Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුළුවන් නම් තෙරුම් කියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් නම් තෙරුම් කියන්න

දෙගොඩ හරියේ කල්පනාවක වැටිලා ඉන්නකොට සුභාශිතයේ කවි ටිකක් මතක් උනා-කට්ටිය කියන්න බලන්න පුළුවන් නම් මේ කවි වල තෙරුම්...

බලමු අපි තෙරුම් කියන්න පුළුවන් සිංහලයා...

ඔක්කොම ඔන නැ එකක් හරි පුළුවන් නම් කියන්න බලන්න...

නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල

උතුම් මුව නැබෙහි තැබි බඔ නැණ විකල

විනම් මෙ මට මහ බඹු පදවි යම් කල

තබමි බොරු කියන දුදනන්ගේ දිව මුල

කවි පද බැඳුම් ගුණ දොස් කවිඳුන්ම මිස

නැණ මඳ කුකවි දැන ගත හෙති කවර ලෙස

දරු ලද අඟනන්ම මිස පසවෙහි වෙහෙස

වඳ ළද ඟනෝ දැන ගත හෙති කවර ලෙස

සඳුන් කපුරු සමගින් පිනි දිය නොමඳ

සොඳින් කලල් කරමින් සුවඳ මුව මද

නිතින් හිම'ඔ ඉස ඉස ලුහුනු වැව් වද

තමන් ගුණය නොහරින වැනි දුදන හද

සසොබන මහතුන්ට වන් නොමඳ ගරුතර

දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර

නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර

හිම වන වසන වැඳි අඟනෝ කෙරෙති දර

[QUOTE="001flyD, post: 12832403, member: 311432"] [b]පුළුවන් නම් තෙරුම් කියන්න[/b] [CENTER][B][SIZE=4]දෙගොඩ හරියේ කල්පනාවක වැටිලා ඉන්නකොට සුභාශිතයේ කවි ටිකක් මතක් උනා-කට්ටිය කියන්න බලන්න පුළුවන් නම් මේ කවි වල තෙරුම්...;) බලමු අපි තෙරුම් කියන්න පුළුවන් සිංහලයා...:dull: ඔක්කොම ඔන නැ එකක් හරි පුළුවන් නම් කියන්න බලන්න...:rofl: [SIZE=5]නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල උතුම් මුව නැබෙහි තැබි බඔ නැණ විකල විනම් මෙ මට මහ බඹු පදවි යම් කල තබමි බොරු කියන දුදනන්ගේ දිව මුල[/SIZE] .......................... [SIZE=5] කවි පද බැඳුම් ගුණ දොස් කවිඳුන්ම මිස නැණ මඳ කුකවි දැන ගත හෙති කවර ලෙස දරු ලද අඟනන්ම මිස පසවෙහි වෙහෙස වඳ ළද ඟනෝ දැන ගත හෙති කවර ලෙස[/SIZE][/SIZE][/B][B][SIZE=4] ..........................[/SIZE][/B] [B][SIZE=4][SIZE=5] සඳුන් කපුරු සමගින් පිනි දිය නොමඳ සොඳින් කලල් කරමින් සුවඳ මුව මද නිතින් හිම'ඔ ඉස ඉස ලුහුනු වැව් වද තමන් ගුණය නොහරින වැනි දුදන හද[/SIZE][/SIZE][/B][B][SIZE=4] .......................... [SIZE=5] සසොබන මහතුන්ට වන් නොමඳ ගරුතර දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර හිම වන වසන වැඳි අඟනෝ කෙරෙති දර [/SIZE][/SIZE][/B][B][SIZE=4]..........................[/SIZE][/B][B][SIZE=4]..........................[/SIZE][/B][B][SIZE=4] :D:D:D:D [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom