Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවියට අභියෝගයක් – නව වෙනි ග්‍රහයා ගැන හ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියට අභියෝගයක් – නව වෙනි ග්‍රහයා ගැන හ&#35

පෘථිවිය මෙන් දස ගුණයකින් විශාල නව ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තිබෙන බවට ප්‍රබල සාක්ෂි ඔවුන් සොයා ගෙන ඇති බව අමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පවසනවා.

“නම වෙනි ග්‍රහයා” නමින් දැනටමත් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ වස්තුව නෙප්චූන් ග්‍රහයා ගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පරිභ්‍රමණය වෙමින් තිබෙන බවයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනය පවසන්නේ.

“එක මොහොතක් තිබුණා හරියටම මේ පුටුවේ වාඩිවෙලා ඉන්න කොට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් අපේ අවධානයට යොමු වුණු.

ඒක මගේ ඇස් අදහාගන්න බැරිවුණු මොහොතක්. එත් මම ‘හුරේ’ කියල උඩ පැන්නේ නැහැ. හැබැයි ඒක ඇත්තටම දැක්කහම මම ගල් ගැහුණා” යනුවෙනුයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තාරකා විද්‍යාඥයෙක් වන මයික් බ්‍රවුන් (Mike Brown) තම කණ්ඩායම විසින් මේ නව සොයා ගැනීම සිදු කල මොහොත විස්තර කළේ.

ලොව පුරා ඇති බොහෝ දුරේක්ෂ අතරින් එකකට මෙය දැක ගැනීමේ අවස්ථාව උදා විය හැකි බව පැවසූ ඔහු ලෝකය පුරා සිටින්නන් මෙය සෙවීමට උත්සුක වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.

[QUOTE="johntuma, post: 20498447, member: 558975"] [b]පෘථිවියට අභියෝගයක් – නව වෙනි ග්‍රහයා ගැන හ#[/b] [CENTER][IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/01/1111.jpg[/IMG] [LEFT][SIZE=5]පෘථිවිය මෙන් දස ගුණයකින් විශාල නව ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තිබෙන බවට ප්‍රබල සාක්ෂි ඔවුන් සොයා ගෙන ඇති බව අමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පවසනවා.[/SIZE] [SIZE=5]“නම වෙනි ග්‍රහයා” නමින් දැනටමත් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ වස්තුව නෙප්චූන් ග්‍රහයා ගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පරිභ්‍රමණය වෙමින් තිබෙන බවයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනය පවසන්නේ.[/SIZE] [SIZE=5]“එක මොහොතක් තිබුණා හරියටම මේ පුටුවේ වාඩිවෙලා ඉන්න කොට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් අපේ අවධානයට යොමු වුණු.[/SIZE] [SIZE=5]ඒක මගේ ඇස් අදහාගන්න බැරිවුණු මොහොතක්. එත් මම ‘හුරේ’ කියල උඩ පැන්නේ නැහැ. හැබැයි ඒක ඇත්තටම දැක්කහම මම ගල් ගැහුණා” යනුවෙනුයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තාරකා විද්‍යාඥයෙක් වන මයික් බ්‍රවුන් (Mike Brown) තම කණ්ඩායම විසින් මේ නව සොයා ගැනීම සිදු කල මොහොත විස්තර කළේ.[/SIZE] [SIZE=5]ලොව පුරා ඇති බොහෝ දුරේක්ෂ අතරින් එකකට මෙය දැක ගැනීමේ අවස්ථාව උදා විය හැකි බව පැවසූ ඔහු ලෝකය පුරා සිටින්නන් මෙය සෙවීමට උත්සුක වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.[/SIZE] [SIZE=5]මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.:P:P[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom