Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙට්‍රල් නැත - කැමතිනම් ගහන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වන විට බාල පෙට්‍රල් මෙටි්රක් ටොන් 40,000 අඩංගු නෞකාව කිසිදු පරීක්ෂණයකට භාජන නොකර මුදාහැර ඇත.

2013/06/26

බාල තෙල් ගෙන්වූයේ 'බ්ලැක් ලිස්ට්' සමාගමකින්

ශිරාන් රණසිංහ

බාල ඩීසල් මෙටි්රක් ටොන් හතළිස් දහස මෙරටට ගෙනැවිත් ඇත්තේ කලින් බාල පෙට්‍රල් ගෙනා ඉනොක් නමැති අසාදු ලේඛනගත කළ (බ්ලැක් ලිස්ට්) සමාගමෙන්ම යෑයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.

2011 ජුනි මස බාල පෙට්‍රල් මෙරටට ගෙනාවේ ද මෙම ඉනොක් නමැති සමාගමය. මෙම සමාගම 2011 වන විටත් අසාදු ලේඛනගත කර තිබියදී බාල පෙට්‍රල් මෙරටට ගෙන්වූ අතර එම සිද්ධියෙන් පසුව දෙවැනි වරටත් අසාදු ලේඛනගත කළ සමාගමෙන් බාල ඩීසල් ඇණවුම් කිරීම පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ද අදාළ නිලධාරියා කියා සිටියේය.

2011 වසර් ජුනි මාසයේ බාල පෙට්‍රල් මෙටි්රක් ටොන් දාහත්දහසක් වෙළෙඳපොළට නිකුත් කළ පසු වාහන අතරමග නතර වීම නිසා එවකට ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

එම කමිටුවේ නිර්දේශවලට අනුව බාල පෙට්‍රල් ගෙන්වූ සමාගම බ්ලැක් ලිස්ට් කළ එකක් බවත් තෙල් සංස්ථාවට සිදුවූ පාඩුව එම සමාගමෙන් අයකරගත යුතු බවත් සඳහන් වී තිබිණි. අදාළ සමාගමෙන් සම්පූර්ණ පාඩුව පියවා ගත නොහැකි නම් වගකිවයුතු තෙල් සංස්ථා නිලධාරීන්ගෙන් ඉතිරිය අයකරගන්නා ලෙසට ද නිර්දේශ කර තිබිණි.

ඒ අනුව ඇමැතිවරයා කියා සිටියේ මින් පසු තෙල් ආනයන කරන විට නිසි ටෙන්ඩර් පටිපාටිය පමණක් නොව එම සමාගම්වල පැටිකිරිය ද සොයන බවයි.

කෙසේ වෙතත් යළිත් වතාවක් බ්ලැක් ලිස්ට් කළ මෙම සමාගමෙන්ම ඩීසල් මිලදී ගැනීම පිළිබඳ වහාම සොයා බලා සත්‍ය රටට හෙළි කළ යුතුව ඇතැයි ද වෘත්තීය සමිති නායකයෝ ද පවසති.

මේ වන විට බාල පෙට්‍රල් මෙටි්රක් ටොන් 40,000 අඩංගු නෞකාව කිසිදු පරීක්ෂණයකට භාජන නොකර මුදාහැර ඇත.

- http://www.divaina.com/2013/06/26/news03.html

[QUOTE="monson, post: 22474355, member: 30005"] [SIZE="5"][B]මේ වන විට බාල පෙට්‍රල් මෙටි්රක් ටොන් 40,000 අඩංගු නෞකාව කිසිදු පරීක්ෂණයකට භාජන නොකර මුදාහැර ඇත.[/B][/SIZE] [SIZE="5"][B]2013/06/26[/B][/SIZE] :lol: [SIZE="4"]බාල තෙල් ගෙන්වූයේ 'බ්ලැක් ලිස්ට්' සමාගමකින් ශිරාන් රණසිංහ බාල ඩීසල් මෙටි්රක් ටොන් හතළිස් දහස මෙරටට ගෙනැවිත් ඇත්තේ කලින් බාල පෙට්‍රල් ගෙනා ඉනොක් නමැති අසාදු ලේඛනගත කළ (බ්ලැක් ලිස්ට්) සමාගමෙන්ම යෑයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින" ට පැවසීය. 2011 ජුනි මස බාල පෙට්‍රල් මෙරටට ගෙනාවේ ද මෙම ඉනොක් නමැති සමාගමය. මෙම සමාගම 2011 වන විටත් අසාදු ලේඛනගත කර තිබියදී බාල පෙට්‍රල් මෙරටට ගෙන්වූ අතර එම සිද්ධියෙන් පසුව දෙවැනි වරටත් අසාදු ලේඛනගත කළ සමාගමෙන් බාල ඩීසල් ඇණවුම් කිරීම පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ද අදාළ නිලධාරියා කියා සිටියේය. 2011 වසර් ජුනි මාසයේ බාල පෙට්‍රල් මෙටි්රක් ටොන් දාහත්දහසක් වෙළෙඳපොළට නිකුත් කළ පසු වාහන අතරමග නතර වීම නිසා එවකට ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. එම කමිටුවේ නිර්දේශවලට අනුව බාල පෙට්‍රල් ගෙන්වූ සමාගම බ්ලැක් ලිස්ට් කළ එකක් බවත් තෙල් සංස්ථාවට සිදුවූ පාඩුව එම සමාගමෙන් අයකරගත යුතු බවත් සඳහන් වී තිබිණි. අදාළ සමාගමෙන් සම්පූර්ණ පාඩුව පියවා ගත නොහැකි නම් වගකිවයුතු තෙල් සංස්ථා නිලධාරීන්ගෙන් ඉතිරිය අයකරගන්නා ලෙසට ද නිර්දේශ කර තිබිණි. ඒ අනුව ඇමැතිවරයා කියා සිටියේ මින් පසු තෙල් ආනයන කරන විට නිසි ටෙන්ඩර් පටිපාටිය පමණක් නොව එම සමාගම්වල පැටිකිරිය ද සොයන බවයි. කෙසේ වෙතත් යළිත් වතාවක් බ්ලැක් ලිස්ට් කළ මෙම සමාගමෙන්ම ඩීසල් මිලදී ගැනීම පිළිබඳ වහාම සොයා බලා සත්‍ය රටට හෙළි කළ යුතුව ඇතැයි ද වෘත්තීය සමිති නායකයෝ ද පවසති. [B]මේ වන විට බාල පෙට්‍රල් මෙටි්රක් ටොන් 40,000 අඩංගු නෞකාව කිසිදු පරීක්ෂණයකට භාජන නොකර මුදාහැර ඇත.[/B][/SIZE] - [url]http://www.divaina.com/2013/06/26/news03.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom