Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට

රුසියානු අභ්‍යාවකාශ ඒජන්සියට ( Russian Space Agency ) අයත් Russian Research Center for Earth Operative Monitoring ආයතන විසින් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කලා...එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ගත් පෘතුවියේ හොඳම ඡායාරූපය වෙනවා... රුසියානු කාලගුණ චන්ද්‍රිකාවක් වන Electro - L නැමැති චන්ද්‍රිකාව මගින් ඡායාරූපගත කෙරෙනු මෙම ඡායාරූපය mega pixel 121 අති විශාල විභේදන බලයක් සහිතයි ( 1 වන රූපය) ඉන්දියානු සාගරයට 35000 km ක් උඩින් position කර ඇති භූ ස්තාවර චන්ද්‍රිකාවක් වන මෙම චන්ද්‍රිකාව තනි රූප රාමුවකට (Single shot)පෘතුවිය ග්‍රහණය කරගැනීමට සමත්වුනා.( NASA ආයතනය මෙවැනි Single shot ඡායාරූපයක් ගැනීමට තාක්ෂණිකව මෙතෙක් සමත්වී නෑ...) ..visible කලාපයේ හා infrared කලාපයේ කිරණ විශ්ලේෂණය කිරීමෙන් මෙම අවසාන ඡායාරූපය නිපදවා තිබෙනවා...කොල පැහැති වනාන්තර ප්‍රදේශ මෙහි තැඹිලි පැහැයෙන් දක්වා තිබෙනවා...

දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නෙ NASA ආයතනයට අයත් Deep Space Cimate Observatory Satellite එක මගින් ගත් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් ...NASA හි නිෂ්පාදිත mega pixel 4 ක Earth Polychromatic Imaging Camera (EPIC)එකක් මගින් පෘතුවිය ප්‍රදේශ තුනක් වෙන වෙනම ඡායාරූපගත කොට එම images තුන එකතු කිරීමෙන් තමයි යම්තාක් දුරකට උසස් විභේදනයක් සහිත ඡායාරූපයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ... Ultraviolet හා near infrared කලාපයේ කිරණ තමයි ඡායාරූපයට යොදාගෙන තියෙන්නෙ...

රුසියානු ඡායාරූපයට වඩා NASA එකේ ඡායාරූපයේ නිල් පැහැ ස්වභාවයක් ඔයාලට පේනව ඇති...ඒ සූර්යාලෝකය වායුගෝලයේ වාත අණුසමග ගැටිල වර්තනය නිසා ඇතිවන ආවේණික නිල් ආලෝක (blue marble )ස්වභාවය...

NASA එකේ EPIC team එක ඔය ගැටළුව විසඳගන්න තවම පර්යේෂණ සිදුකරන බව ඔවුන් සඳහන් කරනවා.....නමුත් රුසියානුවන් එම ගැටළුව පහසුවෙන් විසඳගෙන ඇති බව ඔබට පෙනෙනවා....

අභ්‍යාවකාශ තාක්ෂණික සංග්‍රාමයේ ඇමරිකානු හා රුසියානු තරඟකාරීත්වය අවසන් ලෙස සිතුවද එම ක්ෂේත්රයේ රුසියානු තාක්ෂණික ප්‍රභලතාව තවමත් නියෝජනය වන බවට මෙම එක් ඡායාරූපයකින් පමණක් ඕනෑවටත් වඩා ලෝකයාට පැහැදිලි වෙනවා නොඅනුමානයි....

ප්‍රභාත් නානායක්කාර

[QUOTE="leeroxxroxx, post: 22376841, member: 419938"] [b]පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට[/b] [SIZE=3]රුසියානු අභ්‍යාවකාශ ඒජන්සියට ( Russian Space Agency ) අයත් Russian Research Center for Earth Operative Monitoring ආයතන විසින් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කලා...එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ගත් පෘතුවියේ හොඳම ඡායාරූපය වෙනවා... රුසියානු කාලගුණ චන්ද්‍රිකාවක් වන Electro - L නැමැති චන්ද්‍රිකාව මගින් ඡායාරූපගත කෙරෙනු මෙම ඡායාරූපය mega pixel 121 අති විශාල විභේදන බලයක් සහිතයි ( 1 වන රූපය) ඉන්දියානු සාගරයට 35000 km ක් උඩින් position කර ඇති භූ ස්තාවර චන්ද්‍රිකාවක් වන මෙම චන්ද්‍රිකාව තනි රූප රාමුවකට (Single shot)පෘතුවිය ග්‍රහණය කරගැනීමට සමත්වුනා.( NASA ආයතනය මෙවැනි Single shot ඡායාරූපයක් ගැනීමට තාක්ෂණිකව මෙතෙක් සමත්වී නෑ...) ..visible කලාපයේ හා infrared කලාපයේ කිරණ විශ්ලේෂණය කිරීමෙන් මෙම අවසාන ඡායාරූපය නිපදවා තිබෙනවා...කොල පැහැති වනාන්තර ප්‍රදේශ මෙහි තැඹිලි පැහැයෙන් දක්වා තිබෙනවා... [/SIZE] [SIZE=3] දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නෙ NASA ආයතනයට අයත් Deep Space Cimate Observatory Satellite එක මගින් ගත් පෘතුවියේ සම්පූර්ණ ඡායාරූපයක් ...NASA හි නිෂ්පාදිත mega pixel 4 ක Earth Polychromatic Imaging Camera (EPIC)එකක් මගින් පෘතුවිය ප්‍රදේශ තුනක් වෙන වෙනම ඡායාරූපගත කොට එම images තුන එකතු කිරීමෙන් තමයි යම්තාක් දුරකට උසස් විභේදනයක් සහිත ඡායාරූපයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ... Ultraviolet හා near infrared කලාපයේ කිරණ තමයි ඡායාරූපයට යොදාගෙන තියෙන්නෙ... රුසියානු ඡායාරූපයට වඩා NASA එකේ ඡායාරූපයේ නිල් පැහැ ස්වභාවයක් ඔයාලට පේනව ඇති...ඒ සූර්යාලෝකය වායුගෝලයේ වාත අණුසමග ගැටිල වර්තනය නිසා ඇතිවන ආවේණික නිල් ආලෝක (blue marble )ස්වභාවය... NASA එකේ EPIC team එක ඔය ගැටළුව විසඳගන්න තවම පර්යේෂණ සිදුකරන බව ඔවුන් සඳහන් කරනවා.....නමුත් රුසියානුවන් එම ගැටළුව පහසුවෙන් විසඳගෙන ඇති බව ඔබට පෙනෙනවා.... අභ්‍යාවකාශ තාක්ෂණික සංග්‍රාමයේ ඇමරිකානු හා රුසියානු තරඟකාරීත්වය අවසන් ලෙස සිතුවද එම ක්ෂේත්රයේ රුසියානු තාක්ෂණික ප්‍රභලතාව තවමත් නියෝජනය වන බවට මෙම එක් ඡායාරූපයකින් පමණක් ඕනෑවටත් වඩා ලෝකයාට පැහැදිලි වෙනවා නොඅනුමානයි....[/SIZE] [SIZE=3][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t31.0-8/22519768_502417013451895_418450657777904617_o.jpg?oh=b3eacd73c865594a6c4557eb75d15cc1&oe=5A675F39[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/22490014_502417100118553_3943854764879084811_n.jpg?oh=8365b3673f73ac7d25ec918a035884b6&oe=5A3A9A01[/IMG] [/SIZE][SIZE=3]ප්‍රභාත් නානායක්කාර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom