Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ

පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ

මා ඔයේ ඉවුරු දිගේ

සැලව රජමහ විහාරස්ථානය

බලන බලකොටුව

මා ඔය

අසුපිනි ඇල්ලෙන් පහතට ගලා වැටෙන දිය පහර මා ඔය ලෙස ගලා යයි. ගංගාව දෙපසින් පිහිටා ඇති මෙරට ඉපැරණි ඓතිහාසික ස්ථාන කිහිපයක්ම පවතින අතර එම ඓතිහාසික ස්ථාන ආරම්භ වීමටත් එම ප්‍රදේශවල ජනාවාස ඇති වීමටත් මා ඔය ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇති බව මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගිය අපට දැනගැනීමට හැකි විය. එමෙන්ම ජනප්රවාදයේ රසවත් කතා රැසකටම මූලාශ්‍රයට මා ඔය පදනම් වී පවති.

මා ඔයට කිලෝමීටර් 7 ක් පමණ දුරකින් පිහිටා ඇති පෙතිගම්මන මාවනැල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කෙළවර පිහිටි ගම්මානයකි. මේ ගම්මානයේ කිසිදු නියඟයකට ජලය හිඳෙන්නේ නැති විශාල ළිඳක් පවතින අතර එහි ගැඹුර සම්බන්ධයෙන් එම ගමේ පැරණි අය කියන්නේ ළිඳේ ගැඹුර කොපමණ දුරකට පවතිනවා දැයි කිව නොහැකි බවයි. මෙම ළිඳට ජලය පැමිණෙන්නේ භූගත ක්‍රමයකට බවත් එම භූ ගමන් මාර්ගය ඇත්තේ මා ඔයේ සිට යැයි ඔවුන් අදටත් විශ්වාස කරති. අදටත් මේ ළිඳ ගම්මානයේ පවතින අතර ජලය නොසැඳී ගම්මානයටම විශාල ජල සම්පතක් බවට මෙම ඓතිහාසික ළිඳ පත්ව ඇත.

මේ පිළිබඳව දැනට ගවේෂණය කොට බොහෝ තොරතුරු ඒකරාශී කර ඇති දැනට 86 වන වියේ පසු වෙන විශ්‍රාමික විදුහල්පති නීතිඥ පියදාස වික්රමපාල මහතා පසුගියදා අපට හමු විය. එතුමන් මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අප සමග පැවසූ අතර එතුමා දැනට ලියා පළ කර ඇති “හතර කෝරළයේ ජනකතා හා ජන ප්‍රවාදය නමැති කෘතියේද” මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ඇති අතර වික්රමපාල මහතා ජීවත් වන්නේද පෙතිගම්මන ගම්මානයේ වීම නිසා මෙ ජනකථාවන් එතුමාගෙන්ම විමසා සිටීමට අප කටයුතු කටයුතු කළා. එහිදී එතුමා සොයා යන්නට අපට පාර කීවේ හෙම්මාතගම ග්‍රාම නිලධාරි සෙනරත් මහතා විසිනි.

පෙතිගම්මනට සම්පතක් වූ කිසි දා ජලය නොසිදෙන පෙතිගම්මන දාර හතේ ළිඳ ගැන ඔහු දක්වන්නේ මෙවැනි අදහසකි.

පෙතිගම්මන දාර හතේ ළිඳ සම්බන්ධයෙන් ජනප්රවාදයේ පවතින ප්‍රසිද්ධ කථාවක් ඇත. පෙතිගම්මන ගමේ ජීවත් වූ පෙතිකඩ බිසව (බෞද්ධ මහ උපාසිකාවක්) එම ගම්මානයේ වාසය කරන සමයක මහත් නියඟයක් ඇති වී තිබෙනවා. ඇළ දොළ සිඳී ගම්වැසියෝ ජලය නොමැතිකමින් මහත් වූ කරදරයකට පත් වී අසරණ වී තිබෙනවා. මේ නිසා ජලය සොයා ගම්මානයෙන් දුර බැහැර ගොස් ජලය සොයා ගැනීමට ගම්වැසියන්ට සිදු වූ අතර මේ පීඩාකාරී කටයුත්ත සම්බන්ධයෙන් ගමේ ජීවත් වූ පෙතිකඩ බිසවට මේ ගම්වාසීන් සැලකර මේ පීඩාකාරී ජීවන රටාවෙන් ගලවා දෙන ලෙස පැවසීම නිසා පෙතිකඩ බිසව ගම්වැසියන්ගේ දුක නිමා කරවා සහනයක් ලබා දීමට ඒ අනුව අධිෂ්ඨානයක් කර තිබෙනවා.

බෞද්ධ මහ උපාසිකාවක වූ පෙතිකඩ බිසව පුන් පොහෝ දිනක අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූ උපාසක උපාසිකාවන්ට සෙමොර වෙහෙර මළුවේදී සිය දෑතින් දන් පිළිගැන්නුවාය. ඕ තොමෝ ද සිල් සමාදන්ව උපවාසයෙන් භාවනාවෙහි යෙදී අවසානයේ රාත්‍රී නින්දට ගියේ ජල හිඟයෙන් පීඩා විඳින ගම්මුන්ට සැමදා ජලය ලැබෙන උල්පතක් හීනයෙන්වත් කතරගම දෙවිඳුන් විසින් පෙන්වා දෙන ලෙස දැඩි අධිෂ්ඨානයක් කරමින් එය තම හිතේ තබා ගෙනයි.

එදින රාත්‍රීයේ බිසව අපූරු සිහිනයක් දුටුවාය. සුදුවතින් සැරසුණු උපශාන්ත පුද්ගලයෙක් පෙතිකඩ බිසව වෙත පැමිණියේය. “බිසවුන් වහන්සේ නුඹ වහන්සේගේ අභිප්‍රාය කිසිදා නොසිඳෙන ජල උල්පතක් සොයා ගැනීම නොවේද? ඒ සඳහා මම නුඹ වහන්සේට උපකාර වෙමි. කිසි දිනක ජලය නොසිඳෙන උල්පතක් ඇති ස්ථානයක් පෙන්වා දෙමි යැයි ඔහු කියා ඇත. ඒ අනුව එම ස්ථානය පෙන්වන ලෙස බිසව විසින් පැවසීම නිසා ඔහු සමග එම දිය පහර තිබෙන ස්ථානය පෙන්වීමට පැමිණෙන ලෙස පෙතිකඩ බිසවට පවසා තිබෙනවා.

පෙතිකඩ බිසව සුදු ඇඳ ගත් එම පුද්ගලයා පිටුපසින් ඔහු යන මග දිගේ ඉදිරියටම ගොස් වටරංවත්ත (බිසවගේ මාළිගාව පිහිටා ඇති ස්ථානය) අසලින් ගලාබසින ඇළ වෙත පැමිණි ඔහු කුඹුරු ගණනාවක් පසුකර ඇළවේල්ල දිගේ ඉදිරියට ගියේය. ඔහු අවසානයේ අද දාර හතේ ළිඳ නමින් හැඳින්වෙන ළිඳ පිහිටා ඇති ගුරුන්නැහැ කුඹුර නමින් හැඳින්වෙන කුඹුරේ ඇළ වේල්ලෙන් හැරී ගමන් කළේය. ඉඩෝරයට වේළි ඉරිතලා ගිය කුඹුරේ තිබුණු නිල් වන් එකම තණ පඳුර බිසවට පෙන්විය. මෙන්න මෙතන සේවකයන් ලවා කණිනු මැනවි. කිසිදා ජලය නොසිඳෙන උල්පතක් හමු වේවි කියා ඒ අද්භූත පුද්ගලයා අතුරුදන් විය. නින්දේ සිටි බිසව ඒ සමග පිබිදුණාය. තාමා දුටු සිහිනය පරිවාර කාන්තාවන්ට දන්වා හිරු උදාවන තුරු නිදි වර්ජිතව බලවත් විමතියෙන් යුක්තව පිබිදී සිටියාය. පසුදිනය උදාවීමෙන් පසුව පෙතිකඩ බිසව ගම් ප්‍රධානින්ට හා නිලධාරීන්ට සිහිනය පිළිබඳ සැලකර සිටියාය. මේ අවදියේ රජතුමා රට මැද කිසියම් රාජකාරියක් සඳහා චාරිකාවේ යෙදී සිටිය හෙයින් බිසව මෙසේ ක්‍රියා කළාය.

ගම් ප්‍රධානින්ගේ හා නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව පරිවාර කාන්තාවන් පිරිවරා ගිය ඕතොමෝ උදෑසන සිහිනෙන් දුටු ආකාරයට කුඹුරේ තණ පඳුරක් දුටුවාය. ආපසු පිරිස සමග මාළිගාව පැමිණ බිසව දෛවඥයන් කැඳවූවාය. නිමිති ශාස්ත්‍රයට අනුකූලව එම ස්ථානයේ ජල උල්පතක් ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ. පසු දින ළිං කැපීම ඇරඹුමට ශුභ නැකතක් පවතින බවද දෛවඥයෝ ප්‍රකාශ කළහ. නියමිත පුද පුජාවන් සිදු කොට සෙත් පිරිත් කියා මන්ත්‍ර ජප කරද්දී පෙතිකඩ බිසව තණ පඳුර තිබුණු ස්ථානයේ උදලු පාරක් ගසා සුභ මොහොතින් ළිං කැපීම ආරම්භ කළහ. සේවකයෝ ගම් වාසින්ගේ උදව් ඇතිව එම ස්ථානයේ කැණීම ආරම්භ කළහ. ගැඹුරට කැණගෙන යද්දී මහා ජල උල්පතක් මතු විය. බිසව ඇතුළු රැස්වූ සියලුදෙනා ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. එම ස්ථානයේ ගැඹුරට කණින ලද ළිඳට දාර හතක් යෙදීම නිසා දාර හතේ ළිඳ යැයි ප්‍රකට විය.

මෙම ළිඳේ ජලය කිසිදා නොසිඳේ. හතර වන දාරයෙන් පහළට ජලය ඉවත් කළ නොහැක. හතරවන දාරයේ ඉස නිමාවනවාත් සමග එක වරම මහා ජල කඳක් ගලා එයි. එය කෙසේ සිදුවේදැයි කිසිවෙක් නොදනී. පොළව යටින් ගිනිකොන දෙසින් ඇති මා ඔයේ අසුපිනි ඇල්ලේ සිට උමගකින් ජල කඳක් ගලා එන බව පැරන්නන් විශ්වාස කළ බව වැඩිහිටියෝ කියති.

සතුරු ආක්‍රමණයකදී පලා යන අවස්ථාවක ගමෙන් පිටවීමට සිදුවී ඇති බැවින් පෙතිකඩ බිසවගේ රන් ආභරණ හා මහා ධනස්කන්ධය මේ ළිඳ පතුලට දමා ගියේ යැයි ජනප්‍රවාදයක් පවතී. කෙසේ වෙතත් එදා මෙන් අදත් දාර හතේ ළිඳේ ජලය පෙතිගම්මන ගම්මානයකට සම්පතකි.

පෙතිකඩ නමින් බිසවක් වාසය කිරීම නිසා පසු කාලයේ පෙතිගම්මන වූ බවට සාක්ෂි ගණනාවක් පවතිනවා. එම නාමය ශත වර්ෂ ගණනාවක සිටම භාවිත කර ඇති බව පෙතිගම්මන ටැම් ලිපිය (දැනට මෙම ලිපිය කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැක ගත හැකියි) සාක්ෂි සපයන බවත් එමෙන්ම සුප්‍රකට පළමු පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතාගේ වාර්තාවෙහිද එය එලෙස සඳහන් වන බවත් සඳහන්. එමෙන්ම මෙම ටැම් ලිපිය සෙංකඩගල යුගයට පෙර ලියන ලද්දක් බවට ඉතිහාසඥයෝ මත දක්වති.

නමුත් පෙතිකඩ බිසව කවර සිංහල නරපතියකුගේ බිසවක්ද යන්න අවිනිශ්චිත වන අතර පෙතිකඩ බිසවගේ නියම නාමයද හරිහැටි දැනගැනීමට නොහැකිය. පෙතිකඩ බිසව යනු අලංකාර චිත්‍රයක් අදින ලද රෙදි කඩක් බව පඬිවරු කියති. ඒ අනුව මේ බිසව පෙතිකඩ සිත්තමක් හා සමාන රූ සපුවකින් සෝබමාන බැවින් ඇගේ මුල් නම අභාවයට ගොස් අන්වර්ථ නාමය පමණක් ජනප්රවාදයට එක් වූ බව නිගමනය කළ හැක.

ඇගේ මාළිගාව වටරංවත්ත නමින් හඳුන්වන අතර පෙතිකඩ බිසව වැඳ පුදා ගැනීම සඳහා දාගැබ නමින් චෛත්‍යයක් කරවා ඇත. එම භූමි භාගය පිහිටි තැන මළුවේ වත්ත නමින් අදටත් භාවිත කරයි. පෙතිගම්මන පවතින දාර හතේ ළිඳ මෙ වන විටත් දැක ගත හැකි මාවනැල්ලේ සිට හෙම්මාතගමට පැමිණ එතැන් සිට කිලෝමීටර් 2 ක් පමණ පෙතිගම්මන ගම්මානයට මැදට ගිය පසුව මෙ ඓතිහාසික ළිඳ දැක ගැනීමට අදටත් හැකියාව පවතින අතර තවමත් මෙහි ජලය නොසිඳී එදා මෙන්ම අදත් දැක ගත හැකි වීම ද විශේෂත්වයක් බව එතුමා සමග කරන ලද සාකච්ඡාවේ දී අපට දැන ගැනීමට හැකි විය.

එතුමා සමග කරන ලද එම කතා බහේදී එතුමාගේ මතකයන් කිහිපයක් අවදි කරමින් මා ඔය අසබඩ පිහිටි තවත් ගම්මාන කිහිපයක් ගැන ජනප්රවාදයෙන් එන කතා කිහිපයක් පැවසූ අතර අරණායක ප්‍රදේශයේ පිහිටා ඇති මා ඔය අසබඩ පිහිටා ඇති ගම්මානයක් වන හබලක්කාව ගම්මානයටද මා ඔයෙහි සම්බන්ධතාවක් ඇති බව පැවසු එතුමා “හබලක්කවා කියන නම හැදී ඇත්තේ ඔය දිගේ පාවී ආ කුඩා යාත්‍රාවක හබලක් ගොඩ වූ ස්ථානය පසු කාලයේ හබලක්කාව වූ ලෙස ජනප්රවාදයේ එන බව කීය.”

මා ඔය අසබඩ පිහිටා ඇති අට්ටාපිටියේ බළකොටුව ක්‍රි.ව. 1500 සහ ක්‍රි.ව. 1600 දක්වා පරංගි යුගයේ පවා තිබී ඇති බව වික්රමපාල මහතා පවසන්නේ ඓතිහාසික කරුණු පදනම් කර ගෙනයි. අට්ටාපිටිය බළකොටුවේ මේ ප්‍රදේශය පාලනය කළ කැප්ටන්වරයකු නොහොත් ආණ්ඩුකාරවරයකු සිටි බවද කියයි. විටක වික්රමපාල මහතා මෙසේද පවසයි. ඉංග්‍රීසීන්ගේ මුල් කාලයේ කෑගලු දිස්ත්‍රික්කය කියලා එකක් තිබුණේ නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කය කියන එක පටන් ගත්තේ ක්‍රි.ව 1889 යේ. ඊට කලින් තිබුණේ හතර කෝරළය, තුන් කෝරළය, පාත බුලත්ගම කියන ප්‍රදේශ එක්කාසු කරලා තමයි කෑගලු දිස්ත්‍රික්කය හැදිලා තිබුණේ හතර කෝරළයේ ප්‍රධාන කෝරළ හතර තමයි පරණකුරු කෝරලය, ගල්බොඩ කෝරළය, කිණිගොඩ කෝරළය, බෙලිගල් කෝරළය, එතකොට අට්ටාපිටිය ප්‍රදේශය අයිති වෙන්නේ හතර කෝරළයටයි. අට්ටාපිටිය බළකොටුව තමයි නව 1939 වෙනකම් අරණායක අවට ප්‍රදේශයේ පාලන මධ්‍යස්ථානය ලෙස තිබුණේ.

අට්ටාපිටියේ බළකොටුව පසු කාලයේ උතුවන්කන්ද ප්‍රදේශයට රැගෙන ගිය අතර උතුවන්කන්දෙන් කෑගල්ලට රැගෙන ගොස් ඇති අතර එලෙස එම බළකොටුව සංක්‍රමණය වී ඇත්තේ කෑගලු දිස්ත්‍රික්කය සැදුණාට පසුවයි. අට්ටාපිටියේ යුධ මධ්‍යස්ථානයේ පරංගි කාලයේ සිට වරින් වර බලය වෙනස් වීම් සිදු වී තිබෙනවා. ඔය ස්ථානයේ නඩු හබ පවා ඒ කාලයේ අසා තිබෙනවා. සිරකරුවන් සිරගත කර ස්ථානයක් හැටියටත් අට්ටාපිටිය ප්‍රසිද්ධියක් උසුලනවා.

පෙතිකඩ බිසව දිය නෑ දාර හතේ ළිඳ

ඒ වාගේම කියන්න ඕනෑ කොළඹ නුවර ප්‍රධාන පාර ඉස්සර තිබුණේ දැන් තිබෙන පාරෙන් නොවෙයි. 1834 වෙනකම් අද භාවිත වන කොළඹ නුවර පාර තිබුණේ නැහැ. කොළඹ නුවර පැරණි පාලම තියෙන්නේ හංවැල්ලෙන් මැණික්කඩවර, හෙට්ටිමුල්ල, දීවෙල හරහා ගල්අතර පැත්තෙන් තිබූ අඩි පාර හරහා තමයි යුධ හමුදා ඇතුළු මිනිසුන් පැමිණ තියෙන්නේ ඒ වෙනකොට අඩි පාර තිබිලා තිබෙන්නේ ඒ හරහායි.

අට්ටාපිටියෙන් මා ඔය තරණය කොට ගනේතැන්න හරහා ඉහළ කොට්ටේ හරහා බලන ප්‍රදේශයෙන් උඩරට ප්‍රදේශයට ගොස් තිබෙනවා. මහනුවර දක්වා ගොස් තිබුණෙත් පේරාදෙණිය හරහා නොවෙයි බලනින් ගොස් අමුණුපුරය හරහා මැණික්දීවෙලෙන්, දන්තුරෙන්, හල්ඔළුවෙන් එගොඩ වි මහනුවර ප්‍රදේශයට ගොස් තිබෙනවා. දැනට භාවිත වෙන්නේ ඉංග්‍රීසි යුගයේ සාදන ලද පාරක්. ඒ පාර හදනකොට තමයි මාවනැල්ලේ ගඩොල් පාලම පවා ඉදි වුණේ. සිංහල රජ කාලයෙත් භාවිත වුණේ පැරණි පාර වැටී තිබුණේ අට්ටාපිටිය හරහා බලන පැත්තෙන් උඩරටයි. පරගි සහ ඕලන්දකාරයින් පවා ඒ පාර භාවිත කළා. බලන හරහා පාර තිබුණ නිසා තමයි දන්තුරේ ලොකු සටනක් පවා ගියේ. පළමු වතාවට පෘතුගිසීන් දන්තුරේදී පැරදුණා.

මා ඔය පිළිබඳ කථා කරනකොට මාවනැල්ලේ තිබෙන ගමක් මට මතක් වෙනවා මේ සම්බන්ධයෙන් ජනකතා කිහිපයක් මම අහලා තියෙනවා. මාවනැල්ලේ නගරයේ තිබෙන මාවාන කියන ගම හැදිලා තියෙන්නේ මෙහෙමයි. ඉස්සර මා ඔයේ ජලය ඇවිත් දැන් ඔය තියෙන මාවනැල්ල නගරය මැදින් ගොඩ දැම්මා මා ඔයෙහි ජලය එම ස්ථානයෙන් ගොඩ දැමු හෙයින් මාවාන ලෙස හඳුන්වනවා. මා ඔයෙන් ගොඩ වූ ජලය දැනට මාවනැල්ල රෝහල තිබෙන ස්ථානයෙන් නැවත මා ඔයට එකරාශී වුණා කියලා කියනවා. දැන් ඒවා හොයන්න බැහැ. ඒ කාලේ මාවනැල්ල කියලා ඔතන මහ ලොකුවට කඩ සාප්පුවලින් පිරුණු නගරයක් තිබිලා නැහැ. අපි පොඩි කාලයෙත් මාවනැල්ලේ තිබුණේ කඩ සාප්පු කිහිපයක් පමණයි. වාන් දානවා කියන අර්ථයෙන් “මාවාන” වූ බව ජනප්රවාදයේ ප්‍රසිද්ධ මතයක් වී ඇත්තේ.

මේ මා ඔය මේ ප්‍රදේශයට එදා මෙන්ම අදටත් විශාල වූ සේවයක් ලබා දෙන නමුත් මෙම ජල සම්පත සම්බන්ධයෙන් පවතින මිනිසුන්ගේ හැඟීම අද වන විට අඩු වීම නිසා විශාල වශයෙන් මා ඔය විනාශ වී ගෙන යනවා. අසුපිනි ඇල්ලෙන් ආරම්භ වන මා ඔය නිම්නයේ දෙපස පිහිටා ඇති ඓතිහාසික වටිනාකමක් ඇති සිද්ධස්ථානවලින් සැලව රජ මහ විහාරය, සැලව මළුවේ විහාරය, අරම විහාරස්ථානය, මැදිලිය රජ මහා විහාරය, දිප්පිටිය රාජගිරි මල්පා විහාරස්ථානය, අට්ටාපිටිය, බම්පනේ රජ මහා විහාරස්ථානය, මාලිගාතැන්න විහාරස්ථානය වැනි ඓතිහාසික ස්ථාන රැසක් මා ඔය දෙපස පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන හැටියට අදටත් ප්‍රසිද්ධියක් උසුලනවා.

මාලිගාතැන්න නම් ස්ථානයේ රාජසිංහ කියන කුමාරයා විදීය බණ්ඩාර සමග සටන් කරන්න පැමිණ නැවතී සිටි ස්ථානය ලෙස සලකනවා. විදීය බණ්ඩාර සමග සටන් කළේ ගල්ලෑල්ල (එම ස්ථානයේ ඇති දේවාලය අදටත් පවතී) නම් ස්ථානයේ බව සඳහන් වෙනවා. එම සටනින් විදීය බණ්ඩාර පැරදුණා. රාජසිංහ කුමාරයා දිනුවා. ඊට කලින් නම ටිකිරි බණ්ඩාරයි. එම සටනින් දිනපු නිසා තමයි රාජසිංහ ලෙස මයාදුන්න රජුරුවෝ එතුමාට එම නම දී තිබුණේ. ඒ කථාවත් මා ඔය අසබඩ සිදු වූ කථාවක් ලෙස අප අසා තිබෙනවා යැයිද පැවසීය. අදටත් උස්සාපිටියට නුදුරින් මා ඔය අසබඩ මෙම රමණීය විහාරස්ථානය පිහිටා ඇති අතර අද වන විට විහාරස්ථානය සංවර්ධනය කොට දියුණු කර තිබෙනවා යැයිද පැවසීය.

වික්රමපාල මහතා සමග කරන ලද සාකච්ඡාවේදී මෙම ඓතිහාසික කතා කිහිපයක්ම අසා දැන ගැනීමට හැකිවිය. එදා සිට අසුපිනි ඇල්ලෙන් ආරම්භ වන මා ඔය දෙපස විශාල වශයෙන් බෞද්ධාගමික ජනතාවක් ජීවත් වී ඇති බවටද සාක්ෂි රැසක් සපයන්නේ මෙම ඓතිහාසික ස්ථාන වලිනි.

මා ඔය ගලා බසින නිම්නයේ ඓතිහාසික වටිනාකමක් ඇති සැලව රජ මහා විහාරය ගැනද එතුමන්ගේ විස්තර අනුව සොයා ගත් අපි තවත් තොරතුරු සොයා ගියෙමු. ඉපැරණි සැලව රජ මහ විහාරය සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ද මෙම ලිපියට ඇතුළත් කිරීමට කල්පනා කලේ මා ඔය නිම්නයේ කුඩා ඔයට මඳක් නුදුරින් ඇති ඓතිහාසික ඉපැරණි සිද්ධස්ථානයක් නිසාය. වසරේ සමහර විශේෂ පොහෝය යෙදෙන දිනයන්හිදී මා ඔයෙන් සහ කුඩා ඔයෙන් ස්නානය කරන දුර බැහැර සිට පැමිණෙන නඩ මෙම විහාරස්ථානය වන්දනා කිරීමට සහ සිල් සමාදන් වීමේ කටයුතුවලට පවා මෙම ඓතිහාසික විහාරස්ථානයට සහ සම්බන්ධ වන නිසාවෙනි. මෙම තොරතුරු සොයා ගැනීමේදී අප ඇටම්පාවල ගාමිණී මහතා මෙන්ම සැලව විහාරය සම්බන්ධයෙන් ලියා පළ කර ඇති ග්රන්ථ කිහිපයක තොරතුරු උපකාර විය.

සබරගමු පුරවරයේ ඇති ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන බොහෝමයකි. ඒ අතරින් පුංචි දඹුල්ල ලෙස හඳුන්වන ඉපැරණි විහාරය වන්නේ සැලව රජමහ විහාරයයි. විහාරස්ථානය අරණායක ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති භූමි භාගයක පිහිටා ඇත. මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම් පරාවේ අවසන් සෙල්ලිපිය ද මෙහි පිහිටුවා ඇති අතර මෙම විහාරස්ථානය කා අතරත් ප්‍රචලිත විහාරස්ථානයකි. මෙය පිහිටා ඇති සුන්දර වටපිටාව නිසාම දුර බැහැර බොහෝ දෙනා විහාරස්ථානය දැක බලා ගැනීමටත් ශීල භාවනා කටයුතුවලටත් සම්බන්ධ වෙති.

අරණායක නගරයේ සිට කි:මී 3 ක් පමණ ගමන් කළ පසු සැලව ගම්මානනය හමුවෙයි. කඳු වළල්ලකින් වට වුණු මිටියාවතේ නිරිත හා දකුණු දෙසින් මහ පවුරක් වන් රහළ ගල ගිනිකොන හා නැගෙනහිර කරගල හා ගලඋඩගල ආදී මුදුන් සහිත කඳුවැටිය පිඹුරාගල පහන තිබුගල ආදී මුදුන් තෙක් මෙම වැටිය විහිදේ. දොළොස්බාගේ කඳු වැටියේ උතුරු බෑවුමෙන් ඇරඹෙන කුඩා ඔය සැලව ගම්මානය පසු කර මහඔයට එක් වේ. කුඩා ඔය ඉස්මත්තේ සැලව කන්ද පාමුල සැලව රජමහ විහාරය පිහිටා ඇත.

ගොමු කඳු වැටි දිය දහරාවන් මෙන්ම ලෙන් විහාරයද සොඳුරු ගම්මානයක අසිරිය මැනවින් කියාපායි. ගම්මානය අසළ පිහිටි සුවිසල් රහළගල පර්වත මුදුනේ අතීතයේ රාවණා රජුගේ මාළිගාවක් පැවැති බවට ජනප්රවාදයේ පවති සැලව ගම්මානයේ පෞරාණිකත්වය කියාපාන සුවිශේෂී ස්ථානය වන්නේ වලගම්බා රජු හා සම්බන්ධ අතීතයක උරුමකම් කියන සැලව ලෙන් විහාරයයි.

ඒ දක්වා යා යුත්තේ ගම මැදින් ගලා බසිනා කුඩා ඔය අසලිනි. කෙත් යාය හා කුඩා ඔය ඉස්මත්තේ පිහිටි ලෙන් විහාරය තෙක් පඩි පෙළි සහිතයි. මෙසේ විහාරයට යන විට කටාරම් කෙටූ ගල්ලෙනක් ද දැකගත හැකි වේ. ගලෙන් ඉහළ ලඳු කැලෑව බුදු පිළිමයක හැඩය ගත් නිම නොකළ වූ ශෛලමය නිර්මාණයක්ද දක්නට ඇත.

පඩිපෙළ සහිත ප්‍රධාන මාර්ගයේ සංඝවාස හා විහාරය පිහිටා ඇත. ප්‍රධාන මාවතේ සංඝවාසයට නුදුරින් පියගැට පෙළ කිහිපයක් තරණය කළ පසු හමුවන්නේ මහා පර්වතයක සෙවණේ දැකුම්කලු ලෙස නිමවූ ලෙන් විහාරයයි. ලෙන් විහාරය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. පහළ විහාරය මැද විහාරය උඩ විහාරය නමිනි. මෙහි ඇති ප්‍රතිමා හා සිතුවම් රැසක් පැරණි අයුරින්ම නැරඹිය හැකිය.

විසල් ලෙස තැනූ මකර තොරණ යට නිමවා ඇති හිඳි බුද්ධ ප්‍රතිමාව ඇතුළුව කුඩා ප්‍රමාණයේ හිඳි ප්රතිමාවන් හා හිටි ප්රතිමාවන් විහාරය තුළ දක්නට ලැබේ. පොළොව මට්ටමින් අඩි 8 ක් පමණ ඉහළින් තැනූ පිඨිකාවක් මත සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිමවා තිබීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. බිත්ති හා වියන මහනුවර යුගයට අයත් සිතුවම්වලින් සැරසී ඇත.

පහළ විහාරයත් මැද විහාරයත් අතර පිටතින් බිත්තියෙහි දක්නට ඇත්තේ මහනුවර යුගයේදී ලියැවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපියයි. මහනුවර අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජ සිංහයන්ගේද සහාය ඇතිව මොරතොට ස්වාමින් වහන්සේ ලවා විහාර ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරවීම මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.

වළගම්බා රජ සමයේ ඇරඹෙන සැලව විහාරය මහනුවර රජ කළ බොහෝ රජවරුගේ අවදානය ලක් වූ අතර ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු පවා එම රජවරුන් විසින් සිදු විය. ඒ අනුව කිර්තී ශ්‍රී රාජසිංහ රජ සමයේ ආරම්භ වී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මෙහි වැඩ අවසන් කර ඇත.

මතු සම්බන්ධයි...

ඡායාරූප හා සටහන:- මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර

[QUOTE="araki, post: 23452753, member: 360239"] [b]පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ[/b] [B][SIZE=5]පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][/COLOR][SIZE=5][COLOR=#B22222][B]මා ඔයේ ඉවුරු දිගේ[/B][/COLOR][COLOR=#B22222][/COLOR][/SIZE] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e393995128.jpg[/IMG][/SIZE][/B][/COLOR] [B][SIZE=5]සැලව රජමහ විහාරස්ථානය[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0c87157a6e.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]බලන බලකොටුව[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c4e311edd9.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]මා ඔය[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#B22222][B]අසුපිනි ඇල්ලෙන් පහතට ගලා වැටෙන දිය පහර මා ඔය ලෙස ගලා යයි. ගංගාව දෙපසින් පිහිටා ඇති මෙරට ඉපැරණි ඓතිහාසික ස්ථාන කිහිපයක්ම පවතින අතර එම ඓතිහාසික ස්ථාන ආරම්භ වීමටත් එම ප්‍රදේශවල ජනාවාස ඇති වීමටත් මා ඔය ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇති බව මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගිය අපට දැනගැනීමට හැකි විය. එමෙන්ම ජනප්රවාදයේ රසවත් කතා රැසකටම මූලාශ්‍රයට මා ඔය පදනම් වී පවති. [/B][/COLOR] මා ඔයට කිලෝමීටර් 7 ක් පමණ දුරකින් පිහිටා ඇති පෙතිගම්මන මාවනැල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කෙළවර පිහිටි ගම්මානයකි. මේ ගම්මානයේ කිසිදු නියඟයකට ජලය හිඳෙන්නේ නැති විශාල ළිඳක් පවතින අතර එහි ගැඹුර සම්බන්ධයෙන් එම ගමේ පැරණි අය කියන්නේ ළිඳේ ගැඹුර කොපමණ දුරකට පවතිනවා දැයි කිව නොහැකි බවයි. මෙම ළිඳට ජලය පැමිණෙන්නේ භූගත ක්‍රමයකට බවත් එම භූ ගමන් මාර්ගය ඇත්තේ මා ඔයේ සිට යැයි ඔවුන් අදටත් විශ්වාස කරති. අදටත් මේ ළිඳ ගම්මානයේ පවතින අතර ජලය නොසැඳී ගම්මානයටම විශාල ජල සම්පතක් බවට මෙම ඓතිහාසික ළිඳ පත්ව ඇත. [/SIZE] [SIZE=5]මේ පිළිබඳව දැනට ගවේෂණය කොට බොහෝ තොරතුරු ඒකරාශී කර ඇති දැනට 86 වන වියේ පසු වෙන විශ්‍රාමික විදුහල්පති නීතිඥ පියදාස වික්රමපාල මහතා පසුගියදා අපට හමු විය. එතුමන් මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අප සමග පැවසූ අතර එතුමා දැනට ලියා පළ කර ඇති “හතර කෝරළයේ ජනකතා හා ජන ප්‍රවාදය නමැති කෘතියේද” මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ඇති අතර වික්රමපාල මහතා ජීවත් වන්නේද පෙතිගම්මන ගම්මානයේ වීම නිසා මෙ ජනකථාවන් එතුමාගෙන්ම විමසා සිටීමට අප කටයුතු කටයුතු කළා. එහිදී එතුමා සොයා යන්නට අපට පාර කීවේ හෙම්මාතගම ග්‍රාම නිලධාරි සෙනරත් මහතා විසිනි. පෙතිගම්මනට සම්පතක් වූ කිසි දා ජලය නොසිදෙන පෙතිගම්මන දාර හතේ ළිඳ ගැන ඔහු දක්වන්නේ මෙවැනි අදහසකි. [/SIZE] [SIZE=5]පෙතිගම්මන දාර හතේ ළිඳ සම්බන්ධයෙන් ජනප්රවාදයේ පවතින ප්‍රසිද්ධ කථාවක් ඇත. පෙතිගම්මන ගමේ ජීවත් වූ පෙතිකඩ බිසව (බෞද්ධ මහ උපාසිකාවක්) එම ගම්මානයේ වාසය කරන සමයක මහත් නියඟයක් ඇති වී තිබෙනවා. ඇළ දොළ සිඳී ගම්වැසියෝ ජලය නොමැතිකමින් මහත් වූ කරදරයකට පත් වී අසරණ වී තිබෙනවා. මේ නිසා ජලය සොයා ගම්මානයෙන් දුර බැහැර ගොස් ජලය සොයා ගැනීමට ගම්වැසියන්ට සිදු වූ අතර මේ පීඩාකාරී කටයුත්ත සම්බන්ධයෙන් ගමේ ජීවත් වූ පෙතිකඩ බිසවට මේ ගම්වාසීන් සැලකර මේ පීඩාකාරී ජීවන රටාවෙන් ගලවා දෙන ලෙස පැවසීම නිසා පෙතිකඩ බිසව ගම්වැසියන්ගේ දුක නිමා කරවා සහනයක් ලබා දීමට ඒ අනුව අධිෂ්ඨානයක් කර තිබෙනවා. [/SIZE] [SIZE=5]බෞද්ධ මහ උපාසිකාවක වූ පෙතිකඩ බිසව පුන් පොහෝ දිනක අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූ උපාසක උපාසිකාවන්ට සෙමොර වෙහෙර මළුවේදී සිය දෑතින් දන් පිළිගැන්නුවාය. ඕ තොමෝ ද සිල් සමාදන්ව උපවාසයෙන් භාවනාවෙහි යෙදී අවසානයේ රාත්‍රී නින්දට ගියේ ජල හිඟයෙන් පීඩා විඳින ගම්මුන්ට සැමදා ජලය ලැබෙන උල්පතක් හීනයෙන්වත් කතරගම දෙවිඳුන් විසින් පෙන්වා දෙන ලෙස දැඩි අධිෂ්ඨානයක් කරමින් එය තම හිතේ තබා ගෙනයි. [/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_044b16655a.jpg[/IMG][/B]එදින රාත්‍රීයේ බිසව අපූරු සිහිනයක් දුටුවාය. සුදුවතින් සැරසුණු උපශාන්ත පුද්ගලයෙක් පෙතිකඩ බිසව වෙත පැමිණියේය. “බිසවුන් වහන්සේ නුඹ වහන්සේගේ අභිප්‍රාය කිසිදා නොසිඳෙන ජල උල්පතක් සොයා ගැනීම නොවේද? ඒ සඳහා මම නුඹ වහන්සේට උපකාර වෙමි. කිසි දිනක ජලය නොසිඳෙන උල්පතක් ඇති ස්ථානයක් පෙන්වා දෙමි යැයි ඔහු කියා ඇත. ඒ අනුව එම ස්ථානය පෙන්වන ලෙස බිසව විසින් පැවසීම නිසා ඔහු සමග එම දිය පහර තිබෙන ස්ථානය පෙන්වීමට පැමිණෙන ලෙස පෙතිකඩ බිසවට පවසා තිබෙනවා. [/SIZE] [SIZE=5]පෙතිකඩ බිසව සුදු ඇඳ ගත් එම පුද්ගලයා පිටුපසින් ඔහු යන මග දිගේ ඉදිරියටම ගොස් වටරංවත්ත (බිසවගේ මාළිගාව පිහිටා ඇති ස්ථානය) අසලින් ගලාබසින ඇළ වෙත පැමිණි ඔහු කුඹුරු ගණනාවක් පසුකර ඇළවේල්ල දිගේ ඉදිරියට ගියේය. ඔහු අවසානයේ අද දාර හතේ ළිඳ නමින් හැඳින්වෙන ළිඳ පිහිටා ඇති ගුරුන්නැහැ කුඹුර නමින් හැඳින්වෙන කුඹුරේ ඇළ වේල්ලෙන් හැරී ගමන් කළේය. ඉඩෝරයට වේළි ඉරිතලා ගිය කුඹුරේ තිබුණු නිල් වන් එකම තණ පඳුර බිසවට පෙන්විය. මෙන්න මෙතන සේවකයන් ලවා කණිනු මැනවි. කිසිදා ජලය නොසිඳෙන උල්පතක් හමු වේවි කියා ඒ අද්භූත පුද්ගලයා අතුරුදන් විය. නින්දේ සිටි බිසව ඒ සමග පිබිදුණාය. තාමා දුටු සිහිනය පරිවාර කාන්තාවන්ට දන්වා හිරු උදාවන තුරු නිදි වර්ජිතව බලවත් විමතියෙන් යුක්තව පිබිදී සිටියාය. පසුදිනය උදාවීමෙන් පසුව පෙතිකඩ බිසව ගම් ප්‍රධානින්ට හා නිලධාරීන්ට සිහිනය පිළිබඳ සැලකර සිටියාය. මේ අවදියේ රජතුමා රට මැද කිසියම් රාජකාරියක් සඳහා චාරිකාවේ යෙදී සිටිය හෙයින් බිසව මෙසේ ක්‍රියා කළාය. [/SIZE] [SIZE=5]ගම් ප්‍රධානින්ගේ හා නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව පරිවාර කාන්තාවන් පිරිවරා ගිය ඕතොමෝ උදෑසන සිහිනෙන් දුටු ආකාරයට කුඹුරේ තණ පඳුරක් දුටුවාය. ආපසු පිරිස සමග මාළිගාව පැමිණ බිසව දෛවඥයන් කැඳවූවාය. නිමිති ශාස්ත්‍රයට අනුකූලව එම ස්ථානයේ ජල උල්පතක් ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ. පසු දින ළිං කැපීම ඇරඹුමට ශුභ නැකතක් පවතින බවද දෛවඥයෝ ප්‍රකාශ කළහ. නියමිත පුද පුජාවන් සිදු කොට සෙත් පිරිත් කියා මන්ත්‍ර ජප කරද්දී පෙතිකඩ බිසව තණ පඳුර තිබුණු ස්ථානයේ උදලු පාරක් ගසා සුභ මොහොතින් ළිං කැපීම ආරම්භ කළහ. සේවකයෝ ගම් වාසින්ගේ උදව් ඇතිව එම ස්ථානයේ කැණීම ආරම්භ කළහ. ගැඹුරට කැණගෙන යද්දී මහා ජල උල්පතක් මතු විය. බිසව ඇතුළු රැස්වූ සියලුදෙනා ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. එම ස්ථානයේ ගැඹුරට කණින ලද ළිඳට දාර හතක් යෙදීම නිසා දාර හතේ ළිඳ යැයි ප්‍රකට විය. [/SIZE] [SIZE=5]මෙම ළිඳේ ජලය කිසිදා නොසිඳේ. හතර වන දාරයෙන් පහළට ජලය ඉවත් කළ නොහැක. හතරවන දාරයේ ඉස නිමාවනවාත් සමග එක වරම මහා ජල කඳක් ගලා එයි. එය කෙසේ සිදුවේදැයි කිසිවෙක් නොදනී. පොළව යටින් ගිනිකොන දෙසින් ඇති මා ඔයේ අසුපිනි ඇල්ලේ සිට උමගකින් ජල කඳක් ගලා එන බව පැරන්නන් විශ්වාස කළ බව වැඩිහිටියෝ කියති. [/SIZE] [SIZE=5]සතුරු ආක්‍රමණයකදී පලා යන අවස්ථාවක ගමෙන් පිටවීමට සිදුවී ඇති බැවින් පෙතිකඩ බිසවගේ රන් ආභරණ හා මහා ධනස්කන්ධය මේ ළිඳ පතුලට දමා ගියේ යැයි ජනප්‍රවාදයක් පවතී. කෙසේ වෙතත් එදා මෙන් අදත් දාර හතේ ළිඳේ ජලය පෙතිගම්මන ගම්මානයකට සම්පතකි. [/SIZE] [SIZE=5]පෙතිකඩ නමින් බිසවක් වාසය කිරීම නිසා පසු කාලයේ පෙතිගම්මන වූ බවට සාක්ෂි ගණනාවක් පවතිනවා. එම නාමය ශත වර්ෂ ගණනාවක සිටම භාවිත කර ඇති බව පෙතිගම්මන ටැම් ලිපිය (දැනට මෙම ලිපිය කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැක ගත හැකියි) සාක්ෂි සපයන බවත් එමෙන්ම සුප්‍රකට පළමු පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතාගේ වාර්තාවෙහිද එය එලෙස සඳහන් වන බවත් සඳහන්. එමෙන්ම මෙම ටැම් ලිපිය සෙංකඩගල යුගයට පෙර ලියන ලද්දක් බවට ඉතිහාසඥයෝ මත දක්වති. [/SIZE] [SIZE=5]නමුත් පෙතිකඩ බිසව කවර සිංහල නරපතියකුගේ බිසවක්ද යන්න අවිනිශ්චිත වන අතර පෙතිකඩ බිසවගේ නියම නාමයද හරිහැටි දැනගැනීමට නොහැකිය. පෙතිකඩ බිසව යනු අලංකාර චිත්‍රයක් අදින ලද රෙදි කඩක් බව පඬිවරු කියති. ඒ අනුව මේ බිසව පෙතිකඩ සිත්තමක් හා සමාන රූ සපුවකින් සෝබමාන බැවින් ඇගේ මුල් නම අභාවයට ගොස් අන්වර්ථ නාමය පමණක් ජනප්රවාදයට එක් වූ බව නිගමනය කළ හැක. [/SIZE] [SIZE=5]ඇගේ මාළිගාව වටරංවත්ත නමින් හඳුන්වන අතර පෙතිකඩ බිසව වැඳ පුදා ගැනීම සඳහා දාගැබ නමින් චෛත්‍යයක් කරවා ඇත. එම භූමි භාගය පිහිටි තැන මළුවේ වත්ත නමින් අදටත් භාවිත කරයි. පෙතිගම්මන පවතින දාර හතේ ළිඳ මෙ වන විටත් දැක ගත හැකි මාවනැල්ලේ සිට හෙම්මාතගමට පැමිණ එතැන් සිට කිලෝමීටර් 2 ක් පමණ පෙතිගම්මන ගම්මානයට මැදට ගිය පසුව මෙ ඓතිහාසික ළිඳ දැක ගැනීමට අදටත් හැකියාව පවතින අතර තවමත් මෙහි ජලය නොසිඳී එදා මෙන්ම අදත් දැක ගත හැකි වීම ද විශේෂත්වයක් බව එතුමා සමග කරන ලද සාකච්ඡාවේ දී අපට දැන ගැනීමට හැකි විය. [/SIZE] [SIZE=5]එතුමා සමග කරන ලද එම කතා බහේදී එතුමාගේ මතකයන් කිහිපයක් අවදි කරමින් මා ඔය අසබඩ පිහිටි තවත් ගම්මාන කිහිපයක් ගැන ජනප්රවාදයෙන් එන කතා කිහිපයක් පැවසූ අතර අරණායක ප්‍රදේශයේ පිහිටා ඇති මා ඔය අසබඩ පිහිටා ඇති ගම්මානයක් වන හබලක්කාව ගම්මානයටද මා ඔයෙහි සම්බන්ධතාවක් ඇති බව පැවසු එතුමා “හබලක්කවා කියන නම හැදී ඇත්තේ ඔය දිගේ පාවී ආ කුඩා යාත්‍රාවක හබලක් ගොඩ වූ ස්ථානය පසු කාලයේ හබලක්කාව වූ ලෙස ජනප්රවාදයේ එන බව කීය.” [/SIZE] [SIZE=5]මා ඔය අසබඩ පිහිටා ඇති අට්ටාපිටියේ බළකොටුව ක්‍රි.ව. 1500 සහ ක්‍රි.ව. 1600 දක්වා පරංගි යුගයේ පවා තිබී ඇති බව වික්රමපාල මහතා පවසන්නේ ඓතිහාසික කරුණු පදනම් කර ගෙනයි. අට්ටාපිටිය බළකොටුවේ මේ ප්‍රදේශය පාලනය කළ කැප්ටන්වරයකු නොහොත් ආණ්ඩුකාරවරයකු සිටි බවද කියයි. විටක වික්රමපාල මහතා මෙසේද පවසයි. ඉංග්‍රීසීන්ගේ මුල් කාලයේ කෑගලු දිස්ත්‍රික්කය කියලා එකක් තිබුණේ නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කය කියන එක පටන් ගත්තේ ක්‍රි.ව 1889 යේ. ඊට කලින් තිබුණේ හතර කෝරළය, තුන් කෝරළය, පාත බුලත්ගම කියන ප්‍රදේශ එක්කාසු කරලා තමයි කෑගලු දිස්ත්‍රික්කය හැදිලා තිබුණේ හතර කෝරළයේ ප්‍රධාන කෝරළ හතර තමයි පරණකුරු කෝරලය, ගල්බොඩ කෝරළය, කිණිගොඩ කෝරළය, බෙලිගල් කෝරළය, එතකොට අට්ටාපිටිය ප්‍රදේශය අයිති වෙන්නේ හතර කෝරළයටයි. අට්ටාපිටිය බළකොටුව තමයි නව 1939 වෙනකම් අරණායක අවට ප්‍රදේශයේ පාලන මධ්‍යස්ථානය ලෙස තිබුණේ. [/SIZE] [SIZE=5]අට්ටාපිටියේ බළකොටුව පසු කාලයේ උතුවන්කන්ද ප්‍රදේශයට රැගෙන ගිය අතර උතුවන්කන්දෙන් කෑගල්ලට රැගෙන ගොස් ඇති අතර එලෙස එම බළකොටුව සංක්‍රමණය වී ඇත්තේ කෑගලු දිස්ත්‍රික්කය සැදුණාට පසුවයි. අට්ටාපිටියේ යුධ මධ්‍යස්ථානයේ පරංගි කාලයේ සිට වරින් වර බලය වෙනස් වීම් සිදු වී තිබෙනවා. ඔය ස්ථානයේ නඩු හබ පවා ඒ කාලයේ අසා තිබෙනවා. සිරකරුවන් සිරගත කර ස්ථානයක් හැටියටත් අට්ටාපිටිය ප්‍රසිද්ධියක් උසුලනවා. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1ddf879fc4.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]පෙතිකඩ බිසව දිය නෑ දාර හතේ ළිඳ[/SIZE][/B] [SIZE=5]ඒ වාගේම කියන්න ඕනෑ කොළඹ නුවර ප්‍රධාන පාර ඉස්සර තිබුණේ දැන් තිබෙන පාරෙන් නොවෙයි. 1834 වෙනකම් අද භාවිත වන කොළඹ නුවර පාර තිබුණේ නැහැ. කොළඹ නුවර පැරණි පාලම තියෙන්නේ හංවැල්ලෙන් මැණික්කඩවර, හෙට්ටිමුල්ල, දීවෙල හරහා ගල්අතර පැත්තෙන් තිබූ අඩි පාර හරහා තමයි යුධ හමුදා ඇතුළු මිනිසුන් පැමිණ තියෙන්නේ ඒ වෙනකොට අඩි පාර තිබිලා තිබෙන්නේ ඒ හරහායි. [/SIZE] [SIZE=5]අට්ටාපිටියෙන් මා ඔය තරණය කොට ගනේතැන්න හරහා ඉහළ කොට්ටේ හරහා බලන ප්‍රදේශයෙන් උඩරට ප්‍රදේශයට ගොස් තිබෙනවා. මහනුවර දක්වා ගොස් තිබුණෙත් පේරාදෙණිය හරහා නොවෙයි බලනින් ගොස් අමුණුපුරය හරහා මැණික්දීවෙලෙන්, දන්තුරෙන්, හල්ඔළුවෙන් එගොඩ වි මහනුවර ප්‍රදේශයට ගොස් තිබෙනවා. දැනට භාවිත වෙන්නේ ඉංග්‍රීසි යුගයේ සාදන ලද පාරක්. ඒ පාර හදනකොට තමයි මාවනැල්ලේ ගඩොල් පාලම පවා ඉදි වුණේ. සිංහල රජ කාලයෙත් භාවිත වුණේ පැරණි පාර වැටී තිබුණේ අට්ටාපිටිය හරහා බලන පැත්තෙන් උඩරටයි. පරගි සහ ඕලන්දකාරයින් පවා ඒ පාර භාවිත කළා. බලන හරහා පාර තිබුණ නිසා තමයි දන්තුරේ ලොකු සටනක් පවා ගියේ. පළමු වතාවට පෘතුගිසීන් දන්තුරේදී පැරදුණා. [/SIZE] [SIZE=5]මා ඔය පිළිබඳ කථා කරනකොට මාවනැල්ලේ තිබෙන ගමක් මට මතක් වෙනවා මේ සම්බන්ධයෙන් ජනකතා කිහිපයක් මම අහලා තියෙනවා. මාවනැල්ලේ නගරයේ තිබෙන මාවාන කියන ගම හැදිලා තියෙන්නේ මෙහෙමයි. ඉස්සර මා ඔයේ ජලය ඇවිත් දැන් ඔය තියෙන මාවනැල්ල නගරය මැදින් ගොඩ දැම්මා මා ඔයෙහි ජලය එම ස්ථානයෙන් ගොඩ දැමු හෙයින් මාවාන ලෙස හඳුන්වනවා. මා ඔයෙන් ගොඩ වූ ජලය දැනට මාවනැල්ල රෝහල තිබෙන ස්ථානයෙන් නැවත මා ඔයට එකරාශී වුණා කියලා කියනවා. දැන් ඒවා හොයන්න බැහැ. ඒ කාලේ මාවනැල්ල කියලා ඔතන මහ ලොකුවට කඩ සාප්පුවලින් පිරුණු නගරයක් තිබිලා නැහැ. අපි පොඩි කාලයෙත් මාවනැල්ලේ තිබුණේ කඩ සාප්පු කිහිපයක් පමණයි. වාන් දානවා කියන අර්ථයෙන් “මාවාන” වූ බව ජනප්රවාදයේ ප්‍රසිද්ධ මතයක් වී ඇත්තේ. [/SIZE] [SIZE=5]මේ මා ඔය මේ ප්‍රදේශයට එදා මෙන්ම අදටත් විශාල වූ සේවයක් ලබා දෙන නමුත් මෙම ජල සම්පත සම්බන්ධයෙන් පවතින මිනිසුන්ගේ හැඟීම අද වන විට අඩු වීම නිසා විශාල වශයෙන් මා ඔය විනාශ වී ගෙන යනවා. අසුපිනි ඇල්ලෙන් ආරම්භ වන මා ඔය නිම්නයේ දෙපස පිහිටා ඇති ඓතිහාසික වටිනාකමක් ඇති සිද්ධස්ථානවලින් සැලව රජ මහ විහාරය, සැලව මළුවේ විහාරය, අරම විහාරස්ථානය, මැදිලිය රජ මහා විහාරය, දිප්පිටිය රාජගිරි මල්පා විහාරස්ථානය, අට්ටාපිටිය, බම්පනේ රජ මහා විහාරස්ථානය, මාලිගාතැන්න විහාරස්ථානය වැනි ඓතිහාසික ස්ථාන රැසක් මා ඔය දෙපස පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන හැටියට අදටත් ප්‍රසිද්ධියක් උසුලනවා. [/SIZE] [SIZE=5]මාලිගාතැන්න නම් ස්ථානයේ රාජසිංහ කියන කුමාරයා විදීය බණ්ඩාර සමග සටන් කරන්න පැමිණ නැවතී සිටි ස්ථානය ලෙස සලකනවා. විදීය බණ්ඩාර සමග සටන් කළේ ගල්ලෑල්ල (එම ස්ථානයේ ඇති දේවාලය අදටත් පවතී) නම් ස්ථානයේ බව සඳහන් වෙනවා. එම සටනින් විදීය බණ්ඩාර පැරදුණා. රාජසිංහ කුමාරයා දිනුවා. ඊට කලින් නම ටිකිරි බණ්ඩාරයි. එම සටනින් දිනපු නිසා තමයි රාජසිංහ ලෙස මයාදුන්න රජුරුවෝ එතුමාට එම නම දී තිබුණේ. ඒ කථාවත් මා ඔය අසබඩ සිදු වූ කථාවක් ලෙස අප අසා තිබෙනවා යැයිද පැවසීය. අදටත් උස්සාපිටියට නුදුරින් මා ඔය අසබඩ මෙම රමණීය විහාරස්ථානය පිහිටා ඇති අතර අද වන විට විහාරස්ථානය සංවර්ධනය කොට දියුණු කර තිබෙනවා යැයිද පැවසීය. [/SIZE] [SIZE=5]වික්රමපාල මහතා සමග කරන ලද සාකච්ඡාවේදී මෙම ඓතිහාසික කතා කිහිපයක්ම අසා දැන ගැනීමට හැකිවිය. එදා සිට අසුපිනි ඇල්ලෙන් ආරම්භ වන මා ඔය දෙපස විශාල වශයෙන් බෞද්ධාගමික ජනතාවක් ජීවත් වී ඇති බවටද සාක්ෂි රැසක් සපයන්නේ මෙම ඓතිහාසික ස්ථාන වලිනි. [/SIZE] [SIZE=5]මා ඔය ගලා බසින නිම්නයේ ඓතිහාසික වටිනාකමක් ඇති සැලව රජ මහා විහාරය ගැනද එතුමන්ගේ විස්තර අනුව සොයා ගත් අපි තවත් තොරතුරු සොයා ගියෙමු. ඉපැරණි සැලව රජ මහ විහාරය සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ද මෙම ලිපියට ඇතුළත් කිරීමට කල්පනා කලේ මා ඔය නිම්නයේ කුඩා ඔයට මඳක් නුදුරින් ඇති ඓතිහාසික ඉපැරණි සිද්ධස්ථානයක් නිසාය. වසරේ සමහර විශේෂ පොහෝය යෙදෙන දිනයන්හිදී මා ඔයෙන් සහ කුඩා ඔයෙන් ස්නානය කරන දුර බැහැර සිට පැමිණෙන නඩ මෙම විහාරස්ථානය වන්දනා කිරීමට සහ සිල් සමාදන් වීමේ කටයුතුවලට පවා මෙම ඓතිහාසික විහාරස්ථානයට සහ සම්බන්ධ වන නිසාවෙනි. මෙම තොරතුරු සොයා ගැනීමේදී අප ඇටම්පාවල ගාමිණී මහතා මෙන්ම සැලව විහාරය සම්බන්ධයෙන් ලියා පළ කර ඇති ග්රන්ථ කිහිපයක තොරතුරු උපකාර විය. [/SIZE] [SIZE=5]සබරගමු පුරවරයේ ඇති ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන බොහෝමයකි. ඒ අතරින් පුංචි දඹුල්ල ලෙස හඳුන්වන ඉපැරණි විහාරය වන්නේ සැලව රජමහ විහාරයයි. විහාරස්ථානය අරණායක ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති භූමි භාගයක පිහිටා ඇත. මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම් පරාවේ අවසන් සෙල්ලිපිය ද මෙහි පිහිටුවා ඇති අතර මෙම විහාරස්ථානය කා අතරත් ප්‍රචලිත විහාරස්ථානයකි. මෙය පිහිටා ඇති සුන්දර වටපිටාව නිසාම දුර බැහැර බොහෝ දෙනා විහාරස්ථානය දැක බලා ගැනීමටත් ශීල භාවනා කටයුතුවලටත් සම්බන්ධ වෙති. [/SIZE] [SIZE=5]අරණායක නගරයේ සිට කි:මී 3 ක් පමණ ගමන් කළ පසු සැලව ගම්මානනය හමුවෙයි. කඳු වළල්ලකින් වට වුණු මිටියාවතේ නිරිත හා දකුණු දෙසින් මහ පවුරක් වන් රහළ ගල ගිනිකොන හා නැගෙනහිර කරගල හා ගලඋඩගල ආදී මුදුන් සහිත කඳුවැටිය පිඹුරාගල පහන තිබුගල ආදී මුදුන් තෙක් මෙම වැටිය විහිදේ. දොළොස්බාගේ කඳු වැටියේ උතුරු බෑවුමෙන් ඇරඹෙන කුඩා ඔය සැලව ගම්මානය පසු කර මහඔයට එක් වේ. කුඩා ඔය ඉස්මත්තේ සැලව කන්ද පාමුල සැලව රජමහ විහාරය පිහිටා ඇත. [/SIZE] [SIZE=5]ගොමු කඳු වැටි දිය දහරාවන් මෙන්ම ලෙන් විහාරයද සොඳුරු ගම්මානයක අසිරිය මැනවින් කියාපායි. ගම්මානය අසළ පිහිටි සුවිසල් රහළගල පර්වත මුදුනේ අතීතයේ රාවණා රජුගේ මාළිගාවක් පැවැති බවට ජනප්රවාදයේ පවති සැලව ගම්මානයේ පෞරාණිකත්වය කියාපාන සුවිශේෂී ස්ථානය වන්නේ වලගම්බා රජු හා සම්බන්ධ අතීතයක උරුමකම් කියන සැලව ලෙන් විහාරයයි. [/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c3c92bcccd.jpg[/IMG][/B]ඒ දක්වා යා යුත්තේ ගම මැදින් ගලා බසිනා කුඩා ඔය අසලිනි. කෙත් යාය හා කුඩා ඔය ඉස්මත්තේ පිහිටි ලෙන් විහාරය තෙක් පඩි පෙළි සහිතයි. මෙසේ විහාරයට යන විට කටාරම් කෙටූ ගල්ලෙනක් ද දැකගත හැකි වේ. ගලෙන් ඉහළ ලඳු කැලෑව බුදු පිළිමයක හැඩය ගත් නිම නොකළ වූ ශෛලමය නිර්මාණයක්ද දක්නට ඇත. [/SIZE] [SIZE=5]පඩිපෙළ සහිත ප්‍රධාන මාර්ගයේ සංඝවාස හා විහාරය පිහිටා ඇත. ප්‍රධාන මාවතේ සංඝවාසයට නුදුරින් පියගැට පෙළ කිහිපයක් තරණය කළ පසු හමුවන්නේ මහා පර්වතයක සෙවණේ දැකුම්කලු ලෙස නිමවූ ලෙන් විහාරයයි. ලෙන් විහාරය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. පහළ විහාරය මැද විහාරය උඩ විහාරය නමිනි. මෙහි ඇති ප්‍රතිමා හා සිතුවම් රැසක් පැරණි අයුරින්ම නැරඹිය හැකිය. [/SIZE] [SIZE=5]විසල් ලෙස තැනූ මකර තොරණ යට නිමවා ඇති හිඳි බුද්ධ ප්‍රතිමාව ඇතුළුව කුඩා ප්‍රමාණයේ හිඳි ප්රතිමාවන් හා හිටි ප්රතිමාවන් විහාරය තුළ දක්නට ලැබේ. පොළොව මට්ටමින් අඩි 8 ක් පමණ ඉහළින් තැනූ පිඨිකාවක් මත සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිමවා තිබීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. බිත්ති හා වියන මහනුවර යුගයට අයත් සිතුවම්වලින් සැරසී ඇත. [/SIZE] [SIZE=5]පහළ විහාරයත් මැද විහාරයත් අතර පිටතින් බිත්තියෙහි දක්නට ඇත්තේ මහනුවර යුගයේදී ලියැවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපියයි. මහනුවර අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජ සිංහයන්ගේද සහාය ඇතිව මොරතොට ස්වාමින් වහන්සේ ලවා විහාර ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරවීම මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි. [/SIZE] [SIZE=5]වළගම්බා රජ සමයේ ඇරඹෙන සැලව විහාරය මහනුවර රජ කළ බොහෝ රජවරුගේ අවදානය ලක් වූ අතර ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු පවා එම රජවරුන් විසින් සිදු විය. ඒ අනුව කිර්තී ශ්‍රී රාජසිංහ රජ සමයේ ආරම්භ වී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මෙහි වැඩ අවසන් කර ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]මතු සම්බන්ධයි...[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ඡායාරූප හා සටහන:- මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර[/SIZE][/B] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom