Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය අජාන් බ්රාහ්ම් හිමියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය අජාන් බ්රාහ්ම් හිමියන්

මෙය, පූජ්‍ය අජාන් බ්රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි.

මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ්රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා හිමියන් යටතේ බෞද්ධ පුහුණුව ලද, බටහිර ශ්‍රේෂ්ඨ බෞද්ධ භික්ෂුවකි.

මා ඇමතූ එක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් මගෙන් මෙවන් පැනයක් ඇසීය:

‘‘යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග්රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්, ඔබ වහන්සේ කුමක් කරන්නේ ද?’’

කිසි පැකිළීමකින් තොරව මම මෙසේ කීමි:

‘‘යම් කෙනෙක් ශුද්ධ වු බෞද්ධ ග්රන්ථයක් වැසිකිළි වළට දැම්මොත් මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි ෟ’

මාධ්‍යවේදියා මහ හයියෙන් සිනාසී අවසන් වූ පසුව මා අමතා කීවේ, එම පැනයට අදාළව තමාට අසන්ට ලැබුණු වඩාත් බුද්ධිමත් පිළිතුර එය බවයි.

මම තවදුරටත් පැහැදිළි කෙළෙමි.

‘‘යමෙකු අනන්තවත් බුදු පිළිම විනාශ කරාවි. පන්සල්වලට ගිනි තියාවි. එපමණක් ද? භික්ෂූන් වහන්සේ සහ භික්ෂුනීන් වහන්සේ ඝාතනය කරන්නටත් පුලූවන්. ඔවුන් ඒ සියල්ල විනාශ කරාවි. ඒත්, බුදු දහම වනසන්ට මම කිසි විටෙකත් ඔවුන්ට ඉඩ නොදෙමි. ශුද්ධ වූ බෞද්ධ ග්රන්ථයක් වැසිකිළි වළට දමා වතුර ගසා සෝදා හැරීම මොන තරම් පහසු ද? ඒත්, සමාව භජනය කිරීම, සාමය දානය කිරීම සහ කරුණා දයාව ආදිය එසේ වැසිකිළි වළකට දමා සෝදා හැරීමට කවුරු නම් සමත් වෙත් ද?

ආගමක් යනු, පොතක් නොව. එසේත් නැතහොත්, පිළිමයක්, ගොඩනැගිල්ලක් හෝ භික්ෂුවක් ද නොව. මේ කියන සියල්ල, ‘භාජන’ පමණි.

ශුද්ධ වූ ආගමික ග්රන්ථයකින් අපට උගන්වන්නේ කුමක් ද? පිළිමයකින් නියෝජනය කරන්නේ කුමක් ද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් තුළ තිබිය යුතු යැයි විශ්වාස කරන ගුණදම් කවරේ ද? ‘අඩංගුව’ යනු අන්න ඒවා ය.

භාජනය සහ අඩංගුව අතර ඇති වෙනස තේර්ැම් ගත් විට, භාජනය විනාශ කෙරෙද්දී පවා අන්තර්ගතය හෙවත් අඩංගුව ආරක්ෂා කරගන්ට අපට පුළුවන්.

පොත් තවත් මුද්‍රණය කළ හැකියි. පන්සල් සහ පිළිම තවත් හැදිය හැකියි. භික්ෂු භික්ෂුනීන් වහන්සේලා තවත් පුහුණු කළ හැකියි. ඒත්, අපේ ආදරය අපට අහිමි වූ විට, අප කෙරෙහි සහ අනුන් කෙරෙහි වන කරුණාව අපට අහිමි වූ විට සහ ඒ වෙනුවට හිංසනය හිස එසැවූ විට, සමස්ත ආගම ම, වැසිකිළි වළේ ගසාගෙන යන්නේය.

[QUOTE="MacroMP, post: 15453616, member: 463565"] [b]පූජ්‍ය අජාන් බ්රාහ්ම් හිමියන්[/b] [CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/q71/11147_10201751977338558_1970854186_n.jpg[/IMG] [SIZE="4"]මෙය, පූජ්‍ය අජාන් බ්රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ්රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා හිමියන් යටතේ බෞද්ධ පුහුණුව ලද, බටහිර ශ්‍රේෂ්ඨ බෞද්ධ භික්ෂුවකි. මා ඇමතූ එක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් මගෙන් මෙවන් පැනයක් ඇසීය: ‘‘යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග්රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්, ඔබ වහන්සේ කුමක් කරන්නේ ද?’’ කිසි පැකිළීමකින් තොරව මම මෙසේ කීමි: ‘‘යම් කෙනෙක් ශුද්ධ වු බෞද්ධ ග්රන්ථයක් වැසිකිළි වළට දැම්මොත් මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි ෟ’ මාධ්‍යවේදියා මහ හයියෙන් සිනාසී අවසන් වූ පසුව මා අමතා කීවේ, එම පැනයට අදාළව තමාට අසන්ට ලැබුණු වඩාත් බුද්ධිමත් පිළිතුර එය බවයි. මම තවදුරටත් පැහැදිළි කෙළෙමි. ‘‘යමෙකු අනන්තවත් බුදු පිළිම විනාශ කරාවි. පන්සල්වලට ගිනි තියාවි. එපමණක් ද? භික්ෂූන් වහන්සේ සහ භික්ෂුනීන් වහන්සේ ඝාතනය කරන්නටත් පුලූවන්. ඔවුන් ඒ සියල්ල විනාශ කරාවි. ඒත්, බුදු දහම වනසන්ට මම කිසි විටෙකත් ඔවුන්ට ඉඩ නොදෙමි. ශුද්ධ වූ බෞද්ධ ග්රන්ථයක් වැසිකිළි වළට දමා වතුර ගසා සෝදා හැරීම මොන තරම් පහසු ද? ඒත්, සමාව භජනය කිරීම, සාමය දානය කිරීම සහ කරුණා දයාව ආදිය එසේ වැසිකිළි වළකට දමා සෝදා හැරීමට කවුරු නම් සමත් වෙත් ද? ආගමක් යනු, පොතක් නොව. එසේත් නැතහොත්, පිළිමයක්, ගොඩනැගිල්ලක් හෝ භික්ෂුවක් ද නොව. මේ කියන සියල්ල, ‘භාජන’ පමණි. ශුද්ධ වූ ආගමික ග්රන්ථයකින් අපට උගන්වන්නේ කුමක් ද? පිළිමයකින් නියෝජනය කරන්නේ කුමක් ද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් තුළ තිබිය යුතු යැයි විශ්වාස කරන ගුණදම් කවරේ ද? ‘අඩංගුව’ යනු අන්න ඒවා ය. භාජනය සහ අඩංගුව අතර ඇති වෙනස තේර්ැම් ගත් විට, භාජනය විනාශ කෙරෙද්දී පවා අන්තර්ගතය හෙවත් අඩංගුව ආරක්ෂා කරගන්ට අපට පුළුවන්. පොත් තවත් මුද්‍රණය කළ හැකියි. පන්සල් සහ පිළිම තවත් හැදිය හැකියි. භික්ෂු භික්ෂුනීන් වහන්සේලා තවත් පුහුණු කළ හැකියි. ඒත්, අපේ ආදරය අපට අහිමි වූ විට, අප කෙරෙහි සහ අනුන් කෙරෙහි වන කරුණාව අපට අහිමි වූ විට සහ ඒ වෙනුවට හිංසනය හිස එසැවූ විට, සමස්ත ආගම ම, වැසිකිළි වළේ ගසාගෙන යන්නේය.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom