Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූරුවේ කරපු පවක් නිසා ජනපති වුනේ-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ "ගැළපෙන කෙනා" ඔය තනතුරට එනකම් කොච්චර පීඩා විඳිනවාද?

ඒ එන ගමනේ අතරමැදදිත් ඔය ඔක්කොම අතහැරලා දාන්න වෙලාවකට හිතුනට,

පෙර කළ දේවල් නිසා අත්හරින්න බෑ.

ගොඩක් අයට බැඳගත්ත බෙරේ ගහන්න වෙනවා විවිධ හේතු නිසා.

ගොඩක් අයට ඒ තනතුරක වගකීම, බරපතලකම තේරෙන්න ඒක බාරගන්නම ඕනේ...

එතකොට දමලා ගහලා යන්න හිතුනට ඒකත් බෑ, ආපහු හැරෙන්න බෑ.

දේශපාලඥයෙක් නම්, බලය නැතිව ඉන්න බෑ. මොකද සතුරු කරදර, පලිගැනීම් හෙම වැඩි වෙනවා.

අර පාතාල චිත්රපට වල හෙම පෙන්නන්නේ "උඹ මේකට ආවොත් ආවා, ආයේ එළියට යන්න බෑ" කියලා.

ඒවගේ තමා ඔය තනතුරුත්... හැමෝම රූකඩ... වහල්ලු...

(මං මේ thread එකේ සිද්ධිය උදාරණයකට ගත්තා විතරයි.

නැතුව දේශපාලනයේ පැත්තක් අරගෙන කතා කළා නෙවෙයි.

උඩ මගේ post එකේ දාලා තියන link එක බලන්න, මං කියන්න හදන්නේ මොකක්ද කියලා තේරෙයි. )

එහෙයි හාමු මහත්තයා,

මං කියන්නේ දැන් හාමු මහත්තයෙක්ට උනත්, තියන වගකීම් එක්ක ජීවිතේ නිදහස නැති වෙනවා.

තමුන් වෙනුවෙන් කැපවෙන්න වෙලාවක් නැති වෙනවා.

ඒ පීඩනය නිසා තමයි මිනිස්සු වැරදි දේට යොමුවෙන්නෙත් බොහෝවිට...

උදාහරණයකට හාමු මහත්වරු ගෙදර මෙහෙකාරියට විවිධ අඩත්තේට්ටම්, බලහත්කාරකම් පවා කරන්නේ...

නිදහස් ස්වාධීන මිනිසෙක් වෙන්න බෑ තනතුරු, බලය එක්ක...

[QUOTE="Dishta Didin, post: 25246730, member: 555482"] [SIZE="3"]ඒ "ගැළපෙන කෙනා" ඔය තනතුරට එනකම් කොච්චර පීඩා විඳිනවාද? ඒ එන ගමනේ අතරමැදදිත් ඔය ඔක්කොම අතහැරලා දාන්න වෙලාවකට හිතුනට, පෙර කළ දේවල් නිසා අත්හරින්න බෑ. ගොඩක් අයට බැඳගත්ත බෙරේ ගහන්න වෙනවා විවිධ හේතු නිසා. ගොඩක් අයට ඒ තනතුරක වගකීම, බරපතලකම තේරෙන්න ඒක බාරගන්නම ඕනේ... එතකොට දමලා ගහලා යන්න හිතුනට ඒකත් බෑ, ආපහු හැරෙන්න බෑ. දේශපාලඥයෙක් නම්, බලය නැතිව ඉන්න බෑ. මොකද සතුරු කරදර, පලිගැනීම් හෙම වැඩි වෙනවා. අර පාතාල චිත්රපට වල හෙම පෙන්නන්නේ "උඹ මේකට ආවොත් ආවා, ආයේ එළියට යන්න බෑ" කියලා. ඒවගේ තමා ඔය තනතුරුත්... හැමෝම රූකඩ... වහල්ලු... :dull: (මං මේ thread එකේ සිද්ධිය උදාරණයකට ගත්තා විතරයි. නැතුව දේශපාලනයේ පැත්තක් අරගෙන කතා කළා නෙවෙයි. :no: උඩ මගේ post එකේ දාලා තියන link එක බලන්න, මං කියන්න හදන්නේ මොකක්ද කියලා තේරෙයි. :)) [/SIZE] [SIZE="3"]එහෙයි හාමු මහත්තයා, මං කියන්නේ දැන් හාමු මහත්තයෙක්ට උනත්, තියන වගකීම් එක්ක ජීවිතේ නිදහස නැති වෙනවා. තමුන් වෙනුවෙන් කැපවෙන්න වෙලාවක් නැති වෙනවා. ඒ පීඩනය නිසා තමයි මිනිස්සු වැරදි දේට යොමුවෙන්නෙත් බොහෝවිට... උදාහරණයකට හාමු මහත්වරු ගෙදර මෙහෙකාරියට විවිධ අඩත්තේට්ටම්, බලහත්කාරකම් පවා කරන්නේ... :rofl: නිදහස් ස්වාධීන මිනිසෙක් වෙන්න බෑ තනතුරු, බලය එක්ක... :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom