පෙන් ඩ්‍රයිව්

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ජංගම දුරකථන, සංයුක්ත තැටි, සැනෙලි ධාවක (පෙන් ඩ්‍රයිව්), පරිගණක ආදියේ මෙන්ම වෙනත් මොනයම් හෝ ක්‍රමයකට අසභ්‍ය ඡායාරූප හෝ දර්ශන තබා ගැනීම ලංකාවේ පවතින නීතිය හැටියට වරදකි.

images
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැන් අවුරුදු දෙක තුනක ඉඳල නේද ඔය නීතිය තියෙන්නේ?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි හොද ළමයි. අපි ගාව ඕව නැහැ.:P

    උබෙ ෆෝන් එකෙ වැල තිබිලා මාටු උනා නෙ:rolleyes::rofl: