Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
පුළුවන් නම් හැක් කොරපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් නම් හැක් කොරපල්ලා

බය වෙන්නෙපා මෙහෙම කාළාත් හැක් වෙන්නෙ නෑ.

ගොඩක් අයට තියෙන බයක් තමයි තමන්ගෙ facebook එක කවුරුහරි

හැක් කරයි කියන එක. ඉතින් දැන්ඒකට හොඳ විසදුමක් සපයල තියෙනව facebook තුලින්ම.

මේකෙ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කළාට පස්සෙ අපේ ගිණුමට ඈතුල් වෙන්න පුළුවන් අපේ පරිගණකයෙන් විතරමයි. කෙනෙක් ඔබේ password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්‍රමය මගින් ඒක වළක්වනව.

ඒ වගේම facebook ඔබට sms පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්‍ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න උත්සාහ කරන කෙනාට ඈතුල් වෙන්න පුළුවන වෙන්නෙ.

ඉතින් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හදන කෙනා ඔබ නම් ඔබට ප්‍රශ්නයක් නැතුව log වෙන්න හැකි වෙනව.

දැන් ඉතින් ඔබේ facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට log වෙන්න පුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි.

ඒ වගේම ඔබ කාර්යාල පරිගණකයෙන් facebook එනව නම් එහෙමත් නැත්නම් වෙනත් පරිගණක කීපයකින් facebook එනව නම් ඒවත් list එකට දා ගන්න.

හැබැයි මේ ක්‍රමය ඔබේ facebook ගිණුමට active කර ගන්න වෙනව.

බය වෙන්නෙපා මම කියල දෙන්නම් කරන විදිය.

log වෙන්න ඔබේ facebook ගිණුමට.

දැන් දකුණු පත්තෙ උඩම බලන්න Account කියල එකක් ඇති. ඒක click කරන්න

දැන් Account Settings කියන එක click කරන්න

(2හා 3 වෙනුවට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කලත් හරි https://www.facebook.com/editaccount.php )

දෑන් පහලට ගිහින් Account Security කියන එක තෝර ගන්න

එහි ඇති "Secure Browsing (https)

Browse Facebook on a secure connection (https) whenever possible

Login Notifications

When an unrecognized computer or device tries to access my account:

Send me an email

Login Approvals

When an unrecognized computer or device tries to access my account:

Require me to enter a security code sent to my phone"

සියල්ලට හරි ලකුණ යොදන්න.

දැන් පහත පරිදි box එකක් පෙනේවි. එය Next යොදා ඉදිරියට යන්න..

මෙහි ඔබේ ජංගම දුරකතන අංකය යොදන්න. Next යොදා ඔබේ දුරනතනය දෙස බලන්න..

ඔබට පෙනේවි එහි +32665 යන අංකයෙන් ලැබී ඈති sms පණිවිඩය.

උදා: " Facebook Mobile confirmation code: 5pcy9t Or visit http : / / fb. me /aeyCsk6cwCLRGl SMS charges may apply "

එහි ඈති අංකය (code) පහත ආකාරයෙන් facebook වල ඇති කොටුවේ type කර Submit කරන්න .

දැන් ඔබේ පරිගණකයේ නම සඳහන් කර Next යොදන්න. .

(facebook එය ඔබ වෙනුවෙන් මතකයේ තබා ගන්නනව.).. .

දැන් setup කර අවසානයි. .

දැන් ඔබේ ගිණුම සුරක්ෂිතයි.

පහත වීඩියෝව බලන්න. කරන හැටි සියල්ලම මුල ඉඳල අගට ඒකෙ තියෙනව..

http://youtu.be/NAQ7LuLKVp8

ඉස්සුවේ http://ohgdocs.blogspot.com/2011/06/password-facebook-hack-how-to-prevent.html

[QUOTE="Hiran Pradeep, post: 16823476, member: 205606"] [b]පුළුවන් නම් හැක් කොරපල්ලා[/b] [SIZE="4"]බය වෙන්නෙපා මෙහෙම කාළාත් හැක් වෙන්නෙ නෑ. ගොඩක් අයට තියෙන බයක් තමයි තමන්ගෙ facebook එක කවුරුහරි හැක් කරයි කියන එක. ඉතින් දැන්ඒකට හොඳ විසදුමක් සපයල තියෙනව facebook තුලින්ම. මේකෙ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කළාට පස්සෙ අපේ ගිණුමට ඈතුල් වෙන්න පුළුවන් අපේ පරිගණකයෙන් විතරමයි. කෙනෙක් ඔබේ password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්‍රමය මගින් ඒක වළක්වනව. ඒ වගේම facebook ඔබට sms පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්‍ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න උත්සාහ කරන කෙනාට ඈතුල් වෙන්න පුළුවන වෙන්නෙ. ඉතින් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හදන කෙනා ඔබ නම් ඔබට ප්‍රශ්නයක් නැතුව log වෙන්න හැකි වෙනව. දැන් ඉතින් ඔබේ facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට log වෙන්න පුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි. ඒ වගේම ඔබ කාර්යාල පරිගණකයෙන් facebook එනව නම් එහෙමත් නැත්නම් වෙනත් පරිගණක කීපයකින් facebook එනව නම් ඒවත් list එකට දා ගන්න. හැබැයි මේ ක්‍රමය ඔබේ facebook ගිණුමට active කර ගන්න වෙනව. බය වෙන්නෙපා මම කියල දෙන්නම් කරන විදිය. log වෙන්න ඔබේ facebook ගිණුමට. දැන් දකුණු පත්තෙ උඩම බලන්න Account කියල එකක් ඇති. ඒක click කරන්න දැන් Account Settings කියන එක click කරන්න . (2හා 3 වෙනුවට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කලත් හරි [url]https://www.facebook.com/editaccount.php[/url] ) දෑන් පහලට ගිහින් Account Security කියන එක තෝර ගන්න එහි ඇති "Secure Browsing (https) Browse Facebook on a secure connection (https) whenever possible Login Notifications When an unrecognized computer or device tries to access my account: Send me an email Login Approvals When an unrecognized computer or device tries to access my account: Require me to enter a security code sent to my phone" . සියල්ලට හරි ලකුණ යොදන්න. දැන් පහත පරිදි box එකක් පෙනේවි. එය Next යොදා ඉදිරියට යන්න.. මෙහි ඔබේ ජංගම දුරකතන අංකය යොදන්න. Next යොදා ඔබේ දුරනතනය දෙස බලන්න.. ඔබට පෙනේවි එහි +32665 යන අංකයෙන් ලැබී ඈති sms පණිවිඩය. උදා: " Facebook Mobile confirmation code: 5pcy9t Or visit http : / / fb. me /aeyCsk6cwCLRGl SMS charges may apply " එහි ඈති අංකය (code) පහත ආකාරයෙන් facebook වල ඇති කොටුවේ type කර Submit කරන්න . දැන් ඔබේ පරිගණකයේ නම සඳහන් කර Next යොදන්න. . (facebook එය ඔබ වෙනුවෙන් මතකයේ තබා ගන්නනව.).. . දැන් setup කර අවසානයි. . දැන් ඔබේ ගිණුම සුරක්ෂිතයි. පහත වීඩියෝව බලන්න. කරන හැටි සියල්ලම මුල ඉඳල අගට ඒකෙ තියෙනව..[/SIZE] [URL="http://youtu.be/NAQ7LuLKVp8"]http://youtu.be/NAQ7LuLKVp8[/URL] ඉස්සුවේ [url]http://ohgdocs.blogspot.com/2011/06/password-facebook-hack-how-to-prevent.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom