Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූමාපුංකු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වටිනාම ලිපියක් මචන්...

මට හිතෙන විදියට නම් (පදනමක් නැති උනත්)

...මෙහෙම කියුවොත්,අයින්ස්ටයින් ලෝකය ගැන අන්තිමටම පල කලේ මෙහෙම අදහසක්.."තුන්වන ලෝක යුද්ධය මොන වගේ අවි ආයුධ භාවිතා වෙයි ද කියලා ඔහුට කියන්න අමාරුයි රටවල් ඔවුන්ගේ උපරිම තාක්ෂණය භාවිතා කලොත් 4වන ලෝක යුද්ධය නම් යන්නේ..පොලු,ගල් මුගුරු වලින් කියලා...."

මම කියන්නේ නිකමට ඒ යුගයට යන්න 2110 ට වගේ.ඒ වෙද්දි ඔය කියන යුද්ධෙත් වෙලා සෑහෙන්න කාලයක් කියලා හිතන්නකෝ..(III වෙනි එක හොඳේ..).ඒ වෙද්දි ලොකය කොහොම තියෙයිද...??? සෑහෙන්න කැලෑ වලින් වැහිලා..එතකොට අහස උසට කරපු අපේ නිර්මාණ ගැන ඒ යුගයේ මිනිස්සු මොනවා හිතයි ද...?? හිතනවට වඩා ඒ දකින දේවල් ඔවුන් බොහෝ දුරට චිත්ර වලට නඟයි..මොකද 100% ක්ම ඔය දේවල් විනාශ වෙලා යන්නේ නෑ.ඒ වෙද්දි ඔවුන්ට ඒ දේවල් යම් තරමකට දැක ගන්න ලැබෙනවා..ඒ නිර්මාණ කර ගන්න තාක්ෂණය නැති උනත්.ඉතින් 3500 අවුරුද්දට වගේ යනකොට අර ඉතුරු උන නිර්මාන වලින් ඉතා විශාල ප්රමාණයක් තව දුරටත් විනාශ වෙලා ගිහින් තියෙයි..සමහර විට එකක් වත් නැති වෙන්නත් පුලුවන්..(දෙමුහුම් වාහන ,අහස්යානා....) ඒත් මිනිස්සු ටිකක් දියුනු මට්ටමක...අහස්යානාවක්,මෝටර් රථයක් අටව ගන්න ඔන්න මෙන්න වගේ ගානකට ඒ ගොල්ලන්ට දකින්න ලැබෙනවා අර සටහන් වල ඔවුන් ඉන්නවටත් වඩා ඉදිරියට ගිය යුගයක දැක්මක්..හරියට ඔය අද අපි දකිනවා වගේ...

ඉතිහාසය ගැන හැම දෙනෙක්ම පළ කරන්නේ මත..100% ඒ ඔස්සේ ඔවුන් අපිව ගෙන යන්නේ ඔවුන්ගෙම තියරි වලින් කරුනු දක්වමින්...කොහොමත් යුගයක් ගැන සෑහෙන්නම ලොකු හිස් තැනක් තියෙනවා...පිලිගත්තත් නැතත්..මම දකින විදියට අපි පලවෙනි කියලා තිබුන ලෝක යුද්ධයට කලින් ඊටත් වඩා දරුණු ගනයේ ලෝක හෝ විශ්ව යුද්ධයක් තිබිලා තියෙනවා..මොකද දකින කියන බොහොමයක් දේ ගරා වැටීම වලට වඩා විනාශ වීම් වලට ලක්වෙලා තියෙන්නේ..යුද්ධයෙන් අපි දිනපු පැත්තනම් අපිට මෙච්චර විනාශයක් වෙලා නම් අපෙන් මීට වැඩි දෙයක් කොහෙට හරි වෙලා ඇති..ඒත් අපි පැරදුන පැත්ත නම් අපිට ඒ හා සමානම අවධානමක් ඉදිරියටත් තියෙයි.

[QUOTE="Randike Mendis, post: 13468923, member: 313349"] [SIZE=4]වටිනාම ලිපියක් මචන්...:yes::yes::yes: මට හිතෙන විදියට නම් (පදනමක් නැති උනත්) ...මෙහෙම කියුවොත්,අයින්ස්ටයින් ලෝකය ගැන අන්තිමටම පල කලේ මෙහෙම අදහසක්..[I]"තුන්වන ලෝක යුද්ධය මොන වගේ අවි ආයුධ භාවිතා වෙයි ද කියලා ඔහුට කියන්න අමාරුයි රටවල් ඔවුන්ගේ උපරිම තාක්ෂණය භාවිතා කලොත් 4වන ලෝක යුද්ධය නම් යන්නේ..පොලු,ගල් මුගුරු වලින් කියලා....[/I]" මම කියන්නේ නිකමට ඒ යුගයට යන්න [B]2110[/B] ට වගේ.ඒ වෙද්දි ඔය කියන යුද්ධෙත් වෙලා සෑහෙන්න කාලයක් කියලා හිතන්නකෝ..([I]III වෙනි එක හොඳේ..)[/I].ඒ වෙද්දි ලොකය කොහොම තියෙයිද...??? සෑහෙන්න කැලෑ වලින් වැහිලා..එතකොට අහස උසට කරපු අපේ නිර්මාණ ගැන ඒ යුගයේ මිනිස්සු මොනවා හිතයි ද...?? හිතනවට වඩා ඒ දකින දේවල් ඔවුන් බොහෝ දුරට චිත්ර වලට නඟයි..මොකද 100% ක්ම ඔය දේවල් විනාශ වෙලා යන්නේ නෑ.ඒ වෙද්දි ඔවුන්ට ඒ දේවල් යම් තරමකට දැක ගන්න ලැබෙනවා..ඒ නිර්මාණ කර ගන්න තාක්ෂණය නැති උනත්.ඉතින් 3500 අවුරුද්දට වගේ යනකොට අර ඉතුරු උන නිර්මාන වලින් ඉතා විශාල ප්රමාණයක් තව දුරටත් විනාශ වෙලා ගිහින් තියෙයි..සමහර විට එකක් වත් නැති වෙන්නත් පුලුවන්..(දෙමුහුම් වාහන ,අහස්යානා....) ඒත් මිනිස්සු ටිකක් දියුනු මට්ටමක...අහස්යානාවක්,මෝටර් රථයක් අටව ගන්න ඔන්න මෙන්න වගේ ගානකට ඒ ගොල්ලන්ට දකින්න ලැබෙනවා අර සටහන් වල ඔවුන් ඉන්නවටත් වඩා ඉදිරියට ගිය යුගයක දැක්මක්..හරියට ඔය අද අපි දකිනවා වගේ... ඉතිහාසය ගැන හැම දෙනෙක්ම පළ කරන්නේ මත..100% ඒ ඔස්සේ ඔවුන් අපිව ගෙන යන්නේ ඔවුන්ගෙම තියරි වලින් කරුනු දක්වමින්...කොහොමත් යුගයක් ගැන සෑහෙන්නම ලොකු හිස් තැනක් තියෙනවා...පිලිගත්තත් නැතත්..මම දකින විදියට අපි පලවෙනි කියලා තිබුන ලෝක යුද්ධයට කලින් ඊටත් වඩා දරුණු ගනයේ ලෝක හෝ විශ්ව යුද්ධයක් තිබිලා තියෙනවා..මොකද දකින කියන බොහොමයක් දේ ගරා වැටීම වලට වඩා විනාශ වීම් වලට ලක්වෙලා තියෙන්නේ..යුද්ධයෙන් අපි දිනපු පැත්තනම් අපිට මෙච්චර විනාශයක් වෙලා නම් අපෙන් මීට වැඩි දෙයක් කොහෙට හරි වෙලා ඇති..ඒත් අපි පැරදුන පැත්ත නම් අපිට ඒ හා සමානම අවධානමක් ඉදිරියටත් තියෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom