Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&

මෙතෙක් කල් ෆේස්බුක් වෙබ් අඩවියේ පමණක් පල කරනලද ලිපි, එළකිරි වෙබ් අඩවියේද පල කිරීමට මා විසින් අදහස් කළා. දැනට එළකිරි වෙබ් අඩවිය තුල සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ලිපි පල කිරීම පමණයි. මෙහිදී ඔබට අන්තර්ගතය පිළිබද අදහස් දැක්විය හැකියි. නමුත් ඔබට මේවායේ අන්තර්ගතය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමහා සම්බන්ධවිය හැකිය.

[CODE]http://www.facebook.com/dilanpanchana.jayasinghe[/CODE]

(c) පංචන ජයසිංහ.

අසපු නිසා වැනසුන හෙළ බොදු සසුන

දිලාන් පංචන ජයසිංහ විසිනි.

තොදොල් වදනින් මුසපත් වූ කෙනෙකුට හැර සබුද්ධික පාඨකයාට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ අධ්‍යාත්මීය ප්‍රගතිය මෙන්ම ධර්ම ඥානයේ ස්වභාවයත් අවබෝධ කරගැනීමට එතරම් අපහසු නොවේ. උන්වහන්සේ විසින්ම චෝදනා කරන පරිදි අපගේ කතිකාව බුදු දහමින් බැහැරට ගිය හෝ නින්දා අපහාස කිරීමක් හෝ මඩ ප්‍රචාරයක් හෝ නොව &වනං ජින්දථ මා රැක්ඛං* යන බුද්ධ වචනය අනුවකරන පුරෝකථනයකි. හුදෙක් එයින් අපට පව් සිදු නොවන බවත් අවශ්‍යය නම් ඒ වගට ධර්මානුකූල විනිශ්චයක් ලබා දිය හැකි බවත් ප්‍රකාශ කරමු. මෑත භාගයේ සිට කිරිබත්ගොඩ හිමියන් ප්රමුඛ පාර්ශවයක් විසින් වසංගතයක් මෙන් පතුරැවනු ලබන ශාසන විලෝමක ක්‍රියා කලාප පිලිබඳව කලක සිට අප අවදියෙන් හා විමසිල්ලෙන් සිටිමු. එහෙයින් කිරිබත්ගොඩ හිමියන්ම කියන පරිදි උන්වහන්සේගේ පොඩි නමගේ හෙළිදරව් කිරීම්වලින් අප නොමඟ ගිය බවට කරන උන්වහන්සේගේම ප්‍රකාශන ප්‍රතික්ෂේප කරන්නේ සහේතුකවයි. මන්දයත් නිර්මල ථෙරවාදය වනසන බලවේග පිළිබඳ අප අවදියෙන් සිටින්නේ අද ඊයේ සිට නොවන බැවිනි. &මා පිළිගන්නේ මිහිඳු මා හිමියන් විසින් බෙදා දුන් නිර්මල සද්ධර්මය* යැයි කිරිබත්ගොඩ හිමියන් මාධ්‍ය ඔස්සේ රටට කියන්නේ තවමත් මේ රටේ ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ ඇති බව නොදන්නෙකු සේය. කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදු වූ මේ ගුරැ හිමියන් හා ශිෂ්‍ය භික්ෂූන් අතර ගැටුම අපට අදාළ නොවූවත්, ප්රත්යවේක්ෂණයෙන් ස්වයං ශික්ෂණය පිණිස මහා සංඝයා වශයෙන් මැදිහත්ව මැදුම සඟියේ අනංගණ සූත්‍රයේ දහම් න්‍යායක් කාරැණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. එනම්,

&යම් භික්ෂුවකගේ ලාමක අකුසල් දුරැ නොවූ බවක් කියනු ලැබේද, අසනු ලැබේද, ඔහු ආරණ්‍යයක වූයේ, දුර බැහැරක සෙනසුන්වල වාසය කළත්, පිඬු සිඟා වැඩියත්, පාංශුකූලික වූවත්, රළු සිවුරැ පෙරෙව්වත්, එකට වාසය කරන අය(සබ්රම්සරැන් වහන්සේලා) ඒ භික්ෂුවට ගරැ බුහුමන් නොකරති. කුමක් නිසාද යත්, ආශා වශයෙන් පවතින ලාමක අකුසල් ඔහු විසින් ප්‍රහීණ නොකරන ලද බැවිනි. හාත්පසින් දිලිසන රන් තලියක නයි කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බහා එවැනිම රන් තලියකින් වසා, වීථියක ගෙන යන කල්හි එය දැක මහජනයා මිහිරි, මිහිරි සිත් අලවන වටිනා දෙයක් ගෙන යන්නේ යැයි සිතා වහුම් ඇර බලන විට පිළිකුලක්, අමනාපයක්, අප්‍රසන්නකමක් ඇතිවෙන්නෙක් මෙනි.* මේ නිසා ලෝකයාට කුමක් ප්‍රකාශ කළත්, සාධූ චරිත මවා පෑවත් ඔහුගේ සැබෑ ස්වරෑපය ළඟින්ම ඇසුරැ කරන්නන්ගෙන් වසන් කළ නොහැක්කේය. බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ ඇතුළත් සත්ත ජටිල සූත්‍රය කියවා බලා එහි ඇති ධර්මය අවබෝධ කරගන්නේ නම් මේ ජනයා කොයිතරම් බුද්ධිමත් නොවන්නේද...?

පෙළ දහම, අටුවා ටීකා හා තදානුබද්ධ සප්රමාණික කෘති ආශ්රිත මනා ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හෙබි, ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මානුධම්මප්රතිපන්න සම්භාවනීය මහා ථෙරපාදයන් වහන්සේලා 33නමක් විසින් සම්පාදිත බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ත මාලාවේ &අඩුපාඩු එමටය* යනුවෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි චෝදනා කරයි. &කොරා ඉදිරියේ නොන්ඩියා වීරයෙකි.* යන කියමන අනුව බුදු රජාණන් වහන්සේ වදාළ දහම පිළිබඳ පළල් දැනුමක් නැති ඇතැම් තරැණ - මහළු උවසු උවැසියන්ට හුදෙක් ඒවා සර්වනෝභද්ර කියමන් විය හැකිය. එහෙත් එම ප්‍රකාශය මහා සංඝරත්නයට කරනු ලබන බලවත් නිග්‍රහයෙකි. කලිකාල සාහිත්‍යය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජතුමන් විසින් රචිත කව් සිළුමිණෙහි,

&තමා වරදස නොදිස්නේ වෙරමා දොස් දිස්නේ

නුවන් බැහැර න හමත් තමා මුත් නොදක්නේ කිම්....*

ඇස හැර පිටත බැලුවහොත් තමා හැර අන් සියලු දේ පෙනෙන්නා සේ තමන්ගේ වරදින් බිඳකුදු කෙනෙකුට නොපනේ. අනුන්ගේ වැරදි පෙනෙන්නේමය. එහෙයින්ම 2600 වැනි සම්බද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන තැන ඓතිහාසික - ශාසනික හා ජාතික කාර්යයක් වශයෙන් සිදු කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව විෂයෙහි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි නඟන &චෝදනා පරිහාරය* සඳහා කරැණු විභාග පිණිස විශේෂ විද්වත් කමිටුවක් නොවළහා පත්කිරීම බලධාරීන්ගේ හා වගකිවයුත්තන්ගේ මන්දගාමීත්වය සසනිටුහන් කරයි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම විරෝධී අශාස්ත්‍රීය පදනම පාඨකයාට පසක් කිරීමෙහි ලා උපයුක්ත කොටගත හැකි කරැණක් උන්වහන්සේ විසින්ම සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකින්ම පෙන්වා දීම වැදගත්ය. එහි මෙසේ සඳහන් කොට තිබේ. &ආශ්‍රමය යන වචනය මට යොදන්නට අවශ්‍යය වී තිබුණු මුත් එවිට %මහමෙව්නාව ආශ්‍රමය^ යන්න නොගැලපේ. එසේ නම් දැමිය යුත්තේ මහාමේඝව ආශ්‍රමය යැයි කියාය. මේ සංස්කෘත වචනය භාවිතයට වඩා හෙළ බසට මා දැක්වූ ඇල්ම නිසාවෙන් %මහමෙව්නාව අසපුව^ යන නම තැබුවෙමි* යි යනුවෙන් දුෂ්කරතා ජයගනිමින් &අසපු* නාම යෝජනාවට හේතු යුක්ති පවසයි. ත්‍රිපිටකයේ අන්තර්ගත &සේනාසන* ශබ්දයෙන් හෙළබසට බිඳෙන &සෙනසුන* යන කමනීය වදන යොදා ගත්තේ නම් &මහමෙව්නා සෙනසුන* නොවන්නේද...? භීක්ෂූන් වහන්සේලා වැඩ සිටින ස්ථාන එනමින් ව්‍යවහාරයට ගත්තේ නම් කෙතරම් උචිතද...? එනිසා අසපු සංස්කෘතිය පිළිබඳව කෙටියෙන් හෝ විවරණය කිරීම පාඨකයාට ඉතා වැදගත්ය. බෞද්ධ න්‍යාය විභාගයෙන් අන්තර්ගත &ස්වලක්ෂණ න්‍යාය* විනාශ කරන අසපු පදය බිඳෙන්නේ සංස්කෘත &ආශ්‍රම* පදයෙනි. එහි පාළි ස්ව‘රෑපය &අස්සම* යනුයි. ආ පූර්ව ශ්රම් ධාතුවෙන් නිපන් ආශ්‍රම ශබ්දයේ අර්ථ කිහිපයකි. එනම්, බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්යාසි යන ආශ්‍රමයන් කරා පැමිණියවුන් විසින් කළ යුතු ශාස්ත්‍රයෙන් නියමිත ව්‍යවස්ථා ආශ්‍රම ධර්මයි. නැතහොත් තපස්වීන්ගේ බ්‍රාහ්මණයන්ගේ වාසස්ථාන(කුටිය)ආශ්රමයයි. ආශ්‍රම ව්‍යවස්ථා පිළිබඳ පැරණිම මූලාශ්‍රය ඓර්ය බ්‍රාහ්මණයයි. අසපුවක ස්වරෑපය පැහැදිල කරන කාලිදාසගේ රඝු වංශයේදී වසිෂ්ඨ මුනිවරයාගේ අසපුවට වෙනත් වනයන්ගෙන් හෝම ගින්න සඳහා දර - කුසතණ - ඵල ගෙන එන තවුසන් විසින් අසපුව පුරවනු බව කියයි. (රඝු වංශය - 1 සර්ගය - 49 ශ්ලෝකය) මෙයින් පැහැදිලි වන්නේ අසපු සංස්කෘතියක් ගොඩනැඟී ඇත්තේ බුදුදහමින් පරිබාහිර අන්‍යාගමික ව්‍යවස්ථා අනුව බවයි. එම නිසා භික්ෂූ වහන්සේලා වැඩ සිටින ස්ථාන හැඳින්වීමට අස්සම - (ආශ්‍රම = අසපු) යන පාලි වචනය ත්‍රිපිටකයෙහි භාවිත කොට නැත. එසේ තිබෙන තැනක් පෙන්වන ලෙස කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට අභියෝග කරමු. &අස්සම* (අසපු) යන වචනය භාවිත කොට ඇත්තේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් වීමට පෙර අවස්ථා හැඟැවීම පිණිසය. ආරාම ශබ්දය ව්‍යවහාර වන අයුරැ ජේතවනාරාම, වේළුවවනාරාම, සංඝාරාම ආදී ප්‍රයෝග තුළින් පෙනේ. අරබ, අරබ්යි සෙල්ලිපිවල දක්නට ලැබෙන්නේ ආරාම ශබ්දයෙන් බිඳගත් රෑඪියකි. බුද්ධත්වයෙන් ටික කලක් ගතවන තුරැත් සංඝයා උදෙසා ආරාම තැනීම බුදුරදුන් විසින් අනුදැන වදාළේ නැත. &අනුජානාමි භික්ඛවේ ආරාමං...* වශයෙන් මහාවග්ග පාලියෙහි මහාක්ඛන්ධකයේත් පැහැදිලිව දැක්වේ. චුල්ලවවග්ගපාලි සේනාසනක්ඛන්ධකය අනුව මේ ආරාම, විහාර - අඩ්ඪයෝග - පාසාද - හම්මිය - ගුහා යනුවෙන් පස්වැදෑරැම් වනබව පෙනේ. මෙසේ කිසිම තැනක භික්ෂූන් වහන්සේ වැඩ සිටින ස්ථාන අස්සම හා අසපු වශයෙන් ව්‍යවහාර කර නැත.

බෞද්ධ විඤ්ඤාණයෙන්ම දැනගත යුතු බෞද්ධ මූලධර්ම සමාජ දෘෂ්ටියෙන් හෝ අන්‍ය දෘෂ්ටියකින් එහි ස්වලක්ෂණ අවබෝධ කරලිය නොහැකිය. එනිසා අසපු වහරේ නිවැරදිකම ඔප්පු කිරීමට කිරිබත්ගොඩ හිමි දක්වන පහත සාධකයන් තවදුරටත් උන්වහන්සේගේ නොදන්නාකම තහවුරැ කරයි. එනම්, &හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් බටුවන්තුඩාවේ පඬිතුමා හා එක්ව පරිවර්තිත සිංහල මහාවංශයෙහි සංඝමිත්තා මහරහත් ස්ථවීරීන් ප්රමුඛ භික්ෂූන් සංඝයා වැඩ සිටි භික්ඛුනුපස්සය යන පාලි වදන හෙළ බසට හරවා තිබෙන්නේ මෙහෙණ අසපුව කියාය. එතකොට ඒ උතුමන්ගේ පරිවර්තනය වැරදිදැයි* ප්‍රශ්න කරයි. මේ පරිවර්තනය නිවැරදියි. එහෙත්, මහාවංශයේ %අසපුව^ යන පදය යොදා ඇති අවස්ථා සම්බන්ධය තේරැම් නොගන්නා ඇතැමෙක් කිරිබත්ගොඩ හිමියන් කියන්නේ සත්‍යයක් යැයි අදහති.

ගාථා 68කින් පරිචිත මහාවංසයේ 18 වැනි පරිච්ඡේදයෙහි සංඝමිත්තා රහතන් වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීම ආදී ඓතිහාසික කරැණු අන්තර්ගත වෙයි. එහි 11වැනි ගාථාවේ සඳහන් %භික්ඛුනුපස්සයේ^ යන පාලි පදය හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමාගේ මහාවංස පරිවර්තනයේදී %අසපුවෙක්හි^යනුවෙන් සිංහල බසට නඟා ඇත. මෙහිදී මහාවංශ කර්තුභූත මහානාම හිමියෝ %භික්ඛුනුපස්සයේ^ යනුවෙන් යෙදීමෙන් එය %අසපුවෙක්හි^ යනුවෙන් සිංහලයට පෙරුළීමත් විමසා බැලිය යුතු කරැණකි. මෙම පද යෝජනාව භාෂාවේ අභිධාශක්තිය නොදන්නා කෙනෙක් මෙහිදී සාහසික අරැත් ගන්වති.

මිහිඳු මහරහතන් වහන්සේ අප රටට වැඩම කළත් මේ වන තෙක් භික්ෂුණී ශාසනය ලක්දිව නොවූයේය. ආරම්භ නොවූයේය. එම නිසා මෙහි මෙහෙණි සසුන පිහිටුවීම පිණිස සඟමිත් තෙරණින් වහන්සේ වැඩම කරවීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණි. එහිලා ලංකාවේ අනුලා දේවිය ප්‍රධාන කාන්තාවෝ දහසක් පැවිදි වීමේ අපේක්ෂාවෙන් කහවත් හැඳ රජතුමා විසින් කරවන ලද සිත්කලු ස්ථානයක වාසය කළ බව පහත ගාථා පාඨයෙන් කියැවේ.

&නගරස්සසෙක දෙසම්හි රම්මේ භක්ඛුනුපස්සයෙ

කාරාපිතෙ නරින්දෙන වාසං කප්පෙසි සුබ්බතා*

නුවර එක් පෙදෙසෙක්හි නරනිඳුනු විසින් කරවන ලද සිත්කලු වූ මෙහෙණ අසපුවෙක්හි යහපත් ව්‍රත ඇතිව වාසය කළාය යනුවෙන් මෙහි අර්ථය දැක්විය හැකිය. (මහාවංසය 18 පරි.11ගාථා)මහාවංසයේ කර්තෘ මහානාම හිමියන් මේ රටේ මෙතෙක් මෙහෙණි සස්න පිහිටුවා නොමැති බැවින් පැවිදි නොවූ එහෙත් කසාවත් හැඳ දසසිල් සමාදන් වූ අනුලා දේවිය ප්‍රධාන එම කාන්තා පිරිසේ වාසස්ථානය හැඳින්වීම පිණිස %භික්ඛුනුපස්සයේ^ (භික්ඛුනි + උපස්සය) යන පදය භාවිත කොට ඇත. %උපස්සය^ යන පාලි පදය පෙළෙහිත්, අටුවා ආදී ග්රන්ථයන්හිත් විහාරය, ගෘහය ආදී අර්ථයන්හි අවිශේෂයෙන් යොදා ඇති පදයකි. එනිසා මෙතෙක් පැවිදි වීමට නොලැබූ එහෙත්, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන මෙම කාන්තාවන්ගේ විශේෂ නිවාසය හැඳින්වීමට %උපස්සය^ යන පාලි පදය මහානාම හිමියන් භාවිත කරයි.

තවද පද්‍ය බන්ධනයෙහි ලා ඡන්දස් දෝස නොවීම පිණිස ඊට සුනිසි පද යොදා ගැනීමට පද්‍ය රචකයාට සිදු වේ. එසේම, වාර්තා කථන රීතිය අනුව, ඉහත යෙදුම කිසිසේම සුදුසු නොවේ.

කෙසේ වුවත්, ඉහත එම වෙනස එනම්, පැවිද්ද අපේක්ෂාවෙන් බ්රහ්මචාරීව වසන එම කාන්තා නිවහන හැඳින්වීම පිණිස භාවිත %උපස්සය^ සිංහලයට පරිවර්තනය කිරීමේදී හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා %අසපුව^ යනුවෙන් යොදා ඇත. ඒ බව 11 වැනි පරිච්ඡේදයේ 12 වැනි ගාථාවෙන් තදුරටත් තහවුරැ වේ. සඟමිත් තෙරණියද වැඩ සිටි එම භික්ඛුනුපස්සය නැතහොත් උපාසිකා විහාරය %හත්ථාල්හක මෙහෙණවර^ නමින්ද හැඳින්වේ. මේ අනුව මහමෙව්නාවට %අසපුව^ යනුවෙන් ව්‍යවහාරයට ගැනීම උක්ත මහාවංස පරිවර්තනයෙන් ඉදිරිපත් කරන සාධකය අර්ථ ශූන්‍ය වේ. කිරිබත්ගොඩ හිමිගේ ඌනතාව මනාව මෙයින් ප්‍රකට කෙරේ. මේ දුර්වලතාව ස්ඵුට කිරීම පිණිස තවත් නිදසුනක් මෙහි දැක්වේ.

[QUOTE="ela, post: 13201432, member: 1428"] [b]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&[/b] [INDENT][SIZE="3"][COLOR="DarkGreen"]මෙතෙක් කල් ෆේස්බුක් වෙබ් අඩවියේ පමණක් පල කරනලද ලිපි, එළකිරි වෙබ් අඩවියේද පල කිරීමට මා විසින් අදහස් කළා. දැනට එළකිරි වෙබ් අඩවිය තුල සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ලිපි පල කිරීම පමණයි. මෙහිදී ඔබට අන්තර්ගතය පිළිබද අදහස් දැක්විය හැකියි. නමුත් ඔබට මේවායේ අන්තර්ගතය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමහා සම්බන්ධවිය හැකිය. [CODE]http://www.facebook.com/dilanpanchana.jayasinghe[/CODE] (c) පංචන ජයසිංහ.[/COLOR][/SIZE][/INDENT] [COLOR="Silver"]--------------------[/COLOR] [CENTER][IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/426655_330344980389556_1201246759_n.jpg[/IMG][/CENTER] [INDENT][INDENT][INDENT][INDENT][SIZE="3"] [CENTER][SIZE="5"]අසපු නිසා වැනසුන හෙළ බොදු සසුන[/SIZE] දිලාන් පංචන ජයසිංහ විසිනි.[/CENTER] තොදොල් වදනින් මුසපත් වූ කෙනෙකුට හැර සබුද්ධික පාඨකයාට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ අධ්‍යාත්මීය ප්‍රගතිය මෙන්ම ධර්ම ඥානයේ ස්වභාවයත් අවබෝධ කරගැනීමට එතරම් අපහසු නොවේ. උන්වහන්සේ විසින්ම චෝදනා කරන පරිදි අපගේ කතිකාව බුදු දහමින් බැහැරට ගිය හෝ නින්දා අපහාස කිරීමක් හෝ මඩ ප්‍රචාරයක් හෝ නොව &වනං ජින්දථ මා රැක්ඛං* යන බුද්ධ වචනය අනුවකරන පුරෝකථනයකි. හුදෙක් එයින් අපට පව් සිදු නොවන බවත් අවශ්‍යය නම් ඒ වගට ධර්මානුකූල විනිශ්චයක් ලබා දිය හැකි බවත් ප්‍රකාශ කරමු. මෑත භාගයේ සිට කිරිබත්ගොඩ හිමියන් ප්රමුඛ පාර්ශවයක් විසින් වසංගතයක් මෙන් පතුරැවනු ලබන ශාසන විලෝමක ක්‍රියා කලාප පිලිබඳව කලක සිට අප අවදියෙන් හා විමසිල්ලෙන් සිටිමු. එහෙයින් කිරිබත්ගොඩ හිමියන්ම කියන පරිදි උන්වහන්සේගේ පොඩි නමගේ හෙළිදරව් කිරීම්වලින් අප නොමඟ ගිය බවට කරන උන්වහන්සේගේම ප්‍රකාශන ප්‍රතික්ෂේප කරන්නේ සහේතුකවයි. මන්දයත් නිර්මල ථෙරවාදය වනසන බලවේග පිළිබඳ අප අවදියෙන් සිටින්නේ අද ඊයේ සිට නොවන බැවිනි. &මා පිළිගන්නේ මිහිඳු මා හිමියන් විසින් බෙදා දුන් නිර්මල සද්ධර්මය* යැයි කිරිබත්ගොඩ හිමියන් මාධ්‍ය ඔස්සේ රටට කියන්නේ තවමත් මේ රටේ ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ ඇති බව නොදන්නෙකු සේය. කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදු වූ මේ ගුරැ හිමියන් හා ශිෂ්‍ය භික්ෂූන් අතර ගැටුම අපට අදාළ නොවූවත්, ප්රත්යවේක්ෂණයෙන් ස්වයං ශික්ෂණය පිණිස මහා සංඝයා වශයෙන් මැදිහත්ව මැදුම සඟියේ අනංගණ සූත්‍රයේ දහම් න්‍යායක් කාරැණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. එනම්, &යම් භික්ෂුවකගේ ලාමක අකුසල් දුරැ නොවූ බවක් කියනු ලැබේද, අසනු ලැබේද, ඔහු ආරණ්‍යයක වූයේ, දුර බැහැරක සෙනසුන්වල වාසය කළත්, පිඬු සිඟා වැඩියත්, පාංශුකූලික වූවත්, රළු සිවුරැ පෙරෙව්වත්, එකට වාසය කරන අය(සබ්රම්සරැන් වහන්සේලා) ඒ භික්ෂුවට ගරැ බුහුමන් නොකරති. කුමක් නිසාද යත්, ආශා වශයෙන් පවතින ලාමක අකුසල් ඔහු විසින් ප්‍රහීණ නොකරන ලද බැවිනි. හාත්පසින් දිලිසන රන් තලියක නයි කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බහා එවැනිම රන් තලියකින් වසා, වීථියක ගෙන යන කල්හි එය දැක මහජනයා මිහිරි, මිහිරි සිත් අලවන වටිනා දෙයක් ගෙන යන්නේ යැයි සිතා වහුම් ඇර බලන විට පිළිකුලක්, අමනාපයක්, අප්‍රසන්නකමක් ඇතිවෙන්නෙක් මෙනි.* මේ නිසා ලෝකයාට කුමක් ප්‍රකාශ කළත්, සාධූ චරිත මවා පෑවත් ඔහුගේ සැබෑ ස්වරෑපය ළඟින්ම ඇසුරැ කරන්නන්ගෙන් වසන් කළ නොහැක්කේය. බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ ඇතුළත් සත්ත ජටිල සූත්‍රය කියවා බලා එහි ඇති ධර්මය අවබෝධ කරගන්නේ නම් මේ ජනයා කොයිතරම් බුද්ධිමත් නොවන්නේද...? පෙළ දහම, අටුවා ටීකා හා තදානුබද්ධ සප්රමාණික කෘති ආශ්රිත මනා ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හෙබි, ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මානුධම්මප්රතිපන්න සම්භාවනීය මහා ථෙරපාදයන් වහන්සේලා 33නමක් විසින් සම්පාදිත බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ත මාලාවේ &අඩුපාඩු එමටය* යනුවෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි චෝදනා කරයි. &කොරා ඉදිරියේ නොන්ඩියා වීරයෙකි.* යන කියමන අනුව බුදු රජාණන් වහන්සේ වදාළ දහම පිළිබඳ පළල් දැනුමක් නැති ඇතැම් තරැණ - මහළු උවසු උවැසියන්ට හුදෙක් ඒවා සර්වනෝභද්ර කියමන් විය හැකිය. එහෙත් එම ප්‍රකාශය මහා සංඝරත්නයට කරනු ලබන බලවත් නිග්‍රහයෙකි. කලිකාල සාහිත්‍යය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජතුමන් විසින් රචිත කව් සිළුමිණෙහි, &තමා වරදස නොදිස්නේ වෙරමා දොස් දිස්නේ නුවන් බැහැර න හමත් තමා මුත් නොදක්නේ කිම්....* ඇස හැර පිටත බැලුවහොත් තමා හැර අන් සියලු දේ පෙනෙන්නා සේ තමන්ගේ වරදින් බිඳකුදු කෙනෙකුට නොපනේ. අනුන්ගේ වැරදි පෙනෙන්නේමය. එහෙයින්ම 2600 වැනි සම්බද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන තැන ඓතිහාසික - ශාසනික හා ජාතික කාර්යයක් වශයෙන් සිදු කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව විෂයෙහි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි නඟන &චෝදනා පරිහාරය* සඳහා කරැණු විභාග පිණිස විශේෂ විද්වත් කමිටුවක් නොවළහා පත්කිරීම බලධාරීන්ගේ හා වගකිවයුත්තන්ගේ මන්දගාමීත්වය සසනිටුහන් කරයි. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම විරෝධී අශාස්ත්‍රීය පදනම පාඨකයාට පසක් කිරීමෙහි ලා උපයුක්ත කොටගත හැකි කරැණක් උන්වහන්සේ විසින්ම සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකින්ම පෙන්වා දීම වැදගත්ය. එහි මෙසේ සඳහන් කොට තිබේ. &ආශ්‍රමය යන වචනය මට යොදන්නට අවශ්‍යය වී තිබුණු මුත් එවිට %මහමෙව්නාව ආශ්‍රමය^ යන්න නොගැලපේ. එසේ නම් දැමිය යුත්තේ මහාමේඝව ආශ්‍රමය යැයි කියාය. මේ සංස්කෘත වචනය භාවිතයට වඩා හෙළ බසට මා දැක්වූ ඇල්ම නිසාවෙන් %මහමෙව්නාව අසපුව^ යන නම තැබුවෙමි* යි යනුවෙන් දුෂ්කරතා ජයගනිමින් &අසපු* නාම යෝජනාවට හේතු යුක්ති පවසයි. ත්‍රිපිටකයේ අන්තර්ගත &සේනාසන* ශබ්දයෙන් හෙළබසට බිඳෙන &සෙනසුන* යන කමනීය වදන යොදා ගත්තේ නම් &මහමෙව්නා සෙනසුන* නොවන්නේද...? භීක්ෂූන් වහන්සේලා වැඩ සිටින ස්ථාන එනමින් ව්‍යවහාරයට ගත්තේ නම් කෙතරම් උචිතද...? එනිසා අසපු සංස්කෘතිය පිළිබඳව කෙටියෙන් හෝ විවරණය කිරීම පාඨකයාට ඉතා වැදගත්ය. බෞද්ධ න්‍යාය විභාගයෙන් අන්තර්ගත &ස්වලක්ෂණ න්‍යාය* විනාශ කරන අසපු පදය බිඳෙන්නේ සංස්කෘත &ආශ්‍රම* පදයෙනි. එහි පාළි ස්ව‘රෑපය &අස්සම* යනුයි. ආ පූර්ව ශ්රම් ධාතුවෙන් නිපන් ආශ්‍රම ශබ්දයේ අර්ථ කිහිපයකි. එනම්, බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්යාසි යන ආශ්‍රමයන් කරා පැමිණියවුන් විසින් කළ යුතු ශාස්ත්‍රයෙන් නියමිත ව්‍යවස්ථා ආශ්‍රම ධර්මයි. නැතහොත් තපස්වීන්ගේ බ්‍රාහ්මණයන්ගේ වාසස්ථාන(කුටිය)ආශ්රමයයි. ආශ්‍රම ව්‍යවස්ථා පිළිබඳ පැරණිම මූලාශ්‍රය ඓර්ය බ්‍රාහ්මණයයි. අසපුවක ස්වරෑපය පැහැදිල කරන කාලිදාසගේ රඝු වංශයේදී වසිෂ්ඨ මුනිවරයාගේ අසපුවට වෙනත් වනයන්ගෙන් හෝම ගින්න සඳහා දර - කුසතණ - ඵල ගෙන එන තවුසන් විසින් අසපුව පුරවනු බව කියයි. (රඝු වංශය - 1 සර්ගය - 49 ශ්ලෝකය) මෙයින් පැහැදිලි වන්නේ අසපු සංස්කෘතියක් ගොඩනැඟී ඇත්තේ බුදුදහමින් පරිබාහිර අන්‍යාගමික ව්‍යවස්ථා අනුව බවයි. එම නිසා භික්ෂූ වහන්සේලා වැඩ සිටින ස්ථාන හැඳින්වීමට අස්සම - (ආශ්‍රම = අසපු) යන පාලි වචනය ත්‍රිපිටකයෙහි භාවිත කොට නැත. එසේ තිබෙන තැනක් පෙන්වන ලෙස කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට අභියෝග කරමු. &අස්සම* (අසපු) යන වචනය භාවිත කොට ඇත්තේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් වීමට පෙර අවස්ථා හැඟැවීම පිණිසය. ආරාම ශබ්දය ව්‍යවහාර වන අයුරැ ජේතවනාරාම, වේළුවවනාරාම, සංඝාරාම ආදී ප්‍රයෝග තුළින් පෙනේ. අරබ, අරබ්යි සෙල්ලිපිවල දක්නට ලැබෙන්නේ ආරාම ශබ්දයෙන් බිඳගත් රෑඪියකි. බුද්ධත්වයෙන් ටික කලක් ගතවන තුරැත් සංඝයා උදෙසා ආරාම තැනීම බුදුරදුන් විසින් අනුදැන වදාළේ නැත. &අනුජානාමි භික්ඛවේ ආරාමං...* වශයෙන් මහාවග්ග පාලියෙහි මහාක්ඛන්ධකයේත් පැහැදිලිව දැක්වේ. චුල්ලවවග්ගපාලි සේනාසනක්ඛන්ධකය අනුව මේ ආරාම, විහාර - අඩ්ඪයෝග - පාසාද - හම්මිය - ගුහා යනුවෙන් පස්වැදෑරැම් වනබව පෙනේ. මෙසේ කිසිම තැනක භික්ෂූන් වහන්සේ වැඩ සිටින ස්ථාන අස්සම හා අසපු වශයෙන් ව්‍යවහාර කර නැත. බෞද්ධ විඤ්ඤාණයෙන්ම දැනගත යුතු බෞද්ධ මූලධර්ම සමාජ දෘෂ්ටියෙන් හෝ අන්‍ය දෘෂ්ටියකින් එහි ස්වලක්ෂණ අවබෝධ කරලිය නොහැකිය. එනිසා අසපු වහරේ නිවැරදිකම ඔප්පු කිරීමට කිරිබත්ගොඩ හිමි දක්වන පහත සාධකයන් තවදුරටත් උන්වහන්සේගේ නොදන්නාකම තහවුරැ කරයි. එනම්, &හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් බටුවන්තුඩාවේ පඬිතුමා හා එක්ව පරිවර්තිත සිංහල මහාවංශයෙහි සංඝමිත්තා මහරහත් ස්ථවීරීන් ප්රමුඛ භික්ෂූන් සංඝයා වැඩ සිටි භික්ඛුනුපස්සය යන පාලි වදන හෙළ බසට හරවා තිබෙන්නේ මෙහෙණ අසපුව කියාය. එතකොට ඒ උතුමන්ගේ පරිවර්තනය වැරදිදැයි* ප්‍රශ්න කරයි. මේ පරිවර්තනය නිවැරදියි. එහෙත්, මහාවංශයේ %අසපුව^ යන පදය යොදා ඇති අවස්ථා සම්බන්ධය තේරැම් නොගන්නා ඇතැමෙක් කිරිබත්ගොඩ හිමියන් කියන්නේ සත්‍යයක් යැයි අදහති. ගාථා 68කින් පරිචිත මහාවංසයේ 18 වැනි පරිච්ඡේදයෙහි සංඝමිත්තා රහතන් වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීම ආදී ඓතිහාසික කරැණු අන්තර්ගත වෙයි. එහි 11වැනි ගාථාවේ සඳහන් %භික්ඛුනුපස්සයේ^ යන පාලි පදය හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමාගේ මහාවංස පරිවර්තනයේදී %අසපුවෙක්හි^යනුවෙන් සිංහල බසට නඟා ඇත. මෙහිදී මහාවංශ කර්තුභූත මහානාම හිමියෝ %භික්ඛුනුපස්සයේ^ යනුවෙන් යෙදීමෙන් එය %අසපුවෙක්හි^ යනුවෙන් සිංහලයට පෙරුළීමත් විමසා බැලිය යුතු කරැණකි. මෙම පද යෝජනාව භාෂාවේ අභිධාශක්තිය නොදන්නා කෙනෙක් මෙහිදී සාහසික අරැත් ගන්වති. මිහිඳු මහරහතන් වහන්සේ අප රටට වැඩම කළත් මේ වන තෙක් භික්ෂුණී ශාසනය ලක්දිව නොවූයේය. ආරම්භ නොවූයේය. එම නිසා මෙහි මෙහෙණි සසුන පිහිටුවීම පිණිස සඟමිත් තෙරණින් වහන්සේ වැඩම කරවීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණි. එහිලා ලංකාවේ අනුලා දේවිය ප්‍රධාන කාන්තාවෝ දහසක් පැවිදි වීමේ අපේක්ෂාවෙන් කහවත් හැඳ රජතුමා විසින් කරවන ලද සිත්කලු ස්ථානයක වාසය කළ බව පහත ගාථා පාඨයෙන් කියැවේ. &නගරස්සසෙක දෙසම්හි රම්මේ භක්ඛුනුපස්සයෙ කාරාපිතෙ නරින්දෙන වාසං කප්පෙසි සුබ්බතා* නුවර එක් පෙදෙසෙක්හි නරනිඳුනු විසින් කරවන ලද සිත්කලු වූ මෙහෙණ අසපුවෙක්හි යහපත් ව්‍රත ඇතිව වාසය කළාය යනුවෙන් මෙහි අර්ථය දැක්විය හැකිය. (මහාවංසය 18 පරි.11ගාථා)මහාවංසයේ කර්තෘ මහානාම හිමියන් මේ රටේ මෙතෙක් මෙහෙණි සස්න පිහිටුවා නොමැති බැවින් පැවිදි නොවූ එහෙත් කසාවත් හැඳ දසසිල් සමාදන් වූ අනුලා දේවිය ප්‍රධාන එම කාන්තා පිරිසේ වාසස්ථානය හැඳින්වීම පිණිස %භික්ඛුනුපස්සයේ^ (භික්ඛුනි + උපස්සය) යන පදය භාවිත කොට ඇත. %උපස්සය^ යන පාලි පදය පෙළෙහිත්, අටුවා ආදී ග්රන්ථයන්හිත් විහාරය, ගෘහය ආදී අර්ථයන්හි අවිශේෂයෙන් යොදා ඇති පදයකි. එනිසා මෙතෙක් පැවිදි වීමට නොලැබූ එහෙත්, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන මෙම කාන්තාවන්ගේ විශේෂ නිවාසය හැඳින්වීමට %උපස්සය^ යන පාලි පදය මහානාම හිමියන් භාවිත කරයි. තවද පද්‍ය බන්ධනයෙහි ලා ඡන්දස් දෝස නොවීම පිණිස ඊට සුනිසි පද යොදා ගැනීමට පද්‍ය රචකයාට සිදු වේ. එසේම, වාර්තා කථන රීතිය අනුව, ඉහත යෙදුම කිසිසේම සුදුසු නොවේ. කෙසේ වුවත්, ඉහත එම වෙනස එනම්, පැවිද්ද අපේක්ෂාවෙන් බ්රහ්මචාරීව වසන එම කාන්තා නිවහන හැඳින්වීම පිණිස භාවිත %උපස්සය^ සිංහලයට පරිවර්තනය කිරීමේදී හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා %අසපුව^ යනුවෙන් යොදා ඇත. ඒ බව 11 වැනි පරිච්ඡේදයේ 12 වැනි ගාථාවෙන් තදුරටත් තහවුරැ වේ. සඟමිත් තෙරණියද වැඩ සිටි එම භික්ඛුනුපස්සය නැතහොත් උපාසිකා විහාරය %හත්ථාල්හක මෙහෙණවර^ නමින්ද හැඳින්වේ. මේ අනුව මහමෙව්නාවට %අසපුව^ යනුවෙන් ව්‍යවහාරයට ගැනීම උක්ත මහාවංස පරිවර්තනයෙන් ඉදිරිපත් කරන සාධකය අර්ථ ශූන්‍ය වේ. කිරිබත්ගොඩ හිමිගේ ඌනතාව මනාව මෙයින් ප්‍රකට කෙරේ. මේ දුර්වලතාව ස්ඵුට කිරීම පිණිස තවත් නිදසුනක් මෙහි දැක්වේ. [/SIZE][/INDENT][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom