Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවියේ උපත !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ දෙවියෝ මැව්වද නැත්තම් ඉබේ ඇති උනාද කියල අපේ උන් ඉතින් ඇර ගන්නවනේ ඔය ආගම නුල් වල .ඉතින් මේ පෘතුවියඇති උනේ කොහොමද කියන සින් එක ගැන විද්‍යාත්මක පසුබිම දන්නා අයත් ඉන්නවා නමුත් ගොඩක් නොදන්නා අයත් ඉන්න නිසා එක ගැන කියවෙන ලිපියක් උබලට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම ඔන්න ...

මේ ලිපිය ගත්තේ : www.malkakulu.com

කෙළවරක් නොපෙනෙන මේ මහා විශ්වයේ අපේ නිවහන වන්නේ පෘථිවියයි. මනුෂ්‍ය අපට පමණක් නොවේ, තවත් ජීව විශේෂ ගණනාවකගේත් නිවහන වන්නේ පෘථිවියයි. අප මේ පෘථිවියෙහි පහළ වූයේ කෙසේ ද? පෘථිවිය ඇතුළු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ විවිධ මතවාද කිහිපයක් ඇත. ඒ අතුරින් වඩාත් පිළිගැනීමට ලක් වූ මතය වන්නේ ‘නීහාරිකා න්‍යායයි’. ඒ අනුව වායු හා දූවිලිවලින් පිරුණු විශාල නීහාරිකාවක් (Nebula) ඝනීභවනයට පත්වීමෙන් සූර්යයා, ග්‍රහලෝක සහ ඒවායේ උප ග්‍රහයන් නිර්මාණය වූ බවයි. පෘථිවියේ ජීවය පහළ වූ අයුරු නිශ්චිත ව ප්‍රකාශ කිරීමට ජීව විද්‍යාඥයන්ට නොහැකි වුනත් ජීව විශේෂ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් විසින් න්‍යායයන් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් වඩාත් පිළිගැනීමට ලක්වන්නේ මහා පිපිරුමත් පරිණාමයත් ගැන ඇති න්‍යායයන්ය. ජීව විද්‍යාඥයන් විසින් ජීවයේ ආරම්භය හා විකසනය වූ අයුරු ගැනත් ඉදිරියට ජීවයේ සිදුවිය හැකි යම් යම් වෙනස්කම් පිළිබඳවත් කරුණු කාරණා හා අදහස් උදහස් පළ කර තිබේ.

නීහාරිකාවක් (nebula )

‘මහා පිපිරුම’

න්‍යායයන්ට අනුව අවුරුදු බිලියන 15 කට පෙර විශ්වය කුඩා අංශු සමූහයක් පමණක් විය. මෙය පුංචි ඇණයක හිසක් තරම් කුඩාය. විශ්වයේ ඇති සියලූම දේ එනම් සියලූම මන්දාකිණි, තරු, ග්‍රහලෝක පමණක් නොවේ අපේ සිරුරු තැනී ඇති පදාර්ථ පවා මේ පුංචි අංශු සමූහයේ සිරවී තිබිණි. කාලාන්තරයක් ගතවෙද්දී මේ අංශු සමූහය පුපුරා ගියේය. මෙය ‘මහා පිපිරුම’ (Big Bang) ලෙස සැලකේ. එහිදී නිකුත් වූ සිතාගන්න බැරි තරමේ අධික තාපයත් බලයත් හේතුවෙන් විශ්වය නිර්මාණය විය. තවත් වසර බිලියන ගණනකට පසු අද අපට දකින්න ලැබෙන විශ්වය නිර්මාණය විය. සෙමින් සෙමින් තරු සහ ග්‍රහලෝක නිර්මාණය විය. විශ්වය ඇති වූයේ දැවැන්ත ඝන වස්තුවක් මහා පිපිරුමකට ලක් වීමෙනැයි මතය ලොවට හෙළි කළේ 1931 දී බෙල්ජියන් තාරකා විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි (1894-1966) විසිනි. එය 1950 දී තහවුරු කළ බි්රතාන්ය තාරකා විද්‍යාඥයකු වූ ෆ්‍රෙඞ් හොයිල් විසින් ‘බිග් බෑන්’ ලෙස නම් කළේය.

විද්‍යාඥ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි

පෘථිවිය නිර්මාණය වූ හැටි

මේ අතර ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණිය මැද මධ්‍යම ප්‍රමාණයේ කහපැහැති තරුවක් නිර්මාණය විණි. මේ අපේ සූර්යයායි. ඒ වටා ග්‍රහලෝක නිර්මාණය විය. මෙම ග්‍රහලෝක අතර සූර්යයාගේ සිට තෙවන ස්ථානයේ කුඩා පාෂාණමය ග්රහලොවක් බිහිවූ අතර මෙය අපේ පෘථිවියයි.

පෘථිවියේ ආරම්භක අවධිය

දැනට සොයා ගෙන ඇති අන්දමට පෘථිවියේ වයස වසර මිලියන 4,700 ක් (බිලියන 4.7 ක්) පමණ වේ. ඒ කාලයේ අපේ පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ලස්සන නිල් අහසක්, සාගරවත් හා හරිත වර්ණයෙන් සමන්විත ගහකොළ එදා නොතිබිණි. එදා දකින්න තිබුණේ රතු සහ තැඹිලි වර්ණයන් පමණක් විය හැක. ඊට හේතුව පෘථිවි පෘෂ්ඨය වැසී තිබුණේ උණු ලාවා සාගරවලින් වීමයි. ආදි යුගයේ පෘථිවි වායුගෝලය අද පවතින වායුගෝලයට වඩා බෙහෙවින් සරල වූවක් විය. එහි ඔක්සිජන් රහිත විය. වායුගෝලය විෂ වායුවල මිශ්‍රණයක් විය.

මතුපිට සිදුවූ වෙනස්කම්

පළමු වසර මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් පමණක් විය. තවත් වසර මිලියන 300 ක් ගත වෙද්දී තාපය කොතරම් ප්‍රබල වී ද කීවොත් දියර දියරමය තත්වයෙන් පැවතිය නොහැකි තත්වයක් උදාවිණි. සිතාගන්නවත් බැරි තරමේ මිලියන 800 ක් තරම් දීර්ඝ කාලයකට පසු වසර බිලියන ගණනක් උණු වූ ලෝහ සහ පාෂාණ ආදී ද්‍රව්‍ය සහිත ගිනි බෝලයක් මෙන් සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ පෘථිවියේ පෘෂ්ඨය ක්‍රමයෙන් නිවී සිසිල් විය. ඉන්පසු දියර දියර තත්වයෙන් පැවතිය හැකි විණි. හැම තැනකටම වැසි ඇදහැළෙන්න පටන් ගැනින. වසර මිලියන ගණනාවක් පුරා නොකඩවා ඇද හැළුණු අනෝරා වැසිවලින් පෘථිවියේ පහළ ප්‍රදේශ ජලයෙන් පිරී මුහුදු හා විල් පොකුණු නිර්මාණය විය.

විෂ වායුගෝලයක්

දැන් අපේ පෘථිවිය නිසරු බවෙන් පිරි, ජීවයෙන් තොර ජලයෙන් හා පාෂාණවලින් පිරුණු පෘෂ්ඨයක් සහිත සූර්යයා වටා ගමන් කරන ග්රහලොවකි. වායුගෝලය කාබන් මොනොක්සයිඞ්, කාබන් ඩයොක්සයිඞ්, නයිට්රජන්, හයිඩ්රජන් සල්ෆයිඞ්, මීතේන් සහ සයනයිඞ් වැනි විෂ වායුවලින් පිරී තිබුණු මෙය අතර ජීවීන්ට හිතකර වායුගෝලයක් නොවීය.

පෝෂ්‍ය පදාර්ථවලින් පිරි ‘ප්‍රාථමික සූපය’

මේ නිසරු ග්‍රහලොව අද අපට දකින්න ලැබෙන ජීවයෙන් පිරි සාරවත් ලෝකය බවට පරිවර්තනය වූයේ කෙසේද? ජීව විද්‍යාඥයන්ට පවසන්නේ මෙය පරිණාමයේ ප්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූවක් බවයි. ආරම්භයේ දී පෘථිවියේ ඉපැරණි සාගරවල ජීවීන් නොසිටියත් ජීවය පැවැතීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය තිබිණි. මේ රසායන ද්‍රව්‍ය සජීවී දේවල් නොවේ. ඒවා පෘථිවි සාගරවල විසිරී පැවැතිණි. මෙය ‘පෝෂ්‍ය පදාර්ථවලින් සරුවූ ප්‍රාථමික සූපය’ (Premordial Soup) යන නමින් විද්‍යාඥයෝ හඳුන්වති.

ප්‍රාථමික සූපයේ අඩංගු වුණේ මොනවාද ?

ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක මේ සූපයේ අඩංගු විණි. මේ නිසා ජීවය පහළ වීමට සුදුසු තත්වයක් නිර්මාණය වූයේ ඉපැරණි මහා සාගරවල ඒවායේ වෙරළවල සහ නොගැඹුරු මහා ජලාශවලයි. මෙම ජලාශ ජීවය නිර්මාණයට දායක වූ ප්‍රාථමික සූපයෙන් පිරී තිබිණි. ‘ප්‍රාථමික සූපය’ පිළිබඳ අදහස ඉදිරිපත් කළේ තෝමස් හක්ස්ලි, රැවල් කාසන්, ජේ.බී.එස්. හෝල්ඩින් සහ ඒ.අයි. ඔපරින් යන විද්වතුන්ගේ එකමුතුවෙනි.

පෘථිවියේ ජීවය පහළ වීම ඇරඹේ

ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගණනාවක් පුරා මෙසේ ජලයේ විසිරී පැවතිණි. ඒවායින් පළමු සෛල නිර්මාණය වූයේ අකුණු සැර වැදීම් හේතුවෙන් යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. මෙම ෙසෙල පසුව සත්ව හා ශාක ෙසෙල බවට පත්විණ. මුලින්ම ජීවය පහළ වූයේ මුහුදෙනි. ඒ වසර බිලියන ගණනකට පෙරයි. මනුෂ්‍යයා පහළ වීමට පෙර මුලින් ම බිහිවූයේ ක්ෂුද්රජීවී ශාකයි. මේවා දැකගත හැක්කේ අන්වීක්ෂයක් හරහා පමණි. මේ ක්ෂුද්‍ර ශාක එකිනෙකා ආහාරයට ගත්හ. මුලින්ම බිහිවූ සත්වයන් ලෙස සැලකෙන්නේ මේ ජීවීනුයි. මේ සත්වයින් හා ශාක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනිණ.

ආදීතම ජීවියා

ලෝකයේ ආදීතම ජීවියා වසර බිලියන 3,100 ක් තරම් පැරණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන ඇත. ජීව විද්‍යාඥයින්ට උනන්දුවක් හා කුතුහලයක් ගෙනදුන් ගැටලූවක් වූ පෘථිවි ජීවයේ රහස සනාථ කිරීමට මෑත යුගයේ එක් විද්‍යාඥයෙක් සමත්විය. වර්ෂ 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් සේ සිතිය හැකි පොසිලයක් දකුණු අපි‍්‍රකාවෙන් සොයාගත් මොහු හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ එල්සෝ බර්ග්හුන් ය. මොහු මේ පොසිල බැක්ටීරියාව පරීක්ෂණයට ලක් කරන ලදී. එමගින් ලද ප්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම බැක්ටීරියාව වසර මිලියන 3,100 ක් පමණ වන බවයි. එල්සෝ මෙන්ම අනෙක් විද්‍යාඥයන්ගේත් අදහස වන්නේත් මෙම බැක්ටීරියාව පොසිලයක් බවට පත්වුවත් එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බවයි.

[QUOTE="guru.G, post: 14130732, member: 377336"] [SIZE="4"]ලෝකේ දෙවියෝ මැව්වද නැත්තම් ඉබේ ඇති උනාද කියල අපේ උන් ඉතින් ඇර ගන්නවනේ ඔය ආගම නුල් වල .ඉතින් මේ පෘතුවියඇති උනේ කොහොමද කියන සින් එක ගැන විද්‍යාත්මක පසුබිම දන්නා අයත් ඉන්නවා නමුත් ගොඩක් නොදන්නා අයත් ඉන්න නිසා එක ගැන කියවෙන ලිපියක් උබලට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම ඔන්න ...[/SIZE] [IMG]http://www.howitworksdaily.com/wp-content/uploads/2012/06/276170main_bulletcluster_HI.jpg[/IMG] [IMG]http://www.boscobel.k12.wi.us/~schnrich/Artist_Drawing_of_what_the_Milky_way_may_look_like.jpg[/IMG] [SIZE="3"]මේ ලිපිය ගත්තේ : [url]www.malkakulu.com[/url] [/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]කෙළවරක් නොපෙනෙන මේ මහා විශ්වයේ අපේ නිවහන වන්නේ පෘථිවියයි. මනුෂ්‍ය අපට පමණක් නොවේ, තවත් ජීව විශේෂ ගණනාවකගේත් නිවහන වන්නේ පෘථිවියයි. අප මේ පෘථිවියෙහි පහළ වූයේ කෙසේ ද? පෘථිවිය ඇතුළු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ විවිධ මතවාද කිහිපයක් ඇත. ඒ අතුරින් වඩාත් පිළිගැනීමට ලක් වූ මතය වන්නේ ‘නීහාරිකා න්‍යායයි’. ඒ අනුව වායු හා දූවිලිවලින් පිරුණු විශාල නීහාරිකාවක් (Nebula) ඝනීභවනයට පත්වීමෙන් සූර්යයා, ග්‍රහලෝක සහ ඒවායේ උප ග්‍රහයන් නිර්මාණය වූ බවයි. පෘථිවියේ ජීවය පහළ වූ අයුරු නිශ්චිත ව ප්‍රකාශ කිරීමට ජීව විද්‍යාඥයන්ට නොහැකි වුනත් ජීව විශේෂ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් විසින් න්‍යායයන් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් වඩාත් පිළිගැනීමට ලක්වන්නේ මහා පිපිරුමත් පරිණාමයත් ගැන ඇති න්‍යායයන්ය. ජීව විද්‍යාඥයන් විසින් ජීවයේ ආරම්භය හා විකසනය වූ අයුරු ගැනත් ඉදිරියට ජීවයේ සිදුවිය හැකි යම් යම් වෙනස්කම් පිළිබඳවත් කරුණු කාරණා හා අදහස් උදහස් පළ කර තිබේ. [/SIZE] [/COLOR] [SIZE="4"]නීහාරිකාවක් (nebula )[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-SBLpf63z1hM/TzqN2CnPOZI/AAAAAAAABfo/sTcTAQBtFXk/s1600/1.bmp[/IMG] [SIZE="5"]‘මහා පිපිරුම’[/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]න්‍යායයන්ට අනුව අවුරුදු බිලියන 15 කට පෙර විශ්වය කුඩා අංශු සමූහයක් පමණක් විය. මෙය පුංචි ඇණයක හිසක් තරම් කුඩාය. විශ්වයේ ඇති සියලූම දේ එනම් සියලූම මන්දාකිණි, තරු, ග්‍රහලෝක පමණක් නොවේ අපේ සිරුරු තැනී ඇති පදාර්ථ පවා මේ පුංචි අංශු සමූහයේ සිරවී තිබිණි. කාලාන්තරයක් ගතවෙද්දී මේ අංශු සමූහය පුපුරා ගියේය. මෙය ‘මහා පිපිරුම’ (Big Bang) ලෙස සැලකේ. එහිදී නිකුත් වූ සිතාගන්න බැරි තරමේ අධික තාපයත් බලයත් හේතුවෙන් විශ්වය නිර්මාණය විය. තවත් වසර බිලියන ගණනකට පසු අද අපට දකින්න ලැබෙන විශ්වය නිර්මාණය විය. සෙමින් සෙමින් තරු සහ ග්‍රහලෝක නිර්මාණය විය. විශ්වය ඇති වූයේ දැවැන්ත ඝන වස්තුවක් මහා පිපිරුමකට ලක් වීමෙනැයි මතය ලොවට හෙළි කළේ 1931 දී බෙල්ජියන් තාරකා විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි (1894-1966) විසිනි. එය 1950 දී තහවුරු කළ බි්රතාන්ය තාරකා විද්‍යාඥයකු වූ ෆ්‍රෙඞ් හොයිල් විසින් ‘බිග් බෑන්’ ලෙස නම් කළේය.[/SIZE] [/COLOR] [IMG]http://4.bp.blogspot.com/-YC7D0XxKPis/TzqOPBZBRiI/AAAAAAAABfw/9gcpTLiVDVM/s1600/2.bmp[/IMG] [SIZE="4"]විද්‍යාඥ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-UI1xv8gRgs0/TzqPHQvhbnI/AAAAAAAABf4/NAznoPY2w9o/s1600/Georges+Lema%C3%AEtre.jpg[/IMG] [SIZE="5"] පෘථිවිය නිර්මාණය වූ හැටි[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මේ අතර ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණිය මැද මධ්‍යම ප්‍රමාණයේ කහපැහැති තරුවක් නිර්මාණය විණි. මේ අපේ සූර්යයායි. ඒ වටා ග්‍රහලෝක නිර්මාණය විය. මෙම ග්‍රහලෝක අතර සූර්යයාගේ සිට තෙවන ස්ථානයේ කුඩා පාෂාණමය ග්රහලොවක් බිහිවූ අතර මෙය අපේ පෘථිවියයි. [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-N3RwfLOASZc/TzqPgYs2p7I/AAAAAAAABgA/TcO8e_5wPkE/s1600/Solar+System.jpg[/IMG] [SIZE="5"]පෘථිවියේ ආරම්භක අවධිය[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]දැනට සොයා ගෙන ඇති අන්දමට පෘථිවියේ වයස වසර මිලියන 4,700 ක් (බිලියන 4.7 ක්) පමණ වේ. ඒ කාලයේ අපේ පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ලස්සන නිල් අහසක්, සාගරවත් හා හරිත වර්ණයෙන් සමන්විත ගහකොළ එදා නොතිබිණි. එදා දකින්න තිබුණේ රතු සහ තැඹිලි වර්ණයන් පමණක් විය හැක. ඊට හේතුව පෘථිවි පෘෂ්ඨය වැසී තිබුණේ උණු ලාවා සාගරවලින් වීමයි. ආදි යුගයේ පෘථිවි වායුගෝලය අද පවතින වායුගෝලයට වඩා බෙහෙවින් සරල වූවක් විය. එහි ඔක්සිජන් රහිත විය. වායුගෝලය විෂ වායුවල මිශ්‍රණයක් විය. [/COLOR][/SIZE] [SIZE="5"]මතුපිට සිදුවූ වෙනස්කම්[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]පළමු වසර මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් පමණක් විය. තවත් වසර මිලියන 300 ක් ගත වෙද්දී තාපය කොතරම් ප්‍රබල වී ද කීවොත් දියර දියරමය තත්වයෙන් පැවතිය නොහැකි තත්වයක් උදාවිණි. සිතාගන්නවත් බැරි තරමේ මිලියන 800 ක් තරම් දීර්ඝ කාලයකට පසු වසර බිලියන ගණනක් උණු වූ ලෝහ සහ පාෂාණ ආදී ද්‍රව්‍ය සහිත ගිනි බෝලයක් මෙන් සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ පෘථිවියේ පෘෂ්ඨය ක්‍රමයෙන් නිවී සිසිල් විය. ඉන්පසු දියර දියර තත්වයෙන් පැවතිය හැකි විණි. හැම තැනකටම වැසි ඇදහැළෙන්න පටන් ගැනින. වසර මිලියන ගණනාවක් පුරා නොකඩවා ඇද හැළුණු අනෝරා වැසිවලින් පෘථිවියේ පහළ ප්‍රදේශ ජලයෙන් පිරී මුහුදු හා විල් පොකුණු නිර්මාණය විය. [/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-nOjbozkaCS8/TzqS--dqRDI/AAAAAAAABgY/hXz_eqXH2-E/s1600/3.jpg[/IMG] [SIZE="5"]විෂ වායුගෝලයක්[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]දැන් අපේ පෘථිවිය නිසරු බවෙන් පිරි, ජීවයෙන් තොර ජලයෙන් හා පාෂාණවලින් පිරුණු පෘෂ්ඨයක් සහිත සූර්යයා වටා ගමන් කරන ග්රහලොවකි. වායුගෝලය කාබන් මොනොක්සයිඞ්, කාබන් ඩයොක්සයිඞ්, නයිට්රජන්, හයිඩ්රජන් සල්ෆයිඞ්, මීතේන් සහ සයනයිඞ් වැනි විෂ වායුවලින් පිරී තිබුණු මෙය අතර ජීවීන්ට හිතකර වායුගෝලයක් නොවීය. [/COLOR][/SIZE] [SIZE="5"]පෝෂ්‍ය පදාර්ථවලින් පිරි ‘ප්‍රාථමික සූපය’[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මේ නිසරු ග්‍රහලොව අද අපට දකින්න ලැබෙන ජීවයෙන් පිරි සාරවත් ලෝකය බවට පරිවර්තනය වූයේ කෙසේද? ජීව විද්‍යාඥයන්ට පවසන්නේ මෙය පරිණාමයේ ප්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූවක් බවයි. ආරම්භයේ දී පෘථිවියේ ඉපැරණි සාගරවල ජීවීන් නොසිටියත් ජීවය පැවැතීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය තිබිණි. මේ රසායන ද්‍රව්‍ය සජීවී දේවල් නොවේ. ඒවා පෘථිවි සාගරවල විසිරී පැවැතිණි. මෙය ‘පෝෂ්‍ය පදාර්ථවලින් සරුවූ ප්‍රාථමික සූපය’ (Premordial Soup) යන නමින් විද්‍යාඥයෝ හඳුන්වති. [/COLOR][/SIZE] [SIZE="5"]ප්‍රාථමික සූපයේ අඩංගු වුණේ මොනවාද ?[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක මේ සූපයේ අඩංගු විණි. මේ නිසා ජීවය පහළ වීමට සුදුසු තත්වයක් නිර්මාණය වූයේ ඉපැරණි මහා සාගරවල ඒවායේ වෙරළවල සහ නොගැඹුරු මහා ජලාශවලයි. මෙම ජලාශ ජීවය නිර්මාණයට දායක වූ ප්‍රාථමික සූපයෙන් පිරී තිබිණි. ‘ප්‍රාථමික සූපය’ පිළිබඳ අදහස ඉදිරිපත් කළේ තෝමස් හක්ස්ලි, රැවල් කාසන්, ජේ.බී.එස්. හෝල්ඩින් සහ ඒ.අයි. ඔපරින් යන විද්වතුන්ගේ එකමුතුවෙනි.[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-vcBP-uTMkw8/TzqTgpn9AAI/AAAAAAAABgg/0FJRvDhlqVA/s1600/cell.jpg[/IMG] [SIZE="5"]පෘථිවියේ ජීවය පහළ වීම ඇරඹේ[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"] ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගණනාවක් පුරා මෙසේ ජලයේ විසිරී පැවතිණි. ඒවායින් පළමු සෛල නිර්මාණය වූයේ අකුණු සැර වැදීම් හේතුවෙන් යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. මෙම ෙසෙල පසුව සත්ව හා ශාක ෙසෙල බවට පත්විණ. මුලින්ම ජීවය පහළ වූයේ මුහුදෙනි. ඒ වසර බිලියන ගණනකට පෙරයි. මනුෂ්‍යයා පහළ වීමට පෙර මුලින් ම බිහිවූයේ ක්ෂුද්රජීවී ශාකයි. මේවා දැකගත හැක්කේ අන්වීක්ෂයක් හරහා පමණි. මේ ක්ෂුද්‍ර ශාක එකිනෙකා ආහාරයට ගත්හ. මුලින්ම බිහිවූ සත්වයන් ලෙස සැලකෙන්නේ මේ ජීවීනුයි. මේ සත්වයින් හා ශාක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනිණ. [/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-LAZFBdPOZ44/TzqR-odr1pI/AAAAAAAABgI/YMTQr-6tkFg/s1600/bacteria_001.bmp[/IMG] [SIZE="5"]ආදීතම ජීවියා[/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]ලෝකයේ ආදීතම ජීවියා වසර බිලියන 3,100 ක් තරම් පැරණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන ඇත. ජීව විද්‍යාඥයින්ට උනන්දුවක් හා කුතුහලයක් ගෙනදුන් ගැටලූවක් වූ පෘථිවි ජීවයේ රහස සනාථ කිරීමට මෑත යුගයේ එක් විද්‍යාඥයෙක් සමත්විය. වර්ෂ 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් සේ සිතිය හැකි පොසිලයක් දකුණු අපි‍්‍රකාවෙන් සොයාගත් මොහු හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ එල්සෝ බර්ග්හුන් ය. මොහු මේ පොසිල බැක්ටීරියාව පරීක්ෂණයට ලක් කරන ලදී. එමගින් ලද ප්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම බැක්ටීරියාව වසර මිලියන 3,100 ක් පමණ වන බවයි. එල්සෝ මෙන්ම අනෙක් විද්‍යාඥයන්ගේත් අදහස වන්නේත් මෙම බැක්ටීරියාව පොසිලයක් බවට පත්වුවත් එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බවයි.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-nudpUfsabHk/TzqSoceYWoI/AAAAAAAABgQ/Ff8D2oiR3Ls/s1600/The+fossil+coral+Cladocora.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom