Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පූසව ගෙනාවා බන් හැමෝටම තෑන්ක්ස්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මචං මම පූසියි පැටියයි කෑගල්ලට ගෙනියන්න සපෝට් එකක් ඉල්ලුවා මතක ඇතිනේ.

ඉතින් [USER=558255]@Mr UNKNOWN[/USER] සහ [USER=584443]@rawatenna nam ba[/USER] මට pick me එකක යන්න මුදල් වලින් උදව් කරා.ඒ දෙන්නට පිං.ඒ උදව්ව කරේ නැත්තම් මට ඒ දෙන්නව අරන් එන්න බැරි වෙනවා තව කාලෙකට.

ඒ උනාට මචං දුක හිතෙන දේකුත් උනා.

උන් දෙන්නා ගරාජ් එකක හිටියේ.මගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ.මම පොඩි පැටියව කාමරේට ගෙනියන්න අතට ගන්නකොටම ලොකු පූසි දිව්වා.එතන තාප්පයක් තියෙනවා.ඒකෙන් පැන්නොත් මට ආයෙ හොයාගන්න වෙන්නෙ නෑ එයාව.ඒ නිසා මම පැටියව එතනින්ම තියලා ලොකු පූසිව අල්ලගෙන මගෙ කාමරේට දාල දොර වහනකොටම බෝඩිමේ ඇන්ටි කෑගැහුවා අන්න පැටියව තව පූසෙක් අරන් ගියා කියලා.මම පස්සෙන් පැන්නුවා.ඌ පැටියව දාල දිව්වා.ඒත් එතකොටත් බෙල්ල අල්ලලා බන්.මැරිලා.මට මාර දුකයි බන්.අතට අරගෙනත් මට ඌව බේරගන්න බැරි උනානෙ.

ඉතින් මම ලොකු පූසිවත් අරගෙන ගෙදර ආවා බන්.දැන් එයා ගෙදර ඉන්නවා.අපේ ගෙදර අයට හුරු කරන ගමන් ඉන්නෙ.තාම හැංගෙන්න බලන්නෙ.දවසක් දෙකක් යනකොට හරියයි.

ඕක තමා කතන්දරේ.උදව් කරපු හැමෝටම තෑන්ක්ස්.

ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෙ නෑනෙ බන්.

------ Post added on [DATETIME="UT"]1693059723[/DATETIME]

[QUOTE="Sathira529, post: 29145335, member: 570794"] ඉතින් මචං මම පූසියි පැටියයි කෑගල්ලට ගෙනියන්න සපෝට් එකක් ඉල්ලුවා මතක ඇතිනේ. ඉතින් [USER=558255]@Mr UNKNOWN[/USER] සහ [USER=584443]@rawatenna nam ba[/USER] මට pick me එකක යන්න මුදල් වලින් උදව් කරා.ඒ දෙන්නට පිං.ඒ උදව්ව කරේ නැත්තම් මට ඒ දෙන්නව අරන් එන්න බැරි වෙනවා තව කාලෙකට. ඒ උනාට මචං දුක හිතෙන දේකුත් උනා. උන් දෙන්නා ගරාජ් එකක හිටියේ.මගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ.මම පොඩි පැටියව කාමරේට ගෙනියන්න අතට ගන්නකොටම ලොකු පූසි දිව්වා.එතන තාප්පයක් තියෙනවා.ඒකෙන් පැන්නොත් මට ආයෙ හොයාගන්න වෙන්නෙ නෑ එයාව.ඒ නිසා මම පැටියව එතනින්ම තියලා ලොකු පූසිව අල්ලගෙන මගෙ කාමරේට දාල දොර වහනකොටම බෝඩිමේ ඇන්ටි කෑගැහුවා අන්න පැටියව තව පූසෙක් අරන් ගියා කියලා.මම පස්සෙන් පැන්නුවා.ඌ පැටියව දාල දිව්වා.ඒත් එතකොටත් බෙල්ල අල්ලලා බන්.මැරිලා.මට මාර දුකයි බන්.අතට අරගෙනත් මට ඌව බේරගන්න බැරි උනානෙ. ඉතින් මම ලොකු පූසිවත් අරගෙන ගෙදර ආවා බන්.දැන් එයා ගෙදර ඉන්නවා.අපේ ගෙදර අයට හුරු කරන ගමන් ඉන්නෙ.තාම හැංගෙන්න බලන්නෙ.දවසක් දෙකක් යනකොට හරියයි. ඕක තමා කතන්දරේ.උදව් කරපු හැමෝටම තෑන්ක්ස්.❤️ [HR][/HR] ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෙ නෑනෙ බන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693059723[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom