Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙනහළුවලට Covid-19 නිසා කුමක් සිදුවේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙනහළුවලට Covid-19 නිසා කුමක් සිදුවේද?

පෙනහළුවලට Covid-19 ආසාදනයෙන් කුමක් සිදුවේද?

covid-19 නොහොත් කොරෝනා වෛරසය 2019 අග භාගයේදී ආරම්භ වූයේ නොදන්නා හේතුවක් නිසා ඇතිවුනු නියුමෝනියා රෝගීන් සමූහයක් ලෙසය. නියුමෝනියාව ඇතිවීමට හේතුව නව වෛරසයක් බව සොයා ගන්නා ලදි. severe acute respiratory syndrome (Sars) නම් ශ්වසන තත්වය ඇති කරන coronavirus 2 (Sars-CoV-2) නිසා ඇති වන රෝගය වන්නේ covid-19 ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ්-19 සහිත පුද්ගලයින්ගෙන් 80% ක් පමණ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුවය ලබන බවයි. 6 දෙනෙකුගෙන් 1ක් අයෙකු පමණක් බරපතල ලෙස රෝගාතුර වන අතර “හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ”.

covid-19 නියුමෝනියාව වැනි වඩාත් බරපතල රෝගයක් දක්වා වර්ධනය වන්නේ කෙසේද? එය අපගේ පෙනහලු වලට සහ අපගේ ශරීරයේ අනෙකුත් කොටස් වලට කරන්නේ කුමක්ද?

වෛරසය මිනිසුන්ට බලපාන්නේ කෙසේද?

ඕස්ට්‍රේලියාව රාජකීය ඔස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ ශ්වසන වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ජෝන් විල්සන් පවසන්නේ කොවිඩ්-19 වැලඳෙන පුද්ගලයින් පුළුල් කාණ්ඩ හතරකට ඇතුළත් කළ හැකි බවයි.

අඩුවෙන්ම බරපතල වන්නේ වෛරසය ඇති නමුත් රෝග ලක්ෂණ නොමැති අයයි (“උප සායනික” sub-clinical මට්ටමේ)

ඊළඟට ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ආසාදනයක් ඇතිවන අය.

“උණ සහ කැස්ස ඇති අතර, හිසරදය හෝ conjunctivitis ( ඇස් රතුවීම/ ඇස් වටේ රතු වීම) වැනි මෘදු රෝග ලක්ෂණ ඇති අය”.

ඔහු පවසන්නේ “සුළු රෝග ලක්ෂණ ඇති අයට වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි නමුත් ඒ පිළිබඳව නොදැන සිටිය හැකිය.” බවයි.

තුන්වැනි කණඩායම රැකියාවට යාමට අපහසු ලෙස උණ ගන්නා කණ්ඩායමයි. විශාලතම කණ්ඩායම වන්නේ මේ අයයි. මේ අය covid-19 ඇතිබව තහවුරු කරගැනිමය පහසුය. රෝහල්වලට ඉදිරිපත් කෙරෙන්නේ මේ අයයි.

“සිව්වන කණ්ඩායමක් වන නියුමෝනියාව වැනි දරුණු තත්වයන් ඇති අයයි. වුහාන්හි, තහවුරු වුනු, පරීක්ෂණයක් කළ සහ වෛද්‍ය උපකාර පැතූ අයගෙන් දළ වශයෙන් 6% ක් පමණ දරුණු රෝගයකින් පෙළෙන බව පෙනේ.”

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයෝවෘද්ධ අය සහ අධි රුධිර පීඩනය, හෘද හා පෙනහළු ආබාධ හෝ දියවැඩියාව වැනි මූලික ගැටළු ඇති පුද්ගලයින්ට බරපතල රෝගාබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩි බවයි.

නියුමෝනියාව වර්ධනය වන්නේ කෙසේද?

කොවිඩ් -19 සහිත පුද්ගලයින්ට කැස්ස සහ උණ ඇති වූ විට, විල්සන් පවසන්නේ මෙය ශ්වාසනාල ශාකාවල ආසාදනයක ප්රතිථිපලයක් බවයි. ( respiratory tree - ශ්වසන මාර්ගය බෙදී යන පහළ කොටස)

ඔහු මෙසේ පවසයි.

“ශ්වාසනාල ශාඛා රේඛා තුවාලවී ප්‍රදාහය (inflammation - ඉදිමුම සහිත දැවිල්ල ) ඇති කරයි. මෙය පෙණහලු වල ස්නායු පීඩාවට ලක්කරයි. ප්‍රදාහය වැඩි වු විට ඉතා කුඩා දූවිලි කැබැල්ලකිකට පවා කැස්සක් ඇති කළ හැකිය.”

“නමුත් මෙය වඩාත් නරක අතට හැරේ නම්, එය ශ්වාසනාල රේඛාව පසුකර ගොස් වායු හුවමාරු ඒකක (air exchange units - alveoli) වෙත යයි.”

හුවමාරු ඒකකයන් ආසාදනය වුවහොත් ප්‍රතිචාරය වන්නේ, ප්රදානය නිසා නිපදවුනු දේ, පිටතට ගාලා ඒමයි (තරල/දියර සහ ප්රදානය වු සෛල). මෙය Pneumoniaවයි”.

ප්‍රදානයත්, ප්රදානය නිසා ඇති වුනු ද්‍රව්‍යවලින් පිරී ඇති පෙනහළුවල රුධිරයට, ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි වන අතර, ශරීරයට ඔක්සිජන් ලබා ගැනීමට සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමට ඇති හැකියාව අඩුවීයයි.”

“දරුණු නියුමෝනියාවෙන් මරණයට හේතුව එයයි” යනුවෙන් ඔහු පවසයි.

නියුමෝනියාවට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද?

ඕස්ට්‍රේලියාවේ පෙනහළු පදනමේ සභාපති සහ ප්රමුඛ ශ්වසන වෛද්‍යවරියක වන මහාචාර්ය ක්‍රිස්ටීන් ජෙන්කින්ස් මෙසේ පැවසීය “අවාසනාවකටමෙන්, කොවිඩ් -19 නියුමෝනියාව වැළඳීම වැළැක්විය හැකි කිසිවක් මේ දක්වා අප සතුව නොමැත.”

“දැනටමත් ඖෂධ අත්හදා බලමින් සිටින අතර ඵලදායී විය හැකි විවිධ වෛරස් හා ප්‍රතිවයිරස ඖෂධ නිපදවේයයි අපිට බලාපොරොත්තු තියාගැනීමට පුලුවන්. මේ වන විට උපකාරක ප්‍රතිකාර හැර වෙනත් ප්‍රතිකාරයක් නොමැත, දැඩි සත්කාරයේදි සඳහා ලබා දෙන්නේ එයයි.”

“අපි ඒ අයව වාතාශ්‍රය ලැබීමට සලසා ඉහළ ඔක්සිජන් මට්ටමක් පවත්වා ගෙන යනව. ලෙඩේ සුවවනතෙක් පෙනහළු යථා තත්ත්වයට පත්වීමය උදවු කිරීමක් සිද්ධවෙන්නේ”

විල්සන් පවසන්නේ වෛරස් නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට ද ද්විතියික ආසාදන (secondary infections) ඇතිවීමේ අවදානමක් ඇති බැවින් ඔවුන්ට ප්‍රතිවෛරස් ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවයි.

වර්තමාන තත්වය ගැන ඇය පවසන්නේ “සමහර අවස්ථාවල එය ප්‍රමාණවත් නොවේ” කියායි. “නියුමෝනියාව පාලනය නොවුනු අතර රෝගීන් බේරුණේ නැහැ.”

කොවිඩ්-19 නියුමෝනියාව වෙනස්ද?

ජෙන්කින්ස් පවසන්නේ කොවිඩ්-19 නියුමෝනියාව, රෝහල්වලට ඇතුළත් කරන සාමාන්‍ය නියුමෝනියා තත්වයන්ට වඩා වෙනස් බවයි.

“අප දන්නා සහ අප රෝහලට ඇතුළත් කරන බොහෝ වර්ගවල නියුමෝනියාවන් බැක්ටීරියාකාරක වන අතර ඒවා ප්‍රතිජීවක ඖෂධයකට ප්‍රතිචාර දක්වයි.

විල්සන් පවසන්නේ කොවිඩ්-19 නිසා ඇතිවන නියුමෝනියාව විශේෂයෙන් දරුණු විය හැකි බවත් කොරෝනා වෛරස් නියුමෝනියාව කුඩා කොටස් පමණක් ආසාදනය නොකර සම්පූර්ණ පෙනහළු පදධතියටම බලපාන බවයි.”

“අපට පෙනහළු ආසාදනයක් ඇති වූ විට සහ එය වාතය හුවමාරු ඒකක හා සම්බන්ධ වන්නේ නම්, ශරීරයේ පළමු ප්‍රතිචාරය වන්නේ වෛරසය විනාශ කර එහි ප්රතිවර්තනය සීමා කිරීමයි ( limiting the replication ) ”

නමුත් විල්සන් පවසන්නේ මෙම “පළමු ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය” සමහර කාණ්ඩ වල දුර්වල විය හැකි බවයි; යටපත් වු හෘද හා පෙනහළු තත්වයන් ඇති අය, දියවැඩියාව ඇති අය සහ වැඩිහිටියන් ඇතුළු අය මේ කාණ්ඩවලට අයත් වේ.

ජෙන්කින්ස් පවසන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට නියුමෝනියාව වැළඳීමේ අවදානමක් ඇති අතර දියවැඩියාව, පිළිකා හෝ පෙනහළු, හෘදය, වකුගඩු හෝ අක්මාව, දුම් පානය කරන්නන්, ආදි අය සහ මාස 12ට අඩු ළදරුවන්ට මේ අවදානම ඇති බවයි.

“නියුමෝනියාවෙන් මරණයට පත්වීමේ ප්‍රධාන කාරණය වන්නේ වයසයි. වැඩිහිටි පුද්ගලයෙකුට නියුමෝනියාව සැමවිටම බරපතල වන අතර ඇත්ත වශයෙන්ම එය වැඩිහිටියන්ගේ මරණයට ප්‍රධාන හේතුවක් වෙයි. දැන් අපට අනෙකුත් නියුමෝනියාවන් සඳහා ඉතා හොඳ ප්‍රතිකාර තිබේ.

ඔබ කෙතරම් සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී වුවත්, නියුමෝනියාව වැළඳීමේ අවදානම වයසත් සමඟ වැඩි වන බව මතක තබා ගැනීම වැදගත්ය. මෙයට හේතුව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වාභාවිකවම වයසට යාමත් සමග දුර්වල වන නිසාත් ආසාදන හා රෝග වලින් මිදීමට අපගේ ශරීරයට අපහසු වීමත්ය. ”

-The Guardian ඇසුරින් උපුටාගැනීමකි

[QUOTE="Nice_guy, post: 25243214, member: 565130"] [b]පෙනහළුවලට Covid-19 නිසා කුමක් සිදුවේද?[/b] [SIZE="3"][COLOR="Navy"][B] පෙනහළුවලට Covid-19 ආසාදනයෙන් කුමක් සිදුවේද? [/B][/COLOR][/SIZE][COLOR="Navy"][/COLOR] [COLOR="DarkSlateBlue"]covid-19 නොහොත් කොරෝනා වෛරසය 2019 අග භාගයේදී ආරම්භ වූයේ නොදන්නා හේතුවක් නිසා ඇතිවුනු නියුමෝනියා රෝගීන් සමූහයක් ලෙසය. නියුමෝනියාව ඇතිවීමට හේතුව නව වෛරසයක් බව සොයා ගන්නා ලදි. severe acute respiratory syndrome (Sars) නම් ශ්වසන තත්වය ඇති කරන coronavirus 2 (Sars-CoV-2) නිසා ඇති වන රෝගය වන්නේ covid-19 ය. [B]ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ්-19 සහිත පුද්ගලයින්ගෙන් 80% ක් පමණ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුවය ලබන බවයි. 6 දෙනෙකුගෙන් 1ක් අයෙකු පමණක් බරපතල ලෙස රෝගාතුර වන අතර “හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ”.[/B] covid-19 නියුමෝනියාව වැනි වඩාත් බරපතල රෝගයක් දක්වා වර්ධනය වන්නේ කෙසේද? එය අපගේ පෙනහලු වලට සහ අපගේ ශරීරයේ අනෙකුත් කොටස් වලට කරන්නේ කුමක්ද?[/COLOR] [SIZE="2"][COLOR="Sienna"][B]වෛරසය මිනිසුන්ට බලපාන්නේ කෙසේද?[/B][/COLOR][/SIZE][COLOR="Sienna"] ඕස්ට්‍රේලියාව රාජකීය ඔස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ ශ්වසන වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ජෝන් විල්සන් පවසන්නේ කොවිඩ්-19 වැලඳෙන පුද්ගලයින් පුළුල් කාණ්ඩ හතරකට ඇතුළත් කළ හැකි බවයි. [LIST=1][*] අඩුවෙන්ම බරපතල වන්නේ වෛරසය ඇති නමුත් රෝග ලක්ෂණ නොමැති අයයි (“උප සායනික” sub-clinical මට්ටමේ) [*] ඊළඟට ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ආසාදනයක් ඇතිවන අය. “උණ සහ කැස්ස ඇති අතර, හිසරදය හෝ conjunctivitis ( ඇස් රතුවීම/ ඇස් වටේ රතු වීම) වැනි මෘදු රෝග ලක්ෂණ ඇති අය”. ඔහු පවසන්නේ “සුළු රෝග ලක්ෂණ ඇති අයට වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි නමුත් ඒ පිළිබඳව නොදැන සිටිය හැකිය.” බවයි. [*] තුන්වැනි කණඩායම රැකියාවට යාමට අපහසු ලෙස උණ ගන්නා කණ්ඩායමයි. විශාලතම කණ්ඩායම වන්නේ මේ අයයි. මේ අය covid-19 ඇතිබව තහවුරු කරගැනිමය පහසුය. රෝහල්වලට ඉදිරිපත් කෙරෙන්නේ මේ අයයි. [*] “සිව්වන කණ්ඩායමක් වන නියුමෝනියාව වැනි දරුණු තත්වයන් ඇති අයයි. වුහාන්හි, තහවුරු වුනු, පරීක්ෂණයක් කළ සහ වෛද්‍ය උපකාර පැතූ අයගෙන් දළ වශයෙන් 6% ක් පමණ දරුණු රෝගයකින් පෙළෙන බව පෙනේ.”[/LIST] ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයෝවෘද්ධ අය සහ අධි රුධිර පීඩනය, හෘද හා පෙනහළු ආබාධ හෝ දියවැඩියාව වැනි මූලික ගැටළු ඇති පුද්ගලයින්ට බරපතල රෝගාබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩි බවයි.[/COLOR] [SIZE="2"][COLOR="DarkGreen"][B]නියුමෝනියාව වර්ධනය වන්නේ කෙසේද?[/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"] කොවිඩ් -19 සහිත පුද්ගලයින්ට කැස්ස සහ උණ ඇති වූ විට, විල්සන් පවසන්නේ මෙය ශ්වාසනාල ශාකාවල ආසාදනයක ප්රතිථිපලයක් බවයි. ( respiratory tree - ශ්වසන මාර්ගය බෙදී යන පහළ කොටස) ඔහු මෙසේ පවසයි. “ශ්වාසනාල ශාඛා රේඛා තුවාලවී ප්‍රදාහය (inflammation - ඉදිමුම සහිත දැවිල්ල ) ඇති කරයි. මෙය පෙණහලු වල ස්නායු පීඩාවට ලක්කරයි. ප්‍රදාහය වැඩි වු විට ඉතා කුඩා දූවිලි කැබැල්ලකිකට පවා කැස්සක් ඇති කළ හැකිය.” “නමුත් මෙය වඩාත් නරක අතට හැරේ නම්, එය ශ්වාසනාල රේඛාව පසුකර ගොස් වායු හුවමාරු ඒකක (air exchange units - alveoli) වෙත යයි.” [img]https://i.ibb.co/XVMXrtv/Screenshot-2020-03-23-at-13-31-33.png[/img] හුවමාරු ඒකකයන් ආසාදනය වුවහොත් ප්‍රතිචාරය වන්නේ, ප්රදානය නිසා නිපදවුනු දේ, පිටතට ගාලා ඒමයි (තරල/දියර සහ ප්රදානය වු සෛල). මෙය Pneumoniaවයි”. ප්‍රදානයත්, ප්රදානය නිසා ඇති වුනු ද්‍රව්‍යවලින් පිරී ඇති පෙනහළුවල රුධිරයට, ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි වන අතර, ශරීරයට ඔක්සිජන් ලබා ගැනීමට සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමට ඇති හැකියාව අඩුවීයයි.” “දරුණු නියුමෝනියාවෙන් මරණයට හේතුව එයයි” යනුවෙන් ඔහු පවසයි. [img]https://i.ibb.co/GkR927c/Screenshot-2020-03-23-at-13-42-45.png[/img][/COLOR] [SIZE="2"][COLOR="Purple"][B]නියුමෝනියාවට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද?[/B][/COLOR][/SIZE][COLOR="Purple"] ඕස්ට්‍රේලියාවේ පෙනහළු පදනමේ සභාපති සහ ප්රමුඛ ශ්වසන වෛද්‍යවරියක වන මහාචාර්ය ක්‍රිස්ටීන් ජෙන්කින්ස් මෙසේ පැවසීය “අවාසනාවකටමෙන්, කොවිඩ් -19 නියුමෝනියාව වැළඳීම වැළැක්විය හැකි කිසිවක් මේ දක්වා අප සතුව නොමැත.” “දැනටමත් ඖෂධ අත්හදා බලමින් සිටින අතර ඵලදායී විය හැකි විවිධ වෛරස් හා ප්‍රතිවයිරස ඖෂධ නිපදවේයයි අපිට බලාපොරොත්තු තියාගැනීමට පුලුවන්. මේ වන විට උපකාරක ප්‍රතිකාර හැර වෙනත් ප්‍රතිකාරයක් නොමැත, දැඩි සත්කාරයේදි සඳහා ලබා දෙන්නේ එයයි.” “අපි ඒ අයව වාතාශ්‍රය ලැබීමට සලසා ඉහළ ඔක්සිජන් මට්ටමක් පවත්වා ගෙන යනව. ලෙඩේ සුවවනතෙක් පෙනහළු යථා තත්ත්වයට පත්වීමය උදවු කිරීමක් සිද්ධවෙන්නේ” විල්සන් පවසන්නේ වෛරස් නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට ද ද්විතියික ආසාදන (secondary infections) ඇතිවීමේ අවදානමක් ඇති බැවින් ඔවුන්ට ප්‍රතිවෛරස් ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවයි. වර්තමාන තත්වය ගැන ඇය පවසන්නේ “සමහර අවස්ථාවල එය ප්‍රමාණවත් නොවේ” කියායි. “නියුමෝනියාව පාලනය නොවුනු අතර රෝගීන් බේරුණේ නැහැ.”[/COLOR] [SIZE="2"][COLOR="DarkGreen"][B]කොවිඩ්-19 නියුමෝනියාව වෙනස්ද?[/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"] ජෙන්කින්ස් පවසන්නේ කොවිඩ්-19 නියුමෝනියාව, රෝහල්වලට ඇතුළත් කරන සාමාන්‍ය නියුමෝනියා තත්වයන්ට වඩා වෙනස් බවයි. “අප දන්නා සහ අප රෝහලට ඇතුළත් කරන බොහෝ වර්ගවල නියුමෝනියාවන් බැක්ටීරියාකාරක වන අතර ඒවා ප්‍රතිජීවක ඖෂධයකට ප්‍රතිචාර දක්වයි. විල්සන් පවසන්නේ කොවිඩ්-19 නිසා ඇතිවන නියුමෝනියාව විශේෂයෙන් දරුණු විය හැකි බවත් කොරෝනා වෛරස් නියුමෝනියාව කුඩා කොටස් පමණක් ආසාදනය නොකර සම්පූර්ණ පෙනහළු පදධතියටම බලපාන බවයි.” “අපට පෙනහළු ආසාදනයක් ඇති වූ විට සහ එය වාතය හුවමාරු ඒකක හා සම්බන්ධ වන්නේ නම්, ශරීරයේ පළමු ප්‍රතිචාරය වන්නේ වෛරසය විනාශ කර එහි ප්රතිවර්තනය සීමා කිරීමයි ( limiting the replication ) ” නමුත් විල්සන් පවසන්නේ මෙම “පළමු ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය” සමහර කාණ්ඩ වල දුර්වල විය හැකි බවයි; යටපත් වු හෘද හා පෙනහළු තත්වයන් ඇති අය, දියවැඩියාව ඇති අය සහ වැඩිහිටියන් ඇතුළු අය මේ කාණ්ඩවලට අයත් වේ. ජෙන්කින්ස් පවසන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට නියුමෝනියාව වැළඳීමේ අවදානමක් ඇති අතර දියවැඩියාව, පිළිකා හෝ පෙනහළු, හෘදය, වකුගඩු හෝ අක්මාව, දුම් පානය කරන්නන්, ආදි අය සහ මාස 12ට අඩු ළදරුවන්ට මේ අවදානම ඇති බවයි. “නියුමෝනියාවෙන් මරණයට පත්වීමේ ප්‍රධාන කාරණය වන්නේ වයසයි. වැඩිහිටි පුද්ගලයෙකුට නියුමෝනියාව සැමවිටම බරපතල වන අතර ඇත්ත වශයෙන්ම එය වැඩිහිටියන්ගේ මරණයට ප්‍රධාන හේතුවක් වෙයි. දැන් අපට අනෙකුත් නියුමෝනියාවන් සඳහා ඉතා හොඳ ප්‍රතිකාර තිබේ. ඔබ කෙතරම් සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී වුවත්, නියුමෝනියාව වැළඳීමේ අවදානම වයසත් සමඟ වැඩි වන බව මතක තබා ගැනීම වැදගත්ය. මෙයට හේතුව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වාභාවිකවම වයසට යාමත් සමග දුර්වල වන නිසාත් ආසාදන හා රෝග වලින් මිදීමට අපගේ ශරීරයට අපහසු වීමත්ය. ”[/COLOR] [COLOR="Navy"]-The Guardian ඇසුරින් උපුටාගැනීමකි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom