Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුස්පිකාත් #gohomegota අරගලයට ඵකතුවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පීඩනය දරා ගත නොහැකි තැන අරගල වෙනුනේ නිහඬව සිටි පුෂ්පිකා හඬ අවදි කරයි

මම සැමවිටම හරි දෙයට හරියි ද වැරදි දෙයට වැරදියි ද ප්‍රසිද්ධියේ කියන්නට තරම් ශක්තිමත් කොන්දක් ඇති කෙනෙකු වෙමි” “එදා මේ රටේ පුරවැසියෙකු වශයෙන් වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට මමත් මගේ ඡන්දය සමග සහයෝගය ලබා දුන්නෙමි” පුෂ්පිකා

මේ විදිහට අරගලය ගැන කතා කළේ රටම දන්න පුෂ්පිකා ද සිල්වා.

ඇය සිය මුහුණුපොතේ මේ විදිහට සටහනක් තබා තිබුණා.

මම, මේ දිනවල සිදුවෙමින් පවතින අපේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් අරගලය දෙස මෙතෙක් දවසක් නිශ්ශබ්දව බලා සිට, ඒ ගැන මගේ අදහස දක්වන්නට හොඳම අවස්ථාව මේ යැයි සිතා දැන් මගේ හඬ අවදි කරමි.

මම, ජාත්‍යන්තරය ඉදිරියට ගොස් සිව්වතාවක් මගේ රට නියෝජනය කල අයෙක් වෙමි.

මේ ආණ්ඩුව බලයට පත් වූ ඒ මොහොතේ අපට තිබූ හොඳම විකල්පය වූයේ වත්මන් පාලකයා ප්රමුඛ රජයයි.

ඒ නිසා එදා මේ රටේ පුරවැසියෙකු වශයෙන් වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට මමත් මගේ ඡන්දය සමග සහයෝගය ලබා දුන්නෙමි. ලක්ෂ 69 ක මහ ජන වරමෙන් ලබාගත් බලය ප්‍රයෝජනයට ගනිමින්, මේ රජය විසින් ජනතාවගේ සිහින සැබෑ කොට, අපේ හෙට දවස සුරක්ෂිත කරන තුරු, අපේ බලාපොරොත්තු ඉටු කරන තුරු මමත් බලා සිටියෙමි.

එහෙත් මේ වන විට පවතින අපේ රටේ ජීවන වියදම අහස උසට නැගී, අපේ ජනතාව අප්‍රමාණ පීඩාවට පත්ව සිටින බලාපොරොත්තු බිඳ වැටුණු මොහොත එළඹී තිබේ.

මේ පීඩනය දරා ගත නොහැකි තැන අරගල කරන මෙවන් මොහොතක, ඒ සමඟ එක් නොවී තවදුරටත් සිටින්නේ නම්, එය ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් මා කරන අසාධාරණයකි.

මම සැමවිටම හරි දෙයට හරියි ද වැරදි දෙයට වැරදියි ද ප්‍රසිද්ධියේ කියන්නට තරම් ශක්තිමත් කොන්දක් ඇති කෙනෙකු වෙමි. ජාති ආගම් පක්ෂ පාට කුල මල භේදයකින් තොරව මගේ රටේ මිනිසුන් වෙනුවෙන් මම හැම මොහොතකම පෙනී සිටියෙමි. හැකි තරම් මගේ රටේ ජනතාවට සේවය කළෙමි.

ඒ නිසා මමත් මේ මොහොතේ කිසිදු දේශපාලන අරමුණකින් තොරව මගේ රටේ දුක් විඳින අසරණ ශ්‍රී ලාංකික ජනතාව සහ දරුවන් සමග සිටගනිමි.!

මා ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවනි,

මේ අරගලය අප සියලු දෙනාගේම ජීවිත වෙනුවෙනි. අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඒ නිසා මේ මොහොතේ මෙම වගකීම බැරෑරුම් ලෙස සිතට ගෙන අප සියලු දෙනා එකාවන්ව නැගීසිටිය යුතුය. විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන න්‍යාය පත්රවලට යටත් නොවී, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනා මේ සටන පාවා නොදී ඉවසීමෙන් බුද්ධිමත්ව ඉදිරියට ගමන් කළ යුතුය. ඒ නිසා අප පතන ජයග්‍රහණය ලබන්නට නම් අප ඉතාම ඉවසීමෙන් ව සාමාකාමීව මේ උද්ඝෝෂණය පවත්වාගෙන යන මෙන් මම ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

මමත් ඔබ සමග සිටිමි.

සාධාරණ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජනතා අරගලයට ජය වේවා!

[QUOTE="deanXX, post: 27566766, member: 492830"] පීඩනය දරා ගත නොහැකි තැන අරගල වෙනුනේ නිහඬව සිටි පුෂ්පිකා හඬ අවදි කරයි [IMG]https://www.gossiplankanews.lk/wp-content/uploads/2022/04/pushpika-new-ss-696x365.webp[/IMG] මම සැමවිටම හරි දෙයට හරියි ද වැරදි දෙයට වැරදියි ද ප්‍රසිද්ධියේ කියන්නට තරම් ශක්තිමත් කොන්දක් ඇති කෙනෙකු වෙමි” “එදා මේ රටේ පුරවැසියෙකු වශයෙන් වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට මමත් මගේ ඡන්දය සමග සහයෝගය ලබා දුන්නෙමි” පුෂ්පිකා මේ විදිහට අරගලය ගැන කතා කළේ රටම දන්න පුෂ්පිකා ද සිල්වා. ඇය සිය මුහුණුපොතේ මේ විදිහට සටහනක් තබා තිබුණා. [B]මම, මේ දිනවල සිදුවෙමින් පවතින අපේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් අරගලය දෙස මෙතෙක් දවසක් නිශ්ශබ්දව බලා සිට, ඒ ගැන මගේ අදහස දක්වන්නට හොඳම අවස්ථාව මේ යැයි සිතා දැන් මගේ හඬ අවදි කරමි. මම, ජාත්‍යන්තරය ඉදිරියට ගොස් [I]සිව්වතාවක්[/I] මගේ රට නියෝජනය කල අයෙක් වෙමි. මේ ආණ්ඩුව බලයට පත් වූ ඒ මොහොතේ අපට තිබූ හොඳම විකල්පය වූයේ වත්මන් පාලකයා ප්රමුඛ රජයයි. ඒ නිසා එදා මේ රටේ පුරවැසියෙකු වශයෙන් වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට මමත් මගේ ඡන්දය සමග සහයෝගය ලබා දුන්නෙමි. ලක්ෂ 69 ක මහ ජන වරමෙන් ලබාගත් බලය ප්‍රයෝජනයට ගනිමින්, මේ රජය විසින් ජනතාවගේ සිහින සැබෑ කොට, අපේ හෙට දවස සුරක්ෂිත කරන තුරු, අපේ බලාපොරොත්තු ඉටු කරන තුරු මමත් බලා සිටියෙමි. එහෙත් මේ වන විට පවතින අපේ රටේ ජීවන වියදම අහස උසට නැගී, අපේ ජනතාව අප්‍රමාණ පීඩාවට පත්ව සිටින බලාපොරොත්තු බිඳ වැටුණු මොහොත එළඹී තිබේ. මේ පීඩනය දරා ගත නොහැකි තැන අරගල කරන මෙවන් මොහොතක, ඒ සමඟ එක් නොවී තවදුරටත් සිටින්නේ නම්, එය ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් මා කරන අසාධාරණයකි. මම සැමවිටම හරි දෙයට හරියි ද වැරදි දෙයට වැරදියි ද ප්‍රසිද්ධියේ කියන්නට තරම් ශක්තිමත් කොන්දක් ඇති කෙනෙකු වෙමි. ජාති ආගම් පක්ෂ පාට කුල මල භේදයකින් තොරව මගේ රටේ මිනිසුන් වෙනුවෙන් මම හැම මොහොතකම පෙනී සිටියෙමි. හැකි තරම් මගේ රටේ ජනතාවට සේවය කළෙමි.[/B] [I][B]ඒ නිසා මමත් මේ මොහොතේ කිසිදු දේශපාලන අරමුණකින් තොරව මගේ රටේ දුක් විඳින අසරණ ශ්‍රී ලාංකික ජනතාව සහ දරුවන් සමග සිටගනිමි.![/B][/I] [B]මා ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවනි, මේ අරගලය අප සියලු දෙනාගේම ජීවිත වෙනුවෙනි. අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඒ නිසා මේ මොහොතේ මෙම වගකීම බැරෑරුම් ලෙස සිතට ගෙන අප සියලු දෙනා එකාවන්ව නැගීසිටිය යුතුය. විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන න්‍යාය පත්රවලට යටත් නොවී, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනා මේ සටන පාවා නොදී ඉවසීමෙන් බුද්ධිමත්ව ඉදිරියට ගමන් කළ යුතුය. ඒ නිසා අප පතන ජයග්‍රහණය ලබන්නට නම් අප ඉතාම ඉවසීමෙන් ව සාමාකාමීව මේ උද්ඝෝෂණය පවත්වාගෙන යන මෙන් මම ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මමත් ඔබ සමග සිටිමි. සාධාරණ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජනතා අරගලයට ජය වේවා![/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom