Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ

සෝභිත හිමියනි ඔබ වහන්සේට නිවන් සුව.....

ආගම දහමින් නොනැවතී සමාජ සාධාරණත්වය වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ මෙරට ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අද (08දා) අලුයම අප අතරින් වෙන්වූහ. අද රාත්‍රියේ මෙරටට උන්වහන්සේගේ දේහය වැඩමවීමට නියමිතය. මේ උන්වහන්සේගේ චරිතය පිළිබඳව තොරතුරු බිඳකි.

ගිහි නම - පී.ඩී.රත්නසේකර (පතිරගේ දොන් රත්නසේකර)

උපන් දිනය - 1942/05/29

මව - කුරුවිට ආරච්චිගේ කරලිනා හිමි

පියා - පතිරගේ දොන් පීරිස් අප්පුහාමි

පැවිදි නම - මාදුළුවාවේ සෝභිත හිමි

පැවිදි දිනය - 1955/05/09

උපසම්පදාව - 1962/06/15

අධ්‍යාපනය ගිහි පැවිදි - මාදුළුවාව රජයේ පාසල, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යෝදය විශ්වවිද්‍යාලය (වර්තමාන ශ්‍රී. ජ^පුර)

සරසවි ඇතුළත් වීම - 1963 ඔක්තෝබර්, ඉතිහාසය ගෞරව උපාධිය

1967 දී ශ්‍රී නාග විහාරාධිපති ධුරයට පත්වීම

සංවිධාන හා දැරූ තනතුරු - ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ උපසභාපති, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, මවුබිම සුරැකීමේ සංවිධානයේ සභාපති, ජාතික වීර පදනමේ සභාපති, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ අනුශභික, සිංහල බලමණ්ඩලයේ සභාපති.

පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා - ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී උඩුකලකන්දේ අරියරතන හිමි, කැලණියේ සෝරත හිමි, වත්තල දමිත හිමි, පරගම්මන සුනීත හිමි.

ගුරු හාමුරුවෝ - මුල්ලේරියාවේ ශ්‍රී රේවත හිමි

උපාධ්‍යායන් වහන්සේලා - දේවහන්දියේ සද්ධාතිස්ස හිමි, අංගම්පිටියේ ගුණරතන හිමි

සහෝදර සහෝදරියන් - පී.ඩී. ගුණසේකර (අයියා), මාලනී පතිරගේ (නැගණිය)

උපුටා ගැනීම UPFA - A Brighter Future

[QUOTE="weechami, post: 19264549, member: 91964"] [b]පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ[/b] [COLOR="DarkOrange"][SIZE="6"]සෝභිත හිමියනි ඔබ වහන්සේට නිවන් සුව.....[/SIZE][/COLOR] [IMG]http://weecreation.info/ek/common/thero.jpg[/IMG] [SIZE="5"]ආගම දහමින් නොනැවතී සමාජ සාධාරණත්වය වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ මෙරට ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අද (08දා) අලුයම අප අතරින් වෙන්වූහ. අද රාත්‍රියේ මෙරටට උන්වහන්සේගේ දේහය වැඩමවීමට නියමිතය. මේ උන්වහන්සේගේ චරිතය පිළිබඳව තොරතුරු බිඳකි. ගිහි නම - පී.ඩී.රත්නසේකර (පතිරගේ දොන් රත්නසේකර) උපන් දිනය - 1942/05/29 මව - කුරුවිට ආරච්චිගේ කරලිනා හිමි පියා - පතිරගේ දොන් පීරිස් අප්පුහාමි පැවිදි නම - මාදුළුවාවේ සෝභිත හිමි පැවිදි දිනය - 1955/05/09 උපසම්පදාව - 1962/06/15 අධ්‍යාපනය ගිහි පැවිදි - මාදුළුවාව රජයේ පාසල, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යෝදය විශ්වවිද්‍යාලය (වර්තමාන ශ්‍රී. ජ^පුර) සරසවි ඇතුළත් වීම - 1963 ඔක්තෝබර්, ඉතිහාසය ගෞරව උපාධිය 1967 දී ශ්‍රී නාග විහාරාධිපති ධුරයට පත්වීම සංවිධාන හා දැරූ තනතුරු - ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ උපසභාපති, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, මවුබිම සුරැකීමේ සංවිධානයේ සභාපති, ජාතික වීර පදනමේ සභාපති, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ අනුශභික, සිංහල බලමණ්ඩලයේ සභාපති. පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා - ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී උඩුකලකන්දේ අරියරතන හිමි, කැලණියේ සෝරත හිමි, වත්තල දමිත හිමි, පරගම්මන සුනීත හිමි. ගුරු හාමුරුවෝ - මුල්ලේරියාවේ ශ්‍රී රේවත හිමි උපාධ්‍යායන් වහන්සේලා - දේවහන්දියේ සද්ධාතිස්ස හිමි, අංගම්පිටියේ ගුණරතන හිමි සහෝදර සහෝදරියන් - පී.ඩී. ගුණසේකර (අයියා), මාලනී පතිරගේ (නැගණිය)[/SIZE] උපුටා ගැනීම [URL="https://www.facebook.com/slupfa"]UPFA - A Brighter Future[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom