Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පු#%ක නොසෝදන ජාතියක, අපට එරෙහි වැඩ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පු#%ක නොසෝදන ජාතියක, අපට එරෙහි වැඩ...

ශී‍්‍ර ලංකාව මුල් කරගනිමින් බි්රතාන්ය දේශපාලනයේ නිරත වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය පවසනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බි්රතාන්ය වර්තමානයේ ක්‍රියාකරන ආකාරය සහ අතීතයේ ක්‍රියාකළ ආකාරය පිළිබඳව විග්රහයක නිරත වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය සඳහන් කළේ, බි්රතාන්යය එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනයක නිරත වන බවයි. පසුගියදා එළිදැක්වුණු චැනල් 4 වීඩියෝ පටයෙන් පසු එරට රජය ක්‍රියාකළ ආකාරය ඊට එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි බව එහි දැක්වෙනවා. චැනල් 4 වීඩියෝ පටය විකාශය වීමෙන් අනතුරුව ලක් රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තරය උනන්දු වියයුතු බව බි්රතාන්ය ප්‍රකාශ කළා. එම වීඩියෝ පටයට අදාළ දර්ශන සම්බන්ධයෙන් වසර අවසානයට පෙර ලක් රජය සාධනීය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බි්රතාන්ය රජය අනතුරු අඟවා තිබෙනවා. මේ බව බි්රතාන්යයේ දකුණු ආසියාව පිළිබඳ විදේශ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්න් ප්‍රකාශ කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය අනාවරණ කළා.

මෙය ලොවපුරා විසිරී සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සහ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටි දෙයක් බවයි එහි දැක්වෙන්නේ. චැනල් 4 නාලිකාව එල්.ටී.ටී.ඊ. මාධ්‍ය බවට පත්ව ඇතැයි ද එම වෙබ් අඩවියේ සඳහන්. ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව තම මුදල් බලයෙන් බි්රතාන්යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හසුරවන බවද එම වෙබි අඩවිය පෙන්වා දෙනවා. බි්රතාන්යයේ හිටපු විදේශ ලේකම් ඬේවිඞ් මිලිබෑන්ඞ් ඊට කදිම උදාහරණයක් බව එමගින් පෙන්වා දෙනවා. විකිලීක්ස් වෙබි අඩවිය කළ හෙළිදරව්වකට අනුව ඬේවිඞ් මිලිබෑන්ඞ් බි්රතාන්යයේ ජීවත් වන ලක්ෂ 3 ක් වූ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් සිය දේශපාලනය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඔහුගේ මුළු කාලයෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මීට උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

එමෙන්ම, චැනල් 4 නාලිකාව මඟින් ප්‍රකාශ කළ වීඩියෝ පටය එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ වියදමින් නිර්මාණය වූවක් බව පැහැදිලියි. බි්රතාන්ය පදනම් කරගත් ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවේ අරමුණ ශී‍්‍ර ලංකාවේ දේශපාලනය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හමුවට ගෙනඒමට බව පැහැදිලි යැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා. ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවට බි්රතාන්යයේ ආධාර ඇතිව මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යා හැකි බව එම වාර්තාවේ සඳහන්. මෙමඟින් අරමුණු වන්නේ මානූෂීය මෙහෙයුමෙන් පසු ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම වෙනුවට පරාජයට පත්වූ බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය සිය කරුණු දැක්වීමෙන් අනාවරණය කළා.

A statement to the fact that UK playing politics at SL's expense.

Sunday, 19 June 2011 - 07:54 PM

The government web site states that following June 14th telecast of the documentary regarding 'Sri Lanka the UK said that it would support the international community in revisiting all options available to press the Sri Lankan government to fulfil its obligation with regard to the 'Darusman Report' commissioned by UNSG Ban Ki-moon

The ultimatum was given by foreign office Minister for south Asia, conservative MP Alistair Burt who voted strongly for the invasion of Iraq.

The British threat would have delighted the UK based Global Tamil Forum and various other LTTE fronts operating in various part of the world, hell-bent on avenging the defeat of the LTTE in may 2009.

Burt's statement didn't surprise anyone in the wake of conservative and the Labour MPs recently moving a motion in parliament targeting Sri Lanka on the basis controversial 'Darusman Report.'

In fact, the joint operation launched by the GTF-led Tamil Diaspora and a section of UK MPs could be considered their most important mission in the post-war era.

Today the British are leading the large scale military campaign targeting the Libyan regime after having an extremely close relationship with the incumbent Libyan Leadership.

The government web site points out The GTF appeared have to won over major political parties in the UK by contributing towards their campaign funds and voting for selected MPs.

Although their relationship is known for some time , Wiki Leaks revelation regarding the then British foreign secretary David Miliband's political strategy surprised many. Miliband championed the Eelam cause.

British official Tim Waite was quoted in a leaked Us Embassy cable explaining why the then foreign Secretary was lavishing so much attention on Sri Lanka.

Waite said that much of the government and ministerial attention to Sri Lanka is Due to the 'very vocal' Tamil Diaspora in the UK, numbering over 300 thousand who have been protesting in front of Parliament since 6th April 2009.

The government web site added that the sordid operation surrounding the C-4 documentary meant that the Tamil Diaspora is not interested in post-war national reconciliation but a regime change to average the debilitating defeat suffered by the separatist movement.

උපුටාගැනීම :- www.hirunews.lk වෙතින්..

මේ බලාපල්ලා... අපේ එවුන් ආවඩන පර සුද්දන්ගේ වැඩ... උන්ට අපේ රට දියුනු වෙනවා ඉවසන්න බෑ..

[QUOTE="sira_malli, post: 10426763, member: 176456"] [b]පු#%ක නොසෝදන ජාතියක, අපට එරෙහි වැඩ...[/b] [SIZE="5"]ශී‍්‍ර ලංකාව මුල් කරගනිමින් බි්රතාන්ය දේශපාලනයේ නිරත වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය පවසනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බි්රතාන්ය වර්තමානයේ ක්‍රියාකරන ආකාරය සහ අතීතයේ ක්‍රියාකළ ආකාරය පිළිබඳව විග්රහයක නිරත වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය සඳහන් කළේ, බි්රතාන්යය එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනයක නිරත වන බවයි. පසුගියදා එළිදැක්වුණු චැනල් 4 වීඩියෝ පටයෙන් පසු එරට රජය ක්‍රියාකළ ආකාරය ඊට එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි බව එහි දැක්වෙනවා. චැනල් 4 වීඩියෝ පටය විකාශය වීමෙන් අනතුරුව ලක් රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තරය උනන්දු වියයුතු බව බි්රතාන්ය ප්‍රකාශ කළා. එම වීඩියෝ පටයට අදාළ දර්ශන සම්බන්ධයෙන් වසර අවසානයට පෙර ලක් රජය සාධනීය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බි්රතාන්ය රජය අනතුරු අඟවා තිබෙනවා. මේ බව බි්රතාන්යයේ දකුණු ආසියාව පිළිබඳ විදේශ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්න් ප්‍රකාශ කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය අනාවරණ කළා. මෙය ලොවපුරා විසිරී සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සහ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටි දෙයක් බවයි එහි දැක්වෙන්නේ. චැනල් 4 නාලිකාව එල්.ටී.ටී.ඊ. මාධ්‍ය බවට පත්ව ඇතැයි ද එම වෙබ් අඩවියේ සඳහන්. ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව තම මුදල් බලයෙන් බි්රතාන්යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හසුරවන බවද එම වෙබි අඩවිය පෙන්වා දෙනවා. බි්රතාන්යයේ හිටපු විදේශ ලේකම් ඬේවිඞ් මිලිබෑන්ඞ් ඊට කදිම උදාහරණයක් බව එමගින් පෙන්වා දෙනවා. විකිලීක්ස් වෙබි අඩවිය කළ හෙළිදරව්වකට අනුව ඬේවිඞ් මිලිබෑන්ඞ් බි්රතාන්යයේ ජීවත් වන ලක්ෂ 3 ක් වූ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් සිය දේශපාලනය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඔහුගේ මුළු කාලයෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මීට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. එමෙන්ම, චැනල් 4 නාලිකාව මඟින් ප්‍රකාශ කළ වීඩියෝ පටය එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ වියදමින් නිර්මාණය වූවක් බව පැහැදිලියි. බි්රතාන්ය පදනම් කරගත් ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවේ අරමුණ ශී‍්‍ර ලංකාවේ දේශපාලනය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හමුවට ගෙනඒමට බව පැහැදිලි යැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා. ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවට බි්රතාන්යයේ ආධාර ඇතිව මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යා හැකි බව එම වාර්තාවේ සඳහන්. මෙමඟින් අරමුණු වන්නේ මානූෂීය මෙහෙයුමෙන් පසු ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම වෙනුවට පරාජයට පත්වූ බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබි අඩවිය සිය කරුණු දැක්වීමෙන් අනාවරණය කළා.[/SIZE] ________________________________________________ [U][B]A statement to the fact that UK playing politics at SL's expense.[/B][/U] Sunday, 19 June 2011 - 07:54 PM The government web site states that following June 14th telecast of the documentary regarding 'Sri Lanka the UK said that it would support the international community in revisiting all options available to press the Sri Lankan government to fulfil its obligation with regard to the 'Darusman Report' commissioned by UNSG Ban Ki-moon The ultimatum was given by foreign office Minister for south Asia, conservative MP Alistair Burt who voted strongly for the invasion of Iraq. The British threat would have delighted the UK based Global Tamil Forum and various other LTTE fronts operating in various part of the world, hell-bent on avenging the defeat of the LTTE in may 2009. Burt's statement didn't surprise anyone in the wake of conservative and the Labour MPs recently moving a motion in parliament targeting Sri Lanka on the basis controversial 'Darusman Report.' In fact, the joint operation launched by the GTF-led Tamil Diaspora and a section of UK MPs could be considered their most important mission in the post-war era. Today the British are leading the large scale military campaign targeting the Libyan regime after having an extremely close relationship with the incumbent Libyan Leadership. The government web site points out The GTF appeared have to won over major political parties in the UK by contributing towards their campaign funds and voting for selected MPs. Although their relationship is known for some time , Wiki Leaks revelation regarding the then British foreign secretary David Miliband's political strategy surprised many. Miliband championed the Eelam cause. British official Tim Waite was quoted in a leaked Us Embassy cable explaining why the then foreign Secretary was lavishing so much attention on Sri Lanka. Waite said that much of the government and ministerial attention to Sri Lanka is Due to the 'very vocal' Tamil Diaspora in the UK, numbering over 300 thousand who have been protesting in front of Parliament since 6th April 2009. The government web site added that the sordid operation surrounding the C-4 documentary meant that the Tamil Diaspora is not interested in post-war national reconciliation but a regime change to average the debilitating defeat suffered by the separatist movement. උපුටාගැනීම :- [url]www.hirunews.lk[/url] වෙතින්.. [SIZE="5"][COLOR="Red"]මේ බලාපල්ලා... අපේ එවුන් ආවඩන පර සුද්දන්ගේ වැඩ... උන්ට අපේ රට දියුනු වෙනවා ඉවසන්න බෑ.[/COLOR][/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom