Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි

දිගින් දිගටම පාඩුයි

අයි.ඕ.සී. පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි

copyright :divaina newspaper

සමන් ගමගේ

නව රජය මගින් ඉන්ධන මිල පහත දැමීම හමුවේ දිගින් දිගටම පාඩු සිදුවන බව සඳහන් කරමින් අද (5 දා) සිට තම පිරවුම්හල් සඳහා පෙට්‍රල් සැපයීම සියයට පනහකින් කපා දැමීමට ඉන්දීය ඔයිල් සමාගම තීරණය කර තිබේ.

රජය මගින් ඉන්ධන මිල පහත දැමීමේදී රජයේ දින සියය තුළ ඉන්ධන සඳහා පනවා තිබෙන බදු සංශෝධනය කර සහන සලසන බවට සඳහන් කළ ද එය ක්‍රියාත්මක නොකළ බැවින් පාඩු විඳීමට සිදුව තිබෙන බව අදාළ තීරණය දැනුම් දෙමින් ඉන්දීය ඔයිල් සමාගම සිය පිරවුම්හල් හිමියන්ට දැනුම් දී ඇත.

ඉන්දීය ඔයිල් සමාගමේ මෙම තීරණය නිසා මාසයක පෙට්‍රල් පරිභෝජන අවශ්‍යතාව හරි අඩකින් කපාදැමීම හමුවේ ඉදිරියේදී රට තුළ පෙට්‍රල් හිඟයක් ඇති වීමට ඉඩ තිබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියෙක් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙන බැවින් ඉන්ධන හිඟයක් ඇති විය නොහැකි බව පැවසීය.

[QUOTE="BINGU_PUTHA, post: 18451691, member: 469273"] [b]පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි[/b] [SIZE="4"]දිගින් දිගටම පාඩුයි අයි.ඕ.සී. පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි copyright :divaina newspaper සමන් ගමගේ නව රජය මගින් ඉන්ධන මිල පහත දැමීම හමුවේ දිගින් දිගටම පාඩු සිදුවන බව සඳහන් කරමින් අද (5 දා) සිට තම පිරවුම්හල් සඳහා පෙට්‍රල් සැපයීම සියයට පනහකින් කපා දැමීමට ඉන්දීය ඔයිල් සමාගම තීරණය කර තිබේ. රජය මගින් ඉන්ධන මිල පහත දැමීමේදී රජයේ දින සියය තුළ ඉන්ධන සඳහා පනවා තිබෙන බදු සංශෝධනය කර සහන සලසන බවට සඳහන් කළ ද එය ක්‍රියාත්මක නොකළ බැවින් පාඩු විඳීමට සිදුව තිබෙන බව අදාළ තීරණය දැනුම් දෙමින් ඉන්දීය ඔයිල් සමාගම සිය පිරවුම්හල් හිමියන්ට දැනුම් දී ඇත. ඉන්දීය ඔයිල් සමාගමේ මෙම තීරණය නිසා මාසයක පෙට්‍රල් පරිභෝජන අවශ්‍යතාව හරි අඩකින් කපාදැමීම හමුවේ ඉදිරියේදී රට තුළ පෙට්‍රල් හිඟයක් ඇති වීමට ඉඩ තිබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියෙක් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙන බැවින් ඉන්ධන හිඟයක් ඇති විය නොහැකි බව පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom