Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථෘවිය මත විශාලතම ශබ්දය නිපදවන සත්වයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථෘවිය මත විශාලතම ශබ්දය නිපදවන සත්වයා

පෘථෘවිය තුල ජීවත්වන සතුන් අතරින් විශාලතම ශබ්දය නිපදවිය හැකි සත්වයා යන නාමය සඳහා කරට කර සිටින සත්වයන් තිදෙනෙක් සිටිනවා. තෙල්මන්ද තල්මසුන්, බෙලූගා තල්මසුන් සහ තල්මසුන්ගෙ ප්‍රමාණයෙන් 1/100 වත් නොමැති ස්නැපින්ග් ශ්‍රිම්ප්ස් එහෙම නැත්තන් පිස්ටල් ශ්‍රිම්ප්ස් ලෙස හඳුන්වන ඉස්සන් කාණ්ඩය.

මේ ඉස්සන් විශේෂ අඬු වලින් ඇති කරනු ලබන පීඩන රික්තක බුබුලක් (cavitation bubble) මඟින් තමයි ශබ්දය ඇතිවන්නෙ. අඬු මඟින් ඇති කරනු ලබන මේ බුබුල 100km/h වේගයකින් මුදා හරිනවා. මේ මුදා හැරුමෙ ප්‍රතිඵලයක් විදිහට ඩෙසිබල් 219 පමණ ශබ්දයක් නිපදවෙනවා. සාමාන්‍යයෙන් තුවක්කුවක ශබ්දය තිබෙන්නෙ ඩෙසිබල් 140 -180 අතර පරාසයක.මිලිතත්පරයක පමණ කාලයක් තිබෙන මේ ක්ලික් එකක් කුඩා මාළුවන්ට මරණය ගෙන ඒමට සමත් වෙනවා.

මේ රික්තක බුබුලෙ අතුරුඵලයක් තමයි නිපදවෙන උශ්ණත්වය. රික්තක බුබුල බිඳ වැටීමේදි 4700°C පමණ උශ්ණත්වයක් පිටකරනවා. සංසන්දනාත්මකව ගත්තොත් සූර්යා මතුපිට උශ්ණත්වය 5500°C පමණ. මෙහිදි නිපදවෙන ආලෝකය පියවි ඇසට පෙනෙන්නෙ නෑ ඉතාමත් කුඩා කාල පරාසයක පවතින නිසා.

ස්නැපින් ශ්රිම්ප්ස්ලා මේ ශබ්දය එහෙම නැත්තන් ක්ලික්ස් උපයෝගී කරගන්නවා දඩයම් කිරීමට සහ සන්නිවේදනය කිරීමට. ස්නැපින් ශ්‍රිම්ප් කොලනි ආශ්‍රිතව නිපදවෙන ශබ්දය නිසා නෞකා, සබ්මැරීන ආදියේ සෝනාර් තරංග, සන්නිවේදන ජාලයන්ට බාධා වීම සිදුවෙනවා. දෙවන ලෝක සංග්රාම අවධියේදි සබ්මැරීන් සටන් වලට විශාලතම බාධාව වී ඇත්තෙ මේ ස්නැපින් ශ්රිම්ප්ස්ලා.

පහත ඡායාරූපවල සිටින්නේ විවිධ ස්නැපින් ශ්‍රිම්ප් විශේෂ. අවසාන ඡායාරූපයේ තිබෙන්නේ රික්තක බුබුල නිපදවන ක්‍රමවේදය.

[QUOTE="Boralugoda01, post: 24652130, member: 562411"] [b]පෘථෘවිය මත විශාලතම ශබ්දය නිපදවන සත්වයා[/b] [CENTER][IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/66829251_1909264392508624_2421850797433159680_n.jpg?_nc_cat=110&_nc_oc=AQkB30Uw8wQbaop_-FTVhwABeypVtOUnZ8oi3xaLSqGRKIMQgrqbmDziAGW99Z6vAd4&_nc_ht=scontent.fcmb3-1.fna&oh=a9a8791b8ecf4a0a6b57736d2a435a75&oe=5DEEB573[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]පෘථෘවිය තුල ජීවත්වන සතුන් අතරින් විශාලතම ශබ්දය නිපදවිය හැකි සත්වයා යන නාමය සඳහා කරට කර සිටින සත්වයන් තිදෙනෙක් සිටිනවා. තෙල්මන්ද තල්මසුන්, බෙලූගා තල්මසුන් සහ තල්මසුන්ගෙ ප්‍රමාණයෙන් 1/100 වත් නොමැති ස්නැපින්ග් ශ්‍රිම්ප්ස් එහෙම නැත්තන් පිස්ටල් ශ්‍රිම්ප්ස් ලෙස හඳුන්වන ඉස්සන් කාණ්ඩය. මේ ඉස්සන් විශේෂ අඬු වලින් ඇති කරනු ලබන පීඩන රික්තක බුබුලක් (cavitation bubble) මඟින් තමයි ශබ්දය ඇතිවන්නෙ. අඬු මඟින් ඇති කරනු ලබන මේ බුබුල 100km/h වේගයකින් මුදා හරිනවා. මේ මුදා හැරුමෙ ප්‍රතිඵලයක් විදිහට ඩෙසිබල් 219 පමණ ශබ්දයක් නිපදවෙනවා. සාමාන්‍යයෙන් තුවක්කුවක ශබ්දය තිබෙන්නෙ ඩෙසිබල් 140 -180 අතර පරාසයක.මිලිතත්පරයක පමණ කාලයක් තිබෙන මේ ක්ලික් එකක් කුඩා මාළුවන්ට මරණය ගෙන ඒමට සමත් වෙනවා. මේ රික්තක බුබුලෙ අතුරුඵලයක් තමයි නිපදවෙන උශ්ණත්වය. රික්තක බුබුල බිඳ වැටීමේදි 4700°C පමණ උශ්ණත්වයක් පිටකරනවා. සංසන්දනාත්මකව ගත්තොත් සූර්යා මතුපිට උශ්ණත්වය 5500°C පමණ. මෙහිදි නිපදවෙන ආලෝකය පියවි ඇසට පෙනෙන්නෙ නෑ ඉතාමත් කුඩා කාල පරාසයක පවතින නිසා. ස්නැපින් ශ්රිම්ප්ස්ලා මේ ශබ්දය එහෙම නැත්තන් ක්ලික්ස් උපයෝගී කරගන්නවා දඩයම් කිරීමට සහ සන්නිවේදනය කිරීමට. ස්නැපින් ශ්‍රිම්ප් කොලනි ආශ්‍රිතව නිපදවෙන ශබ්දය නිසා නෞකා, සබ්මැරීන ආදියේ සෝනාර් තරංග, සන්නිවේදන ජාලයන්ට බාධා වීම සිදුවෙනවා. දෙවන ලෝක සංග්රාම අවධියේදි සබ්මැරීන් සටන් වලට විශාලතම බාධාව වී ඇත්තෙ මේ ස්නැපින් ශ්රිම්ප්ස්ලා. පහත ඡායාරූපවල සිටින්නේ විවිධ ස්නැපින් ශ්‍රිම්ප් විශේෂ. අවසාන ඡායාරූපයේ තිබෙන්නේ රික්තක බුබුල නිපදවන ක්‍රමවේදය.[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/66374933_1909264535841943_7414327684316004352_n.jpg?_nc_cat=104&_nc_oc=AQn9acmpHm26yEtT4yIvYXpO7W_ysT0PMVn8acmo8yvUod-susANhuyixtKnhxMT944&_nc_ht=scontent.fcmb3-1.fna&oh=4d69b213e0f1e3239e2bd084ee595e18&oe=5DB3EC0C[/IMG] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/66913642_1909264682508595_7784612693398257664_n.jpg?_nc_cat=105&_nc_oc=AQkfcm_u83I-aItKid9ALYkNPwGABGoMNfz3cwgOHWfR92s4iAgmH4SYdbALIeCphXA&_nc_ht=scontent.fcmb3-1.fna&oh=6f4946acfd84cb650061c8a5cdf15d20&oe=5DBA45D1[/IMG] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/66489365_1909264769175253_5488726728341716992_n.jpg?_nc_cat=103&_nc_oc=AQmpZXYazGW-itFKFQOW611wqGlzTFVfe2WrRw2MTo-3KC5ichhEJGI_gJDvaV-8Pn8&_nc_ht=scontent.fcmb3-1.fna&oh=719f6dc55df806fd96f987e82a359301&oe=5DA26669[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom