Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
A moment ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුළුවන් නම් මෙයාට උදවුවක් කරන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් නම් මෙයාට උදවුවක් කරන්න.

ඇය නමින් මධුෂාණී ....

රුදුරු පිළිකාවේ ගොදුරක් වු ....

ඇය නමින් “මධුෂාණී”

පිළිකාව පරදා “මිනිස්කමේ” මහිමයෙන්...

ඇයට නැවතත් ජීවිතය දකින්නට

ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ .

ඈ නමින් “ලක්ෂිකා තිළිණි මධුෂානී“ වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව , උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ  “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“ , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.

ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් , තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව සිටිනා බව ඔබ දන්නවාද ? ...

ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක (waiting list)  රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“ තුලදී පිළිකාවේ ඉතිරි කොටස් පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට ඇත්තේ වැඩි අවස්ථාවකි ,

එහෙයින් ඇයට මෙම අයඩින් ප්‍රතිකාරය පෞද්ගලික රෝහලකින් හෝ ලබා දී “දියණිය“ රැක ගන්නට ඇයගේ දෙමාපියන් උත්සාහ දරමින් සිටියත් ඒ සඳහා යන වියදම රුපියල් 220,000.00 බැවින් , ඒසා විශාල මුදලක් සොයා ගැනීමේ හැකියාවක් නොමැති මේ දරුවාත් දෙමාපියනුත් අද අසරණව සිටි.

ගාල්ල , අක්මීමණ දුෂ්කර පෙදෙසක ජීවත් වන “මධුෂාණී දියණිගේ ජීවිතය“ රැක ගැනීමට නම් මෙම ප්‍රතිකාරය හැකි ඉක්මණින් ලබා දිය යුතු අතර , නිසි අවස්ථාවේ එම ප්‍රතිකාරය ලද හොත් මේ රෝග තත්ත්වයෙන් සම්පුර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව ඇත. එනම් ඇයට නැවත ජීවය ලැබෙනු ඇත.....

මේ සඳහා මාර්තු මස පළමුවනදාට පෙර මෙම මුදල රෝහල වෙත ගෙවිය යුතුව ඇත.

ඉතින් ඇයට නැවත ජීවිතය විඳින්නට ඔබේ කාරුණික උපකාරය ලබා දෙනවා නේද ?

තම රෝග තත්ත්වයත් , පත්ව සිටින දුෂ්කර තත්ත්වයත් පිළිබඳ “මධුෂානි දියණිය“ විසින් සටහන් කළ ලිපියක පරිවර්තනය ...

No 184/2,

Kajugahawatta,

Ganegoda,

Akmeemana.

Dear Sir,Madam,

Re: The urgent need of T131 treatment

I, P.K. Lakshika Thilini am a student of 2011 batch at the NTS. Due to a papillary carcinoma my Thyroid gland has been removed. But the doctors have found that this cancerous situation has spread to lymphatic glands too and they recommend an urgent Iodine-131 Treatment.

At present I learnt that there is a long waiting list for this treatment at the Karapitiya and Maharagama cancer hospitals. Also I have been recommended a dosage of 200mg but doctors say that normally at the hospital half of this dosage is prescribed which is not enough for my condition. So I have to get this treatment at a private hospital .According to the doctors the estimated cost is Rs/= 220000 which I can’t afford because of the poor economical background of my family.

I have been instructed to get admitted to the above hospital for this treatment on the 24th of March and make the due payments on or before 1st of March.

So, dear Sir,madam, I would be very much grateful to you if you could help me in this situation.

Thank you,

Yours obediently,

Sgnd . Lakshika Thilini

ඇය ගැන තොරතුරු ,

· නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

· බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව

o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)

o Receiver Name : P.K.L.THILINI MADUSHANI

o Expected payout location : Karapitiya , Galle, Sri Lanka

o Province : Southern

මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය  (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

· ඔබේ පරිත්‍යාගය පිළිබඳ සහ වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු අංකය මෙම ලිපිනය වෙත යොමු කරන්න . cooperative.nts@gmail.com

· මේ දියණියගේ තත්ත්වය පිළිබඳ දැන ගැනීමට https://www.facebook.com/cooperative.nts ඔස්සේ ඔබටද සම්බන්ධ විය හැක . ඔබේ පරිත්‍යාගයන් හි අය වැය සටහන් ලබා දීම ද මෙමඟින් සිදු වනු ඇත.

ඔබේ කාරුණික උපකාරය ඇය වෙත යොමු කරවනු පිණිස , මෙම තොරතුරු සටහනකට ගොනු කරමින් ඔබ වෙත එවූ මා , මහේෂ් නිශාන්ත , මිසිසාගාවේ සිට ( මෙම පුහුණු ආයතනයේ සම්බන්ධිකරණ නිළධාරි සහ දේශකයෙක් ලෙස 2011 දක්වාම සේවය කළ හෙයින් මෙම දියණිය සහ සිදුවීම පිළිබඳ වගකීම් සහිතව ඔබ වෙත මෙය යොමු කළෙමි )

***ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු දැන ගන්නට අපේක්ෂා කරන්නේ නම් ,මෙතැන ක්ලික් කරන්න

නැතහොත් දුරකථන අංක +94778166929 ඔස්සේ සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා අමතන්න .

****ඉහත දුරකථන අංක සම්බන්ධ කරගත නොහැකි අවස්ථාවක අංක
94913907751 මඟින් මෙම දියණිගේ පුහුණූ පාසලේ විදුහල්පතිතුමිය හෝ කාර්ය භාර නිලධාරිනියගෙන් අවශ්‍ය තොරතුරු දැන ගත හැක

මම තාම job එකක් කරන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් උදවුවක් කරනව කියල හිතල elakiri එකේ දැම්මෙ. උදවුවක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් උදවුවක් කරන්න.

[QUOTE="33000W, post: 12152166, member: 386969"] [b]පුළුවන් නම් මෙයාට උදවුවක් කරන්න.[/b] [B][SIZE=4] ඇය නමින් මධුෂාණී .... [/SIZE][/B] [CENTER][CENTER][SIZE=4] [URL="https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/418236_296374653755167_100001479040560_844152_1896999334_n.jpg"][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/418236_296374653755167_100001479040560_844152_1896999334_n.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4][B][FONT=Iskoola Pota]රුදුරු පිළිකාවේ ගොදුරක් වු ....[/FONT][/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4][B][FONT=Iskoola Pota]ඇය නමින් “මධුෂාණී[/FONT][/B][B]”[/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4][B][FONT=Iskoola Pota]පිළිකාව පරදා “මිනිස්කමේ[/FONT][/B][B]”[/B][B][FONT=Iskoola Pota] මහිමයෙන්...[/FONT][/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4][B][FONT=Iskoola Pota]ඇයට නැවතත් ජීවිතය දකින්නට[/FONT][/B][B][/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4][IMG]file:///C:/Users/User/AppData/Local/Temp/msohtmlclip1/01/clip_image002.gif[/IMG] [/SIZE][/CENTER][/CENTER] [SIZE=4]ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ .[/SIZE] [SIZE=4] [/SIZE] [RIGHT][SIZE=4][FONT=Iskoola Pota]ඈ නමින් “ලක්ෂිකා තිළිණි මධුෂානී“ වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් [/FONT][FONT=Tahoma]200[/FONT][FONT=Tahoma]9[/FONT][FONT=Iskoola Pota] වසරේදි [/FONT][FONT=Iskoola Pota]අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව , උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ [/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]“ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“ , ඒ ගාල්ල සමුපකාර හෙද පුහුණු පාසලයි.[/FONT][/SIZE][/RIGHT] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ආර්ථික දුෂ්කරතා කොතෙක් වෙතත් දිරියෙන් සහ රෝගීන් වෙත දයාබරිත හදවතකින් යුතුව ,තමන් වෙත නොමිලේ ලැබෙන මේ ජාතික මට්ටමේ හෙද පුහුණුව සාර්ථකව සහ උද්යෝගයෙන් හදාරමින් සිටින්නීය , විටෙක පන්තියේ දක්ෂතම සිසුවියක් ලෙස කණ්ඩායම් නායකත්වත් , විටෙක දක්ෂ ගායිකාවක් ලෙස ඇඟේ සොඳුරු හඬ හැකියාවත් , තවත් අවස්ථාවෙක දක්ෂ කථිකාවක් ලෙස ඇගේ වාග් සරඹයත් දැක්වූ ඇය [B]අද ......... පිළිකා රෝගියකු ලෙස අසරණව සිටිනා බව ඔබ දන්නවාද ? ...[/B][/FONT][B][/B][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඔව්, ඇය අද තයිරෝයිඩ් ග්‍රන්ථියේ ඇති වන “පැපිලෝමා වර්ගයේ “ පිළිකාවකට ගොදුරුව , ශල්‍යකර්මයකට ලක්ව ඉදිරි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටිනවා . ඉදිරි ප්‍රතිකාරය ලෙස ඇත්තේ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයයි , එය ලබා ගැනීමට රජයේ ආයතන වල (කරාපිටිය රෝහල සහ මහරගම පිළිකා රෝහල) අවම වශයෙන් වසරක පොරොත්තු ලේඛණයක ([/FONT]waiting list) [FONT=Iskoola Pota] රැඳි සිටිය යුතුව ඇති අතර ඒ “දිගු කාළ සීමාව“ තුලදී පිළිකාවේ ඉතිරි කොටස් පැතිරී , ජීවිතය පිළිබඳ ඇති අපේක්ෂා බිඳ දමන්නට ඇත්තේ වැඩි අවස්ථාවකි , [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එහෙයින් ඇයට මෙම අයඩින් ප්‍රතිකාරය පෞද්ගලික රෝහලකින් හෝ ලබා දී “දියණිය“ රැක ගන්නට ඇයගේ දෙමාපියන් උත්සාහ දරමින් සිටියත් ඒ සඳහා යන වියදම රුපියල් [/FONT][FONT=Tahoma]220,000.00[/FONT][FONT=Tahoma] [/FONT][FONT=Iskoola Pota]බැවින් , ඒසා විශාල මුදලක් සොයා ගැනීමේ හැකියාවක් නොමැති මේ දරුවාත් දෙමාපියනුත් අද අසරණව සිටි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]..[/FONT][/SIZE] [SIZE=4][B][FONT=Iskoola Pota]ගාල්ල , අක්මීමණ දුෂ්කර පෙදෙසක ජීවත් වන “මධුෂාණී දියණිගේ ජීවිතය“ රැක ගැනීමට නම් මෙම ප්‍රතිකාරය හැකි ඉක්මණින් ලබා දිය යුතු අතර , නිසි අවස්ථාවේ එම ප්‍රතිකාරය ලද හොත් මේ රෝග තත්ත්වයෙන් සම්පුර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව ඇත. එනම් ඇයට නැවත ජීවය ලැබෙනු ඇත.....[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Iskoola Pota] [/FONT][/B][/SIZE] [CENTER][SIZE=4][B][FONT=Iskoola Pota][U]මේ සඳහා මාර්තු මස පළමුවනදාට පෙර මෙම මුදල රෝහල වෙත ගෙවිය යුතුව ඇත.[/U][/FONT][/B][/SIZE][/CENTER] [SIZE=4][B][FONT=Iskoola Pota] [/FONT][/B][/SIZE] [CENTER][SIZE=4][B][FONT=Iskoola Pota]ඉතින් ඇයට නැවත ජීවිතය විඳින්නට ඔබේ කාරුණික උපකාරය ලබා දෙනවා නේද ? [/FONT][/B][B][/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][CENTER] [/CENTER][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]තම රෝග තත්ත්වයත් , පත්ව සිටින දුෂ්කර තත්ත්වයත් පිළිබඳ “මධුෂානි දියණිය“ විසින් සටහන් [/FONT][FONT=Iskoola Pota]කළ ලිපියක පරිවර්තනය ...[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/395455_296374810421818_100001479040560_844153_1949072777_n.jpg"][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/395455_296374810421818_100001479040560_844153_1949072777_n.jpg[/IMG][/URL]No 184/2,[/SIZE] [SIZE=4]Kajugahawatta,[/SIZE] [SIZE=4]Ganegoda,[/SIZE] [SIZE=4]Akmeemana.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Dear Sir,Madam,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]Re: [U]The urgent need of T131 treatment[/U][/B][/SIZE] [SIZE=4][B] [/B]I, P.K. Lakshika Thilini am a student of 2011 batch at the NTS. Due to a [B][I]papillary carcinoma[/I] [/B]my[FONT=Iskoola Pota] [/FONT]Thyroid gland has been removed. But the doctors have found that this cancerous situation has[FONT=Iskoola Pota] [/FONT]spread to lymphatic glands too and they recommend an urgent Iodine-131 Treatment.[/SIZE] [SIZE=4] At present I learnt that there is a long waiting list for this treatment at the Karapitiya and[FONT=Iskoola Pota] [/FONT] Maharagama cancer hospitals. Also I have been recommended a dosage of 200mg but doctors[FONT=Iskoola Pota] [/FONT]say that normally at the hospital half of this dosage is prescribed which is not enough for my condition. So I have to get this treatment at a private hospital .According to the doctors the estimated cost is Rs/= 220000 which I can’t afford because of the poor economical background[FONT=Iskoola Pota] [/FONT]of my family.[/SIZE] [SIZE=4][B]I have been instructed to get admitted to the above hospital for this treatment on the 24th of March and make the due payments on or before 1st of March.[/B][/SIZE] [SIZE=4] So, dear Sir,madam, I would be very much grateful to you if you could help me in this situation.[/SIZE] [SIZE=4]Thank you,[/SIZE] [SIZE=4]Yours obediently,[/SIZE] [SIZE=4]Sgnd . Lakshika Thilini [/SIZE] [CENTER][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4] [/SIZE] [/CENTER][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඇය ගැන තොරතුරු ,[/FONT][/SIZE] [SIZE=4][FONT=Symbol]·[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Symbol]·[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]බැංකු ගිණුම : [/FONT][B][FONT=Iskoola Pota]ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව[/FONT][/B][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Courier New]o[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]ගිණූම් අංකය : [/FONT][B]1-0121-80-0775-6[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Symbol]·[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට) [/FONT][/SIZE] [SIZE=4][FONT=Courier New]o[FONT=Times New Roman] [/FONT][/FONT]Receiver Name[FONT=Iskoola Pota] : [/FONT]P.K.L.THILINI MADUSHANI [/SIZE] [SIZE=4][FONT=Courier New]o[FONT=Times New Roman] [/FONT][/FONT]Expected payout location : Karapitiya , Galle, Sri Lanka[/SIZE] [SIZE=4][FONT=Courier New]o[FONT=Times New Roman] [/FONT][/FONT]Province : Southern[/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මෙමගින් මුදල් යවන්නේ නම්[/FONT] [FONT=Iskoola Pota]ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය[/FONT] [FONT=Iskoola Pota] [/FONT](MTCN ) [FONT=Iskoola Pota]සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත [/FONT]email[FONT=Iskoola Pota] ලිපිනය ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක [/FONT][FONT=Tahoma]+94778166929[/FONT][FONT=Iskoola Pota]) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Symbol]·[FONT=Times New Roman] [/FONT][/FONT][COLOR=#333333][FONT=Iskoola Pota]ඔබේ පරිත්‍යාගය පිළිබඳ සහ වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු අංකය මෙම ලිපිනය වෙත යොමු කරන්න . [/FONT][/COLOR][FONT=Tahoma][EMAIL="cooperative.nts@gmail.com"]cooperative.nts@gmail.com[/EMAIL][/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Symbol]·[FONT=Times New Roman] [/FONT][/FONT][COLOR=#333333][FONT=Iskoola Pota]මේ දියණියගේ තත්ත්වය පිළිබඳ දැන ගැනීමට [/FONT][/COLOR][URL="https://www.facebook.com/cooperative.nts"][FONT=Tahoma]https://www.facebook.com/cooperative.nts[/FONT][/URL][COLOR=#333333][FONT=Iskoola Pota] ඔස්සේ ඔබටද සම්බන්ධ විය හැක .[/FONT][/COLOR][COLOR=#333333][FONT=Tahoma] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Iskoola Pota]ඔබේ පරිත්‍යාගයන් හි අය වැය සටහන් ලබා දීම ද මෙමඟින් සිදු වනු ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]--------------------------------------------------------------------------------------------[/FONT][/SIZE] [LEFT][SIZE=4][FONT=Iskoola Pota]ඔබේ කාරුණික උපකාරය ඇය වෙත යොමු කරවනු පිණිස , මෙම තොරතුරු සටහනකට ගොනු කරමින් ඔබ වෙත එවූ මා , මහේෂ් නිශාන්ත , මිසිසාගාවේ සිට ( මෙම පුහුණු ආයතනයේ සම්බන්ධිකරණ නිළධාරි සහ දේශකයෙක් ලෙස 2011 දක්වාම සේවය කළ හෙයින් මෙම දියණිය සහ සිදුවීම පිළිබඳ වගකීම් සහිතව ඔබ වෙත මෙය යොමු කළෙමි )[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]***ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු දැන ගන්නට අපේක්ෂා කරන්නේ නම් ,[B][I][URL="https://www.cx.com/mycx/share/yB4z2lUsEeGjVhICOARY_Q/%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%AB%E0%B7%93.pdf"]මෙතැන ක්ලික් කරන්න [/URL] [/I][/B][/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota][B]නැතහොත් දුරකථන අංක [/B][/FONT][FONT=Tahoma]+94778166929 ඔස්සේ [/FONT][FONT=Iskoola Pota]සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා අමතන්න .[/FONT][/SIZE][/LEFT] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][COLOR=blue][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=blue][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [LEFT][SIZE=4]--------------------------------------------------------------------------------------------------------[/SIZE][/LEFT] [CENTER][SIZE=4]****ඉහත දුරකථන අංක සම්බන්ධ කරගත නොහැකි අවස්ථාවක අංක [LEFT][COLOR=#333333][FONT=lucida grande]94913907751 මඟින් මෙම දියණිගේ පුහුණූ පාසලේ විදුහල්පතිතුමිය හෝ කාර්ය භාර නිලධාරිනියගෙන් අවශ්‍ය තොරතුරු දැන ගත හැක මම තාම job එකක් කරන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් උදවුවක් කරනව කියල හිතල elakiri එකේ දැම්මෙ. උදවුවක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් උදවුවක් කරන්න.:(:(:( [/FONT][/COLOR][/LEFT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom