Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා

පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා

අසල්වැසි ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් පවතින අතර ඉන්දීය නාවික හමුදාව විසින් පසුගියදා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක්ද සිය බල ඇණියට එකතුකරා.

තමිල්නාඩුවේ "කුඩන්කුලම්" න්‍යෂ්ටික බලාගාරය ලංකාවට කිලෝමීටර 250ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර එයද ලබන මාසයේදී න්‍යෂ්ටික උත්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එමඟින් සුළු හෝ විකිරණ බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ලවන්නේ නම් එය කල් තියා හඳුනාගැනීමටත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමටත් දිවයිනේ න්‍යෂ්ටික පූර්ව සංඥා පද්ධති ස්ථාපිත කිරීමට පරමාණු ශක්ති අධිකාරිය බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා ජාත්‍යන්තර පරමාණු බල නියෝජිත ආයතනය මඟින් යුරෝ 72,000 ක් පමණ වටිනා "පූර්ව සංඥා පද්ධති" 08ක් ලබාලෙන තිබෙනවා. ඒවා රට වටා පිහිටි නාවික කඳවුරු 06 ක, බස්නාහිර පළාතේ සහ රට මධ්‍යයේ මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතයි.

ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වන ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියේ සිට ඒවා පාලනය වන අතර පරමාණු ශක්ති අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවේ.

එම උපකරණ වලින් 5ක් ස්ථාපිත කිරීම පසුගියදා සිදුකෙරුණ අතර එහි පළමු සංඥා පද්ධතිය ස්ථාපිත කෙරුනේ පරමාණු ශක්ති අධිකාරියේ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ය.

ඉතිරි ඒවා පුත්තලම ලක්විජය තාප විදුලි බලාගාර පරිශ්‍රයේත්, තෙලෙමන්නාරම ඌරමෙලෙ ප්‍රදේශයේත්, ඩෙල්ෆ් දූපතේත්, කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේත් ස්ථාපිත කර තිබෙනවා.

ඉතිරි තුන ඉදිරියේදී ත්‍රිකුණාමල සහ ගාල්ල නාවික වරාය කේන්ද්‍ර කරගනිමින්ද, රට මධ්‍යයේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින්ද ස්ථාපනය කිරීමට නියමිතයි.

මෙම කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටින්නේ මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මිට අවුරුදු දෙකකට කලින් මේ ගිවිසුම ඩ්‍රාෆ් කරලා, විදේශ අමාත්‍යාංශය හරා ඉන්දියානු රජයට යැව්වත් මේ ගැන ඉන්දියානු රජයෙන් කිසිදු දැනුම්දීමක් දී නොමැති බවයි.

දැනට පෘතුවි තලයේ භූ තල 12ක් තිබෙන අතර අලුත් භූ තලයක් ලංකාවට දකුණු මුහුදේ ඇතිවෙමින් පවතින නිසා භූ කම්පන වලදී තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට හානියක් නොවේයැයි කීමට බැරිය.

මෙම භූ තල පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මෙවැන්නක්.

[YOUTUBE]player_embedded[/YOUTUBE]

ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර 7ක් තිබෙන අතර ඒවා පිහිටා තිබෙන්නේ මේ ආකාරයටය

[QUOTE="sandaru d, post: 13258074, member: 379237"] [b]පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා[/b] [B] පූර්ව න්‍යෂ්ටික සංඥා පද්ධති රට වටා [/B] [CENTER][SIZE=4][URL="http://1.bp.blogspot.com/-f_AybXNfRXs/UDOyYlTVf9I/AAAAAAAAZv8/usJdCZyFOd0/s1600/Nuclear-%2BPreview.jpg"][IMG]http://1.bp.blogspot.com/-f_AybXNfRXs/UDOyYlTVf9I/AAAAAAAAZv8/usJdCZyFOd0/s320/Nuclear-%2BPreview.jpg[/IMG][/URL][/SIZE][SIZE=4] අසල්වැ[/SIZE][SIZE=4]සි ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් පවතින අතර ඉන්දීය නාවික හමුදාව විසින් පසුගියදා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක්ද සිය බල ඇණියට එකතුකරා. තමිල්නාඩුවේ "කුඩන්කුලම්" න්‍යෂ්ටික බලාගාරය ලංකාවට කිලෝමීටර 250ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර එයද ලබන මාසයේදී න්‍යෂ්ටික උත්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එමඟින් සුළු හෝ විකිරණ බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ලවන්නේ නම් එය කල් තියා හඳුනාගැනීමටත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමටත් දිවයිනේ න්‍යෂ්ටික පූර්ව සංඥා පද්ධති ස්ථාපිත කිරීමට පරමාණු ශක්ති අධිකාරිය බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ජාත්‍යන්තර පරමාණු බල නියෝජිත ආයතනය මඟින් යුරෝ 72,000 ක් පමණ වටිනා "පූර්ව සංඥා පද්ධති" 08ක් ලබාලෙන තිබෙනවා. ඒවා රට වටා පිහිටි නාවික කඳවුරු 06 ක, බස්නාහිර පළාතේ සහ රට මධ්‍යයේ මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතයි. [/SIZE] [SIZE=4] ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වන ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියේ සිට ඒවා පාලනය වන අතර පරමාණු ශක්ති අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවේ. එම උපකරණ වලින් 5ක් ස්ථාපිත කිරීම පසුගියදා සිදුකෙරුණ අතර එහි පළමු සංඥා පද්ධතිය ස්ථාපිත කෙරුනේ පරමාණු ශක්ති අධිකාරියේ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ය. ඉතිරි ඒවා පුත්තලම ලක්විජය තාප විදුලි බලාගාර පරිශ්‍රයේත්, තෙලෙමන්නාරම ඌරමෙලෙ ප්‍රදේශයේත්, ඩෙල්ෆ් දූපතේත්, කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේත් ස්ථාපිත කර තිබෙනවා. ඉතිරි තුන ඉදිරියේදී ත්‍රිකුණාමල සහ ගාල්ල නාවික වරාය කේන්ද්‍ර කරගනිමින්ද, රට මධ්‍යයේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින්ද ස්ථාපනය කිරීමට නියමිතයි. [URL="http://3.bp.blogspot.com/-YcINKn7HA9c/UDOyiYVIXVI/AAAAAAAAZwI/nAOcBh4azeM/s1600/Nuclear-%2BGossip9.JPG"][IMG]http://3.bp.blogspot.com/-YcINKn7HA9c/UDOyiYVIXVI/AAAAAAAAZwI/nAOcBh4azeM/s1600/Nuclear-%2BGossip9.JPG[/IMG][/URL] මෙම කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටින්නේ මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මිට අවුරුදු දෙකකට කලින් මේ ගිවිසුම ඩ්‍රාෆ් කරලා, විදේශ අමාත්‍යාංශය හරා ඉන්දියානු රජයට යැව්වත් මේ ගැන ඉන්දියානු රජයෙන් කිසිදු දැනුම්දීමක් දී නොමැති බවයි. [/SIZE] [SIZE=4] දැනට පෘතුවි තලයේ භූ තල 12ක් තිබෙන අතර අලුත් භූ තලයක් ලංකාවට දකුණු මුහුදේ ඇතිවෙමින් පවතින නිසා භූ කම්පන වලදී තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට හානියක් නොවේයැයි කීමට බැරිය.[/SIZE] [SIZE=4]මෙම භූ තල පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මෙවැන්නක්. [/SIZE][YOUTUBE]player_embedded[/YOUTUBE] [SIZE=4] [/SIZE][COLOR=#000000][SIZE=4]ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර 7ක් තිබෙන අතර ඒවා පිහිටා තිබෙන්නේ මේ ආකාරයටය [URL="http://2.bp.blogspot.com/-HcBexueoLk0/UDPGbHMU1QI/AAAAAAAAZx8/5sCdXY8hl9Q/s1600/nuclear-power-plant-Gossip9.jpg"][IMG]http://2.bp.blogspot.com/-HcBexueoLk0/UDPGbHMU1QI/AAAAAAAAZx8/5sCdXY8hl9Q/s1600/nuclear-power-plant-Gossip9.jpg[/IMG][/URL][/SIZE][/COLOR] [/CENTER] [COLOR=#000000][CENTER][SIZE=4] [/SIZE][/CENTER] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom