Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවි උතුරු/දකුණු poles මාරු වෙයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවි උතුරු/දකුණු poles මාරු වෙයිද ?

පෘථිවියට North Poles දෙකක් ඇති බව ඔබ දැන සිටියාද?

එකක් කිසි දිනක වෙනස් නොවන භූගෝලීය උත්තර ධ්‍රැවය අනෙක නිතරම තම පිහිටීම වෙනස් වන චුම්බක උත්තර ධ්‍රැවය.

පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ චුම්බක උත්තර ධ්‍රැවයේ පිහිටීම වෙනදට වඩා වේගයෙන් වෙනස් වෙන එක

පසුගිය වසර 150 පුරා චුම්බක උත්තර ධ්‍රැවය උතුරු කැනඩාව හරහා සැතපුම් 685 ක දුරක් තම පිහීටීම වෙනස් කරල තියනවා .

ඒත් දැන් එය වයඹ දෙසට වසරකට සැතපුම් 25 ගානේ වෙනස් වෙනවා.

මෙය උතුරු දකුණු චුම්බක ධ්රැ ව මාරු වීමේ මුලික අඩිතාලම විය හැකි යි කියා Scientist ල හිතනවා,

මෙය මිනිසා මීට පෙර කවදාවත් ඇත දැක නැති දෙයක් .මෙවැන්නක් සිදු වුවොත් එය මාලිමාවේ කටු වෙනස් වීමට වඩා වැඩිය බලපානු ඇති.

දැන් අපිට තියෙන්නේ එක චුම්බක උත්තර ධ්‍රැවයක් සහ එක් චුම්බක දක්ෂිණ ධ්‍රැවයක්.

නමුත් සෑම අවරුදු 100000 වරක් poles දෙකට වඩා වැඩි ගණනක්, එනම් 4ක් 6ක් හෝ 8ක් පවතී බවට සාක්ෂි ලැබී තිබෙනවා.

බොහෝ විට මෙය සිදුවන්නේ චුම්බක ධ්රැව මාරුවීමකදයි.මේකෙන් මනුස්ස සංහතියට ශුභාරංචියක් නොවනු ඇත.

දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ පුළුවන් ධ්‍රව 2 ට වඩා 8 ක් තියන එක හොඳයි නේ කියල.

යථාර්ථය වන්නේ: බහු චුම්බක ක්ෂේත්‍ර එකිනෙකා සමඟ සටන් කරනු ඇත,මෙමගින් පෘථිවියේ ආරක්ෂිත චුම්බක ක්ෂේත්රය 90% දක්වා දුර්වල විය හැක.

ඉතින් දැන් මොකක්ද මේකෙන් කියන්නේ??

පෘථිවි චුම්බක ක්ෂේත්රය තමයි හානිකර අවකාශික විකිරණවලින් අපව ආරක්ෂා කරන්නේ,ඉතින් පෘථිවි චුම්බක ක්ෂේත්රය දුර්වල උනාම සෛල වලට හානි ,

පිළිකා, electronic පරිපථ සහ විදුලි රැහැන් වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම, navigation කරන්න, පෘථිවි චුම්බක ක්ෂේත්රය භාවිතා කරන බොහෝ සතුන් ගේ අභ්‍යන්තර මාලිමා කඩාකප්පල් විය හැකි.කොහොමද සෙට් එකම අතබුත නැතුව එහෙමෙහෙ දුවල හප්පෙනකොට.

සමහර විද්‍යාඥයන් හිතනවා ගුවන්යානා විකිරණවලට නිරාවරණය වීම මගින් ගුවන් ගමන් වලට බලපෑමක් ඇතිවෙයි කියල.

කොටින්ම නව ජීවන තත්ත්වයට මෙය කෙලින්ම බලපෑම් කරන්න පුළුවන්.

මේකට හොඳම උදාහරණෙ තමයි South Atlantic Anomaly.මෙම ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්රයන් කොටසක් මාරු වෙලා තියෙන්නේ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය සහ අනෙකුත් චන්ද්‍රිකා මෙමෙ ප්‍රදේශය හරහා ගමන් කරන විට ඒවායේ සංවේදී ඉලෙක්ට්‍රෝන පරිපත shut down වෙනවා/කරනවා.

එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් මෙමෙ ප්‍රදේශයේ දීප්තිමත් ආලෝක සැහෙන්න ප්‍රමාණයක් දැකල තියනවා.Scientist ල හිතන්නේ මේ දුර්වල ක්ෂේත්රය නිසා වලක්වන්න බැරි කොස්මික් කිරණ කියල.

[QUOTE="ElaMalli, post: 24129687, member: 569917"] [b]පෘථිවි උතුරු/දකුණු poles මාරු වෙයිද ?[/b] [SIZE="4"]පෘථිවියට North Poles දෙකක් ඇති බව ඔබ දැන සිටියාද? එකක් කිසි දිනක වෙනස් නොවන භූගෝලීය උත්තර ධ්‍රැවය අනෙක නිතරම තම පිහිටීම වෙනස් වන චුම්බක උත්තර ධ්‍රැවය. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ චුම්බක උත්තර ධ්‍රැවයේ පිහිටීම වෙනදට වඩා වේගයෙන් වෙනස් වෙන එක[/SIZE] [IMG]http://www.nasa.gov/sites/default/files/images/608139main1_geomagnetic-field-670.jpg[/IMG] [SIZE="4"]පසුගිය වසර 150 පුරා චුම්බක උත්තර ධ්‍රැවය උතුරු කැනඩාව හරහා සැතපුම් 685 ක දුරක් තම පිහීටීම වෙනස් කරල තියනවා . ඒත් දැන් එය වයඹ දෙසට වසරකට සැතපුම් 25 ගානේ වෙනස් වෙනවා.[/SIZE] [SIZE="4"]මෙය උතුරු දකුණු චුම්බක ධ්රැ ව මාරු වීමේ මුලික අඩිතාලම විය හැකි යි කියා Scientist ල හිතනවා, මෙය මිනිසා මීට පෙර කවදාවත් ඇත දැක නැති දෙයක් .මෙවැන්නක් සිදු වුවොත් එය මාලිමාවේ කටු වෙනස් වීමට වඩා වැඩිය බලපානු ඇති. දැන් අපිට තියෙන්නේ එක චුම්බක උත්තර ධ්‍රැවයක් සහ එක් චුම්බක දක්ෂිණ ධ්‍රැවයක්. නමුත් සෑම අවරුදු 100000 වරක් poles දෙකට වඩා වැඩි ගණනක්, එනම් 4ක් 6ක් හෝ 8ක් පවතී බවට සාක්ෂි ලැබී තිබෙනවා. බොහෝ විට මෙය සිදුවන්නේ චුම්බක ධ්රැව මාරුවීමකදයි.මේකෙන් මනුස්ස සංහතියට ශුභාරංචියක් නොවනු ඇත.[/SIZE] [IMG]https://imgix.ranker.com/user_node_img/50065/1001288995/original/if-the-poles-flip-north-will-become-south-photo-u1?w=650&q=50&fm=jpg&fit=crop&crop=faces[/IMG] [SIZE="4"]දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ පුළුවන් ධ්‍රව 2 ට වඩා 8 ක් තියන එක හොඳයි නේ කියල. යථාර්ථය වන්නේ: බහු චුම්බක ක්ෂේත්‍ර එකිනෙකා සමඟ සටන් කරනු ඇත,මෙමගින් පෘථිවියේ ආරක්ෂිත චුම්බක ක්ෂේත්රය 90% දක්වා දුර්වල විය හැක.[/SIZE] [SIZE="6"]ඉතින් දැන් මොකක්ද මේකෙන් කියන්නේ??[/SIZE] [SIZE="4"]පෘථිවි චුම්බක ක්ෂේත්රය තමයි හානිකර අවකාශික විකිරණවලින් අපව ආරක්ෂා කරන්නේ,ඉතින් පෘථිවි චුම්බක ක්ෂේත්රය දුර්වල උනාම සෛල වලට හානි , පිළිකා, electronic පරිපථ සහ විදුලි රැහැන් වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.[/SIZE] [IMG]http://cdn.antarcticglaciers.org/wp-content/uploads/2014/11/cosmic-rays-5.jpg[/IMG] [SIZE="4"]ඒ වගේම, navigation කරන්න, පෘථිවි චුම්බක ක්ෂේත්රය භාවිතා කරන බොහෝ සතුන් ගේ අභ්‍යන්තර මාලිමා කඩාකප්පල් විය හැකි.කොහොමද සෙට් එකම අතබුත නැතුව එහෙමෙහෙ දුවල හප්පෙනකොට. සමහර විද්‍යාඥයන් හිතනවා ගුවන්යානා විකිරණවලට නිරාවරණය වීම මගින් ගුවන් ගමන් වලට බලපෑමක් ඇතිවෙයි කියල. [IMG]https://media.giphy.com/media/l3vRfbCZz7ZCfDgJy/giphy.gif[/IMG] කොටින්ම නව ජීවන තත්ත්වයට මෙය කෙලින්ම බලපෑම් කරන්න පුළුවන්. මේකට හොඳම උදාහරණෙ තමයි South Atlantic Anomaly.මෙම ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්රයන් කොටසක් මාරු වෙලා තියෙන්නේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය සහ අනෙකුත් චන්ද්‍රිකා මෙමෙ ප්‍රදේශය හරහා ගමන් කරන විට ඒවායේ සංවේදී ඉලෙක්ට්‍රෝන පරිපත shut down වෙනවා/කරනවා.[/SIZE] [IMG]https://skeptoid.com/eps1200x744/4234.jpg[/IMG] [SIZE="5"][SIZE="4"]එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් මෙමෙ ප්‍රදේශයේ දීප්තිමත් ආලෝක සැහෙන්න ප්‍රමාණයක් දැකල තියනවා.Scientist ල හිතන්නේ මේ දුර්වල ක්ෂේත්රය නිසා වලක්වන්න බැරි කොස්මික් කිරණ කියල. [/SIZE][/SIZE] [IMG]http://www.messagetoeagle.com/wp-content/uploads/2018/08/southatlanticanomalymagnetic.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom