Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පෙන්,DVD නැතුව වින්ඩොව්ස් දාමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙන්,DVD නැතුව වින්ඩොව්ස් දාමු.

මන් අද කියන්න යන්නේ පෙන් එකක් හරි DVD එකක් හරි නැතුව කෙලින්ම අයිඑස්ඕ ඉමේජ් එකකින් කම්පියුටර් එක බූට් කරන්නේ කොහොමද කියල.  ඒ කියන්නේ අපි සාමාන්යෙන් පීසී එකක් ෆෝමැට් කරන්න යනකොට ඕඑස් එකේ ISO ඉමේජ් එකක් පෙන් එකකට බූටබල් විදියට දාගන්නවනේ.. එහෙම නැත්නම් DVD එකකට ඉමේජ් එක රයිට් කරලනෙ බූට් කරන්නෙ.  ඕක ඉතින් ටිකක් කරදර වැඩක් නිසා අපිට පුළුවන් අපි දාන්න යන ඕඑස් එකේ ඉමේජ් එක හාර්ඩ් එකේ තියෙද්දිම ඒකෙන් පීසී එක බූට් කරන්න.  සිම්පල් ස්ටෙප්ස් ටිකක් තියෙන්නෙ මේක කරන්න.

මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට පුළුවන් අපේ පීසී එකේ බූට්ලෝඩර් එක එඩිට් කරන්න, BCD එක (Boot Configuration Data ) බැකප් කරන්න/ රිකවර් කරන්න/ අලුතින් ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල්. මේවා ගොඩක්ම ඕනි වෙන්නෙ බූට් වෙන්නෙ නැති පීසී රෙපෙයාර් කරනකොට හරි ඩුවල් බූට් කරනකොට. ඊට අමතරව අපිට මේකෙන් පුළුවන් බූට් මෙනු එකේ දැනට නැති එන්ට්‍රි එකක් අලුතින් ඇඩ් කරන්න. අපි මේ වෙලාවෙදි ඒ ඔප්ෂන් එක තමයි යූස් කරන්න යන්නෙ.

Note: මේ විදියට වින්ඩෝස් දානවනම් දැනට පීසී එකේ වින්ඩොව්ස් ඕඑස් එකක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් වින්ඩෝස් ලයිව් ඉමේජ් එකකින් බූට් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ දැනට තියෙන ඕඑස් එකේ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා නම් සහ ෆෝමැට් කරගන්න ඕනෙ නම් තමයි මේ විදියට කරන්න ඕනෙවෙන්නෙ.

Step 01:

මුලින්ම ඔයාගේ වින්ඩෝස් ISO ඉමේජ් එක ෆෝමැට් කරන්න යන පාටිෂන් එකේ හැර වෙන තැනකට කොපි කරගන්න. ඒ වගේම එකේ ෆයිල් නේම් එක විශේෂ අකුරු නැති ස්පේස් නැති එකක් විදියට රීනේම් කරගන්න.

උදා: Windows-10-Enterprise.iso

Step 02:

දැන් EasyBCD 2.3 එක ඕපන් කරලා Add New Entry ටැබ් එකේ Portable External Media එකේ ISO ඔප්ෂන් එක තෝරාගන්න මේ පෙන්වල තියෙන විදියට.

Step 03:

මෙතන,

Name: ඕඑස් එකේ නම

Path: අයිඑස්ඕ ඉමේජ් එකේ පාත් එක

Mode: Run from Disk

විදියට දීල ඇඩ් එන්ට්‍රි බටන් එක ඔබන්න.

දැන් වැඩේ ඉවරයි. කෝකටත් කියල අපි ඇඩ් කරපු එන්ට්‍රි එක තියෙනවද බලන්න එඩිට් බූට් මෙනු ටැබ් එකට ගිහින් බලන්න මේ විදියට පෙන්වනවද කියල. එහෙම පෙන්නනවානම් වැඩේ හරි.

ඩේටා එහෙම බැකප් කරලා ඉවරනම් පීසී එක රීස්ටාට් කරලා මේ විදියට අපි කලින් ඇඩ් කරගත්තු ඉමේජ් එක තෝරලා බූට් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ.

මේ ත්‍රෙඩ් එක දාන්න ගොඩක්ම හේතු උනේ මන් දාපු  වෙනස් විදියකට වින්ඩෝස් දාමු.. ත්‍රෙඩ් එකේ එක්කෙනෙක් මෙහෙම අහල තිබ්බ. එකට විසදුමක් විදියට මේ විදිය පාවිච්චි කරන්න පුළුවන්..

[QUOTE="ArunaTelshan, post: 24453156, member: 495249"] [b]පෙන්,DVD නැතුව වින්ඩොව්ස් දාමු.[/b] [SIZE="4"][FONT="Verdana"] [COLOR="DarkGreen"]මන් අද කියන්න යන්නේ පෙන් එකක් හරි DVD එකක් හරි නැතුව කෙලින්ම අයිඑස්ඕ ඉමේජ් එකකින් කම්පියුටර් එක බූට් කරන්නේ කොහොමද කියල. :cool: ඒ කියන්නේ අපි සාමාන්යෙන් පීසී එකක් ෆෝමැට් කරන්න යනකොට ඕඑස් එකේ ISO ඉමේජ් එකක් පෙන් එකකට බූටබල් විදියට දාගන්නවනේ.. එහෙම නැත්නම් DVD එකකට ඉමේජ් එක රයිට් කරලනෙ බූට් කරන්නෙ. :dull: ඕක ඉතින් ටිකක් කරදර වැඩක් නිසා අපිට පුළුවන් අපි දාන්න යන ඕඑස් එකේ ඉමේජ් එක හාර්ඩ් එකේ තියෙද්දිම ඒකෙන් පීසී එක බූට් කරන්න. :oo: සිම්පල් ස්ටෙප්ස් ටිකක් තියෙන්නෙ මේක කරන්න.[/COLOR] [COLOR="Teal"]මුලින්ම මේ [URL="https://mega.nz/#!EbI3gQoR!n-IFFK-KIDGD_MIeqyGkGOAGKnrC_up1QcO2ItGJ9s0"][SIZE="4"]සොෆ්ට්වෙයා එක[/SIZE][/URL] ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට පුළුවන් අපේ පීසී එකේ බූට්ලෝඩර් එක එඩිට් කරන්න, BCD එක (Boot Configuration Data ) බැකප් කරන්න/ රිකවර් කරන්න/ අලුතින් ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල්. මේවා ගොඩක්ම ඕනි වෙන්නෙ බූට් වෙන්නෙ නැති පීසී රෙපෙයාර් කරනකොට හරි ඩුවල් බූට් කරනකොට. ඊට අමතරව අපිට මේකෙන් පුළුවන් බූට් මෙනු එකේ දැනට නැති එන්ට්‍රි එකක් අලුතින් ඇඩ් කරන්න. අපි මේ වෙලාවෙදි ඒ ඔප්ෂන් එක තමයි යූස් කරන්න යන්නෙ.[/COLOR] [IMG]https://i.imgur.com/liYpVTH.png[/IMG] [COLOR="Navy"]= = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = ==[/COLOR] [COLOR="DarkRed"][B]Note:[/B] මේ විදියට වින්ඩෝස් දානවනම් දැනට පීසී එකේ වින්ඩොව්ස් ඕඑස් එකක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් වින්ඩෝස් ලයිව් ඉමේජ් එකකින් බූට් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ දැනට තියෙන ඕඑස් එකේ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා නම් සහ ෆෝමැට් කරගන්න ඕනෙ නම් තමයි මේ විදියට කරන්න ඕනෙවෙන්නෙ.[/COLOR] [B]Step 01: [/B] [COLOR="Indigo"]මුලින්ම ඔයාගේ වින්ඩෝස් ISO ඉමේජ් එක ෆෝමැට් කරන්න යන පාටිෂන් එකේ හැර වෙන තැනකට කොපි කරගන්න. ඒ වගේම එකේ ෆයිල් නේම් එක විශේෂ අකුරු නැති ස්පේස් නැති එකක් විදියට රීනේම් කරගන්න.[/COLOR] උදා: Windows-10-Enterprise.iso [IMG]https://i.imgur.com/gbTSfh4.png[/IMG] [B]Step 02: [/B][COLOR="indigo"]දැන් EasyBCD 2.3 එක ඕපන් කරලා Add New Entry ටැබ් එකේ Portable External Media එකේ ISO ඔප්ෂන් එක තෝරාගන්න මේ පෙන්වල තියෙන විදියට.[/COLOR] [IMG]https://i.imgur.com/ffptTeF.png[/IMG] [B]Step 03: [/B][COLOR="indigo"]මෙතන, [LIST] [*][SIZE="4"]Name: ඕඑස් එකේ නම [/SIZE] [*][SIZE="4"]Path: අයිඑස්ඕ ඉමේජ් එකේ පාත් එක[/SIZE] [*][SIZE="4"]Mode: Run from Disk[/SIZE] [/LIST] විදියට දීල ඇඩ් එන්ට්‍රි බටන් එක ඔබන්න.[/COLOR] [IMG]https://i.imgur.com/KgZPwT2.png[/IMG] [COLOR="DarkGreen"]දැන් වැඩේ ඉවරයි. කෝකටත් කියල අපි ඇඩ් කරපු එන්ට්‍රි එක තියෙනවද බලන්න එඩිට් බූට් මෙනු ටැබ් එකට ගිහින් බලන්න මේ විදියට පෙන්වනවද කියල. එහෙම පෙන්නනවානම් වැඩේ හරි.[/COLOR] [IMG]https://i.imgur.com/HixO9v9.png[/IMG] [COLOR="darkgreen"]ඩේටා එහෙම බැකප් කරලා ඉවරනම් පීසී එක රීස්ටාට් කරලා මේ විදියට අපි කලින් ඇඩ් කරගත්තු ඉමේජ් එක තෝරලා බූට් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ.[/COLOR] [IMG]https://i.imgur.com/ekRS23Q.jpg[/IMG] [COLOR="Navy"]= = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = ==[/COLOR] [COLOR="DarkOrange"]මේ ත්‍රෙඩ් එක දාන්න ගොඩක්ම හේතු උනේ මන් දාපු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1894783"] වෙනස් විදියකට වින්ඩෝස් දාමු..[/URL] ත්‍රෙඩ් එකේ එක්කෙනෙක් මෙහෙම අහල තිබ්බ. එකට විසදුමක් විදියට මේ විදිය පාවිච්චි කරන්න පුළුවන්..[/COLOR] :):):) [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom