Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුළුවන් නම් අල්ලාගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් නම් අල්ලාගන්න

FBI ආයතනය ලෝකයේ ලොකුම හොරුන්ව තමන්ගේ වැඩ වලට යොදාගන්නා අවස්ථාවන් තිබෙනවා. පහුගිය කාලය පුරාවට ලංකාවෙත් ගොඩදෙනෙක් කතාවුණානේ කොන් ආර්ටිස්ට්ලා ගැන. ඔහු කළ සූක්ෂම අපරාධයන් රාශියක් හෙළිවීමෙන් පසු FBI එක තමන්ගේ සේවයට බඳවාගත් කොන් ආර්ටිස්ට් කෙනෙක් තමයි ෆ්රෑන්ක් ඇබිග්නේල් කියන්නේ. ඔහු එක්සත් ජනපදය පුරා අපකීර්තියට පත්වුණේ ඔහු කළ වංචනික ක්‍රියාවන් නිසා යි. නමුත් ඇත්තටම ඒ ලොකු මොළයකින් කළ වැඩක්. බුද්ධිමත් විදියට වංචා කළාට, ඇබිග්නේල් මේ සියල්ල පටන්ගෙන තිබුණේ ඔහුට වයස අවුරුදු දහසයේ දී යි.

ෆ්රෑන්ක් ඇබිග්නේල් - (ytimg.com)වයස 16 තෙක්

ධනවත් ව්‍යාපාරික පවුලකට තුන් වෙනි දරුවා ලෙස ෆ්රෑන්ක් ඇබිග්නේල් උපත ලබන්නේ නිව්යෝක් නුවර, 1948 අප්‍රේල් 27 වෙනි දා යි. ඔහුගේ මව ප්‍රංශ ජාතික කාන්තාවක් වූ අතර පියා යුදෙව් ජාතිකයෙක් වුණා. ඔවුන් දෙදෙනා හමුවී තිබුණේ පියා ඇල්ජීරියාවට අනියුක්ත කළ යුධ සෙබළෙකුව සිටි අවධියේ යි. මේ සෙබළා සිය පෙම්වතිය විවාහ කරගෙන නිව්යෝර්ක් නුවරට පැමිණ ලිපි ද්‍රව්‍ය ව්‍යාපාරයක් ආරම්භ කළේ ලෝක යුද්ධයෙන් පසුව යි. ඒ ව්‍යාපාරය කෙටි කලකින් ඉතාමත් සාර්ථක වුණා. ඇබිග්නේල් ඔහුගේ පියාට ඉතාම සමීපව සිටි බව කියැවෙනවා. ඔහුගේ පියා දේශපාලන කටයුතු වලට සහභාගීවීමත් සමග ඇබිග්නේල් ද ඒ වෙත නැඹුරු වුණා.

කල් ගතවෙද්දී ඇබිග්නේල් පවුලට පැමිණි ආර්ථික ගැටළු නිසා අඳුරු සමයක් උදා වුණා. ඔහුගේ මව පියාගෙන් දික්කසාද වූ අතර, ඇබිග්නේල් තම පියා සමග වාසය කළා. පියාගේ ව්‍යාපාර කටයුතු වලට ඔහු සම්බන්ධ වන්නේ එකල යි. ඇබිග්නේල් ඉතාමත්ම බුද්ධිමත් තරුණයෙකු වූ අතර ඔහුගේ පළමු වංචාවට හසුවූ පුද්ගලයා වූයේ ද ඔහුගේ පියා යි. පියාගේ ණය කාඩ්පත භාවිතයෙන් වාහන අමතර කොටස් මිල දී ගෙන නැවත අලෙවි කිරීම ඇබිග්නේල්ගේ පළමු වංචා වුණේ, ඔහුගේ පියාට ඇමරිකානු ඩොලර් 3400ක් පමණ අලාභයක් සිදු කරමින්. ණයපතෙහි බිල්පත පැමිණීම සමග මේ වංචාව පියාට හෙළි වූ අතර, ඇබිග්නේල්ට මේ නිසා පියාගෙන් දඬුවම් විඳින්නට ද සිදුවුණා.

ෆ්රෑන්ක් ඇබිග්නේල් අවුරුදු 16 දී නිවෙස හැරයන්නේ මේ සිදුවීම නිසා යි.

ෆ්රෑන්ක් තරුණ කාලයේ - (www.allin1.cz)සූක්ෂම වංචාකරු

ඇබිග්නේල් බොහොමයක් වංචාවන්හි යෙදී තිබුණේ ඔහුගේ සූක්ෂම හා ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවේ උපකාරයෙන්. එහෙත් ඔහුට අධ්‍යාපන සහතික කිසිවක් නොතිබූ අතර, නිවස හැරයද්දී එතරම් මුදලක් බැංකු පොත් වල ද තිබී තිබුණේ නෑ. නමුත් ජීවත්වීමට මුදල් අවශ්‍ය වූ නිසා ඇබිග්නේල් සාප්පුවලින් මුදල් වංචාවට යොමු වුණා. ඒවා හසු නොවූ නිසා අඩියක් පෙරට තැබූ ඔහුගේ සැලසුම වුණේ බැංකු වලින් මුදල් වංචා කිරීම යි.

ඇබිග්නේල් මේ සඳහා, කිසිදු සැකයක් ඇති නොවන පරිදි ඔහුගේම අයිරාකෘත බැංකු ගිණුම් වෙනුවෙන් පුද්ගලික චෙක්පත් ලියනු ලැබුවා. නව ව්‍යාජ අනන්‍යතාවයන් කිහිපයක්ම නිර්මාණය කරගත් මොහු ඒවා හරහා විවිධ බැංකු රාශියක නව ගිණුම් ආරම්භ කළේ වංචනික උපක්ර හෙළිවීමෙන් ආරක්ෂා වීමට යි. එමෙන්ම බැංකු විසින් භාවිත කරන විශේෂ ක්‍රමයක් හරහා සිය බැංකු අංකය මුදල් තැම්පතුපත් වල මුද්‍රණය කර, ඒ හරහා ද මුදල් වංචා කෙරුණා. එය හෙළිවීමට ආසන්න අවස්ථාවේ ඇබිග්නේල් සැඟවීමට තැනක් සොයා පලා ගියා. නමුත් මේ අවස්ථාවේ ඔහු සතුව එතරම් මුදලක් වූයේ නෑ .

ගුවන් නියමු හැඳුනුම්පත - (whalebonemag.com)ඇබිග්නේල් මීළඟට ගුවන් යානා සමාගම් වලින් හා වාහන කුලියට දෙන ස්ථාන වලින් මුදල් වංචාවට පෙළඹුනා. ඒ, ආරක්ෂක නිලධාරියකු ලෙස ඒ ස්ථානයන්හි සේවය කරමිනුයි. වරක්, එහි කවුන්ටරයට මුදල් තැම්පත් කළ නොහැකි බවත්, එම මුදල් එතැන සිටින ආරක්ෂක නිලධාරියට ලබාදෙන ලෙසත් සඳහන් උපදෙස් පත්‍රිකාවක් නිර්මාණය කර බෙදාහැරී ඇබිග්නේල්, එයිනුත් විශාල මුදලක් වංචා කර අතුරුදහන් වුණා.

වෘත්තීමය රැකියාවල සුදුසුකම් රහිතව නිරත වීම

ගුවන් නියමුවෙක් වෙනවා කියන්නේ කෙතරම් අමාරු දෙයක් ද කියන කාරනාව අමුතුවෙන් කියන්න ඕනා නෑ. නමුත් කිසිදු පෙර පුහුණුවකින් තොරව ඇබිග්නේල් ගුවන් නියමුවෙක් වුණා. එහි දී ඔහු ලෝක ප්‍රසිද්ධ 3M සමාගම හරහා“පෑන් ඇමරිකානු ගුවන් සේවාවේ” හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස නිර්මාණය කරගන්නේ, එය සිය ගුවන් සේවා පාසලට ඉදිරිපත් කළ යුතු බව පවසමිනුයි. ඇබිග්නේල්ගේ සිහිනය වී තිබුනේ ලොව වටා සංචාරය කිරීම යි. සිය නිල ඇඳුම තමා අතින් නැති වූ බව පවසා පෑන් ඇමරිකානු ගුවන් සේවාවේ ගුවන් නියමුවකුගේ නිල ඇඳුමක් පවා එම සමාගමෙන් ලබාගන්නට ඔහු සමත්වුණා.

නමුත් සියල්ල වෙනස් වුණේ ඔහුට ගුවන් යානයක් පදවන්නට වූ නිසා යි. යානා පැදවීමට නොදත් ඇබිග්නේල් ගුවන් යානය ස්වයංක්‍රීය නියමු ක්‍රමය යටතේ පාලනය කොට යාන්තමින් බේරුණා. ඒ වන විටත් ඇබිග්නේල් ගුවන් නියමුවෙකු ලෙස පෙනී සිටිමින් බොහෝ රටවලට සංචාරයේ යෙදී, ඉහළ පෙලේ හෝටල්වල පවා නතර වී තිබුණේ කිසිදු ගෙවීමකින් තොරව යි.

වෛද්‍යවරයෙකු ලෙස - (www.lifedaily.com)වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න ලංකාවේ අපි අවුරුදු 6ක් විතර ගත කරනවා. නමුත් ඇබිග්නේල් ඒ සිහිනය සැබෑ කරගත්තෙත් වංචනික ලිපි ලේඛන භාවිතා කරමිනුයි. එහි දී ඔහු ඇමරිකාවේ ජෝජියා රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබුණා. නමුත් මාස 11ක ඒ රංගනය ඔහු නිමකළේ තම රංගනයෙන් සිදුවිය හැකි ජීවිත තර්ජන සහ අඩු අත්දැකීම් ගැන සලකා බලා යි.

එතනින් නොනැවතුනු ෆ්රෑන්ක් ඊළඟ අඩිය තියන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට යි. එහි නීති පිඨයට ඔහු ඇතුලත් වන්නේත් වංචනික ලේඛන ලබා දෙමිනුයි. ඒ තමා එහි ආදි ශිෂ්‍යයෙකු බව පවසමින්. නමුත් එහිදී දින 14ක් පාඩම් කර, නීති විභාගය ලියා සමත්වීමට ඔහුට හැකිවෙනවා. ඇබිග්නේල් ලුයිසියානා ප්‍රාන්තයේ නීතිපති කාර්යාලයේ සේවයට යන්නේ වයස අවුරුදු 19ක් වූ ඒ කාලයේ දී යි. එහි සේවය කළ හාවර්ඩ් විශ්වවිද්යාලයීයකුගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වන ඔහු, තමාගේ බොරු හසුවෙතැයි බියෙන් එතනින් ඉවත් වෙනවා.

“Catch me if you can” අතරතුර - (www.thesun.co.uk)ඇමරිකාවටම සේවය සැපයීම

ඇබිග්නේල් 1969 වසරේ ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්වන විට ඔහු රටවල් 12කට අවශ්‍ය වංචනිකයෙකු බවට පත්ව තිබුණා. ඔහු දෙවරක් පොලිස් අත්අඩංගුවෙන් ද පලා ගියා. ඇබිග්නේල් 1969 දී සිරභාරයට පත්ව වර්ජිනියාහි බන්ධනාගාරයකට යවනු ලැබුවේ 1971 දී යි. එහි වසර පහකටත් අඩු කාලයක් රැඳීසිටි ඔහුව, එකල ඇමරිකාවේ ඉහළයමින් තිබූ වංචනික මැඬලීමට භාවිත කළ හැකි බවට රජය තීරණය කළා. මුලින් සෘජුව රජයට සේවය කළ ඔහු, පසුව තමාගේම ආයතයක් හරහා වංචනික ක්‍රියා මැඬලීමට රජයට උපදෙස් ලබා දුන්නා. ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ආදායම් වාර්තා තැබූ සිනමා නිර්මාණයක් වන ‘Catch Me If You Can’ සිනමාපටය නිර්මාණය වුණේ ඇබිග්නේල්ගේ ජීවිත කතාව ඇසුරෙන්

Source Roar

[QUOTE="Idias, post: 23433801, member: 556682"] [b]පුළුවන් නම් අල්ලාගන්න[/b] [SIZE=4]FBI ආයතනය ලෝකයේ ලොකුම හොරුන්ව තමන්ගේ වැඩ වලට යොදාගන්නා අවස්ථාවන් තිබෙනවා. පහුගිය කාලය පුරාවට ලංකාවෙත් ගොඩදෙනෙක් කතාවුණානේ කොන් ආර්ටිස්ට්ලා ගැන. ඔහු කළ සූක්ෂම අපරාධයන් රාශියක් හෙළිවීමෙන් පසු FBI එක තමන්ගේ සේවයට බඳවාගත් කොන් ආර්ටිස්ට් කෙනෙක් තමයි ෆ්රෑන්ක් ඇබිග්නේල් කියන්නේ. ඔහු එක්සත් ජනපදය පුරා අපකීර්තියට පත්වුණේ ඔහු කළ වංචනික ක්‍රියාවන් නිසා යි. නමුත් ඇත්තටම ඒ ලොකු මොළයකින් කළ වැඩක්. බුද්ධිමත් විදියට වංචා කළාට, ඇබිග්නේල් මේ සියල්ල පටන්ගෙන තිබුණේ ඔහුට වයස අවුරුදු දහසයේ දී යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/LL7ke2s2U5uATuhA_image-01.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ෆ්රෑන්ක් ඇබිග්නේල් - (ytimg.com)[/SIZE][B][SIZE=4]වයස 16 තෙක්[/SIZE][/B] [SIZE=4]ධනවත් ව්‍යාපාරික පවුලකට තුන් වෙනි දරුවා ලෙස ෆ්රෑන්ක් ඇබිග්නේල් උපත ලබන්නේ නිව්යෝක් නුවර, 1948 අප්‍රේල් 27 වෙනි දා යි. ඔහුගේ මව ප්‍රංශ ජාතික කාන්තාවක් වූ අතර පියා යුදෙව් ජාතිකයෙක් වුණා. ඔවුන් දෙදෙනා හමුවී තිබුණේ පියා ඇල්ජීරියාවට අනියුක්ත කළ යුධ සෙබළෙකුව සිටි අවධියේ යි. මේ සෙබළා සිය පෙම්වතිය විවාහ කරගෙන නිව්යෝර්ක් නුවරට පැමිණ ලිපි ද්‍රව්‍ය ව්‍යාපාරයක් ආරම්භ කළේ ලෝක යුද්ධයෙන් පසුව යි. ඒ ව්‍යාපාරය කෙටි කලකින් ඉතාමත් සාර්ථක වුණා. ඇබිග්නේල් ඔහුගේ පියාට ඉතාම සමීපව සිටි බව කියැවෙනවා. ඔහුගේ පියා දේශපාලන කටයුතු වලට සහභාගීවීමත් සමග ඇබිග්නේල් ද ඒ වෙත නැඹුරු වුණා.[/SIZE] [SIZE=4]කල් ගතවෙද්දී ඇබිග්නේල් පවුලට පැමිණි ආර්ථික ගැටළු නිසා අඳුරු සමයක් උදා වුණා. ඔහුගේ මව පියාගෙන් දික්කසාද වූ අතර, ඇබිග්නේල් තම පියා සමග වාසය කළා. පියාගේ ව්‍යාපාර කටයුතු වලට ඔහු සම්බන්ධ වන්නේ එකල යි. ඇබිග්නේල් ඉතාමත්ම බුද්ධිමත් තරුණයෙකු වූ අතර ඔහුගේ පළමු වංචාවට හසුවූ පුද්ගලයා වූයේ ද ඔහුගේ පියා යි. පියාගේ ණය කාඩ්පත භාවිතයෙන් වාහන අමතර කොටස් මිල දී ගෙන නැවත අලෙවි කිරීම ඇබිග්නේල්ගේ පළමු වංචා වුණේ, ඔහුගේ පියාට ඇමරිකානු ඩොලර් 3400ක් පමණ අලාභයක් සිදු කරමින්. ණයපතෙහි බිල්පත පැමිණීම සමග මේ වංචාව පියාට හෙළි වූ අතර, ඇබිග්නේල්ට මේ නිසා පියාගෙන් දඬුවම් විඳින්නට ද සිදුවුණා. [/SIZE] [SIZE=4]ෆ්රෑන්ක් ඇබිග්නේල් අවුරුදු 16 දී නිවෙස හැරයන්නේ මේ සිදුවීම නිසා යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/wT5ee9Nm3mVCG0c9_image-02.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ෆ්රෑන්ක් තරුණ කාලයේ - ([url]www.allin1.cz[/url])[/SIZE][B][SIZE=4]සූක්ෂම වංචාකරු [/SIZE][/B] [SIZE=4]ඇබිග්නේල් බොහොමයක් වංචාවන්හි යෙදී තිබුණේ ඔහුගේ සූක්ෂම හා ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවේ උපකාරයෙන්. එහෙත් ඔහුට අධ්‍යාපන සහතික කිසිවක් නොතිබූ අතර, නිවස හැරයද්දී එතරම් මුදලක් බැංකු පොත් වල ද තිබී තිබුණේ නෑ. නමුත් ජීවත්වීමට මුදල් අවශ්‍ය වූ නිසා ඇබිග්නේල් සාප්පුවලින් මුදල් වංචාවට යොමු වුණා. ඒවා හසු නොවූ නිසා අඩියක් පෙරට තැබූ ඔහුගේ සැලසුම වුණේ බැංකු වලින් මුදල් වංචා කිරීම යි.[/SIZE] [SIZE=4]ඇබිග්නේල් මේ සඳහා, කිසිදු සැකයක් ඇති නොවන පරිදි ඔහුගේම අයිරාකෘත බැංකු ගිණුම් වෙනුවෙන් පුද්ගලික චෙක්පත් ලියනු ලැබුවා. නව ව්‍යාජ අනන්‍යතාවයන් කිහිපයක්ම නිර්මාණය කරගත් මොහු ඒවා හරහා විවිධ බැංකු රාශියක නව ගිණුම් ආරම්භ කළේ වංචනික උපක්ර හෙළිවීමෙන් ආරක්ෂා වීමට යි. එමෙන්ම බැංකු විසින් භාවිත කරන විශේෂ ක්‍රමයක් හරහා සිය බැංකු අංකය මුදල් තැම්පතුපත් වල මුද්‍රණය කර, ඒ හරහා ද මුදල් වංචා කෙරුණා. එය හෙළිවීමට ආසන්න අවස්ථාවේ ඇබිග්නේල් සැඟවීමට තැනක් සොයා පලා ගියා. නමුත් මේ අවස්ථාවේ ඔහු සතුව එතරම් මුදලක් වූයේ නෑ .[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/62zqaWHkzuNmI513_image-03.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ගුවන් නියමු හැඳුනුම්පත - (whalebonemag.com)[/SIZE][SIZE=4]ඇබිග්නේල් මීළඟට ගුවන් යානා සමාගම් වලින් හා වාහන කුලියට දෙන ස්ථාන වලින් මුදල් වංචාවට පෙළඹුනා. ඒ, ආරක්ෂක නිලධාරියකු ලෙස ඒ ස්ථානයන්හි සේවය කරමිනුයි. වරක්, එහි කවුන්ටරයට මුදල් තැම්පත් කළ නොහැකි බවත්, එම මුදල් එතැන සිටින ආරක්ෂක නිලධාරියට ලබාදෙන ලෙසත් සඳහන් උපදෙස් පත්‍රිකාවක් නිර්මාණය කර බෙදාහැරී ඇබිග්නේල්, එයිනුත් විශාල මුදලක් වංචා කර අතුරුදහන් වුණා.[/SIZE] [B][SIZE=4]වෘත්තීමය රැකියාවල සුදුසුකම් රහිතව නිරත වීම[/SIZE][/B] [SIZE=4]ගුවන් නියමුවෙක් වෙනවා කියන්නේ කෙතරම් අමාරු දෙයක් ද කියන කාරනාව අමුතුවෙන් කියන්න ඕනා නෑ. නමුත් කිසිදු පෙර පුහුණුවකින් තොරව ඇබිග්නේල් ගුවන් නියමුවෙක් වුණා. එහි දී ඔහු ලෝක ප්‍රසිද්ධ 3M සමාගම හරහා“පෑන් ඇමරිකානු ගුවන් සේවාවේ” හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස නිර්මාණය කරගන්නේ, එය සිය ගුවන් සේවා පාසලට ඉදිරිපත් කළ යුතු බව පවසමිනුයි. ඇබිග්නේල්ගේ සිහිනය වී තිබුනේ ලොව වටා සංචාරය කිරීම යි. සිය නිල ඇඳුම තමා අතින් නැති වූ බව පවසා පෑන් ඇමරිකානු ගුවන් සේවාවේ ගුවන් නියමුවකුගේ නිල ඇඳුමක් පවා එම සමාගමෙන් ලබාගන්නට ඔහු සමත්වුණා.[/SIZE] [SIZE=4]නමුත් සියල්ල වෙනස් වුණේ ඔහුට ගුවන් යානයක් පදවන්නට වූ නිසා යි. යානා පැදවීමට නොදත් ඇබිග්නේල් ගුවන් යානය ස්වයංක්‍රීය නියමු ක්‍රමය යටතේ පාලනය කොට යාන්තමින් බේරුණා. ඒ වන විටත් ඇබිග්නේල් ගුවන් නියමුවෙකු ලෙස පෙනී සිටිමින් බොහෝ රටවලට සංචාරයේ යෙදී, ඉහළ පෙලේ හෝටල්වල පවා නතර වී තිබුණේ කිසිදු ගෙවීමකින් තොරව යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/ZSD0XxGfvQtFWzRE_IMAGE-04.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]වෛද්‍යවරයෙකු ලෙස - ([url]www.lifedaily.com[/url])[/SIZE][SIZE=4]වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න ලංකාවේ අපි අවුරුදු 6ක් විතර ගත කරනවා. නමුත් ඇබිග්නේල් ඒ සිහිනය සැබෑ කරගත්තෙත් වංචනික ලිපි ලේඛන භාවිතා කරමිනුයි. එහි දී ඔහු ඇමරිකාවේ ජෝජියා රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබුණා. නමුත් මාස 11ක ඒ රංගනය ඔහු නිමකළේ තම රංගනයෙන් සිදුවිය හැකි ජීවිත තර්ජන සහ අඩු අත්දැකීම් ගැන සලකා බලා යි.[/SIZE] [SIZE=4]එතනින් නොනැවතුනු ෆ්රෑන්ක් ඊළඟ අඩිය තියන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට යි. එහි නීති පිඨයට ඔහු ඇතුලත් වන්නේත් වංචනික ලේඛන ලබා දෙමිනුයි. ඒ තමා එහි ආදි ශිෂ්‍යයෙකු බව පවසමින්. නමුත් එහිදී දින 14ක් පාඩම් කර, නීති විභාගය ලියා සමත්වීමට ඔහුට හැකිවෙනවා. ඇබිග්නේල් ලුයිසියානා ප්‍රාන්තයේ නීතිපති කාර්යාලයේ සේවයට යන්නේ වයස අවුරුදු 19ක් වූ ඒ කාලයේ දී යි. එහි සේවය කළ හාවර්ඩ් විශ්වවිද්යාලයීයකුගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වන ඔහු, තමාගේ බොරු හසුවෙතැයි බියෙන් එතනින් ඉවත් වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/Pw0XTHg9ErdZBeDC_image-05.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]“Catch me if you can” අතරතුර - ([url]www.thesun.co.uk[/url])[/SIZE][B][SIZE=4]ඇමරිකාවටම සේවය සැපයීම[/SIZE][/B] [SIZE=4]ඇබිග්නේල් 1969 වසරේ ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්වන විට ඔහු රටවල් 12කට අවශ්‍ය වංචනිකයෙකු බවට පත්ව තිබුණා. ඔහු දෙවරක් පොලිස් අත්අඩංගුවෙන් ද පලා ගියා. ඇබිග්නේල් 1969 දී සිරභාරයට පත්ව වර්ජිනියාහි බන්ධනාගාරයකට යවනු ලැබුවේ 1971 දී යි. එහි වසර පහකටත් අඩු කාලයක් රැඳීසිටි ඔහුව, එකල ඇමරිකාවේ ඉහළයමින් තිබූ වංචනික මැඬලීමට භාවිත කළ හැකි බවට රජය තීරණය කළා. මුලින් සෘජුව රජයට සේවය කළ ඔහු, පසුව තමාගේම ආයතයක් හරහා වංචනික ක්‍රියා මැඬලීමට රජයට උපදෙස් ලබා දුන්නා. ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ආදායම් වාර්තා තැබූ සිනමා නිර්මාණයක් වන ‘Catch Me If You Can’ සිනමාපටය නිර්මාණය වුණේ ඇබිග්නේල්ගේ ජීවිත කතාව ඇසුරෙන්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom