Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?

පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?

අද මම විද්‍යාත්මක යටතේ කතාකරන්නෙ තාරකා විද්‍යාත්මක දෙයක් ගැනයි. විශ්වයේ

(මෙන්න විශ්වය)

තියන එකම සෞරග්‍රහ මණ්ඩලය අපේ ඉර අයිති සෞරග්‍රහ මණ්ඩලය විතරයි කියල කියුවොත් කට්ටිය මට හිනාවේවි, ඒත් සියවස් ගානක් තිස්සෙ මිනිස්සු හිතාගෙන හිටියෙ එහෙමයි. ඒ වුනාට තාරකා විද්‍යාවෙ දියුනුවත් එක්කම 1999 දී ඒ අදහස වැරදියි කියල ඔප්පු වුන.

ඒ අපි ඉන්න මන්දාකිනියට ආලෝක වර්ෂ 44(ආලෝක වර්ෂය=සැතපුම් 180,000x60x60x24x365.ගාන හදන්නනම් යන්න එපා)1999දී ඈත විශ්වයේ තියන ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහ මන්ඩලයක් හොයා ගැනීමත් එක්ක.

(මේ තියෙන්නෙ ඇඩ්‍රොමිඩා මන්දාකිනිය)

ගොඩක්කල් පරීක්ෂන පවත්වාගෙන ගිය විද්‍යාඥයන්ගේ මේ සොයාගැනීමත් එක්ක තාරකා විද්‍යාවෙ ලොකු උනන්දුවක් ඇතිවෙලා තියනව. මේ තාරකාව වටේ ග්‍රහලෝක 3ක් ගමන් කරනව කියල හොයාගෙන, ඒත් 1999දී හොයා ගත්ත ඒ දත්ත පරීක්ෂාකරල නිවැරදි තොරතුරු හොයාගත්තෙ පහුගියකාලෙ.

මේ ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන බ්රහස්පතී වගේ විසි ගුනයක් තරම් ලොකුලු. (බ්රහස්පතී පෘථිවිය වගේ 318 වාරයක් විශාලයි, අපි වගේ කොච්චර ලොකු ඇද්ද? ) , මුල් ග්‍රහලෝක 2 මෙච්චර ලොකු වුනාට 3වෙනි එක බ්‍රහස්පතීගෙන් තුනෙන් එකක් විතරලු වෙන්නෙ. 3වෙනි ග්‍රහලෝකෙ ඉෆ්සයිලෝන් තරුවට ගෙඩක්ම කිට්ටුවෙන් තියන හින්ද ර්කට තරුව වටේ යන්න වැය වෙන් දින 4,6 වගේ කාලයක්.

මේ සොයාගැනීම ගැන පර්යේෂන කරපු කන්ඩායමේ නාකයා කියල තියනව මේ අලුත් ග්‍රහ මණ්ඩලයත් එක්ක අපේ ග්‍රහ මණ්ඩලයේ යම් සම්බන්දයක් තියෙන්න පුලුවන් කියල. අපේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ඉරට කිට්ටුවෙන් තිබුනට, ඉෆ්සයිලෝන් තරුව වටේ තියන ග්‍රහලෝක මවු තාරකාවට බොහෝම කිට්ටුවෙන් පිහිටල තියනවලු. මුල් කාලෙ දරින් තිබිලල පස්සෙ කාලෙ දුරස් වුනා කියලයි හොයාගෙන තියෙන්නෙ.

මේ ග්‍රහලෝකවල ජීවින් ඉන්නනම් ජලය හා වායුගොලයක් තියෙන්න ඕනලු. අන්තිමට ඉතිං කියන්න තියෙන්නෙ අපේ සූර්යා අපේ මන්දාකිනියෙ තියන සියක් කෝටි 200ක් විතර වන තරු වලින් එකක් කින එකක් කියන එක තමයි.

(යට තියන පිනිතූරෙ තියෙන්නෙ අපි ඉන්න මන්දාකිනිය, ඒකෙ රතු රවුමෙ තියන නිල් තිතේ තමයි අපි ඉන්නෙ)

අනෙත් තරු වලත් තව ග්‍රහමන්ඩල තියන වද දන්නෙ නැ නේ? . තවත් දවසක විද්‍යාත්මක යටතේ හමුවෙමු.

amalprasanna.blogspo

[QUOTE="sweets, post: 10685818, member: 363554"] [b]පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?[/b] [SIZE=5][B]පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ? [/B] [CENTER] [/CENTER] [FONT=Iskoola Pota]අද මම විද්‍යාත්මක යටතේ කතාකරන්නෙ තාරකා[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]විද්‍යාත්මක දෙයක් ගැනයි. විශ්වයේ[/FONT] [FONT=Iskoola Pota](මෙන්න විශ්වය)[/FONT] [URL="http://1.bp.blogspot.com/_ufuOxiY-U9s/TLv6pMF3LZI/AAAAAAAAAFA/hC5NrBAFeZc/s1600/universe.jpg"][IMG]http://1.bp.blogspot.com/_ufuOxiY-U9s/TLv6pMF3LZI/AAAAAAAAAFA/hC5NrBAFeZc/s1600/universe.jpg[/IMG][/URL][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [CENTER] [/CENTER] [COLOR=black][FONT=Iskoola Pota]තියන එකම සෞරග්‍රහ මණ්ඩලය අපේ ඉර අයිති සෞරග්‍රහ මණ්ඩලය විතරයි කියල කියුවොත් කට්ටිය මට හිනාවේවි[/FONT][/COLOR][FONT=Iskoola Pota], ඒත්[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]සියවස් ගානක් තිස්සෙ මිනිස්සු හිතාගෙන හිටියෙ එහෙමයි[/FONT][FONT=Iskoola Pota].[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]ඒ වුනාට තාරකා විද්‍යාවෙ දියුනුවත් එක්කම 1999 දී[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]ඒ අදහස වැරදියි කියල ඔප්පු වුන.[/FONT] [COLOR=black][FONT=Iskoola Pota]ඒ අපි ඉන්න මන්දාකිනියට ආලෝක වර්ෂ 44(ආලෝක වර්ෂය=සැතපුම් 180,000[/FONT][/COLOR][COLOR=black][FONT=Arial]x[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]60[/FONT][/COLOR][COLOR=black][FONT=Arial]x[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]60[/FONT][/COLOR][COLOR=black][FONT=Arial]x[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]24[/FONT][/COLOR][COLOR=black][FONT=Arial]x[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]365.ගාන හදන්නනම් යන්න එපා[/FONT][/COLOR][FONT=Iskoola Pota])1999දී ඈත විශ්වයේ තියන ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහ මන්ඩලයක් හොයා ගැනීමත් එක්ක.[/FONT] [COLOR=black][/COLOR] [FONT=Iskoola Pota](මේ තියෙන්නෙ[/FONT][FONT=Iskoola Pota] ඇඩ්‍රොමිඩා මන්දාකිනිය)[/FONT] [FONT=Iskoola Pota] [/FONT] [URL="http://3.bp.blogspot.com/_ufuOxiY-U9s/TLv4795FIOI/AAAAAAAAAEw/yQkRoqRR3Dg/s1600/andromeda+galaxy.jpg"][IMG]http://3.bp.blogspot.com/_ufuOxiY-U9s/TLv4795FIOI/AAAAAAAAAEw/yQkRoqRR3Dg/s1600/andromeda+galaxy.jpg[/IMG][/URL][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota]ගොඩක්කල් පරීක්ෂන පවත්වාගෙන ගිය විද්‍යා[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]ඥ[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]යන්ගේ මේ සොයාගැනීමත් එක්ක තාරකා විද්‍යාවෙ ලොකු උනන්දුවක් ඇතිවෙලා තියනව. මේ තාරකාව වටේ ග්‍රහලෝක 3ක් ගමන් කරනව කියල හොයාගෙන, ඒත් 1999දී හොයා ගත්ත ඒ දත්ත පරීක්ෂාකරල නිවැරදි තොරතුරු හොයාගත්තෙ පහුගියකාලෙ.[/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] මේ ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන බ්රහස්පතී වගේ විසි ගුනයක් තරම් ලොකුලු. (බ්රහස්පතී පෘථිවිය වගේ 318 වාරයක් විශාලයි, අපි වගේ කොච්චර ලොකු ඇද්ද? [FONT=Times New Roman][/FONT]) , මුල් ග්‍රහලෝක 2 මෙච්චර ලොකු වුනාට 3වෙනි එක බ්‍රහස්පතීගෙන් තුනෙන් එකක් විතරලු වෙන්නෙ. 3වෙනි ග්‍රහලෝකෙ ඉෆ්සයිලෝන් තරුවට ගෙඩක්ම කිට්ටුවෙන් තියන හින්ද ර්කට තරුව වටේ යන්න වැය වෙන් දින 4,6 වගේ කාලයක්.[/FONT][/COLOR][COLOR=black][FONT=Arial][/FONT][/COLOR] [COLOR=black][FONT=Arial] [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]මේ සොයාගැනීම ගැන පර්යේෂන කරපු කන්ඩායමේ නාකයා කියල තියනව මේ අලුත් ග්‍රහ මණ්ඩලයත් එක්ක අපේ ග්‍රහ මණ්ඩලයේ යම් සම්බන්දයක් තියෙන්න පුලුවන් කියල. අපේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ඉරට කිට්ටුවෙන් තිබුනට, ඉෆ්සයිලෝන් තරුව වටේ තියන ග්‍රහලෝක මවු තාරකාවට බොහෝම කිට්ටුවෙන් පිහිටල තියනවලු. මුල් කාලෙ දරින් තිබිලල පස්සෙ කාලෙ දුරස් වුනා කියලයි හොයාගෙන තියෙන්නෙ. [/FONT][/COLOR][COLOR=black][FONT=Arial][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] මේ ග්‍රහලෝකවල ජීවින් ඉන්නනම් ජලය හා වායුගොලයක් තියෙන්න ඕනලු. අන්තිමට ඉතිං කියන්න තියෙන්නෙ අපේ සූර්යා අපේ මන්දාකිනියෙ තියන සියක් කෝටි 200ක් විතර වන තරු වලින් එකක් කින එකක් කියන එක තමයි.[/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota](යට තියන පිනිතූරෙ තියෙන්නෙ අපි ඉන්න මන්දාකිනිය, ඒකෙ රතු රවුමෙ තියන නිල් තිතේ තමයි අපි ඉන්නෙ)[/FONT][/COLOR] [URL="http://3.bp.blogspot.com/_ufuOxiY-U9s/TLv49PTVR-I/AAAAAAAAAE0/ua6pQkHys00/s1600/milkyway+galaxy.jpg"][IMG]http://3.bp.blogspot.com/_ufuOxiY-U9s/TLv49PTVR-I/AAAAAAAAAE0/ua6pQkHys00/s1600/milkyway+galaxy.jpg[/IMG][/URL][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]අනෙත් තරු වලත් තව ග්‍රහමන්ඩල තියන වද දන්නෙ නැ නේ? . තවත් දවසක විද්‍යාත්මක යටතේ හමුවෙමු.[/FONT] [FONT=Iskoola Pota]amalprasanna.blogspo[/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom