Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූර්ණ චනද්රග්රහණයක් අද රෑට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූර්ණ චනද්රග්රහණයක් අද රෑට

(කොළඹ, ලංකාපුවත්) – 2011 වසරේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි පළමු පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ජුනි මස 15වනදා දර්ශනය වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ඒ මහතා සඳහන් කර සිටියේ මෙම වසරේදී පූර්ණ චන්ද්‍ර ග්‍රහණ 2ක් සිදුවන බවයි.

ශ්‍රී ලංකා වේලාවෙන් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය 15වනදා රාත්‍රී 11.30ත් අළුයම 2.30ත් කාලය තුළ දී දර්ශනය වනු ඇත.

එසේම 2011 වසරේ ප්‍රථම ග්‍රහණය, අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ජනවාරි 04වනදා යුරෝපය, උතූරු අප්‍රිකාව, මැදපෙරදිග සහ මධ්‍යම අසියාවේ රටවල් කිහිපයකට දිස්වූ අතර එය ශ්‍රී ලංකාවට දිස් නොවීය.

චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ලබන ජූලි 01වනදා අර්ධ සූර්ය ග්‍රහණයක් ද ඇතිවන බවයි.

ගත්තෙ : http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=15838:-------15&catid=90:--2&Itemid=555

[QUOTE="kosandpol, post: 10394547, member: 105851"] [b]පූර්ණ චනද්රග්රහණයක් අද රෑට[/b] [URL="http://www.lankapuvath.lk/sinhala/images/stories/newstext/newimage/Solar_eclipse.jpg"][IMG]http://www.lankapuvath.lk/sinhala/plugins/content/mavikthumbnails/thumbnails/100x100-images-stories-newstext-newimage-Solar_eclipse.jpg[/IMG][/URL](කොළඹ, ලංකාපුවත්) – 2011 වසරේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි පළමු පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ජුනි මස 15වනදා දර්ශනය වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ඒ මහතා සඳහන් කර සිටියේ මෙම වසරේදී පූර්ණ චන්ද්‍ර ග්‍රහණ 2ක් සිදුවන බවයි. ශ්‍රී ලංකා වේලාවෙන් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය 15වනදා රාත්‍රී 11.30ත් අළුයම 2.30ත් කාලය තුළ දී දර්ශනය වනු ඇත. එසේම 2011 වසරේ ප්‍රථම ග්‍රහණය, අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ජනවාරි 04වනදා යුරෝපය, උතූරු අප්‍රිකාව, මැදපෙරදිග සහ මධ්‍යම අසියාවේ රටවල් කිහිපයකට දිස්වූ අතර එය ශ්‍රී ලංකාවට දිස් නොවීය. චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ලබන ජූලි 01වනදා අර්ධ සූර්ය ග්‍රහණයක් ද ඇතිවන බවයි. ගත්තෙ : [url]http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=15838:-------15&catid=90:--2&Itemid=555[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom