Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පෙනෙන නොපෙනෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot](4)

[/FONT]

[FONT=&quot]අධිවේගී මාර්ගයෙන් බියගුල්ලාත්, උනන්දුවාත් ගමන් කළ ජීප් රථය ප්‍රධාන මාර්ගයට පිවිසුනි. මුළු ගමන පුරාම මේ දෙදෙනා එකිනෙකා සමඟ වචන කීපයකට වඩා කථා නොකළහ. රථය වේගයෙන් පදවන උනන්දුවා ඔහුගේ සිතුවිලිවලත්, වීදුරුවෙන් පිටත බලා සිටි බියගුල්ලා ඔහුගේ සිතුවිලිවලත් ගිලී සිටිය හ. ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වන රථය එක්තරා ආහාර අලෙවිසැලක් අසල නතර කරන ලදි. ඒ වන විට වේලාව රාත්‍රී 7 ට පමණ විය. මේ අලෙවිසැල තිබුනේ කාරය නතර කළ පස නොව මාර්ගයේ විරුද්ධ පස ය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“රනුක් ගිහිල්ලා අපිට කන්න දෙයක් අරන් එන්න. කට්ටියටම ගේන්න. අද අපි කාලෙකට පස්සෙ වැඩක් පෙන්නුව නිසා කොල්ලො ටික හෙන ගැම්මෙන් ඉන්නෙ.“[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බියගුල්ලා කිසිවක් නොකියමින් රථයෙන් බැස, පාර මාරු වී වෙළඳසැලට ගමන් කළේ ය. ඔහු ඇතුල්වන විටත් මුදල් ගෙවනා කවුන්ටරය අසල තිබුනේ දිගු මිනිස් පෝලිමකි. ‘අනේ මන්දා මුන් ගෙදරක උයන් කන්නෙම නැද්ද මන්දා රෑට‘ එය දුටු විට ඔහුගේ සිතට නැගුන අදහස නිසා සිනහවක් ද මතු විනි. බෝ නොවන රෝග ප්‍රචාරණයට ප්‍රධාන හේතුවක් ලෙසින් වෛද්‍යවරු විසින් ක්ෂණික ආහාර ලබා ගැනීම හඳුන්වා දෙති. එහෙත් දිනෙන් දින ආහාර වෙළඳසැල් ප්‍රමාණාත්මකව වැඩි වෙයි. පෝලිම ද වැඩි වෙයි. මේ වෙළඳසැලෙහි ද මුදල් ගෙවීම සඳහා කවුන්ටර දෙකක් තිබිණි. ස්වයං සේවා සැපයීමකි. බියගුල්ලා එක් කවුන්ටරයක පෝලිමකට එක්විය.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තමුන් ඉදිරියේ සිටිනා මිනිසුන් ගේ කර උඩින් ඔහුගේ ඇස් කවුන්ටරයේ සිටිනා තැනැත්තා වෙත යොමු විනි. ඔහු සිටිනා පෝලිමට අදාළ කවුන්ටරයේ මුදල් අය කිරීමට සිටියේ ඔහු දැක ඇති රූමත් ම තරුණිය ය. මද වේලාවකට බියගුල්ලාගේ හුස්ම නතර විනි. නමුත් පෝලිම ඉදිරියට ඇදෙන නිසා ඔහුගේ සිතුවිලි චංචල වෙයි. කෙසේවෙතත් ඔහු උද්යෝගයෙන් මේ තරුණිය දෙස බලා සිටියේ ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ අතර ඔහුගේ ඉදිරියෙන් සිටි මැදිවියේ පුද්ගලයකු කුමක් හෝ ආහාර අයිතමයන් සඳහා මුදල් ගෙවනා ආකාරය බියගුල්ලා නිරීක්ෂණය කළේ ය. එම තැනැත්තා මුදල් ගෙවූ පසු ඔහුට තරුණිය විසින් රිසිට් පතක් නිකුත් කරන ලදි. රිසිට් පත අතට ගත් පුද්ගලයා පෝලිමෙන් ඉවත් වීමට සැරසුන විටම අර තරුණිය ඉදිරියට පැන ඒ පුද්ගලයාගේ අතින් අල්ලා ගන්නවා ඔහු පුදුමයෙන් බලා සිටියේ ය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"මේ මොකද මේ. අතාරිනවා මාව"[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"මේ අහන්න මහත්තයා. ඔයා තව විනාඩියක් දෙකක් මෙතන ඉන්න. එළියට යන්න එපා."[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"මේ පිස්සු ගෑණියේ මාව අතෑරපන්. මගේ වයිෆුත් බලන් ඉන්නවා. මගේ පවුල කඩන්නද හදන්නෙ"[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"මන් කියන දේ අහන්න මහත්තයා. ඔයා තව විනාඩි 5 ක් පරක්කු නොවුනොත් ඔයාගේ ජීවිතේ නැති වෙයි."[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"සැරයක් කිව්වා. මාව අතෑරපන්."[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"ඒයි ඒයි, මොකක්ද ඔතැන වෙන්නේ. සිතුමි ඔය මනුස්සයාව අතාරිනවා. තමුසෙ මොකක්ද කරන්නේ. මගේ බිස්නස් එක විනාශ කරනවාද ?"[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"නෑ සර්. මන් මේ මහත්තයාට උදව්වක් කරන්න හැදුවේ."[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"පිස්සු නොකර අතාරිනවා."[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]"මන් මේක ලේසියෙන් අරින්නේ නෑ. බලාගමු."[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අදාළ තැනැත්තා තමුන්ට තරුණිය ලබා දුන් රිසිට්පත ද තරුණියගේ මුහුණටම විසි කර තරහින් බනිමින් වෙළඳසැලෙන් පිටව ගියේ ය. බියගුල්ලා මේ සිදු වූ දෙය පිළිබඳව සිනහමුසු මුවෙන් බලා සිටියේ ය. මෙවැනි සිදුවීමක් ඔහු දුටු පළමු අවස්ථාව එය විය. ඔහු, අර තැනැත්තා පිටව යෑම නිසා තමුන්ගේ වාරය පැමිණීමෙන් කවුන්ටරයේ තරුණිය වෙත ලං විනි. නමුත් තරුණිය බලා සිටියේ ඔහු දෙස නොවේ. වෙළඳසැලේ වීදුරුවෙන් පෙනෙනා මාර්ගය දෙස ය. බියගුල්ලා ද ඇය බලා සිටි දෙස බැලුවේ ඇය උනන්දුවෙන් ඒ දෙස බලා සිටිනා නිසාවෙනි. එවිට ඔහුගේ දර්ශනයට පෙර දී තරහින් පිටවී ගිය තැනැත්තා හසු විය. ඔහු මාර්ගය හරහා යෑම සඳහා වෙළඳසැල අසල නැවතී දෙපස බලමින් සිටියේ ය. එසේ මදවේලාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ තැනැත්තා මාර්ගය මාරු විනි. නමුත් අඩි දෙක තුනකට වඩා ඔහුට මාර්ගය හරහා යෑමට නොහැකි වුනේ, වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටී විසිවීම නිසාවෙනි. වෙළඳසැල තුළට ඒ ගැටීම සමඟ ගැටෙන හඬ ද ඇසිනි. එසේම කවුන්ටරයේ සිටි තරුණියගේ සුසුම් හඬද බියගුල්ලාට ඇසිනි. ඔහුට ක්ෂණයෙන් මේ ගැටුණු තැනැත්තාව විනාඩි කීපයක් ප්‍රමාද කරවීමට තරුණිය ගත් උත්සාහය සිහි විය. ඒ සමඟම පුදුමයට පත් බියගුල්ලා අර තරුණිය දෙසට අවධානය යොමු කළේ ය. නමුත් වෙළඳසැලේ සිටි අනෙක් අයවලුන් අනතුරේ ශබ්දය සමඟ වෙළඳසැලෙන් පිටතට දුව ගිය නිසා බියගුල්ලා ද ඒ පිරිසට එක් විය. වෙළඳසැලෙන් පිටවන විටත් බියගුල්ලා නැවතත් කවුන්ටරයේ සිටි තරුණිය දෙස හැරී බැලුවේ ය. ඔහුට මේ සිදුවීම මහා පුදුමයකි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විට බියගුල්ලා දුටුවේ උනන්දුවා ද එහි සිටින බවයි. ඔහු තම ජංගම දුරකථනයෙන් කවුරුන් සමඟ හෝ සංවාදයේ යෙදේ. අනතුර සිදුකළ වාහනය පලා ගොසිනි. ලොරි රථයේ ගැටෙනවා තමුන් දුටු තැනැත්තා මාර්ගයේ කෙළවරක වැටී සිටී. එසේම එම ස්ථානයේ ලේ විලකි. මේ ලේ දකින බියගුල්ලා ක්ලාන්ත වී බිම ඇද නොවැටුනේ ඔහුව දුටු උනන්දුවා වහා ඔහු අසලට පැමිණ ඔහුව වත්තන් කර ගත් නිසාවෙනි. බිමවැටී සිටි තැනැත්තාගේ බිරිඳයැයි සිතිය හැකි මැදිවියේ කාන්තාවක ද පාරේ කොනක අඬමින් සිටී.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“මන් 119 ට කථා කරලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ අපිට. හිට් ඇන්ඩ් රන් කේස් එකක්.“[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බියගුල්ලාට මේවා ඇසුනේ නැත. ඔහු ලේ දකිනා විට අසීමාන්තිකව බිය වෙයි. බියගුල්ලා නම් නම පටබැඳීමට එක් හේතුවක් වූයේ ද මේ තත්ත්වයයි. මාර්ගය කෙළවරේ බිම වාඩි වී සිටි ඔහු යමක් සිහිවීම නිසාවෙන් මද වේලාවකට පෙර තමුන් ට මුණ ගැසුනු තරුණිය සිටි වෙළඳසැල දෙසට හිස හැරවීය. ඇය එහි ඇතුල්වීමේ දොරටුව අසල සිට බිම වැටී සිටින්නා වටා රැස්ව සිටිනා මිනිසුන් දෙස බලා සිටින බව ඔහුගේ නිගමනය විය. ඇය මේ මිනිසාට කීවේ තවත් විනාඩි කීපයක් වෙළඳසැලේ රැඳෙනා ලෙසිනි. ඇය, ඔහු ඉන් පිටවීමෙන් වැළැක්වීමට පුදුම සහගත උත්සාහයක් දැරුවා ය. නමුත් ඇගේ උත්සාහය පරයමින් මෝඩ මිනිසා කේන්තියෙන් වෙළඳසැලෙන් පිට වූ අතර එහි අවසානය දැන් තමාගේ ඇස් ඉදිරිපිට ඇත. ඇය විසින් ඔහුට වෙළඳසැලේම රැඳෙන්නට යැයි කීවේ ඇයි ද යන්න ඔහුට පැනයක් විය. ඇය, ඔහුට අත්වීමට යන සිදුවීම පෙර දී ම දුටුවා ද? නැත්නම් ඇය උමතුවෙන් ද? මෙවැනි විසඳුම් නොමැති පැන ඔහු ඉදිරියේ ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“වැඩක් නෑ. මිනිහා මැරිලා. ඔළුව කුඩුවෙලා. මොකට එහෙම පාර පැන්නද මන්දා.“[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]උනන්දුවා පැමිණ කුඩා ජල බෝතලයක් බියගුල්ලාට දිගු කළේ ය. බියගුල්ලා හ්ම් කීවා පමණි. ජල බෝතලයෙන් උගුර තෙමා ගත් ඔහු, අත්ලට ජලය ගෙන මුහුණ සෝදා ගෙන නැගිට්ටේ ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]“කොහොමින් කොහොම හරි කෑම ගන්නා බැරි වුනා අපිට. යන ගමන් වෙන කඩේක නවත්තමු.“

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]උනන්දුවා, බියගුල්ලාට ඉදිරියෙන් මාර්ගය හරහා ගියේ ය. උනන්දුවා පසුපස කාර් රථයට ගිය බියගුල්ලා ඊට ගොඩවීමට පෙර මොහොතකට පෙර මුණගැසුණු තරුණිය දෙස නැවතත් බැලුවේ ය. නමුත් ඇය තවදුරටත් ඔහුට නොපෙනි නි. ඒ අතරේ උනන්දුවා රථය පනගන්වා කොළඹ දෙසට ධාවනය කෙරෙව්වේ ය. [/FONT]

[QUOTE="hpalpola, post: 25207470, member: 321413"] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][FONT="](4) [/FONT][/SIZE][/CENTER] [SIZE=4][FONT="]අධිවේගී මාර්ගයෙන් බියගුල්ලාත්, උනන්දුවාත් ගමන් කළ ජීප් රථය ප්‍රධාන මාර්ගයට පිවිසුනි. මුළු ගමන පුරාම මේ දෙදෙනා එකිනෙකා සමඟ වචන කීපයකට වඩා කථා නොකළහ. රථය වේගයෙන් පදවන උනන්දුවා ඔහුගේ සිතුවිලිවලත්, වීදුරුවෙන් පිටත බලා සිටි බියගුල්ලා ඔහුගේ සිතුවිලිවලත් ගිලී සිටිය හ. ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වන රථය එක්තරා ආහාර අලෙවිසැලක් අසල නතර කරන ලදි. ඒ වන විට වේලාව රාත්‍රී 7 ට පමණ විය. මේ අලෙවිසැල තිබුනේ කාරය නතර කළ පස නොව මාර්ගයේ විරුද්ධ පස ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]“රනුක් ගිහිල්ලා අපිට කන්න දෙයක් අරන් එන්න. කට්ටියටම ගේන්න. අද අපි කාලෙකට පස්සෙ වැඩක් පෙන්නුව නිසා කොල්ලො ටික හෙන ගැම්මෙන් ඉන්නෙ.“[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]බියගුල්ලා කිසිවක් නොකියමින් රථයෙන් බැස, පාර මාරු වී වෙළඳසැලට ගමන් කළේ ය. ඔහු ඇතුල්වන විටත් මුදල් ගෙවනා කවුන්ටරය අසල තිබුනේ දිගු මිනිස් පෝලිමකි. ‘අනේ මන්දා මුන් ගෙදරක උයන් කන්නෙම නැද්ද මන්දා රෑට‘ එය දුටු විට ඔහුගේ සිතට නැගුන අදහස නිසා සිනහවක් ද මතු විනි. බෝ නොවන රෝග ප්‍රචාරණයට ප්‍රධාන හේතුවක් ලෙසින් වෛද්‍යවරු විසින් ක්ෂණික ආහාර ලබා ගැනීම හඳුන්වා දෙති. එහෙත් දිනෙන් දින ආහාර වෙළඳසැල් ප්‍රමාණාත්මකව වැඩි වෙයි. පෝලිම ද වැඩි වෙයි. මේ වෙළඳසැලෙහි ද මුදල් ගෙවීම සඳහා කවුන්ටර දෙකක් තිබිණි. ස්වයං සේවා සැපයීමකි. බියගුල්ලා එක් කවුන්ටරයක පෝලිමකට එක්විය. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]තමුන් ඉදිරියේ සිටිනා මිනිසුන් ගේ කර උඩින් ඔහුගේ ඇස් කවුන්ටරයේ සිටිනා තැනැත්තා වෙත යොමු විනි. ඔහු සිටිනා පෝලිමට අදාළ කවුන්ටරයේ මුදල් අය කිරීමට සිටියේ ඔහු දැක ඇති රූමත් ම තරුණිය ය. මද වේලාවකට බියගුල්ලාගේ හුස්ම නතර විනි. නමුත් පෝලිම ඉදිරියට ඇදෙන නිසා ඔහුගේ සිතුවිලි චංචල වෙයි. කෙසේවෙතත් ඔහු උද්යෝගයෙන් මේ තරුණිය දෙස බලා සිටියේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]මේ අතර ඔහුගේ ඉදිරියෙන් සිටි මැදිවියේ පුද්ගලයකු කුමක් හෝ ආහාර අයිතමයන් සඳහා මුදල් ගෙවනා ආකාරය බියගුල්ලා නිරීක්ෂණය කළේ ය. එම තැනැත්තා මුදල් ගෙවූ පසු ඔහුට තරුණිය විසින් රිසිට් පතක් නිකුත් කරන ලදි. රිසිට් පත අතට ගත් පුද්ගලයා පෝලිමෙන් ඉවත් වීමට සැරසුන විටම අර තරුණිය ඉදිරියට පැන ඒ පුද්ගලයාගේ අතින් අල්ලා ගන්නවා ඔහු පුදුමයෙන් බලා සිටියේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"මේ මොකද මේ. අතාරිනවා මාව"[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"මේ අහන්න මහත්තයා. ඔයා තව විනාඩියක් දෙකක් මෙතන ඉන්න. එළියට යන්න එපා."[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"මේ පිස්සු ගෑණියේ මාව අතෑරපන්. මගේ වයිෆුත් බලන් ඉන්නවා. මගේ පවුල කඩන්නද හදන්නෙ"[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"මන් කියන දේ අහන්න මහත්තයා. ඔයා තව විනාඩි 5 ක් පරක්කු නොවුනොත් ඔයාගේ ජීවිතේ නැති වෙයි."[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"සැරයක් කිව්වා. මාව අතෑරපන්."[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"ඒයි ඒයි, මොකක්ද ඔතැන වෙන්නේ. සිතුමි ඔය මනුස්සයාව අතාරිනවා. තමුසෙ මොකක්ද කරන්නේ. මගේ බිස්නස් එක විනාශ කරනවාද ?"[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"නෑ සර්. මන් මේ මහත්තයාට උදව්වක් කරන්න හැදුවේ."[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"පිස්සු නොකර අතාරිනවා."[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]"මන් මේක ලේසියෙන් අරින්නේ නෑ. බලාගමු."[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]අදාළ තැනැත්තා තමුන්ට තරුණිය ලබා දුන් රිසිට්පත ද තරුණියගේ මුහුණටම විසි කර තරහින් බනිමින් වෙළඳසැලෙන් පිටව ගියේ ය. බියගුල්ලා මේ සිදු වූ දෙය පිළිබඳව සිනහමුසු මුවෙන් බලා සිටියේ ය. මෙවැනි සිදුවීමක් ඔහු දුටු පළමු අවස්ථාව එය විය. ඔහු, අර තැනැත්තා පිටව යෑම නිසා තමුන්ගේ වාරය පැමිණීමෙන් කවුන්ටරයේ තරුණිය වෙත ලං විනි. නමුත් තරුණිය බලා සිටියේ ඔහු දෙස නොවේ. වෙළඳසැලේ වීදුරුවෙන් පෙනෙනා මාර්ගය දෙස ය. බියගුල්ලා ද ඇය බලා සිටි දෙස බැලුවේ ඇය උනන්දුවෙන් ඒ දෙස බලා සිටිනා නිසාවෙනි. එවිට ඔහුගේ දර්ශනයට පෙර දී තරහින් පිටවී ගිය තැනැත්තා හසු විය. ඔහු මාර්ගය හරහා යෑම සඳහා වෙළඳසැල අසල නැවතී දෙපස බලමින් සිටියේ ය. එසේ මදවේලාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ තැනැත්තා මාර්ගය මාරු විනි. නමුත් අඩි දෙක තුනකට වඩා ඔහුට මාර්ගය හරහා යෑමට නොහැකි වුනේ, වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටී විසිවීම නිසාවෙනි. වෙළඳසැල තුළට ඒ ගැටීම සමඟ ගැටෙන හඬ ද ඇසිනි. එසේම කවුන්ටරයේ සිටි තරුණියගේ සුසුම් හඬද බියගුල්ලාට ඇසිනි. ඔහුට ක්ෂණයෙන් මේ ගැටුණු තැනැත්තාව විනාඩි කීපයක් ප්‍රමාද කරවීමට තරුණිය ගත් උත්සාහය සිහි විය. ඒ සමඟම පුදුමයට පත් බියගුල්ලා අර තරුණිය දෙසට අවධානය යොමු කළේ ය. නමුත් වෙළඳසැලේ සිටි අනෙක් අයවලුන් අනතුරේ ශබ්දය සමඟ වෙළඳසැලෙන් පිටතට දුව ගිය නිසා බියගුල්ලා ද ඒ පිරිසට එක් විය. වෙළඳසැලෙන් පිටවන විටත් බියගුල්ලා නැවතත් කවුන්ටරයේ සිටි තරුණිය දෙස හැරී බැලුවේ ය. ඔහුට මේ සිදුවීම මහා පුදුමයකි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විට බියගුල්ලා දුටුවේ උනන්දුවා ද එහි සිටින බවයි. ඔහු තම ජංගම දුරකථනයෙන් කවුරුන් සමඟ හෝ සංවාදයේ යෙදේ. අනතුර සිදුකළ වාහනය පලා ගොසිනි. ලොරි රථයේ ගැටෙනවා තමුන් දුටු තැනැත්තා මාර්ගයේ කෙළවරක වැටී සිටී. එසේම එම ස්ථානයේ ලේ විලකි. මේ ලේ දකින බියගුල්ලා ක්ලාන්ත වී බිම ඇද නොවැටුනේ ඔහුව දුටු උනන්දුවා වහා ඔහු අසලට පැමිණ ඔහුව වත්තන් කර ගත් නිසාවෙනි. බිමවැටී සිටි තැනැත්තාගේ බිරිඳයැයි සිතිය හැකි මැදිවියේ කාන්තාවක ද පාරේ කොනක අඬමින් සිටී. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]“මන් 119 ට කථා කරලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ අපිට. හිට් ඇන්ඩ් රන් කේස් එකක්.“[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]බියගුල්ලාට මේවා ඇසුනේ නැත. ඔහු ලේ දකිනා විට අසීමාන්තිකව බිය වෙයි. බියගුල්ලා නම් නම පටබැඳීමට එක් හේතුවක් වූයේ ද මේ තත්ත්වයයි. මාර්ගය කෙළවරේ බිම වාඩි වී සිටි ඔහු යමක් සිහිවීම නිසාවෙන් මද වේලාවකට පෙර තමුන් ට මුණ ගැසුනු තරුණිය සිටි වෙළඳසැල දෙසට හිස හැරවීය. ඇය එහි ඇතුල්වීමේ දොරටුව අසල සිට බිම වැටී සිටින්නා වටා රැස්ව සිටිනා මිනිසුන් දෙස බලා සිටින බව ඔහුගේ නිගමනය විය. ඇය මේ මිනිසාට කීවේ තවත් විනාඩි කීපයක් වෙළඳසැලේ රැඳෙනා ලෙසිනි. ඇය, ඔහු ඉන් පිටවීමෙන් වැළැක්වීමට පුදුම සහගත උත්සාහයක් දැරුවා ය. නමුත් ඇගේ උත්සාහය පරයමින් මෝඩ මිනිසා කේන්තියෙන් වෙළඳසැලෙන් පිට වූ අතර එහි අවසානය දැන් තමාගේ ඇස් ඉදිරිපිට ඇත. ඇය විසින් ඔහුට වෙළඳසැලේම රැඳෙන්නට යැයි කීවේ ඇයි ද යන්න ඔහුට පැනයක් විය. ඇය, ඔහුට අත්වීමට යන සිදුවීම පෙර දී ම දුටුවා ද? නැත්නම් ඇය උමතුවෙන් ද? මෙවැනි විසඳුම් නොමැති පැන ඔහු ඉදිරියේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]“වැඩක් නෑ. මිනිහා මැරිලා. ඔළුව කුඩුවෙලා. මොකට එහෙම පාර පැන්නද මන්දා.“[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]උනන්දුවා පැමිණ කුඩා ජල බෝතලයක් බියගුල්ලාට දිගු කළේ ය. බියගුල්ලා හ්ම් කීවා පමණි. ජල බෝතලයෙන් උගුර තෙමා ගත් ඔහු, අත්ලට ජලය ගෙන මුහුණ සෝදා ගෙන නැගිට්ටේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]“කොහොමින් කොහොම හරි කෑම ගන්නා බැරි වුනා අපිට. යන ගමන් වෙන කඩේක නවත්තමු.“ [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]උනන්දුවා, බියගුල්ලාට ඉදිරියෙන් මාර්ගය හරහා ගියේ ය. උනන්දුවා පසුපස කාර් රථයට ගිය බියගුල්ලා ඊට ගොඩවීමට පෙර මොහොතකට පෙර මුණගැසුණු තරුණිය දෙස නැවතත් බැලුවේ ය. නමුත් ඇය තවදුරටත් ඔහුට නොපෙනි නි. ඒ අතරේ උනන්දුවා රථය පනගන්වා කොළඹ දෙසට ධාවනය කෙරෙව්වේ ය. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom