Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුහුණු වෙයන් - සල්ලි කාරයට වෛර කරන්න 🙂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]sameera.bopage/posts/10226429511039116[/MEDIA]

//වයස විසිපහක කෝටිපති තරුණයා පැදවූ සැප රියේ ගැටී යතුරු පැදියෙන් පැමිණි රූමත් තරුණිය සහ ඇගේ සැමියා මරුට. තුන් හැවිරිදි දරුවා රෝහලේ.//

ඕං ප්‍රවෘත්තිය.

වාහනේ පැදලා තියෙන්නෙ විසි පහක කොල්ලෙක්. එක්කෝ ඌට ලයිසන් නැතුව ඇති නැත්නම් වේගෙන් එන්න ඇති, එහෙමත් නැත්නම් බීලා..

ඔය සල්ලි කාර තරුණ කොල්ලන්ට කිසි හික්මීමක් නෑ. එල්ලන්න ඕන. කාලකණ්ණි..

එකපාරට එහෙම හිතුනා නේද..

එහෙම හිතෙන එකේ කිසි වරදක් නෑ.

ඒ තමා පොඩි සන්දියේ පටන් වෛරී, පසුගාමී සමාජයක් ඇතුළේ අපි ලබපු ට්‍රේනින් එක. ඉතිං එක පාරට අපේ හිත් වැඩ කරන්නෙ ලබපු පුහුණුවට අනුව තමා. ඒක හරි..

පස්සෙ බලාගෙන ගියාම සිද්ධිය වෙලා තියෙන විදිය තමා මේ

තරුණ ජෝඩුව එන්නෙ වෙඩින් එකක ඉඳන්, කොල්ලා බීලා, ඒකට කෙල්ල බැනලා දෙන්න බයිසිකලේ ඇවිත් තියෙන්නෙ ලොකු රණ්ඩුවක් එක්ක බව ඇහින් දැකපු සාක්ෂි තියෙනවා. බයිසිකලේ ආපු වේගය පොඩ්ඩක්වත් අඩු නොකර හන්දියේ ඉස්සරහට ගිහින්. ඒ කලර් ලයිට් එකේ රතු වැටිලා තත්පර පහකට පස්සෙ. විසි පහේ කොල්ලගෙ සැප වාහනේ ඇවිත් තියෙන්නෙ එයාගෙ පැත්තට කොළ ලයිට් එක වැටිලා තත්පර දෙකකට පස්සෙ. බයිසිකලේ වැදිලා තියෙන්නෙ වාහනේ බඳේ මිස ඉස්සරහ නෙමේ. CCTV වල සිද්ධිය පැහැදිලිව තියෙනවා. විමර්ශනය පැහැදිලියි.. ආ අනික පොඩි දරුවට භෙල්මට් එකක් තිබිලා නෑ.

එහෙනම් වාහනයවැරදියි කියලා අපි පූර්ව නිගමනයකට ආවෙ කොහොමද..?

ආයෙ කිව්වත් ඒ තමා අපිට දීපු පුහුණුව..

රූමත් කතාව - සැප රියේ කතාව ප්‍රවෘත්තියට ඍජුව අදාළ නැති උනත් ඒක අපේ වෛරී හැඟීම් උත්තේජනය කරනවා. කතුවරයගේ යටි අරමුණත් ඒකම තමා. අපි නොදැනුවත්ව අපිව පාවිච්චි වෙලා නේද.

සමාජය අපිව පුරුදු පුහුණු කරල තියෙන්නෙ සල්ලි කාරයට වෛර කරන්න මිස

දවසක සල්ලි කාරයෙක් වෙන අරමුණට නෙමේ..

අපිව පුරුදු පුහුණු කරල තියෙන්න සල්ලි තියෙන මිනිහා හොරා කියල දකින්න මිස ඒ මිනිහගෙ දක්ෂතාව අගයන්න නෙමේ..

අපිව පුරුදු පුහුණු කරල තියෙන්න සල්ලි තියෙන මිනිහට නීතිය නැවෙනවා කියල හිතන්න මිස නොනැවෙන නීතියක් ස්ථාපිත කරගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න නෙමේ.

අපිව පුරුදු පුහුණු කරල තියෙන්න බදු ගෙවන එකා හොරා කියල හිතන්න මිස ඌ ගෙවන බදුසල්ලි වලින් රටේ අපිට වැඩක් වෙනවා කියල හිතන්න නෙමේ.

ඉතිං එහෙවු පරිසරයක පෝෂණය උන අපිට හිතුණ විදිය "වැරදි" උනාට ඒක "හරි"

මම උඩට ආවෙ ඔය බයිසිකලේ ආව කියන කෙනාටත් වඩා පහලින්..

ඒ නිසා මම දන්නවා අපි හිතන ක්‍රමයෙ වරද..

ඉතිං අපි කරන්න ඕනෙ ඒක හදාගන්න උත්සාහ කරන එක.

අපේ දරුවන්ව ඒ වෛරී පරිසරයට හුරු නොකරන එක.

අපේ අසල්වැසියා - අපේ සමාජය ක්‍රමිකව එතනින් එළියට ගන්න අවම උත්සාහයක් හෝ දරන එක.

මේ ලියමනේ අරමුණත් ආං ඒකම තමා..

මනුස්සකම් රැකගන්න ඒත් සල්ලි කාරයෙක් වෙන්න උත්සාහ කරන්න. පසුගාමී දේවල් ජීවිතෙන් එලවලා දාන්න..

ඒක අමාරුයි.......

ඒත් කරන්න......

දිනන දරුවන්ව පුරුදු කරන්න...

Sameera Tharindu Bopage

[QUOTE="ozykolla, post: 30971094, member: 580942"] [MEDIA=facebook]sameera.bopage/posts/10226429511039116[/MEDIA] //වයස විසිපහක කෝටිපති තරුණයා පැදවූ සැප රියේ ගැටී යතුරු පැදියෙන් පැමිණි රූමත් තරුණිය සහ ඇගේ සැමියා මරුට. තුන් හැවිරිදි දරුවා රෝහලේ.// ඕං ප්‍රවෘත්තිය. ☝️ වාහනේ පැදලා තියෙන්නෙ විසි පහක කොල්ලෙක්. එක්කෝ ඌට ලයිසන් නැතුව ඇති නැත්නම් වේගෙන් එන්න ඇති, එහෙමත් නැත්නම් බීලා.. ඔය සල්ලි කාර තරුණ කොල්ලන්ට කිසි හික්මීමක් නෑ. එල්ලන්න ඕන. කාලකණ්ණි.. එකපාරට එහෙම හිතුනා නේද.. එහෙම හිතෙන එකේ කිසි වරදක් නෑ. ඒ තමා පොඩි සන්දියේ පටන් වෛරී, පසුගාමී සමාජයක් ඇතුළේ අපි ලබපු ට්‍රේනින් එක. ඉතිං එක පාරට අපේ හිත් වැඩ කරන්නෙ ලබපු පුහුණුවට අනුව තමා. ඒක හරි.. පස්සෙ බලාගෙන ගියාම සිද්ධිය වෙලා තියෙන විදිය තමා මේ 👇 තරුණ ජෝඩුව එන්නෙ වෙඩින් එකක ඉඳන්, කොල්ලා බීලා, ඒකට කෙල්ල බැනලා දෙන්න බයිසිකලේ ඇවිත් තියෙන්නෙ ලොකු රණ්ඩුවක් එක්ක බව ඇහින් දැකපු සාක්ෂි තියෙනවා. බයිසිකලේ ආපු වේගය පොඩ්ඩක්වත් අඩු නොකර හන්දියේ ඉස්සරහට ගිහින්. ඒ කලර් ලයිට් එකේ රතු වැටිලා තත්පර පහකට පස්සෙ. විසි පහේ කොල්ලගෙ සැප වාහනේ ඇවිත් තියෙන්නෙ එයාගෙ පැත්තට කොළ ලයිට් එක වැටිලා තත්පර දෙකකට පස්සෙ. බයිසිකලේ වැදිලා තියෙන්නෙ වාහනේ බඳේ මිස ඉස්සරහ නෙමේ. CCTV වල සිද්ධිය පැහැදිලිව තියෙනවා. විමර්ශනය පැහැදිලියි.. ආ අනික පොඩි දරුවට භෙල්මට් එකක් තිබිලා නෑ. එහෙනම් වාහනයවැරදියි කියලා අපි පූර්ව නිගමනයකට ආවෙ කොහොමද..? ආයෙ කිව්වත් ඒ තමා අපිට දීපු පුහුණුව.. රූමත් කතාව - සැප රියේ කතාව ප්‍රවෘත්තියට ඍජුව අදාළ නැති උනත් ඒක අපේ වෛරී හැඟීම් උත්තේජනය කරනවා. කතුවරයගේ යටි අරමුණත් ඒකම තමා. අපි නොදැනුවත්ව අපිව පාවිච්චි වෙලා නේද. සමාජය අපිව පුරුදු පුහුණු කරල තියෙන්නෙ සල්ලි කාරයට වෛර කරන්න මිස දවසක සල්ලි කාරයෙක් වෙන අරමුණට නෙමේ.. අපිව පුරුදු පුහුණු කරල තියෙන්න සල්ලි තියෙන මිනිහා හොරා කියල දකින්න මිස ඒ මිනිහගෙ දක්ෂතාව අගයන්න නෙමේ.. අපිව පුරුදු පුහුණු කරල තියෙන්න සල්ලි තියෙන මිනිහට නීතිය නැවෙනවා කියල හිතන්න මිස නොනැවෙන නීතියක් ස්ථාපිත කරගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න නෙමේ. අපිව පුරුදු පුහුණු කරල තියෙන්න බදු ගෙවන එකා හොරා කියල හිතන්න මිස ඌ ගෙවන බදුසල්ලි වලින් රටේ අපිට වැඩක් වෙනවා කියල හිතන්න නෙමේ. ඉතිං එහෙවු පරිසරයක පෝෂණය උන අපිට හිතුණ විදිය "වැරදි" උනාට ඒක "හරි" මම උඩට ආවෙ ඔය බයිසිකලේ ආව කියන කෙනාටත් වඩා පහලින්.. ඒ නිසා මම දන්නවා අපි හිතන ක්‍රමයෙ වරද.. ඉතිං අපි කරන්න ඕනෙ ඒක හදාගන්න උත්සාහ කරන එක. අපේ දරුවන්ව ඒ වෛරී පරිසරයට හුරු නොකරන එක. අපේ අසල්වැසියා - අපේ සමාජය ක්‍රමිකව එතනින් එළියට ගන්න අවම උත්සාහයක් හෝ දරන එක. මේ ලියමනේ අරමුණත් ආං ඒකම තමා.. මනුස්සකම් රැකගන්න ඒත් සල්ලි කාරයෙක් වෙන්න උත්සාහ කරන්න. පසුගාමී දේවල් ජීවිතෙන් එලවලා දාන්න.. ඒක අමාරුයි....... ඒත් කරන්න...... දිනන දරුවන්ව පුරුදු කරන්න... Sameera Tharindu Bopage [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom