Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පෙනෙන නොපෙනෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වන විටත් බිහිසුණු මනුෂ්‍ය ඝාතනය ගැන තොරතුරු සෑම මාධ්‍යයකම ප්‍රචාරණය වෙමින් තිබිණි. මිනීමරුවා විසින් ඝාතනය කරනු ලැබූ කාන්තාව ශීතකරණයක දමා තිබූ අතර එවැනි මිනීමැරුම් පිළිබඳව නිතර වාර්තා නොවීම ප්‍රවෘත්තිය දෙස වැඩි ජන ප්‍රතිචාරයක් ලැබීමට හේතුවක් විය. ඒකක 5 නිලධාරීන් අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කරමින් සිටියේ සොකෝ නිලධාරීන් ද සමඟිනි.

‘කොහොම ද මේක කලේ... කව්ද අප්පා මෙහෙම දෙයක් කරන්නේ....මෙහෙම ගහන්නෙ කොහොමද ගෑණියෙක්ට‘

‘පෝස්ට් මෝටන් එකෙන් තමයි දැන ගන්න වෙන්නේ මරණයට හේතුව මොකක් ද කියලා. ටිකක් ඉන්න වෙයි. හැබැයි බැලු බැල්මට නම් එහෙම මුකුත් පේන්නෙ නැහැ. හැබැයි මෙන්න මෙතන තියෙනවා මොකක් හරි ලකුණක්.‘

සොකෝ නිලධාරියා පෙන්වන මෘත ශරීරයේ බෙල්ලේ ඇති සලකුණ උනන්දුවාගේ ද නෙත ගැටුණත් එහි අර්ථය ඔහුට වැටහෙන්නේ නැත.

‘සමහරක් විට මෙයාගේ බෙල්ල මිරිකුවා වත්ද කව්රු හරි.‘

මළසිරුර දෙස බලා සිටින උනන්දුවා කල්පනා කරන්නේ මේ මිනීමැරුම කෙසේ සිදුවූවක් ද යන්නයි. ඒ වන විටත් අසල්වාසිනීගෙන් ප්‍රශ්න කරමින් තිබිණි.

‘ඇත්තමයි සර්. මන් අවුරුදු 15 ක් විතර මැරකම් කලා. අද තමයි පළමු වතාවට පොලීසියට උදව් කරන්නේ. මම තමයි මේක 119 ට කිව්වෙත්.. ඔව්....‘

‘හරි හරි පම්පෝරි වැඩක් නෑ. අර මිනිහාව අල්ලගත්තෙ ඇයි තමුසෙ.‘

‘මෙහෙමයි සර්. ඒකා මගෙන් සල්ලි ගත්තෙ කෑම කඩයක් දානවා කියලා. ණය හරිද. සල්ලි ගත්ත ගත්තමයි ඊට පස්සෙ මූ මිසින්. මන් කිව්වෙ ඒ මනුස්සයා අතුරුදහන්. ඉතින් මන් හෙව්වා හෙව්වා. අන්තිමේ දී ඊයෙ හවස මූව මට පංචිකාවත්තෙදි අහු වුනා. සල්ලි නැති නිසා මෙතනට අරන් ආවේ බඩු ටිකක් හරි සල්ලිවලට හරියන්න අරගන්න කියලා.‘

‘ඉතින් එහෙම කරන්න තමුන්ට නීතියෙන් බලයක් තියෙනවා ද?‘

‘මේකයි සර්.... ‘

‘ගොත ගහන්නෙ මොකද තමුසෙ.. හරි තමුසෙ කොච්චර කාලයක් තිස්සෙ ඒ මනුස්සයාව හෙව්වද?‘

‘සර්ට කියන්න මාසයක් විතර හෙව්වා සර්... මට හරියටම කියන්න පුළුවන්. මොකද සල්ලි දුන්නෙ ගියමාසෙ මුල වගේ. ඊයෙනෙ මූව අහුවුනේ මට.‘

‘හ්ම්...‘

‘සමාවෙන්න මහත්තයා. මම ඉන්නෙ අර ෂොප් එකේ. ඔය කඩේ මාසයක විතර ඉඳන් වහලා තිබුනේ.‘

‘මාසයක් විතර වහල තිබුන කියලා කියන්නෙ නේද?‘

‘ඔව්. ඒ දෙන්න එක්ක කඩේ ඇරපු දවසෙම මහා රණ්ඩුවක් ගියා. කඩේ මිනිස්සුත් ඉඳියා. ඒත් රණ්ඩු වුනා. කොහොමත් එයාලා රණ්ඩු වෙනවා. එයාලගේ හැටි.‘

‘ඒ කියන්නෙ මෙතක කෑම කඩයක් කරන් ගියා කියලානේ කියන්නේ.‘

‘ඒකට තමයි සර් ඔය මනුස්සයා මගෙන් ණය ගත්තෙ.‘

‘රණතුංග... තාම ඔය මැරිච්ච කෙනාගේ මනුස්සයාව අහු වුනේ නැද්ද?‘

‘මං මෙතනට එද්දිම ඒකා පැන ගත්තා. ඒ වුනාට පැට්‍රොල් කාර් එකක් මන් යවලා තියෙන්නෙ. අනික පාර වහලා තියෙන්නෙ. වැඩි දුරක් දුවන්න වෙන්නෙ නෑ. අපිට මිනිහව අහු වේවි.‘

ඔවුන් කථා කරමින් සිටියදී ම එම ස්ථානයට පැමිණියේ ඒකක 5 ප්‍රධානියයි. ඔහු අපමණ සතුටකින් සිටියේ ය. ඒ බව මුහුණෙන් ම පෙනිනි.

‘මේ අහනවා රණවීර, අතට ආපු චාන්ස් එක නම් නැති කරගන්න එපා. අපි පච වෙලා ඉන්න වෙලාවේ මේක කොහොම හරි ගොඩ දාගන්න ඕනා. නැත්නම් නම්බුව ඉවරයි. දන්නවනේ යුනිට් එක වහන්න කියලා තිබුනේ. මේකෙන් තමයි දැන් අල්ලන් යන්නෙ‘

‘හරි සර්... පුළුවන් උපරිමෙන් ම අපි උත්සාහ කරනවා.‘

‘කෝ එතකොට මිනීමරුවා. ඒ කිව්වෙ මෙයාගේ මනුස්සයා.‘

‘සර් මිනිහා අපි එද්දිම පැන්න. ඒත් වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. ටීම් දෙක තුනක් ම මිනිහාව හොයනවා. වත්තෙ මිනිස්සුත් සපෝර්ට් කරනවා.‘

‘හැම තැනම හොයනවලා. කොහොමහරි ඌව අල්ලගන්න ඕනා.‘

‘හරි සර්.‘

‘අප්පද බොල‘

‘ඇයි මොකෝ...‘

‘සර් අර එන්නෙ රනුක් නේද?‘

‘කෝ.... අම්මට හුඩු.....‘

සෙනග පීරමින් ඔවුන් සිටිනා දෙසට ඇවිද එන රනුක් දුටු බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇස් නළලට ගියේ වෙනත් කිසිවක් නිසා නොවේ, කිසිදිනක දැන නැති තරම් කඩවසම් අයුරින් ඔහුව දක්නට ලැබීම නිසාවනි. කළු පැහැ ෂර්ටය උඩින් කළු පැහැ බ්ලේසරය පැළඳ කොණ්ඩය ද ඉහළට පීරා පැමිණෙන රනුක් දුටු උනන්දුවාට එක්වරම සිහිපත් වූයේ හොලිවුඩ් නළුවෙකි.

‘අඩේ... ඉක්මනට ඕක වහපල්ලා.. වහපල්ලා කොල්ලනේ.‘

මළ සිරුර වසන අවස්ථාවේ දී රනුක් එතැන ය.

‘කව්ද තමුසෙට එන්න කිව්වෙ. ආ කව්ද තමුසෙට එන්න කිව්වෙ.‘

‘මන් ගියා පොලිසීයට. එතැනදි කිව්වා කට්ටිය මෙතැන කියලා. ඉතින් මන් ආවා මෙතැනට.‘

‘මොකටද ගියෙ‘

‘මට මගේ තුවක්කුව ඕනා ආපහු...‘

‘මොකක්..‘

‘ඔව්.. තුවක්කුවක් නැති පොලිස් කාරයෙක්ගෙන් මොකක් ද ඇති වැඩේ. මට තුවක්කුව ඕනා.‘

‘තුවක්කුව දෙන්න තරම් හොඳ තත්ත්වෙක තමුසෙ නෑ. ඒ නිසා ඒ ගැන කථා කරන්න එපා. එච්චරයි.‘

‘බම්බුව.‘

‘මේක අපෙන් ගියොත් ගියා තමයි. අනේ ප්ලීස් වඳින්නම්. මේක අවුල් කරන්න එපා කොල්ලො.‘

රනුක් ද පහත් වී මළ සිරුර පරීක්ෂා කළේය. ඔහු එය පරීක්ෂා කරනා ආකාරය උනන්දුවා බලා සිටියේ උනන්දුවෙනි.

පොලිස්කාරයො මෙහෙම තමයි කරන්නේ. මේවා බලලා අපරාධකාරයො අල්ලන්නවා. හරි බලමු.

රනුක් තමන්ට ම කියා ගත්තේ ය.

‘මෙහෙමයි ඔහේට අපරාධකාරයා අල්ලන්න මහන්සි වෙන්න දෙයක් නෑ. මොකද කියනවා නම් අපි දන්නවා කව්ද අපරාධකාරයා කියලා.‘

‘කව්ද?‘

‘මෙයාගේ කසාද මිනිහා.‘

‘මොකක්... කෝ දැන් එයා‘

‘එයා අපි එද්දි පැන්න. ඒත් අපි අල්ලගන්නවා තව ටිකෙන්. දැනුත් අපි හොයන ගමන්.‘

කතා කරන අතර තුරේම රනුක් මළ සිරුරේ ගෙල ප්‍රදේශය පරීක්ෂා කළේ එහි ඇති සලකුණ දෙසට අවධානය යොමු කරමිනි.

[QUOTE="hpalpola, post: 26526425, member: 321413"] [CENTER]**********[/CENTER] ඒ වන විටත් බිහිසුණු මනුෂ්‍ය ඝාතනය ගැන තොරතුරු සෑම මාධ්‍යයකම ප්‍රචාරණය වෙමින් තිබිණි. මිනීමරුවා විසින් ඝාතනය කරනු ලැබූ කාන්තාව ශීතකරණයක දමා තිබූ අතර එවැනි මිනීමැරුම් පිළිබඳව නිතර වාර්තා නොවීම ප්‍රවෘත්තිය දෙස වැඩි ජන ප්‍රතිචාරයක් ලැබීමට හේතුවක් විය. ඒකක 5 නිලධාරීන් අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කරමින් සිටියේ සොකෝ නිලධාරීන් ද සමඟිනි. ‘කොහොම ද මේක කලේ... කව්ද අප්පා මෙහෙම දෙයක් කරන්නේ....මෙහෙම ගහන්නෙ කොහොමද ගෑණියෙක්ට‘ ‘පෝස්ට් මෝටන් එකෙන් තමයි දැන ගන්න වෙන්නේ මරණයට හේතුව මොකක් ද කියලා. ටිකක් ඉන්න වෙයි. හැබැයි බැලු බැල්මට නම් එහෙම මුකුත් පේන්නෙ නැහැ. හැබැයි මෙන්න මෙතන තියෙනවා මොකක් හරි ලකුණක්.‘ සොකෝ නිලධාරියා පෙන්වන මෘත ශරීරයේ බෙල්ලේ ඇති සලකුණ උනන්දුවාගේ ද නෙත ගැටුණත් එහි අර්ථය ඔහුට වැටහෙන්නේ නැත. ‘සමහරක් විට මෙයාගේ බෙල්ල මිරිකුවා වත්ද කව්රු හරි.‘ මළසිරුර දෙස බලා සිටින උනන්දුවා කල්පනා කරන්නේ මේ මිනීමැරුම කෙසේ සිදුවූවක් ද යන්නයි. ඒ වන විටත් අසල්වාසිනීගෙන් ප්‍රශ්න කරමින් තිබිණි. ‘ඇත්තමයි සර්. මන් අවුරුදු 15 ක් විතර මැරකම් කලා. අද තමයි පළමු වතාවට පොලීසියට උදව් කරන්නේ. මම තමයි මේක 119 ට කිව්වෙත්.. ඔව්....‘ ‘හරි හරි පම්පෝරි වැඩක් නෑ. අර මිනිහාව අල්ලගත්තෙ ඇයි තමුසෙ.‘ ‘මෙහෙමයි සර්. ඒකා මගෙන් සල්ලි ගත්තෙ කෑම කඩයක් දානවා කියලා. ණය හරිද. සල්ලි ගත්ත ගත්තමයි ඊට පස්සෙ මූ මිසින්. මන් කිව්වෙ ඒ මනුස්සයා අතුරුදහන්. ඉතින් මන් හෙව්වා හෙව්වා. අන්තිමේ දී ඊයෙ හවස මූව මට පංචිකාවත්තෙදි අහු වුනා. සල්ලි නැති නිසා මෙතනට අරන් ආවේ බඩු ටිකක් හරි සල්ලිවලට හරියන්න අරගන්න කියලා.‘ ‘ඉතින් එහෙම කරන්න තමුන්ට නීතියෙන් බලයක් තියෙනවා ද?‘ ‘මේකයි සර්.... ‘ ‘ගොත ගහන්නෙ මොකද තමුසෙ.. හරි තමුසෙ කොච්චර කාලයක් තිස්සෙ ඒ මනුස්සයාව හෙව්වද?‘ ‘සර්ට කියන්න මාසයක් විතර හෙව්වා සර්... මට හරියටම කියන්න පුළුවන්. මොකද සල්ලි දුන්නෙ ගියමාසෙ මුල වගේ. ඊයෙනෙ මූව අහුවුනේ මට.‘ ‘හ්ම්...‘ ‘සමාවෙන්න මහත්තයා. මම ඉන්නෙ අර ෂොප් එකේ. ඔය කඩේ මාසයක විතර ඉඳන් වහලා තිබුනේ.‘ ‘මාසයක් විතර වහල තිබුන කියලා කියන්නෙ නේද?‘ ‘ඔව්. ඒ දෙන්න එක්ක කඩේ ඇරපු දවසෙම මහා රණ්ඩුවක් ගියා. කඩේ මිනිස්සුත් ඉඳියා. ඒත් රණ්ඩු වුනා. කොහොමත් එයාලා රණ්ඩු වෙනවා. එයාලගේ හැටි.‘ ‘ඒ කියන්නෙ මෙතක කෑම කඩයක් කරන් ගියා කියලානේ කියන්නේ.‘ ‘ඒකට තමයි සර් ඔය මනුස්සයා මගෙන් ණය ගත්තෙ.‘ ‘රණතුංග... තාම ඔය මැරිච්ච කෙනාගේ මනුස්සයාව අහු වුනේ නැද්ද?‘ ‘මං මෙතනට එද්දිම ඒකා පැන ගත්තා. ඒ වුනාට පැට්‍රොල් කාර් එකක් මන් යවලා තියෙන්නෙ. අනික පාර වහලා තියෙන්නෙ. වැඩි දුරක් දුවන්න වෙන්නෙ නෑ. අපිට මිනිහව අහු වේවි.‘ ඔවුන් කථා කරමින් සිටියදී ම එම ස්ථානයට පැමිණියේ ඒකක 5 ප්‍රධානියයි. ඔහු අපමණ සතුටකින් සිටියේ ය. ඒ බව මුහුණෙන් ම පෙනිනි. ‘මේ අහනවා රණවීර, අතට ආපු චාන්ස් එක නම් නැති කරගන්න එපා. අපි පච වෙලා ඉන්න වෙලාවේ මේක කොහොම හරි ගොඩ දාගන්න ඕනා. නැත්නම් නම්බුව ඉවරයි. දන්නවනේ යුනිට් එක වහන්න කියලා තිබුනේ. මේකෙන් තමයි දැන් අල්ලන් යන්නෙ‘ ‘හරි සර්... පුළුවන් උපරිමෙන් ම අපි උත්සාහ කරනවා.‘ ‘කෝ එතකොට මිනීමරුවා. ඒ කිව්වෙ මෙයාගේ මනුස්සයා.‘ ‘සර් මිනිහා අපි එද්දිම පැන්න. ඒත් වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. ටීම් දෙක තුනක් ම මිනිහාව හොයනවා. වත්තෙ මිනිස්සුත් සපෝර්ට් කරනවා.‘ ‘හැම තැනම හොයනවලා. කොහොමහරි ඌව අල්ලගන්න ඕනා.‘ ‘හරි සර්.‘ ‘අප්පද බොල‘ ‘ඇයි මොකෝ...‘ ‘සර් අර එන්නෙ රනුක් නේද?‘ ‘කෝ.... අම්මට හුඩු.....‘ සෙනග පීරමින් ඔවුන් සිටිනා දෙසට ඇවිද එන රනුක් දුටු බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇස් නළලට ගියේ වෙනත් කිසිවක් නිසා නොවේ, කිසිදිනක දැන නැති තරම් කඩවසම් අයුරින් ඔහුව දක්නට ලැබීම නිසාවනි. කළු පැහැ ෂර්ටය උඩින් කළු පැහැ බ්ලේසරය පැළඳ කොණ්ඩය ද ඉහළට පීරා පැමිණෙන රනුක් දුටු උනන්දුවාට එක්වරම සිහිපත් වූයේ හොලිවුඩ් නළුවෙකි. ‘අඩේ... ඉක්මනට ඕක වහපල්ලා.. වහපල්ලා කොල්ලනේ.‘ මළ සිරුර වසන අවස්ථාවේ දී රනුක් එතැන ය. ‘කව්ද තමුසෙට එන්න කිව්වෙ. ආ කව්ද තමුසෙට එන්න කිව්වෙ.‘ ‘මන් ගියා පොලිසීයට. එතැනදි කිව්වා කට්ටිය මෙතැන කියලා. ඉතින් මන් ආවා මෙතැනට.‘ ‘මොකටද ගියෙ‘ ‘මට මගේ තුවක්කුව ඕනා ආපහු...‘ ‘මොකක්..‘ ‘ඔව්.. තුවක්කුවක් නැති පොලිස් කාරයෙක්ගෙන් මොකක් ද ඇති වැඩේ. මට තුවක්කුව ඕනා.‘ ‘තුවක්කුව දෙන්න තරම් හොඳ තත්ත්වෙක තමුසෙ නෑ. ඒ නිසා ඒ ගැන කථා කරන්න එපා. එච්චරයි.‘ ‘බම්බුව.‘ ‘මේක අපෙන් ගියොත් ගියා තමයි. අනේ ප්ලීස් වඳින්නම්. මේක අවුල් කරන්න එපා කොල්ලො.‘ රනුක් ද පහත් වී මළ සිරුර පරීක්ෂා කළේය. ඔහු එය පරීක්ෂා කරනා ආකාරය උනන්දුවා බලා සිටියේ උනන්දුවෙනි. [I]පොලිස්කාරයො මෙහෙම තමයි කරන්නේ. මේවා බලලා අපරාධකාරයො අල්ලන්නවා. හරි බලමු. [/I] රනුක් තමන්ට ම කියා ගත්තේ ය. ‘මෙහෙමයි ඔහේට අපරාධකාරයා අල්ලන්න මහන්සි වෙන්න දෙයක් නෑ. මොකද කියනවා නම් අපි දන්නවා කව්ද අපරාධකාරයා කියලා.‘ ‘කව්ද?‘ ‘මෙයාගේ කසාද මිනිහා.‘ ‘මොකක්... කෝ දැන් එයා‘ ‘එයා අපි එද්දි පැන්න. ඒත් අපි අල්ලගන්නවා තව ටිකෙන්. දැනුත් අපි හොයන ගමන්.‘ කතා කරන අතර තුරේම රනුක් මළ සිරුරේ ගෙල ප්‍රදේශය පරීක්ෂා කළේ එහි ඇති සලකුණ දෙසට අවධානය යොමු කරමිනි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom