Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙන් ටැබ්ලට් රිවීව් එකක් - XP PEN Deco 01 V2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රැෆික් ඩිසයිනින් ,ආට් වැඩ කර අයට නම් මේ ඩ්‍රෝවින් ටැබ්ලට් අලුත් දෙයක් නෙමෙයි.පරණ ත්‍රෙඩ් එකක් දැකලා මේක ලියන්න හිතුනේ..ත්‍රෙඩ් එක දාලා තිබ්බේ කිව්ව ෆීල්ඩ් එකේ වැඩ කරන වෘත්තීයමය ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන [USER=181982]@Heshan Daminda[/USER] .

පොර අවුරුදු 2කට විතර කලින් පෙන් ටැබ්ලට් එකක් අරන් තිබ්බා.ටැබ් එකත් පරණ හින්දා හොඳ නරක දැන ගන්න එක්ක ප්‍රශ්න ටිකක් ඇහුවා.ඔන්න දුන්න උත්තර ටික හැමෝටම බලා ගන්න එක්ක දැම්මා.රිවීව් එකක් කිව්වට මහ ලොකු හෑල්ලක් නෑ ඉතින්.

1.ඔබ පෙන් ටැබ්ලට් එකක් මිල දී ගන්න යොමු වුන ප්‍රධාන හේතුව මොකක්ද?

විශේෂ හේතුවක් නෑ. කලින් වැඩ කරපු තැන තිබ්බා ටැබ්ලට්. මම පලවෙනි පාරට දැක්කේ ඒකෙන්. ඉතින් ආසාවක් ආවා එකක් ගන්න. ඉතින් ගත්තා.

2.මිල දී ගත්ත පෙන් ටැබ්ලට් බ්‍රෑන්ඩ් එක,මොඩල් එක,මිලදී ගත්ත දිනය,ඒ වෙද්දි මිල,මිලදී ගත්තේ කාගෙන්ද?

XP - Pen Deco 1 V2 එක්කක් ගත්තේ.

2020 මැයි මාසේ වගේ ගත්තේ.

මෙයාගෙන් ගත්තේ 16,000ට

https://store.nxtgen.lk/

3.ඒ පෙන් ටැබ්ලට් එකත් එක්ක ලැබුණු දේවල් ගැන කිව්වොත්?

පෙන් එකයි, ටැබ් එකයි, ග්ලව් එකයි, ටැබ් එකට වෙනම ෆිල්ම් එකක් එනවා ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වගේ.

4.පෙන් ටැබ්ලට් එක මිලදී ගන්න කලින් ඔබ මොන වගේ අංග /කාරණා ගැනද සැලකිලිමත් වුනේ?

වයර්ඩ් එකක් විතරයි බැලුවේ., වයර්ලස් සිග්නල් අවුල් වුනාම lag වෙනවනේ.

5.ඔබ මිලදී ගත්තු බ්‍රෑන්ඩ් එකට යන්න විශේෂ හේතුවක් තිබුණද? මිල හරස් නොවුනා නම් ඔබ මොන වගේ බ්‍රෑන්ඩ් එකක්ද තෝරා ගන්නේ?

වාකොම් එකකට යනවා එහෙනම් පත ඩිස්ප්ලේ එකක් තියෙන.

6.ඔබ දැනට මේ පෙන් ටැබ්ලට් එක පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලටද?

ලෝගෝ ස්කෙච් වලට

7.ටැබ්ලට් එක පාවිච්ච් කරන්නේ මොන උපාංග එක්කද?

desktop

8.පරිගණකය එක්ක පාවිච්චි කරද්දි වැඩිපුරම යොදාගන්න මෘදුකාංගය හෝ මෘදුකාංග මොනවද?

photoshop තමා.

9.පෙන් ටැබ්ලට් එකත් එක්ක ෂෝට් කට් බටන් එනවද? ඒවායින් ඔබ වැඩක් ගන්නවද?

ඔව් එනවා. හැබැයි එව්වා පාවිච්චියක් නෑ. කීබෝඩ් එකේ එව්වට හුරු වෙලා නිසා

10.මීට පෙර ඔබ ඔබේ විෂය සඳහා කුමන හෝ ටැබ්ලට් එකක් ,පෙන් එකක් එක්ක පාවිච්චි කරලා තියෙනවද?

කලින් වැඩ කරපු තැන පාවිච්චි කළා. ඔව් පලවෙනි ටැබ් එක මම ගත්ත. කලින් පාවිච්චි කරලා තියෙන නිසා ලොකු අවුලක් වුනේ නෑ.

11.ටැබ්ලට් එකත් එක්ක එන පෙන් එක ගැන ඔබේ අදහස් මොනවද?

හොඳයි

12.අද වෙද්දී ඔබ මේ ටැබ්ලට් එක පාවිච්චි කරන්න අරන් කොච්චර කල් වෙනවද?

අවුරුදු 2යි.

13.දිනපතා පැය කිහිපයක් මේ ටැබ්ලට් එක පාවිච්චි කලොත් පෙන් එකේ තුඩ මාරු කරන තැනට එන්න කොපමණ කල් යනවද?මේ වෙද්දී ඔබ පාවිච්චි කරන්නේ කීවෙනි පෙන් ටිප් එකද?

දවසම පාවිච්චි කලොත් මාසෙකින් වගේ මාරු කරන්න වෙයි.තාම පලවෙනි තුඩ.

14.ඔබේ විෂයට අදාල මෘදුකාංග එක්ක මේ පෙන් ටැබ්ලට් එක පාවිච්චි කරද්දී අත්දකින්න ලැබුණු හොඳ සහ නරක තැන් මොනවද?

එහෙම නම් මුකුත් නෑ තාම

15.ඔබේ අත්දැකීමේ හැටියට හෙවි යූසර් කෙනෙකුට පෙන් ටැබ්ලට් එකක් කොච්චර කල් වගේ පාවිච්චි කරන්න පුලුවන්ද?

දන්නේ නෑ ඒක නම්.

16.හිතන්න ඩ්‍රෝවින්/ග්රැෆින් ඩිසයින් වල ආධුනිකයෙක් ඔහුගේ පලවෙනි පෙන් ටැබ්ලට් එක ගන්න උපදෙස් ගන්න ඔබේ ලගට ආවා කියලා.ඔබ දැන් තියෙන අත්දැකීම් එක්ක මොනවගේ උපදෙස්ද දෙන්නේ?

මගේ ජාතියේ එකකින් අඩු බජට් එකකින් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියල උපදෙස් වෙනවා. පස්සේ ඒකෙන් ඉන්කම් එකක් එනවා නම් වැඩි ගානක එකකට යන්න කියනවා.

17.තව කාලයකින් ඔබට අලුත් ටැබ්ලට් එකකට යන්න වෙනවා.ඒ වෙද්දී ඔබ තෝරා ගන්නවා කියලා හිතාගෙන ඉන්න ටැබ්ලට් එක මොකක් වෙයිද

මගේ වැඩ වලට නම් මේ වගේ එක්ක ඇති ආයේ යනවා නම්. හැබැයි සල්ලි තියේ නම් ස්ටේටස් පෙන්නන්න ඩිස්ප්ලේ එකක් තියෙන වාකොම් එකකට යනවා. ඒක නිකන් අයිෆෝන් එකක් පාවිච්චි කරනවා වගේනේ.

18.පොදුවේ මේ පෙන් ටැබ්ලට් එක ගැන ඔබේ අදහස මොකක්ද?

හොඳයි. මවුස් එකෙන් කරන්න බැරි වැඩ කරතහැකිනේ. මට සාමාන්‍ය කොලේක පැන්සලක් අරගෙන කිසිම විදිහක දෙයක් ලස්සනට අඳින්න බෑ. හැබැයි මේකෙන් අඳින්න බැරි වුන මටත් දැන් අඳින්න පුළුවන්.

පොටෝ ටිකක් ඉල්ලුවා හම්බ වුනේ නැති හින්දා ඔන්න පරණ ත්‍රෙඩ් එකෙන්ම උස්සලා දැම්මා.

old thread :Huion එකක් ගත්තා

ටයිටල් එක එච්චර ගණන් ගන්න එපා.හදිසියට වැරදෙන්න ඇති.

පෙන් ටැබ්ලට් එකෙන් කරපු ලෝගෝ එකක්.

thread link

[QUOTE="Dr.Amdan, post: 28239031, member: 549909"] ග්‍රැෆික් ඩිසයිනින් ,ආට් වැඩ කර අයට නම් මේ ඩ්‍රෝවින් ටැබ්ලට් අලුත් දෙයක් නෙමෙයි.පරණ ත්‍රෙඩ් එකක් දැකලා මේක ලියන්න හිතුනේ..ත්‍රෙඩ් එක දාලා තිබ්බේ කිව්ව ෆීල්ඩ් එකේ වැඩ කරන වෘත්තීයමය ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන [USER=181982]@Heshan Daminda[/USER] . පොර අවුරුදු 2කට විතර කලින් පෙන් ටැබ්ලට් එකක් අරන් තිබ්බා.ටැබ් එකත් පරණ හින්දා හොඳ නරක දැන ගන්න එක්ක ප්‍රශ්න ටිකක් ඇහුවා.ඔන්න දුන්න උත්තර ටික හැමෝටම බලා ගන්න එක්ක දැම්මා.රිවීව් එකක් කිව්වට මහ ලොකු හෑල්ලක් නෑ ඉතින්. [B]1.ඔබ පෙන් ටැබ්ලට් එකක් මිල දී ගන්න යොමු වුන ප්‍රධාන හේතුව මොකක්ද?[/B] විශේෂ හේතුවක් නෑ. කලින් වැඩ කරපු තැන තිබ්බා ටැබ්ලට්. මම පලවෙනි පාරට දැක්කේ ඒකෙන්. ඉතින් ආසාවක් ආවා එකක් ගන්න. ඉතින් ගත්තා. [B] 2.මිල දී ගත්ත පෙන් ටැබ්ලට් බ්‍රෑන්ඩ් එක,මොඩල් එක,මිලදී ගත්ත දිනය,ඒ වෙද්දි මිල,මිලදී ගත්තේ කාගෙන්ද?[/B] XP - Pen Deco 1 V2 එක්කක් ගත්තේ. 2020 මැයි මාසේ වගේ ගත්තේ. මෙයාගෙන් ගත්තේ 16,000ට [URL]https://store.nxtgen.lk/[/URL] [B]3.ඒ පෙන් ටැබ්ලට් එකත් එක්ක ලැබුණු දේවල් ගැන කිව්වොත්?[/B] පෙන් එකයි, ටැබ් එකයි, ග්ලව් එකයි, ටැබ් එකට වෙනම ෆිල්ම් එකක් එනවා ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වගේ. [B] 4.පෙන් ටැබ්ලට් එක මිලදී ගන්න කලින් ඔබ මොන වගේ අංග /කාරණා ගැනද සැලකිලිමත් වුනේ?[/B] වයර්ඩ් එකක් විතරයි බැලුවේ., වයර්ලස් සිග්නල් අවුල් වුනාම lag වෙනවනේ. [B]5.ඔබ මිලදී ගත්තු බ්‍රෑන්ඩ් එකට යන්න විශේෂ හේතුවක් තිබුණද? මිල හරස් නොවුනා නම් ඔබ මොන වගේ බ්‍රෑන්ඩ් එකක්ද තෝරා ගන්නේ?[/B] වාකොම් එකකට යනවා එහෙනම් පත ඩිස්ප්ලේ එකක් තියෙන. [B]6.ඔබ දැනට මේ පෙන් ටැබ්ලට් එක පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලටද?[/B] ලෝගෝ ස්කෙච් වලට [B]7.ටැබ්ලට් එක පාවිච්ච් කරන්නේ මොන උපාංග එක්කද? [/B] desktop [B]8.පරිගණකය එක්ක පාවිච්චි කරද්දි වැඩිපුරම යොදාගන්න මෘදුකාංගය හෝ මෘදුකාංග මොනවද?[/B] photoshop තමා. [B]9.පෙන් ටැබ්ලට් එකත් එක්ක ෂෝට් කට් බටන් එනවද? ඒවායින් ඔබ වැඩක් ගන්නවද?[/B] ඔව් එනවා. හැබැයි එව්වා පාවිච්චියක් නෑ. කීබෝඩ් එකේ එව්වට හුරු වෙලා නිසා [B]10.මීට පෙර ඔබ ඔබේ විෂය සඳහා කුමන හෝ ටැබ්ලට් එකක් ,පෙන් එකක් එක්ක පාවිච්චි කරලා තියෙනවද?[/B] කලින් වැඩ කරපු තැන පාවිච්චි කළා. ඔව් පලවෙනි ටැබ් එක මම ගත්ත. කලින් පාවිච්චි කරලා තියෙන නිසා ලොකු අවුලක් වුනේ නෑ. [B]11.ටැබ්ලට් එකත් එක්ක එන පෙන් එක ගැන ඔබේ අදහස් මොනවද? [/B] හොඳයි [B]12.අද වෙද්දී ඔබ මේ ටැබ්ලට් එක පාවිච්චි කරන්න අරන් කොච්චර කල් වෙනවද?[/B] අවුරුදු 2යි. [B]13.දිනපතා පැය කිහිපයක් මේ ටැබ්ලට් එක පාවිච්චි කලොත් පෙන් එකේ තුඩ මාරු කරන තැනට එන්න කොපමණ කල් යනවද?මේ වෙද්දී ඔබ පාවිච්චි කරන්නේ කීවෙනි පෙන් ටිප් එකද?[/B] දවසම පාවිච්චි කලොත් මාසෙකින් වගේ මාරු කරන්න වෙයි.තාම පලවෙනි තුඩ. [B]14.ඔබේ විෂයට අදාල මෘදුකාංග එක්ක මේ පෙන් ටැබ්ලට් එක පාවිච්චි කරද්දී අත්දකින්න ලැබුණු හොඳ සහ නරක තැන් මොනවද?[/B] එහෙම නම් මුකුත් නෑ තාම [B]15.ඔබේ අත්දැකීමේ හැටියට හෙවි යූසර් කෙනෙකුට පෙන් ටැබ්ලට් එකක් කොච්චර කල් වගේ පාවිච්චි කරන්න පුලුවන්ද?[/B] දන්නේ නෑ ඒක නම්. [B]16.හිතන්න ඩ්‍රෝවින්/ග්රැෆින් ඩිසයින් වල ආධුනිකයෙක් ඔහුගේ පලවෙනි පෙන් ටැබ්ලට් එක ගන්න උපදෙස් ගන්න ඔබේ ලගට ආවා කියලා.ඔබ දැන් තියෙන අත්දැකීම් එක්ක මොනවගේ උපදෙස්ද දෙන්නේ?[/B] මගේ ජාතියේ එකකින් අඩු බජට් එකකින් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියල උපදෙස් වෙනවා. පස්සේ ඒකෙන් ඉන්කම් එකක් එනවා නම් වැඩි ගානක එකකට යන්න කියනවා. [B]17.තව කාලයකින් ඔබට අලුත් ටැබ්ලට් එකකට යන්න වෙනවා.ඒ වෙද්දී ඔබ තෝරා ගන්නවා කියලා හිතාගෙන ඉන්න ටැබ්ලට් එක මොකක් වෙයිද[/B] මගේ වැඩ වලට නම් මේ වගේ එක්ක ඇති ආයේ යනවා නම්. හැබැයි සල්ලි තියේ නම් ස්ටේටස් පෙන්නන්න ඩිස්ප්ලේ එකක් තියෙන වාකොම් එකකට යනවා. ඒක නිකන් අයිෆෝන් එකක් පාවිච්චි කරනවා වගේනේ. [B] 18.පොදුවේ මේ පෙන් ටැබ්ලට් එක ගැන ඔබේ අදහස මොකක්ද? [/B] හොඳයි. මවුස් එකෙන් කරන්න බැරි වැඩ කරතහැකිනේ. මට සාමාන්‍ය කොලේක පැන්සලක් අරගෙන කිසිම විදිහක දෙයක් ලස්සනට අඳින්න බෑ. හැබැයි මේකෙන් අඳින්න බැරි වුන මටත් දැන් අඳින්න පුළුවන්. පොටෝ ටිකක් ඉල්ලුවා හම්බ වුනේ නැති හින්දා ඔන්න පරණ ත්‍රෙඩ් එකෙන්ම උස්සලා දැම්මා. ;) [IMG width="643px"]https://i.imgur.com/4WptIos.png[/IMG] [IMG width="641px"]https://i.imgur.com/ZxOzj0C.png[/IMG] old thread :[URL='https://elakiri.com/threads/huion-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F.1939956/']Huion එකක් ගත්තා[/URL] ටයිටල් එක එච්චර ගණන් ගන්න එපා.හදිසියට වැරදෙන්න ඇති. [B]පෙන් ටැබ්ලට් එකෙන් කරපු ලෝගෝ එකක්.[/B] [IMG width="647px"]https://i.imgur.com/wC3z2Xf.png[/IMG] [URL='https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.2074167/']thread link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom