Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙට්‍රල් 500 ට ගහනවාද? 1000 ට ගහනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොලර් එක 200 අල්ලන් හිටියාම වුන පාඩුව හරියට තේරුන්නෑ වගේද? ඔය සන්තෑසියම තමා දැන් පෙට්‍රල් වලටත් වීගෙන එන්නෙ. පෙට්‍රල් 92 දැන් 338, පෝලිමේ ඉදලා පෙට්‍රල් ගහගන්න පැය 12 වත් වැය කරන්න ඕන. රටට ආර්තිකයට පණ පොපොවන මිනිසුන්ට මෙච්චර වෙලා නාස්ති කරන්න විධියක් නෑ. වෙලාව වැඩියෙන් තියෙන මිනිස්සු තුන් හතර පාර පෝලිම් වල ඉදලා වාහනේට පෙට්‍රල් ගහගෙන ගෙදර ඇවිත් බූලි පුරවලා ආයි යනවා පෝලිමට.

338 දැන් එලියේ 500-600 විකිණෙනවාලු. ආර්තිකයට සක්‍රිය දායකත්වයක් දෙන මිනිස්සු වෙන කරන්න දෙයක් නැති නිසා එහෙම හරි පෙට්‍රල් ගන්නවාලු. 338 දිගටම අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ? ඔය 500-600 කලුකඩය (black market) එක යහමින් දියුණු වෙනවා. එතකොට, ඇත්තටම රටේ ආර්තිකට දායක වන පිරිස දිගින් දිගටම වැඩි ගානට පෙට්‍රල් ගන්නවා,ඒත් ඔවුන් සම්භන්ධ ව්‍යාපාර දියුණු වන්නේ නෑ. ඔවුන්ගේ ආදායම් එතනමයි. පෙට්‍රල් අර්බුදය එතනමයි.

පෙට්‍රල් බෙදන සංස්ථාවටත් ලීටරයක් ලීටරයක් පාසා පාඩුයි. ඒත් අහක ඉන්න ආර්තිකයට සක්‍රිය දායකත්වයක් නොදෙන කලුකඩය ලාබ උපයනවා. ඩොලරයටත් උනේ ඔය ටිකමයි. 200 අල්ලන් ඉන්න දවසක් පාසා රජයට පාඩුවුනා. විදේශ ශ්‍රමිකයන් රජයේ මුග්ධ තීරණ නිසා අසරණ වී කලුකඩය (උන්ඩියල්, හවානා වැනි) තෝරාගත්තා. අහක සිටි කලුකඩකාරයින් හොදට ලාබ ලැබුවා. දැන් ඒ කලුකඩය බිදින්න අපහසු මට්ටමට ඇවිල්ලා. එදා ඩොලරය 200 රදවා නොගෙන විචලනයට ඉඩ දුන්නා නම් අදටත් ඩොලරයේ අගය 270-280 විතර. දැන් පෙට්‍රලුත් 338 අල්ලාගෙන සිටිමුද? මේ නිසයි මහබැංකු අධිපති කියන්නේ පෙට්‍රල් ඇතුලු සමහර භාණ්ඩ වල මිල ඉහල දාන්න කියලා. ඉල්ලුම හා සැපයුම අතර තුලනක් ඇති කරගත යුතුම නොවේද? නොඑසේ නම් 500-600 නවත්වා ගත හැකි පෙට්‍රල් මිල 1000 ට යාම වැඩි ඈතක නොවේ.

[QUOTE="cat123, post: 27755329, member: 51090"] ඩොලර් එක 200 අල්ලන් හිටියාම වුන පාඩුව හරියට තේරුන්නෑ වගේද? ඔය සන්තෑසියම තමා දැන් පෙට්‍රල් වලටත් වීගෙන එන්නෙ. පෙට්‍රල් 92 දැන් 338, පෝලිමේ ඉදලා පෙට්‍රල් ගහගන්න පැය 12 වත් වැය කරන්න ඕන. රටට ආර්තිකයට පණ පොපොවන මිනිසුන්ට මෙච්චර වෙලා නාස්ති කරන්න විධියක් නෑ. වෙලාව වැඩියෙන් තියෙන මිනිස්සු තුන් හතර පාර පෝලිම් වල ඉදලා වාහනේට පෙට්‍රල් ගහගෙන ගෙදර ඇවිත් බූලි පුරවලා ආයි යනවා පෝලිමට. 338 දැන් එලියේ 500-600 විකිණෙනවාලු. ආර්තිකයට සක්‍රිය දායකත්වයක් දෙන මිනිස්සු වෙන කරන්න දෙයක් නැති නිසා එහෙම හරි පෙට්‍රල් ගන්නවාලු. 338 දිගටම අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ? ඔය 500-600 කලුකඩය (black market) එක යහමින් දියුණු වෙනවා. එතකොට, ඇත්තටම රටේ ආර්තිකට දායක වන පිරිස දිගින් දිගටම වැඩි ගානට පෙට්‍රල් ගන්නවා,ඒත් ඔවුන් සම්භන්ධ ව්‍යාපාර දියුණු වන්නේ නෑ. ඔවුන්ගේ ආදායම් එතනමයි. පෙට්‍රල් අර්බුදය එතනමයි. පෙට්‍රල් බෙදන සංස්ථාවටත් ලීටරයක් ලීටරයක් පාසා පාඩුයි. ඒත් අහක ඉන්න ආර්තිකයට සක්‍රිය දායකත්වයක් නොදෙන කලුකඩය ලාබ උපයනවා. ඩොලරයටත් උනේ ඔය ටිකමයි. 200 අල්ලන් ඉන්න දවසක් පාසා රජයට පාඩුවුනා. විදේශ ශ්‍රමිකයන් රජයේ මුග්ධ තීරණ නිසා අසරණ වී කලුකඩය (උන්ඩියල්, හවානා වැනි) තෝරාගත්තා. අහක සිටි කලුකඩකාරයින් හොදට ලාබ ලැබුවා. දැන් ඒ කලුකඩය බිදින්න අපහසු මට්ටමට ඇවිල්ලා. එදා ඩොලරය 200 රදවා නොගෙන විචලනයට ඉඩ දුන්නා නම් අදටත් ඩොලරයේ අගය 270-280 විතර. දැන් පෙට්‍රලුත් 338 අල්ලාගෙන සිටිමුද? මේ නිසයි මහබැංකු අධිපති කියන්නේ පෙට්‍රල් ඇතුලු සමහර භාණ්ඩ වල මිල ඉහල දාන්න කියලා. ඉල්ලුම හා සැපයුම අතර තුලනක් ඇති කරගත යුතුම නොවේද? නොඑසේ නම් 500-600 නවත්වා ගත හැකි පෙට්‍රල් මිල 1000 ට යාම වැඩි ඈතක නොවේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom