Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පෙනෙන නොපෙනෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot](15)[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]තරහෙන් පුපරමින් කාමරයේ සිටි තරුණිය පිටව යන විටත් රනුක් සිටියේ මෙට්ටයට හිස තද කර ගෙන ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘කව්ද ඒ... මට යන්තම් වගේ මතක යි. ඒත්...‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු ඇය සිහිපත් කර ගැනීමට උත්සාහ කළේ ය. ඔහුට එක්වරම යමක් සිහිපත් විය. එනම් ඔහු ඇස් වසාගෙන සිටියදී ඇය කුමක් හෝ අතේ බැඳීමට තැත් කළ බවයි. නමුත් ඔහුගේ අතේ කිසිවක් තිබුනේ නැත.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ අතර තරහෙන් පුපරමින් රෝහලෙන් පිට වූ සිතුමි, කෙළින්ම ගියේ තම බෝඩිමට ය. ඒ යන විටත් ඇය, ඇය රෝහලේ දී දුටු දේ ගැන කල්පනා කළා ය. ද්වේශය ඇති කරන අරමුණු දිගින් දිගටම සිතීමට යෑම ද්වේශය නැවැත්වීමට උදව් වන්නේ නැත. මෙනිසා ඇගේ ආවේගය මොහොතින් මොහොත වැඩි විනි. ඇය වාහනයේ වීදුරුවෙන් පිටත බලාගෙන සිතෙන් ඔහුට බැන්නා ය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘බූරුවා.. ඌට මන් ඇල්ලුවම තමයි අමාරු. ඒ වුනාට අර ගෑණිගෙ අත ඌම අල්ලන් පපුවෙන් තියා ගත්තා. අප්පිරියයි මට‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘චික්... ඉස්කෝලෙ ඉන්නකම් ම මහ ලොකුවට මාව අමතක කරන්නෙ නෑ, ලඟින් ම ඉන්නවා. ඕවා තමයි කිය කිය ඉඳියෙ. බොරුවට උනත් මාව බඳිනවා කියලත් මේක මට පොරොන්දු වුනා. එච්චරද අපේ ගෙදරත් ආවා. අම්මා හදලා දෙන කෑම කෑවා. අනික අපේ තාත්තා කොච්චර ආදරේ කලාද. නම වෙනස් කර ගත්තාට කමක් නෑ කියමු. මූට වටිනවාද මාව අමතක කරන්න.. තුක් විතරක්‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ඊ..යා... මොකක්ද ගෑණියේ කළේ මගේ ඇඟට කෙල ගහන්නේ.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘අනේ සොරි... මන් පිහිදාන්නම්..... අනේ සොරි ඇත්තමයි. මන් වෙනින් කල්පනාවක හිටියේ..‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘බම්බුව. මුන්ගෙ තෙල වැඩිවුනාම අපි තමයි බයිට් එක..‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කුසගින්නේ බෝඩිමට පැමිණි ඇය, හැසිරුනේ අසිහියෙන් මෙනි. ද්වේශයෙන් හැසිරෙන්නෝ එසේ ය. වරෙක ඇය ඇඳෙන් ඉඳ ගනී. හාන්සි වෙයි. උඩ බලාගෙන සිටී.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘මන් මේක ලේසියෙන් අතාරින්නේ නෑ දිනුක්... ඔව්.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇය කෑම පසෙක ලා දත් මැදගැනීමට පටන් ගත්තා ය. දත් මදිද්දීත් ඇය බනිමින් ම එය කළා ය. ඇගේ දත් බෙහෙත් මුසු කෙල නිවස පුරා දක්නට ලැබිණි. නමුත් ඒ ගැන තැකීමක් කළේ සිතුමි නොවේ. අත් පළඳනාව රනුක්ගේ අතේ බැඳීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. එය බැඳ අවසන්වන විටදී ම රනුක් ඇයව පෙරලා ගත්තේ ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘අනික මාව මතක නැත්නම් අහවල් එකට ද බෑන්ඩ් එක අතේ බැඳන් ඉඳියෙ‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ඉඳපන් මන් අතාරින්නේ නෑ. මූණ හෝද ගෙන ආපහු යනවා. යකෝ, මාව අමතක කරන්නේ කොහොමද එච්චර ඉක්මණට. බලමු අමතකේ මතක් වෙන හැටි මන් ආවම‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සිතුමි මෙසේ හැසිරෙද්දී රෝහලේ සිටිනා රනුක් ද ටිකෙන් ටික යහපත් තත්ත්වයට පත්වෙමින් සිටින ලදි. ඔහුට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව එතරම් වැටහීමක් තිබුනේ නැත. කෙසේවෙතත් කුමක් හෝ හිස වටේ ඔතා ඇති බව ඔහුට දැනිනි. එය අල්ලා බැලූ ඔහු වෛද්‍යවරුන් විසින් හිස වටේ ගැට ගසා තිබූ බැන්ඩේජ් පටිය හිසින් ගලවා ඉවත් කළේ ය. රෝහලට ගෙනෙනා අවස්ථාවේ දී රනුක්ගේ ස්වරූපය සහ දැන් ඔහුව දකින්නෙකුට විශ්මයක් ඇති වනවා කිසිඳු සැකයක් නැත. ඔහු රෝහලට රැගෙන ආවේ හිස පසුපසට වැදුණු වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයක් ද සහිතව ය. නමුත් දැන් එවැනි තුවාලයක සලකුණක් හෝ ඔහුගේ සිරුරේ දක්නට නැත්තේ ය. එසේම එවැනි අනතුරකට ලක්වූවකුගේ ස්වභාවයක් හෝ ඔහුගෙන් විද්‍යමාන නොවේ.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එක්වරම යමක් සිහිපත් වූ ඔහු ඉද්ද ගැසුවාක් මෙන් ඇඳේ වාඩි වූවේ ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘කොහේ ද මන් ඒක තිබ්බේ.. කෝ ඒක..‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහුට යමක් සිහිපත් විනි. ඒ සමඟ ම හිස තබා සිටි කොට්ටය ඔසවා ඒ යට සොයා බැලූ ඔහු ඇඳෙන් බිමට පැන මෙට්ටය යට, බිම ආදී තැන්වල යමක් සොයන්නට විය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘කෝ... ම් ම් කොහේ ද තිබ්බේ.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කල්පනාවේ සිටි ඔහුට එක්වරම සිහිපත් විනි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ජැකට් එක. මන් ඇඳන් උන්න ජැකට් එක කෝ.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]වටපිට බැලූ ඔහුට රෝහල් කාමරයේ කොනක තබා ඇති අල්මාරිය පෙනුනි. එක් පිම්මෙන් එහි ලංවූ ඔහු දොර ඇර බැලූ විට ප්ලාස්ටික් කූඩයක ඇඳුම් කීපයක් ම ඇති අයුරු දුටුවේ ය. ප්ලාස්ටික් කූඩය ඉක්මණින්ම පිටතට ගෙන ඇවිස්සූ ඔහුට නවා අසුරා ඇති ජැකටය දක්නට ලැබිණි. එය අතට ගෙන එහි සාක්කු පරීක්ෂා කරද්දී සෙවූ දෙය හම්බ විය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ජැකටයේ සාක්කුවක තිබූ ඔහු අතට ගත්තේ එක්තරා වීදුරු බෝලයක් වැනි යමකි. එය අතට ගත් විට ඔහුගේ දෑසේ සහනයක සේයා ඇඳිනි. ඔහු සෙවූයේ මෙයයි. එය අතට ගත් ඔහු ජැකටය නැවතත් ඇඟට දා ගත්තේ ය. තවදුරටත් ප්ලාස්ටික් කූඩය පරීක්ෂා කිරීමේ දී එහි සපත්තු ජෝඩුවක් මෙන්ම මුදල් පසුම්බියක්, මුදල් නෝට්ටු කීපයක් සහ කලිසමක් ද ඇති අයුරු දක්නට ලැබිණි. ඔහු ඒ මුදල් නෝට්ටු සාක්කුවට දා ගත්තේ ය. පසුම්බියත් සාක්කුවට දා ගත්තේ ය. සපත්තු පැළඳ ගත්තේ ය. ඔහුගෙන් පෙනුනේ විසුළු ස්වරූපයකි. හිතන්න දණහිසට පමණ දිග ගවුමක් වැනි ඇඳුමක් ඇඳ, කළු පැහැ ජැකටයක් පැළඳ සපත්තු ද පැළැඳ සිටින්නකු. සියල්ල සම්පූර්ණ වූ පසු ඔහුට අවැසි වූයේ කාමරයෙන් පිටවී යෑමටයි. කාමරයේ ප්‍රධාන දොර විවෘත කිරීමට මුලදී තීරණය කළත් එය එතරම් සුදුසු නැති බව ඔහුගේ බුද්ධියට වැටහිනි. ජනේලයකින් පිටත බැලූ විට ඔහුට පෙනී ගියේ එයද පිටවීම සඳහා එතරම් සුදුසු මාර්ගයක් නොවන බවයි. පසුව එහෙ මෙහෙ බලද්දී තවත් කුඩා දොරක් කාමරය තුළ, බිත්තියකට ආසන්නව ඇති බව ඔහු දුටුවේ ය. ඔහු වහාම එහි ගොස් එය විවෘත කර ඇතුලුවීමට කකුළක් තැබුවා පමණි. කාමරයේ අනෙක් දොර දඩාස් ගා විවෘත විය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]*************

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]තරහෙන් පුපරමින් සිතුමි ආපසු රෝහලට පැමිණියේ රනුක් නැත්නම් දිනුක්ගේ මතකය අළුත් කරන්නේ ය යන අධිෂ්ඨානය ද සහිතව ය. සිදුවූ සිදුවීම් සමඟ ඇතිවූ තරහත් කුසගින්න නිසා ඇති තරහත් යන දෙකම එකතු වූ තරහත් ඇය දවන්නට විය. විදුලි සෝපානයෙන් රනුක් සිටිනා මහලට පැමිණි ඇය කිසිඳු නැවතීමක් නොමැතිව ගොස් රනුක්ගේ කාමරයේ දොර ඇර එයට ඇතුලු වූවා ය. එසේ ඇතුලුවන ඇයගේ ඇසට හසුවූ දර්ශනයෙන් එතෙක් බුර බුරා නැගෙමින් තිබූ තරහ නිවී ගියේ අඟුරු කැබැල්ලක් වතුර වැටී නිවෙන්නාක් මෙනි. ඇය දුටුවේ විසුළු ඇඳුමකින් සැරසුණු රනුක් නැත්නම් දිනුක් කාමරයේ ඇති ශීතකරණයේ දොර ඇර කකුලක් එතුළට දමාගෙන සිටින ආකාරයයි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘මෝඩයා..‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇය කාමරයට ඇතුලු වූයේ ම රනුක්ට මෝඩයායැයි කියමිනි. රනුක් ඒ සමඟ ම හැරී බැලුවේ නමුත් කකුල නම් පිටතට ගත්තේ නැත. ඔහුගේ පිටවීමට බාධා කළ ඇය ගැන ඔහුට ද තරහක් ඇතිවිය. හුස්මක් වේගයෙන් පිටකළ ඔහු තමුන්ට ම කියා ගත්තේ ‘ඒකට නම් මාව ගැස්සිලා ගියා‘ ලෙසිනි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘මො.. මොකක්ද ඔයා ඔය කරන්නේ‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇය ඔහුගෙන් විමසන විට ඔහු ශීතකරණයෙන් කකුල පිටතට රැගෙන විවර කළ දොර වසා දැමුවේ ය. ඉනට අත ගසා ගෙන ඇය දෙස මද වේලාවක් ඔහු බලා සිටි අතර සිතුමි ද සිටියේ ඇය දුටු ඔහුගේ ක්‍රියාවත් සමඟ ඔහුට සිදුව ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව වන ප්‍රෙහෙලිකාවක් ද සමඟිනි. තවදුරටත් කාමරයේ සිට පලක් නැත. ඔහු, ඇය විවෘත කළ දොරෙන්ම පිටව යෑමට තීරණය කළේ, ඇයව ද පසකට තල්ලු කරමින් පිටවී ගියේ ය. ඒ සාමාන්‍ය මිනිසකු ලෙසිනි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු පිටව යන විට සිතුමි ද ඔහු පසු පසින් ‘දිනුක්‘ යැයි නම කියමින් ගමන් කරන්නට විය. ඇයට ඔහු ගැන බියක් දැනුනි. මේ සාමාන්‍ය කෙනකු නොව හිසට වෙඩි උණ්ඩයක් වැදුණු තැනැත්තෙකි. ඒ සියල්ලටමත් වඩා තමුන්ගේ පාසැල් ප්‍රේමවන්තයා ය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘මේ අහන්න ඔයා ලෙඩෙක්. මෙහෙම යන්න බෑ ඔයාට.. දිනුක් නවතින්න. අනේ අයියේ...‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘අයියෝ .... නවතින්න ....... මෙහෙම යන්න බෑ. තේරෙන්නෙ නැද්ද, ඔයා ලෙඩෙක්.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නමුත් ඔහු ඒ කිසිවක් නෑසුණ ලෙසින් හැසිරීම ඇය තුළ තරහ ජනිත කරවන්නට සමත් ය. සෝපානය තෝරා නොගත් ඔහු පියගැටපෙළින් පහලට බැස්සේ ය. තට්ටු කීපයක් ඔහු සිටි මහලේ සිට බිම් මහලට බැසීම සඳහා ගමන් කල යුතු වේ. ඔහු, එය වේගයෙන් නමුත් කිසි මහන්සියකින් තොරව ගමන් කළේ ය. සිතුමි ද මහන්සිය, කුසගින්න නොසලකා දුවමින් මෙන් පියගැට පෙලේ ගමන් කළා ය. අදත් මිනිසුන්ගේ අවදානයට ලක්වන්නේ සෝපානයේ ගමන් කරන්නන් මිස පියගැට පෙල පාවිච්චි කරන්නන් නොවේ. එය සාමාන්‍ය මිනිස් හැසිරීමකි. මෙනිසා පිටගැට පෙලින් පහලට පැමිණ රෝහලෙන් පිටවී ගිය රනුක්ව හෝ ඔහු පසුපස ගමන් කළ සිතුමිව එහි සිටින්නන්ට එතරම් සුවිශේෂ වූවේ නැත.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]රෝයල් රෝහල ඉදිරිපිට වූවේ ප්‍රධාන මාර්ගයකි. දෙපස බැලීමක් හෝ නොමැති ව ඔහු මාර්ගය හරහා ගමන් කළ අතර ඇයද ඔහු පසුපස කුමක් හෝ කියමින් ගමන් කළාය. වරෙක ඇය ඔහුගේ අතින් අල්ලා ගත්තා ය. එවිට ඔහු ඇගේ අත ගසා දමා නැවත ගමන් කරයි. ඇයද ඔහු නවතින විට නවතමින්, ඔහු ගමන් කරද්දී නැවත ගමන අරඹමින්, ඔහු සමඟ ම ගමන් කරයි. ඔහු මාර්ගයේ අනෙක් පසට ගොස් මද දුරක් පදික වේදිකාවේ ඇවිද ගියේ ය. සිතුමි ද ‘කොහෙද ඔයා මේ යන්නේ‘, ‘අයියේ‘ ආදී දේ කියමින් ඔහු පසුපසම ගමන් කරයි. ඔහු එක්වරම නැවතී ඇයට අවධානය යොමු කලේ ය. ඇයව ඔහුට මේ අවස්ථාවේදී මහත් වදයක් විය. ඔහු එක්වරම නැවතුන විට ඔහු පසුපස පැමිණි ඇය ඔහුගේ ඇඟේ හැපිනි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘දැන් මොකක් ද තමුසෙට මගෙන් කෙරෙන්න ඕනා.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු තරහෙන්, ගැඹුරින් ඇයගෙන් ඇසුවේ ය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘තමුසෙ‘ ඇය එය පුනරුච්ඡාරණය කලේ දිනුක් නැත්නම් රනුක් කිසිවිටක එසේ ඇයට කථා කර නොමැති නිසාවෙනි. ඒ සමඟ ම ඇගේ ඇස් කඳුලින් පිරුණි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ඔව් තමුසෙගෙන් තමයි ඇහුවේ. මොන වදයක් ද ඕයි. මොකක්ද තමුසෙගෙ ප්‍රශ්නෙ. රෙද්දට ද මගේ පස්සෙන් එන්නේ. මොකක් ද තමුසෙට මගෙන් වෙන්න ඕනා. කියනව... කියනවා ඉතින් බලන් ඉන්නෙ නැතුව. නැත්නම් යන මගුලක යනවා.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘එහෙම ද... මේ අහන්න.... ඔයාට මගෙන් කරදරයක් නම් මන් යන්නම්. හැබැයි මට දෙයක් දැන ගන්න ඕනා. එදා කෑම කඩේ දී ඔයා මාව අඳුනගත්තේ නැද්ද අයියේ... මට ඇත්තම කියන්න. මොකද ඔයා දන්නවා හැමෝටම හෙවණැලි දකින්න බෑ කියලත්, හෙවණැලි දකින කෙනා මන් කියලත්. ඉස්කෝලෙදි අපි ඒ ගැන කථා කරලා තියෙනවා. ඊට පස්සේ හැම වෙලාවෙම වගේ ඔයා මගෙ ලඟට ආව. ඒ මාව අඳුනගත්ත නිසා නෙමේ ද? කියන්න මට‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘මේ මේ .... මොන මගුලක් ද මේ... පිස්සු ද ඕයි තමුසෙට... මොනවාද මේ කියවන්නේ .....‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ඒ විතරක් ද එදා රෑ ඔයා මට කිව්වේ ඉස්කෝලෙදි මන් දැන ගෙන ඉඳපු දිනුක් අයියා මට කියපු දේමයි. ඔයා කොහොමද මාව දන්නේ නැත්නම්, මාව අඳුනගත්තෙ නැත්නම් එහෙම මට කියන්නේ? කියන්න මට‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු ඉනේ අත් ගසා ගෙන වටපිට බලන්නට විය. ඇය කියවාගෙන යයි. හඬමින් කියවාගෙන යයි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ඔයා දන්නවා මට පේන දේවල් වෙන අයට පේන්නෙ නෑ කියලා. එදා අන්තිමට අපි හම්බවෙලා මාතර ඉඳන් කොළඹ එද්දිත් ඔයා කිව්වෙ මගේ ඇස් පිනට ලැබිලා තියෙන දෙයක් ය කියලා. ඒකමයි පොලීසියේ ඉඳන් ආවමත් ඔයා මට කිව්වේ.. ඒ කියලත් ඇයි ඔයා මාව අඳුනන්නෙ නෑ වගේ හැසිරෙන්නේ අයියෙ... ‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු කිසිවක් කියන්නේ නැත.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ඇයි ..... අවුරුදු විස්සකට විතර පස්සෙ මාව දකිද්දී මන් නිකන් නිකන්ම නිකන් කෙල්ලෙක් වෙච්ච එකේ වැරැද්දට ද ඔයා මට මෙහෙම කරන්නේ.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇය ඔහුත් සමඟ කථා කරමින් සිටියදී වටපිට බලමින් සිටි ඔහු එක්වරම පහත් වී පදික වේදිකාවේ තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක් ගලවා ගත්තේ ය. කුණු අස් කරන්නන් විසින් මාර්ගයේ ඇති කුණු, කාණුවල සිරවූ විට, කාණුව අස් කිරීම සඳහා ඉඩ ලබා ගන්නේ මේ ආකාරයට කොන්ක්‍රීට් ලෑල්ලෙන් ආවරණය කර ඇති ඉඩ ඇසුරු කර ගනිමිනි. ඔහු එය ගලවා ගත් විට සිතුමි බියට පත්වූයේ ඇයට ඔහු ඉන් පහර දේවිය යන සිතුවිල්ල නිසාවෙනි. ඒ අනුව අනිච්ඡානුගතව ම ‘අයියෝ‘ යැයි කෑ ගසමින් ඇය අත්වලින් හිස ආවරණය කර ගත්තා ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු ඒ ලෑල්ල ගලවා ගත්තේ ඇගේ වදයෙන් මිදී එතැනින් කාණුවට පැන, පලා යෑමේ අදහස සහිතව ය. නමුත් තමුන්ට පහරක් එල්ල නොවීම නිසා ඇය, ආවරණය කර ගෙන සිටි ඇඟිලි අතරින් ඔහු කරන්නේ කුමක් දැයි බැලුවා ය. එවිට ඇය දුටුවේ ඔහු ඒ කොන්ක්‍රීට් ලෑල්ල ද ඔසවා ගෙන එයින් ආවරණය කර තිබූ වලට බහින්නට හදනා ආකාරය යි. ඇය මිනිසුන් මාර්ගයේ වැඩ කරනා අයුරු දැක තිබේ. මෙවැනි ලෑල්ලක් එසවීමට දෙදෙනකු පමණ එක් වෙයි. එසේ වීත් මේ ආකාරයට එය හිසටත් ඉහළින් අල්ලාගෙන ඉන්නේ නැත. ඔහුට ඇති ශක්තිය ගැන ඇය පුදුමයට පත්වූවා ය. එපමණක් ද නොවේ. දැන් ඔහු කිරීමට සූදානම් වන ක්‍රියාව ගැන ඇය ඊටත් වඩා පුදුමයට පත්වූවා ය.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ඒයි මොකක් ද ඒ සැරේ ඔයා කරන්න හදන්නේ....‘

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇගේ බියපත් මුහුණ දුටු ඔහු තමුන් කරමින් සිටි කාර්යය නතර කර කොන්ක්‍රීට් ලෑල්ල ආපසු වල මතට ම අතහැරියේ ය. ‘ෂික්‘... එය වලට අතාරින විට ඇය කන් වසා ගත්තා ය. මහත් හඬක් ඉන් නික්මිනි. ඒ අවසරයෙන් එතැනින් මිදුනු ඔහු මාර්ගය දිගේ දුවගෙන ගියේ ය. එසේ දුව යන ඔහුට ප්‍රධාන මාර්ගයට සමාන්තරව වූ තවත් මාර්ගයක් දක්නට ලැබිනි. ඒ මාර්ගය වෙතට දුව ගිය ඔහුට, තමා ඉදිරිපිට ට පැමිණෙන්නා වූ බස් රථයක් දක්නට ලැබුණු අතර ඔහු එය නතර කිරීමට සන් කරමින් ඉදිරියට ම දුවගෙන ගියේ ය. ඔහුට ඉදිරියෙන් වූ බස් නැවතුමේ ඒ බස් රිය නතර කරන ලදි. ඔහු ඒ බස් රථයට නැග්ගේ අර තරුණියගේ කරදරයෙන් ගැලවීමේ අදහසිනි. බස් රිය දෙසට දුව යන විට විදුලියෙන් ක්‍රියාත්මක වන මැද දොර විවෘතව ඇති අයුරු ඔහු දුටුවේ ය. කෙසේවෙතත් පළමු පඩියට ඔහු නැංගා පමණි, එහි සිටි කොන්දොස්තරවරයා ඔහුගෙන් ඇසුවේ, ඔහුට බස් ගාස්තු කාඩ් පතක් ඇත්තේ ද යන්න යි. ඒ කුමක් දැයි ඔහුට නොවැටහිනි. දැන් රජයේ මෙන්ම බොහෝ පෞද්ගලික බස් සඳහාද ගාස්තු සඳහා මුදල් අය කරන්නේ නැත. ඒ වෙනුවට ලබා දී ඇත්තේ ගාස්තු කාඩ් පතකි. ගමන් කරනා වාර ගණන අනුව ඒ කාඩ්පතේ ඇති මුදල් අගය ගෙවී අවසන් වේ. එසේ අවසන් වූ පසු එක්කෝ නව කාඩ්පතක් ලබා ගත යුතු ය, නැත්නම් කාඩ් පත රිචාර්ජ් කල යුතු ව ඇත. සියල්ල ම ඉලෙක්ට්‍රොනික ගණුදෙනු කිරීම්වලින් ආවරණය වී තිබේ. කෙසේවෙතත් බස් රථවලට එම කාඩ්පත් නොමැත්තන් හදිසියේ ම නැග ඇති කරන කලබලයන් නිසා කොන්දොස්තරවරුන් ඒ පිළිබඳව සමහර මගීන්ගෙන් විමසයි. දැන් මොහුට සිදුවූයේ ද එයම ය. තමන් ප්‍රශ්නයක් ඇසූ විට තමුන්ගේ ම කට දෙස බලා සිටිනා විසුළු ඇඳුමක් ඇඳන් සිටිනා තරුණයා, අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නෙකු බවට කොන්දොස්තරවරයාට හැඟී යෑමට වැඩි වේලාවක් ගත නොවිනි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘මොන මලදානයක් ද අයිසෙ අහන්නෙ. මේ දොර වහනවා. කෙල්ලෙක් මාව කන්න එලවන් එනවා. ඒ අස්සෙ තමුසෙ බයිලා අහනවා.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘මේ මල්ලි, සල්ලි නැතුව නම් බස් එකට ගන්නෙ නෑ. කරුණාකරලා වද නොදී බහිනවා.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ෂික්... මොන මගුලක් ද වුනේ‘.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔහු තමුන්ට සිදුවූ දෙය පිළිබඳව කල්පනා කළේ ය. ‘මදැයි ඒ කරදරකාරීගෙන් බේරෙන්න හිතලා මගුලකට නැග්ගා. මොනා කරන්න ද දැන් ඉතින්.‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කෙසේවෙතත් ඇති වූ මේ ප්‍රමාදය සමඟ සිතුමි ද දුවගෙන විත් බස්රථයට ගොඩවූයේ හති හලමිනි.

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘ගාස්තු...‘[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘අපි දෙන්නට ම මන් ගෙවනවා‘

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සිතුමි, ගාස්තු කාඩ් පත ඇති බව කොන්දොස්තරවරයාට කියමින් දිනුක් නැත්නම් රනුක් ව පසු කරමින් බසයට ගොඩ වී ගාස්තු කාඩ්පත පසුම්බියෙන් ගැනීමට සූදානම් විය. මදවේලාවක් ඇය දෙස සහ ඇය සිදු කරනා කාර්යය බලා සිටි ඔහු, ඇයව මග හැරීමට සුදුසු ම වේලාව එය බව දැන හෙමින් සීරුවේ බස් රියෙන් බැස යෑමට සූදානම් වූවේ ය. අහෝ.. අවාසනාවක මහත. තරුණිය කාඩ්පත ඉදිරිපත් කල නිසා රියදුරු බස් රථයේ දොර වසා දැමුවේ ය. එනිසා ඔහුද බස් රිය තුළම සිරවුනි. ඒ සමඟ ඔවුන් දෙදෙනා රැගත් බස් රිය ගමන් ඇරඹී ය. [/FONT][FONT=&quot][/FONT]

[QUOTE="hpalpola, post: 25297495, member: 321413"] [SIZE=4] [/SIZE][CENTER][CENTER][SIZE=4][FONT="](15)[/FONT][FONT="][/FONT][/SIZE][/CENTER][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][CENTER][SIZE=4][FONT="] [/FONT][/SIZE][/CENTER][/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]තරහෙන් පුපරමින් කාමරයේ සිටි තරුණිය පිටව යන විටත් රනුක් සිටියේ මෙට්ටයට හිස තද කර ගෙන ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘කව්ද ඒ... මට යන්තම් වගේ මතක යි. ඒත්...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහු ඇය සිහිපත් කර ගැනීමට උත්සාහ කළේ ය. ඔහුට එක්වරම යමක් සිහිපත් විය. එනම් ඔහු ඇස් වසාගෙන සිටියදී ඇය කුමක් හෝ අතේ බැඳීමට තැත් කළ බවයි. නමුත් ඔහුගේ අතේ කිසිවක් තිබුනේ නැත. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]මේ අතර තරහෙන් පුපරමින් රෝහලෙන් පිට වූ සිතුමි, කෙළින්ම ගියේ තම බෝඩිමට ය. ඒ යන විටත් ඇය, ඇය රෝහලේ දී දුටු දේ ගැන කල්පනා කළා ය. ද්වේශය ඇති කරන අරමුණු දිගින් දිගටම සිතීමට යෑම ද්වේශය නැවැත්වීමට උදව් වන්නේ නැත. මෙනිසා ඇගේ ආවේගය මොහොතින් මොහොත වැඩි විනි. ඇය වාහනයේ වීදුරුවෙන් පිටත බලාගෙන සිතෙන් ඔහුට බැන්නා ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘බූරුවා.. ඌට මන් ඇල්ලුවම තමයි අමාරු. ඒ වුනාට අර ගෑණිගෙ අත ඌම අල්ලන් පපුවෙන් තියා ගත්තා. අප්පිරියයි මට‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘චික්... ඉස්කෝලෙ ඉන්නකම් ම මහ ලොකුවට මාව අමතක කරන්නෙ නෑ, ලඟින් ම ඉන්නවා. ඕවා තමයි කිය කිය ඉඳියෙ. බොරුවට උනත් මාව බඳිනවා කියලත් මේක මට පොරොන්දු වුනා. එච්චරද අපේ ගෙදරත් ආවා. අම්මා හදලා දෙන කෑම කෑවා. අනික අපේ තාත්තා කොච්චර ආදරේ කලාද. නම වෙනස් කර ගත්තාට කමක් නෑ කියමු. මූට වටිනවාද මාව අමතක කරන්න.. තුක් විතරක්‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ඊ..යා... මොකක්ද ගෑණියේ කළේ මගේ ඇඟට කෙල ගහන්නේ.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘අනේ සොරි... මන් පිහිදාන්නම්..... අනේ සොරි ඇත්තමයි. මන් වෙනින් කල්පනාවක හිටියේ..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘බම්බුව. මුන්ගෙ තෙල වැඩිවුනාම අපි තමයි බයිට් එක..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]කුසගින්නේ බෝඩිමට පැමිණි ඇය, හැසිරුනේ අසිහියෙන් මෙනි. ද්වේශයෙන් හැසිරෙන්නෝ එසේ ය. වරෙක ඇය ඇඳෙන් ඉඳ ගනී. හාන්සි වෙයි. උඩ බලාගෙන සිටී. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘මන් මේක ලේසියෙන් අතාරින්නේ නෑ දිනුක්... ඔව්.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඇය කෑම පසෙක ලා දත් මැදගැනීමට පටන් ගත්තා ය. දත් මදිද්දීත් ඇය බනිමින් ම එය කළා ය. ඇගේ දත් බෙහෙත් මුසු කෙල නිවස පුරා දක්නට ලැබිණි. නමුත් ඒ ගැන තැකීමක් කළේ සිතුමි නොවේ. අත් පළඳනාව රනුක්ගේ අතේ බැඳීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. එය බැඳ අවසන්වන විටදී ම රනුක් ඇයව පෙරලා ගත්තේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘අනික මාව මතක නැත්නම් අහවල් එකට ද බෑන්ඩ් එක අතේ බැඳන් ඉඳියෙ‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ඉඳපන් මන් අතාරින්නේ නෑ. මූණ හෝද ගෙන ආපහු යනවා. යකෝ, මාව අමතක කරන්නේ කොහොමද එච්චර ඉක්මණට. බලමු අමතකේ මතක් වෙන හැටි මන් ආවම‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]සිතුමි මෙසේ හැසිරෙද්දී රෝහලේ සිටිනා රනුක් ද ටිකෙන් ටික යහපත් තත්ත්වයට පත්වෙමින් සිටින ලදි. ඔහුට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව එතරම් වැටහීමක් තිබුනේ නැත. කෙසේවෙතත් කුමක් හෝ හිස වටේ ඔතා ඇති බව ඔහුට දැනිනි. එය අල්ලා බැලූ ඔහු වෛද්‍යවරුන් විසින් හිස වටේ ගැට ගසා තිබූ බැන්ඩේජ් පටිය හිසින් ගලවා ඉවත් කළේ ය. රෝහලට ගෙනෙනා අවස්ථාවේ දී රනුක්ගේ ස්වරූපය සහ දැන් ඔහුව දකින්නෙකුට විශ්මයක් ඇති වනවා කිසිඳු සැකයක් නැත. ඔහු රෝහලට රැගෙන ආවේ හිස පසුපසට වැදුණු වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයක් ද සහිතව ය. නමුත් දැන් එවැනි තුවාලයක සලකුණක් හෝ ඔහුගේ සිරුරේ දක්නට නැත්තේ ය. එසේම එවැනි අනතුරකට ලක්වූවකුගේ ස්වභාවයක් හෝ ඔහුගෙන් විද්‍යමාන නොවේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]එක්වරම යමක් සිහිපත් වූ ඔහු ඉද්ද ගැසුවාක් මෙන් ඇඳේ වාඩි වූවේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘කොහේ ද මන් ඒක තිබ්බේ.. කෝ ඒක..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහුට යමක් සිහිපත් විනි. ඒ සමඟ ම හිස තබා සිටි කොට්ටය ඔසවා ඒ යට සොයා බැලූ ඔහු ඇඳෙන් බිමට පැන මෙට්ටය යට, බිම ආදී තැන්වල යමක් සොයන්නට විය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘කෝ... ම් ම් කොහේ ද තිබ්බේ.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]කල්පනාවේ සිටි ඔහුට එක්වරම සිහිපත් විනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ජැකට් එක. මන් ඇඳන් උන්න ජැකට් එක කෝ.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]වටපිට බැලූ ඔහුට රෝහල් කාමරයේ කොනක තබා ඇති අල්මාරිය පෙනුනි. එක් පිම්මෙන් එහි ලංවූ ඔහු දොර ඇර බැලූ විට ප්ලාස්ටික් කූඩයක ඇඳුම් කීපයක් ම ඇති අයුරු දුටුවේ ය. ප්ලාස්ටික් කූඩය ඉක්මණින්ම පිටතට ගෙන ඇවිස්සූ ඔහුට නවා අසුරා ඇති ජැකටය දක්නට ලැබිණි. එය අතට ගෙන එහි සාක්කු පරීක්ෂා කරද්දී සෙවූ දෙය හම්බ විය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ජැකටයේ සාක්කුවක තිබූ ඔහු අතට ගත්තේ එක්තරා වීදුරු බෝලයක් වැනි යමකි. එය අතට ගත් විට ඔහුගේ දෑසේ සහනයක සේයා ඇඳිනි. ඔහු සෙවූයේ මෙයයි. එය අතට ගත් ඔහු ජැකටය නැවතත් ඇඟට දා ගත්තේ ය. තවදුරටත් ප්ලාස්ටික් කූඩය පරීක්ෂා කිරීමේ දී එහි සපත්තු ජෝඩුවක් මෙන්ම මුදල් පසුම්බියක්, මුදල් නෝට්ටු කීපයක් සහ කලිසමක් ද ඇති අයුරු දක්නට ලැබිණි. ඔහු ඒ මුදල් නෝට්ටු සාක්කුවට දා ගත්තේ ය. පසුම්බියත් සාක්කුවට දා ගත්තේ ය. සපත්තු පැළඳ ගත්තේ ය. ඔහුගෙන් පෙනුනේ විසුළු ස්වරූපයකි. හිතන්න දණහිසට පමණ දිග ගවුමක් වැනි ඇඳුමක් ඇඳ, කළු පැහැ ජැකටයක් පැළඳ සපත්තු ද පැළැඳ සිටින්නකු. සියල්ල සම්පූර්ණ වූ පසු ඔහුට අවැසි වූයේ කාමරයෙන් පිටවී යෑමටයි. කාමරයේ ප්‍රධාන දොර විවෘත කිරීමට මුලදී තීරණය කළත් එය එතරම් සුදුසු නැති බව ඔහුගේ බුද්ධියට වැටහිනි. ජනේලයකින් පිටත බැලූ විට ඔහුට පෙනී ගියේ එයද පිටවීම සඳහා එතරම් සුදුසු මාර්ගයක් නොවන බවයි. පසුව එහෙ මෙහෙ බලද්දී තවත් කුඩා දොරක් කාමරය තුළ, බිත්තියකට ආසන්නව ඇති බව ඔහු දුටුවේ ය. ඔහු වහාම එහි ගොස් එය විවෘත කර ඇතුලුවීමට කකුළක් තැබුවා පමණි. කාමරයේ අනෙක් දොර දඩාස් ගා විවෘත විය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][CENTER][CENTER][SIZE=4][FONT="]************* [/FONT][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE][/CENTER][/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]තරහෙන් පුපරමින් සිතුමි ආපසු රෝහලට පැමිණියේ රනුක් නැත්නම් දිනුක්ගේ මතකය අළුත් කරන්නේ ය යන අධිෂ්ඨානය ද සහිතව ය. සිදුවූ සිදුවීම් සමඟ ඇතිවූ තරහත් කුසගින්න නිසා ඇති තරහත් යන දෙකම එකතු වූ තරහත් ඇය දවන්නට විය. විදුලි සෝපානයෙන් රනුක් සිටිනා මහලට පැමිණි ඇය කිසිඳු නැවතීමක් නොමැතිව ගොස් රනුක්ගේ කාමරයේ දොර ඇර එයට ඇතුලු වූවා ය. එසේ ඇතුලුවන ඇයගේ ඇසට හසුවූ දර්ශනයෙන් එතෙක් බුර බුරා නැගෙමින් තිබූ තරහ නිවී ගියේ අඟුරු කැබැල්ලක් වතුර වැටී නිවෙන්නාක් මෙනි. ඇය දුටුවේ විසුළු ඇඳුමකින් සැරසුණු රනුක් නැත්නම් දිනුක් කාමරයේ ඇති ශීතකරණයේ දොර ඇර කකුලක් එතුළට දමාගෙන සිටින ආකාරයයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘මෝඩයා..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඇය කාමරයට ඇතුලු වූයේ ම රනුක්ට මෝඩයායැයි කියමිනි. රනුක් ඒ සමඟ ම හැරී බැලුවේ නමුත් කකුල නම් පිටතට ගත්තේ නැත. ඔහුගේ පිටවීමට බාධා කළ ඇය ගැන ඔහුට ද තරහක් ඇතිවිය. හුස්මක් වේගයෙන් පිටකළ ඔහු තමුන්ට ම කියා ගත්තේ ‘ඒකට නම් මාව ගැස්සිලා ගියා‘ ලෙසිනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘මො.. මොකක්ද ඔයා ඔය කරන්නේ‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඇය ඔහුගෙන් විමසන විට ඔහු ශීතකරණයෙන් කකුල පිටතට රැගෙන විවර කළ දොර වසා දැමුවේ ය. ඉනට අත ගසා ගෙන ඇය දෙස මද වේලාවක් ඔහු බලා සිටි අතර සිතුමි ද සිටියේ ඇය දුටු ඔහුගේ ක්‍රියාවත් සමඟ ඔහුට සිදුව ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව වන ප්‍රෙහෙලිකාවක් ද සමඟිනි. තවදුරටත් කාමරයේ සිට පලක් නැත. ඔහු, ඇය විවෘත කළ දොරෙන්ම පිටව යෑමට තීරණය කළේ, ඇයව ද පසකට තල්ලු කරමින් පිටවී ගියේ ය. ඒ සාමාන්‍ය මිනිසකු ලෙසිනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහු පිටව යන විට සිතුමි ද ඔහු පසු පසින් ‘දිනුක්‘ යැයි නම කියමින් ගමන් කරන්නට විය. ඇයට ඔහු ගැන බියක් දැනුනි. මේ සාමාන්‍ය කෙනකු නොව හිසට වෙඩි උණ්ඩයක් වැදුණු තැනැත්තෙකි. ඒ සියල්ලටමත් වඩා තමුන්ගේ පාසැල් ප්‍රේමවන්තයා ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘මේ අහන්න ඔයා ලෙඩෙක්. මෙහෙම යන්න බෑ ඔයාට.. දිනුක් නවතින්න. අනේ අයියේ...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘අයියෝ .... නවතින්න ....... මෙහෙම යන්න බෑ. තේරෙන්නෙ නැද්ද, ඔයා ලෙඩෙක්.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]නමුත් ඔහු ඒ කිසිවක් නෑසුණ ලෙසින් හැසිරීම ඇය තුළ තරහ ජනිත කරවන්නට සමත් ය. සෝපානය තෝරා නොගත් ඔහු පියගැටපෙළින් පහලට බැස්සේ ය. තට්ටු කීපයක් ඔහු සිටි මහලේ සිට බිම් මහලට බැසීම සඳහා ගමන් කල යුතු වේ. ඔහු, එය වේගයෙන් නමුත් කිසි මහන්සියකින් තොරව ගමන් කළේ ය. සිතුමි ද මහන්සිය, කුසගින්න නොසලකා දුවමින් මෙන් පියගැට පෙලේ ගමන් කළා ය. අදත් මිනිසුන්ගේ අවදානයට ලක්වන්නේ සෝපානයේ ගමන් කරන්නන් මිස පියගැට පෙල පාවිච්චි කරන්නන් නොවේ. එය සාමාන්‍ය මිනිස් හැසිරීමකි. මෙනිසා පිටගැට පෙලින් පහලට පැමිණ රෝහලෙන් පිටවී ගිය රනුක්ව හෝ ඔහු පසුපස ගමන් කළ සිතුමිව එහි සිටින්නන්ට එතරම් සුවිශේෂ වූවේ නැත. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]රෝයල් රෝහල ඉදිරිපිට වූවේ ප්‍රධාන මාර්ගයකි. දෙපස බැලීමක් හෝ නොමැති ව ඔහු මාර්ගය හරහා ගමන් කළ අතර ඇයද ඔහු පසුපස කුමක් හෝ කියමින් ගමන් කළාය. වරෙක ඇය ඔහුගේ අතින් අල්ලා ගත්තා ය. එවිට ඔහු ඇගේ අත ගසා දමා නැවත ගමන් කරයි. ඇයද ඔහු නවතින විට නවතමින්, ඔහු ගමන් කරද්දී නැවත ගමන අරඹමින්, ඔහු සමඟ ම ගමන් කරයි. ඔහු මාර්ගයේ අනෙක් පසට ගොස් මද දුරක් පදික වේදිකාවේ ඇවිද ගියේ ය. සිතුමි ද ‘කොහෙද ඔයා මේ යන්නේ‘, ‘අයියේ‘ ආදී දේ කියමින් ඔහු පසුපසම ගමන් කරයි. ඔහු එක්වරම නැවතී ඇයට අවධානය යොමු කලේ ය. ඇයව ඔහුට මේ අවස්ථාවේදී මහත් වදයක් විය. ඔහු එක්වරම නැවතුන විට ඔහු පසුපස පැමිණි ඇය ඔහුගේ ඇඟේ හැපිනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘දැන් මොකක් ද තමුසෙට මගෙන් කෙරෙන්න ඕනා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහු තරහෙන්, ගැඹුරින් ඇයගෙන් ඇසුවේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘තමුසෙ‘ ඇය එය පුනරුච්ඡාරණය කලේ දිනුක් නැත්නම් රනුක් කිසිවිටක එසේ ඇයට කථා කර නොමැති නිසාවෙනි. ඒ සමඟ ම ඇගේ ඇස් කඳුලින් පිරුණි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ඔව් තමුසෙගෙන් තමයි ඇහුවේ. මොන වදයක් ද ඕයි. මොකක්ද තමුසෙගෙ ප්‍රශ්නෙ. රෙද්දට ද මගේ පස්සෙන් එන්නේ. මොකක් ද තමුසෙට මගෙන් වෙන්න ඕනා. කියනව... කියනවා ඉතින් බලන් ඉන්නෙ නැතුව. නැත්නම් යන මගුලක යනවා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘එහෙම ද... මේ අහන්න.... ඔයාට මගෙන් කරදරයක් නම් මන් යන්නම්. හැබැයි මට දෙයක් දැන ගන්න ඕනා. එදා කෑම කඩේ දී ඔයා මාව අඳුනගත්තේ නැද්ද අයියේ... මට ඇත්තම කියන්න. මොකද ඔයා දන්නවා හැමෝටම හෙවණැලි දකින්න බෑ කියලත්, හෙවණැලි දකින කෙනා මන් කියලත්. ඉස්කෝලෙදි අපි ඒ ගැන කථා කරලා තියෙනවා. ඊට පස්සේ හැම වෙලාවෙම වගේ ඔයා මගෙ ලඟට ආව. ඒ මාව අඳුනගත්ත නිසා නෙමේ ද? කියන්න මට‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘මේ මේ .... මොන මගුලක් ද මේ... පිස්සු ද ඕයි තමුසෙට... මොනවාද මේ කියවන්නේ .....‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ඒ විතරක් ද එදා රෑ ඔයා මට කිව්වේ ඉස්කෝලෙදි මන් දැන ගෙන ඉඳපු දිනුක් අයියා මට කියපු දේමයි. ඔයා කොහොමද මාව දන්නේ නැත්නම්, මාව අඳුනගත්තෙ නැත්නම් එහෙම මට කියන්නේ? කියන්න මට‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහු ඉනේ අත් ගසා ගෙන වටපිට බලන්නට විය. ඇය කියවාගෙන යයි. හඬමින් කියවාගෙන යයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ඔයා දන්නවා මට පේන දේවල් වෙන අයට පේන්නෙ නෑ කියලා. එදා අන්තිමට අපි හම්බවෙලා මාතර ඉඳන් කොළඹ එද්දිත් ඔයා කිව්වෙ මගේ ඇස් පිනට ලැබිලා තියෙන දෙයක් ය කියලා. ඒකමයි පොලීසියේ ඉඳන් ආවමත් ඔයා මට කිව්වේ.. ඒ කියලත් ඇයි ඔයා මාව අඳුනන්නෙ නෑ වගේ හැසිරෙන්නේ අයියෙ... ‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහු කිසිවක් කියන්නේ නැත.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ඇයි ..... අවුරුදු විස්සකට විතර පස්සෙ මාව දකිද්දී මන් නිකන් නිකන්ම නිකන් කෙල්ලෙක් වෙච්ච එකේ වැරැද්දට ද ඔයා මට මෙහෙම කරන්නේ.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඇය ඔහුත් සමඟ කථා කරමින් සිටියදී වටපිට බලමින් සිටි ඔහු එක්වරම පහත් වී පදික වේදිකාවේ තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක් ගලවා ගත්තේ ය. කුණු අස් කරන්නන් විසින් මාර්ගයේ ඇති කුණු, කාණුවල සිරවූ විට, කාණුව අස් කිරීම සඳහා ඉඩ ලබා ගන්නේ මේ ආකාරයට කොන්ක්‍රීට් ලෑල්ලෙන් ආවරණය කර ඇති ඉඩ ඇසුරු කර ගනිමිනි. ඔහු එය ගලවා ගත් විට සිතුමි බියට පත්වූයේ ඇයට ඔහු ඉන් පහර දේවිය යන සිතුවිල්ල නිසාවෙනි. ඒ අනුව අනිච්ඡානුගතව ම ‘අයියෝ‘ යැයි කෑ ගසමින් ඇය අත්වලින් හිස ආවරණය කර ගත්තා ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහු ඒ ලෑල්ල ගලවා ගත්තේ ඇගේ වදයෙන් මිදී එතැනින් කාණුවට පැන, පලා යෑමේ අදහස සහිතව ය. නමුත් තමුන්ට පහරක් එල්ල නොවීම නිසා ඇය, ආවරණය කර ගෙන සිටි ඇඟිලි අතරින් ඔහු කරන්නේ කුමක් දැයි බැලුවා ය. එවිට ඇය දුටුවේ ඔහු ඒ කොන්ක්‍රීට් ලෑල්ල ද ඔසවා ගෙන එයින් ආවරණය කර තිබූ වලට බහින්නට හදනා ආකාරය යි. ඇය මිනිසුන් මාර්ගයේ වැඩ කරනා අයුරු දැක තිබේ. මෙවැනි ලෑල්ලක් එසවීමට දෙදෙනකු පමණ එක් වෙයි. එසේ වීත් මේ ආකාරයට එය හිසටත් ඉහළින් අල්ලාගෙන ඉන්නේ නැත. ඔහුට ඇති ශක්තිය ගැන ඇය පුදුමයට පත්වූවා ය. එපමණක් ද නොවේ. දැන් ඔහු කිරීමට සූදානම් වන ක්‍රියාව ගැන ඇය ඊටත් වඩා පුදුමයට පත්වූවා ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ඒයි මොකක් ද ඒ සැරේ ඔයා කරන්න හදන්නේ....‘ [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඇගේ බියපත් මුහුණ දුටු ඔහු තමුන් කරමින් සිටි කාර්යය නතර කර කොන්ක්‍රීට් ලෑල්ල ආපසු වල මතට ම අතහැරියේ ය. ‘ෂික්‘... එය වලට අතාරින විට ඇය කන් වසා ගත්තා ය. මහත් හඬක් ඉන් නික්මිනි. ඒ අවසරයෙන් එතැනින් මිදුනු ඔහු මාර්ගය දිගේ දුවගෙන ගියේ ය. එසේ දුව යන ඔහුට ප්‍රධාන මාර්ගයට සමාන්තරව වූ තවත් මාර්ගයක් දක්නට ලැබිනි. ඒ මාර්ගය වෙතට දුව ගිය ඔහුට, තමා ඉදිරිපිට ට පැමිණෙන්නා වූ බස් රථයක් දක්නට ලැබුණු අතර ඔහු එය නතර කිරීමට සන් කරමින් ඉදිරියට ම දුවගෙන ගියේ ය. ඔහුට ඉදිරියෙන් වූ බස් නැවතුමේ ඒ බස් රිය නතර කරන ලදි. ඔහු ඒ බස් රථයට නැග්ගේ අර තරුණියගේ කරදරයෙන් ගැලවීමේ අදහසිනි. බස් රිය දෙසට දුව යන විට විදුලියෙන් ක්‍රියාත්මක වන මැද දොර විවෘතව ඇති අයුරු ඔහු දුටුවේ ය. කෙසේවෙතත් පළමු පඩියට ඔහු නැංගා පමණි, එහි සිටි කොන්දොස්තරවරයා ඔහුගෙන් ඇසුවේ, ඔහුට බස් ගාස්තු කාඩ් පතක් ඇත්තේ ද යන්න යි. ඒ කුමක් දැයි ඔහුට නොවැටහිනි. දැන් රජයේ මෙන්ම බොහෝ පෞද්ගලික බස් සඳහාද ගාස්තු සඳහා මුදල් අය කරන්නේ නැත. ඒ වෙනුවට ලබා දී ඇත්තේ ගාස්තු කාඩ් පතකි. ගමන් කරනා වාර ගණන අනුව ඒ කාඩ්පතේ ඇති මුදල් අගය ගෙවී අවසන් වේ. එසේ අවසන් වූ පසු එක්කෝ නව කාඩ්පතක් ලබා ගත යුතු ය, නැත්නම් කාඩ් පත රිචාර්ජ් කල යුතු ව ඇත. සියල්ල ම ඉලෙක්ට්‍රොනික ගණුදෙනු කිරීම්වලින් ආවරණය වී තිබේ. කෙසේවෙතත් බස් රථවලට එම කාඩ්පත් නොමැත්තන් හදිසියේ ම නැග ඇති කරන කලබලයන් නිසා කොන්දොස්තරවරුන් ඒ පිළිබඳව සමහර මගීන්ගෙන් විමසයි. දැන් මොහුට සිදුවූයේ ද එයම ය. තමන් ප්‍රශ්නයක් ඇසූ විට තමුන්ගේ ම කට දෙස බලා සිටිනා විසුළු ඇඳුමක් ඇඳන් සිටිනා තරුණයා, අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නෙකු බවට කොන්දොස්තරවරයාට හැඟී යෑමට වැඩි වේලාවක් ගත නොවිනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘මොන මලදානයක් ද අයිසෙ අහන්නෙ. මේ දොර වහනවා. කෙල්ලෙක් මාව කන්න එලවන් එනවා. ඒ අස්සෙ තමුසෙ බයිලා අහනවා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘මේ මල්ලි, සල්ලි නැතුව නම් බස් එකට ගන්නෙ නෑ. කරුණාකරලා වද නොදී බහිනවා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ෂික්... මොන මගුලක් ද වුනේ‘.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]ඔහු තමුන්ට සිදුවූ දෙය පිළිබඳව කල්පනා කළේ ය. ‘මදැයි ඒ කරදරකාරීගෙන් බේරෙන්න හිතලා මගුලකට නැග්ගා. මොනා කරන්න ද දැන් ඉතින්.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]කෙසේවෙතත් ඇති වූ මේ ප්‍රමාදය සමඟ සිතුමි ද දුවගෙන විත් බස්රථයට ගොඩවූයේ හති හලමිනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘ගාස්තු...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]‘අපි දෙන්නට ම මන් ගෙවනවා‘ [/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]සිතුමි, ගාස්තු කාඩ් පත ඇති බව කොන්දොස්තරවරයාට කියමින් දිනුක් නැත්නම් රනුක් ව පසු කරමින් බසයට ගොඩ වී ගාස්තු කාඩ්පත පසුම්බියෙන් ගැනීමට සූදානම් විය. මදවේලාවක් ඇය දෙස සහ ඇය සිදු කරනා කාර්යය බලා සිටි ඔහු, ඇයව මග හැරීමට සුදුසු ම වේලාව එය බව දැන හෙමින් සීරුවේ බස් රියෙන් බැස යෑමට සූදානම් වූවේ ය. අහෝ.. අවාසනාවක මහත. තරුණිය කාඩ්පත ඉදිරිපත් කල නිසා රියදුරු බස් රථයේ දොර වසා දැමුවේ ය. එනිසා ඔහුද බස් රිය තුළම සිරවුනි. ඒ සමඟ ඔවුන් දෙදෙනා රැගත් බස් රිය ගමන් ඇරඹී ය. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom