Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙට්‍රල් නැත - කැමතිනම් ගහන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාල තෙල් පාඩුව කෝටි 14යි

2012/05/10

ශිරාන් රණසිංහ

මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet oil) මෙටි්රක් ටොන් හත්දහස් පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක් (මිලියන 140 ක්) යෑයි තෙල් සංස්ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ ප්‍රධානියෙක් "දිවයින" ට පැවැසීය.

සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්රොaලියම් (සිංගප්පූරු බී. පී.) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්ථාව මිලදී ගෙන ඇත.

මීට දින කිහිපයකට පෙරාතුව ASDRAL EXTRA ESS නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙටි්රක් ටොන් විසිදහසක් රැගෙනවිත් තිබේ. මෙම මෙටි්රක් ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙටි්රක්ටොන් 7500 ක් වෙනම ටැංකියක අසුරා තිබී ඇත.

ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක් ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්ෂණයක් සිදුකර ඇත.

මෙම නෞකාවේම ඩීසල් මෙටි්රක් ටොන් විසිදහසක් ගෙන්වා ඇති අතර ඒවායේ ප්‍රශ්නයක් නොතිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව තහවුරු කළේය. භූමිතෙල් හා ගුවන් යානා තෙල් (Jet oil) අතර විශාල වෙනසක් නැති බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාද සඳහන් කළේය.

කෙසේ වෙතත් පාඩුවක් සිදුව ඇතිදැයි ගණනය කිරීම තෙල් සංස්ථාව මගින් සිදුකරන කටයුත්තක් යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ගුවන් යානා තෙල් මෙටි්රක් ටොන් 7500 ක් භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමේදී වන පාඩුව අවම වන ලෙස සිංගප්පූරු බිටි්රෂ් පෙට්රොaලියම් නමැති ආයතනය ගුවන් තෙල් බැරලයකට ඩොලර් ශත විසිපහක් බැගින් මිල වට්ටමක් ලබාදුන් පසුවත් සංස්ථාවට රුපියල් කෝටි දහයක් පාඩුවී ඇතැයි තෙල් සංස්ථා මුදල් අංශය සඳහන් කළේය.

- http://www.divaina.com/2012/05/10/news04.html

[QUOTE="monson, post: 22474362, member: 30005"] [B][SIZE="5"]බාල තෙල් පාඩුව කෝටි 14යි[/SIZE][/B] [B][SIZE="5"]2012/05/10[/SIZE][/B] [SIZE="4"]ශිරාන් රණසිංහ මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet oil) මෙටි්රක් ටොන් හත්දහස් පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක් (මිලියන 140 ක්) යෑයි තෙල් සංස්ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ ප්‍රධානියෙක් "දිවයින" ට පැවැසීය. සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්රොaලියම් (සිංගප්පූරු බී. පී.) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්ථාව මිලදී ගෙන ඇත. මීට දින කිහිපයකට පෙරාතුව ASDRAL EXTRA ESS නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙටි්රක් ටොන් විසිදහසක් රැගෙනවිත් තිබේ. මෙම මෙටි්රක් ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙටි්රක්ටොන් 7500 ක් වෙනම ටැංකියක අසුරා තිබී ඇත. ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක් ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්ෂණයක් සිදුකර ඇත. මෙම නෞකාවේම ඩීසල් මෙටි්රක් ටොන් විසිදහසක් ගෙන්වා ඇති අතර ඒවායේ ප්‍රශ්නයක් නොතිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව තහවුරු කළේය. භූමිතෙල් හා ගුවන් යානා තෙල් (Jet oil) අතර විශාල වෙනසක් නැති බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාද සඳහන් කළේය. කෙසේ වෙතත් පාඩුවක් සිදුව ඇතිදැයි ගණනය කිරීම තෙල් සංස්ථාව මගින් සිදුකරන කටයුත්තක් යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ගුවන් යානා තෙල් මෙටි්රක් ටොන් 7500 ක් භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමේදී වන පාඩුව අවම වන ලෙස සිංගප්පූරු බිටි්රෂ් පෙට්රොaලියම් නමැති ආයතනය ගුවන් තෙල් බැරලයකට ඩොලර් ශත විසිපහක් බැගින් මිල වට්ටමක් ලබාදුන් පසුවත් සංස්ථාවට රුපියල් කෝටි දහයක් පාඩුවී ඇතැයි තෙල් සංස්ථා මුදල් අංශය සඳහන් කළේය.[/SIZE] - [url]http://www.divaina.com/2012/05/10/news04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom