Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට අමතරව මහා විහාරීය භික්ෂූන් විසින් අනුමත කළ විශුද්ධි මාර්ගය නමැති ධර්ම ග්‍රන්ථය වර්තමානයේ මහමෙව්නාව විසින් ප්‍රතික්ෂේප කරමින් විශුද්ධි මාර්ගයේ සඳහන් භාවනා ක්රමයන්ට සහ බුද්ධඝෝෂ මහා ස්ථවීරයන් වහන්සේට නින්දා අපහාස කරයි. ලක්දිව බොහෝ කලක පටන් ධ්‍යාන අභිඥා මාර්ගඵලලාභීන් බිහිකළ විශුද්ධි මාර්ගය සහ එහි සඳහන් ධර්ම කරැණුද, භාවනා ක්රමයන්ද කිරිබත්ගොඩ හිමියන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ධර්ම පිපාසයෙන් පෙළෙන සුවහසක් බෞද්ධ, අබෞද්ධ ජනතාවට සමස්ත ත්‍රිපිටක ධර්මයේම සාරාංශයක් බඳු වූ විශුද්ධි මාර්ගය අහිමි වී යයි. එසේම සපරියාප්තික නව ලොකෝත්තර ශ්‍රී සද්ධර්මය නම් වූ ධර්ම රත්නයේ ආර්ය ගුණ සය වරදවා වටහා ගනිමින්, විස්තර කරමින් හා, වටහා දෙමින් කෙළසා දැමීමටද කටයුතු කොට ඇති අන්දම දහම දන්නා ජන හදවත් තුළ සාතිශය ධර්ම සංවේගයක් උපදවයි. එමතුද නොව, බෝධීන් වහන්සේලාට අතිශය නින්දනීය ලෙස අපහාස කරමින් හා පිරැවානා පොත් වහන්සේගේ උත්තරීතර ගෞරවය කෙළෙසමින් සිදු වපුරා ඇති ද්වේශ සහගත අදහස් ශෝචනීයය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචනා කොට තිබෙන &මෙන්න නියම දේවදූතයා* නම් ග්‍රන්ථයේ කළුතර බෝ සමිඳු උදෙසා කරනු ලබන පූජාවක් නිර්දය ලෙස විවේචනය කොට ඇත්තේ &කළුතරට ඇලඩින් ඇවිල්ලා* යන නින්දනීය මාතාකාවක් ඔස්සේය. එසේම, උන්වහන්සේ විසින්ම රචිත &මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්...* ග්‍රන්ථයේ එම බෝධි පූජාව මෙසේ විවේචනයට ලක්කොට ඇත්තේය.

&ඇලඩින්ගේ පහන වටේ මෝඩ රුළක් එකතු වෙලා...* යනුවෙන් මාතෘකා කොට ඇති එම පොතෙහි කළුතර බෝ සමිඳුන්ට පූජා කිරීම පිණිස පීරිසියක තබන ලද පහන හඳුන්වා ඇත්තේ &ඇලඩින්ගේ පහන* ලෙසය. බෝධි පූජාව සඳහා සහභාගී වූ සැදැහැතියන් හඳුන්වා ඇත්තේ &මෝඩ රුළ* ලෙසය. ඔවුන් බෝධීන් වහන්සේ ඉදිරියේ තම දුක් ගැනවිලි ප්‍රකාශ කරන ආකාරය දක්වා ඇත්තේ &යාචකයො ටික හිඟා කනවා...* යනුවෙනි. අදාළ පූජාව පවත්වන ආකාරයේ කිසියම් වරදක් ඇතැයි අපි කියමු. එසේනම්, කිරිබත්ගොඩ හිමියන්ට තිබුණේ භික්ෂුවක් වශයෙන් එහි ඇති වරද නිවැරදි ආකාරයෙන් පෙන්වා දීමය. එසේ නොකොට නින්දනීය ආකාරයෙන් අපහාස කිරීම කෙතරම් උචිතද....? එහෙත්, සම්පූර්ණයෙන්ම බෞද්ධ ක්‍රමවේදයෙන් බැහැර වූ පල්ලියේ පූජා විධි හා යාඥා ස්වරෑපයන් ඈඳා ගනිමින් අඩුම තරමේ බෙර පදයක්වත් නැතිව කිරිබත්ගොඩ හිමියන් විසින් පවත්වනු ලබන පූජාවන් සාධාරණීකරණය කළ හැකිද....? දළදා මාළිගාවේ ආකෘතියට අනුකූලව ඉදිකරනු ලැබූ සම්බුද්ධ රාජ මාළිගාවේ යථාර්ථය බටහිරයන්ගේ හා පල්ලියේ ගෘහනිර්මාණ ශිල්පයන්ට අනුගත බව දකින කෙනෙකුට වටහා ගත හැක. මඳකට සිතන්න. ගමේ පන්සලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුළින් අත්විඳිය හැකි ශ්‍රද්ධාව සම්බුද්ද රාජ මාළිගාවේ රත්තරං බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමා තුළින් දැකිය නොහැක්කේ ඇයි...? පන්සල් ආකෘතිය මේ අන්‍යාගමික(මුලින් දක්වන ලද අසපු පිළිබඳ අර්ථ විවරණයේ දැක්වෙන පරිදි) අසපුවල දක්නට නොමැත්තේ ඇයි....? ඒවා දකින ජනතාවගේ සිත් තුළ ප්රදර්ශනකාමය ඇවිලී යනු විනා කිසිවිටෙකත් සුපහන් ආකාරවතී ශ්රද්ධාවක්නම් නූපදින්නේමය. ඇරත් දේශීය සම්ප්රදාය ගරැ කරමින් පසඟතුරැ ගොස නද දෙවමින් හා දේශීය නර්තන සම්ප්‍රදායන් ඇතුළු සිරිත් විරිත් බැහැර කරමින් පල්ලියේ පැවැත්වෙන නාට්‍යානුසාරයන් උකහාගෙන විවෘත කළ සම්බුද්ධ රාජ මාළිගාවේ යටි අරමුණ කුමක්දැයි දැනි බොහෝ දෙනෙකු තුළ කුකුසක් ඇත්තේය.

පිරැවානා පොත් වහන්සේට අත්කොට දී ඇති විකෘතිය දෙස අපි දැන් අවධානය යොමු කරමු. රෝග - අමනුෂ්‍ය - දුර්භික්ෂ බිය දුරැ කොට සැදැහැවතුන්ට හාත්පස රුකවරණය සැපැයීම සඳහා බණවාර හතරකින් යුතුව අතීතයේ වැඩ සිටි ත්රිපිටධාරී මහතෙරැන් වහන්සේලා විසින් පිරැවානා පොත් වහන්සේ සකස් කරන ලද්දේ ධර්ම ගෞරවය තවතවත් වැඩි කරමිනි. මහ පිරිත් පොත නමින් ද හඳුන්වනු ලබන මෙහි එක් බණ වරකට අකුරැ 8000 බැගින්, බණවාර හතර තුළ අකුරැ 32000ක් ඇතුළත් වන සේ සකස් කොට තිබේ. පස්වන කාශ්‍යප රජතුමා පවා ජේතවනාරාමයේ සෙල් ලිපියක දක්වා තිබෙනුයේ, &මහණ කරත් පිරිත් සතර් බණ්වර් වුවන් මහණ කරනු ඉසා* කුල දරැවන් පැවිදි කිරීමට පෙර පිරැවානා පොත්වහන්සේ ඇතුළත් බණවර හතර පුරැදු පුහුණු කළ යුතු බවයි. එහෙත් මෙම මහ පිරිත් පොත සම්පූර්ණයෙන්ම විකෘති කොට කිර්බත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් &අභිනවයෙන් සකස් කරන ලද මහමෙව්නාවේ පාළි - සිංහල පිරිවානා පොත් වහන්සේ* නමින් අලුත් පිරිත් පොතක් නිර්මාණය කළේය. ඒ තුළ මෙතෙක් පිරිත් පේ කිරීම යටතේ ඇතුළත්ව තිබූ දස ශික්ෂා පද, සාමණේර ප්රශ්නය, දෙතිස් කුණුප කොටස්, සිව්පස ප්රත්යවේක්ෂා, දසධර්ම සූත්‍රය ආදිය බැහැර කොට තම අභිමතය පරිදි, සත්බුදු වන්දනාව, ලෝකාවබෝධ සූත්‍රය, ජයමංගල ගාථා ආදිය එක්කොට තිබේ. කිරිබත්ගොඩ හිමියන් තම අභිමත පරිදි සකස් කරන ලද මෙම පිරිත් පොතේ අඩකටත් වඩා සූත්‍ර සිංහල ගීත ස්වරෑපයෙන් ගායනා කරනු ලබයි. ඇත්තටම මෙහි ඇත්තේ පල්ලියේ යාඥා ස්වරෑපය බව කුඩා දරැවෙකුට වුව වැටහෙනු ඇත. ඛන්ධ පිරිත, මෙත්තානිසංස සුත්‍රය, ධජග්ග සූත්‍රය, මහාකස්සපථෙර බොජ්ඣංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සච්චවිභංග සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය, වසල සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධම්මචේතිය සූත්‍රය ආදී දේශනාවන් සිංහලෙන් පමණක් සජ්ඣායනා කරනු ලබයි. (අභිනවයෙන් සකස් කරන ලද මහමෙව්නාවේ සිංහල - පාළි පිරිවානා පොත් වහන්සේ බලන්න) නොදන්නා පාළියට වඩා දන්න සිංහලෙන් පිරිත් ශ්‍රවණය කිරීම හොඳ යැයි යමෙකුට පැවැසිය හැකිය. ඒ ඒ තැන්තාගේ නොදන්නාකමය. පාළියෙන් පිරිත් ධර්මයන් ශ්‍රවණය කිරීම තුළ අර්ථ - ධර්ම - නිරැක්ති - පටිභාන යන සතරාකාරයෙන්ම සැදැහැවතුන්ට පින් රුස්කරගත හැකිය. එහෙත්, සිංහලෙන් පිරිත් ඇසීමෙන් අර්ථයෙන් පමණක් පින් රුස්වන අතර, ධර්ම - නිරැක්ති - පටිභාන යන ත්රිවාධාකාරයේ පින් අහිමි වී යයි. මේ නිසා අවාසිය සැලසෙන්නේ සිංහලෙන් පිරිත් ශ්‍රවණය කරන නුවණැතියාටය.

&ගමේ පන්සල - අපේ පන්සල

අපේකම රුක්කා....

අපේ දානෙදි - අපේ මරණෙදි

අපේ ළඟ හිටියා....*

විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් ගායනා කරනු ලබන ඒ අතිශය සංවේදී වූ ගීතය මුල සිට අගටම ශ්‍රවණය කරන්නෙකුට ගමයි පන්සලයි අතර යටගියාවේ සිට පැවැත එන යටගියාව ඉතා හොඳින් වටහා ගත හැක්කේය. එහෙත්, පාංශුකූල - මතකවස්ත්‍ර නැති කිරිබත්ගොඩ හිමියන්ගේ අසපු සංස්කෘතිය විසින් ක්රියාවේ යොදවනු ලබන කතෝලික මොඩලයේ පිංකම් නිසා ගමයි - පන්සලයි අතර සබැඳියාවට එල්ල වන්නේ බලවත් මරැ පහරකි. ප්රාග් බෞද්ධ යුගය තුළ පැවැති මළවුන් ඇදහීම යථානුයෝජනශීලී වෙනසකට හසු කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මළවුන්ට පිංපෙත් අනුමෝදන් කිරීම හඳුන්වාදෙනු ලැබූ අතර මේ නිසා බුදු දහම කෙරෙහි බලවත් විශ්වාසයක් ජනතාව තුළ ඇතිවිය. මෙය එකී සබැඳියාව බිඳ දැමීමේ අරමුණින් හිතාමතාම සිදුකරනු ලබන ක්‍රියාවක් මිස නොසිතා සිදු වෙන සිදුවීමක් නොවේ. මුලින් සඳහන් කළ පරිදි ග්රාමවාසී භික්ෂූන් වහන්සේලාට නිර්දය ලෙස අපහාස කර ඇති ආකාරයෙන්ද ඒ වග සනාථ වේ. ඇරත් තමා පිළිගන්නේ මිහිඳු මා හිමියන් විසින් රුගෙන ආ ගෞතම බුදුන්ගේ නිර්මල සද්ධර්මය යැයි කියන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ම, මිහිඳු හිමි විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්ති විවේචනය කරමින් බැහැර කරන්නේ කාගේ නම් අවසරයක් පිටද....?

බෞද්ධ ප්‍රතිපත්ති අතර සෑම විටම මුල් තැනට පැමිණෙන දැනය පිළිබඳව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි.

“දානය යනු ජීවිතයේ පළමු තැනට තබා ගත යුතු දෙයක් නොවේ. පළමු තැනට තබා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මනාකොට ඉගෙන ගැනීමය. දෙවෙනි තැනට තබාගත යුත්තේ ඒ ඉගෙන ගත් ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය සකස් කරගැනීමය. තුන්වන තැන තබාගත යුත්තේ තමා දරාගෙන පුහුණු කරමින් සිටින ශ්‍රී සද්ධර්මය පැතිරවීම පිණිසය. දානය තබාගත යුත්තේ හතරවන තැනටය.

දානය ප්‍රථම අංකයට ගැනීමෙන් අද සකස් වී තිබෙන බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර විධි අන්‍යයන්ට සිනහ උපදවන මාතෘකා සපයන වේදිකාවක් බවට පත්ව තිබේ. එම නිසා දානය හතරවන තැනට දැමීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.”

දානයට පළමු තැනයි හිමිවිය යුත්තේ. පාරමිතාවන් අතර පවා දානයයි මුල් තැනට පැමිණෙන්නේ. දස පුණ්‍ය ක්‍රියා අතරත් එසේමය. සතර සංග්‍රහ වස්තුව තුළත් එසේමය. බෞද්ධ දේශපාලන දර්ශනය තුළ පැනෙන දසරාජ ධර්මයන්හිත් එසේමය.කිරිබත්ගොඩ හිමියන් මේ පහර ගසන්නේ බෞද්ධයාගේ මූලික පදනමට නොවේද...? දානය හතරවන තැන තිබිය යුතුයි කියා බුදුරදුන් දෙසා ඇත්තේ කොහිද....? වෙසක් පොසොන් ආදී පොහෝ දින හා අනෙකුත් විශේෂ අවස්ථාවන් අළලා බෞද්ධයා දන් දෙන්නේ, මහා දන්සැල් පවත්වන්නේ අන්යොයන්ට සිනහ ඉපැදවීම සඳහාද.....? නැතහොත් දෙලෝ ශුභ සිද්ධිය සඳහාද...? මහමෙව්නාව ගැන ඇත්ත නොදත් අහිංසක සිංහල බෞද්ධයෝ එහි භික්ෂූන්ට සිව්පසය සපයන්නේ දාන චේතනාව සිව්වැනි තැන තබාගෙනද.....? සම්බුද්ධ රාජ මාළිගාවට මිලියන ගණනින් ආධාර දුන්නේ, තමන්ගේ කණකර ආයිත්තම් ටිකපවා දෙවරක් නොසිතා ගෙනැවිත් දුන්නේ ඔවුහු දාන චේතනාව හතරවැනි තැන තබාගෙනද....? එසේම, කිරිබත්ගොඩ හිමියන් විසින්ම රචනා කොට ඇති &ඒ අමා ගීතය* නම් බුද්ධ චරිතය විස්තර කරන නවකථාව තුළ මහාභිනිෂ්ක්‍රමණය පහත් කරමින්, එහි උත්තරීතර බවට හානි කරමින්, බුද්ධ චරිතය අමු අමුවේ විකෘති කොට ඇති අන්දම ශෝචනීයය.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේ කරන්නේ පැහැදිලිවම සිංහල බෞද්ධ පදනම දෙදරා යවන ශාසන විලෝමක ක්රියාදාමයකි. බුද්ධිමත් බෞද්ධයෝ නුවණින් අවබෝධ කට යුතුය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ උපසම්පදාව සම්බන්ධයෙන්ද විශාල විවාදයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් අප කරැණු නොදක්වන්නේ ඒ තුළින් උන්වහන්සේගේ චරිතය ඍජුවම ඝාතනය වන නිසාවෙනි. කිරිබත්ගොඩ හිමියන්ගේ භික්ෂු ප්‍රතිරෑපය සම්බන්ධයෙන්ද විශාල අර්බුදයක්ද පැනනඟිනු ඇත. ඒවා එළිදරව් කොට සැදැහැවත් ජනතාවගේ සිත් බිඳවීමට අපි නොකැමැත්තෙමු. මේ හා සබැඳි යටගියාවේ තවත් තොරතුරැ රාශියක්ම තිබේ. ඒවා අවශ්‍යය නම් කාලානුරෑපීව එළිදරව් කළ හැකිය. එහෙත්, චිරාත් කාලයක් තිස්සේ පැවත ආ මෙරට උපසම්පදාව බැහැර කරමින්, ගෞරවනීය ස්ථවීර මහා සංඝ රත්නයට තාත්තලා යැයි නිග්‍රහ කරමින්, එංගලන්තයෙන් තමා උපසම්පදා වූවා යැයි පවසා ශාසන පිළිවෙත නොදන්නා ජනතාව මුළා කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදු කොට ඇත්තේ අප දන්නා තරමින් සංඝ භේදය නම් වූ මහා ආනන්තරීය පාප කර්මයයි. එහි විපාකය උන්වහන්සේ විසින්ම ආනන්තරීය වශයෙන් විඳිනු ඇත. අප විසින් මෙසේ ප්‍රකාහ කරද්දී අප සංඝ භේදය කරනවා යැයි යමෙකු පවසනු ඇත. එහෙත් අප විසින් මේවා එළිදරව් කිරිමෙන් කිසිඳු ආකාරයක සංඝ භේදයක් සිදු කරන්නේ නැත. ඊට සාක්ෂි වශයෙන් පහත නිදර්ශනය ගෙන හැර දක්වමු.

&ස්වාමීනි; ඒ මහණව උපසම්පන්න වූදේවදත්තයන් වහන්සේ විසින් සංඝයා වහන්සේ භේද කරන ලද්දේ නොවේද...?

එසේය මහරජාණෙනි; මහණව උපසම්පන්න වූ දේවදත්තයන් විසින් සංඝභේදය කරන ලද්දේමය.ගෘහස්ත තෙම සංඝ භේදය කරන්නේ නොවෙයි. ශිෂ්යමානතොමෝ සංඝ භේදය කරන්නේ නොවෙයි. සාමණේර තෙම සංඝභේදය කරන්නේ නොවෙයි. සාමණෙරීද සංඝභේදය කරන්නේ නොවෙයි. සීලාදී ඒකාකාර ගුණයෙන් ප්‍රකෘති වූ සුශීල සංඝයා හා සමඟ කරන පොහෝ පවාරණාදී සමාන සංවාසය ඇත්තා වූ එක සීමාවෙහි සිටියා වූ උපසම්පන්න භික්ෂු තෙම සංඝභේදය කරන්නේමය.* (මිලින්ද ප්රශ්නය - දේවදත්ත ප්‍රවෘජ්‍යා ප්රශ්නය)

බුද්ධාගම නැති දාට සිංහලයත් නෑ යැයි කීවේ පොන්නම්බලම් රාමනාදන්ය. ඒ අනුව බුද්ධාගම නැති කිරීමේ කූඨ යාන්ත්‍රණය අප විසින් හඳුනා ගත යුතුය. බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කළ පරිදි සසුන වනසන්නට නම් සසුන තුළට පැමිණිය යුත්තේමය. පිටතින් සිට සසුන විනාස කළ නොහැකිය. අධිරාජ්‍යවාදීන් විසින් තුවක්කුව භාවිත කොට භික්ෂූන් අමුඅමුවේ ඝාතනය කරන ලද්දේ මුත්, සද්ධර්මය හා සසුන නොනැසී පැවතියේ එය පිටතින් සිට කළ පහරදීමක් නිසාවෙනි. එහෙත් දැන් මිෂනාරීන් විසින් දහමත්, සසුනත් වැනසීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාදාමය නම් සසුන තුළට තම සාමාජිකයන් යවා පවතින වාතාවරණයේ පවතින දුර්වලකම් ප්‍රයෝජයට ගනිමින් සසුන හා දහම වැනසීමය. ඒ අනුව, බුදුදහමේ මූලය වන අභිධර්මය ප්‍රතික්ෂේප කරමින් හා ශාසන සම්ප්‍රදායත්, දේශීය සම්ප්‍රදායත් බැහැර කරමින් ක්‍රියා කරන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියනුත් එබඳු ආකාරයේ පල්ලියේ පිල්ලියක්දැයි සබුද්ධික බෞද්ධ ජනතාව ප්‍රශ්න කරති. තවත් කිව යුතු දෑ නම් බොහෝය. එසේ සියල්ල විස්තර කරත් නම් දින ගණනාවක් මුත් නොනිඳා රුය පහන් කළ හැකිය. එහෙයින් අවසාන වශයෙන් මේ ලිපිය සකස් කිරීම පිණිස දින ගණනාවක් තිස්සේ %අද^ කළ ගවේෂණයට නොනිමි සහායක් දුන්, ගෞරවනීය මහා සංඝරත්නයටත්, උගත් බුද්ධිමත් බෞද්ධ ගිහි වියතුන්ටත් %අද^ ප්‍රණාමය පුද කරමින් සුපහන් බෞද්ධ ජනතාවගේ සරග අබෝධය පිණිස මෙසේ දක්වමු.

&පක්ෂ හෝ විපක්ෂ වශයෙන් වේවා දැන් මේ රට පාලනය කරන්නේ කළු සුද්දෝ...

උන් මේ රටේ ජාතියට - ආගමට - භාෂාවට - සංස්කෘතියට - සිරිත් විරිත්වලට වෛර කරනවා...

උන් පන්සල් වටේ “පල්ලි - කෝවිල් - අසපු” තනාවි....

මේ තුන් කට්ටුව එකතු වෙලා අපේ හාමුදුරැගොල්ලන්ට ඉනා බේත් දෙනවා....

අන්තිමේදී උඹලෑ කෙල්ලන්ට කොල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.*

පල්ලි - කෝවිල් ඉදි කරන්නට බෞද්ධයෝ ආධාර දෙන්නේ නැත. එහෙත් බෞද්ධ වේෂයෙන් සිටින අසපුවලට බෞද්ධයෝ ආධාර දෙති. ඒ නොදන්නාකමටය. එහෙත්, සසුන වැනසීමටය. අනාගතයේදී අපේ දරැවෝ මහමෙව්නාව, මහා ථූපය යැයි හඳුනාගනුයේ අමුතුම මාදිලියේ උරැමයෝය. නනිර්මල ථෙරවාදය වැනසීම සඳහා ක්‍රියාත්මක වන බලවේගයන්ට රැකුල් දෙන පාලකයන්ටත්, ජනතාවටත් අප දන්නා තරමින් සම්‍යක් දෘෂ්ටික දේවතාවුන්ගේ ආශිර්වාදය හා රුකවරණය නොලැබෙන්නේමය.

[QUOTE="ela, post: 13201448, member: 1428"] [INDENT][INDENT][INDENT][SIZE="3"] මීට අමතරව මහා විහාරීය භික්ෂූන් විසින් අනුමත කළ විශුද්ධි මාර්ගය නමැති ධර්ම ග්‍රන්ථය වර්තමානයේ මහමෙව්නාව විසින් ප්‍රතික්ෂේප කරමින් විශුද්ධි මාර්ගයේ සඳහන් භාවනා ක්රමයන්ට සහ බුද්ධඝෝෂ මහා ස්ථවීරයන් වහන්සේට නින්දා අපහාස කරයි. ලක්දිව බොහෝ කලක පටන් ධ්‍යාන අභිඥා මාර්ගඵලලාභීන් බිහිකළ විශුද්ධි මාර්ගය සහ එහි සඳහන් ධර්ම කරැණුද, භාවනා ක්රමයන්ද කිරිබත්ගොඩ හිමියන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ධර්ම පිපාසයෙන් පෙළෙන සුවහසක් බෞද්ධ, අබෞද්ධ ජනතාවට සමස්ත ත්‍රිපිටක ධර්මයේම සාරාංශයක් බඳු වූ විශුද්ධි මාර්ගය අහිමි වී යයි. එසේම සපරියාප්තික නව ලොකෝත්තර ශ්‍රී සද්ධර්මය නම් වූ ධර්ම රත්නයේ ආර්ය ගුණ සය වරදවා වටහා ගනිමින්, විස්තර කරමින් හා, වටහා දෙමින් කෙළසා දැමීමටද කටයුතු කොට ඇති අන්දම දහම දන්නා ජන හදවත් තුළ සාතිශය ධර්ම සංවේගයක් උපදවයි. එමතුද නොව, බෝධීන් වහන්සේලාට අතිශය නින්දනීය ලෙස අපහාස කරමින් හා පිරැවානා පොත් වහන්සේගේ උත්තරීතර ගෞරවය කෙළෙසමින් සිදු වපුරා ඇති ද්වේශ සහගත අදහස් ශෝචනීයය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචනා කොට තිබෙන &මෙන්න නියම දේවදූතයා* නම් ග්‍රන්ථයේ කළුතර බෝ සමිඳු උදෙසා කරනු ලබන පූජාවක් නිර්දය ලෙස විවේචනය කොට ඇත්තේ &කළුතරට ඇලඩින් ඇවිල්ලා* යන නින්දනීය මාතාකාවක් ඔස්සේය. එසේම, උන්වහන්සේ විසින්ම රචිත &මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්...* ග්‍රන්ථයේ එම බෝධි පූජාව මෙසේ විවේචනයට ලක්කොට ඇත්තේය. &ඇලඩින්ගේ පහන වටේ මෝඩ රුළක් එකතු වෙලා...* යනුවෙන් මාතෘකා කොට ඇති එම පොතෙහි කළුතර බෝ සමිඳුන්ට පූජා කිරීම පිණිස පීරිසියක තබන ලද පහන හඳුන්වා ඇත්තේ &ඇලඩින්ගේ පහන* ලෙසය. බෝධි පූජාව සඳහා සහභාගී වූ සැදැහැතියන් හඳුන්වා ඇත්තේ &මෝඩ රුළ* ලෙසය. ඔවුන් බෝධීන් වහන්සේ ඉදිරියේ තම දුක් ගැනවිලි ප්‍රකාශ කරන ආකාරය දක්වා ඇත්තේ &යාචකයො ටික හිඟා කනවා...* යනුවෙනි. අදාළ පූජාව පවත්වන ආකාරයේ කිසියම් වරදක් ඇතැයි අපි කියමු. එසේනම්, කිරිබත්ගොඩ හිමියන්ට තිබුණේ භික්ෂුවක් වශයෙන් එහි ඇති වරද නිවැරදි ආකාරයෙන් පෙන්වා දීමය. එසේ නොකොට නින්දනීය ආකාරයෙන් අපහාස කිරීම කෙතරම් උචිතද....? එහෙත්, සම්පූර්ණයෙන්ම බෞද්ධ ක්‍රමවේදයෙන් බැහැර වූ පල්ලියේ පූජා විධි හා යාඥා ස්වරෑපයන් ඈඳා ගනිමින් අඩුම තරමේ බෙර පදයක්වත් නැතිව කිරිබත්ගොඩ හිමියන් විසින් පවත්වනු ලබන පූජාවන් සාධාරණීකරණය කළ හැකිද....? දළදා මාළිගාවේ ආකෘතියට අනුකූලව ඉදිකරනු ලැබූ සම්බුද්ධ රාජ මාළිගාවේ යථාර්ථය බටහිරයන්ගේ හා පල්ලියේ ගෘහනිර්මාණ ශිල්පයන්ට අනුගත බව දකින කෙනෙකුට වටහා ගත හැක. මඳකට සිතන්න. ගමේ පන්සලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුළින් අත්විඳිය හැකි ශ්‍රද්ධාව සම්බුද්ද රාජ මාළිගාවේ රත්තරං බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමා තුළින් දැකිය නොහැක්කේ ඇයි...? පන්සල් ආකෘතිය මේ අන්‍යාගමික(මුලින් දක්වන ලද අසපු පිළිබඳ අර්ථ විවරණයේ දැක්වෙන පරිදි) අසපුවල දක්නට නොමැත්තේ ඇයි....? ඒවා දකින ජනතාවගේ සිත් තුළ ප්රදර්ශනකාමය ඇවිලී යනු විනා කිසිවිටෙකත් සුපහන් ආකාරවතී ශ්රද්ධාවක්නම් නූපදින්නේමය. ඇරත් දේශීය සම්ප්රදාය ගරැ කරමින් පසඟතුරැ ගොස නද දෙවමින් හා දේශීය නර්තන සම්ප්‍රදායන් ඇතුළු සිරිත් විරිත් බැහැර කරමින් පල්ලියේ පැවැත්වෙන නාට්‍යානුසාරයන් උකහාගෙන විවෘත කළ සම්බුද්ධ රාජ මාළිගාවේ යටි අරමුණ කුමක්දැයි දැනි බොහෝ දෙනෙකු තුළ කුකුසක් ඇත්තේය. පිරැවානා පොත් වහන්සේට අත්කොට දී ඇති විකෘතිය දෙස අපි දැන් අවධානය යොමු කරමු. රෝග - අමනුෂ්‍ය - දුර්භික්ෂ බිය දුරැ කොට සැදැහැවතුන්ට හාත්පස රුකවරණය සැපැයීම සඳහා බණවාර හතරකින් යුතුව අතීතයේ වැඩ සිටි ත්රිපිටධාරී මහතෙරැන් වහන්සේලා විසින් පිරැවානා පොත් වහන්සේ සකස් කරන ලද්දේ ධර්ම ගෞරවය තවතවත් වැඩි කරමිනි. මහ පිරිත් පොත නමින් ද හඳුන්වනු ලබන මෙහි එක් බණ වරකට අකුරැ 8000 බැගින්, බණවාර හතර තුළ අකුරැ 32000ක් ඇතුළත් වන සේ සකස් කොට තිබේ. පස්වන කාශ්‍යප රජතුමා පවා ජේතවනාරාමයේ සෙල් ලිපියක දක්වා තිබෙනුයේ, &මහණ කරත් පිරිත් සතර් බණ්වර් වුවන් මහණ කරනු ඉසා* කුල දරැවන් පැවිදි කිරීමට පෙර පිරැවානා පොත්වහන්සේ ඇතුළත් බණවර හතර පුරැදු පුහුණු කළ යුතු බවයි. එහෙත් මෙම මහ පිරිත් පොත සම්පූර්ණයෙන්ම විකෘති කොට කිර්බත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් &අභිනවයෙන් සකස් කරන ලද මහමෙව්නාවේ පාළි - සිංහල පිරිවානා පොත් වහන්සේ* නමින් අලුත් පිරිත් පොතක් නිර්මාණය කළේය. ඒ තුළ මෙතෙක් පිරිත් පේ කිරීම යටතේ ඇතුළත්ව තිබූ දස ශික්ෂා පද, සාමණේර ප්රශ්නය, දෙතිස් කුණුප කොටස්, සිව්පස ප්රත්යවේක්ෂා, දසධර්ම සූත්‍රය ආදිය බැහැර කොට තම අභිමතය පරිදි, සත්බුදු වන්දනාව, ලෝකාවබෝධ සූත්‍රය, ජයමංගල ගාථා ආදිය එක්කොට තිබේ. කිරිබත්ගොඩ හිමියන් තම අභිමත පරිදි සකස් කරන ලද මෙම පිරිත් පොතේ අඩකටත් වඩා සූත්‍ර සිංහල ගීත ස්වරෑපයෙන් ගායනා කරනු ලබයි. ඇත්තටම මෙහි ඇත්තේ පල්ලියේ යාඥා ස්වරෑපය බව කුඩා දරැවෙකුට වුව වැටහෙනු ඇත. ඛන්ධ පිරිත, මෙත්තානිසංස සුත්‍රය, ධජග්ග සූත්‍රය, මහාකස්සපථෙර බොජ්ඣංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සච්චවිභංග සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය, වසල සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධම්මචේතිය සූත්‍රය ආදී දේශනාවන් සිංහලෙන් පමණක් සජ්ඣායනා කරනු ලබයි. (අභිනවයෙන් සකස් කරන ලද මහමෙව්නාවේ සිංහල - පාළි පිරිවානා පොත් වහන්සේ බලන්න) නොදන්නා පාළියට වඩා දන්න සිංහලෙන් පිරිත් ශ්‍රවණය කිරීම හොඳ යැයි යමෙකුට පැවැසිය හැකිය. ඒ ඒ තැන්තාගේ නොදන්නාකමය. පාළියෙන් පිරිත් ධර්මයන් ශ්‍රවණය කිරීම තුළ අර්ථ - ධර්ම - නිරැක්ති - පටිභාන යන සතරාකාරයෙන්ම සැදැහැවතුන්ට පින් රුස්කරගත හැකිය. එහෙත්, සිංහලෙන් පිරිත් ඇසීමෙන් අර්ථයෙන් පමණක් පින් රුස්වන අතර, ධර්ම - නිරැක්ති - පටිභාන යන ත්රිවාධාකාරයේ පින් අහිමි වී යයි. මේ නිසා අවාසිය සැලසෙන්නේ සිංහලෙන් පිරිත් ශ්‍රවණය කරන නුවණැතියාටය. &ගමේ පන්සල - අපේ පන්සල අපේකම රුක්කා.... අපේ දානෙදි - අපේ මරණෙදි අපේ ළඟ හිටියා....* විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් ගායනා කරනු ලබන ඒ අතිශය සංවේදී වූ ගීතය මුල සිට අගටම ශ්‍රවණය කරන්නෙකුට ගමයි පන්සලයි අතර යටගියාවේ සිට පැවැත එන යටගියාව ඉතා හොඳින් වටහා ගත හැක්කේය. එහෙත්, පාංශුකූල - මතකවස්ත්‍ර නැති කිරිබත්ගොඩ හිමියන්ගේ අසපු සංස්කෘතිය විසින් ක්රියාවේ යොදවනු ලබන කතෝලික මොඩලයේ පිංකම් නිසා ගමයි - පන්සලයි අතර සබැඳියාවට එල්ල වන්නේ බලවත් මරැ පහරකි. ප්රාග් බෞද්ධ යුගය තුළ පැවැති මළවුන් ඇදහීම යථානුයෝජනශීලී වෙනසකට හසු කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මළවුන්ට පිංපෙත් අනුමෝදන් කිරීම හඳුන්වාදෙනු ලැබූ අතර මේ නිසා බුදු දහම කෙරෙහි බලවත් විශ්වාසයක් ජනතාව තුළ ඇතිවිය. මෙය එකී සබැඳියාව බිඳ දැමීමේ අරමුණින් හිතාමතාම සිදුකරනු ලබන ක්‍රියාවක් මිස නොසිතා සිදු වෙන සිදුවීමක් නොවේ. මුලින් සඳහන් කළ පරිදි ග්රාමවාසී භික්ෂූන් වහන්සේලාට නිර්දය ලෙස අපහාස කර ඇති ආකාරයෙන්ද ඒ වග සනාථ වේ. ඇරත් තමා පිළිගන්නේ මිහිඳු මා හිමියන් විසින් රුගෙන ආ ගෞතම බුදුන්ගේ නිර්මල සද්ධර්මය යැයි කියන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ම, මිහිඳු හිමි විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්ති විවේචනය කරමින් බැහැර කරන්නේ කාගේ නම් අවසරයක් පිටද....? බෞද්ධ ප්‍රතිපත්ති අතර සෑම විටම මුල් තැනට පැමිණෙන දැනය පිළිබඳව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි. “දානය යනු ජීවිතයේ පළමු තැනට තබා ගත යුතු දෙයක් නොවේ. පළමු තැනට තබා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මනාකොට ඉගෙන ගැනීමය. දෙවෙනි තැනට තබාගත යුත්තේ ඒ ඉගෙන ගත් ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය සකස් කරගැනීමය. තුන්වන තැන තබාගත යුත්තේ තමා දරාගෙන පුහුණු කරමින් සිටින ශ්‍රී සද්ධර්මය පැතිරවීම පිණිසය. දානය තබාගත යුත්තේ හතරවන තැනටය. දානය ප්‍රථම අංකයට ගැනීමෙන් අද සකස් වී තිබෙන බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර විධි අන්‍යයන්ට සිනහ උපදවන මාතෘකා සපයන වේදිකාවක් බවට පත්ව තිබේ. එම නිසා දානය හතරවන තැනට දැමීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.” දානයට පළමු තැනයි හිමිවිය යුත්තේ. පාරමිතාවන් අතර පවා දානයයි මුල් තැනට පැමිණෙන්නේ. දස පුණ්‍ය ක්‍රියා අතරත් එසේමය. සතර සංග්‍රහ වස්තුව තුළත් එසේමය. බෞද්ධ දේශපාලන දර්ශනය තුළ පැනෙන දසරාජ ධර්මයන්හිත් එසේමය.කිරිබත්ගොඩ හිමියන් මේ පහර ගසන්නේ බෞද්ධයාගේ මූලික පදනමට නොවේද...? දානය හතරවන තැන තිබිය යුතුයි කියා බුදුරදුන් දෙසා ඇත්තේ කොහිද....? වෙසක් පොසොන් ආදී පොහෝ දින හා අනෙකුත් විශේෂ අවස්ථාවන් අළලා බෞද්ධයා දන් දෙන්නේ, මහා දන්සැල් පවත්වන්නේ අන්යොයන්ට සිනහ ඉපැදවීම සඳහාද.....? නැතහොත් දෙලෝ ශුභ සිද්ධිය සඳහාද...? මහමෙව්නාව ගැන ඇත්ත නොදත් අහිංසක සිංහල බෞද්ධයෝ එහි භික්ෂූන්ට සිව්පසය සපයන්නේ දාන චේතනාව සිව්වැනි තැන තබාගෙනද.....? සම්බුද්ධ රාජ මාළිගාවට මිලියන ගණනින් ආධාර දුන්නේ, තමන්ගේ කණකර ආයිත්තම් ටිකපවා දෙවරක් නොසිතා ගෙනැවිත් දුන්නේ ඔවුහු දාන චේතනාව හතරවැනි තැන තබාගෙනද....? එසේම, කිරිබත්ගොඩ හිමියන් විසින්ම රචනා කොට ඇති &ඒ අමා ගීතය* නම් බුද්ධ චරිතය විස්තර කරන නවකථාව තුළ මහාභිනිෂ්ක්‍රමණය පහත් කරමින්, එහි උත්තරීතර බවට හානි කරමින්, බුද්ධ චරිතය අමු අමුවේ විකෘති කොට ඇති අන්දම ශෝචනීයය. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේ කරන්නේ පැහැදිලිවම සිංහල බෞද්ධ පදනම දෙදරා යවන ශාසන විලෝමක ක්රියාදාමයකි. බුද්ධිමත් බෞද්ධයෝ නුවණින් අවබෝධ කට යුතුය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ උපසම්පදාව සම්බන්ධයෙන්ද විශාල විවාදයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් අප කරැණු නොදක්වන්නේ ඒ තුළින් උන්වහන්සේගේ චරිතය ඍජුවම ඝාතනය වන නිසාවෙනි. කිරිබත්ගොඩ හිමියන්ගේ භික්ෂු ප්‍රතිරෑපය සම්බන්ධයෙන්ද විශාල අර්බුදයක්ද පැනනඟිනු ඇත. ඒවා එළිදරව් කොට සැදැහැවත් ජනතාවගේ සිත් බිඳවීමට අපි නොකැමැත්තෙමු. මේ හා සබැඳි යටගියාවේ තවත් තොරතුරැ රාශියක්ම තිබේ. ඒවා අවශ්‍යය නම් කාලානුරෑපීව එළිදරව් කළ හැකිය. එහෙත්, චිරාත් කාලයක් තිස්සේ පැවත ආ මෙරට උපසම්පදාව බැහැර කරමින්, ගෞරවනීය ස්ථවීර මහා සංඝ රත්නයට තාත්තලා යැයි නිග්‍රහ කරමින්, එංගලන්තයෙන් තමා උපසම්පදා වූවා යැයි පවසා ශාසන පිළිවෙත නොදන්නා ජනතාව මුළා කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදු කොට ඇත්තේ අප දන්නා තරමින් සංඝ භේදය නම් වූ මහා ආනන්තරීය පාප කර්මයයි. එහි විපාකය උන්වහන්සේ විසින්ම ආනන්තරීය වශයෙන් විඳිනු ඇත. අප විසින් මෙසේ ප්‍රකාහ කරද්දී අප සංඝ භේදය කරනවා යැයි යමෙකු පවසනු ඇත. එහෙත් අප විසින් මේවා එළිදරව් කිරිමෙන් කිසිඳු ආකාරයක සංඝ භේදයක් සිදු කරන්නේ නැත. ඊට සාක්ෂි වශයෙන් පහත නිදර්ශනය ගෙන හැර දක්වමු. &ස්වාමීනි; ඒ මහණව උපසම්පන්න වූදේවදත්තයන් වහන්සේ විසින් සංඝයා වහන්සේ භේද කරන ලද්දේ නොවේද...? එසේය මහරජාණෙනි; මහණව උපසම්පන්න වූ දේවදත්තයන් විසින් සංඝභේදය කරන ලද්දේමය.ගෘහස්ත තෙම සංඝ භේදය කරන්නේ නොවෙයි. ශිෂ්යමානතොමෝ සංඝ භේදය කරන්නේ නොවෙයි. සාමණේර තෙම සංඝභේදය කරන්නේ නොවෙයි. සාමණෙරීද සංඝභේදය කරන්නේ නොවෙයි. සීලාදී ඒකාකාර ගුණයෙන් ප්‍රකෘති වූ සුශීල සංඝයා හා සමඟ කරන පොහෝ පවාරණාදී සමාන සංවාසය ඇත්තා වූ එක සීමාවෙහි සිටියා වූ උපසම්පන්න භික්ෂු තෙම සංඝභේදය කරන්නේමය.* (මිලින්ද ප්රශ්නය - දේවදත්ත ප්‍රවෘජ්‍යා ප්රශ්නය) බුද්ධාගම නැති දාට සිංහලයත් නෑ යැයි කීවේ පොන්නම්බලම් රාමනාදන්ය. ඒ අනුව බුද්ධාගම නැති කිරීමේ කූඨ යාන්ත්‍රණය අප විසින් හඳුනා ගත යුතුය. බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කළ පරිදි සසුන වනසන්නට නම් සසුන තුළට පැමිණිය යුත්තේමය. පිටතින් සිට සසුන විනාස කළ නොහැකිය. අධිරාජ්‍යවාදීන් විසින් තුවක්කුව භාවිත කොට භික්ෂූන් අමුඅමුවේ ඝාතනය කරන ලද්දේ මුත්, සද්ධර්මය හා සසුන නොනැසී පැවතියේ එය පිටතින් සිට කළ පහරදීමක් නිසාවෙනි. එහෙත් දැන් මිෂනාරීන් විසින් දහමත්, සසුනත් වැනසීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාදාමය නම් සසුන තුළට තම සාමාජිකයන් යවා පවතින වාතාවරණයේ පවතින දුර්වලකම් ප්‍රයෝජයට ගනිමින් සසුන හා දහම වැනසීමය. ඒ අනුව, බුදුදහමේ මූලය වන අභිධර්මය ප්‍රතික්ෂේප කරමින් හා ශාසන සම්ප්‍රදායත්, දේශීය සම්ප්‍රදායත් බැහැර කරමින් ක්‍රියා කරන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියනුත් එබඳු ආකාරයේ පල්ලියේ පිල්ලියක්දැයි සබුද්ධික බෞද්ධ ජනතාව ප්‍රශ්න කරති. තවත් කිව යුතු දෑ නම් බොහෝය. එසේ සියල්ල විස්තර කරත් නම් දින ගණනාවක් මුත් නොනිඳා රුය පහන් කළ හැකිය. එහෙයින් අවසාන වශයෙන් මේ ලිපිය සකස් කිරීම පිණිස දින ගණනාවක් තිස්සේ %අද^ කළ ගවේෂණයට නොනිමි සහායක් දුන්, ගෞරවනීය මහා සංඝරත්නයටත්, උගත් බුද්ධිමත් බෞද්ධ ගිහි වියතුන්ටත් %අද^ ප්‍රණාමය පුද කරමින් සුපහන් බෞද්ධ ජනතාවගේ සරග අබෝධය පිණිස මෙසේ දක්වමු. &පක්ෂ හෝ විපක්ෂ වශයෙන් වේවා දැන් මේ රට පාලනය කරන්නේ කළු සුද්දෝ... උන් මේ රටේ ජාතියට - ආගමට - භාෂාවට - සංස්කෘතියට - සිරිත් විරිත්වලට වෛර කරනවා... උන් පන්සල් වටේ “පල්ලි - කෝවිල් - අසපු” තනාවි.... මේ තුන් කට්ටුව එකතු වෙලා අපේ හාමුදුරැගොල්ලන්ට ඉනා බේත් දෙනවා.... අන්තිමේදී උඹලෑ කෙල්ලන්ට කොල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.* පල්ලි - කෝවිල් ඉදි කරන්නට බෞද්ධයෝ ආධාර දෙන්නේ නැත. එහෙත් බෞද්ධ වේෂයෙන් සිටින අසපුවලට බෞද්ධයෝ ආධාර දෙති. ඒ නොදන්නාකමටය. එහෙත්, සසුන වැනසීමටය. අනාගතයේදී අපේ දරැවෝ මහමෙව්නාව, මහා ථූපය යැයි හඳුනාගනුයේ අමුතුම මාදිලියේ උරැමයෝය. නනිර්මල ථෙරවාදය වැනසීම සඳහා ක්‍රියාත්මක වන බලවේගයන්ට රැකුල් දෙන පාලකයන්ටත්, ජනතාවටත් අප දන්නා තරමින් සම්‍යක් දෘෂ්ටික දේවතාවුන්ගේ ආශිර්වාදය හා රුකවරණය නොලැබෙන්නේමය. [/SIZE][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom