Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙති මෝල TABA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂෙහාන්ගේ පෙති මෝල සහ පලමු වතාවට පොලිසියට

මේක කියවද්දී මේකත් මතක තියා ගන්න පෙති විතරක් නෙවෙයි ඕනම drugs ජාතියක් කරන්නේ ප්රකෘති මනස විකෘති කරන එක.drugs වලින් විකෘති වූන මනස ඒ වෙලාවට විතරයි සුන්දර.ඒත් ප්රකෘති මනස ජීවිත කාලය පුරාවටම සුන්දරයි.drugs වලට පුරුදු උනොත් වෙන්නේ ඒ සුන්දර ප්රකෘති මනස සදහටම අපිට නැති වෙන එක.

"මචං නන්නාදුනන මළගෙයක් තියනවා ආතල් එකක් ආතල් එකක් දාමුද"

දවසක් හවස ආපු කෝල් එකක් නිසා හැමදේම වෙනස් වුනා.කාලෙකින් ආතල් එකක් දැම්මේ නැති නිසා ක්ෂණිකව place එකට සෙට් උනා.අපි නම් ආතල් එකක් දානවා කියල කරන්නේ මලක් ගහන එක හරි, පැණියක් ගහල එළිවෙනකම් සින්දු අහන එක හරි තමයි.පැණියක් ගන්න දන්න කෙනෙක්ට ඇරෙන්න හැමෝටම බෑනේ.ඕකට අපි ගෙන්නන්නේ ෂෙහාන්ව.පැණි agent ව.ඔන්න එදා හවස 7ට විතර ඉෂාර කියල මගේ තව යාළුවෙකුයි , ෂෙහානුයි , මමයි යන්න පිටත් උනා පාමසියට.

ඔන්න ඉතින් තුන් දෙනාම බස් එකකට නැග්ග පාමසියට යන්න.බස් එකට නගිනකොට මම දැක්ක ෂෙහාන් පොඩ්ඩක් වැනෙන ගතියක්.පොර හැම වෙලේම මොනාහරි ගහල ඉන්න හින්දා මම වැඩිය ගණන් ගත්තේ නෑ.ඔන්න ඉතින් මු බස් එකේ ඩයිවර්ට පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා "මිහිමඩලේ අදුරුකුසේ" සින්දුව කියාගෙනම එක පාරටම පත්තු කරගත්තේ නැද්ද ගෝල්ලිෆ් එකක්.උගේ ඇස් දෙකත් පියවිලා. මට තේරුණා මොකක්හරි අවුලක්.ක්ෂණිකව මූව බස්ස ගත්තේ වඩාගෙන වගේ.පස්සේ දැන ගත්ත විදියට මුට දැනිල තියෙන්නේ මූ "ලෝඩ් පකීර්" වගේ.තව පොඩ්ඩෙන් බස් එකෙදිමයි ගුටි කන්නේ.

"උඹ මොනාද *** ගැහුවේ.ඉසේ මූත් එක්කනම් කොහෙවත් යන්න බෑ ඉසේ "

මම කිව්වේ ගෙදර යන්න හිතාගෙන.

"මොනා ගහන්නද බන් ජොයින්ට් එකක් ගැහුවා. උබලට බැරිනම් හිටපන්.මම ගිහින් අරන් එන්නම්."

ෂෙහාන් පයින්ම යන්න පටන් ගත්තා.

"මු පෙති ගහල ඉන්නේ.මූව එළියේ තියල මම ගිහින් ගන්නම් "

ඒ පාර ඉසේ කිව්ව නිසා තමයි ගෙදර යන්න හිතපු මම අපහු හැරිලා ආවේ.

පාර දෙපැත්තේ තිබ්බා එළවලු කඩ පේලියක්.මූ එක පාරටම අත දාල ගත්තේ නැද්ද කැරට් අලේකුයි,කොස් මදුලු ටිකකුයි.හොරෙන් එහෙම නෙවෙයි හැමෝටම පේන්න.අරගෙන කන්න පටන් ගත්තා.මූ හොද වෙලාවට ඒ පැත්තේ හොදටම නෝන්ඩී.ඒ නිසා කවුරුත් මුකුත් කියන්නේ නෑ.

"අපිට ඕන දේ අපි ගන්නවා.මොන **** වත් මට ලොකු නෑ"

පොර ටෝක් දිදී අරවත් කකා ඔන්න ආයි මූ ඉස්සරහට ගියා.ඉසේයි මායි මූව අදුරන්නේ නෑ වගේ ගියේ පිටිපස්සෙන්.

ඔන්න පාමසිය ලං උනා.පැද්දී පැද්දී යන ෂෙහාන් එක පාරටම නැවතුනා.සාක්කුවෙන් ගත්තා පැකට් එකක්.බැලුවම පෙති වගයක්.

"ඉසේ රෙස්ටු තියනවා දානවද"

ඉෂාර ගෙන් ඇහුවේ මට හොරෙන් වගේ.

ඔන්න ඉසෙත් මෝල් වෙලා පෙති දෙකක් දාගත්තා.මම ඒ subject එකට නැති නිසා දෙන්නටම බැන බැන පාඩුවේ හිටිය.දැන් ඉතින් මුන් දෙන්නම පිස්සු කෙලින්න ගත්තොත් මොකද කරන්නේ කියල හිත හිත.පෙති ගහපු එවුන් එක්ක ඉන්න පලවෙනි අත්දැකීම නේ.වෙනද ෂෙහාන් නෙවෙයි අද ෆුල් අන්දොස්.වෙනද සෙනග නැති වෙන වෙලාවක් බලල සේප් එකේ යන මූ, එක පාරටම කඩාගෙන බිදගෙන වගේ පාමසියට ගියා.

"ඉසේ මූ ජල්තර් දාන්න හැදුවොත් එලියට ඇදගෙන වරෙන්.මම එළියේ ඉන්නම්"

මටත් ඉදල හිටලා හරි ඝණදෙවි නුවණ පහල වෙන නිසා එළියේ නැවතුනා.අරුන් දෙන්න තමයි ඇතුලට ගියේ.

"අය්යේ corex D තියනවද"

මූ ඇහුවේ නිකන් කඩෙන් ටොපියක් ගන්න වගේ.

"චිට් එකක් නැතුව දෙන්නේ නෑ මල්ලි"

හැමදාම පැණි දෙන මූ අද බෑ කිව්වේ සෙනග ඉන්න නිසා කියල පෙති මතේ හිටිය ෂෙහාන්ට මීටර් උනේ නෑ.

"*** මෙතන දිගටම බිස්නස් කරන්න ඕනනම් අපිට ඕන දේවල් දෙන්න වෙයි"

අරු එක්ක බහින් බස් උන ෂෙහාන් ගැහුවේ නැද්ද පාමසි කාරයාගේ කනට එකක්.ඉසේ ක්ෂණිකව මූව එලියට ඇදන් ආවා.

විනාඩියක් වත් ගියේ නෑ මෙන්න පොලිස් නිලදාරියෝ දෙන්නෙක් දුවගෙන ඇවිත් අල්ල ගත්තේ නැද්ද අරුන් දෙන්නව.අරුන් දෙන්නම පෙති මෝල් එකේ දනිස් දෙකත් නැවිල.මම සයිඩ් එකේ හිටපු නිසා මාව මීටර් නෑ කාටවත්.මාරුවෙන්න ඕනෑතරම් වෙලාව තිබ්බත් මට අරුන් දෙන්න දාල යන්න හිතුනේ නෑ.

"සර් මූ අපේ මල්ලිට පෙති දෙනවා ඒකනිසා අපි මේ....."

හදා ගත්ත බොරුව කියාගන්න වත් ෂෙහාන් ට ඉඩක් නෑ වදින කනේ පාරවල් වලට.

දෙන්නම ඇදගෙන ගියා පොලිසියට.පලවෙනි වතාවට නේ කියල මමත් ගොනා වගේ හතර දෙනා පස්සෙන් ගියා පොලිසියට.මේක මගේ ජීවිතේ පලවෙනි සහ දැනට අන්තිම පොලිස් අත්දැකීම.ගිය ගමන් අරුන් දෙන්න දැම්මේ කුඩුවට.

"තමුසේ ගෙ නම් එච්චර ජල්තර මුණක් නැහැ....." එක නිලධාරියෙක් කිවවා.

"ඇත්ත කියපන් නැත්තන් උඹවත් දානවා ඇතුලට"

තව නිලදාරියෙක් ගිගිරුවා.

"සර් පේනවනේ මොනාද වෙලාතියෙන්නේ කියලා.මුන් පෙති ගහල ඉන්නේ.කාටවත් කරදරයක් කරන්න නෙවයි අපි අවේ.මුන් දෙන්න මගේ යාලුවෝ.මම පෙති ගන්නේ නෑ"

බොරුකියනවට වඩා ඇත්ත කිව්වොත් බේරෙන්න ඉඩකඩ වැඩි කියලා අත්දැකීමෙන් දන්නා නිසා ඔන්න ඔහේ එහෙම කියලා දැම්ම."සර්" කියන වචනේ අහන එක තරම් වෙන සතුටක් ගොඩක් පොලිස් නිලධාරීන්ට නෑ.මම shirt එකක් ඇදල ඩීසන් එකේ හිටපු නිසා වෙන්න ඇති ඊට පස්සේ කවුරුත් වැඩි සද්ද දාන්න අවේ නෑ.

"සර් අපි මානව හිමිකම් යනවා....බොරු නඩු දාන්න එපා....."

අරුන් දෙන්න කූඩුව ඇතුලෙත් කෑ ගහනවා.

"කප්පන් හරි , මංකොල්ල නඩුවක් හරි, තමයි දාන්නේ...."

කියලා කිව්වම මට තේරුනේ වැඩේ ටිකක් සීරියස් කියලා.පසුව දැනගත් පරිදි වැරදි කාරයා මොනවා කරත් තමන් ආසම නඩු ජාතිය දාන නිලධාරීන් පොලිසියේ ඉන්නවලු.

"එහෙම කරන්න එපා සර්....දන්නවා නේ ඇත්තටම උනේ මොකක්ද කියලා...."

මම ටිකක් බර කරලා කිවවා.

"අයිඩින්ටිය ගන්න....."

කිව්වේ නම් ටිකක් හොදින්.

"සර් මම ඇඹිලිපිටියේ...."

කියාගෙන මම අයිඩින්ටිය දුන්නා.

අයිඩින්ටිය අරන් බැලුවේ ටිකක් දරුණු පෙනුමක් තියන අඩි හයක් විතර උස නිලධාරියෙක්.ටිකක් වෙලා බලන් ඉදල මගේ මුණ දිහා බලපු නිලදරියට එක පාරටම හිනාවක් ගියා.

"මල්ලි මම උඩගම......" තව නිලධාරීන් දෙන්නෙකුට අත දික් කරලා. "මෙයා පනාමුරේ...මෙයා ඉන්නේ දෙකේ ඇලේ..." කිවවා.

ගිනියම් වෙලා හිටපු මට කූල් වතුර එකක් ගැහුවා වගේ.

"සර් පේනවනේ වෙලා තියන දේ මුන් දෙන්න චන්ඩි නෙවෙයි පෙති බිල ඉන්නේ ඒකයි.......මලගෙදරක් තියන නිසා නයිට් එකක් ගහන්න හැදුවේ" මම චූටි බෝලයක් බැස්සුවා.

"සර් බොරු නඩු දාල තිබ්බොත් කඩෙත් එක්ක කූඩු කරනවා....." ෂෙහාන් ගෙ කට නවතින පාටක් නෑ.

"ඔව් උබ කූඩු කරලත් ආයි එන්නේ මේකටමනේ.වරෙන්කො....." ෂෙහාන්ගෙ කට ගැන පොලිස් නිළධාරියටත් හිනහයි.

"නීති විරෝදී දෙයක් ගන්නකොට ගන්න ක්රමයක් තියනවානේ බන්.....චන්ඩි වගේ ගිහින් ඕව ගන්න පුලුවන්ද......"

නිලධාරියා එහෙම කිව්වම මට කට උත්තර නැති උනා.

"මංකොල්ල නඩුවක් දාන්නේ නෑ...ගංජා කුරු දෙකක් දාන්නම්.හෙට ඇව්ත් උසාවියෙන් ගනින්.ඔය පාර්මසිය අපි දැනුවත් කරලා තියෙන්නේ.මිස් කෝල් එකක් ආපු ගමන් අපි එතන.අනිත් එක

පොලිසිය ඉස්සරහනේ බන්.නඩුවක් නොදා කොහොමද "

ඇත්ත කතාව.

"O .I.C මහත්තය අවොත් උබවත් දායි ඇතුලට...ඉකමනට පලයන්...."

තවත් හිටියොත් මටත් බඩු වෙයි කියලා මම ක්ෂණිකව මාරු උනා.පහුවදා මත බැහැල *** කාපු එවුන් වගේ හිටපු අරුන් දෙන්නව 1500 ගානේ දඩ දෙකක් ගෙවල ගත්තා.දෙන්නම හිටියේ විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව.ෂෙහාන්ටනම් කෙලපු පිස්සු මොකක්වත් මතක නෑ.සමහර ඒවා මම කිව්වම පොර විස්වාස කරෙත් නෑ.

ගමේ නම හින්දයි වාසනාව හින්දයි ජීවිතේ පලවෙනි වතාවට පොලිස් කුඩුවක් ලඟට ගිහින් යන්තම් ඔන්න මංකොල්ලෙකට නොන්ඩි නොවී ජාමේ බේරගත්ත.මේ ඔක්කොම උනේ පිස්සොන්ට දෙන පෙති ජාතියක්.පිස්සෙක් නොවන එකෙක් බීපු හින්ද.

මේ සීන් එක උනේ දැනට ටික කාලෙකට ඉස්සර.කොළොඹ ප්රසිද්ද ටවුන් එකක.මම සෑහෙන්න පිස්සු කෙලපු කාලෙක.පස්සේ පොලිසියේ හිටිය ගමේ කොල්ලෝ තුන් දෙනාත් මගේ යාලුවෝ උනා.අන්තිමේදී උන් එක්කත් ආතල් දැම්ම.ෂෙහාන් කියන යාළුවා දැන් ආගිය අතක් නෑ.(ආයි කවද හරි හම්බෙයි).ඉෂාර කියන යාළුවා දැන් ඉන්නේ මැගසින් බන්ධනාගාරයේ මාස හයක අච්චුවක් ඇද ඇද.වරද ගාලු පාර අයිනේ කූඩු විකිණීම.ඉෂාරව නම් මම ඉදල හිටලා බලන්න යනවා.කියවන අය වරදවා හිතන්න එපා.මේ යාලුවෝ නරක යාලුවෝ නම් නෙමෙයි.බැලු බැල්මට හොරු,රස්තියාදුකාරයෝ වගේ පෙනෙන ඇතුලින් සුන්දර හිත හොඳ කොල්ලෝ.සමාජය විසින් රස්තියාදුකාරයෝ කරපු එවුන්.ඒ අය ඇත්තටම කවුද කියලා තීරණය කරන්න නම් උන්ගේ ජීවිත කතාවම දැන ගන්න ඕන.ඒකට මේ පොස්ට් එක මදි.

[QUOTE="prashan3000, post: 13156944, member: 350782"] [B][FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [SIZE=6][COLOR=Red]ෂෙහාන්ගේ පෙති මෝල සහ පලමු වතාවට පොලිසියට [/COLOR][/SIZE][/COLOR][/SIZE][/FONT][/B] [LEFT][FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [IMG]http://blogs.telegraph.co.uk/culture/files/2010/12/ecstacy-pa.jpg[/IMG] [COLOR=red][FONT=Arial]මේක කියවද්දී මේකත් මතක තියා ගන්න[/FONT][FONT=Arial] පෙති විතරක් නෙවෙයි ඕනම drugs ජාතියක් කරන්නේ ප්රකෘති මනස විකෘති කරන එක.drugs වලින් විකෘති වූන මනස ඒ වෙලාවට විතරයි සුන්දර.ඒත් ප්රකෘති මනස ජීවිත කාලය පුරාවටම සුන්දරයි.[/FONT][FONT=Arial]drugs වලට පුරුදු උනොත්[/FONT][FONT=Arial] වෙන්නේ ඒ සුන්දර ප්රකෘති මනස සදහටම අපිට නැති වෙන එක.[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT] [/LEFT] [LEFT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][/FONT][/LEFT] [LEFT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed][FONT=Arial]"මචං නන්නාදුනන මළගෙයක් තියනවා ආතල් එකක් [/FONT][FONT=Arial]ආතල් එකක් දාමුද[/FONT][FONT=Arial]"[/FONT][/COLOR][/SIZE][/FONT][/LEFT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]දවසක් හවස ආපු කෝල් එකක් නිසා හැමදේම වෙනස් වුනා.කාලෙකින් ආතල් එකක් දැම්මේ නැති නිසා ක්ෂණිකව place එකට සෙට් උනා.අපි නම් ආතල් එකක් දානවා කියල කරන්නේ මලක් ගහන එක හරි, පැණියක් ගහල එළිවෙනකම් සින්දු අහන එක හරි තමයි.පැණියක් ගන්න දන්න කෙනෙක්ට ඇරෙන්න හැමෝටම බෑනේ.ඕකට අපි ගෙන්නන්නේ ෂෙහාන්ව.පැණි agent ව.ඔන්න එදා හවස 7ට විතර ඉෂාර කියල මගේ තව යාළුවෙකුයි , ෂෙහානුයි , මමයි යන්න පිටත් උනා පාමසියට.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]ඔන්න ඉතින් තුන් දෙනාම බස් එකකට නැග්ග පාමසියට යන්න.බස් එකට නගිනකොට මම දැක්ක ෂෙහාන් පොඩ්ඩක් වැනෙන ගතියක්.පොර හැම වෙලේම මොනාහරි ගහල ඉන්න හින්දා මම වැඩිය ගණන් ගත්තේ නෑ.ඔන්න ඉතින් මු බස් එකේ ඩයිවර්ට පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා "මිහිමඩලේ අදුරුකුසේ" සින්දුව කියාගෙනම එක පාරටම පත්තු කරගත්තේ නැද්ද ගෝල්ලිෆ් එකක්.උගේ ඇස් දෙකත් පියවිලා. මට තේරුණා මොකක්හරි අවුලක්.ක්ෂණිකව මූව බස්ස ගත්තේ වඩාගෙන වගේ.පස්සේ දැන ගත්ත විදියට මුට දැනිල තියෙන්නේ මූ "ලෝඩ් පකීර්" වගේ.තව පොඩ්ඩෙන් බස් එකෙදිමයි ගුටි කන්නේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"උඹ මොනාද *** ගැහුවේ.ඉසේ මූත් එක්කනම් කොහෙවත් යන්න බෑ ඉසේ " මම කිව්වේ ගෙදර යන්න හිතාගෙන.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"මොනා ගහන්නද බන් ජොයින්ට් එකක් ගැහුවා. උබලට බැරිනම් හිටපන්.මම ගිහින් අරන් එන්නම්." ෂෙහාන් පයින්ම යන්න පටන් ගත්තා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"මු පෙති ගහල ඉන්නේ.මූව එළියේ තියල මම ගිහින් ගන්නම් " ඒ පාර ඉසේ කිව්ව නිසා තමයි ගෙදර යන්න හිතපු මම අපහු හැරිලා ආවේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]පාර දෙපැත්තේ තිබ්බා එළවලු කඩ පේලියක්.මූ එක පාරටම අත දාල ගත්තේ නැද්ද කැරට් අලේකුයි,කොස් මදුලු ටිකකුයි.හොරෙන් එහෙම නෙවෙයි හැමෝටම පේන්න.අරගෙන කන්න පටන් ගත්තා.මූ හොද වෙලාවට ඒ පැත්තේ හොදටම නෝන්ඩී.ඒ නිසා කවුරුත් මුකුත් කියන්නේ නෑ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"අපිට ඕන දේ අපි ගන්නවා.මොන **** වත් මට ලොකු නෑ" පොර ටෝක් දිදී අරවත් කකා ඔන්න ආයි මූ ඉස්සරහට ගියා.ඉසේයි මායි මූව අදුරන්නේ නෑ වගේ ගියේ පිටිපස්සෙන්.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]ඔන්න පාමසිය ලං උනා.පැද්දී පැද්දී යන ෂෙහාන් එක පාරටම නැවතුනා.සාක්කුවෙන් ගත්තා පැකට් එකක්.බැලුවම පෙති වගයක්.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"ඉසේ රෙස්ටු තියනවා දානවද" ඉෂාර ගෙන් ඇහුවේ මට හොරෙන් වගේ.[/COLOR][/SIZE][/FONT][FONT=Trebuchet MS][COLOR=DarkRed] [/COLOR][/FONT][FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] ඔන්න ඉසෙත් මෝල් වෙලා පෙති දෙකක් දාගත්තා.මම ඒ subject එකට නැති නිසා දෙන්නටම බැන බැන පාඩුවේ හිටිය.දැන් ඉතින් මුන් දෙන්නම පිස්සු කෙලින්න ගත්තොත් මොකද කරන්නේ කියල හිත හිත.පෙති ගහපු එවුන් එක්ක ඉන්න පලවෙනි අත්දැකීම නේ.වෙනද ෂෙහාන් නෙවෙයි අද ෆුල් අන්දොස්.වෙනද සෙනග නැති වෙන වෙලාවක් බලල සේප් එකේ යන මූ, එක පාරටම කඩාගෙන බිදගෙන වගේ පාමසියට ගියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"ඉසේ මූ ජල්තර් දාන්න හැදුවොත් එලියට ඇදගෙන වරෙන්.මම එළියේ ඉන්නම්" [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]මටත් ඉදල හිටලා හරි ඝණදෙවි නුවණ පහල වෙන නිසා එළියේ නැවතුනා.අරුන් දෙන්න තමයි ඇතුලට ගියේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"අය්යේ corex D තියනවද" මූ ඇහුවේ නිකන් කඩෙන් ටොපියක් ගන්න වගේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"චිට් එකක් නැතුව දෙන්නේ නෑ මල්ලි" හැමදාම පැණි දෙන මූ අද බෑ කිව්වේ සෙනග ඉන්න නිසා කියල පෙති මතේ හිටිය ෂෙහාන්ට මීටර් උනේ නෑ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"*** මෙතන දිගටම බිස්නස් කරන්න ඕනනම් අපිට ඕන දේවල් දෙන්න වෙයි" අරු එක්ක බහින් බස් උන ෂෙහාන් ගැහුවේ නැද්ද පාමසි කාරයාගේ කනට එකක්.ඉසේ ක්ෂණිකව මූව එලියට ඇදන් ආවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]විනාඩියක් වත් ගියේ නෑ මෙන්න පොලිස් නිලදාරියෝ දෙන්නෙක් දුවගෙන ඇවිත් අල්ල ගත්තේ නැද්ද අරුන් දෙන්නව.අරුන් දෙන්නම පෙති මෝල් එකේ දනිස් දෙකත් නැවිල.මම සයිඩ් එකේ හිටපු නිසා මාව මීටර් නෑ කාටවත්.මාරුවෙන්න ඕනෑතරම් වෙලාව තිබ්බත් මට අරුන් දෙන්න දාල යන්න හිතුනේ නෑ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"සර් මූ අපේ මල්ලිට පෙති දෙනවා ඒකනිසා අපි මේ....." හදා ගත්ත බොරුව කියාගන්න වත් ෂෙහාන් ට ඉඩක් නෑ වදින කනේ පාරවල් වලට.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]දෙන්නම ඇදගෙන ගියා පොලිසියට.පලවෙනි වතාවට නේ කියල මමත් ගොනා වගේ හතර දෙනා පස්සෙන් ගියා පොලිසියට.මේක මගේ ජීවිතේ පලවෙනි සහ දැනට අන්තිම පොලිස් අත්දැකීම.ගිය ගමන් අරුන් දෙන්න දැම්මේ කුඩුවට.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"තමුසේ ගෙ නම් එච්චර ජල්තර මුණක් නැහැ....." එක නිලධාරියෙක් කිවවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"ඇත්ත කියපන් නැත්තන් උඹවත් දානවා ඇතුලට" තව නිලදාරියෙක් ගිගිරුවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"සර් පේනවනේ මොනාද වෙලාතියෙන්නේ කියලා.මුන් පෙති ගහල ඉන්නේ.කාටවත් කරදරයක් කරන්න නෙවයි අපි අවේ.මුන් දෙන්න මගේ යාලුවෝ.මම පෙති ගන්නේ නෑ"[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]බොරුකියනවට වඩා ඇත්ත කිව්වොත් බේරෙන්න ඉඩකඩ වැඩි කියලා අත්දැකීමෙන් දන්නා නිසා ඔන්න ඔහේ එහෙම කියලා දැම්ම."සර්" කියන වචනේ අහන එක තරම් වෙන සතුටක් ගොඩක් පොලිස් නිලධාරීන්ට නෑ.මම shirt එකක් ඇදල ඩීසන් එකේ හිටපු නිසා වෙන්න ඇති ඊට පස්සේ කවුරුත් වැඩි සද්ද දාන්න අවේ නෑ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"සර් අපි මානව හිමිකම් යනවා....බොරු නඩු දාන්න එපා....." අරුන් දෙන්න කූඩුව ඇතුලෙත් කෑ ගහනවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"කප්පන් හරි , මංකොල්ල නඩුවක් හරි, තමයි දාන්නේ...." කියලා කිව්වම මට තේරුනේ වැඩේ ටිකක් සීරියස් කියලා.පසුව දැනගත් පරිදි වැරදි කාරයා මොනවා කරත් තමන් ආසම නඩු ජාතිය දාන නිලධාරීන් පොලිසියේ ඉන්නවලු.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"එහෙම කරන්න එපා සර්....දන්නවා නේ ඇත්තටම උනේ මොකක්ද කියලා...." මම ටිකක් බර කරලා කිවවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"අයිඩින්ටිය ගන්න....." කිව්වේ නම් ටිකක් හොදින්.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"සර් මම ඇඹිලිපිටියේ...." කියාගෙන මම අයිඩින්ටිය දුන්නා. [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]අයිඩින්ටිය අරන් බැලුවේ ටිකක් දරුණු පෙනුමක් තියන අඩි හයක් විතර උස නිලධාරියෙක්.ටිකක් වෙලා බලන් ඉදල මගේ මුණ දිහා බලපු නිලදරියට එක පාරටම හිනාවක් ගියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"මල්ලි මම උඩගම......" තව නිලධාරීන් දෙන්නෙකුට අත දික් කරලා. "මෙයා පනාමුරේ...මෙයා ඉන්නේ දෙකේ ඇලේ..." කිවවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]ගිනියම් වෙලා හිටපු මට කූල් වතුර එකක් ගැහුවා වගේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] "සර් පේනවනේ වෙලා තියන දේ මුන් දෙන්න චන්ඩි නෙවෙයි පෙති බිල ඉන්නේ ඒකයි.......මලගෙදරක් තියන නිසා නයිට් එකක් ගහන්න හැදුවේ" මම චූටි බෝලයක් බැස්සුවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"සර් බොරු නඩු දාල තිබ්බොත් කඩෙත් එක්ක කූඩු කරනවා....." ෂෙහාන් ගෙ කට නවතින පාටක් නෑ.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"ඔව් උබ කූඩු කරලත් ආයි එන්නේ මේකටමනේ.වරෙන්කො....." ෂෙහාන්ගෙ කට ගැන පොලිස් නිළධාරියටත් හිනහයි. [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"නීති විරෝදී දෙයක් ගන්නකොට ගන්න ක්රමයක් තියනවානේ බන්.....චන්ඩි වගේ ගිහින් ඕව ගන්න පුලුවන්ද......" [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]නිලධාරියා එහෙම කිව්වම මට කට උත්තර නැති උනා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"මංකොල්ල නඩුවක් දාන්නේ නෑ...ගංජා කුරු දෙකක් දාන්නම්.හෙට ඇව්ත් උසාවියෙන් ගනින්.ඔය පාර්මසිය අපි දැනුවත් කරලා තියෙන්නේ.මිස් කෝල් එකක් ආපු ගමන් අපි එතන.අනිත් එක[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]පොලිසිය ඉස්සරහනේ බන්.නඩුවක් නොදා කොහොමද "[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]ඇත්ත කතාව.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]"O .I.C මහත්තය අවොත් උබවත් දායි ඇතුලට...ඉකමනට පලයන්...."[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]තවත් හිටියොත් මටත් බඩු වෙයි කියලා මම ක්ෂණිකව මාරු උනා.පහුවදා මත බැහැල *** කාපු එවුන් වගේ හිටපු අරුන් දෙන්නව 1500 ගානේ දඩ දෙකක් ගෙවල ගත්තා.දෙන්නම හිටියේ විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව.ෂෙහාන්ටනම් කෙලපු පිස්සු මොකක්වත් මතක නෑ.සමහර ඒවා මම කිව්වම පොර විස්වාස කරෙත් නෑ. [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]ගමේ නම හින්දයි වාසනාව හින්දයි ජීවිතේ පලවෙනි වතාවට පොලිස් කුඩුවක් ලඟට ගිහින් යන්තම් ඔන්න මංකොල්ලෙකට නොන්ඩි නොවී ජාමේ බේරගත්ත.මේ ඔක්කොම උනේ පිස්සොන්ට දෙන පෙති ජාතියක්.පිස්සෙක් නොවන එකෙක් බීපු හින්ද.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=5][COLOR=DarkRed]මේ සීන් එක උනේ දැනට ටික කාලෙකට ඉස්සර.කොළොඹ ප්රසිද්ද ටවුන් එකක.මම සෑහෙන්න පිස්සු කෙලපු කාලෙක.පස්සේ පොලිසියේ හිටිය ගමේ කොල්ලෝ තුන් දෙනාත් මගේ යාලුවෝ උනා.අන්තිමේදී උන් එක්කත් ආතල් දැම්ම.ෂෙහාන් කියන යාළුවා දැන් ආගිය අතක් නෑ.(ආයි කවද හරි හම්බෙයි).ඉෂාර කියන යාළුවා දැන් ඉන්නේ මැගසින් බන්ධනාගාරයේ මාස හයක අච්චුවක් ඇද ඇද.වරද ගාලු පාර අයිනේ කූඩු විකිණීම.ඉෂාරව නම් මම ඉදල හිටලා බලන්න යනවා.කියවන අය වරදවා හිතන්න එපා.මේ යාලුවෝ නරක යාලුවෝ නම් නෙමෙයි.බැලු බැල්මට හොරු,රස්තියාදුකාරයෝ වගේ පෙනෙන ඇතුලින් සුන්දර හිත හොඳ කොල්ලෝ.සමාජය විසින් රස්තියාදුකාරයෝ කරපු එවුන්.ඒ අය ඇත්තටම කවුද කියලා තීරණය කරන්න නම් උන්ගේ ජීවිත කතාවම දැන ගන්න ඕන.ඒකට මේ පොස්ට් එක මදි. [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom