Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඉන්නවා නියම මහමෙව්නා අන්ධ භක්තිකයො ටිකක්...බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව මෙතන කිරිබත්ගොඩ සාසන භක්ෂක පූජක තුමාට කඩේ යන්නෙත් මේ වගේ අය තමා..

අපෙ අප්පේ...ආං බලන්න... හ හා...

[YOUTUBE]yLdqwItKHC8[/YOUTUBE]

සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද

එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,

එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද

”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ

යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ

පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ

රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට

විදුලිය කොටන විට වැහි මන්දාරමට

එළියට ගිහින් බැලුවොත් පේවී යසට

”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක

බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක

සයින් දැවෙන දන මුදවන මෙත් සිතක

නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක

දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා...

ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා...

කලින් කලට කියනා බොරු සීලෙ පපා..

බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!...

[QUOTE="පෝරිසාදයා, post: 13223590, member: 377359"] [SIZE=5][COLOR=DarkRed]මෙන්න ඉන්නවා නියම මහමෙව්නා අන්ධ භක්තිකයො ටිකක්...බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මෙතන [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]කිරිබත්ගොඩ සාසන භක්ෂක පූජක තුමාට කඩේ යන්නෙත් මේ වගේ අය තමා.. අපෙ අප්පේ...ආං බලන්න... හ හා...[/COLOR][/SIZE]:lol::lol::lol: [YOUTUBE]yLdqwItKHC8[/YOUTUBE] [SIZE=5][COLOR=DarkRed]සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද, එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද ”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද? උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ [B]යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ[/B] පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට විදුලිය කොටන විට වැහි මන්දාරමට එළියට ගිහින් බැලුවොත් පේවී යසට ”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක සයින් දැවෙන දන මුදවන මෙත් සිතක නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක [B] [SIZE=6]දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා... ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා... කලින් කලට කියනා බොරු සීලෙ පපා.. බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!...[/SIZE][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom