රුසියාවේ Wagner Group හි නායක යිව්ගුනි ප්‍රිගෝෂින් ඔහු ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක් වීමෙන් මිය ගොස් තිබෙනවා.
රුසියාවේ මොස්කව් සිට පීටර්ස්බර්ග් දක්වා මගීන් 10 දෙනෙකු සමග ගමන් කළ ජෙට් යානයක ඔහු සිටි බවයි රුසියාව දැනුම් දෙන්නේ.
වසර 62 ක් වයසැති මේ මිනිසා පසුගිය ජූනි රුසියාවේ ජනාධිපති පුටින් සමග විරසක වූවා. ඒත් සමගම ඔහුගේ භට කණ්ඩායම් යූක්‍රේනයේ යුද්ධයෙන් ඉවත් වූ අතර ඔහු පුටින්ට තර්ජනයක් බවට පත් වූවා.
එහෙම පසුබිමකයි ඔහුගේ යානය විනාශයට පත් වන්නේ. කෙසේ වෙතත් යානයේ ගමන් ගත් සියල්ලන් මිය ගොස් තිබෙනවා. රුසියානු අධිකාරින් පවසන්නේ ප්‍රිගෝෂින් එම යානයේ සිටි බවයි.
පාඩම - ඔබට ඒකාධිපතියෙකු සිටින හෝ දූෂිතයන් විසින් අල්ලාගෙන සිටින රාජ්‍යක් සමග හැප්පෙන්න පුළුවන්. හැබැයි හැප්පුනාට පස්සේ ඔබට ජය ගැනීමට නොහැකි උනොත් යහතින් ඉතුරු වෙන්න ලැබෙන්නේ නෑ. එහි ප්‍රථිපල කවදා හෝ ඔබ සොයා ඒවි.
පුටින්!
පැතුම් කර්නර්
#හරිත