පුෂ්වෙඩිල්ල

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    පාස්කු සැකකරුවන්ට නුදුරේම නඩු​









    (සුජිත් හේවාජුලිගේ )


    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසින් නඩු පවරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි .


    දැනට සැකකරුවන් තිස් දෙදෙනෙකුට අදාළව නඩු නවයක් පවරා ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.


    අඩුපාඩු පැවති විමර්ශන ලිපිගොනුවලින් සියයට 75ක් පමණ සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවට නැවතත් යවා ඇතැයි කී ඇමැතිවරයා ඉතිරි සියයට විසි පහ ලැබුණු පසු නඩු පැවරීම් කටයුතු සූදානම් කෙරෙනු ඇතැයිද සඳහන් කරයි.


    මේ අතර නඩු පැවරීම් කටයුතු ඉක්මන් කර ගැනීම සඳහා නීතිපතිවරයා සමග කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් 54 දෙනෙකු තමා පත් පත් කළ බව ද සරත් වීරසේකර මහතා පැවසුවේය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බයන්ට නඩු දානව කියද්දි පො%න ගුපියන්ට රිදෙන එක සාමන්ය දෙයක්, සහරාන්ට මීක් නොකියන ගු ඇන් පි පො%නයො රටට සේවයක් කරපු මනුස්සයට බුරනව, ඕක තමයි ගු ඇන් පි පො%න දේශපාලනය
     
    • Like
    Reactions: dhanuka1990

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඇමරිකාවෙත් නඩු දාලා නේද තියෙන්නේ? ලංකාවට වන්දියක් ලැබෙනවානන් ඒකත් එකක්.
     

    Similar threads