Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පූස් සෞක්ය ගැටළුවක් vet help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූස් සෞක්ය ගැටළුවක් vet help

මචන්ලා ගෙදර ඉන්න එක පුසෙක්ට බඩ යනවා දැන් සති තුනක විතර වෙලේ ඉදන්.

දිරවලා යන්නේ දියාරුවට, පුසා කෙට්ටු වෙන්නේ හරි වෙන මොකක් හරි අසනීප ගතියක් පෙනන්නේ නැහැ,

ඌ දගලුවොත් හරි, උසකට පැන්නොත් හරි පොඩ්ඩක් කක්ක යනවා,

vet ට පෙන්නුවම කිව්වා වයිරස් එකක් කියල, පලවෙනි පාර බෙහෙත් වලින් හරි ගියේ නැහැ, දෙවෙනි පාර බෙහෙත් විදලා බොන්න එකක් දුන්න, එත් අඩුවක් නැහැ.

පෙරෙයිද බලහත්කාරෙන් කෝපි පෙව්වා උට, ඊයේ දවස අවුලක් නැතුව හිටිය, අද ආයිත් පොඩ්ඩ පොඩ්ඩ ලීක් කරගන්නව.

උබල මේ වගේ එකකට බෙහෙත් දීල තියේද පුසෙක්ට, නැත්නම් මේ ගැන දන්නා vet කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න.

දුන්න බෙහෙත්

Metronidazole tablet B.P. 200mg eken 1/3 ගානේ උදේ හවස

Amoxicillin trihydrate BP 250mg එකෙන් බාගේ ගානේ උදේ හවස

ඕක කලාට හරි ගියේ නැහැ, දවස් තුනක් දුන්න.

ඊට පස්සේ බෙහෙතක් විද්ද,

විදලා මෙන්න මේක 1/3 ගානේ උදේ හවස දුන්න දවස් තුනක්

Amoxicillin and clavulanate potassium tablets usp

(theoclav - 375)

ඔය දෙකටම හරිගියේ නැහැ

[QUOTE=".::J@S::., post: 22896177, member: 383326"] [b]පූස් සෞක්ය ගැටළුවක් vet help[/b] [CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මචන්ලා ගෙදර ඉන්න එක පුසෙක්ට බඩ යනවා දැන් සති තුනක විතර වෙලේ ඉදන්. දිරවලා යන්නේ දියාරුවට, පුසා කෙට්ටු වෙන්නේ හරි වෙන මොකක් හරි අසනීප ගතියක් පෙනන්නේ නැහැ, ඌ දගලුවොත් හරි, උසකට පැන්නොත් හරි පොඩ්ඩක් කක්ක යනවා, vet ට පෙන්නුවම කිව්වා වයිරස් එකක් කියල, පලවෙනි පාර බෙහෙත් වලින් හරි ගියේ නැහැ, දෙවෙනි පාර බෙහෙත් විදලා බොන්න එකක් දුන්න, එත් අඩුවක් නැහැ. පෙරෙයිද බලහත්කාරෙන් කෝපි පෙව්වා උට, ඊයේ දවස අවුලක් නැතුව හිටිය, අද ආයිත් පොඩ්ඩ පොඩ්ඩ ලීක් කරගන්නව. උබල මේ වගේ එකකට බෙහෙත් දීල තියේද පුසෙක්ට, නැත්නම් මේ ගැන දන්නා vet කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න.[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="DarkGreen"] දුන්න බෙහෙත් Metronidazole tablet B.P. 200mg eken 1/3 ගානේ උදේ හවස Amoxicillin trihydrate BP 250mg එකෙන් බාගේ ගානේ උදේ හවස ඕක කලාට හරි ගියේ නැහැ, දවස් තුනක් දුන්න. ඊට පස්සේ බෙහෙතක් විද්ද, විදලා මෙන්න මේක 1/3 ගානේ උදේ හවස දුන්න දවස් තුනක් Amoxicillin and clavulanate potassium tablets usp (theoclav - 375) ඔය දෙකටම හරිගියේ නැහැ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom