Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පෙට්‍රල් වර්ග පහක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙට්‍රල් වර්ග පහක්

අද වෙළඳපොල තුල පෙට්‍රල් වර්ග පහක් තියෙනවා.

• සම්මත ඊයම් රහිත පෙට්‍රල්(Standard unleaded petrol-ULP)

මේ වර්ගයේ පෙට්‍රල් ඔක්ටේන් 91/92 ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා.

• E10/15

E10/15/ ඉන්ධනය හදලා තියෙන්නේ පෙට්‍රල් වලට 10% හෝ 15% ක ප්‍රතිශතක් එතනෝල් එකතු කරලා.මේ පෙට්‍රල් බොහෝ මෝටර් රථ භාවිතා කරන්න පුලුවන්.නමුත් එය භාවිතා කිරීමට පෙර නිෂ්පාදකයාගේ නිර්දේශ සමඟ පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනවා.(ලංකාවේ මේ ඉන්ධන වර්ගය භාවිතා නොවේ)

• ප්‍රීමියම් ඔක්ටේන් 95 ඊයම් රහිත පෙට්‍රල්(Premium, 95-octane unleaded petrol-PULP)

ප්‍රීමියම් පෙට්‍රල් වර්ග දෙකෙන් පලමු වර්ගයි.යුරෝපයේ වගේම ඔක්ටේන් 91/92 පෙට්‍රල් භාවිතා නොකරන ඇතැම් අනෙකුත් වෙළඳපලවල් වල දී ආරම්භක මට්ටමේ පෙට්‍රල් වර්ගය ලෙස ඔක්ටේන් 95 පෙට්‍රල් හඳුන්වන්න පුලුවන්.

• ප්‍රීමියම් ඔක්ටේන් 98 ඊයම් රහිත පෙට්‍රල්(Premium 98-octane unleaded-PULP).

ඔක්ටේන් 98 පෙට්‍රල් වෙළෙඳපොළ තුල තියෙන වඩාත් මිල අධික පෙට්‍රල් වර්ගය ලෙස හඳුන්වන්න පුලුවන්.බොහෝ විට ටර්බෝ හෝ සුපර්චාර්ජ් හෝ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්(GDI)සහිත මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ වාහන සඳහා විශේෂයෙන් ඉල්ලා සිටින පෙට්‍රල් වර්ගය ලෙස මේ වර්ගය හඳුන්වන පුලුවන්.(ලංකාවේ භාවිතා නොවේ)

• E85

එතනෝල් 85 % දක්වා සංකලනයක් සමග ඇති පෙට්‍රල් E85 ලෙස හඳුන්වනවා. මේ E85 ඉන්දනය ‘Flex Fuel’ කියලා සඳහන් කරලා තියෙන වාහන සඳහා පමණක් භාවිතා කරනවා.(ලංකාවේ භාවිතා නොවේ)

නිෂ්පාදකයාගේ අවශ්‍යතාවය වඩා මෝටර් රථයට ඉහළ ඔක්ටේන් ඉන්ධන භාවිතා කරන්න පුලුවන්.ඔක්ටේන් 91/92 සඳහා නිර්මාණය කරලා තියෙන මෝටර් රථයකට ඔක්ටේන් 95 හෝ 98 භාවිතා කිරීමෙන් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.ඒත් ඉහළ ඔක්ටේන් පෙට්‍රල් වල වඩා වැඩි ශක්තියක් අඩංගු වෙන්නේ නැති අතර වැඩිපුර කි.මී ප්‍රමාණයක ධාවනයක් ලබාදෙන්නෙත් නැහැ.(මොන පෙට්‍රල් ගැහුවත් ආක්‍රමණශීලී ලෙස ධාවනය කනවා නම් පෙට්‍රල් පීච්චීම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නහැ)ඇත්තටම ඉහළ ඔක්ටේන් ශ්රේරේණිගත යෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල (සිලින්ඩර පීඩනය තුල) මූලික වශයෙන් දහනය කිරීමට දක්වන ප්රතිරෝධයයි.ඔක්ටේන් 91/92 සඳහා නිර්මාණය කරලා තියෙන නවීන එන්ජින්වලට 95 හෝ 98 යෙදූ විට ඉතා කුඩා අතිරේක බලය ප්‍රමාණයක් ලබාදෙන්න පුලුවන් වගේම ඔක්ටේන් 91/92 පෙට්‍රල් වලට වඩා ඉග්නිෂන් ටයිමිං ද සුලු ප්‍රමාණයක් ඇඩ්වාන්ස් වෙන්න පුලුවන්.ඒත් ඒ සුලු ප්‍රමාණය නොදැනෙන තරම් වෙන්න පුලුවන්.

ඒ නිසා අඩු ඔක්ටේන්(91/92)සඳහා නිර්මාණය කර ඇති එන්ජින් සඳහා ඉහල ඔක්ටේන් පෙට්‍රල් (95/98) යෙදීම ඇත්තටම බලනකොට මුදල් නාස්ති කිරීමක්.

By chandrasiri jayawickrama

[QUOTE="salitha22, post: 21391920, member: 525534"] [b]පෙට්‍රල් වර්ග පහක්[/b] [SIZE=4]අද වෙළඳපොල තුල පෙට්‍රල් වර්ග පහක් තියෙනවා. • සම්මත ඊයම් රහිත පෙට්‍රල්(Standard unleaded petrol-ULP) මේ වර්ගයේ පෙට්‍රල් ඔක්ටේන් 91/92 ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා. • E10/15 E10/15/ ඉන්ධනය හදලා තියෙන්නේ පෙට්‍රල් වලට 10% හෝ 15% ක ප්‍රතිශතක් එතනෝල් එකතු කරලා.මේ පෙට්‍රල් බොහෝ මෝටර් රථ භාවිතා කරන්න පුලුවන්.නමුත් එය භාවිතා කිරීමට පෙර නිෂ්පාදකයාගේ නිර්දේශ සමඟ පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනවා.(ලංකාවේ මේ ඉන්ධන වර්ගය භාවිතා නොවේ) • ප්‍රීමියම් ඔක්ටේන් 95 ඊයම් රහිත පෙට්‍රල්(Premium, 95-octane unleaded petrol-PULP) ප්‍රීමියම් පෙට්‍රල් වර්ග දෙකෙන් පලමු වර්ගයි.යුරෝපයේ වගේම ඔක්ටේන් 91/92 පෙට්‍රල් භාවිතා නොකරන ඇතැම් අනෙකුත් වෙළඳපලවල් වල දී ආරම්භක මට්ටමේ පෙට්‍රල් වර්ගය ලෙස ඔක්ටේන් 95 පෙට්‍රල් හඳුන්වන්න පුලුවන්. • ප්‍රීමියම් ඔක්ටේන් 98 ඊයම් රහිත පෙට්‍රල්(Premium 98-octane unleaded-PULP). ඔක්ටේන් 98 පෙට්‍රල් වෙළෙඳපොළ තුල තියෙන වඩාත් මිල අධික පෙට්‍රල් වර්ගය ලෙස හඳුන්වන්න පුලුවන්.බොහෝ විට ටර්බෝ හෝ සුපර්චාර්ජ් හෝ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්(GDI)සහිත මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ වාහන සඳහා විශේෂයෙන් ඉල්ලා සිටින පෙට්‍රල් වර්ගය ලෙස මේ වර්ගය හඳුන්වන පුලුවන්.(ලංකාවේ භාවිතා නොවේ) • E85 එතනෝල් 85 % දක්වා සංකලනයක් සමග ඇති පෙට්‍රල් E85 ලෙස හඳුන්වනවා. මේ E85 ඉන්දනය ‘Flex Fuel’ කියලා සඳහන් කරලා තියෙන වාහන සඳහා පමණක් භාවිතා කරනවා.(ලංකාවේ භාවිතා නොවේ) නිෂ්පාදකයාගේ අවශ්‍යතාවය වඩා මෝටර් රථයට ඉහළ ඔක්ටේන් ඉන්ධන භාවිතා කරන්න පුලුවන්.ඔක්ටේන් 91/92 සඳහා නිර්මාණය කරලා තියෙන මෝටර් රථයකට ඔක්ටේන් 95 හෝ 98 භාවිතා කිරීමෙන් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.ඒත් ඉහළ ඔක්ටේන් පෙට්‍රල් වල වඩා වැඩි ශක්තියක් අඩංගු වෙන්නේ නැති අතර වැඩිපුර කි.මී ප්‍රමාණයක ධාවනයක් ලබාදෙන්නෙත් නැහැ.(මොන පෙට්‍රල් ගැහුවත් ආක්‍රමණශීලී ලෙස ධාවනය කනවා නම් පෙට්‍රල් පීච්චීම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නහැ)ඇත්තටම ඉහළ ඔක්ටේන් ශ්රේරේණිගත යෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල (සිලින්ඩර පීඩනය තුල) මූලික වශයෙන් දහනය කිරීමට දක්වන ප්රතිරෝධයයි.ඔක්ටේන් 91/92 සඳහා නිර්මාණය කරලා තියෙන නවීන එන්ජින්වලට 95 හෝ 98 යෙදූ විට ඉතා කුඩා අතිරේක බලය ප්‍රමාණයක් ලබාදෙන්න පුලුවන් වගේම ඔක්ටේන් 91/92 පෙට්‍රල් වලට වඩා ඉග්නිෂන් ටයිමිං ද සුලු ප්‍රමාණයක් ඇඩ්වාන්ස් වෙන්න පුලුවන්.ඒත් ඒ සුලු ප්‍රමාණය නොදැනෙන තරම් වෙන්න පුලුවන්. ඒ නිසා අඩු ඔක්ටේන්(91/92)සඳහා නිර්මාණය කර ඇති එන්ජින් සඳහා ඉහල ඔක්ටේන් පෙට්‍රල් (95/98) යෙදීම ඇත්තටම බලනකොට මුදල් නාස්ති කිරීමක්. By chandrasiri jayawickrama[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom