Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පෙනෙන නොපෙනෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]රනුක් දිසානායක බුද්ධි ඒකකයේ සිටි දක්ෂ හෝ කැපී පෙනෙන නිලධාරියකු ලෙසින් නො සැලකිනි. නමුත් පසුගිය දින කීපයේ දී බුද්ධි ඒකකය තුළ ඔහු පිළිබඳව කතා බහ කෙරුනේ සොයා ගැනීමට ලැබුන මිනිසු ඇටසැකිල්ල නිසාවෙනි. සත්‍ය ලෙසම එය රනුක් විසින් සොයා ගත්තක් නොවූවත් එයින් නම් ප්‍රසිද්ධ වුනේ ඔහුගේ ය. පසුව ප්‍රාණ ඇපකාර සිද්ධියකදී හිසට වෙඩි වැදිනි. මරණයේ රස ඉව කළ ඔහු මරණයෙන් පිබිදුන බව බුද්ධි ඒකකයේ සහායකයෝ දැන සිටියහ. එය ඔවුන්ට ද අපූර්ව සිදුවීමකි. නමුත් එහිදී ඔවුහු ඔහු ගැන දුක් වූහ. වඩාත්ම දුක් වූයේ උනන්දුවායි.

[/FONT]

[FONT=&quot]බුද්ධි ඒකකයේ දෙවැනියා වූයේ මැදිවියැති රංජිත් ගුරුසිංහ මහතා ය. ඔහු ද දක්ෂ නිලධාරියෙකි. බොහෝ විට ඒකකයේ පිරිස් අතර මෙන්ම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇති නොයකුත් ආයතනයන්හි සේවය කරන නිලධාරීන් අතර ඇති වන ආරවුල් සමථ කිරීම සිදුකළේ ඔහු ය. උනන්දුවාට වඩා ගුරුසිංහගේ සේවා කාලය වැඩි වුවත්, උනන්දුවා ඔහුගේ උනන්දුවා නිසාම ගුරුසිංහ පරයමින් දෙපාර්තමේන්තුවේ ස්ථාවරව සිටියේ ය. වැදගත් ම දේ වූයේ එසේ වූවා කියා උනන්දුවාගේ අණ පිළිපැදීම කිසිවිටක ගුරුසිංහ මඟ නොහැරීමයි. ඔහු සැමවිටම උනන්දුවාට නිසා ගෞරවය ලබා දෙමින් ඔහුත් සමඟ උරෙනුර ගැටී සේවය කළේ ය. කණිෂ්ඨ නිලධාරීන් ඔහුට ආදරය මෙන්ම ගෞරවය ද කළේ ය. ඒ ඔහු කණිෂ්ඨයන්ට නිතරම සහයෝගය ලබා දීම නිසාවෙනි. රනුක් පිළිබඳව ඔහු තුළ වූයේ ද දුකකි. නමුත් පොලිස් නිලධාරියා යනු දුක් වෙමින් කටයුතු කරන්නෙක් නොවේ. එනිසා ඔහුත් අනෙක් නිලධාරීන් මෙන්ම රනුක්ගේ මතකය ඈත්ව තබා ගනිමින් සේවය කළේ ය.

[/FONT]

[FONT=&quot]ගුරුසිංහ සිවුරුහන් බාමින් සිරස්ව සවි කර තිබූ මුත්‍රා පෝච්චියට මුත්‍රා කරමින් සිටින අවස්ථාවකි. ඔහුට පසුපසින් සිදුවන දේ ගැන අවධානයක් තිබුනේ නැත. අවධානයක අවශ්‍යතාවයක් ද නැත. මන්ද යත් ඔහු සිටින්නේ පොලිස් ස්ථානයේ ඇති නිලධාරීන්ගේ වැසිකිළියේ නිසාවෙනි. එක්වරම මහ හඬින් දොර ඇරගෙන වැසිකිළියට යමකු කඩා පැනීම නිසා සිවුරුහන් බාමින් සිටි ගුරුසිංහගේ අවධානය බිඳිනි. හදිසියේ ඇසුනු ශබ්දයට ප්‍රතිචාර ලෙසින් ආපසු හැරෙද්දී නියමිත එල්ලයෙන බැහැරට එල්ල වූ ඔහුගේ මුත්‍රා ප්‍රහාරය බිත්තියේ වැදී ආපසු ඔහුගේ ඇඳුම් වලට වූයේ ක්ෂණිකවය.[/FONT]

[FONT=&quot]‘චික්.... කව්ද යකෝ‘[/FONT]

[FONT=&quot]කලිසමේ ෂිපරය අල්ලා ගෙන ඔහු මොර දෙන්නට විය. නමුත් වැසිකිළියට ඇතුළු වූ තැනැත්තා හඳුනාගත් විට ඔහුට විශ්මයක් දැනිනි.[/FONT]

[FONT=&quot]‘තමුසේ..... රනුක්..... මෙහෙ....‘[/FONT]

[FONT=&quot]ඔහුට රනුක්ගේ ඇඳුම මුලින්ම නෙත ගැටිනි. එය දුටු පමණින් ම රෝහලක භාවිතා කරන්නක් බව ඔහු හඳුනා ගත්තේ ය. ජැකටය ඔහුට මතක ය. රනුක් එය නිතර පැළඳ සිටිනවා ඔහු දැක තිබේ. ඒත් හිසට වෙඩි කෑ තැනැත්තා මෙසේ ඉන්නේ කෙසේ ද?

[/FONT]

[FONT=&quot]බස් රථයේ දී සිතුමිගෙන් පැන යෑමේ උවමනාවෙන් සිටි රනුක් එයින් බැස කෙළින්ම ආවේ සේවය කළ පොලීසියට ය. එයත් ඉදිරි දොරකින් නොව වැසිකිළියේ දොරෙනි. ඇතුල්වන විටදී එය කුමක් ද කියා ඔහු දැන සිටියත් මිනිසෙකු සිටිනා බවක් දැන සිටියේ නැත. තමුන් ඉදිරියේ ඇස් ගොඩි උලුප්පාගෙන සිටගෙන සිටින්නාව ඔහු හඳුනාගත්තේ ද නැත. ඔහුට පිළිතුරු දීමට කාලය යෙදවීම නිෂ්ඵල බව දැනුන නිසා රනුක් වැසිකිළියෙන් පිටවීමට පා එසවූයේ ය.

[/FONT]

[FONT=&quot]තමා සමඟ වචනයක් හෝ කථා නොකර කාමරයෙන් ඉවත්වීමට උත්සාහ කරන තම කණ්ඩායමේ ම හිටපු සාමාජිකයාගේ ස්වරූපය, හැසිරීම ගුරුසිංහව මවිත කළේ ය. ඔහු බලා සිටියදී ම රනුක් ඔහුගෙන් මිදී දොර වෙතට ගමන් කළේ ය.

[/FONT]

[FONT=&quot]තමුන් වෙත කිසිඳු ගෞරවයක් නොමැතිව වැසිකිළියෙන් ඉවත්වීමට කටයුතු කරන තරුණයා ගැන ඇති වූ තරහ මිශ්‍ර විශ්මය ද සමඟ ෂිපරය වසමින් රංජිත් ඉක්මණින් ම පැන රනුක්ගේ ජැකටයේ කොළරයෙන් අල්ලා ගත්තේ ය. රනුක් ද ගමන නවතා ඔහු දෙස බැලුවේ ය. ඔහුගේ අතේ ද මුත්‍රා ගෑවී තිබිණි.

[/FONT]

[FONT=&quot]‘රනුක්... මම හිතුවේ... ඔහේ මැරුණා කියලා... අනික දැන් ඉන්න ඕන හොස්පිට්ල් එකේ නේද?‘[/FONT]

[FONT=&quot]ඔහු රනුක් ගෙන විමසුවේ ය. නමුත් රවා බලමින් රනුක් ඔහුගේ අත තමුන්ගේ කොලරයෙන් ඉවත් කළේ ය.

[/FONT]

[FONT=&quot]‘චික් .. බලනවා මගේ ඇඳුම ජරා කලා තමුසෙ..‘[/FONT]

[FONT=&quot]රංජිත්ට තරහ ගියේ ය.

[/FONT]

[FONT=&quot]‘මොකක් ද කිව්වේ.... යකෝ මම උඹේ සීනියර්‘[/FONT]

[FONT=&quot]‘මොකා.. මොකා කියලාද කිව්වේ?‘[/FONT]

[FONT=&quot]රංජිත්ට එක්වරම සිහිපත් වූයේ රනුක් ඒ වන විට අනතුරකට මුහුණ පා සිටින බවයි. ඔහුට ඔහු කරනා දේ ගැන දැනුමක් නැති වන්නට ඇත. එනිසා තමුන් තරහ ගෙන ඵලක් නැත. මොහුව නැවත රෝහලට ගෙන යා යුතු ය. ඒ වන විටත් රනුක් ඇඳ සිටින ඇඳුම අනුව ඔහු පැමිණ ඇත්තේ රෝහලේ සිට බව හඳුනා ගැනීමට ඔහුට අපහසුවක් නොවිනි.[/FONT]

[FONT=&quot]‘ඇයි බන් මන් උඹේ සීනියර්නේ මතක නැද්ද?‘[/FONT]

[FONT=&quot]ඔහු රනුක්ගෙන් ඇසුවේ ඔහුගේ උරහිස මත මිත්‍රශීලී ලෙසින් අත තබමිනි. නැවතත් ඔහුගේ අත පසකට දැමූ රනුක්,[/FONT]

[FONT=&quot]‘අනේ පලයන් මිනිහෝ...‘[/FONT]

[FONT=&quot]යැයි කීවේ කිසිඳු ගරු සරුවක් නොමැතිව ය. එයින් රංජිත්ගේ පාලනය ක්ෂණයෙන් බිඳී ගියේ,[/FONT]

[FONT=&quot]‘මොකක් ද‘ යැයි කියමින් රනුක්ගේ කම්මුලට අත් පහරක් එල්ල කරමිනි. නමුත් ඉතා වේගයෙන්, ඔව් රංජිත්ට හිතා ගැනීමට පවා කාලයක් ඉතිරි නොකරමින් රනුක් එම පහර වලක්වමින් ඔහුගේ අත අල්ලා ඇඹරුවේ ‘ආව් .... ආව් ...‘ යැයි කෙඳිරිලි හඬ රංජිත්ගේ මුවෙන් නංවමිනි. ඒ සිදුවීමත් සමඟ ඇති වූ දැඟලිල්ල නිසා ඔහු බෙල්ලේ පැලඳ සිටි දෙපාර්තුමේන්තු හැඳුනුම්පත රනුක්ගේ දෑසට ලක්විය.

[/FONT]

[FONT=&quot]‘ම් ම් මූ පොලිස් කාරයෙක් වගේ..‘ ඔහු ඔහුටම කියා ගත්තේ ය.[/FONT]

[FONT=&quot]‘මේ අහපන් මිනිහෝ.. උඹ පොලිස් කාරයෙක් කියලා නේද කිව්වේ..?‘[/FONT]

[FONT=&quot]‘අහ්... මගේ අත අතෑරපන් බූරුවෝ... යකෝ ... ඒක දන්නෙ නැද්ද‘[/FONT]

[FONT=&quot]රනුක් ඔහුගේ අත අතෑරියේ ය. රංජිත්ට මහත් වේදනාවක් දැනිනි. වෘත්තීය දිවියේ දී කිසිදිනක කණිෂ්ඨ නිලධාරියකුගෙන් මෙවැනි අපහාසයකට ඔහු ලක් ව නැත.[/FONT]

[FONT=&quot]‘මේ අහපන්.. මට ඇඩ්ඩ්‍රස් එකක් හොයාගන්න ඕනා. ඒක හොයලා දීපන්.‘[/FONT]

[FONT=&quot]‘මොකක් ... මේ රනුක් මෙච්චර වෙලා මන් උඹට වෙච්චි ඇක්සිඩන්ට් එක ගැන හිතලා තමයි කතා කලේ.. උඹ මන් කව්රු කියලද හිතන්නේ ආ?‘[/FONT]

[FONT=&quot]මේ සමඟ වරදක් සිදු වූ බව රංජිත්ට දැනුනේ, රංජිත් දෙස රනුක් බැලූ බැලිල්ල නිසාවෙනි.[/FONT]

[FONT=&quot]‘හරි.. මන් හොයලා දෙන්නම් හැබැයි කාටවත් කියන්න බෑ මේ කිසි දෙයක්..‘[/FONT]

[FONT=&quot]ඔහුගේ පිළිතුරු රනුක් බලාපොරොත්තු නොවිනි. ඔහු වැසිකිළියේ සිට දෙපාර්තමේන්තු ආයතන අංශය වෙත පියනැගුවේ ය. රංජිත් ද ඔහු පසුපසින් දුවගෙන මෙන් ගමන් කළේ ය.

[/FONT]

[FONT=&quot]තවත් ටික වේලාවකදී රනුක්, රංජිත්ගේ පුටුවට ආසන්නයේ සිට පරිගණක මොනිටරය දෙස බලා සිටියේ ය. රංජිත් පොලිස් තොරතුරු පිටුවට ඇතුලුව යම් තැනැත්තකුගේ විස්තර සොයමින් සිටී. ඔවුන් බුද්ධි ඒකකයට අනුබද්ධව සිටින නිසා එය පහසුවෙන් කළ හැකිය. පොලිස් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන අපරාධකරුවන්ගේ වාර්තා ජාලයට ඔවුන්ට ද නිදහසේ සම්බන්ධවීමට හැකියාව ලැබී තිබේ. තමුන් දෙස නොඉවසිලිමත්ව රනුක් බලා සිටිනා බව සෙවීම් කරද්දී රංජිත්ට දැනිනි. අවසන්වරට පොලීසියෙන් පිටත්ව ගිය රනුක් නම් දැන් මෙහි නොසිටින බව ඔහුට දැනුනේ ය. ඔහු සිතුවේ සිදුවූ අනතුර නිසා ඔහු මේ ආකාරයෙන් හැසිරෙන බවයි. නමුත් මේ ලිපිනයක් සොයන්නේ කුමක් නිසාවෙන් දැයි ඔහුට තේරුනේ නැත.[/FONT]

[FONT=&quot]‘හරි මේ තියෙන්නේ ඔය කිව්ව ඇඩ්ඩ්‍රස් එක.‘[/FONT]

[FONT=&quot]රනුක් තිරයේ දිස්වෙන තොරතුරු අවධානයෙන් බැලුවේ ය.[/FONT]

[FONT=&quot]‘ඕක මට ලියලා දෙනවා.‘[/FONT]

[FONT=&quot]‘මොකක්... තමුසෙ කොහොමද සීනියර් කෙනෙක්ට ඕඩර්ස් දෙන්නේ.‘[/FONT]

[FONT=&quot]රනුක් ඊට පිළිතුරු දුන්නේ නැත. නමුත් ඔහුගේ බැල්මේ ඇති තර්ජනය වටහා ගත් රංජිත් තීරණයක් ගත්තේ ය.[/FONT]

[FONT=&quot]‘හරි හරි... මේ සැරේට විතරක් ලියලා දෙන්නම්. ඒ තමුසෙට බයේ නෙමෙයි හරිද... තමුසෙගේ තත්ත්වය ගැන හිතලා..‘[/FONT]

[FONT=&quot]ඔහු නෝට් පෑඩය ගෙන මොනිටරයේ දිස්වෙන ලිපිනය ලිවූවේ ය. ලියා අවසන් වන විට රනුක් එය උදුරා මෙන් රැගෙන පිටත්ව ගියේ ය.[/FONT]

[FONT=&quot]‘ඒයි උඹ හිතන්න එපා මන් බයගුල්ලෙක් කියලා..... සනීප වෙයන්කෝ.. මන් බලාගන්නම් උඹව‘[/FONT]

[FONT=&quot]රනුක් පිටව ගියේ ය.

[/FONT]

[FONT=&quot]‘මූට මොකක් ද වෙලා තියෙන්නේ.. මොනවා වුනත් මෙහෙම වෙන්න දෙන්න බෑ නේ.. මුගේ අම්මගේ නම්බර් එක තිබ්බ වගේ මතකයි.. නැත්නම් නෙට් එකෙන් බලලා හොස්පිට්ල් එකට ඉන්ෆෝම් කලා නම් හරි.. මොන මගුලක් කර ගනීද දන්නේ නෑ නේ..‘[/FONT]

[FONT=&quot]රංජිත් උත්සාහ කලේ රනුක් පිළිබඳව ඔහුගේ මව දැනුවත් කිරීමට ය. ඉක්මණිනන් ම ගූගල් වෙත ඔහු පිවිසුනි. නමුත් මේසය මත තිබූ දුරකථනය එවෙලේ නාද විය.[/FONT]

[FONT=&quot]‘හෙලෝ...‘[/FONT]

[FONT=&quot]‘මොකක්... මිනීමැරුමක්...‘[/FONT]

[FONT=&quot]***************

[/FONT]

[FONT=&quot]පරිගණකයෙන් ලබා ගත් ලිපිනය ද රැගෙන ඒ ලිපිනයට අනුව රනුක් පැමිණියේ ය. එය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වූ ලිපිනයකි. ඔහු ඒ අනුව වටපිට බලමින් ඇවිද ගියේ ය. කොම්පඤ්ඤවීදියේ කරක් ගැසූවකුට ප්‍රදේශයේ පිහිටා ඇති මාර්ග පද්ධතිය ගැන අදහසක් ඇත. ලඟින් ලඟින් ඇති පෙට්ටි බඳු නිවාස, නොයෙක් ලෙසින් එකම මාර්ගයකට සම්බන්ධවන අතුරු මාර්ග ආදිය එහි වේ. රනුක් ද ඇවිද යන්නේ මෙවැනි මාර්ගයක ය. මෙසේ ගමන් කරන ඔහුට, කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු වැනි දේ අසුරා ගත් කරත්තයක් තල්ලු කරගෙන අතුරු මාර්ගයකින් ඇතුලු වූ කාන්තාවක් දක්නට ලැබිණි. ඇය ඒ කරත්තය ඔහු ගමන් කරන මාර්ගයේ ඉදිරියට තල්ලු කර ගෙන ගියේ ය. රනුක් ද ඉක්මන් ගමණින් ගොස් ඇය හා සමාන්තරව මෙන් ගමන් කරන්නට විය. කාන්තාව මැදිවිය පසු කරන්නා වූ කාන්තාවකි. ඇය එක්වරම තමා සමඟ එකට ගමන් කරන අමුතුම ඇඳුමක් ද සහිතව සිටින තරුණයා දිස්විය. මද දුරක් ගෙවුන පසු ඇය ඔහුට කතා කලේ ය.[/FONT]

[FONT=&quot]‘මේ ඔයා කව්ද? මගෙන් මොකක්ද වෙන්න ඕනා.‘[/FONT]

[FONT=&quot]‘මට වෙන්න ඔයාගෙන්.. විකාර ද ... මම කෙනෙක් ගැන ඔත්තු බලනවා.‘[/FONT]

[FONT=&quot]‘ඔත්තු බලනවා? කෝ කා ගැන ද?‘[/FONT]

[FONT=&quot]ඇය එය විමසුවේ, ඒ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ඇර මාර්ගයේ වෙනත් කිසිවකු නොසිටි නිසාවෙනි.[/FONT]

[FONT=&quot]‘ඔහේ ගැන.‘[/FONT]

[FONT=&quot]‘මා ගැන ?‘[/FONT]

[FONT=&quot]‘ඔව්. ඔහේ ගැන .. කට පියන් යමුද‘[/FONT]

[FONT=&quot]ඇයට ඔහු ගැන දුක සිතුනි. ඇඳ සිටින ඇඳුම සහ හැසිරෙන විලාශය මත ඇය සිතුවේ ඔහු රෝගියකු විය හැකි බවයි. ඇය නැවතිනි. රනුක් ද නැවිතිනි. ඇය ඇගේ කරත්තයේ පහතින් තිබූ ලාච්චුවක් ඇර එයින් මුදල් නෝට්ටු කීපයක් අතට ගත්තා ය.[/FONT]

[FONT=&quot]‘මේ බලන්න පුතා... මේ සල්ලි ඔයා තියාගන්න. මොනවා හරි බඩට දා ගන්න. ඔයාව දැක්කම මට මගේ පුතාව මතක් වුනා.. ආ ගන්න..‘[/FONT]

[FONT=&quot]ඇය ඔහුගේ අත අල්ලාගෙන මුදල් නෝට්ටු කීපය අල්ලට ගුලි කලා ය. ඉන්පසුව නැවතත් ගමන් ඇරඹුවා ය. අතේ ගුලි කල මුදල් නෝට්ටු දෙස මද වේලාවක් බලා සිටි රනුක් එය සාක්කුවේ දා ගත්තේ නැවතත් කාන්තාව පසු පස ගමන් කළා ය. ඇය බස් ගමන් කරන මාර්ගයට පැමිණ සෙනග ගැවසෙන ආගමික ස්ථානයක් ආසන්නයේ තමන්ගේ සෙල්ලම් බඩු කඩය නවත්වා ගත්තා ය. අසල තිබූ ගඩොල් ගල් දෙකක් රෝදවලට අඩ ලෙසින් තබා ගත්තා ය. සාමාන්‍යයෙන් මෙය ඇය ඇගේ වෙළඳාම් කරනා ස්ථානය ය. ඇය පසු පසින් පැමිණි රනුක්, ඇයව පෙනෙන ලෙසින් නමුත් ඇය සිටි ස්ථානයට නොපෙනෙන ලෙසින් ගොඩනැගිලි දෙකක් අතර සෙවනක වාඩි වී බලා සිටියේ ඔහු බලාපොරොත්තුවෙන තැනැත්තා ඇය හමුවට පැමිණේය යන විශ්වාසයෙනි. කාලය ගත විනි. නමුත් ඔහු ඉවසිලිවන්තව බලා සිටියේ ය. ටිකවේලාවක් ගත වූ පසු හොඳින් හැඳ පැලඳගත් තරුණයකු සෙල්ලම් බඩු කරත්තය ලඟට පැමිණෙනවා ඔහු දුටුවේ ය.

[/FONT]

[FONT=&quot]‘හරි ඔය ආවෙ බඩුව... මන් හිතුවා හරි.. හිටින් පුතා...‘[/FONT]

[FONT=&quot]ඔහු කාන්තාවත්, තරුණයාත් සිදු කරනා කතා බහට ඇහුම්කන් දුන්නේ ය.[/FONT]

[FONT=&quot]‘කෝ සල්ලි ටික..‘[/FONT]

[FONT=&quot]‘අනේ පුතා.. තාම වැඩි වෙලාවක් නෑ ඇවිල්ලා... ලොකු ගානක් එකතු වුනේ නෑ තාම..‘[/FONT]

[FONT=&quot]‘පුතා... ඕවාට අහුවෙන්නේ නෑ මම. මේ ගෑණියේ මෙතන වෙලඳාම් කරනවා නම් අපිට කප්පම් ගෙවන්න ඕනා බව දන්නවානේ.. සල්ලි දියන්.‘[/FONT]

[FONT=&quot]හිතක් පපුවක් නොමැති ඔහු ඉදිරිපිට පින්සෙන්ඩු වීමෙන් පලක් නැති බව වැටහුනු කාන්තාව ඇගේ ඇඳුම අස්සෙ සඟවාගෙන සිටි කුඩා පාර්සලයක් අතට ගත්තේ, තරුණයාව ද අතින් ඇදගෙන පසකට ගමන් කළා ය. ඔවුන් ගමන් කළ විට රනුක් ද පසු පසින් හිමින් සීරුවේ ගමන් කළේ ය.

[/FONT]

[FONT=&quot]‘හරි .. යමන් පුතා..‘[/FONT]

[FONT=&quot]කාන්තාව එක්තරා කුඩා මාර්ගයකට තරුණයාව රැගෙන ගියා ය. රනුක් ද ඔවුන් පසුපසින් ගමන් කළේ ය. එම මාර්ගය වසා දමා ඇති ගොඩනැගිල්ලකින් අවසන් විනි. මාර්ගය දෙපස තවත් ගොඩනැගිලි විය. බැලූ බැල්මට ම ඒවා කඩ කාමර බව පෙනිනි.

[/FONT]

[FONT=&quot]‘මෙන්න එකතු කර ගත්ත ගාන පහුගිය දවස් ටිකේ. මේක අරන් මට වද නොදී ඉන්න.‘[/FONT]

[FONT=&quot]‘ඉතින් ගෑණියේ ඕක එතැනදිම දුන්නා නම් වැඩේ ඉවරයි නේ.. හා පල පල.‘[/FONT]

[FONT=&quot]ඔවුන් කතා කරමින් සිටිද්දී රනුක් එදෙස බලා සිටියේ ය.[/FONT]

[FONT=&quot]‘හ්ම් එහෙනම් කතාව ඉවරයි දැන්‘[/FONT]

[FONT=&quot]රනුක්, තරුණයා දෙසට ඇවිදන් යද්දී, මුදල් ලබා දුන් කාන්තාව ඉක්මන් ගමණින් ස්ථානයෙන් ඉවත්වූයේ රනුක් දෙස ද බයාදු බැල්මක් ද හෙලමිනි. කාන්තාව ලබා දුන් මුදල් නෝට්ටු ගනිමින් සිටි තරුණයාට රනුක් පැමිණෙනවා දැනුනේ ඔහු ලඟටම ආපසු ය.[/FONT]

[FONT=&quot]‘කව්ද උඹ.. මොකක් ද වෙන්න ඕනා‘[/FONT]

[FONT=&quot]ඔහු රනුක්ගෙන් ඇසුවත් රනුක් පිළිතුරු දුන්නේ නැත.[/FONT]

[FONT=&quot]‘බැලුබැල්මට නම් උඹ නිකන් පිස්සෙක් වගේ. ඇඳන් ඉන්න ඇඳුම... මොකෝ තෝ ඔරවන්නේ ආ..‘[/FONT]

[FONT=&quot]රනුක් ඔහුගේ මුදල් තිබූ අතින් අල්ලා ගත්තේ ය.[/FONT]

[FONT=&quot]‘අඩෝ අඩෝ.. උඹ ලිමිට් පනිනවා ආ.. උඹ දන්නවාද මන් කව්ද කියලා..‘[/FONT]

[FONT=&quot]තරුණයාට අසන්නට ලැබුනේ එපමණකි. රනුක් අත අතෑරමින් ඔහුගේ කන හරහා වේගවත් පහරක් එල්ල කළ අතර ඒ පහරින් ඔහු එතැනම බිම ඇදගෙන වැටිනි. රනුක් කිසිවක් කතා නොකර ඔහු දෙස බලා සිටියේ ය. බිම වැටුන තරුණයා අපහසුවෙන් නැගිට්ටේ ය. ‘උඹට මම....‘ ඔහු සටනට සූදානම් විය. රනුක් නොසෙල්වී ඔහු දෙසම බලා සිටියේ ය.[/FONT]

[FONT=&quot]‘උඹ වැඩ වරද්දගත්තා මිනිහෝ.‘[/FONT]

[FONT=&quot]ඔහු රනුක්ට එල්ල කල පළමු මුෂ්ටි ප්‍රහාරය රනුක් වැළැක්වූයේ පාද චලනය නොකරමින් නමුත් ඉනෙන් උඩ කොටස පමණක් චලනය කරමිනි. මුල් පහර සමඟ පැමිණි දෙවැනි මුෂ්ටි ප්‍රහාරයට පාද චලනය කරමින් වැළැක්වූ රනුක්, ඔහුගේ අත අඹරවා අල්ලා ගත්තේ එතැනින් නො නැවතී තරුණයා අඩපණවන ලෙසින් ගැටයක් ද දැමුවේ ය. ඉන් පසුව අනෙක් අතෙන් තරුණයා ඇඳ සිටි කමිසයේ කොළරය පසකට කර ගෙල සෝදිසි කලේ ය.[/FONT]

[FONT=&quot]‘චැක්... මට වැරදුනා.. මූ නෙමේ...‘[/FONT]

[FONT=&quot]ඔහු සෙයූ තැනැත්තා මේ තරුණයා නොවන බව වටහා ගත් රනුක් ඔහුව අතැර දැම්මේ ය. තරුණයා වාරු නැති වී බිම ඇද වැටිනි. ඔහු බිම සිට කෑ ගසන්නට වූයේ සත්‍ය ලෙසින්ම දැනුන වේදනාව නිසාවෙනි. මේ අවස්ථාවේ දී තවත් දෙයක් සිදුවිනි. ඔහුගේ කෑ ගැසීමත් සමඟ අසල ගොඩනැගිල්ලක සිටි පිරිසක් එදෙසට දුවගෙන එන්නට විය. ඔවුන්ගේ ශබ්දය ඇසුනද රනුක් එය ගණන් නොගෙන ආපසු හැරී යන්නට සූදානම් වන විට අර පිරිස ඔහුගේ ඉදිරිය අවහිර කරමින් නැවතිණි.

[/FONT]

[FONT=&quot]‘ඒයි ඒයි... මගේ ඒරියා එකේ වැඩ දාන්න උඹ කව්ද ආ... මේක මගේ ඒරියා එක...‘[/FONT]

[FONT=&quot]කණ්ඩායමේ නායකයා යැයි කිව හැකි තට්ටය සහිත තැනැත්තකු රනුක්ට තර්ජනාත්මකව ඇමතුවේ බිම වැටී සිටින්නා දෙස ද බලමිනි. එහෙත් කණ්ඩායමේ පසුපස සිටි තැනැත්තකු නායකයාට කණට කර යමක් පැවසුවේ රනුක්ව හඳුනා ගැනීමෙන් පසුව ය.[/FONT]

[FONT=&quot]‘බොස්.. මූ තමා එදා මැරයින් ඩ්‍රයිව් එකේ වලිය පටන් ගත්ත එකා. මේකා පොලිස් කාරයෙක්. ඇයි මතක නැද්ද. ඇඟට වමනේ කලේ.‘[/FONT]

[FONT=&quot]එක්වරම තම ගෝලයා කියූ දෙය නිසා අවිශ්වාසයෙන් මෙන් රනුක් දෙස බැලූ නායකයා නැවතත් තමන්ගේ කාර්යය ඇරඹිය. ඔහුට එදා සිදුවීම සිහිපත් විය. එදා මොහුට පහර දුන්නේ බිම දමාගෙන ය. අද ඔහු තමුන්ගේ බලසීමාවට ම පැමිණ සිටී. පාඩමක් ඉගැන්විය යුතු ය. ඔහු කතා කලේ රනුක්ව විහිලුවට ගනිමිනි.

[/FONT]

[FONT=&quot]‘අප්පට සිරි, මූ පොලිස්කාරයෙක් ද... මට නම් එහෙම පේන්නේ නෑ... බලහන්කො මුගේ හැටි.. ඇඳන් ඉන්න ඇඳුම... අංගොඩින් පැනපු ඩයල් එකක් වගේ. එදා වැදිච්ච පාරවල් ටිකට ද කොහෙද ඕයි..‘[/FONT]

[FONT=&quot]‘අඩෝ තට්ටයා.. මට උඹත් එක්ක ගනුදෙනුවක් මෙතැන නෑ. නිකන් තට්ටෙ පලා ගන්නෙ නැතිව මට යන්න දීලා පැත්තකට වෙයන්.‘[/FONT]

[FONT=&quot]රනුක් එය කීවේ මහ හඬින් නොවේ. නමුත් එයින් කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි පුද්ගලයාගේ නායකත්වයට ගෝලයන් ඉදිරියේ දී අවමානයක් ඇති කිරීමට හැකියාව ලැබිණි.

[/FONT]

[FONT=&quot]‘මොකක්ද තෝ කිව්වේ...‘[/FONT]

[FONT=&quot]‘ඇයි ඇහුනෙ නැද්ද බොට.. පල අහකට තට්ටයා.‘[/FONT]

[FONT=&quot]‘අඩෝ....ගහපියව් මූගේ ඇට කැඩෙන්න...‘[/FONT]

[FONT=&quot]මාරාවේශයට පත් වූ නායකයා කෑ ගැසුවේ ය. පිරිස රනුක්ව වට කර ගත්හ. නමුත් එහිදී සිදුවූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. රනුක් ඔවුන්ට පහර දුන්නේ ඉතා පහසුවෙනි. ඔහුගේ පහරදීමේ විලාශයන් මනබඳිනා සුළු විය. තට්ට නායකයා සටන ගලා යද්දී හිමින් සීරුවේ ස්ථානයෙන් පසු පසට වූයේ අසුවුවහොත් තමුන්ට ද මදි නොකියන්නට ගුටි ලැබෙන බව දැනුන නිසා ය. රනුක්ගේ පහර දීම් පා පහර, මුෂ්ටි පහර මෙන්ම පිණුම් ද පහර වැළැක්වීම් ද සහිතව සිදුවිනි. ඔවුන් සටන් කර ගනිද්දී සුපුරුදු ලෙස මාර්ගයේ රැස් වූ පිරිස් අතර සිටි ජංගම දුරකථන ඇත්තෝ එය වීඩියෝ කරන්නට ද විය. ඒ අතරේ රනුක් එකදු පහරක් හෝ නොකමින් නමුත් පිරිසේ නායකයා හැර සියල්ලන්ටම මදි නොකියන්නට පහර දුන්නේ ය. නායකයා ගෝලයන්ට එල්ලවන පහරක් පහරක් ගානේ පස්සෙන් පස්සට යන්නට විය. තම ගෝලයා කියූ කතාව ගැන දැන් ඔහුට ඇත්තේ අවිශ්වාසයකි. එදා සමාජ ශාලාවේ සිටියේ මොහු විය නොහැක. මේ මාරයාගේ අනුගාමිකයෙකි. එදා සිටියේ පඹයෙකු වැන්නෙකි.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වැඩිවේලාවක් යෑමට පෙර අවසන් මැරයා ද අඩපණ වී බිම වැටුනේ අසල තිබූ පකිස් පෙට්ටි කීපයක් ද කඩා බිඳ දමමිනි. සියළු දෙනා නො නැගිටින බව නිශ්චය කර ගත් පසු රනුක් තමුන්ගේ ජැකටය නැවතත් සකස් කර ගත්තේ ය. ඔහුට ප්රමෝදයක් දැනිනි. ඔහු ආපසු හැරෙන විට නායකයා බිත්තියක් අයිනට වී ගැසෙමින් සිටියේ ඊළඟ ගොදුර තමුන් බව දන්නා නිසාවෙනි. ඔහු අසලට පැමිණි රනුක් අත දිගහැර කම්මුල් පාරක් දුන්නේ ‘චටාස්‘ හඬ නැගෙමින් වැදුන එයත් සමඟ නායකයා දන ගසා ගත්තේ ය.

[/FONT]

[FONT=&quot]‘ආපහු උඹ මට අහුවෙන්න එපා.‘[/FONT]

[FONT=&quot]රනුක් ඔහු දෙසවත් නොබලා කියමින් ස්ථානයේ රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මැද පිටව ගියේ ය. [/FONT]

[QUOTE="hpalpola, post: 25349189, member: 321413"] [SIZE=4][FONT="]රනුක් දිසානායක බුද්ධි ඒකකයේ සිටි දක්ෂ හෝ කැපී පෙනෙන නිලධාරියකු ලෙසින් නො සැලකිනි. නමුත් පසුගිය දින කීපයේ දී බුද්ධි ඒකකය තුළ ඔහු පිළිබඳව කතා බහ කෙරුනේ සොයා ගැනීමට ලැබුන මිනිසු ඇටසැකිල්ල නිසාවෙනි. සත්‍ය ලෙසම එය රනුක් විසින් සොයා ගත්තක් නොවූවත් එයින් නම් ප්‍රසිද්ධ වුනේ ඔහුගේ ය. පසුව ප්‍රාණ ඇපකාර සිද්ධියකදී හිසට වෙඩි වැදිනි. මරණයේ රස ඉව කළ ඔහු මරණයෙන් පිබිදුන බව බුද්ධි ඒකකයේ සහායකයෝ දැන සිටියහ. එය ඔවුන්ට ද අපූර්ව සිදුවීමකි. නමුත් එහිදී ඔවුහු ඔහු ගැන දුක් වූහ. වඩාත්ම දුක් වූයේ උනන්දුවායි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]බුද්ධි ඒකකයේ දෙවැනියා වූයේ මැදිවියැති රංජිත් ගුරුසිංහ මහතා ය. ඔහු ද දක්ෂ නිලධාරියෙකි. බොහෝ විට ඒකකයේ පිරිස් අතර මෙන්ම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇති නොයකුත් ආයතනයන්හි සේවය කරන නිලධාරීන් අතර ඇති වන ආරවුල් සමථ කිරීම සිදුකළේ ඔහු ය. උනන්දුවාට වඩා ගුරුසිංහගේ සේවා කාලය වැඩි වුවත්, උනන්දුවා ඔහුගේ උනන්දුවා නිසාම ගුරුසිංහ පරයමින් දෙපාර්තමේන්තුවේ ස්ථාවරව සිටියේ ය. වැදගත් ම දේ වූයේ එසේ වූවා කියා උනන්දුවාගේ අණ පිළිපැදීම කිසිවිටක ගුරුසිංහ මඟ නොහැරීමයි. ඔහු සැමවිටම උනන්දුවාට නිසා ගෞරවය ලබා දෙමින් ඔහුත් සමඟ උරෙනුර ගැටී සේවය කළේ ය. කණිෂ්ඨ නිලධාරීන් ඔහුට ආදරය මෙන්ම ගෞරවය ද කළේ ය. ඒ ඔහු කණිෂ්ඨයන්ට නිතරම සහයෝගය ලබා දීම නිසාවෙනි. රනුක් පිළිබඳව ඔහු තුළ වූයේ ද දුකකි. නමුත් පොලිස් නිලධාරියා යනු දුක් වෙමින් කටයුතු කරන්නෙක් නොවේ. එනිසා ඔහුත් අනෙක් නිලධාරීන් මෙන්ම රනුක්ගේ මතකය ඈත්ව තබා ගනිමින් සේවය කළේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ගුරුසිංහ සිවුරුහන් බාමින් සිරස්ව සවි කර තිබූ මුත්‍රා පෝච්චියට මුත්‍රා කරමින් සිටින අවස්ථාවකි. ඔහුට පසුපසින් සිදුවන දේ ගැන අවධානයක් තිබුනේ නැත. අවධානයක අවශ්‍යතාවයක් ද නැත. මන්ද යත් ඔහු සිටින්නේ පොලිස් ස්ථානයේ ඇති නිලධාරීන්ගේ වැසිකිළියේ නිසාවෙනි. එක්වරම මහ හඬින් දොර ඇරගෙන වැසිකිළියට යමකු කඩා පැනීම නිසා සිවුරුහන් බාමින් සිටි ගුරුසිංහගේ අවධානය බිඳිනි. හදිසියේ ඇසුනු ශබ්දයට ප්‍රතිචාර ලෙසින් ආපසු හැරෙද්දී නියමිත එල්ලයෙන බැහැරට එල්ල වූ ඔහුගේ මුත්‍රා ප්‍රහාරය බිත්තියේ වැදී ආපසු ඔහුගේ ඇඳුම් වලට වූයේ ක්ෂණිකවය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘චික්.... කව්ද යකෝ‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]කලිසමේ ෂිපරය අල්ලා ගෙන ඔහු මොර දෙන්නට විය. නමුත් වැසිකිළියට ඇතුළු වූ තැනැත්තා හඳුනාගත් විට ඔහුට විශ්මයක් දැනිනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘තමුසේ..... රනුක්..... මෙහෙ....‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහුට රනුක්ගේ ඇඳුම මුලින්ම නෙත ගැටිනි. එය දුටු පමණින් ම රෝහලක භාවිතා කරන්නක් බව ඔහු හඳුනා ගත්තේ ය. ජැකටය ඔහුට මතක ය. රනුක් එය නිතර පැළඳ සිටිනවා ඔහු දැක තිබේ. ඒත් හිසට වෙඩි කෑ තැනැත්තා මෙසේ ඉන්නේ කෙසේ ද? [/FONT][/SIZE] [SIZE=4][FONT="]බස් රථයේ දී සිතුමිගෙන් පැන යෑමේ උවමනාවෙන් සිටි රනුක් එයින් බැස කෙළින්ම ආවේ සේවය කළ පොලීසියට ය. එයත් ඉදිරි දොරකින් නොව වැසිකිළියේ දොරෙනි. ඇතුල්වන විටදී එය කුමක් ද කියා ඔහු දැන සිටියත් මිනිසෙකු සිටිනා බවක් දැන සිටියේ නැත. තමුන් ඉදිරියේ ඇස් ගොඩි උලුප්පාගෙන සිටගෙන සිටින්නාව ඔහු හඳුනාගත්තේ ද නැත. ඔහුට පිළිතුරු දීමට කාලය යෙදවීම නිෂ්ඵල බව දැනුන නිසා රනුක් වැසිකිළියෙන් පිටවීමට පා එසවූයේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]තමා සමඟ වචනයක් හෝ කථා නොකර කාමරයෙන් ඉවත්වීමට උත්සාහ කරන තම කණ්ඩායමේ ම හිටපු සාමාජිකයාගේ ස්වරූපය, හැසිරීම ගුරුසිංහව මවිත කළේ ය. ඔහු බලා සිටියදී ම රනුක් ඔහුගෙන් මිදී දොර වෙතට ගමන් කළේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]තමුන් වෙත කිසිඳු ගෞරවයක් නොමැතිව වැසිකිළියෙන් ඉවත්වීමට කටයුතු කරන තරුණයා ගැන ඇති වූ තරහ මිශ්‍ර විශ්මය ද සමඟ ෂිපරය වසමින් රංජිත් ඉක්මණින් ම පැන රනුක්ගේ ජැකටයේ කොළරයෙන් අල්ලා ගත්තේ ය. රනුක් ද ගමන නවතා ඔහු දෙස බැලුවේ ය. ඔහුගේ අතේ ද මුත්‍රා ගෑවී තිබිණි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘රනුක්... මම හිතුවේ... ඔහේ මැරුණා කියලා... අනික දැන් ඉන්න ඕන හොස්පිට්ල් එකේ නේද?‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු රනුක් ගෙන විමසුවේ ය. නමුත් රවා බලමින් රනුක් ඔහුගේ අත තමුන්ගේ කොලරයෙන් ඉවත් කළේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘චික් .. බලනවා මගේ ඇඳුම ජරා කලා තමුසෙ..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රංජිත්ට තරහ ගියේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මොකක් ද කිව්වේ.... යකෝ මම උඹේ සීනියර්‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මොකා.. මොකා කියලාද කිව්වේ?‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රංජිත්ට එක්වරම සිහිපත් වූයේ රනුක් ඒ වන විට අනතුරකට මුහුණ පා සිටින බවයි. ඔහුට ඔහු කරනා දේ ගැන දැනුමක් නැති වන්නට ඇත. එනිසා තමුන් තරහ ගෙන ඵලක් නැත. මොහුව නැවත රෝහලට ගෙන යා යුතු ය. ඒ වන විටත් රනුක් ඇඳ සිටින ඇඳුම අනුව ඔහු පැමිණ ඇත්තේ රෝහලේ සිට බව හඳුනා ගැනීමට ඔහුට අපහසුවක් නොවිනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඇයි බන් මන් උඹේ සීනියර්නේ මතක නැද්ද?‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු රනුක්ගෙන් ඇසුවේ ඔහුගේ උරහිස මත මිත්‍රශීලී ලෙසින් අත තබමිනි. නැවතත් ඔහුගේ අත පසකට දැමූ රනුක්,[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘අනේ පලයන් මිනිහෝ...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]යැයි කීවේ කිසිඳු ගරු සරුවක් නොමැතිව ය. එයින් රංජිත්ගේ පාලනය ක්ෂණයෙන් බිඳී ගියේ,[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මොකක් ද‘ යැයි කියමින් රනුක්ගේ කම්මුලට අත් පහරක් එල්ල කරමිනි. නමුත් ඉතා වේගයෙන්, ඔව් රංජිත්ට හිතා ගැනීමට පවා කාලයක් ඉතිරි නොකරමින් රනුක් එම පහර වලක්වමින් ඔහුගේ අත අල්ලා ඇඹරුවේ ‘ආව් .... ආව් ...‘ යැයි කෙඳිරිලි හඬ රංජිත්ගේ මුවෙන් නංවමිනි. ඒ සිදුවීමත් සමඟ ඇති වූ දැඟලිල්ල නිසා ඔහු බෙල්ලේ පැලඳ සිටි දෙපාර්තුමේන්තු හැඳුනුම්පත රනුක්ගේ දෑසට ලක්විය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ම් ම් මූ පොලිස් කාරයෙක් වගේ..‘ ඔහු ඔහුටම කියා ගත්තේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මේ අහපන් මිනිහෝ.. උඹ පොලිස් කාරයෙක් කියලා නේද කිව්වේ..?‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘අහ්... මගේ අත අතෑරපන් බූරුවෝ... යකෝ ... ඒක දන්නෙ නැද්ද‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක් ඔහුගේ අත අතෑරියේ ය. රංජිත්ට මහත් වේදනාවක් දැනිනි. වෘත්තීය දිවියේ දී කිසිදිනක කණිෂ්ඨ නිලධාරියකුගෙන් මෙවැනි අපහාසයකට ඔහු ලක් ව නැත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මේ අහපන්.. මට ඇඩ්ඩ්‍රස් එකක් හොයාගන්න ඕනා. ඒක හොයලා දීපන්.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මොකක් ... මේ රනුක් මෙච්චර වෙලා මන් උඹට වෙච්චි ඇක්සිඩන්ට් එක ගැන හිතලා තමයි කතා කලේ.. උඹ මන් කව්රු කියලද හිතන්නේ ආ?‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ සමඟ වරදක් සිදු වූ බව රංජිත්ට දැනුනේ, රංජිත් දෙස රනුක් බැලූ බැලිල්ල නිසාවෙනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘හරි.. මන් හොයලා දෙන්නම් හැබැයි කාටවත් කියන්න බෑ මේ කිසි දෙයක්..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහුගේ පිළිතුරු රනුක් බලාපොරොත්තු නොවිනි. ඔහු වැසිකිළියේ සිට දෙපාර්තමේන්තු ආයතන අංශය වෙත පියනැගුවේ ය. රංජිත් ද ඔහු පසුපසින් දුවගෙන මෙන් ගමන් කළේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]තවත් ටික වේලාවකදී රනුක්, රංජිත්ගේ පුටුවට ආසන්නයේ සිට පරිගණක මොනිටරය දෙස බලා සිටියේ ය. රංජිත් පොලිස් තොරතුරු පිටුවට ඇතුලුව යම් තැනැත්තකුගේ විස්තර සොයමින් සිටී. ඔවුන් බුද්ධි ඒකකයට අනුබද්ධව සිටින නිසා එය පහසුවෙන් කළ හැකිය. පොලිස් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන අපරාධකරුවන්ගේ වාර්තා ජාලයට ඔවුන්ට ද නිදහසේ සම්බන්ධවීමට හැකියාව ලැබී තිබේ. තමුන් දෙස නොඉවසිලිමත්ව රනුක් බලා සිටිනා බව සෙවීම් කරද්දී රංජිත්ට දැනිනි. අවසන්වරට පොලීසියෙන් පිටත්ව ගිය රනුක් නම් දැන් මෙහි නොසිටින බව ඔහුට දැනුනේ ය. ඔහු සිතුවේ සිදුවූ අනතුර නිසා ඔහු මේ ආකාරයෙන් හැසිරෙන බවයි. නමුත් මේ ලිපිනයක් සොයන්නේ කුමක් නිසාවෙන් දැයි ඔහුට තේරුනේ නැත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘හරි මේ තියෙන්නේ ඔය කිව්ව ඇඩ්ඩ්‍රස් එක.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක් තිරයේ දිස්වෙන තොරතුරු අවධානයෙන් බැලුවේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඕක මට ලියලා දෙනවා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මොකක්... තමුසෙ කොහොමද සීනියර් කෙනෙක්ට ඕඩර්ස් දෙන්නේ.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක් ඊට පිළිතුරු දුන්නේ නැත. නමුත් ඔහුගේ බැල්මේ ඇති තර්ජනය වටහා ගත් රංජිත් තීරණයක් ගත්තේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘හරි හරි... මේ සැරේට විතරක් ලියලා දෙන්නම්. ඒ තමුසෙට බයේ නෙමෙයි හරිද... තමුසෙගේ තත්ත්වය ගැන හිතලා..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු නෝට් පෑඩය ගෙන මොනිටරයේ දිස්වෙන ලිපිනය ලිවූවේ ය. ලියා අවසන් වන විට රනුක් එය උදුරා මෙන් රැගෙන පිටත්ව ගියේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඒයි උඹ හිතන්න එපා මන් බයගුල්ලෙක් කියලා..... සනීප වෙයන්කෝ.. මන් බලාගන්නම් උඹව‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක් පිටව ගියේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මූට මොකක් ද වෙලා තියෙන්නේ.. මොනවා වුනත් මෙහෙම වෙන්න දෙන්න බෑ නේ.. මුගේ අම්මගේ නම්බර් එක තිබ්බ වගේ මතකයි.. නැත්නම් නෙට් එකෙන් බලලා හොස්පිට්ල් එකට ඉන්ෆෝම් කලා නම් හරි.. මොන මගුලක් කර ගනීද දන්නේ නෑ නේ..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රංජිත් උත්සාහ කලේ රනුක් පිළිබඳව ඔහුගේ මව දැනුවත් කිරීමට ය. ඉක්මණිනන් ම ගූගල් වෙත ඔහු පිවිසුනි. නමුත් මේසය මත තිබූ දුරකථනය එවෙලේ නාද විය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘හෙලෝ...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මොකක්... මිනීමැරුමක්...‘[/FONT][/SIZE] [CENTER][CENTER][SIZE=4][FONT="]*************** [/FONT][/SIZE][/CENTER] [CENTER] [/CENTER] [/CENTER] [SIZE=4][FONT="]පරිගණකයෙන් ලබා ගත් ලිපිනය ද රැගෙන ඒ ලිපිනයට අනුව රනුක් පැමිණියේ ය. එය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වූ ලිපිනයකි. ඔහු ඒ අනුව වටපිට බලමින් ඇවිද ගියේ ය. කොම්පඤ්ඤවීදියේ කරක් ගැසූවකුට ප්‍රදේශයේ පිහිටා ඇති මාර්ග පද්ධතිය ගැන අදහසක් ඇත. ලඟින් ලඟින් ඇති පෙට්ටි බඳු නිවාස, නොයෙක් ලෙසින් එකම මාර්ගයකට සම්බන්ධවන අතුරු මාර්ග ආදිය එහි වේ. රනුක් ද ඇවිද යන්නේ මෙවැනි මාර්ගයක ය. මෙසේ ගමන් කරන ඔහුට, කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු වැනි දේ අසුරා ගත් කරත්තයක් තල්ලු කරගෙන අතුරු මාර්ගයකින් ඇතුලු වූ කාන්තාවක් දක්නට ලැබිණි. ඇය ඒ කරත්තය ඔහු ගමන් කරන මාර්ගයේ ඉදිරියට තල්ලු කර ගෙන ගියේ ය. රනුක් ද ඉක්මන් ගමණින් ගොස් ඇය හා සමාන්තරව මෙන් ගමන් කරන්නට විය. කාන්තාව මැදිවිය පසු කරන්නා වූ කාන්තාවකි. ඇය එක්වරම තමා සමඟ එකට ගමන් කරන අමුතුම ඇඳුමක් ද සහිතව සිටින තරුණයා දිස්විය. මද දුරක් ගෙවුන පසු ඇය ඔහුට කතා කලේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මේ ඔයා කව්ද? මගෙන් මොකක්ද වෙන්න ඕනා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මට වෙන්න ඔයාගෙන්.. විකාර ද ... මම කෙනෙක් ගැන ඔත්තු බලනවා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඔත්තු බලනවා? කෝ කා ගැන ද?‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇය එය විමසුවේ, ඒ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ඇර මාර්ගයේ වෙනත් කිසිවකු නොසිටි නිසාවෙනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඔහේ ගැන.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මා ගැන ?‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඔව්. ඔහේ ගැන .. කට පියන් යමුද‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇයට ඔහු ගැන දුක සිතුනි. ඇඳ සිටින ඇඳුම සහ හැසිරෙන විලාශය මත ඇය සිතුවේ ඔහු රෝගියකු විය හැකි බවයි. ඇය නැවතිනි. රනුක් ද නැවිතිනි. ඇය ඇගේ කරත්තයේ පහතින් තිබූ ලාච්චුවක් ඇර එයින් මුදල් නෝට්ටු කීපයක් අතට ගත්තා ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මේ බලන්න පුතා... මේ සල්ලි ඔයා තියාගන්න. මොනවා හරි බඩට දා ගන්න. ඔයාව දැක්කම මට මගේ පුතාව මතක් වුනා.. ආ ගන්න..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇය ඔහුගේ අත අල්ලාගෙන මුදල් නෝට්ටු කීපය අල්ලට ගුලි කලා ය. ඉන්පසුව නැවතත් ගමන් ඇරඹුවා ය. අතේ ගුලි කල මුදල් නෝට්ටු දෙස මද වේලාවක් බලා සිටි රනුක් එය සාක්කුවේ දා ගත්තේ නැවතත් කාන්තාව පසු පස ගමන් කළා ය. ඇය බස් ගමන් කරන මාර්ගයට පැමිණ සෙනග ගැවසෙන ආගමික ස්ථානයක් ආසන්නයේ තමන්ගේ සෙල්ලම් බඩු කඩය නවත්වා ගත්තා ය. අසල තිබූ ගඩොල් ගල් දෙකක් රෝදවලට අඩ ලෙසින් තබා ගත්තා ය. සාමාන්‍යයෙන් මෙය ඇය ඇගේ වෙළඳාම් කරනා ස්ථානය ය. ඇය පසු පසින් පැමිණි රනුක්, ඇයව පෙනෙන ලෙසින් නමුත් ඇය සිටි ස්ථානයට නොපෙනෙන ලෙසින් ගොඩනැගිලි දෙකක් අතර සෙවනක වාඩි වී බලා සිටියේ ඔහු බලාපොරොත්තුවෙන තැනැත්තා ඇය හමුවට පැමිණේය යන විශ්වාසයෙනි. කාලය ගත විනි. නමුත් ඔහු ඉවසිලිවන්තව බලා සිටියේ ය. ටිකවේලාවක් ගත වූ පසු හොඳින් හැඳ පැලඳගත් තරුණයකු සෙල්ලම් බඩු කරත්තය ලඟට පැමිණෙනවා ඔහු දුටුවේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘හරි ඔය ආවෙ බඩුව... මන් හිතුවා හරි.. හිටින් පුතා...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු කාන්තාවත්, තරුණයාත් සිදු කරනා කතා බහට ඇහුම්කන් දුන්නේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘කෝ සල්ලි ටික..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘අනේ පුතා.. තාම වැඩි වෙලාවක් නෑ ඇවිල්ලා... ලොකු ගානක් එකතු වුනේ නෑ තාම..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘පුතා... ඕවාට අහුවෙන්නේ නෑ මම. මේ ගෑණියේ මෙතන වෙලඳාම් කරනවා නම් අපිට කප්පම් ගෙවන්න ඕනා බව දන්නවානේ.. සල්ලි දියන්.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]හිතක් පපුවක් නොමැති ඔහු ඉදිරිපිට පින්සෙන්ඩු වීමෙන් පලක් නැති බව වැටහුනු කාන්තාව ඇගේ ඇඳුම අස්සෙ සඟවාගෙන සිටි කුඩා පාර්සලයක් අතට ගත්තේ, තරුණයාව ද අතින් ඇදගෙන පසකට ගමන් කළා ය. ඔවුන් ගමන් කළ විට රනුක් ද පසු පසින් හිමින් සීරුවේ ගමන් කළේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘හරි .. යමන් පුතා..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]කාන්තාව එක්තරා කුඩා මාර්ගයකට තරුණයාව රැගෙන ගියා ය. රනුක් ද ඔවුන් පසුපසින් ගමන් කළේ ය. එම මාර්ගය වසා දමා ඇති ගොඩනැගිල්ලකින් අවසන් විනි. මාර්ගය දෙපස තවත් ගොඩනැගිලි විය. බැලූ බැල්මට ම ඒවා කඩ කාමර බව පෙනිනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මෙන්න එකතු කර ගත්ත ගාන පහුගිය දවස් ටිකේ. මේක අරන් මට වද නොදී ඉන්න.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඉතින් ගෑණියේ ඕක එතැනදිම දුන්නා නම් වැඩේ ඉවරයි නේ.. හා පල පල.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔවුන් කතා කරමින් සිටිද්දී රනුක් එදෙස බලා සිටියේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘හ්ම් එහෙනම් කතාව ඉවරයි දැන්‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක්, තරුණයා දෙසට ඇවිදන් යද්දී, මුදල් ලබා දුන් කාන්තාව ඉක්මන් ගමණින් ස්ථානයෙන් ඉවත්වූයේ රනුක් දෙස ද බයාදු බැල්මක් ද හෙලමිනි. කාන්තාව ලබා දුන් මුදල් නෝට්ටු ගනිමින් සිටි තරුණයාට රනුක් පැමිණෙනවා දැනුනේ ඔහු ලඟටම ආපසු ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘කව්ද උඹ.. මොකක් ද වෙන්න ඕනා‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු රනුක්ගෙන් ඇසුවත් රනුක් පිළිතුරු දුන්නේ නැත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘බැලුබැල්මට නම් උඹ නිකන් පිස්සෙක් වගේ. ඇඳන් ඉන්න ඇඳුම... මොකෝ තෝ ඔරවන්නේ ආ..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක් ඔහුගේ මුදල් තිබූ අතින් අල්ලා ගත්තේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘අඩෝ අඩෝ.. උඹ ලිමිට් පනිනවා ආ.. උඹ දන්නවාද මන් කව්ද කියලා..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]තරුණයාට අසන්නට ලැබුනේ එපමණකි. රනුක් අත අතෑරමින් ඔහුගේ කන හරහා වේගවත් පහරක් එල්ල කළ අතර ඒ පහරින් ඔහු එතැනම බිම ඇදගෙන වැටිනි. රනුක් කිසිවක් කතා නොකර ඔහු දෙස බලා සිටියේ ය. බිම වැටුන තරුණයා අපහසුවෙන් නැගිට්ටේ ය. ‘උඹට මම....‘ ඔහු සටනට සූදානම් විය. රනුක් නොසෙල්වී ඔහු දෙසම බලා සිටියේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘උඹ වැඩ වරද්දගත්තා මිනිහෝ.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු රනුක්ට එල්ල කල පළමු මුෂ්ටි ප්‍රහාරය රනුක් වැළැක්වූයේ පාද චලනය නොකරමින් නමුත් ඉනෙන් උඩ කොටස පමණක් චලනය කරමිනි. මුල් පහර සමඟ පැමිණි දෙවැනි මුෂ්ටි ප්‍රහාරයට පාද චලනය කරමින් වැළැක්වූ රනුක්, ඔහුගේ අත අඹරවා අල්ලා ගත්තේ එතැනින් නො නැවතී තරුණයා අඩපණවන ලෙසින් ගැටයක් ද දැමුවේ ය. ඉන් පසුව අනෙක් අතෙන් තරුණයා ඇඳ සිටි කමිසයේ කොළරය පසකට කර ගෙල සෝදිසි කලේ ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘චැක්... මට වැරදුනා.. මූ නෙමේ...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු සෙයූ තැනැත්තා මේ තරුණයා නොවන බව වටහා ගත් රනුක් ඔහුව අතැර දැම්මේ ය. තරුණයා වාරු නැති වී බිම ඇද වැටිනි. ඔහු බිම සිට කෑ ගසන්නට වූයේ සත්‍ය ලෙසින්ම දැනුන වේදනාව නිසාවෙනි. මේ අවස්ථාවේ දී තවත් දෙයක් සිදුවිනි. ඔහුගේ කෑ ගැසීමත් සමඟ අසල ගොඩනැගිල්ලක සිටි පිරිසක් එදෙසට දුවගෙන එන්නට විය. ඔවුන්ගේ ශබ්දය ඇසුනද රනුක් එය ගණන් නොගෙන ආපසු හැරී යන්නට සූදානම් වන විට අර පිරිස ඔහුගේ ඉදිරිය අවහිර කරමින් නැවතිණි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඒයි ඒයි... මගේ ඒරියා එකේ වැඩ දාන්න උඹ කව්ද ආ... මේක මගේ ඒරියා එක...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]කණ්ඩායමේ නායකයා යැයි කිව හැකි තට්ටය සහිත තැනැත්තකු රනුක්ට තර්ජනාත්මකව ඇමතුවේ බිම වැටී සිටින්නා දෙස ද බලමිනි. එහෙත් කණ්ඩායමේ පසුපස සිටි තැනැත්තකු නායකයාට කණට කර යමක් පැවසුවේ රනුක්ව හඳුනා ගැනීමෙන් පසුව ය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘බොස්.. මූ තමා එදා මැරයින් ඩ්‍රයිව් එකේ වලිය පටන් ගත්ත එකා. මේකා පොලිස් කාරයෙක්. ඇයි මතක නැද්ද. ඇඟට වමනේ කලේ.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]එක්වරම තම ගෝලයා කියූ දෙය නිසා අවිශ්වාසයෙන් මෙන් රනුක් දෙස බැලූ නායකයා නැවතත් තමන්ගේ කාර්යය ඇරඹිය. ඔහුට එදා සිදුවීම සිහිපත් විය. එදා මොහුට පහර දුන්නේ බිම දමාගෙන ය. අද ඔහු තමුන්ගේ බලසීමාවට ම පැමිණ සිටී. පාඩමක් ඉගැන්විය යුතු ය. ඔහු කතා කලේ රනුක්ව විහිලුවට ගනිමිනි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘අප්පට සිරි, මූ පොලිස්කාරයෙක් ද... මට නම් එහෙම පේන්නේ නෑ... බලහන්කො මුගේ හැටි.. ඇඳන් ඉන්න ඇඳුම... අංගොඩින් පැනපු ඩයල් එකක් වගේ. එදා වැදිච්ච පාරවල් ටිකට ද කොහෙද ඕයි..‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘අඩෝ තට්ටයා.. මට උඹත් එක්ක ගනුදෙනුවක් මෙතැන නෑ. නිකන් තට්ටෙ පලා ගන්නෙ නැතිව මට යන්න දීලා පැත්තකට වෙයන්.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක් එය කීවේ මහ හඬින් නොවේ. නමුත් එයින් කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි පුද්ගලයාගේ නායකත්වයට ගෝලයන් ඉදිරියේ දී අවමානයක් ඇති කිරීමට හැකියාව ලැබිණි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘මොකක්ද තෝ කිව්වේ...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ඇයි ඇහුනෙ නැද්ද බොට.. පල අහකට තට්ටයා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘අඩෝ....ගහපියව් මූගේ ඇට කැඩෙන්න...‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]මාරාවේශයට පත් වූ නායකයා කෑ ගැසුවේ ය. පිරිස රනුක්ව වට කර ගත්හ. නමුත් එහිදී සිදුවූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. රනුක් ඔවුන්ට පහර දුන්නේ ඉතා පහසුවෙනි. ඔහුගේ පහරදීමේ විලාශයන් මනබඳිනා සුළු විය. තට්ට නායකයා සටන ගලා යද්දී හිමින් සීරුවේ ස්ථානයෙන් පසු පසට වූයේ අසුවුවහොත් තමුන්ට ද මදි නොකියන්නට ගුටි ලැබෙන බව දැනුන නිසා ය. රනුක්ගේ පහර දීම් පා පහර, මුෂ්ටි පහර මෙන්ම පිණුම් ද පහර වැළැක්වීම් ද සහිතව සිදුවිනි. ඔවුන් සටන් කර ගනිද්දී සුපුරුදු ලෙස මාර්ගයේ රැස් වූ පිරිස් අතර සිටි ජංගම දුරකථන ඇත්තෝ එය වීඩියෝ කරන්නට ද විය. ඒ අතරේ රනුක් එකදු පහරක් හෝ නොකමින් නමුත් පිරිසේ නායකයා හැර සියල්ලන්ටම මදි නොකියන්නට පහර දුන්නේ ය. නායකයා ගෝලයන්ට එල්ලවන පහරක් පහරක් ගානේ පස්සෙන් පස්සට යන්නට විය. තම ගෝලයා කියූ කතාව ගැන දැන් ඔහුට ඇත්තේ අවිශ්වාසයකි. එදා සමාජ ශාලාවේ සිටියේ මොහු විය නොහැක. මේ මාරයාගේ අනුගාමිකයෙකි. එදා සිටියේ පඹයෙකු වැන්නෙකි. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]වැඩිවේලාවක් යෑමට පෙර අවසන් මැරයා ද අඩපණ වී බිම වැටුනේ අසල තිබූ පකිස් පෙට්ටි කීපයක් ද කඩා බිඳ දමමිනි. සියළු දෙනා නො නැගිටින බව නිශ්චය කර ගත් පසු රනුක් තමුන්ගේ ජැකටය නැවතත් සකස් කර ගත්තේ ය. ඔහුට ප්රමෝදයක් දැනිනි. ඔහු ආපසු හැරෙන විට නායකයා බිත්තියක් අයිනට වී ගැසෙමින් සිටියේ ඊළඟ ගොදුර තමුන් බව දන්නා නිසාවෙනි. ඔහු අසලට පැමිණි රනුක් අත දිගහැර කම්මුල් පාරක් දුන්නේ ‘චටාස්‘ හඬ නැගෙමින් වැදුන එයත් සමඟ නායකයා දන ගසා ගත්තේ ය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]‘ආපහු උඹ මට අහුවෙන්න එපා.‘[/FONT][/SIZE] [SIZE=4][FONT="]රනුක් ඔහු දෙසවත් නොබලා කියමින් ස්ථානයේ රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මැද පිටව ගියේ ය. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom