Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙට්රල් ටැංකිය හිල් උනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙට්රල් ටැංකිය හිල් උනාද?

ඔන්න ඉතින් මටත් එළකිරියේ Radical78 සහෝදරයා පළකරපු "පෙට්රල් ටැංකි ලීක් වලට තිත - වටිනවා" Thread එක ප්රයෝජනයක් උනා..මේක දැකපු මුල් දවසේ හිතුවේ නෑ මටත් මෙතනට යන්න වෙයි,මගෙත් ටැංකිය හිල් වෙයි කියලා..කොහොමෙන් හරි මේ Thread ආයිත් මට හොයලා දුන්නේ අපේ urajdrlk සහෝදරයා..

මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1587860

මචන්ලා උබලගේත් බයික් වල පෙට්රල් ටැංකි පුළුවන් තරම් පරිස්සම් කර ගනින්..මොකද ටැංකි හිල් උනොත් වැඩක් නෑ සොමිය..අලුත් අව්රුද්දේම මගේ ටැංකියට කෙලඋනා.මලකඩ පාටට ටැංකිය යට පැත්තෙන් පෙට්රල් කාන්ඳු වෙන්න ගත්තා..එහෙමම ලීක් වෙන තැනට සබන් කෑල්ලක් අරන් අතුල්ලලා ගෙදර ගෙනත් පහුවදාම ලීක් එක හදන්න බැස්සා.ටැංකි හදන බුවාලා හොයන් හොයන් යනකොට තමයි එළකිරියේ මෙහෙම එකක් දාලා තිබුනා කියලා මතක උනේ..මම කෝල් කළා පොරට..

ඉරිදා උදේම ගියා ටැංකිය අරගෙන එතනට..ගනේමුල්ල පාරේ දේවාල පාරේ ඉන්නේ ඉන්නේ ඔහු..ටැංකිය බලපු ගමන් කිව්වා මේක ඇතුල් පැත්තෙන් දිරාගෙන එන්නේ මෙතන විතරක් පාහලා වැඩක් නෑ..යට දිගටම කපල තහඩු දාලා පාහන්න වෙනවා කියලා..අපි වැඩේ කරන්න පටන් ගත්තා..මුලින්ම ටැංකිය ඇතුලේ ඉතුරුව තිබුන පෙට්රල් අයින් කරන්න ගත්තා..

අපි පුදුම උනා..අඩියේ කාලේ බෝතලයක් විතර වතුර මලකඩ පාටින්. ඔන්න බලා ගන්න

මෙන්න අතුල මලකඩ කාලා තියෙන හැටි.

මෙන්න ටැංකිය ඇතුලේ තිබුන මන්ඩි:sorry:

දිරපු හරියවල් කපලා පාහන්න ගත්තා..

වැඩේට දවස් දෙකක් ගියා..මේ ඉන්දියන් ටැංකි අන්තිම බාල යකඩ වලින් ගහන්නේ..අලුත් ටැංකි මිට හපන්ලු..ඒ නිසා තියෙන ටැංකිය හදාගෙන දුවන එක හොදයි..මගේ වැඩේ නම් එලටම කරලා දුන්නා බුවා..පාහලා පේන්ට් කරලා ඔක්කොමට මගෙන් ගත්තේ 5600ක්.ඒ ගානට පාඩු නෑ..

මට මේ ටැංකිය හදලා දුන්න කෙනා ගැන සදහන් කලේ නැත්තන් ලොකු අඩුවක්.

ඔහු නමින් උදය ජයශාන්ත මහතා..හොද පළපුරුදු පෑස්සුම් ශිල්පියෙක්.ඒ වගේම හොද සුහද මනුස්සයෙක්..වැඩේ කරන ගමන් අපි ඔහු සමග සුහද පිළිසදරක යෙදුනා...වැදගත්තම දේ නම් මොහු ලිමොසින් නිර්මාණ කරුවෙක්..විශ්වාස කරන්න අමාරුයි නේද?

මේ තියෙන්නේ උදය මහතා අතින් නිමඋන මුල්ම ලිමොසින් රථය..ටොයෝටා මාක් 2 වර්ගයේ.

අපි යනකොට ඔහු මල්ශාලා රථයක්නිර්මාණය කරමින් හිටියේ..මේක නිසාන් B210 වර්ගයේ පැරණි මෝටර් රථයක්..බලන්නකෝ මේකට දෙන වැඩේ..තාම හදමින් පවතින්නේ..හැදුවට පස්සේ එලටම තියෙයි..

මේ නිසාන් B210 රථයේ මුනුන වෙනස් කර ඇති අන්දම..

මේ හදමින් පවතින කොටස..ලේසි පහසු දෙයක් නම් නෙමෙයි

පසුපස ටොයෝටා කැල්ඩිනා දොරක් යොදා වැගන් කර ඇති අන්දම

මේ වගේ දෙයක් කරන්න අව්රුද්දක් විතර කල් යනවා කියල ඔහු අපිට කිව්වේ..ලංකාවේ අලුත් දෙයක් හිතන හොද වැඩ්ඩේක්..

ඉතින් ඔයාලටත් මේ වගේ ටැංකි ප්රශ්න ආවොත් අමතන්න..මෙන්න ඔහුගේ නම දුරකථන අංකය..

උදය ජයශාන්ත

0724 377 86

[QUOTE="ජන්තු අයියා, post: 16132722, member: 403276"] [b]පෙට්රල් ටැංකිය හිල් උනාද?[/b] [SIZE="4"]ඔන්න ඉතින් මටත් එළකිරියේ[COLOR="Red"][SIZE="5"] Radical78[/SIZE][/COLOR] සහෝදරයා පළකරපු "පෙට්රල් ටැංකි ලීක් වලට තිත - වටිනවා" Thread එක ප්රයෝජනයක් උනා..මේක දැකපු මුල් දවසේ හිතුවේ නෑ මටත් මෙතනට යන්න වෙයි,මගෙත් ටැංකිය හිල් වෙයි කියලා..කොහොමෙන් හරි මේ Thread ආයිත් මට හොයලා දුන්නේ අපේ [COLOR="Red"][SIZE="5"]urajdrlk [/SIZE][/COLOR]සහෝදරයා.. [/SIZE] [SIZE="4"]මෙන්න ලින්ක් එක [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1587860"]http://www.elakiri.com/forum/showthread.php?t=1587860[/URL] මචන්ලා උබලගේත් බයික් වල පෙට්රල් ටැංකි පුළුවන් තරම් පරිස්සම් කර ගනින්..මොකද ටැංකි හිල් උනොත් වැඩක් නෑ සොමිය..අලුත් අව්රුද්දේම මගේ ටැංකියට කෙලඋනා.මලකඩ පාටට ටැංකිය යට පැත්තෙන් පෙට්රල් කාන්ඳු වෙන්න ගත්තා..එහෙමම ලීක් වෙන තැනට සබන් කෑල්ලක් අරන් අතුල්ලලා ගෙදර ගෙනත් පහුවදාම ලීක් එක හදන්න බැස්සා.ටැංකි හදන බුවාලා හොයන් හොයන් යනකොට තමයි එළකිරියේ මෙහෙම එකක් දාලා තිබුනා කියලා මතක උනේ..මම කෝල් කළා පොරට.. [/SIZE] [SIZE="4"]ඉරිදා උදේම ගියා ටැංකිය අරගෙන එතනට..ගනේමුල්ල පාරේ දේවාල පාරේ ඉන්නේ ඉන්නේ ඔහු..ටැංකිය බලපු ගමන් කිව්වා මේක ඇතුල් පැත්තෙන් දිරාගෙන එන්නේ මෙතන විතරක් පාහලා වැඩක් නෑ..යට දිගටම කපල තහඩු දාලා පාහන්න වෙනවා කියලා..අපි වැඩේ කරන්න පටන් ගත්තා..මුලින්ම ටැංකිය ඇතුලේ ඉතුරුව තිබුන පෙට්රල් අයින් කරන්න ගත්තා.. අපි පුදුම උනා..අඩියේ කාලේ බෝතලයක් විතර වතුර මලකඩ පාටින්. ඔන්න බලා ගන්න:oo: [/SIZE] [IMG]http://img843.imageshack.us/img843/5382/xuof.jpg[/IMG] [IMG]http://img819.imageshack.us/img819/425/dpj5.jpg[/IMG] [SIZE="4"]මෙන්න අතුල මලකඩ කාලා තියෙන හැටි.:baffled:[/SIZE] [IMG]http://img30.imageshack.us/img30/328/5dfg.JPG[/IMG] [SIZE="4"]මෙන්න ටැංකිය ඇතුලේ තිබුන මන්ඩි:sorry[/SIZE]: [IMG]http://img21.imageshack.us/img21/3907/cnvs.jpg[/IMG] [SIZE="4"]දිරපු හරියවල් කපලා පාහන්න ගත්තා..;)[/SIZE] [IMG]http://img845.imageshack.us/img845/3396/d3wf.jpg[/IMG] [IMG]http://img839.imageshack.us/img839/3613/tkhr.jpg[/IMG] [IMG]http://img59.imageshack.us/img59/5886/pofs.jpg[/IMG] [SIZE="4"]වැඩේට දවස් දෙකක් ගියා..මේ ඉන්දියන් ටැංකි අන්තිම බාල යකඩ වලින් ගහන්නේ..අලුත් ටැංකි මිට හපන්ලු..ඒ නිසා තියෙන ටැංකිය හදාගෙන දුවන එක හොදයි..මගේ වැඩේ නම් එලටම කරලා දුන්නා බුවා..පාහලා පේන්ට් කරලා ඔක්කොමට මගෙන් ගත්තේ 5600ක්.ඒ ගානට පාඩු නෑ..[/SIZE] [SIZE="4"]මට මේ ටැංකිය හදලා දුන්න කෙනා ගැන සදහන් කලේ නැත්තන් ලොකු අඩුවක්. ඔහු නමින් උදය ජයශාන්ත මහතා..හොද පළපුරුදු පෑස්සුම් ශිල්පියෙක්.ඒ වගේම හොද සුහද මනුස්සයෙක්..වැඩේ කරන ගමන් අපි ඔහු සමග සුහද පිළිසදරක යෙදුනා...වැදගත්තම දේ නම් මොහු ලිමොසින් නිර්මාණ කරුවෙක්..විශ්වාස කරන්න අමාරුයි නේද? මේ තියෙන්නේ උදය මහතා අතින් නිමඋන මුල්ම ලිමොසින් රථය..ටොයෝටා මාක් 2 වර්ගයේ.[/SIZE] [IMG]http://img543.imageshack.us/img543/638/eep6.jpg[/IMG] [IMG]http://img17.imageshack.us/img17/7329/8lh2.jpg[/IMG] [SIZE="4"]අපි යනකොට ඔහු මල්ශාලා රථයක්නිර්මාණය කරමින් හිටියේ..මේක නිසාන් B210 වර්ගයේ පැරණි මෝටර් රථයක්..බලන්නකෝ මේකට දෙන වැඩේ..තාම හදමින් පවතින්නේ..හැදුවට පස්සේ එලටම තියෙයි.. මේ නිසාන් B210 රථයේ මුනුන වෙනස් කර ඇති අන්දම..[/SIZE] [IMG]http://img812.imageshack.us/img812/426/jnye.jpg[/IMG] [SIZE="4"]මේ හදමින් පවතින කොටස..ලේසි පහසු දෙයක් නම් නෙමෙයි[/SIZE] [IMG]http://img547.imageshack.us/img547/2873/rffa.jpg[/IMG] [IMG]http://img17.imageshack.us/img17/3346/e11c.jpg[/IMG] [SIZE="4"]පසුපස ටොයෝටා කැල්ඩිනා දොරක් යොදා වැගන් කර ඇති අන්දම[/SIZE] [IMG]http://img5.imageshack.us/img5/7043/goc0.jpg[/IMG] [IMG]http://img534.imageshack.us/img534/1043/zl5o.jpg[/IMG] [SIZE="4"]මේ වගේ දෙයක් කරන්න අව්රුද්දක් විතර කල් යනවා කියල ඔහු අපිට කිව්වේ..ලංකාවේ අලුත් දෙයක් හිතන හොද වැඩ්ඩේක්.. [/SIZE] [SIZE="4"]ඉතින් ඔයාලටත් මේ වගේ ටැංකි ප්රශ්න ආවොත් අමතන්න..මෙන්න ඔහුගේ නම දුරකථන අංකය.. උදය ජයශාන්ත 0724 377 86 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom