Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවිය අවට යන ග්රහක පෘථිවිය දෙසට අදින සංසිද්ධියක්!. අනතුරු හඳුනා ගන්නා නව ක්‍රමයක්! ප්‍රථම ග්රහකය 2019දී!

යාකොව්ස්කි ආචරණය අපේ ග්‍රහයා වනසයිද? ග්රහක ඔවුන්ගේ ගමන් මගෙන් ඉවතට ඇද අපේ මඟට ගන්නා සංසිද්ධියක් තහවුරු කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වෙති!

ග්රහකයක් පසුගිය වසර 12 තිස්සේ ගිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ ඉවතට ඇද ගෙන යාමට හැකි බලවේගයක් දැන් හඳුනා ගෙන තියෙනවා. මෙය හැඳින්වෙන්නේ යාකොව්ස්කි ආචරණය හෙවත් බලපෑම කියලයි.

”මේ යාකොව්ස්කි ආචරණය විසින් ඇත්තෙන් ම ග්රහකයක් එහි ගමන් මගෙන් ඉවතට හෝ පෘථිවියේ ගමන් මගට ආකර්ෂණය කළ හැකියි. ඇමෙරිකාවේ නොක්ස්විල්හී ටෙනෙසි විශ්ව විද්‍යාලයේ ජෝස් එමරි කියනවා. ”මේ බලපෑමේ ස්වභාවය හරියට තේරුම් ගත්තොත් විතරයි, ඒ ග්රහකය අපට අනතුරුදායකද අපේ පොළොවේ ගැටෙයිද නැද්ද කියන්නට අපට පුළුවන් වන්නේ.”

මේ පර්යේෂණය තුළින් හෙළි කරගෙන තියෙනවා, මේ සියවසේ අග හරියේ දී අපේ පෘථිවිය සමග ගැටෙතැයි සිතිය හැකි ග්රහක ගණනාවක්ම.

පසුගිය වසර දොළහ තිස්සේ එක් ග්රහකයක් සිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ වෙනස් අතකට ඇදී ගොස් තියෙනවා, මේ යාකොව්ස්කි ආචරණය නිසා.

දැන් සොයා ගණනය කර තියෙනවා, 1999 ආර්කිව් 36 නම් මේ කුඩා ග්රහකය 2135දී පෘථිවියට සමීප වීමට ඉඩ ඇති බව.

2007 දී නාසා ආයතනයේ ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය යොදා ගෙන තමයි, එමරි මේ යාකොව්ස්කි ආචරණයෙන් සිදු වන බලපෑම ගැන විමර්ශනය කළේ. ඔහු මේ ග්‍රාහකයේ තාප ගති ලක්ෂණ මැන ගෙන තියෙනවා, ඉන් නිකුත් කෙරුණු අධෝරක්ත විමෝචනයන් මගින්. මේ අභ්‍යවකාශ පාෂාණය කිසියම් සියුම් ද්‍රව්‍යයකින් තැනුණු පරිවරණයකින් ආවරණය වී ඇති බව ඔහු විසින් සොයා ගනු ලැබුවා.

”වස්තුවක මතුපිට තාපය රඳවා ගත හැකි කාලය දිගු වූ විට යාකොව්ස්කි ආචරණයේ බලපෑම ද වැඩි වෙනවා. ඒ නිසා ග්රහකය ඝන පාෂාණවලින් තැනී ඇත්නම් මේ බලපෑම තවත් වැඩි වෙනවා. ඒ තාපය වැඩි වේලාවක් රඳවා ගත හැකි නිසයි. මේ ග්රහකය දූවිලි හෝ වැලි වැනි සියුම් ද්‍රව්‍යයකින් ආවරණය වී ඇත්නම් ඉක්මනින් සිසිල් විය හැකි නිසා යාකොව්ස්කි ආචරණයේ බලපෑම් දුර්වල වෙනවා.”එමරි කියනවා.

මේ යාකොව්ස්කි ආචරණයේ ප්‍රබලතාව අනුවයි, අනාගතයේ දී 1999ආර්කිව්36 නම් ග්‍රහකයේ බලපෑමේ ස්වභාවය තීරණය කරන්නේ.

අඩි 1.640ක විෂ්කම්භයක් ඇති මේ ග්රහකය 2135 දී පෘථිවියට සැතැපුම් 220,000ක් ආසන්න වන බව දැන් සොයා ගෙන තියෙනවා. මේ තරම් සමීප වන විට ග්‍රහකයේ පරාචක්‍රය හරියටම නිශ්චය කර කියන්න බැහැ, ඒ නිසා එය ගණනය කිරීම්වලින් සියුම් ලෙස අධ්‍යයනය කළ යුතු වෙනවා.

මේ සොයා ගැනීම නිසා විද්‍යාඥයන්ට දැන් හැකියාව ලැබී තිබෙනවා, 2170 ගණන්වල හා 2190 ගණන්වල සමීපවීමේ අඩු සම්භාවිතාවක් ඇති ග්රහක හඳුනා ගෙන අනෙක්වා තම ලැයිස්තුවලින් ඉවත් කරන්නට.

2016දී ග්රහකය වෙත යැවීමට සැලසුම් කර ඇති, ‘ඔසිරිස්-රෙක්ස්’ අභ්‍යවකාශ යානය 2019 දී ඒ මතට ගොඩ බසින අතර එහි පස් සාම්පල රැගෙන 2023 දී එය යළි පොළොවට එනු ඇත.

යාකොව්ස්කි ආචරණය මෙසේ නම් කර ඇත්තේ එය ලොවට හඳුන්වා දුන් ඉවාන් ඔසිපොවිච් යාකොව්ස්කිගේ (Ivan Osipovich Yarkovsky) සිහිවීම පිණිසයි. ඔහු දහනව වැනි සියවසේ විසූ රුසියන් ජාතික ඉංජිනේරුවෙක්. අභ්‍යවකාශයේ ඇති කුඩා පාෂාණමය ග්රහක දිගු කාලයක් තිස්සේ හිරු රැස් අවශෝෂණය කර ගෙන එය නැවත තාපය ලෙස නිකුත් කිරීම නිසා එහි ගමන් මග වෙනස් කළ හැකි බලපෑමක් ඇති විය හැකි යැයි ඔහුගේ ඒ මතය වුණා. මේ බලපෑම ඉතාමත් සුළු වූ එකක් නිසා දුර වස්තුවකට සිදු වන මේ බලපෑමේ ස්වාභාවය ගණනය කිරීමකින් දැක්වීම ද අසීරු වුණා.

මේ යාකොව්ස්කි ආචරණයේ බලපෑම ගැන මුලින් සොයන්න යොදා ගත්තේ 1999ආර්කිව්36 ග්රහකය සඳහායි. මේ ගණනය කිරීම් සඳහා අභ්‍යවකාශ පාෂාණයේ ප්‍රමාණය, තාප ගති ලක්ෂණ, ප්රචාලන ගාමක බලය (යාකොව්ස්කි ආචාරණය) හා ග්‍රහකයේ ඝනත්වය ගණනය කළ හැකි කක්ෂයක් අවශ්‍යයි.

”රේඩාර් මගින් හසුකර ගැනීමෙන් හා අධෝරක්ත විකිරණ නිරීක්ෂණයෙන් තනි අභ්‍යවකාශ වස්තුවක බර සෙවීම කලින් නම් විද්‍යා ප්රබන්ධයක එන කතාවක් වන්නට ඉඩ තිබුණා. ඒත් දැන් අපට මේ සඳහා නව මෙවලම් තියෙනවා. ඒවා මගින් රැස්කර ගන්නා තොරතුරු දත්ත යොදා ගෙන එහි ඝනත්වය වූ ‘x’ සොයා ගන්න අපට පුළුවන්.”

විද්‍යාඥයන් විසින් දැන් සොයා ගෙන තියෙනවා, 1999ආර්කිව්36 ග්රහකය තුළ ජලය යම් ඝනත්වයකින් ඇති බව. ඒ වගේ ම එහි සිදුරු සහිත බව.

”මේ යාකොව්ස්කි ආචරණ ප්‍රතිඵල නිසා අපි විස්මයට පත් වුණා. අපේ මේ ග්රහකය වැඩිපුර ම සෑදී ඇත්තේ දුහුවිලි පාෂාණවලින් බව හෙළිවුණා. ඒ නිසා අපට අනාගතයේ දී එහි පස් හා දූවිලි සාම්පල ගෙනවුත් අධ්‍යයනය කළ හැකි වේවි.” එමරි අවසාන වශයෙන් කීවා.

‘ඔසිරිස්-රෙක්ස්’ අභ්‍යවකාශ යානය, 1999ආර්කිව්36 ග්රහකය වෙත යැවීමට සැලසුම් කර ඇත්තේ 2016දීයි. එය 2019 දී ඒ මතට ගොඩ බැසීමට නියමිත අතර එහි පස් සාම්පල රැගෙන 2023 දී යළි පොළොවට පැමිණෙනු ඇත.

[CODE]උපුටා ගැනීම malkakulu.com වෙතිනි [/CODE]කමෙන්ටුවක් දාලා රේප් එකක් දීල යන්න

[QUOTE="N Naruto, post: 12828792, member: 392697"] [CENTER][COLOR=DarkOrchid][B][SIZE=5][LEFT][FONT=Trebuchet MS] පෘථිවිය අවට යන ග්රහක පෘථිවිය දෙසට අදින සංසිද්ධියක්!. අනතුරු හඳුනා ගන්නා නව ක්‍රමයක්! ප්‍රථම ග්රහකය 2019දී![/FONT][/LEFT] [/SIZE][/B][/COLOR] [COLOR=#000000][FONT=Trebuchet MS][B][SIZE=5][COLOR=DarkOrchid] [SIZE=4] [/SIZE] [/COLOR][/SIZE][/B][/FONT][/COLOR][SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]යාකොව්ස්කි ආචරණය අපේ ග්‍රහයා වනසයිද? ග්රහක ඔවුන්ගේ ගමන් මගෙන් ඉවතට ඇද අපේ මඟට ගන්නා සංසිද්ධියක් තහවුරු කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වෙති![/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]ග්රහකයක් පසුගිය වසර 12 තිස්සේ ගිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ ඉවතට ඇද ගෙන යාමට හැකි බලවේගයක් දැන් හඳුනා ගෙන තියෙනවා. මෙය හැඳින්වෙන්නේ යාකොව්ස්කි ආචරණය හෙවත් බලපෑම කියලයි. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]”මේ යාකොව්ස්කි ආචරණය විසින් ඇත්තෙන් ම ග්රහකයක් එහි ගමන් මගෙන් ඉවතට හෝ පෘථිවියේ ගමන් මගට ආකර්ෂණය කළ හැකියි. ඇමෙරිකාවේ නොක්ස්විල්හී ටෙනෙසි විශ්ව විද්‍යාලයේ ජෝස් එමරි කියනවා. ”මේ බලපෑමේ ස්වභාවය හරියට තේරුම් ගත්තොත් විතරයි, ඒ ග්රහකය අපට අනතුරුදායකද අපේ පොළොවේ ගැටෙයිද නැද්ද කියන්නට අපට පුළුවන් වන්නේ.”[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]මේ පර්යේෂණය තුළින් හෙළි කරගෙන තියෙනවා, මේ සියවසේ අග හරියේ දී අපේ පෘථිවිය සමග ගැටෙතැයි සිතිය හැකි ග්රහක ගණනාවක්ම.[/FONT][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Trebuchet MS] [IMG]http://1.bp.blogspot.com/-22QEEemdyzM/T8zVEvZryTI/AAAAAAAACtQ/uDmiMVsS8eY/s1600/1.jpg[/IMG] [/FONT][/COLOR][SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]පසුගිය වසර දොළහ තිස්සේ එක් ග්රහකයක් සිය ගමන් මගෙන් සැතැපුම් 100ක් පමණ වෙනස් අතකට ඇදී ගොස් තියෙනවා, මේ යාකොව්ස්කි ආචරණය නිසා.[/FONT][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Trebuchet MS] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Trebuchet MS] [IMG]http://1.bp.blogspot.com/-Dc9MHIJk0ag/T8zVUuNsSMI/AAAAAAAACtY/J2b5jntlegc/s1600/3.jpg[/IMG] [SIZE=3][COLOR=SeaGreen] [/COLOR][/SIZE] [/FONT][/COLOR] [SIZE=3][COLOR=SeaGreen][FONT=Trebuchet MS]දැන් සොයා ගණනය කර තියෙනවා, 1999 ආර්කිව් 36 නම් මේ කුඩා ග්රහකය 2135දී පෘථිවියට සමීප වීමට ඉඩ ඇති බව.[/FONT][/COLOR][/SIZE] [COLOR=#000000][FONT=Trebuchet MS] [/FONT][/COLOR] [URL="http://www.malkakulu.com/2012/06/2019.html#ixzz1xBaUqXdZ"][LEFT][SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]2007 දී නාසා ආයතනයේ ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය යොදා ගෙන තමයි, එමරි මේ යාකොව්ස්කි ආචරණයෙන් සිදු වන බලපෑම ගැන විමර්ශනය කළේ. ඔහු මේ ග්‍රාහකයේ තාප ගති ලක්ෂණ මැන ගෙන තියෙනවා, ඉන් නිකුත් කෙරුණු අධෝරක්ත විමෝචනයන් මගින්. මේ අභ්‍යවකාශ පාෂාණය කිසියම් සියුම් ද්‍රව්‍යයකින් තැනුණු පරිවරණයකින් ආවරණය වී ඇති බව ඔහු විසින් සොයා ගනු ලැබුවා.[/FONT][/COLOR][/SIZE][/LEFT] [/URL] [URL="http://www.malkakulu.com/2012/06/2019.html#ixzz1xBaUqXdZ"][LEFT] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]”වස්තුවක මතුපිට තාපය රඳවා ගත හැකි කාලය දිගු වූ විට යාකොව්ස්කි ආචරණයේ බලපෑම ද වැඩි වෙනවා. ඒ නිසා ග්රහකය ඝන පාෂාණවලින් තැනී ඇත්නම් මේ බලපෑම තවත් වැඩි වෙනවා. ඒ තාපය වැඩි වේලාවක් රඳවා ගත හැකි නිසයි. මේ ග්රහකය දූවිලි හෝ වැලි වැනි සියුම් ද්‍රව්‍යයකින් ආවරණය වී ඇත්නම් ඉක්මනින් සිසිල් විය හැකි නිසා යාකොව්ස්කි ආචරණයේ බලපෑම් දුර්වල වෙනවා.”එමරි කියනවා.[/FONT][/COLOR][/SIZE][/LEFT] [/URL] [URL="http://www.malkakulu.com/2012/06/2019.html#ixzz1xBaUqXdZ"][LEFT] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]මේ යාකොව්ස්කි ආචරණයේ ප්‍රබලතාව අනුවයි, අනාගතයේ දී 1999ආර්කිව්36 නම් ග්‍රහකයේ බලපෑමේ ස්වභාවය තීරණය කරන්නේ.[/FONT][/COLOR][/SIZE][/LEFT] [/URL] [URL="http://www.malkakulu.com/2012/06/2019.html#ixzz1xBaUqXdZ"][LEFT] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]අඩි 1.640ක විෂ්කම්භයක් ඇති මේ ග්රහකය 2135 දී පෘථිවියට සැතැපුම් 220,000ක් ආසන්න වන බව දැන් සොයා ගෙන තියෙනවා. මේ තරම් සමීප වන විට ග්‍රහකයේ පරාචක්‍රය හරියටම නිශ්චය කර කියන්න බැහැ, ඒ නිසා එය ගණනය කිරීම්වලින් සියුම් ලෙස අධ්‍යයනය කළ යුතු වෙනවා.[/FONT][/COLOR][/SIZE][/LEFT] [/URL] [URL="http://www.malkakulu.com/2012/06/2019.html#ixzz1xBaUqXdZ"][LEFT] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]මේ සොයා ගැනීම නිසා විද්‍යාඥයන්ට දැන් හැකියාව ලැබී තිබෙනවා, 2170 ගණන්වල හා 2190 ගණන්වල සමීපවීමේ අඩු සම්භාවිතාවක් ඇති ග්රහක හඳුනා ගෙන අනෙක්වා තම ලැයිස්තුවලින් ඉවත් කරන්නට.[/FONT][/COLOR][/SIZE][/LEFT] [/URL] [URL="http://www.malkakulu.com/2012/06/2019.html#ixzz1xBaUqXdZ"][LEFT][COLOR=#000000][FONT=Trebuchet MS] [IMG]http://1.bp.blogspot.com/-5_5_gb7VEOI/T8zoc1ETUUI/AAAAAAAACtk/Ae8EVIzMdDA/s1600/4.jpg[/IMG][/FONT][/COLOR][/LEFT] [/URL] [/CENTER] [CENTER][SIZE=3][COLOR=SeaGreen][FONT=Trebuchet MS]2016දී ග්රහකය වෙත යැවීමට සැලසුම් කර ඇති, ‘ඔසිරිස්-රෙක්ස්’ අභ්‍යවකාශ යානය 2019 දී ඒ මතට ගොඩ බසින අතර එහි පස් සාම්පල රැගෙන 2023 දී එය යළි පොළොවට එනු ඇත.[/FONT][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Trebuchet MS] [/FONT][/COLOR][SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]යාකොව්ස්කි ආචරණය මෙසේ නම් කර ඇත්තේ එය ලොවට හඳුන්වා දුන් ඉවාන් ඔසිපොවිච් යාකොව්ස්කිගේ (Ivan Osipovich Yarkovsky) සිහිවීම පිණිසයි. ඔහු දහනව වැනි සියවසේ විසූ රුසියන් ජාතික ඉංජිනේරුවෙක්. අභ්‍යවකාශයේ ඇති කුඩා පාෂාණමය ග්රහක දිගු කාලයක් තිස්සේ හිරු රැස් අවශෝෂණය කර ගෙන එය නැවත තාපය ලෙස නිකුත් කිරීම නිසා එහි ගමන් මග වෙනස් කළ හැකි බලපෑමක් ඇති විය හැකි යැයි ඔහුගේ ඒ මතය වුණා. මේ බලපෑම ඉතාමත් සුළු වූ එකක් නිසා දුර වස්තුවකට සිදු වන මේ බලපෑමේ ස්වාභාවය ගණනය කිරීමකින් දැක්වීම ද අසීරු වුණා.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]මේ යාකොව්ස්කි ආචරණයේ බලපෑම ගැන මුලින් සොයන්න යොදා ගත්තේ 1999ආර්කිව්36 ග්රහකය සඳහායි. මේ ගණනය කිරීම් සඳහා අභ්‍යවකාශ පාෂාණයේ ප්‍රමාණය, තාප ගති ලක්ෂණ, ප්රචාලන ගාමක බලය (යාකොව්ස්කි ආචාරණය) හා ග්‍රහකයේ ඝනත්වය ගණනය කළ හැකි කක්ෂයක් අවශ්‍යයි. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]”රේඩාර් මගින් හසුකර ගැනීමෙන් හා අධෝරක්ත විකිරණ නිරීක්ෂණයෙන් තනි අභ්‍යවකාශ වස්තුවක බර සෙවීම කලින් නම් විද්‍යා ප්රබන්ධයක එන කතාවක් වන්නට ඉඩ තිබුණා. ඒත් දැන් අපට මේ සඳහා නව මෙවලම් තියෙනවා. ඒවා මගින් රැස්කර ගන්නා තොරතුරු දත්ත යොදා ගෙන එහි ඝනත්වය වූ ‘x’ සොයා ගන්න අපට පුළුවන්.”[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]විද්‍යාඥයන් විසින් දැන් සොයා ගෙන තියෙනවා, 1999ආර්කිව්36 ග්රහකය තුළ ජලය යම් ඝනත්වයකින් ඇති බව. ඒ වගේ ම එහි සිදුරු සහිත බව. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]”මේ යාකොව්ස්කි ආචරණ ප්‍රතිඵල නිසා අපි විස්මයට පත් වුණා. අපේ මේ ග්රහකය වැඩිපුර ම සෑදී ඇත්තේ දුහුවිලි පාෂාණවලින් බව හෙළිවුණා. ඒ නිසා අපට අනාගතයේ දී එහි පස් හා දූවිලි සාම්පල ගෙනවුත් අධ්‍යයනය කළ හැකි වේවි.” එමරි අවසාන වශයෙන් කීවා. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Trebuchet MS]‘ඔසිරිස්-රෙක්ස්’ අභ්‍යවකාශ යානය, 1999ආර්කිව්36 ග්රහකය වෙත යැවීමට සැලසුම් කර ඇත්තේ 2016දීයි. එය 2019 දී ඒ මතට ගොඩ බැසීමට නියමිත අතර එහි පස් සාම්පල රැගෙන 2023 දී යළි පොළොවට පැමිණෙනු ඇත. [/FONT][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Trebuchet MS][SIZE=4] [/SIZE] [/FONT][/COLOR][B][SIZE=4][CODE]උපුටා ගැනීම malkakulu.com වෙතිනි [/CODE][/SIZE][SIZE=4][COLOR=DarkOrchid][COLOR=#000000][FONT=Arial]කමෙන්ටුවක් දාලා රේප් එකක් දීල යන්න [/FONT][/COLOR][/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom