Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙන්ටගනය අර්බුදයට - ට්‍රම්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රම්ප් පරිපාලනය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නායකත්ව ව්‍යුහයේ විශාල වෙනස්කම් සිදු කර ඇති අතර, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඉවත් කර ඔවුන් වෙනුවට ජනාධිපතිවරයාට පක්ෂපාතී පාක්ෂිකයින් පත් කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් මාක් එස්පර් සේවයෙන් පහ කිරීමෙන් දළ වශයෙන් පැය 24 කට පසුව ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද වෙනස්කම් පෙන්ටගනය තුළ නිලධාරීන් අවිනිශ්චිත තත්වයකට ඇදදමා ඇති අතර හමුදා සහ සිවිල් නිලධාරීන් විසින් එය අනතුරුදායක පෙරනිමිත්තක් ලෙස සලකයි.

එස්පර් (Secretary of Defense), ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී (Chief of staff) සහ බුද්ධි ප්‍රතිපත්ති (Intelligence- policy) හා බුද්ධි ආරක්ෂක (Intelligence-Defense) අධීක්ෂණය කරන ඉහළ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන් සිව්දෙනෙකු සඳුදා සිට සේවයෙන් පහ කර හෝ ඉල්ලා අස්වී තිබේ. කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කළ හිටපු ජනාධිපති බරක් ඔබාමා ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වූ මතභේදාත්මක චරිතයක් ද ඇතුළුව ට්‍රම්ප්ගේ පාක්ෂිකයන්ව ඔවුන් වෙනුවට පත් කරන ලදී.

CIA හි මුලසුන හොබවන ජීනා හැස්පල් ගේ දෛවයද පවතින්නේ අවිනිශ්චිත තත්වයකය. ට්‍රම්ප් ඇමරිකානු හමුදා, ඇමරිකානු නගරවලට මුදාහරින තත්වයකට ඉඟිකරන බවටද මතයක් පවතී.

[QUOTE="ewijesekara, post: 25856059, member: 561877"] [CENTER][IMG]https://th.bing.com/th/id/OIP.3secBoGSMVbbNYgLtl6YZgHaEF?pid=Api&rs=1[/IMG][/CENTER] [SIZE=6]ට්‍රම්ප් පරිපාලනය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නායකත්ව ව්‍යුහයේ විශාල වෙනස්කම් සිදු කර ඇති අතර, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඉවත් කර ඔවුන් වෙනුවට ජනාධිපතිවරයාට පක්ෂපාතී පාක්ෂිකයින් පත් කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් මාක් එස්පර් සේවයෙන් පහ කිරීමෙන් දළ වශයෙන් පැය 24 කට පසුව ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද වෙනස්කම් පෙන්ටගනය තුළ නිලධාරීන් අවිනිශ්චිත තත්වයකට ඇදදමා ඇති අතර හමුදා සහ සිවිල් නිලධාරීන් විසින් එය අනතුරුදායක පෙරනිමිත්තක් ලෙස සලකයි. එස්පර් (Secretary of Defense), ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී (Chief of staff) සහ බුද්ධි ප්‍රතිපත්ති (Intelligence- policy) හා බුද්ධි ආරක්ෂක (Intelligence-Defense) අධීක්ෂණය කරන ඉහළ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන් සිව්දෙනෙකු සඳුදා සිට සේවයෙන් පහ කර හෝ ඉල්ලා අස්වී තිබේ. කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කළ හිටපු ජනාධිපති බරක් ඔබාමා ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වූ මතභේදාත්මක චරිතයක් ද ඇතුළුව ට්‍රම්ප්ගේ පාක්ෂිකයන්ව ඔවුන් වෙනුවට පත් කරන ලදී. CIA හි මුලසුන හොබවන ජීනා හැස්පල් ගේ දෛවයද පවතින්නේ අවිනිශ්චිත තත්වයකය. ට්‍රම්ප් ඇමරිකානු හමුදා, ඇමරිකානු නගරවලට මුදාහරින තත්වයකට ඉඟිකරන බවටද මතයක් පවතී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom