Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවියට_වඩාත්_සමාන_තවත්_ග්‍රහ_ලෝක_දෙකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියට_වඩාත්_සමාන_තවත්_ග්‍රහ_ලෝක_දෙකක&#3530

පිළිගන්න මහ පොළොව-1 හා මහ පොළොව-2..!

පෘථිවියට වඩාත් සමාන තවත් ග්‍රහ ලෝක දෙකක් ඉතා දුරින් පිහිටි තරුවක් වටා යන බව තාරකා භෞතික විද්‍යාඥයන් විසින් අලූතින් ම සොයා ගෙන තියෙනවා.

අලූතින් සොයා ගෙන ඇති කෙප්ලර් 62 සෞර ග්‍රහ පද්ධතියේ ඇති මේ ග්‍රහ ලෝක පාෂණ හා අයිස් වලින් නිර්මිත යැයි සොයා ගෙන ඇති බැවින් ඒවායේ ජලය ඇතැයි ද විද්‍යාඥයන් විශ්වාස කරනවා.

කෙප්ලර් 62ඊ හා කෙප්ලර් 62එෆ් යන ග්‍රහ ලෝක දෙක සුර්යයාට බොහෝ සේ සමාන වූ තරුවක් වටා භ්‍රමණය වන, අලූතින් සොයා ගෙන ඇති ග්‍රහ ලෝක පහ අතරින් ජීවීන්ට හිතකර පරිසරයක් බිහි විය හැකි දුරකින් පිහිටි ඒවා බව දැන් තහවුරු කර ගෙන තියෙනවා.

ඈත පිහිටි තාරකාවක වටා යමින් සිටින, අලූතින් සොයා ගත් කේප්ලර් 62ඊ හා 62එෆ් යන ග්‍රහ ලෝක දෙක අපේ පෘථිවියට බොහෝ සේ සමාන විය හැකි යැයි තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේ රූප සටහන සිත්තරකුගේ නිර්මාණයක්.

භෞතික විද්‍යාඥ මහාචාර්ය ජස්ටින් ක්‍රෙප් කියන්නේ, ”අපට හැකිවෙලා තියෙනවා කියන්න, ඒවායේ අරයන් හා කක්ෂ කාලයන් දිහා බලලා, ඒවා, මෙතෙක් සොයා ගෙන ඇති අපේ පෘථිවියට වඩාත් සමාන ග්‍රහ වස්තු බව.” කියලයි.

ඒවා හඳුනා ගෙන තියෙන්නේ 2009 දී, සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටා ඇති ග්‍රහයන් හඳුනා ගැනීම පිණිස දියත් කළ කෙප්ලර් මෙහෙයුමෙන් ලද දත්තවලින්.

මෙසේ කෙප්ලර් එවූ තොරතුරු ඇසුරෙන් විශේෂයෙන් අවධානය යොමු විය යුතු 3000ක් පමණ වන ආකාශ වස්තූන්ගෙන් දුසිම් කීපයක් පමණ වන තෝරා ගත් ඒවා ගැන වැඩිදුරටත් සවිස්තරව අධ්‍යයනය කිරීමෙන් තමයි, ‘ග්‍රහයන් පස් දෙනාගේ පද්ධතිය’ වඩා වැදගත් ම එකක් ලෙස නම් කෙරුණේ.

ක්‍රෙප් මහාචාර්යවරයා මීට වසරකට උඩ දී කෙප්ලර් 62 අසල දීප්තිමත් නො වූ පුංචි තිතක් හඳුනා ගත්තා. ඔහු ඒ තිත පසුගිය මාස කීපය තුළ අධ්‍යයනය කිරීමෙන් ඒ ග්‍රහයකු බව තහවුරු කර ගන්නට සමත් වුණා.

මේ සොයා ගැනීම කර ඇත්තේ ඇමරිකාවේ ඉන්ඩියානාහී නෝත්‍ර ඬේම් (University of Notre Dame) විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජස්ටින් ක්‍රෙප් ප්රමුඛ තාරකාහෞතික විද්‍යාඥයන් පිරිසක් විසින්.

ඔවුන්ගේ මෙම සොයා ගැනීම් ‘සයන්ස්’ (Science) නම් විද්‍යා සඟරාවේ පළ වී තියෙනවා.

තාරකාභෞතික විද්‍යා පර්යේෂකයන් මේ ග්‍රහලෝක හඳුනා ගන්නේ යම් ග්‍රහයකු තරුවක් හරහා යන විට පෙනෙන ඒ තරුවේ දීප්තියේ අඩු වැඩි වෙන වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන්.

මහාචාර්ය ක්‍රෙප් මිහිමත ස්ථාපිත කර ඇති විශාල දුරේක්ෂ භාවිත කරමින් මේ සත්කාරක තරුවේ පිළිබිඹු ලබා ගත්තා. ඒවා මගින් එම පද්ධතිය විශ්ලේෂණය කළා. ඒවා යුගල තාරකා වැනි තාරකා විද්‍යාත්මක සංසිද්ධීන්ගෙන් වෙන් කොට හඳුනා ගත්තා. යුගල තාරකාවල දී දීප්තියේ අඩුවැඩි වීම් සිදු වන්නේ නැහැ.

”අපට ඇත්තෙන් ම මෙහිදී උපකාරයක් වුණා, මේ තරුවට ග්‍රහයන් පස් දෙනකු සිටීම” ඔහු පවසනවා.

”අපට එක් ග්‍රහයකුගේ චලනයන් වෙනත් ග්‍රහයකුගේ චලනයන් හා සසඳන්න පුළුවන්. තරුව වටා ග්‍රහයන් කීප දෙනකු සිටීම අපේ නිරීක්ෂණවල ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්න උපකාරයක් වුණා. එය අපට හිතන්නවත් බැරි තරම් පහසුවක් වුණා.” ඔහු වැඩිදුරටත් කියනවා.

ඒ ග්‍රහයා පෘථිවිය මෙන් 1.4 ගුණයකි. එය අයත් වන තරුවෙන් හිරු කිරණ හෝ විකිරණ හෝ තාපය ගලා යාම ඒ ග්‍රහයා වෙත ගලා යාම සිදු වන්නේ පෘථිවියට ලැබෙන ප්‍රමාණයෙන් අඩක් පමණයි. එපමණක් නොව ඒ ග්‍රහයාට එම තරුව වටා වරක් භ්‍රමණය වීමට ගත වන්නේ පෘථිවි දින මෙන් දින 267.3කි.

කෙප්ලර් දුරේක්ෂය මගින් මෙතෙක් සොයා ගෙන ඇති ජීවයට හිතකර පරිසරයක් (‘වාසයට සුදුසු කලාපයක්’) ඇතැයි සැලකෙන ග්‍රහ ලෝකවල සාපේක්ෂව විශාලත්වය දැක්වෙන අයුරු. (මෙහි අන්තිමට ඇති පෘථිවිය හැර අනෙක් රූප සිත්තරකු විසින් අඳින ලද ඒවායි.) වමේ සිට දකුණට - කේප්ලර් 22බී, කෙප්ලර් 69සී, කෙප්ලර් 62ඊ, කෙප්ලර් 62 එෆ් හා පෘථිවිය.

කෙප්ලර් 62 පද්ධතිය හා සෞර ග්‍රහ මණ්ඩලය - මෙම සටහනෙහි සසඳා ඇත්තේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඇතුළත ග්‍රහයන් හා පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1200ක් ඈතින් ලයිරා තරුපන්තිය දෙසින් පෙනෙන කෙප්ලර් 62 පංච ග්‍රහ පද්ධතියේ ‘වාසයට සුදුසු කලාපය’ තුළ පිහිටි ග්‍රහයන්ය.

ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ සම මහාචාර්ය එරික් ඇගෝල් කෙප්ලර් 62එෆ් හඳුන්වා දෙන්නේ පාෂාණවලින් සැදුණු කුඩා ග්‍රහයකු ලෙසයි. එම ග්‍රහයා ලයිරා තරු පන්තියට අයත් තරුවක් වටා කක්ෂයක යමින් තිබෙනවා.

එය කෙප්ලර් විසින් දැනට සොයා ගෙන ඇති සුපිරි පෘථිවි දෙකෙන් එකකි. එය පිහිටා ඇත්තේ කෙප්ලර් 62 පද්ධතියේ ‘වාසයට සුදුසු කලාපය’ තුළයි. මෙය සලකනු ලබන්නේ තරුවේ සිට ග්‍රහයකු මතුපිට දියර ජලය පැවතිය හැකි නිසි දුරකින් පිහිටීම ලෙසයි. එවිට ජීවය පැවතීමේ ඉඩකඩ ද වැඩියි.

සුපිරි පෘථිවි (Super-Earth) ලෙස සලකනු ලබන්නේ අපේ පෘථිවියට වඩා වැඩි ස්කන්ධයක් ඇති, ඒ වගේ ම නෙප්චූන්ට වඩා ප්‍රමාණයෙන් අඩු ග්‍රහයන් වේ.

කෙප්ලර් 62 අනෙක් සුපිරි පෘථිවිය වන්නේ 62ඊ නම් ග්‍රහයායි. එය පෘථිවිය මෙන් 1.61ක් ගුණයකි. එය එහි තරුව වටා වරක් යාමට පෘථිවි දින 122.4ක් ගත කරනවා. පෘථිවියට වඩා සියයට 20ක් හිරු කිරණ ඒ ග්‍රහයාට ලැබෙනවා.

මේ මෑතදී සොයා ගනු ලැබූ කෙප්ලර් 69 නම් අලූත් ම ග්‍රහ පද්ධතිය. මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2,700ක් ඈතින් පිහිටි එකක්. සිග්නස් තරු පන්තිය දෙසින් පෙනෙන මේ ග්‍රහ පද්ධතියට ග්‍රහයන් දෙදෙනකු ඇති අතර එහි ඇති තරුව අපේ සූර්යයාට බොහෝ සෙයින් සමානයි. එය අයත් වන් අපේ සූර්යයා අයත් ජී වර්ගයටමයි.

”මේ වන තෙක් අපට හමු වූයේ, මේ තරම් කුඩා ප්‍රමාණයේ ග්‍රහයන්, ඒවා අයත් තරුවලට ඉතා සමීපව පිහිටි ඒවායි. ඒවායේ ඇති දැඩි උෂ්ණත්වය නිසා ජීවය පැවතීමට සුදුසු තත්වයක් ඒවායේ තිබුණේ නැහැ.”

”මේ තමයි කෙප්ලර් දුරේක්ෂ යානය විසින් මුලින්ම සොයා ගත් ජීවය පැවතිය හැකි කලාපයක පිහිටි කුඩා ම ග්‍රහයා.” ඇගොල් කියනවා.

”කෙප්ලර් 62එෆ් තමයි ප්‍රමාණයෙන් කුඩාම ග්‍රහයා එය අයත් තරුවෙහි ජීවයට වඩාත් හිතකර කලාපයේ පිහිටා ඇති වාසයට සුදුසු පරිසරයක් ඇතැයි සිතිය හැකි.” ඇගොල් කියනවා.

අපේ‍්‍රල් 18 වැනිදා විද්‍යා ජර්නලයේ සයන්ස් එක්ස්ප්‍රස් අන්තර් ජාල මුද්‍රණයේ මේ පිළිබඳ අධ්‍යයන වාර්තාව ඇගොල්ගේ නමින් පළ වුණා.

කෙප්ලර් 62ඊ හා 62එෆ් යන ග්‍රහයන්ගේ ප්‍රමාණයන් දැනට දන්නා නමුත් ඒවායේ ස්කන්ධයන් හා ඝනත්වයන් තවම නිර්ණය කර නැතැයි ඇගොල් කියනවා. ඒත් ඒ ප්‍රමාණයේ මෙතෙක් හමු වූ සෑම ග්‍රහයකුම පෘථිවිය මෙන් පාෂාණවලින් යුතු ඒවායි.

කෙප්ලර් 62ඊ ග්‍රහයාගේ සිතුවමක්. මේ සුපිරි පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයා පිහිටා ඇත්තේ අපේ හිරුට වඩා ප්‍රමාණයෙන් කුඩා මෙන් ම සිසිල් තරුවක ජීවය පැවතිය හැකි කලාපය තුළයි. මෙය සොයා ගෙන ඇත්තේ ලයිරා තරු පන්තියේ තරුවකිනුයි. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,200ක් ඈතිනි. කෙප්ලර් 62ඊ එහි සත්කාර තරුව වටා සෑම දින 122කකට වරක් යනවා. ප්‍රමාණයෙන් දළ වශයෙන් අපේ මහ පොළොව මෙන් සියයට 60 ගුණයක් විශාලයි. විද්‍යාඥයන් හරියටම දන්නේ නෑ මේ කෙප්ලර් 62ඊ ග්‍රහ ලෝකය ජලය සහිත එකක් ද නැතිනම් තද මතුපිටක් ඇති එකක් ද කියා. නමුත් මේ සොයා ගැනීම අපට කියන්නේ නුදුරු කාලයකම අපට හරියටම සමාන ග්‍රහයකු සොයා ගත හැකි ඉවයි.

කෙප්ලර් 62එෆ් ග්‍රහයාගේ සිතුවමක්. මේ සුපිරි පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයාත් පිහිටා ඇත්තේ හිරුට වඩා ප්‍රමාණයෙන් කුඩා මෙන් ම සිසිල් තරුවක ජීවය පැවතිය හැකි කලාපය තුළයි. මෙය සොයා ගෙන ඇත්තේ ලයිරා තරු පන්තියේ තරුවකිනුයි. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,200ක් ඈතිනි. කෙප්ලර් 62එෆ් එහි සත්කාර තරුව වටා සෑම දින 267 කට වරක් යනවා. ප්‍රමාණයෙන් දළ වශයෙන් අපේ මහ පොළොව මෙන් සියයට 40 ගුණයක් විශාලයි. එහි ස්කන්ධය හා සංයුතිය තවමත් දන්නේ නැහැ. කලින් සොයා ගත් බාහිර ග්‍රහයන් අනුව යමින් එය පාෂාණවලින් සෑදී ඇතැයි සිතිය හැකියි.

කෙප්ලර් 69සී ග්‍රහයාගේ සිතුවමක්. මේ සුපිරි පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයාත් පිහිටා ඇත්තේ හිරුට සමාන තරුවක ජීවය පැවතිය හැකි කලාපය තුළයි. මෙය සොයා ගෙන ඇත්තේ සිග්නස් තරු පන්තියේ තරුවකිනුයි. එය පිහිටා පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2,700ක් ඈතිනි. කෙප්ලර් 69සී එහි සත්කාර තරුව වටා සෑම පෘථිවි දින 242 කට වරක් යනවා. ප්‍රමාණයෙන් දළ වශයෙන් අපේ මහ පොළොව මෙන් සියයට 70 ගුණයක් විශාලයි. ජිවය පැවති හැකි කලාපයක පිහිටා ඇති, මෙතෙක් හමුවූ කුඩා ම ග්‍රහයකු වන මෙහි සංයුතිය ගැන තවමත් දන්නේ නැහැ. එහෙත් එය අපේ අසල්වැසි සිකුරු ග්‍රහයාට වඩා සමාන යැයිි සිතිය හැකියි.

”එහි ප්‍රමාණය ගැන සලකන විට අපට ග්‍රහයකුගේ පෘෂ්ඨය පාෂාණ සහිත නම් බොහෝ විට වායුගෝලයක් තිබිය යුතුයි. ඒත් ඒ වායුගෝලය නෙප්චූන්ගේ මෙන් දැඩි ඝනත්වයෙන් යුතු එකක් විය නොහැකියි.” ඇගොල් කියනවා.

නාසා ආයතනයෙන් කෙප්ලර් දුරේක්ෂය උඩුගුවනට යැව්වේ 2009 දී සෞරග්‍රහ මණ්ඩලයේ පිටත ඇති පෘථිවියට සමාන ග්‍රහයන් ඇද්දැයි සොයන්නයි. එය දැන් ඒ රාජකාරිය හොඳින්ම ඉටු කර ගෙන යනවා.

උඩුගුවනට යැවූ කෙප්ලර් එවන දත්ත විශ්ලේෂණය කරන එමෙස් පර්යේෂණායතනය ඇතුළු ආයතන ගණනාවක් දැනටමත් පෘථිවයට සමාන තවත් ග්‍රහලෝක රාශියක් හඳුනා ගෙන ඇතත් ඒවා බොහොමයක් ජීවය පැවතිය හැකි කලාපවල පිහිටි ඒවා නොවෙයි. ඒත් ළඟ දීම පෘථිවියට හරියට ම හැම අතින්ම සමාන එම ප්‍රමාණයේ ම ග්‍රහයකු ගැන අසන්නට ලැබෙන දිනය එතරම් ඈත නොවෙයි.

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය ග්‍රහයන් සොයන හැටි

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයට එම නම දී ඇත්තේ 17 වන සියවසේ විසූ ජර්මන් ජාතික තාරකා විද්‍යාඥයකු වූ ජොහැන්නස් කෙප්ලර් සිහිවීම පිණිසයි. ඒ අභ්‍යවකාශ දුරේක්ෂය උඩු ගුවනට යවනු ලැබුවේ 2009 මාර්තු 7 වැනිදායි. අප වෙසෙන මේ සක්වළ හෙවත් ක්ෂීර පථයේ කොටසක් පරීක්ෂා කර මහ පොළොවට (පෘථිවියට) සමාන ජීවය පැවතීමට ඉඩ ඇති ග්‍රහයන් ඇද්දැයි සෙවීම එයට පැවරුණු රාජකාරියයි.

නාසා ආයතනයෙන් යවන ලද කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් තරු 150,000ක පමණ සංඛ්‍යාවක දීප්තිය එකවර හා අඛණ්ඩව මැන බලා සෑම මිනිත්තු 30කට වරක් එවන දත්ත පර්යේෂණ කණ්ඩායම විමර්ශනයට ලක් කරනවා.

ග්‍රහයකු යැයි අනුමාන කළ ආකාශ වස්තුවක් ඊට අදාළ තරුව හරහා යන විට තරුවේ ඊට මුවා වෙන කොටසේ දීප්තිය අඩු වෙනවා. ඒ ස්ථානයෙන් නිකුත් වෙන ආලෝකයේ කිසියම් ප්‍රතිශතයක් අවහිර වෙනවා. එයින් තමයි තරුවට සාපේක්ෂව එම ග්‍රහ වස්තුවේ ප්‍රමාණය මැන ගන්නේ. මෙසේ මැන ගැනීමේ දී තරුවේ ප්‍රමාණයත් දැන ගැනීම අවශ්‍ය වෙනවා.

තරුවක ලක්ෂණ ගැන ඉගෙන ගැනීමේ දී විද්‍යාඥයන් එහි මතුපිට සිදුවන චලනයන් විසින් නිකුත් කෙරෙන ශබ්ද තරංග පරීක්ෂා කර බලනවා. පොළොවේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කිරීමට භූ විද්‍යාඥයන් භූ කම්පන යොදා ගන්නවා වාගෙයි මෙය සිදු කරන්නේ.

මේ පිළිබඳ විද්‍යාව හැඳින්වෙන්නේ තාරකාභූකම්පන විද්‍යාව (asteroseismology) කියලයි.

ශබ්ද තරංග තරුව තුළට ගොස් එහි වැදී එහි තොරතුරු මතුපිටට රැගෙන එනවා. තරංග නිසා ඇති කරන දෝලනයන් කෙප්ලර් දුරේක්ෂ යානය නිරීක්ෂණ කළේ එම තරුවේ දීප්තියෙහි වේගයෙන් සිදු වන ආලෝක චලනයන් ලෙසයි.

මොනවද මෙතෙක් සොයා ගෙන තියෙන්නේ ?

නාසා ආයතනය විසින් අභ්‍යවකාශයට යවා ඇති කෙප්ලර් දුරේක්ෂය ඇතුළත් අභ්‍යවකාශ ගවේෂණ යානය මේ වන විට පෘථිවියට වඩා විශාල, එහෙත් පෘථිවියට සමාන, ජීවය පැවතිය හැකි කලාපයක භ්‍රමණය වෙමින් පවතින නව ග්‍රහලෝක තුනක් ඇතුළත් ග්‍රහලෝක පද්ධති දෙකක් සොයා ගෙන තියෙනවා. ජීවය පැවතිය හැකි කලාපයක් යනුවෙන් අදහස් කෙරනේනේ, ඒවා කේන්ද්‍ර කර ගත් තරුවේ සිට, ග්‍රහ ලෝකය මතුපිට උෂ්ණත්වය දියර ජලය තිබිය හැකි මට්ටමක දුරින් පිහිටා තිබීමයි.

කෙප්ලර් 62 යනුවෙන් නම් කර ඇති පද්ධතියට එවැනි ග්‍රහ ලෝක පහක් තියෙනවා. ඒවා නම් කර ඇත්තේ 62බී, 62සී, 62ඞී, 62ඊ හා 62එෆ් කියායි.

කෙප්ලර් 69 යනුවෙන් නම් කර ඇති පද්ධතියට ග්‍රහලෝක දෙකක් තියෙනවා. ඒවා 69බී හා 69සී කියායි. මේ ග්‍රහලෝක අතරින් කෙප්ලර් 62ඊ, 62එෆ් හා 69සී යන ග්‍රහලෝක පෘථිවියට බෙහෙවින් සමානයි.

මේ ග්‍රහලෝක අතරින් කෙප්ලර් 62ඊ හා කෙප්ලර් 69එෆ් යන ග්‍රහයන් දෙදෙනා තැනී ඇත්තේ පාෂාණ හා අයිස්වලින් නිසා ඒවා බොහෝ පෘථිවියට සමාන විය හැකි යැයි දැන් නිරීක්ෂණය කර තියෙනවා.

ගත්තේ "මල් කැකුළු" එකෙන්.

මේ ඒ ගැන වීඩියෝ දෙකක්.

[YOUTUBE]xyuwccubSPQ[/YOUTUBE]

[YOUTUBE]g5rW70-HnhA[/YOUTUBE]

[QUOTE="HondaMPLG, post: 14859007, member: 391001"] [b]පෘථිවියට_වඩාත්_සමාන_තවත්_ග්‍රහ_ලෝක_දෙකක්[/b] [B] [I][SIZE=5][SIZE=6][COLOR=Magenta]පිළිගන්න මහ පොළොව-1 හා මහ[SIZE=6] [/SIZE]පොළොව-2..![/COLOR][/SIZE] [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] පෘථිවියට වඩාත් සමාන තවත් ග්‍රහ ලෝක දෙකක් ඉතා දුරින් පිහිටි තරුවක් වටා යන බව තාරකා භෞතික විද්‍යාඥයන් විසින් අලූතින් ම සොයා ගෙන තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] අලූතින් සොයා ගෙන ඇති කෙප්ලර් 62 සෞර ග්‍රහ පද්ධතියේ ඇති මේ ග්‍රහ ලෝක පාෂණ හා අයිස් වලින් නිර්මිත යැයි සොයා ගෙන ඇති බැවින් ඒවායේ ජලය ඇතැයි ද විද්‍යාඥයන් විශ්වාස කරනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] කෙප්ලර් 62ඊ හා කෙප්ලර් 62එෆ් යන ග්‍රහ ලෝක දෙක සුර්යයාට බොහෝ සේ සමාන වූ තරුවක් වටා භ්‍රමණය වන, අලූතින් සොයා ගෙන ඇති ග්‍රහ ලෝක පහ අතරින් ජීවීන්ට හිතකර පරිසරයක් බිහි විය හැකි දුරකින් පිහිටි ඒවා බව දැන් තහවුරු කර ගෙන තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://1.bp.blogspot.com/-W1ztFZKygXU/UXO1lw4okhI/AAAAAAAAIqE/nkSSJxckJw4/s1600/4.JPG[/IMG] [IMG]http://resources3.news.com.au/images/2011/12/06/1226214/752999-kepler-22b.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] ඈත පිහිටි තාරකාවක වටා යමින් සිටින, අලූතින් සොයා ගත් කේප්ලර් 62ඊ හා 62එෆ් යන ග්‍රහ ලෝක දෙක අපේ පෘථිවියට බොහෝ සේ සමාන විය හැකි යැයි තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේ රූප සටහන සිත්තරකුගේ නිර්මාණයක්.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] භෞතික විද්‍යාඥ මහාචාර්ය ජස්ටින් ක්‍රෙප් කියන්නේ, ”අපට හැකිවෙලා තියෙනවා කියන්න, ඒවායේ අරයන් හා කක්ෂ කාලයන් දිහා බලලා, ඒවා, මෙතෙක් සොයා ගෙන ඇති අපේ පෘථිවියට වඩාත් සමාන ග්‍රහ වස්තු බව.” කියලයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඒවා හඳුනා ගෙන තියෙන්නේ 2009 දී, සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටා ඇති ග්‍රහයන් හඳුනා ගැනීම පිණිස දියත් කළ කෙප්ලර් මෙහෙයුමෙන් ලද දත්තවලින්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මෙසේ කෙප්ලර් එවූ තොරතුරු ඇසුරෙන් විශේෂයෙන් අවධානය යොමු විය යුතු 3000ක් පමණ වන ආකාශ වස්තූන්ගෙන් දුසිම් කීපයක් පමණ වන තෝරා ගත් ඒවා ගැන වැඩිදුරටත් සවිස්තරව අධ්‍යයනය කිරීමෙන් තමයි, ‘ග්‍රහයන් පස් දෙනාගේ පද්ධතිය’ වඩා වැදගත් ම එකක් ලෙස නම් කෙරුණේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ක්‍රෙප් මහාචාර්යවරයා මීට වසරකට උඩ දී කෙප්ලර් 62 අසල දීප්තිමත් නො වූ පුංචි තිතක් හඳුනා ගත්තා. ඔහු ඒ තිත පසුගිය මාස කීපය තුළ අධ්‍යයනය කිරීමෙන් ඒ ග්‍රහයකු බව තහවුරු කර ගන්නට සමත් වුණා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ සොයා ගැනීම කර ඇත්තේ ඇමරිකාවේ ඉන්ඩියානාහී නෝත්‍ර ඬේම් (University of Notre Dame) විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජස්ටින් ක්‍රෙප් ප්රමුඛ තාරකාහෞතික විද්‍යාඥයන් පිරිසක් විසින්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඔවුන්ගේ මෙම සොයා ගැනීම් ‘සයන්ස්’ (Science) නම් විද්‍යා සඟරාවේ පළ වී තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] තාරකාභෞතික විද්‍යා පර්යේෂකයන් මේ ග්‍රහලෝක හඳුනා ගන්නේ යම් ග්‍රහයකු තරුවක් හරහා යන විට පෙනෙන ඒ තරුවේ දීප්තියේ අඩු වැඩි වෙන වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මහාචාර්ය ක්‍රෙප් මිහිමත ස්ථාපිත කර ඇති විශාල දුරේක්ෂ භාවිත කරමින් මේ සත්කාරක තරුවේ පිළිබිඹු ලබා ගත්තා. ඒවා මගින් එම පද්ධතිය විශ්ලේෂණය කළා. ඒවා යුගල තාරකා වැනි තාරකා විද්‍යාත්මක සංසිද්ධීන්ගෙන් වෙන් කොට හඳුනා ගත්තා. යුගල තාරකාවල දී දීප්තියේ අඩුවැඩි වීම් සිදු වන්නේ නැහැ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ”අපට ඇත්තෙන් ම මෙහිදී උපකාරයක් වුණා, මේ තරුවට ග්‍රහයන් පස් දෙනකු සිටීම” ඔහු පවසනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ”අපට එක් ග්‍රහයකුගේ චලනයන් වෙනත් ග්‍රහයකුගේ චලනයන් හා සසඳන්න පුළුවන්. තරුව වටා ග්‍රහයන් කීප දෙනකු සිටීම අපේ නිරීක්ෂණවල ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්න උපකාරයක් වුණා. එය අපට හිතන්නවත් බැරි තරම් පහසුවක් වුණා.” ඔහු වැඩිදුරටත් කියනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඒ ග්‍රහයා පෘථිවිය මෙන් 1.4 ගුණයකි. එය අයත් වන තරුවෙන් හිරු කිරණ හෝ විකිරණ හෝ තාපය ගලා යාම ඒ ග්‍රහයා වෙත ගලා යාම සිදු වන්නේ පෘථිවියට ලැබෙන ප්‍රමාණයෙන් අඩක් පමණයි. එපමණක් නොව ඒ ග්‍රහයාට එම තරුව වටා වරක් භ්‍රමණය වීමට ගත වන්නේ පෘථිවි දින මෙන් දින 267.3කි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://3.bp.blogspot.com/-ndtJC6YOopQ/UXO1sG5UpLI/AAAAAAAAIqM/dztmvB7Pvss/s1600/5.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කෙප්ලර් දුරේක්ෂය මගින් මෙතෙක් සොයා ගෙන ඇති ජීවයට හිතකර පරිසරයක් (‘වාසයට සුදුසු කලාපයක්’) ඇතැයි සැලකෙන ග්‍රහ ලෝකවල සාපේක්ෂව විශාලත්වය දැක්වෙන අයුරු. (මෙහි අන්තිමට ඇති පෘථිවිය හැර අනෙක් රූප සිත්තරකු විසින් අඳින ලද ඒවායි.) වමේ සිට දකුණට - කේප්ලර් 22බී, කෙප්ලර් 69සී, කෙප්ලර් 62ඊ, කෙප්ලර් 62 එෆ් හා පෘථිවිය.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://1.bp.blogspot.com/-y3n8Ar84EbE/UXO1xBv4X9I/AAAAAAAAIqU/F2YoL5h04Po/s1600/6.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කෙප්ලර් 62 පද්ධතිය හා සෞර ග්‍රහ මණ්ඩලය - මෙම සටහනෙහි සසඳා ඇත්තේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඇතුළත ග්‍රහයන් හා පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1200ක් ඈතින් ලයිරා තරුපන්තිය දෙසින් පෙනෙන කෙප්ලර් 62 පංච ග්‍රහ පද්ධතියේ ‘වාසයට සුදුසු කලාපය’ තුළ පිහිටි ග්‍රහයන්ය. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ සම මහාචාර්ය එරික් ඇගෝල් කෙප්ලර් 62එෆ් හඳුන්වා දෙන්නේ පාෂාණවලින් සැදුණු කුඩා ග්‍රහයකු ලෙසයි. එම ග්‍රහයා ලයිරා තරු පන්තියට අයත් තරුවක් වටා කක්ෂයක යමින් තිබෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] එය කෙප්ලර් විසින් දැනට සොයා ගෙන ඇති සුපිරි පෘථිවි දෙකෙන් එකකි. එය පිහිටා ඇත්තේ කෙප්ලර් 62 පද්ධතියේ ‘වාසයට සුදුසු කලාපය’ තුළයි. මෙය සලකනු ලබන්නේ තරුවේ සිට ග්‍රහයකු මතුපිට දියර ජලය පැවතිය හැකි නිසි දුරකින් පිහිටීම ලෙසයි. එවිට ජීවය පැවතීමේ ඉඩකඩ ද වැඩියි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] සුපිරි පෘථිවි (Super-Earth) ලෙස සලකනු ලබන්නේ අපේ පෘථිවියට වඩා වැඩි ස්කන්ධයක් ඇති, ඒ වගේ ම නෙප්චූන්ට වඩා ප්‍රමාණයෙන් අඩු ග්‍රහයන් වේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] කෙප්ලර් 62 අනෙක් සුපිරි පෘථිවිය වන්නේ 62ඊ නම් ග්‍රහයායි. එය පෘථිවිය මෙන් 1.61ක් ගුණයකි. එය එහි තරුව වටා වරක් යාමට පෘථිවි දින 122.4ක් ගත කරනවා. පෘථිවියට වඩා සියයට 20ක් හිරු කිරණ ඒ ග්‍රහයාට ලැබෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://resources1.news.com.au/images/2011/12/06/1226214/754137-kepler-22b.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මේ මෑතදී සොයා ගනු ලැබූ කෙප්ලර් 69 නම් අලූත් ම ග්‍රහ පද්ධතිය. මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2,700ක් ඈතින් පිහිටි එකක්. සිග්නස් තරු පන්තිය දෙසින් පෙනෙන මේ ග්‍රහ පද්ධතියට ග්‍රහයන් දෙදෙනකු ඇති අතර එහි ඇති තරුව අපේ සූර්යයාට බොහෝ සෙයින් සමානයි. එය අයත් වන් අපේ සූර්යයා අයත් ජී වර්ගයටමයි.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ”මේ වන තෙක් අපට හමු වූයේ, මේ තරම් කුඩා ප්‍රමාණයේ ග්‍රහයන්, ඒවා අයත් තරුවලට ඉතා සමීපව පිහිටි ඒවායි. ඒවායේ ඇති දැඩි උෂ්ණත්වය නිසා ජීවය පැවතීමට සුදුසු තත්වයක් ඒවායේ තිබුණේ නැහැ.” [/SIZE][/B][/I] [I][B][SIZE=5] ”මේ තමයි කෙප්ලර් දුරේක්ෂ යානය විසින් මුලින්ම සොයා ගත් ජීවය පැවතිය හැකි කලාපයක පිහිටි කුඩා ම ග්‍රහයා.” ඇගොල් කියනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ”කෙප්ලර් 62එෆ් තමයි ප්‍රමාණයෙන් කුඩාම ග්‍රහයා එය අයත් තරුවෙහි ජීවයට වඩාත් හිතකර කලාපයේ පිහිටා ඇති වාසයට සුදුසු පරිසරයක් ඇතැයි සිතිය හැකි.” ඇගොල් කියනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] අපේ‍්‍රල් 18 වැනිදා විද්‍යා ජර්නලයේ සයන්ස් එක්ස්ප්‍රස් අන්තර් ජාල මුද්‍රණයේ මේ පිළිබඳ අධ්‍යයන වාර්තාව ඇගොල්ගේ නමින් පළ වුණා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] කෙප්ලර් 62ඊ හා 62එෆ් යන ග්‍රහයන්ගේ ප්‍රමාණයන් දැනට දන්නා නමුත් ඒවායේ ස්කන්ධයන් හා ඝනත්වයන් තවම නිර්ණය කර නැතැයි ඇගොල් කියනවා. ඒත් ඒ ප්‍රමාණයේ මෙතෙක් හමු වූ සෑම ග්‍රහයකුම පෘථිවිය මෙන් පාෂාණවලින් යුතු ඒවායි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-GI7bkd5XdyE/UXO1-9gTL7I/AAAAAAAAIqk/XwEhQZpyDBk/s1600/9.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කෙප්ලර් 62ඊ ග්‍රහයාගේ සිතුවමක්. මේ සුපිරි පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයා පිහිටා ඇත්තේ අපේ හිරුට වඩා ප්‍රමාණයෙන් කුඩා මෙන් ම සිසිල් තරුවක ජීවය පැවතිය හැකි කලාපය තුළයි. මෙය සොයා ගෙන ඇත්තේ ලයිරා තරු පන්තියේ තරුවකිනුයි. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,200ක් ඈතිනි. කෙප්ලර් 62ඊ එහි සත්කාර තරුව වටා සෑම දින 122කකට වරක් යනවා. ප්‍රමාණයෙන් දළ වශයෙන් අපේ මහ පොළොව මෙන් සියයට 60 ගුණයක් විශාලයි. විද්‍යාඥයන් හරියටම දන්නේ නෑ මේ කෙප්ලර් 62ඊ ග්‍රහ ලෝකය ජලය සහිත එකක් ද නැතිනම් තද මතුපිටක් ඇති එකක් ද කියා. නමුත් මේ සොයා ගැනීම අපට කියන්නේ නුදුරු කාලයකම අපට හරියටම සමාන ග්‍රහයකු සොයා ගත හැකි ඉවයි.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-HGLlZOuzaRw/UXO2CW-ImrI/AAAAAAAAIqs/aTw8mZXLt2k/s1600/10.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කෙප්ලර් 62එෆ් ග්‍රහයාගේ සිතුවමක්. මේ සුපිරි පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයාත් පිහිටා ඇත්තේ හිරුට වඩා ප්‍රමාණයෙන් කුඩා මෙන් ම සිසිල් තරුවක ජීවය පැවතිය හැකි කලාපය තුළයි. මෙය සොයා ගෙන ඇත්තේ ලයිරා තරු පන්තියේ තරුවකිනුයි. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,200ක් ඈතිනි. කෙප්ලර් 62එෆ් එහි සත්කාර තරුව වටා සෑම දින 267 කට වරක් යනවා. ප්‍රමාණයෙන් දළ වශයෙන් අපේ මහ පොළොව මෙන් සියයට 40 ගුණයක් විශාලයි. එහි ස්කන්ධය හා සංයුතිය තවමත් දන්නේ නැහැ. කලින් සොයා ගත් බාහිර ග්‍රහයන් අනුව යමින් එය පාෂාණවලින් සෑදී ඇතැයි සිතිය හැකියි.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-IgZceLVqRWE/UXO2GH4AJzI/AAAAAAAAIq0/ZpD74hR3wa4/s1600/11.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කෙප්ලර් 69සී ග්‍රහයාගේ සිතුවමක්. මේ සුපිරි පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයාත් පිහිටා ඇත්තේ හිරුට සමාන තරුවක ජීවය පැවතිය හැකි කලාපය තුළයි. මෙය සොයා ගෙන ඇත්තේ සිග්නස් තරු පන්තියේ තරුවකිනුයි. එය පිහිටා පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2,700ක් ඈතිනි. කෙප්ලර් 69සී එහි සත්කාර තරුව වටා සෑම පෘථිවි දින 242 කට වරක් යනවා. ප්‍රමාණයෙන් දළ වශයෙන් අපේ මහ පොළොව මෙන් සියයට 70 ගුණයක් විශාලයි. ජිවය පැවති හැකි කලාපයක පිහිටා ඇති, මෙතෙක් හමුවූ කුඩා ම ග්‍රහයකු වන මෙහි සංයුතිය ගැන තවමත් දන්නේ නැහැ. එහෙත් එය අපේ අසල්වැසි සිකුරු ග්‍රහයාට වඩා සමාන යැයිි සිතිය හැකියි.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ”එහි ප්‍රමාණය ගැන සලකන විට අපට ග්‍රහයකුගේ පෘෂ්ඨය පාෂාණ සහිත නම් බොහෝ විට වායුගෝලයක් තිබිය යුතුයි. ඒත් ඒ වායුගෝලය නෙප්චූන්ගේ මෙන් දැඩි ඝනත්වයෙන් යුතු එකක් විය නොහැකියි.” ඇගොල් කියනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] නාසා ආයතනයෙන් කෙප්ලර් දුරේක්ෂය උඩුගුවනට යැව්වේ 2009 දී සෞරග්‍රහ මණ්ඩලයේ පිටත ඇති පෘථිවියට සමාන ග්‍රහයන් ඇද්දැයි සොයන්නයි. එය දැන් ඒ රාජකාරිය හොඳින්ම ඉටු කර ගෙන යනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] උඩුගුවනට යැවූ කෙප්ලර් එවන දත්ත විශ්ලේෂණය කරන එමෙස් පර්යේෂණායතනය ඇතුළු ආයතන ගණනාවක් දැනටමත් පෘථිවයට සමාන තවත් ග්‍රහලෝක රාශියක් හඳුනා ගෙන ඇතත් ඒවා බොහොමයක් ජීවය පැවතිය හැකි කලාපවල පිහිටි ඒවා නොවෙයි. ඒත් ළඟ දීම පෘථිවියට හරියට ම හැම අතින්ම සමාන එම ප්‍රමාණයේ ම ග්‍රහයකු ගැන අසන්නට ලැබෙන දිනය එතරම් ඈත නොවෙයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5][/SIZE][/B][/I] [I][B][SIZE=5][U]කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය ග්‍රහයන් සොයන හැටි[/U] [/SIZE][/B][/I] [I][B][SIZE=5] කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයට එම නම දී ඇත්තේ 17 වන සියවසේ විසූ ජර්මන් ජාතික තාරකා විද්‍යාඥයකු වූ ජොහැන්නස් කෙප්ලර් සිහිවීම පිණිසයි. ඒ අභ්‍යවකාශ දුරේක්ෂය උඩු ගුවනට යවනු ලැබුවේ 2009 මාර්තු 7 වැනිදායි. අප වෙසෙන මේ සක්වළ හෙවත් ක්ෂීර පථයේ කොටසක් පරීක්ෂා කර මහ පොළොවට (පෘථිවියට) සමාන ජීවය පැවතීමට ඉඩ ඇති ග්‍රහයන් ඇද්දැයි සෙවීම එයට පැවරුණු රාජකාරියයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] නාසා ආයතනයෙන් යවන ලද කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් තරු 150,000ක පමණ සංඛ්‍යාවක දීප්තිය එකවර හා අඛණ්ඩව මැන බලා සෑම මිනිත්තු 30කට වරක් එවන දත්ත පර්යේෂණ කණ්ඩායම විමර්ශනයට ලක් කරනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ග්‍රහයකු යැයි අනුමාන කළ ආකාශ වස්තුවක් ඊට අදාළ තරුව හරහා යන විට තරුවේ ඊට මුවා වෙන කොටසේ දීප්තිය අඩු වෙනවා. ඒ ස්ථානයෙන් නිකුත් වෙන ආලෝකයේ කිසියම් ප්‍රතිශතයක් අවහිර වෙනවා. එයින් තමයි තරුවට සාපේක්ෂව එම ග්‍රහ වස්තුවේ ප්‍රමාණය මැන ගන්නේ. මෙසේ මැන ගැනීමේ දී තරුවේ ප්‍රමාණයත් දැන ගැනීම අවශ්‍ය වෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] තරුවක ලක්ෂණ ගැන ඉගෙන ගැනීමේ දී විද්‍යාඥයන් එහි මතුපිට සිදුවන චලනයන් විසින් නිකුත් කෙරෙන ශබ්ද තරංග පරීක්ෂා කර බලනවා. පොළොවේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කිරීමට භූ විද්‍යාඥයන් භූ කම්පන යොදා ගන්නවා වාගෙයි මෙය සිදු කරන්නේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ පිළිබඳ විද්‍යාව හැඳින්වෙන්නේ තාරකාභූකම්පන විද්‍යාව (asteroseismology) කියලයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ශබ්ද තරංග තරුව තුළට ගොස් එහි වැදී එහි තොරතුරු මතුපිටට රැගෙන එනවා. තරංග නිසා ඇති කරන දෝලනයන් කෙප්ලර් දුරේක්ෂ යානය නිරීක්ෂණ කළේ එම තරුවේ දීප්තියෙහි වේගයෙන් සිදු වන ආලෝක චලනයන් ලෙසයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5][U]මොනවද මෙතෙක් සොයා ගෙන තියෙන්නේ ?[/U] [/SIZE][/B][/I] [I][B][SIZE=5] නාසා ආයතනය විසින් අභ්‍යවකාශයට යවා ඇති කෙප්ලර් දුරේක්ෂය ඇතුළත් අභ්‍යවකාශ ගවේෂණ යානය මේ වන විට පෘථිවියට වඩා විශාල, එහෙත් පෘථිවියට සමාන, ජීවය පැවතිය හැකි කලාපයක භ්‍රමණය වෙමින් පවතින නව ග්‍රහලෝක තුනක් ඇතුළත් ග්‍රහලෝක පද්ධති දෙකක් සොයා ගෙන තියෙනවා. ජීවය පැවතිය හැකි කලාපයක් යනුවෙන් අදහස් කෙරනේනේ, ඒවා කේන්ද්‍ර කර ගත් තරුවේ සිට, ග්‍රහ ලෝකය මතුපිට උෂ්ණත්වය දියර ජලය තිබිය හැකි මට්ටමක දුරින් පිහිටා තිබීමයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] කෙප්ලර් 62 යනුවෙන් නම් කර ඇති පද්ධතියට එවැනි ග්‍රහ ලෝක පහක් තියෙනවා. ඒවා නම් කර ඇත්තේ 62බී, 62සී, 62ඞී, 62ඊ හා 62එෆ් කියායි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] කෙප්ලර් 69 යනුවෙන් නම් කර ඇති පද්ධතියට ග්‍රහලෝක දෙකක් තියෙනවා. ඒවා 69බී හා 69සී කියායි. මේ ග්‍රහලෝක අතරින් කෙප්ලර් 62ඊ, 62එෆ් හා 69සී යන ග්‍රහලෝක පෘථිවියට බෙහෙවින් සමානයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ ග්‍රහලෝක අතරින් කෙප්ලර් 62ඊ හා කෙප්ලර් 69එෆ් යන ග්‍රහයන් දෙදෙනා තැනී ඇත්තේ පාෂාණ හා අයිස්වලින් නිසා ඒවා බොහෝ පෘථිවියට සමාන විය හැකි යැයි දැන් නිරීක්ෂණය කර තියෙනවා.[/SIZE][/B][/I] [B][SIZE=5]ගත්තේ "[SIZE=6][URL="http://www.malkakulu.com/"]මල් කැකුළු[/URL][/SIZE]" එකෙන්[/SIZE][/B]. [I][B][SIZE=5]මේ ඒ ගැන වීඩියෝ දෙකක්.[/SIZE][/B][/I] [YOUTUBE]xyuwccubSPQ[/YOUTUBE] [YOUTUBE]g5rW70-HnhA[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom