Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙනුණ_දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරවරු දෙන්නෙක් හිටියා. ලොකු එක්කෙනා සුරංග. එයා පොඩි කාලෙ ඉඳන්ම හොඳ ළමයෙක්. කාටත් උදව් කරගෙන කවුරුත් හිනාගස්සවගෙන ජීවත් වුණා. ලොකු වුණාට පස්සෙ කසාදයක් බැඳල දරු මල්ලො හදාගෙන ඔය සමාජ සේවා වැඩත් කරගෙන කාටත් ආදර්ශවත් ජීවිතයක් ගත කලා.

ඒකට හරියන්න මිනිහගෙ මල්ලි ලක්මාල් ගන්න දෙයක් නෑ. පොඩි කාලෙ ඉඳන්ම ඇම්ඩ වැඩමයි කළේ. යන්තං දැලි රුවුල් කොට මතුවෙද්දිම බීමට ඇබ්බැහි වුණා. ඒ මදිවට ගෑණු පෙරේතයා. ලොකු වුණාමත් ඔය දේසපාලුවන්ගෙ මස් කටු කකා අහිංසක ගෑණුන්ට මිනිස්සුන්ට අඩන්තේට්ටං කලා.

ඔන්න කාලෙකට පස්සෙ ලක්මාල් බීල බීලම මැරුණා. අවුරුද්දකට විතර පස්සෙ සුරංගත් හදවත දුර්වල වෙලා මැරුණා.

සුරංග මරණින් පස්සෙ ගියා දිව්‍ය ලෝකෙට. එහෙ තියෙන හැම සැප සම්පතක්ම මිනිහට, සොරි.... සුරංග දේව පුත්‍රයාට හම්බ වුණා. හැබැයි උන්නාන්සෙට ඕන වුණා තමංගෙ සහෝදරයට උනේ මොනවද කියල දැනගන්න. ඒ නිසාම දවසක් උන්නාන්සෙ ගියා සක්‍ර දේවේන්ද්රතුමා ගාවට...

"සක්රතුමණි, මගේ සහෝදරය මළාට පස්සෙ ඌට මක්ක වුණාද කියල දැනගන්ඩ ආසයි. මම මිනිහව මෙහෙදිනං දැක්කෙ නෑ..."

"ඔයා දන්නවනෙ සුරංග මිනිහ ගෙවපු ජීවිතේ. මිනිහට මෙහෙ ඉන්න පුළුවන්කමක් නෑ. එයා ඉන්නෙ අපායෙ"

"ඒත් මට ආසයි ඌව දැකගන්න. එක බඩවැල කඩාගෙන ආපු මගේ සහෝදරයනෙ ඉතිං"

"හොඳයි එහෙනං මම ඔබට සුළු වෙලාවකට අපායට දෑස් හෙලීමේ බලය ලබා දෙනව... ඒස්වාහ්!!"

සක්‍රය එහෙම කියනවත් එක්කම සුරංග දිව්‍ය පුත්‍රයට අපායෙ තමන්ගෙ සහෝදරය ලක්මාල් ඉන්නව පෙණුනා. ලක්මාල් හිටියෙ ලොකු උද්‍යානෙක තිබුණ බංකුවක ඉඳගෙන. මිනිහගෙ දකුණු අතේ තිබුණ තඩි බියර් වීදුරුවක්. වම් පැත්තෙ ඉඳගෙන මිනිහට තුරුල් වෙලා හිටිය දිව්‍ය අංගනාවන් පරදින තරං සුන්දර කෙල්ලක්.

"මට තේරෙන්නෙ නෑ සක්රතුමණි"

සුරංග දිව්‍ය පුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රට කිව්වා.

"මගේ සහෝදරය පව් කලාට මිනිහට අපායෙදිත් උපරිම සැප හම්බවෙලානෙ සක්රතුමණි. එක අතක ලොකු බීර වීදුරුවක්, අනිත් අතින් සුන්දර ලලනාවක් තුරුල් කරගෙන..."

"හහ් හහ් හා..."

සක්‍රතුමා දිව්‍ය ලෝකෙ දෙදරවමින් හිනාවුණා.

"හැම තිස්සෙම පේන දේ විශ්වාස කරන්න එපා සුරංග. ඔයා දැක්කෙ නැති උනාට ඔය බීර වීදුරුවෙ හිලක් තියෙනව. හැබැයි කෙල්ලට නෑ..."

[QUOTE="EHDEHD, post: 15286151, member: 57610"] [SIZE="5"][COLOR="DarkRed"]සහෝදරවරු දෙන්නෙක් හිටියා. ලොකු එක්කෙනා සුරංග. එයා පොඩි කාලෙ ඉඳන්ම හොඳ ළමයෙක්. කාටත් උදව් කරගෙන කවුරුත් හිනාගස්සවගෙන ජීවත් වුණා. ලොකු වුණාට පස්සෙ කසාදයක් බැඳල දරු මල්ලො හදාගෙන ඔය සමාජ සේවා වැඩත් කරගෙන කාටත් ආදර්ශවත් ජීවිතයක් ගත කලා. ඒකට හරියන්න මිනිහගෙ මල්ලි ලක්මාල් ගන්න දෙයක් නෑ. පොඩි කාලෙ ඉඳන්ම ඇම්ඩ වැඩමයි කළේ. යන්තං දැලි රුවුල් කොට මතුවෙද්දිම බීමට ඇබ්බැහි වුණා. ඒ මදිවට ගෑණු පෙරේතයා. ලොකු වුණාමත් ඔය දේසපාලුවන්ගෙ මස් කටු කකා අහිංසක ගෑණුන්ට මිනිස්සුන්ට අඩන්තේට්ටං කලා. ඔන්න කාලෙකට පස්සෙ ලක්මාල් බීල බීලම මැරුණා. අවුරුද්දකට විතර පස්සෙ සුරංගත් හදවත දුර්වල වෙලා මැරුණා. සුරංග මරණින් පස්සෙ ගියා දිව්‍ය ලෝකෙට. එහෙ තියෙන හැම සැප සම්පතක්ම මිනිහට, සොරි.... සුරංග දේව පුත්‍රයාට හම්බ වුණා. හැබැයි උන්නාන්සෙට ඕන වුණා තමංගෙ සහෝදරයට උනේ මොනවද කියල දැනගන්න. ඒ නිසාම දවසක් උන්නාන්සෙ ගියා සක්‍ර දේවේන්ද්රතුමා ගාවට... "සක්රතුමණි, මගේ සහෝදරය මළාට පස්සෙ ඌට මක්ක වුණාද කියල දැනගන්ඩ ආසයි. මම මිනිහව මෙහෙදිනං දැක්කෙ නෑ..." "ඔයා දන්නවනෙ සුරංග මිනිහ ගෙවපු ජීවිතේ. මිනිහට මෙහෙ ඉන්න පුළුවන්කමක් නෑ. එයා ඉන්නෙ අපායෙ" "ඒත් මට ආසයි ඌව දැකගන්න. එක බඩවැල කඩාගෙන ආපු මගේ සහෝදරයනෙ ඉතිං" "හොඳයි එහෙනං මම ඔබට සුළු වෙලාවකට අපායට දෑස් හෙලීමේ බලය ලබා දෙනව... ඒස්වාහ්!!" සක්‍රය එහෙම කියනවත් එක්කම සුරංග දිව්‍ය පුත්‍රයට අපායෙ තමන්ගෙ සහෝදරය ලක්මාල් ඉන්නව පෙණුනා. ලක්මාල් හිටියෙ ලොකු උද්‍යානෙක තිබුණ බංකුවක ඉඳගෙන. මිනිහගෙ දකුණු අතේ තිබුණ තඩි බියර් වීදුරුවක්. වම් පැත්තෙ ඉඳගෙන මිනිහට තුරුල් වෙලා හිටිය දිව්‍ය අංගනාවන් පරදින තරං සුන්දර කෙල්ලක්. "මට තේරෙන්නෙ නෑ සක්රතුමණි" සුරංග දිව්‍ය පුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රට කිව්වා. "මගේ සහෝදරය පව් කලාට මිනිහට අපායෙදිත් උපරිම සැප හම්බවෙලානෙ සක්රතුමණි. එක අතක ලොකු බීර වීදුරුවක්, අනිත් අතින් සුන්දර ලලනාවක් තුරුල් කරගෙන..." "හහ් හහ් හා..." සක්‍රතුමා දිව්‍ය ලෝකෙ දෙදරවමින් හිනාවුණා. [COLOR="Green"] "හැම තිස්සෙම පේන දේ විශ්වාස කරන්න එපා සුරංග. ඔයා දැක්කෙ නැති උනාට ඔය බීර වීදුරුවෙ හිලක් තියෙනව. හැබැයි කෙල්ලට නෑ..."[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom