Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට නිකාය භේදයක් පවතින බව සැබවි. සීහළ සංඝ සමාජය යළිත් ප්‍රතිසංවිධානය කල යුතුය. ඒ ධර්ම විනයෙහි ශාස්තෘත්වය ආරක්ෂා වන පරිදිය. එහෙත් මෙතෙක් පැවැති නිකාය සම්ප්රදාය නිසා නිර්මල ථෙරවාදී බුදු දහම හෝ බුදු සසුනට කිසිඳු හානියක් සිද්ධ නොවුණේය. සරලව කියන්නේ නම් නිකාය බෙදී යම නිසා කිසිඳු ආකාරයක ධර්ම පරිහානිකර තත්ත්වයක් උද්ගත නොවුණේය. ත්‍රෛනිකායක මහා සංඝරත්නයම සෑම අවස්ථාවකදීම නිර්මල ථෙරවාදය වෙනුවෙන් දිවිහිමියෙන් පෙළ ගැසුණෝ ය. මෙවන් වාතාවරණයක් යටතේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් %නිකාය භේදයක්’ යන්න හුවා දක්වමින් සැරසෙන්නේ කුමකටදැයි අප විමසිය යුතුය.

“බුදු රජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම හා දහම තුළින් දැකීම” යන ග්‍රන්ථයේ 16 වැනි පිටුවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි.

“අමරපුර නිකායේ බුදු හාමුදුරැවෝ හා සියම් නිකායේ බුදු හාමුදුරැවෝ...

අපි දන්නවා වැව්රැකන්නල විශාල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒකේ බුද්ධ පින්තූරේ දෙවුර වහලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අමරපුර නිකායෙන් හදපු පන්සලක් නිසා ඒකේ වැඩ ඉන්නේ අමරපුර නිකායේ බුදු හාමුදුරැවොයි...

ඊළඟ පන්සලෙන් මොකද කළේ...? ඒ පන්සලෙත් පටන් ගත්තා, අපටත් සියම් නිකායෙන් එක්කෙනෙක් ඕන කියලා. තනි පැත්ත වහපු බුදු පිළිමයක් හැදුවා. වෙරෙහේන පන්සලේ වැඩ ඉන්නේ සියම් නිකායේ බුදු හාමුදුරැවෝයි....”

මෑත යුගයේ ලක්දිව සිටි සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ධර්ම විනයධර මහතෙරැන් වහන්සේ නමක් වන අතිපූජනීය රේරැකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ බුදු පිළිම වහන්සේලා හට වන්දනා මාන කිරීම පිළිබඳව “ධර්ම විනිශ්චය” නම් ග්‍රන්ථයේ 27 වැනි පිටුවේ දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

“දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්‍රතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්‍රතිමාව ඒ චිත්‍රය ඒ පුද්ගලයාගේ ප්‍රතිමාව ලෙසත්, චිත්‍රය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්‍රතිමාව , ඒ චිත්‍රය බුද්ධ රෑපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්‍රතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්‍රතිමාවක්ම බුද්ධ ප්‍රතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්‍රතිමා වන බැවින් ඒවාට ගරැ කළ යුතුය. බුද්ධ ප්‍රතිමාවක් ලෙස පිළිගන්නා රෑපයට ගරැ කිරීම තථාගතයන් වහන්සේට ගරැ කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ”

නුවණැති බෞද්ධයෝ පිළිගනුයේ රේරැකානේ මහ නාහිමිගේ අර්ථ දැක්වීමද...? නැතහොත් කිසියම් පෞද්ගලික හේතුවක් වසා ගැනීමේ අරමුණ මත මත ශාසන සම්ප්‍රදායට ගරහමින් දෙවරක් උපසම්පදා වූ භික්ෂුවක් කරන අර්ථ දැක්වීමද....?

වර්තමානයෙහි ධර්මය විකෘති කරමින් මිනිසුන් මුළා කරනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හට බුදු පිළිම වහන්සේලා දැකීම තුළ තම සිතේ ඇතිවන අදහස උන්වහන්සේ මෙසේ ලියා පළ කොට ඇත.

“ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම පැහැදෙනවාය කීම බොරැවක්...

කෙනෙකු කියනවා නම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම ශ්‍රද්ධාවක් ඇති වෙනවාය, ඒ වගේ පැහැදීමක් මුල් කරගෙන නොතේරෙන ළමයෙකුට වුණත් ශ්‍රද්ධාවක් ඇතිකරවන්න පුළුවන්ය..... කියලා ඒක තනිකරම අප විසින් හදා ගත්තු කතාවක් විතරයි. ඒක සත්‍යයක් නොවෙයි.”

(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 2 වැනි පිටුව)

අන්‍ය ආගමික පරිසරයක් තුළ හැදී වැඩුණු කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් හට කුඩා වයසේදී බුදු පිළිම වහන්සේලා දුටු විට ශ්‍රද්ධාවක් ඇති නොවුණාය යන කාරණය සත්‍යය විය හැකිය. එයට හේතුව උන්වහන්සේ “ජූඩ් කබ්රාල්” නමින් ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ දළුගම පල්ලියේදී බෞතීස්ම කළ අයෙක් වීමයි. පවුලේ සියලු දෙනාම කිතුනු භක්තිකයන් වූ අතර එම ඤාතීන් සමඟ කොච්චිකඩේ පල්ලියටත්, රාගම පල්ලියටත්, වත්තල පල්ලියටත්, දළුගම පල්ලියටත්, කඩවත පල්ලියටත් වරින්වර යමින් කිතුනු ආගම අදහන්නට යෙදුණු බව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින්ම රචිත ස්වයං චරිතාපදානයේ “සත්‍ය සොයා යෑම” නම් ග්‍රන්ථයේ 15 වැනි හා 22 වැනි පිටුව තුළ දක්වා ඇත්තේය. කෙසේ වෙතත් තමන් වහන්සේගේ සත්‍ය සොයා යෑම පිළිබඳව කිරිබත්ගොඩ හිමියන් වරෙක සඳහන් කරන්නේ මෙබු අදහසකි.

“මේ පිංවතුන් දන්න ප්‍රකට කාරණයක් තිබෙනවා... ඒ තමයි මම උපතින් බෞද්ධාගමේ නොවේ කියන එක; පින්වත් මහණෙනි; ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රාවක භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුව නිවන් මඟ පුහුණු වෙන ප්‍රතිපදාවෙන් යුක්තයි. බහුශ්‍රැතයි. උතුම් සිල්වත් බවට පැමිණිලා ඉන්නේ... ඉතිං උන්වහන්සේත් මේ ධර්ය දේශනා කරනවා. එහි ආරම්භයත් කල්‍යාණයි. මැදත් කල්‍යාණයි. අගත් කල්‍යාණයි. අර්ථ සහිතයි. නිවැරදි වචන ගැලපීමෙනුත් යුක්තයි. සියලු ආකාරයෙන්ම සම්පූර්ණ වූ පිරිසිඳු අමාමහ නිවන් මග ගැනයි දේශනා කරන්නේ. පින්වත් මහණෙනි. මේ තමයි බොහෝ දෙනාගේ සැපය පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, දෙව් මිනිසුන්ගේ සැපය පිණිස මේ ලොව පහළ වන තුන්වන පුද්ගලයා...

අප්‍රකට කාරණයක් තිබෙනවා... ඒ තමයි මම කොහොම ද බෞද්ධ වුණේ කියන එක....

මම බෞද්ධ වෙනකොට මට වයස මාස හයයි. මම මාස හයේ දී තමයි තිසරණයෙහි පිහිටියේ.... (සාධුකාර) ඒ සිදුවීම මෙහෙමයි වුණේ....

අපේ දෙමව්පියන්ට ඕන වුණා පුතෙක් ලබා ගන්න. ඔන්න ඊට පස්සේ මම ඉපැදුණා. ඒ අපේ තාත්තා මාව කතරගම කිරිවෙහෙරට එක්කන් ගිය වෙලාවෙදී අපේ තාත්තාට දේව ආකර්ශනයක් වගේ එකක් ආවා. ඇවිල්ලා කිව්වා මේ ළමයා ඉපැදුණේ මේ පවුලට බෞද්ධ වීම පිණිස යි. (සාධුකාර) ඉතිං ඒ අනුව මාවත් වඩා ගෙන මට මාස හයයි අපේ දෙමව්පියෝ තිසරණයෙහි පිහිටුවන කොට.

මම ඉන්දියාවේ කාලයක හිටියා ශින්දි ඉගෙන ගැනීම පිණිස. ඒ උන්නු කාලේ මට හදිස්සියේම වන්දනා ගමනක් යන්න ලැබිලා බරණැස වන්දනා කරන්න ගියා. මට ඉතිං කිසි අමුත්තක් නෑ... වන්දනා කළා. බුද්ධගයාව වන්දනා කළා කිසි අමුත්තක් නෑ... රජගහ නුවරට ගියා... රජගහ නුවරට ගිහිං ගමන පටන් ගන්න කොට කිසි අමුත්තක් නෑ. මට අමුත්තක් ඇති වෙන්න පටන් ගත්තා ගිජ්ඣකූඨ පර්වතයට පඩිපෙළේ නැඟගෙන යනකොට. කවදාවත් නැති විදිහට මට මගේ අතීත ජන්මයක් මතක් වෙන්න පටන් ගත්තා. (සාධුකාර) ගිජ්ඣකූඨ පර්වතයේ මුදුනට නඟිනකොට මට සම්පූර්ණයෙන්ම මතක් වුණා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ ළඟ මම මහණ වෙලා ඉඳලා තියෙනවා. මට මහා සංවේගයක් හට ගත්තා එබඳු ආකාරයේ ජීවිතයක් ගෙවූ මම තවමත් සංසාරේ නේද....? එබඳු රහතන් වහන්සේලා ආශ්‍රේය කරගෙන ඉඳලා, ඇසුරු කරගෙන ඉඳලා මට තවමත් සසර දුකින් මිදෙන්න බැරි වුණා නේද කියලා. මම එදා ගිජ්ඣකූඨ මහවනය ඇතුළට ගිහිල්ලා මගේ හිතේ වේදනාව නැති වෙනකල් ඇඬුවා. (හසරක් නොදන්නා අසරණ මිනිසුන් ඔහේ වැඳගෙන බලා ගෙන සිටී) ඊට පස්සේ ආයෙමත් මම හිමාලයේ ගියා එක්කෝ මම ධර්මය උරාගෙන ජීවත් වෙනවා, එක්කෝ මම මරණයට පත්වෙනවා කියන අදහසින්.

මම ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා පස්සෙ පස්සේ මට තේරැණා.... නෑ... කවුරැවත් තමන්ට විමුක්තියක් දෙන්නේ නෑ. මේ ලෝකේ කවුරැවත් තමන්ව බේර ගන්නේ නෑ. මේ හිතේ ඇතිවන අකුසල්වලින් වුවත් තමන්ව නිදහස් කරන්නේ නෑ. තමන්ව නිදහස් කරන්නේ ධර්මය විසින්. නමුත් මා තුළ තිබුණා නොසන්සිඳෙන උනන්දුවක්. ඒ ඉවරයක් නැති උනන්දුව තමයි මම පිරිනිවන් පාලා මිසක් අවසන් වෙන්නේ නෑ කියල කියපු එක.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට එක්කෙනාට එක්කෙනා නිහතමානී වෙන්න. ඒක තමයි මං විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා මේක ඔගොල්ලන්ට ලැබිච්ච පැන් පොකුණ. මේක කඩාකප්පල් වෙන්න දෙන්න එපා.

හැමදෙනාටම තුනුරැවන්ගේ සරණයි....!

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි...!”

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නොදන්නා බෞද්ධයන් මුළා කරමින්, ශාසන සම්ප්රදාය විකෘති කරමින්, සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය හා ඓතිහාසික අභිමානය දූෂ්‍ය කෙරෙමින් ගෙන යන මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නුවණැති බෞද්ධයෝ දරනුයේ කවර නම් අදහසක්ද....? බුදු පිළිම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ දරනුයේ මෙබඳු අදහසක් නම් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සම්බුද්ධ රාජ මාළිගාවක් තනවා කරන ලද ක්‍රියාවෙහි අර්ථය කුමක්දැයි විමසිය යුතුය. එය තම වරදි නිසා ඉදිරියේදී තමන්ට පැමිණෙන අභියෝග හමුවේ අනුගාමික පිරිස ආරක්ෂා කරගැනීමට දරන ලද ප්රදර්ශනකාමී ප්රයත්නයක් නොවේද...?

සම්බුද්ධ රාජ මාළිගාව තැනැවීමේදී මට සියලු උපදෙස් ලබා දුන්නේ ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් යැයි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඉකුත් දා ප්‍රකාශ කොට ඇත්තේ ය.

සියලු රාජකීය සැප සම්පත් ද, රම්‍ය - සුරම්‍ය - ශුභ යන ශ්‍රී සම්පත්තීන්ගෙන් ආඪ්‍ය වූ මාළිගා ද අතැර දමා , කිං සච්ච ගවේසී ව, කිං කුසල ගවේසී ව, එනම්, සත්‍යය යනු කුමක් ද....? කුසලය යනු කුමක් දැ...? යි සොයමින් පැවිදි වූ සිද්ධාර්ථ බෝධිසත්වයන් වවහන්සේට නිවන් සැපත සොයා යාම පිණිස උපකාරී වශයෙන් සිවුරැ පිරිකර පූජා කරන ලද්දේ ඝටීකාර මහා බ්‍රහ්මයා විසිනි. ඒ සියල් සත්වග නිවනින් සනසවන්නට ය. පරම සත්‍යය ලෝකයාට හෙළිදරව් කිරීමට ය. එවන් වාතාවරණයක් මත නිවනින් සැනහුණු අප මහා භාග්‍යවත් අංගීරසයන් වහන්සේ උදෙසා සම්බුද්ධ රාජ මාළිගා තැනීමට ඝටීකාර මහා බ්රාහ්මයා උපදෙස් දුන්නා ය යන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ උක්ත ප්‍රකාශය කෙසේ නම් නුවණැති බෞද්ධයෝ පිළිගනිත් ද....?

ඝටීකාර මහා බ්‍රහ්මයා සිවැ පිරිකර පූජා කරද්දී යළිත් වරක් ගිහි සැපතට පැමිණෙනු වස් බෝසතුන්ට ආරාධනා කළේ වසවර්තී මාර දිව්යළ පුත්‍රයා විසිනි. බුදු වීමෙන් ද වසර ගණනාවක් වසවත් මරැ එසේ නොයෙක් බල කෙරෙමින් බුදුන් හඹා ආයේය. නමුත්, එදා මාරයාගේ එකී පටු අභිලාශය මුදුන්පත් කිරීමට බුදුන් වහන්සේ ඉඩ නොදුන් සේක. එහෙත් මෙදා බුදුන් නැති හෙයින් සම්බුද්ධ රාජ මාළිගා තනමින් යළිත් වරක් බුදු දහමට කම් සුවය හුරැ කරවනු වස් සම්බුද්ධ රාජ මාළිගා තැනීමට උපදෙස් දුන්නේ මාරයා නොවේ ද...? එකී මාර බලවේගය වසන් කරමින්, දහම විනය දත් ඝටීකාර මහා බ්‍රහ්මයා තම පටු අභිලාශයන් වෙනුවෙන් ඈඳා ගෙන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අසරණ බෞද්ධයා මුළා කොට ඇති අන්දම ශෝචනීය ය... මේවාට පිළිතැ දීම ඝටීකාර මහා බ්රහ්මයාටම භාර ය.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නික්ලේෂී උතුමෙක් යැයි අපේ බෞද්ධයන් අදහන හෙයින් උන්වහන්සේගේ ආරාධනය පිට නොබෝ දිනකින්ම ඝටීකාර මහා බ්‍රහ්මයා මිනිස් ලොවට වැඩම කරනු ඇත. සම්බුද්ධ රාජ මාළිගාව තැනීමට තමා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට උපදෙස් දුන් ආකාරය ජනයාට කියනු ඇත. අප එතෙක් බලා සිටිමු.

එසඳ අපගේ සැකය ද දුරැ වනු ඇත. තම සැබෑ ඍද්ධි බලය පෙන්වීමට කිරිබත්ගොඩ ඤාණානන්ද පිංවත් ස්වාමීන් වහන්සේට දැන් අනඟි අවස්ථාවක් ලැබී ඇත්තේ ය.

මේවායින්ද නොනැවතී කිර්බත්ගොඩ හිමියන් ශාසන උතුම් ශාසන ඉතිහාසය තම පෞද්ගලික චරිතය තුළ හුවා දක්වන ආකාරය සංශය දනවන්නකි. උන්වහන්සේ පවසන්නේ ආනන්ද මා හිමියන් තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වන බවත්, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වන බවත්ය. මෙසේ ප්‍රකාශ කිරීම තුළින් කිරිබත්ගොඩ හිමියන් ව්‍යංගයෙන් අර්ථ දක්වා ඇත්තේ කුමක්ද...? අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරැන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වෙයි. උන්වහන්සේ තම ආචාර්යයන් වහන්සේ බව පැවැසීමෙන් කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්ම ඥානය සම්බන්ධයෙන් සැදැහැවතුන් සැක නොසිතන්නේමය. ප්‍රථම සංගීතියේ මුලසුන හෙබැවූ ශාසනභාරධාරී සංගීතිකාරක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධූතංගධාරීන් අතර අගතැන්පත් මහරහතන් වහන්සේය. එවන් මහ තෙර නමක් තම උපාධ්‍යාය යැයි පැවැසීමෙන් මෙම යුගයේ ධූතංග පුරන්නවුන් අතර තමන් වහන්සේ(කිරිබත්ගොඩ හිමියන්) අගතැන්පත් යැයි සැදැහැවතුන් සිතනු ඇත. එහෙත්, අප නම් දන්නා තරමින් ධූතංගධාරීන් සම්බුද්ධරාජ මාළිගා හෝ ගොඩ නැඟිලි අසපු තුළ වසන්නේ නැත. එසේම, වහා සිදු කළ යුතු සංගායනාවක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ හිමියන් බෝධිඥාන ව්‍යවස්ථාවේ අදහස් දක්වා ඇති අතර සංගීතිකාරක මහකසුප් හිමි උපාධ්‍යාය වන හෙයින් මෙකල සිදු කෙරෙන ධර්ම සංගායනාවකදී තමාගේ නායකත්වය හා මුලසුන හෙබැවීම සම්බන්ධයෙන් වන අදහස ව්‍යංගයෙන් ජනතාව වෙත පළ කොට ඇත. සූත්‍ර පිටකයත් කප්පාදු කරමින් හා අභිධර්ම පිටකයත් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන කිරිබත්ගොඩ හිමියන් තමන්වහන්සේ විසින්ම, තමන් වහන්සේගේ ක්‍රමවේදයටම හැඩගස්වාගත් ශිෂ්‍ය භික්ෂූන් පිරිවරා යම් හෙයකින් තමාට අවැසි විදිහට සංගායනාවක් සිදු කළහොත් මහරහතන් වහන්සේලා විසින් චිරාත් කාලයක් තිස්සේ දිවිහිමියෙන් රුකගෙන ආ නිර්මල ථෙරවාදී ශ්‍රී සද්ධර්මයට අත්වන්නේ මහත් විපත්තියක්මය.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් නිර්මල ථෙරවාදය වැනසීම සඳහා කළා වූ විනාසය මෙතකින් විස්තර කොට නිමා කළ නොහැකිය. හිතුවක්කාර ලෙස ත්‍රිපිටක පිරිවර්තනයේ යෙදෙමින් සිදු කළ විනාශය එවැන්නකි.

වළගම්බා රජු දවස මාතලේ ආලෝක විහාරයේදී ත්‍රිපිටකය පළමුවරට ග්රන්ථාරෑඪ කරන ලද අතර 2550 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් එම බුද්ධ දේශනා සියල්ල යළිත් පොත්වලට ගැනීම සඳහා බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව සම්පාදනය කෙරිණි. භාෂා විශාරද, ත්‍රිපිටකධාරී මහතෙරැන් වහන්සේලා විසිපස් නමකගෙන් පමණ සමන්විත ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයක් පත්කොට මෙරට ත්‍රිපිටකයත්, තායි හා බුරැම ත්‍රිපිටකයත් සංසන්දනය කොට බුද්ධ වචනයට අල්ප මාත්‍රයක හෝ හානියක් සිදු නොවන පරිද්දෙන් වසර ගණනාවක් වෙහෙස දරා මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව සම්පාදනය කරන ලද්දේය. එහෙත්, කිසිවෙකුගේ අධීක්ෂණයකින් තොරව අවුල් වී ගිය ධර්මඥානයෙන් යුතුව, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට පවා නිග්‍රහ කරමින් කඩිමුඩියේ මාසයෙන් මාසයට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්රන්ථ තමාට හිතුමතයේ පරිවර්තනය කොට එළි දැක්වීම සඳහා කිරිබත්ගොඩ හිමියන් කටයුතු කරනු ලබයි. උන්වහන්සේගේ අදහස වනුයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සිටි මහ තෙරැන් වහන්සේලා සියළු දෙනාම ධර්මය නොදන්නා බවයි.

&ලංකාවේ ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ තියෙන්නේ ව්‍යක්ත වූ සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද ග්රන්ථයන්ය. ඒවා කොයිතරම් ව්යක්තදැයි කීවොත් ඒවා පරිවර්තනය කළ උතුමන්ටවත් තේරැණාදැයි සැක සහිතය. (ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් කිරිබත්ගොඩ හිමියන් විසින් පරිවර්තනය කළ මජ්ඣිම නිකායේ පෙරවදන තුළ දැක්වෙන ප්‍රකාශයකි.)*

එසේම, ලක්දිව මහරහතන් වහන්සේලා විසින් සූත්‍ර දේශනාවන්හි අර්ථ විස්තර කරමින් ලියන ලද අටුවා ග්රන්ථ හා ඒවා තවත් විස්තර කරමින් ලියන ලද ටීකා, ටිප්පනී ග්රන්ථද කිරිබත්ගොඩ හිමියන් පිළිනොගනී. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් කිරිබත්ගොඩ හිමියන් විසින් පරිවර්තනය කළ මජ්ඣිම නිකායේ පෙරවදන තුළ 18 වැනි පැනයට දී ඇති පිළිතුර ඒ සඳහා සාක්ෂි වේ. එහෙත් වරෙක මහාචාර්ය රේරැකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ දක්වනුයේ බුදු රජාණන් වහන්සේගේ කාලයේ පටන්ම පැවැත ආ අටුවාවන් වර්තමානය දක්වාම පවතින බවයි. &අටුවාද බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පටන්ම පැවතෙන්නේය. මිහිඳු මා හිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලයට නඟා තිබුණේය. කල් යාමේදී දඹදිව තිබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙළ අටුවා පාළි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශවලටද ගිය බැවින් අද දක්වා නොනැසී පවතී. විදේශවලට නොගිය බැවින් හෙළටුවා මෙහිම අභාවප්‍රාප්ත විය. දැනට පවතින පාළි අටුවා පසු කලෙකදී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධ කාලයේ පටන්ම පැරණි අටුවා තිබුණු බව කිව යුතුය.* (රේරැකානේ චන්දවිමල මා හිමියන් විසින් රචිත ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ 29, 30 පිටු)

[QUOTE="ela, post: 13201446, member: 1428"] [INDENT][INDENT][INDENT][SIZE="3"] මෙරට නිකාය භේදයක් පවතින බව සැබවි. සීහළ සංඝ සමාජය යළිත් ප්‍රතිසංවිධානය කල යුතුය. ඒ ධර්ම විනයෙහි ශාස්තෘත්වය ආරක්ෂා වන පරිදිය. එහෙත් මෙතෙක් පැවැති නිකාය සම්ප්රදාය නිසා නිර්මල ථෙරවාදී බුදු දහම හෝ බුදු සසුනට කිසිඳු හානියක් සිද්ධ නොවුණේය. සරලව කියන්නේ නම් නිකාය බෙදී යම නිසා කිසිඳු ආකාරයක ධර්ම පරිහානිකර තත්ත්වයක් උද්ගත නොවුණේය. ත්‍රෛනිකායක මහා සංඝරත්නයම සෑම අවස්ථාවකදීම නිර්මල ථෙරවාදය වෙනුවෙන් දිවිහිමියෙන් පෙළ ගැසුණෝ ය. මෙවන් වාතාවරණයක් යටතේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් %නිකාය භේදයක්’ යන්න හුවා දක්වමින් සැරසෙන්නේ කුමකටදැයි අප විමසිය යුතුය. “බුදු රජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම හා දහම තුළින් දැකීම” යන ග්‍රන්ථයේ 16 වැනි පිටුවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි. “අමරපුර නිකායේ බුදු හාමුදුරැවෝ හා සියම් නිකායේ බුදු හාමුදුරැවෝ... අපි දන්නවා වැව්රැකන්නල විශාල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒකේ බුද්ධ පින්තූරේ දෙවුර වහලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අමරපුර නිකායෙන් හදපු පන්සලක් නිසා ඒකේ වැඩ ඉන්නේ අමරපුර නිකායේ බුදු හාමුදුරැවොයි... ඊළඟ පන්සලෙන් මොකද කළේ...? ඒ පන්සලෙත් පටන් ගත්තා, අපටත් සියම් නිකායෙන් එක්කෙනෙක් ඕන කියලා. තනි පැත්ත වහපු බුදු පිළිමයක් හැදුවා. වෙරෙහේන පන්සලේ වැඩ ඉන්නේ සියම් නිකායේ බුදු හාමුදුරැවෝයි....” මෑත යුගයේ ලක්දිව සිටි සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ධර්ම විනයධර මහතෙරැන් වහන්සේ නමක් වන අතිපූජනීය රේරැකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ බුදු පිළිම වහන්සේලා හට වන්දනා මාන කිරීම පිළිබඳව “ධර්ම විනිශ්චය” නම් ග්‍රන්ථයේ 27 වැනි පිටුවේ දක්වා ඇත්තේ මෙවන් අදහසකි. “දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්‍රතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්‍රතිමාව ඒ චිත්‍රය ඒ පුද්ගලයාගේ ප්‍රතිමාව ලෙසත්, චිත්‍රය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්‍රතිමාව , ඒ චිත්‍රය බුද්ධ රෑපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්‍රතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්‍රතිමාවක්ම බුද්ධ ප්‍රතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්‍රතිමා වන බැවින් ඒවාට ගරැ කළ යුතුය. බුද්ධ ප්‍රතිමාවක් ලෙස පිළිගන්නා රෑපයට ගරැ කිරීම තථාගතයන් වහන්සේට ගරැ කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ” නුවණැති බෞද්ධයෝ පිළිගනුයේ රේරැකානේ මහ නාහිමිගේ අර්ථ දැක්වීමද...? නැතහොත් කිසියම් පෞද්ගලික හේතුවක් වසා ගැනීමේ අරමුණ මත මත ශාසන සම්ප්‍රදායට ගරහමින් දෙවරක් උපසම්පදා වූ භික්ෂුවක් කරන අර්ථ දැක්වීමද....? වර්තමානයෙහි ධර්මය විකෘති කරමින් මිනිසුන් මුළා කරනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හට බුදු පිළිම වහන්සේලා දැකීම තුළ තම සිතේ ඇතිවන අදහස උන්වහන්සේ මෙසේ ලියා පළ කොට ඇත. “ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම පැහැදෙනවාය කීම බොරැවක්... කෙනෙකු කියනවා නම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම ශ්‍රද්ධාවක් ඇති වෙනවාය, ඒ වගේ පැහැදීමක් මුල් කරගෙන නොතේරෙන ළමයෙකුට වුණත් ශ්‍රද්ධාවක් ඇතිකරවන්න පුළුවන්ය..... කියලා ඒක තනිකරම අප විසින් හදා ගත්තු කතාවක් විතරයි. ඒක සත්‍යයක් නොවෙයි.” (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 2 වැනි පිටුව) අන්‍ය ආගමික පරිසරයක් තුළ හැදී වැඩුණු කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් හට කුඩා වයසේදී බුදු පිළිම වහන්සේලා දුටු විට ශ්‍රද්ධාවක් ඇති නොවුණාය යන කාරණය සත්‍යය විය හැකිය. එයට හේතුව උන්වහන්සේ “ජූඩ් කබ්රාල්” නමින් ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ දළුගම පල්ලියේදී බෞතීස්ම කළ අයෙක් වීමයි. පවුලේ සියලු දෙනාම කිතුනු භක්තිකයන් වූ අතර එම ඤාතීන් සමඟ කොච්චිකඩේ පල්ලියටත්, රාගම පල්ලියටත්, වත්තල පල්ලියටත්, දළුගම පල්ලියටත්, කඩවත පල්ලියටත් වරින්වර යමින් කිතුනු ආගම අදහන්නට යෙදුණු බව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින්ම රචිත ස්වයං චරිතාපදානයේ “සත්‍ය සොයා යෑම” නම් ග්‍රන්ථයේ 15 වැනි හා 22 වැනි පිටුව තුළ දක්වා ඇත්තේය. කෙසේ වෙතත් තමන් වහන්සේගේ සත්‍ය සොයා යෑම පිළිබඳව කිරිබත්ගොඩ හිමියන් වරෙක සඳහන් කරන්නේ මෙබු අදහසකි. “මේ පිංවතුන් දන්න ප්‍රකට කාරණයක් තිබෙනවා... ඒ තමයි මම උපතින් බෞද්ධාගමේ නොවේ කියන එක; පින්වත් මහණෙනි; ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රාවක භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුව නිවන් මඟ පුහුණු වෙන ප්‍රතිපදාවෙන් යුක්තයි. බහුශ්‍රැතයි. උතුම් සිල්වත් බවට පැමිණිලා ඉන්නේ... ඉතිං උන්වහන්සේත් මේ ධර්ය දේශනා කරනවා. එහි ආරම්භයත් කල්‍යාණයි. මැදත් කල්‍යාණයි. අගත් කල්‍යාණයි. අර්ථ සහිතයි. නිවැරදි වචන ගැලපීමෙනුත් යුක්තයි. සියලු ආකාරයෙන්ම සම්පූර්ණ වූ පිරිසිඳු අමාමහ නිවන් මග ගැනයි දේශනා කරන්නේ. පින්වත් මහණෙනි. මේ තමයි බොහෝ දෙනාගේ සැපය පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, දෙව් මිනිසුන්ගේ සැපය පිණිස මේ ලොව පහළ වන තුන්වන පුද්ගලයා... අප්‍රකට කාරණයක් තිබෙනවා... ඒ තමයි මම කොහොම ද බෞද්ධ වුණේ කියන එක.... මම බෞද්ධ වෙනකොට මට වයස මාස හයයි. මම මාස හයේ දී තමයි තිසරණයෙහි පිහිටියේ.... (සාධුකාර) ඒ සිදුවීම මෙහෙමයි වුණේ.... අපේ දෙමව්පියන්ට ඕන වුණා පුතෙක් ලබා ගන්න. ඔන්න ඊට පස්සේ මම ඉපැදුණා. ඒ අපේ තාත්තා මාව කතරගම කිරිවෙහෙරට එක්කන් ගිය වෙලාවෙදී අපේ තාත්තාට දේව ආකර්ශනයක් වගේ එකක් ආවා. ඇවිල්ලා කිව්වා මේ ළමයා ඉපැදුණේ මේ පවුලට බෞද්ධ වීම පිණිස යි. (සාධුකාර) ඉතිං ඒ අනුව මාවත් වඩා ගෙන මට මාස හයයි අපේ දෙමව්පියෝ තිසරණයෙහි පිහිටුවන කොට. මම ඉන්දියාවේ කාලයක හිටියා ශින්දි ඉගෙන ගැනීම පිණිස. ඒ උන්නු කාලේ මට හදිස්සියේම වන්දනා ගමනක් යන්න ලැබිලා බරණැස වන්දනා කරන්න ගියා. මට ඉතිං කිසි අමුත්තක් නෑ... වන්දනා කළා. බුද්ධගයාව වන්දනා කළා කිසි අමුත්තක් නෑ... රජගහ නුවරට ගියා... රජගහ නුවරට ගිහිං ගමන පටන් ගන්න කොට කිසි අමුත්තක් නෑ. මට අමුත්තක් ඇති වෙන්න පටන් ගත්තා ගිජ්ඣකූඨ පර්වතයට පඩිපෙළේ නැඟගෙන යනකොට. කවදාවත් නැති විදිහට මට මගේ අතීත ජන්මයක් මතක් වෙන්න පටන් ගත්තා. (සාධුකාර) ගිජ්ඣකූඨ පර්වතයේ මුදුනට නඟිනකොට මට සම්පූර්ණයෙන්ම මතක් වුණා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ ළඟ මම මහණ වෙලා ඉඳලා තියෙනවා. මට මහා සංවේගයක් හට ගත්තා එබඳු ආකාරයේ ජීවිතයක් ගෙවූ මම තවමත් සංසාරේ නේද....? එබඳු රහතන් වහන්සේලා ආශ්‍රේය කරගෙන ඉඳලා, ඇසුරු කරගෙන ඉඳලා මට තවමත් සසර දුකින් මිදෙන්න බැරි වුණා නේද කියලා. මම එදා ගිජ්ඣකූඨ මහවනය ඇතුළට ගිහිල්ලා මගේ හිතේ වේදනාව නැති වෙනකල් ඇඬුවා. (හසරක් නොදන්නා අසරණ මිනිසුන් ඔහේ වැඳගෙන බලා ගෙන සිටී) ඊට පස්සේ ආයෙමත් මම හිමාලයේ ගියා එක්කෝ මම ධර්මය උරාගෙන ජීවත් වෙනවා, එක්කෝ මම මරණයට පත්වෙනවා කියන අදහසින්. මම ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා පස්සෙ පස්සේ මට තේරැණා.... නෑ... කවුරැවත් තමන්ට විමුක්තියක් දෙන්නේ නෑ. මේ ලෝකේ කවුරැවත් තමන්ව බේර ගන්නේ නෑ. මේ හිතේ ඇතිවන අකුසල්වලින් වුවත් තමන්ව නිදහස් කරන්නේ නෑ. තමන්ව නිදහස් කරන්නේ ධර්මය විසින්. නමුත් මා තුළ තිබුණා නොසන්සිඳෙන උනන්දුවක්. ඒ ඉවරයක් නැති උනන්දුව තමයි මම පිරිනිවන් පාලා මිසක් අවසන් වෙන්නේ නෑ කියල කියපු එක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට එක්කෙනාට එක්කෙනා නිහතමානී වෙන්න. ඒක තමයි මං විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා මේක ඔගොල්ලන්ට ලැබිච්ච පැන් පොකුණ. මේක කඩාකප්පල් වෙන්න දෙන්න එපා. හැමදෙනාටම තුනුරැවන්ගේ සරණයි....! මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි...!” කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නොදන්නා බෞද්ධයන් මුළා කරමින්, ශාසන සම්ප්රදාය විකෘති කරමින්, සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය හා ඓතිහාසික අභිමානය දූෂ්‍ය කෙරෙමින් ගෙන යන මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නුවණැති බෞද්ධයෝ දරනුයේ කවර නම් අදහසක්ද....? බුදු පිළිම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ දරනුයේ මෙබඳු අදහසක් නම් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සම්බුද්ධ රාජ මාළිගාවක් තනවා කරන ලද ක්‍රියාවෙහි අර්ථය කුමක්දැයි විමසිය යුතුය. එය තම වරදි නිසා ඉදිරියේදී තමන්ට පැමිණෙන අභියෝග හමුවේ අනුගාමික පිරිස ආරක්ෂා කරගැනීමට දරන ලද ප්රදර්ශනකාමී ප්රයත්නයක් නොවේද...? සම්බුද්ධ රාජ මාළිගාව තැනැවීමේදී මට සියලු උපදෙස් ලබා දුන්නේ ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් යැයි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඉකුත් දා ප්‍රකාශ කොට ඇත්තේ ය. සියලු රාජකීය සැප සම්පත් ද, රම්‍ය - සුරම්‍ය - ශුභ යන ශ්‍රී සම්පත්තීන්ගෙන් ආඪ්‍ය වූ මාළිගා ද අතැර දමා , කිං සච්ච ගවේසී ව, කිං කුසල ගවේසී ව, එනම්, සත්‍යය යනු කුමක් ද....? කුසලය යනු කුමක් දැ...? යි සොයමින් පැවිදි වූ සිද්ධාර්ථ බෝධිසත්වයන් වවහන්සේට නිවන් සැපත සොයා යාම පිණිස උපකාරී වශයෙන් සිවුරැ පිරිකර පූජා කරන ලද්දේ ඝටීකාර මහා බ්‍රහ්මයා විසිනි. ඒ සියල් සත්වග නිවනින් සනසවන්නට ය. පරම සත්‍යය ලෝකයාට හෙළිදරව් කිරීමට ය. එවන් වාතාවරණයක් මත නිවනින් සැනහුණු අප මහා භාග්‍යවත් අංගීරසයන් වහන්සේ උදෙසා සම්බුද්ධ රාජ මාළිගා තැනීමට ඝටීකාර මහා බ්රාහ්මයා උපදෙස් දුන්නා ය යන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ උක්ත ප්‍රකාශය කෙසේ නම් නුවණැති බෞද්ධයෝ පිළිගනිත් ද....? ඝටීකාර මහා බ්‍රහ්මයා සිවැ පිරිකර පූජා කරද්දී යළිත් වරක් ගිහි සැපතට පැමිණෙනු වස් බෝසතුන්ට ආරාධනා කළේ වසවර්තී මාර දිව්යළ පුත්‍රයා විසිනි. බුදු වීමෙන් ද වසර ගණනාවක් වසවත් මරැ එසේ නොයෙක් බල කෙරෙමින් බුදුන් හඹා ආයේය. නමුත්, එදා මාරයාගේ එකී පටු අභිලාශය මුදුන්පත් කිරීමට බුදුන් වහන්සේ ඉඩ නොදුන් සේක. එහෙත් මෙදා බුදුන් නැති හෙයින් සම්බුද්ධ රාජ මාළිගා තනමින් යළිත් වරක් බුදු දහමට කම් සුවය හුරැ කරවනු වස් සම්බුද්ධ රාජ මාළිගා තැනීමට උපදෙස් දුන්නේ මාරයා නොවේ ද...? එකී මාර බලවේගය වසන් කරමින්, දහම විනය දත් ඝටීකාර මහා බ්‍රහ්මයා තම පටු අභිලාශයන් වෙනුවෙන් ඈඳා ගෙන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අසරණ බෞද්ධයා මුළා කොට ඇති අන්දම ශෝචනීය ය... මේවාට පිළිතැ දීම ඝටීකාර මහා බ්රහ්මයාටම භාර ය. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නික්ලේෂී උතුමෙක් යැයි අපේ බෞද්ධයන් අදහන හෙයින් උන්වහන්සේගේ ආරාධනය පිට නොබෝ දිනකින්ම ඝටීකාර මහා බ්‍රහ්මයා මිනිස් ලොවට වැඩම කරනු ඇත. සම්බුද්ධ රාජ මාළිගාව තැනීමට තමා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට උපදෙස් දුන් ආකාරය ජනයාට කියනු ඇත. අප එතෙක් බලා සිටිමු. එසඳ අපගේ සැකය ද දුරැ වනු ඇත. තම සැබෑ ඍද්ධි බලය පෙන්වීමට කිරිබත්ගොඩ ඤාණානන්ද පිංවත් ස්වාමීන් වහන්සේට දැන් අනඟි අවස්ථාවක් ලැබී ඇත්තේ ය. මේවායින්ද නොනැවතී කිර්බත්ගොඩ හිමියන් ශාසන උතුම් ශාසන ඉතිහාසය තම පෞද්ගලික චරිතය තුළ හුවා දක්වන ආකාරය සංශය දනවන්නකි. උන්වහන්සේ පවසන්නේ ආනන්ද මා හිමියන් තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වන බවත්, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වන බවත්ය. මෙසේ ප්‍රකාශ කිරීම තුළින් කිරිබත්ගොඩ හිමියන් ව්‍යංගයෙන් අර්ථ දක්වා ඇත්තේ කුමක්ද...? අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරැන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වෙයි. උන්වහන්සේ තම ආචාර්යයන් වහන්සේ බව පැවැසීමෙන් කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්ම ඥානය සම්බන්ධයෙන් සැදැහැවතුන් සැක නොසිතන්නේමය. ප්‍රථම සංගීතියේ මුලසුන හෙබැවූ ශාසනභාරධාරී සංගීතිකාරක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධූතංගධාරීන් අතර අගතැන්පත් මහරහතන් වහන්සේය. එවන් මහ තෙර නමක් තම උපාධ්‍යාය යැයි පැවැසීමෙන් මෙම යුගයේ ධූතංග පුරන්නවුන් අතර තමන් වහන්සේ(කිරිබත්ගොඩ හිමියන්) අගතැන්පත් යැයි සැදැහැවතුන් සිතනු ඇත. එහෙත්, අප නම් දන්නා තරමින් ධූතංගධාරීන් සම්බුද්ධරාජ මාළිගා හෝ ගොඩ නැඟිලි අසපු තුළ වසන්නේ නැත. එසේම, වහා සිදු කළ යුතු සංගායනාවක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ හිමියන් බෝධිඥාන ව්‍යවස්ථාවේ අදහස් දක්වා ඇති අතර සංගීතිකාරක මහකසුප් හිමි උපාධ්‍යාය වන හෙයින් මෙකල සිදු කෙරෙන ධර්ම සංගායනාවකදී තමාගේ නායකත්වය හා මුලසුන හෙබැවීම සම්බන්ධයෙන් වන අදහස ව්‍යංගයෙන් ජනතාව වෙත පළ කොට ඇත. සූත්‍ර පිටකයත් කප්පාදු කරමින් හා අභිධර්ම පිටකයත් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන කිරිබත්ගොඩ හිමියන් තමන්වහන්සේ විසින්ම, තමන් වහන්සේගේ ක්‍රමවේදයටම හැඩගස්වාගත් ශිෂ්‍ය භික්ෂූන් පිරිවරා යම් හෙයකින් තමාට අවැසි විදිහට සංගායනාවක් සිදු කළහොත් මහරහතන් වහන්සේලා විසින් චිරාත් කාලයක් තිස්සේ දිවිහිමියෙන් රුකගෙන ආ නිර්මල ථෙරවාදී ශ්‍රී සද්ධර්මයට අත්වන්නේ මහත් විපත්තියක්මය. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් නිර්මල ථෙරවාදය වැනසීම සඳහා කළා වූ විනාසය මෙතකින් විස්තර කොට නිමා කළ නොහැකිය. හිතුවක්කාර ලෙස ත්‍රිපිටක පිරිවර්තනයේ යෙදෙමින් සිදු කළ විනාශය එවැන්නකි. වළගම්බා රජු දවස මාතලේ ආලෝක විහාරයේදී ත්‍රිපිටකය පළමුවරට ග්රන්ථාරෑඪ කරන ලද අතර 2550 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් එම බුද්ධ දේශනා සියල්ල යළිත් පොත්වලට ගැනීම සඳහා බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව සම්පාදනය කෙරිණි. භාෂා විශාරද, ත්‍රිපිටකධාරී මහතෙරැන් වහන්සේලා විසිපස් නමකගෙන් පමණ සමන්විත ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයක් පත්කොට මෙරට ත්‍රිපිටකයත්, තායි හා බුරැම ත්‍රිපිටකයත් සංසන්දනය කොට බුද්ධ වචනයට අල්ප මාත්‍රයක හෝ හානියක් සිදු නොවන පරිද්දෙන් වසර ගණනාවක් වෙහෙස දරා මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව සම්පාදනය කරන ලද්දේය. එහෙත්, කිසිවෙකුගේ අධීක්ෂණයකින් තොරව අවුල් වී ගිය ධර්මඥානයෙන් යුතුව, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට පවා නිග්‍රහ කරමින් කඩිමුඩියේ මාසයෙන් මාසයට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්රන්ථ තමාට හිතුමතයේ පරිවර්තනය කොට එළි දැක්වීම සඳහා කිරිබත්ගොඩ හිමියන් කටයුතු කරනු ලබයි. උන්වහන්සේගේ අදහස වනුයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සිටි මහ තෙරැන් වහන්සේලා සියළු දෙනාම ධර්මය නොදන්නා බවයි. &ලංකාවේ ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ තියෙන්නේ ව්‍යක්ත වූ සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද ග්රන්ථයන්ය. ඒවා කොයිතරම් ව්යක්තදැයි කීවොත් ඒවා පරිවර්තනය කළ උතුමන්ටවත් තේරැණාදැයි සැක සහිතය. (ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් කිරිබත්ගොඩ හිමියන් විසින් පරිවර්තනය කළ මජ්ඣිම නිකායේ පෙරවදන තුළ දැක්වෙන ප්‍රකාශයකි.)* එසේම, ලක්දිව මහරහතන් වහන්සේලා විසින් සූත්‍ර දේශනාවන්හි අර්ථ විස්තර කරමින් ලියන ලද අටුවා ග්රන්ථ හා ඒවා තවත් විස්තර කරමින් ලියන ලද ටීකා, ටිප්පනී ග්රන්ථද කිරිබත්ගොඩ හිමියන් පිළිනොගනී. ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් කිරිබත්ගොඩ හිමියන් විසින් පරිවර්තනය කළ මජ්ඣිම නිකායේ පෙරවදන තුළ 18 වැනි පැනයට දී ඇති පිළිතුර ඒ සඳහා සාක්ෂි වේ. එහෙත් වරෙක මහාචාර්ය රේරැකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ දක්වනුයේ බුදු රජාණන් වහන්සේගේ කාලයේ පටන්ම පැවැත ආ අටුවාවන් වර්තමානය දක්වාම පවතින බවයි. &අටුවාද බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පටන්ම පැවතෙන්නේය. මිහිඳු මා හිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලයට නඟා තිබුණේය. කල් යාමේදී දඹදිව තිබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙළ අටුවා පාළි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශවලටද ගිය බැවින් අද දක්වා නොනැසී පවතී. විදේශවලට නොගිය බැවින් හෙළටුවා මෙහිම අභාවප්‍රාප්ත විය. දැනට පවතින පාළි අටුවා පසු කලෙකදී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධ කාලයේ පටන්ම පැරණි අටුවා තිබුණු බව කිව යුතුය.* (රේරැකානේ චන්දවිමල මා හිමියන් විසින් රචිත ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ 29, 30 පිටු) [/SIZE][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom