Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පෙනෙන නොපෙනෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අතර ආපසු කාර්යාලයට පැමිණි තාරක දුටුවේ ලිපි ගොනුවක් කීතු කීතු කරමින් සිටිනා බිංගා ය.

‘අනේ දෙයියනේ. මොකක් ද බන් උඹ මේ කලේ...‘

ඔහු අදාළ ලේඛන දුටු විට හිසේ අත ගසා ගත්තේ ය. සමාගමේ ලිපි ගොනුවක් බල්ලා ඉරා දමා තිබිණි. ඔහු ඒවා අහුලමින් එකතු කළ අතර එක් කොළයක් දුටු විට පුදුම විය. එය 1997 ලිපිගොනුවයි. වහාම ඉතිරි ලේඛන පරීක්ෂා කළ ඔහුට සෙවූ ලේඛනය හමු විනි.

නොනවත්වා ම දොරට තඩි බාන්නා මොකාදැයි අසා ගනිමින් සිතුමි දොර ඇරිය විට දොර ඉදිරිපිට සිටියේ තාරක ය.

‘මොකද අයිසේ..‘

‘මෙහෙමයි ඔයා කිව්ව විස්තර හම්බ වුනා.‘

‘මොකක්.... ඇත්තටම ද?‘

‘ඔව්... මේ තියෙන්නෙ.‘

තාරක සිතුමිට ලිපි කවරයක් පෙන්නුවේ ය.

‘අනේ අම්මේ.. ඇති යන්තම්....‘

ඇයට මහත් සතුටක් දැනිනි.

‘කෝ දෙනවා ඕක..‘

ඇය එය ඉදිරුවේ ය.

‘ඉන්න ඉන්න. මෙච්චර දෙයක් නිකන්ම දෙන්න බෑ නේ. ගාස්තුවක් දෙන්න ඕනා ඒකට.‘

‘මොකක්...‘

‘ඔව් මන් කලින් කිව්ව යෝජනාවට කැමති වුනොත් මේක ඔයාට දෙනවා මන් නිකන්.‘

‘ඇත්ත කියනවා මිනිහො. තමුසෙට ඇත්තටම ඒක හම්බ වුනාද?‘

‘ඔව් දැන් මන් කිව්වේ. මන් ඔයාව පුදුම කරන්නම්... ඔයාගේ තාත්තගේ අතේ පච්චයක් තියෙනවා නේද? මේ තරම් වගේ... හරිනෙ.‘

‘මොකක් පච්චයක්. පොලිස් ඔෆිසර්ලා කොහොමද ඕයි පච්ච ගහන්නෙ බොරුකාරයා.‘

සිතුමි වේගයෙන් හැරී යන්නට වූයේ ඇති වූ තරහ නිසාවෙනි. තරහින් හැරී යන සිතුමි දැක තාරක පුදුම විය. එසේම ඔහුට වචන ද පැටලිනි.

‘මේකේ තියෙනවා නේ ඒ කෙනාගේ අතේ පිටිඅල්ලෙ පච්චයක් තියෙනවා කියලා. ඒකයි මන් කිවවේ.‘

එය ඇසුණු විට නම් සිතුමි නතර වූවා ය.

‘පිටි අල්ලේ පච්චයක්....‘

ඇය තමාට ම කියා ගත්තේ එවැනි පච්චයක් පිළිබඳව ඇයට මතකයක් ඇති නිසාවෙනි.

‘ඔහේ කිව්වෙ පිටි අල්ලෙ කියලා නේද? මොන වගේ පච්චයක් ද කියලා තියෙනවාද?‘

‘ඔව් පච්චයක්.. ඒක ඒක මකුළුවෙක්ගෙ පච්චයක්...‘

අවුරුදු ගණනකට පෙර ඇය දුටු පච්චය ඇගේ මතකයට පැමිණියේ ක්ෂණයෙනි.

‘කෝ දෙනවා මට දෙනවා ඒ කොලේ.‘

‘දෙන්නම් දෙන්නම් උදුරන්න දෙයක් නෑ... හැබැයි මන් කියන දේ කරන්න ඕනා.‘

‘මොකක් ද තමුසේ කරන්න කියන්නෙ. මට ඒ කොලේ ඕනා.. මට ඒ කොලේ ඕනා...‘

‘හරි මේ අහන්න. මන් ගෙනාව සේවා ගිවිසුම. ඒක අත්සන් කරන්න. මේක දෙනවා.‘

කොළය ගැනීමේ වුවමනාව තිබූ නිසා කිසිවක් නොකිය වූ සිතුමි, තාරක දුන් ගිවිසුම අත්සන් කරනු ලැබුවාය. ඒ අනුව ඔහු ඇයට පොරොන්දු වූ ලෙසින් කවරය ලබා දුන්නේ ය. එයින් තාරකගේ සමාගමේ සේවිකාවක් බවටල ඔව් අපූරු සේවිකාවක් බවට සිතුමි පත් විණි.

‘හරි ඔයාට සල්ලි ඕනා නෑ නේ. ඒක පස්සට දාමු. මෙන්න මේක තමයි අපේ අර කිව්ව වී වී අයි පී ලැයිස්තුව. ඔයා මේ අය ගැන තමයි බලන්න ඕනා. තේරුනානේ.‘

‘තමුසෙව වෙලාව ආවම මන් අල්ලගන්නම්. මිනිස්සුන්ගේ දුර්වල තැන බලලා හොඳට ෂොට් එක දෙන්න තමුසෙ දන්නවා කියලා දැන් මට තේරෙනවා. අහුවෙච්චි දවසට තමුසෙ මට කියලා මූණ තලා ගන්නවා.‘

ලිපියත් රැගෙන ඇය නිවසට වැදී දොර වසා ගත්තා ය.

උදෑසනින්ම රනුක් ගොස් සිටන් සිටියේ එක්තරා විදුහලක් ඉදිරිපිට ය. ඒ වන විටත් සිසු සිසුවියන් නිල ඇඳුමින් සැරසී විදුහලට පැමිණෙමින් සිටින ලදි.

‘මේකා නංගිට ඔච්චරටම ආදරේ නම් අනිවාර්යෙන්ම මෙතැනට එනවා මයි... ඒකෙ දෙකක් නෑ. උඹව මන් අල්ලා ගන්නවා කාලකණ්නියා...‘

විදුහලට ඇතුල්වන සිසුන් දෙසට රනුක්ගේ විමසිලිමත් දෑස යොමු ව තිබේ. ඒ අතර විදුහලට ඇතුල් වන එක්තරා සිසුවකු විශේෂයෙන් ඔහුගේ අවධානයට ලක් විනි.

‘කොහේදි ද මන් මෙයාව දැක්කේ...හරිනෙ එදා බේත් දාන් එද්දි අර තල්ලු කරන් ගියෙ මෙයානේ.... එතකොට...‘

තමුන් අසලින් යන සිසුවියන් කීපදෙනකුගෙන් කෙනකු රනුක් අල්ලා ගත්තේ ය.

‘නංගි මේ බය වෙන්නෙපා ... අර යන එක්කෙනාට ලඟදි මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුනාද?‘

බියට පත් සිසුවිය, රනුක් පෙන්නූ සිසුවා නිරීක්ෂණය කළාය.

‘කොහොම ද ඔයා දන්නේ....ඔව්. එයාගේ ලකුණු අඩුයි කියලා අර බිල්ඩින් එකෙන් බිමට පැන්නනේ එයා. මැරුනේ නෑ වෙලාවට.‘

‘ඒකත් එහෙම ද‘

රනුක් ඇයව අත ඇරියේ ය. පසුව ඔහු ද විදුහලට ඇතුල් වූවේ ය.

මේ අතර සිතුමි ද තම රාජකාරිය උදෑසනම ආරම්භ කලේ ලැයිස්තුවේ සිටනා අයවලුන් පරීක්ෂණය කරන්නට ය. ඔවුන් නගරයේ ඉහළ ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන් වූ අතර මෙනිසා ම ඇයට පහසුවෙන් ඔවුන් ගැන නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබිණි. ලැයිස්තුවේ එක් දැරියක් වූ අතර ඇය ඒ වන විට ප්‍රසිද්ධ විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින්නියකි. ඇගේ පියා ඇය වෙනුවෙන් රක්ෂණයක් ගෙන තිබුනි. ඇය පිළිබඳව සොයා බැලීමට සිතුමි අදාළ විදුහලට ගියා ය. රනුක් ද ඒ වන විට සිටියේ එම විදුහලේම ය. උදෑසන දුටු සිසුවා සිටිනා පන්තිය ඒ වන විට රනුක් සොයා ගෙන තිබුණි. පන්තිකාමරය තුළ සිටි සිසුවා ඉවත බලා සිටි අතර රනුක් ඔහුගේ මුහුණ පෙනුනේ නැත. එසේම කිසිඳු වෙනසක් ද නොපෙනිනි. කුමක් දෝ අහේතුවකට සිතුමි සෙවූ සිසුවිය සිටියේ ද ඒ පන්ති කාමරය තුළමය. ඇයට ලබා දී ඇති ඡායාරූපයේ සිටින්නා හඳුනා ගැනීමට වැඩි අපහසුවක් නොවිනි. ඇය සමඟ කිසිඳු සෙවණැල්ලක් නොසිටි අතර එනිසා ලැයිස්තුවේ නම ඉදිරියෙන් සලකුණක් ඇය යෙදුවා ය. සිතුමිව රනුක්ගේ නෙත ගැටුනේ මෙවිට ය. ඇයට ද ඔහුව පෙනිනි.

‘මේ යක්ෂනී මොකක් ද මෙතන කරන්නේ.‘

‘මෙයා මොකද මෙතන?‘

දෙදෙනා තම තමුන්ට කියා ගත්හ. රනුක්ව දැක කේන්තියට පත් සිතුමි ආපසු හැරී යන්නට හැදුවා ය. නමුත් එසේ හැරෙද්දී ඇයට අමුතු සිදුවිමක් දක්නට ලැබිණි.

‘මොකක් ... මොකක් ද ඒ.. ඒක එයාගේ ඇඟ ඇතුලේ. අපොයි දෙයියනේ හෙවණැල්ල එයාගේ ඇඟ ඇතුලේ..‘

ඇගේ මුවෙන් නිකුත් වූ පුදුමය රනුක්ට ඇසිණි. එවිට ඔහු දුටුවේ ඇය පන්ති කාමරයට එබී කුමක් හෝ බලා සිටින ආකාරයයි. ඔහු ඇයට ලං වූවේ ය.

‘මොකක් ද ඔයා කිව්වේ...‘

‘මොන වගේ ප්‍රශ්නයක් ද ඒ ඇහුවේ ආ..? හැම දේම දැන දැනත් මුකුත් දන්නෑ වගේ රඟපාන්නෙ ඇයි තමුසෙ ආ.‘

රනුක් පුදුමයෙන් අසා සිටියේ ය.

‘ඔහේ හොඳට දන්නවා මම හෙවණැලි දකිනවා කියලා. ඔහේ හොඳටම දන්නවා ඒ හෙවණැලි එක්ක ඉන්න කෙනා ඊට පස්සෙ මැරෙනවා කියලාත්.‘

‘මොකක්?‘

ඔහුට එක්වරම සිහිපත් වූයේ දැනට කලකට පෙර ඇය විසින් ආහාර අලෙවි සැලේ දී පුද්ගලයකු සම්බන්ධයෙන් කී කතාවයි. එදා ඔහු එහි සිටියේ ය. මොකක් ....

‘ඒ ඒ කියන්නේ ඔයාට අපිව ඇත්තටම පේනවා එහෙම ද... මන් කිව්වේ.. ඇත්තටම ඒක දකින්න පුළුවන් ද?‘

‘පිස්සුද අප්පා මෙයාට.‘

‘ඒත් මන් කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ..‘

‘මොකක් ද ඒ කිව්වේ...‘

‘අර බලන්න අතන ඉන්න පිරිමි ළමයා..‘

ඇය පෙන්නූ කෙනා රනුක් බලා සිටි කෙනාම විය.

‘මන් ඉස්සර ඒ කියන්නේ මේ වෙනකන් දැකලා තිබ්බෙ කෙනෙක් ලඟින් තියෙන හෙවණැලි විතරයි. ඒත් අර ළමයාගේ ඇඟ ඇතුලෙ තමයි හෙවණැල්ල තියෙන්නේ....‘

තවත් ටික වෙලාවකදි රනුක් තමුන්ගේ ආයුධය අර පිරිමි ළමයාගේ හිසට එල්ල කර ගෙන සිටියේ ය.

‘ඇයි මට මෙහෙම කරන්නෙ... ඇයි මට මෙහෙම කරන්නේ...‘

ළමයා බැගෑපත් වෙයි.

‘මට උඹේ ඇඬිල්ලෙන් වැඩක් නෑ ඔය ඇඟෙන් එළියට වරෙන් යකා අවුස්සන්නෙ නැතුව.‘

‘මට හිතාගතෑකි ඔහේ කව්ද කියලා... මට ආරංචියි අපේ ලෝකෙන් පැන්න කෙනෙක් ගැන.‘

‘ඕවා වැඩක් නෑ. උඹ හිතුවෙ මට උඹව හොයා ගන්න බැරි වෙයි කියලා නේද? විකාර නොකියා ඔළුව හිල්කර ගන්නෙ නැතුව වරන් එළියට. උඹ දන්නවනේ එහෙම වුනොත් වෙන වැඩේ.‘

‘මට බෑ... මට බෑ... මට මේකෙන් එළියට එන්න බෑ. මට ආපහු මිනිහෙක් වගේ ජීවත්වෙන්න ඕනා. දැන් මම දුක් වෙනවා පණ හානි කරගත්තට. කරුණාකරලා මට එක අවස්ථාවක් දෙන්න අනේ කරුණාකරලා‘

ළමයා බැගෑපත් වූවේ ය.

‘හරි උඹ කියන දේ අහන්නෙ නෑ නේ. එහෙනම් මට වෙන කරන්න දෙයක් නෑ. උඹ ඕන මඟුලක් කර ගනින්. මන් උඹට වෙඩි තියනවා.‘

එසේ කී රනුක් පිස්තෝලයේ කොකා ගැස්සීමට සූදානම් වූවා පමණි. සිසුවාගේ ඇඟ තුළ සිරවී සිටිනා ආත්මය ඉන් එළියට පැමිණියේ ය. ඒ පැමිණි වහාම පණ නැති කය බිමට වැටිණි.

‘මොකෝ චණ්ඩියා එළියට ආවේ. බය වුනා නේද ... මොකක් කව්ද උඹ?‘

රනුක් ඒ ආත්මය හඳුනා ගත්තේ ය. ඒ ඔහු සොයමින් සිටින්නා නොවේ. එදා රෝහලේ දී හමු වූ තැනැත්තා ය.

‘තමුසෙ... තමුසෙ....‘

‘මොකෝ ලොක්කා.. මහ ලොකු චණ්ඩියා. අපේ ලෝකෙ එවුන් හිතාන ඉන්නෙ තමුසෙ හෙන වැඩ්ඩා කියලා. මන් වගේ පොඩි එකෙක් ඉස්සරහා තමුසෙ බයේ ගැහෙනවා නේද? තමුසෙ මතක තියා ගන්නවා අපේ ලෝකෙ තමුසෙ ගැන ඔත්තුවක් දෙන කෙනෙක්ට හොඳට සලකනවා. එක්ක යනවා මාව එක්ක යනවා මාව. මන් බලාගන්නම්...‘

රනුක්ගෙන් වචන පිටවූයේ නැත. ඔහුට යහළුවන් දෙදෙනා මේ ගැන අනතුරු අඟවා තිබිණි. දැන් කුමක් කරම් ද?

‘මෙහෙමයි මට මේ විදියටම ඉන්න දෙනවා. මම තමුසෙව දැක්කෙත් නෑ තමුසෙ මාව දැක්කෙත් නෑ. එතකොට කිසි අවුලක් නෑ... මොකද කියන්නේ....‘

කොල්ලාගේ යෝජනාව ගැන රනුක් කල්පනා කළේ ය. වෙනත් කළ හැක්කක් නැත.

‘හරි මන් එකගයි. ඒත් තමුසෙ කොහොමද මේ යකාගෙ ඇගට රිංගුවේ..‘

‘මමත් විභාගෙ ලකුණු අඩුවෙලා පැනඩෝල් බීලා තමයි මලේ. අම්මයි තාත්තයි මන් මැරුණ එකට තාම දුක් වෙනවා. මට මට එයාලගේ බාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනා. මන් බැලුවෙ මෙයාගේ ඇඟේ ඉඳන් හරි ඒ දේවල් කරන්න... අනේ මට මෙහෙම ඉන්න දෙන්න.‘

රනුක් නිහඬව අසා සිටියේ ය. බැගෑපත් වීමෙන් පලක් නොමැති බව වැටහුණු තරුණයා නැගී සිටියේ ය.

‘තවත් අඬන්නෙ නෑ මන්. අනික මන් තමුසෙ ගැන හැමෝටම කියනවා. ඔව් තමුසෙ මන් කියන දේ අහන්නෙ නැත්නම් මන් තමුසෙ ගැන කියනවා. අපේ ලෝකෙට තමුසෙ අපරාධකරයෙක්. පැනලා යන අපරාධකාරයෙක්.‘

‘හ්ම්... හරි හරි මන් එකඟයි. ආපහු ඇගටම රිංගගන්නවා මගේ හිත වෙනස් වෙන්න කලින්...‘

රනුක්ගෙන් ලද අවසරය සමඟ ඔහු ආපසු සිසුවාගේ සිරුරට ඇතුල් විය. බිම වැටී සිටි සිසුවා නැගී සිටියේ ය. නැගී සිට එතැනින් ඇවිද යන්නට විය. නමුත් පියවර දෙකකට වඩා ඔහුට යෑමට නොලැබිණි. ඔහුගේ බෙල්ල වටා සවිමත් දෑතක් පසුපසින් පැටලුණු අතර සිදුවන්නේ කුමක් දැයි තේරුම් ගැනීමටත් පෙර උගුරු දණ්ඩ ඇඹරී කැඩී ගියේ ය.

‘උඹ මට වැඩක් නෑ කොල්ලා. උඹ දැනන් උන්නෙ නෑ දෙවැනි වතාවේ මැරුණම ආයිත් අපේ ලෝකෙට යද්දි කලින් කරපු කියපු දේවල් අමතක වෙනවා කියලා. ඕනැවට වඩා උඩ පනින එවුන්ට ඒක තමයි වෙන්නෙ.‘

ඉන්පසුව රනුක් ඔහුව ගොඩනැගිල්ලේ ඉහළ සිට පහලට විසි කර දැමුවේ ය.

[QUOTE="hpalpola, post: 26578001, member: 321413"] [SIZE=4]මේ අතර ආපසු කාර්යාලයට පැමිණි තාරක දුටුවේ ලිපි ගොනුවක් කීතු කීතු කරමින් සිටිනා බිංගා ය. ‘අනේ දෙයියනේ. මොකක් ද බන් උඹ මේ කලේ...‘ ඔහු අදාළ ලේඛන දුටු විට හිසේ අත ගසා ගත්තේ ය. සමාගමේ ලිපි ගොනුවක් බල්ලා ඉරා දමා තිබිණි. ඔහු ඒවා අහුලමින් එකතු කළ අතර එක් කොළයක් දුටු විට පුදුම විය. එය 1997 ලිපිගොනුවයි. වහාම ඉතිරි ලේඛන පරීක්ෂා කළ ඔහුට සෙවූ ලේඛනය හමු විනි. නොනවත්වා ම දොරට තඩි බාන්නා මොකාදැයි අසා ගනිමින් සිතුමි දොර ඇරිය විට දොර ඉදිරිපිට සිටියේ තාරක ය. ‘මොකද අයිසේ..‘ ‘මෙහෙමයි ඔයා කිව්ව විස්තර හම්බ වුනා.‘ ‘මොකක්.... ඇත්තටම ද?‘ ‘ඔව්... මේ තියෙන්නෙ.‘ තාරක සිතුමිට ලිපි කවරයක් පෙන්නුවේ ය. ‘අනේ අම්මේ.. ඇති යන්තම්....‘ ඇයට මහත් සතුටක් දැනිනි. ‘කෝ දෙනවා ඕක..‘ ඇය එය ඉදිරුවේ ය. ‘ඉන්න ඉන්න. මෙච්චර දෙයක් නිකන්ම දෙන්න බෑ නේ. ගාස්තුවක් දෙන්න ඕනා ඒකට.‘ ‘මොකක්...‘ ‘ඔව් මන් කලින් කිව්ව යෝජනාවට කැමති වුනොත් මේක ඔයාට දෙනවා මන් නිකන්.‘ ‘ඇත්ත කියනවා මිනිහො. තමුසෙට ඇත්තටම ඒක හම්බ වුනාද?‘ ‘ඔව් දැන් මන් කිව්වේ. මන් ඔයාව පුදුම කරන්නම්... ඔයාගේ තාත්තගේ අතේ පච්චයක් තියෙනවා නේද? මේ තරම් වගේ... හරිනෙ.‘ ‘මොකක් පච්චයක්. පොලිස් ඔෆිසර්ලා කොහොමද ඕයි පච්ච ගහන්නෙ බොරුකාරයා.‘ සිතුමි වේගයෙන් හැරී යන්නට වූයේ ඇති වූ තරහ නිසාවෙනි. තරහින් හැරී යන සිතුමි දැක තාරක පුදුම විය. එසේම ඔහුට වචන ද පැටලිනි. ‘මේකේ තියෙනවා නේ ඒ කෙනාගේ අතේ පිටිඅල්ලෙ පච්චයක් තියෙනවා කියලා. ඒකයි මන් කිවවේ.‘ එය ඇසුණු විට නම් සිතුමි නතර වූවා ය. ‘පිටි අල්ලේ පච්චයක්....‘ ඇය තමාට ම කියා ගත්තේ එවැනි පච්චයක් පිළිබඳව ඇයට මතකයක් ඇති නිසාවෙනි. ‘ඔහේ කිව්වෙ පිටි අල්ලෙ කියලා නේද? මොන වගේ පච්චයක් ද කියලා තියෙනවාද?‘ ‘ඔව් පච්චයක්.. ඒක ඒක මකුළුවෙක්ගෙ පච්චයක්...‘ අවුරුදු ගණනකට පෙර ඇය දුටු පච්චය ඇගේ මතකයට පැමිණියේ ක්ෂණයෙනි. ‘කෝ දෙනවා මට දෙනවා ඒ කොලේ.‘ ‘දෙන්නම් දෙන්නම් උදුරන්න දෙයක් නෑ... හැබැයි මන් කියන දේ කරන්න ඕනා.‘ ‘මොකක් ද තමුසේ කරන්න කියන්නෙ. මට ඒ කොලේ ඕනා.. මට ඒ කොලේ ඕනා...‘ ‘හරි මේ අහන්න. මන් ගෙනාව සේවා ගිවිසුම. ඒක අත්සන් කරන්න. මේක දෙනවා.‘ කොළය ගැනීමේ වුවමනාව තිබූ නිසා කිසිවක් නොකිය වූ සිතුමි, තාරක දුන් ගිවිසුම අත්සන් කරනු ලැබුවාය. ඒ අනුව ඔහු ඇයට පොරොන්දු වූ ලෙසින් කවරය ලබා දුන්නේ ය. එයින් තාරකගේ සමාගමේ සේවිකාවක් බවටල ඔව් අපූරු සේවිකාවක් බවට සිතුමි පත් විණි. ‘හරි ඔයාට සල්ලි ඕනා නෑ නේ. ඒක පස්සට දාමු. මෙන්න මේක තමයි අපේ අර කිව්ව වී වී අයි පී ලැයිස්තුව. ඔයා මේ අය ගැන තමයි බලන්න ඕනා. තේරුනානේ.‘ ‘තමුසෙව වෙලාව ආවම මන් අල්ලගන්නම්. මිනිස්සුන්ගේ දුර්වල තැන බලලා හොඳට ෂොට් එක දෙන්න තමුසෙ දන්නවා කියලා දැන් මට තේරෙනවා. අහුවෙච්චි දවසට තමුසෙ මට කියලා මූණ තලා ගන්නවා.‘ ලිපියත් රැගෙන ඇය නිවසට වැදී දොර වසා ගත්තා ය. [/SIZE] [CENTER][SIZE=4]*********[/SIZE][/CENTER] [SIZE=4] උදෑසනින්ම රනුක් ගොස් සිටන් සිටියේ එක්තරා විදුහලක් ඉදිරිපිට ය. ඒ වන විටත් සිසු සිසුවියන් නිල ඇඳුමින් සැරසී විදුහලට පැමිණෙමින් සිටින ලදි. ‘මේකා නංගිට ඔච්චරටම ආදරේ නම් අනිවාර්යෙන්ම මෙතැනට එනවා මයි... ඒකෙ දෙකක් නෑ. උඹව මන් අල්ලා ගන්නවා කාලකණ්නියා...‘ විදුහලට ඇතුල්වන සිසුන් දෙසට රනුක්ගේ විමසිලිමත් දෑස යොමු ව තිබේ. ඒ අතර විදුහලට ඇතුල් වන එක්තරා සිසුවකු විශේෂයෙන් ඔහුගේ අවධානයට ලක් විනි. ‘කොහේදි ද මන් මෙයාව දැක්කේ...හරිනෙ එදා බේත් දාන් එද්දි අර තල්ලු කරන් ගියෙ මෙයානේ.... එතකොට...‘ තමුන් අසලින් යන සිසුවියන් කීපදෙනකුගෙන් කෙනකු රනුක් අල්ලා ගත්තේ ය. ‘නංගි මේ බය වෙන්නෙපා ... අර යන එක්කෙනාට ලඟදි මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුනාද?‘ බියට පත් සිසුවිය, රනුක් පෙන්නූ සිසුවා නිරීක්ෂණය කළාය. ‘කොහොම ද ඔයා දන්නේ....ඔව්. එයාගේ ලකුණු අඩුයි කියලා අර බිල්ඩින් එකෙන් බිමට පැන්නනේ එයා. මැරුනේ නෑ වෙලාවට.‘ ‘ඒකත් එහෙම ද‘ රනුක් ඇයව අත ඇරියේ ය. පසුව ඔහු ද විදුහලට ඇතුල් වූවේ ය. මේ අතර සිතුමි ද තම රාජකාරිය උදෑසනම ආරම්භ කලේ ලැයිස්තුවේ සිටනා අයවලුන් පරීක්ෂණය කරන්නට ය. ඔවුන් නගරයේ ඉහළ ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන් වූ අතර මෙනිසා ම ඇයට පහසුවෙන් ඔවුන් ගැන නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබිණි. ලැයිස්තුවේ එක් දැරියක් වූ අතර ඇය ඒ වන විට ප්‍රසිද්ධ විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින්නියකි. ඇගේ පියා ඇය වෙනුවෙන් රක්ෂණයක් ගෙන තිබුනි. ඇය පිළිබඳව සොයා බැලීමට සිතුමි අදාළ විදුහලට ගියා ය. රනුක් ද ඒ වන විට සිටියේ එම විදුහලේම ය. උදෑසන දුටු සිසුවා සිටිනා පන්තිය ඒ වන විට රනුක් සොයා ගෙන තිබුණි. පන්තිකාමරය තුළ සිටි සිසුවා ඉවත බලා සිටි අතර රනුක් ඔහුගේ මුහුණ පෙනුනේ නැත. එසේම කිසිඳු වෙනසක් ද නොපෙනිනි. කුමක් දෝ අහේතුවකට සිතුමි සෙවූ සිසුවිය සිටියේ ද ඒ පන්ති කාමරය තුළමය. ඇයට ලබා දී ඇති ඡායාරූපයේ සිටින්නා හඳුනා ගැනීමට වැඩි අපහසුවක් නොවිනි. ඇය සමඟ කිසිඳු සෙවණැල්ලක් නොසිටි අතර එනිසා ලැයිස්තුවේ නම ඉදිරියෙන් සලකුණක් ඇය යෙදුවා ය. සිතුමිව රනුක්ගේ නෙත ගැටුනේ මෙවිට ය. ඇයට ද ඔහුව පෙනිනි. ‘මේ යක්ෂනී මොකක් ද මෙතන කරන්නේ.‘ ‘මෙයා මොකද මෙතන?‘ දෙදෙනා තම තමුන්ට කියා ගත්හ. රනුක්ව දැක කේන්තියට පත් සිතුමි ආපසු හැරී යන්නට හැදුවා ය. නමුත් එසේ හැරෙද්දී ඇයට අමුතු සිදුවිමක් දක්නට ලැබිණි. ‘මොකක් ... මොකක් ද ඒ.. ඒක එයාගේ ඇඟ ඇතුලේ. අපොයි දෙයියනේ හෙවණැල්ල එයාගේ ඇඟ ඇතුලේ..‘ ඇගේ මුවෙන් නිකුත් වූ පුදුමය රනුක්ට ඇසිණි. එවිට ඔහු දුටුවේ ඇය පන්ති කාමරයට එබී කුමක් හෝ බලා සිටින ආකාරයයි. ඔහු ඇයට ලං වූවේ ය. ‘මොකක් ද ඔයා කිව්වේ...‘ ‘මොන වගේ ප්‍රශ්නයක් ද ඒ ඇහුවේ ආ..? හැම දේම දැන දැනත් මුකුත් දන්නෑ වගේ රඟපාන්නෙ ඇයි තමුසෙ ආ.‘ රනුක් පුදුමයෙන් අසා සිටියේ ය. ‘ඔහේ හොඳට දන්නවා මම හෙවණැලි දකිනවා කියලා. ඔහේ හොඳටම දන්නවා ඒ හෙවණැලි එක්ක ඉන්න කෙනා ඊට පස්සෙ මැරෙනවා කියලාත්.‘ ‘මොකක්?‘ ඔහුට එක්වරම සිහිපත් වූයේ දැනට කලකට පෙර ඇය විසින් ආහාර අලෙවි සැලේ දී පුද්ගලයකු සම්බන්ධයෙන් කී කතාවයි. එදා ඔහු එහි සිටියේ ය. මොකක් .... ‘ඒ ඒ කියන්නේ ඔයාට අපිව ඇත්තටම පේනවා එහෙම ද... මන් කිව්වේ.. ඇත්තටම ඒක දකින්න පුළුවන් ද?‘ ‘පිස්සුද අප්පා මෙයාට.‘ ‘ඒත් මන් කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ..‘ ‘මොකක් ද ඒ කිව්වේ...‘ ‘අර බලන්න අතන ඉන්න පිරිමි ළමයා..‘ ඇය පෙන්නූ කෙනා රනුක් බලා සිටි කෙනාම විය. ‘මන් ඉස්සර ඒ කියන්නේ මේ වෙනකන් දැකලා තිබ්බෙ කෙනෙක් ලඟින් තියෙන හෙවණැලි විතරයි. ඒත් අර ළමයාගේ ඇඟ ඇතුලෙ තමයි හෙවණැල්ල තියෙන්නේ....‘ තවත් ටික වෙලාවකදි රනුක් තමුන්ගේ ආයුධය අර පිරිමි ළමයාගේ හිසට එල්ල කර ගෙන සිටියේ ය. ‘ඇයි මට මෙහෙම කරන්නෙ... ඇයි මට මෙහෙම කරන්නේ...‘ ළමයා බැගෑපත් වෙයි. ‘මට උඹේ ඇඬිල්ලෙන් වැඩක් නෑ ඔය ඇඟෙන් එළියට වරෙන් යකා අවුස්සන්නෙ නැතුව.‘ ‘මට හිතාගතෑකි ඔහේ කව්ද කියලා... මට ආරංචියි අපේ ලෝකෙන් පැන්න කෙනෙක් ගැන.‘ ‘ඕවා වැඩක් නෑ. උඹ හිතුවෙ මට උඹව හොයා ගන්න බැරි වෙයි කියලා නේද? විකාර නොකියා ඔළුව හිල්කර ගන්නෙ නැතුව වරන් එළියට. උඹ දන්නවනේ එහෙම වුනොත් වෙන වැඩේ.‘ ‘මට බෑ... මට බෑ... මට මේකෙන් එළියට එන්න බෑ. මට ආපහු මිනිහෙක් වගේ ජීවත්වෙන්න ඕනා. දැන් මම දුක් වෙනවා පණ හානි කරගත්තට. කරුණාකරලා මට එක අවස්ථාවක් දෙන්න අනේ කරුණාකරලා‘ ළමයා බැගෑපත් වූවේ ය. ‘හරි උඹ කියන දේ අහන්නෙ නෑ නේ. එහෙනම් මට වෙන කරන්න දෙයක් නෑ. උඹ ඕන මඟුලක් කර ගනින්. මන් උඹට වෙඩි තියනවා.‘ එසේ කී රනුක් පිස්තෝලයේ කොකා ගැස්සීමට සූදානම් වූවා පමණි. සිසුවාගේ ඇඟ තුළ සිරවී සිටිනා ආත්මය ඉන් එළියට පැමිණියේ ය. ඒ පැමිණි වහාම පණ නැති කය බිමට වැටිණි. ‘මොකෝ චණ්ඩියා එළියට ආවේ. බය වුනා නේද ... මොකක් කව්ද උඹ?‘ රනුක් ඒ ආත්මය හඳුනා ගත්තේ ය. ඒ ඔහු සොයමින් සිටින්නා නොවේ. එදා රෝහලේ දී හමු වූ තැනැත්තා ය. ‘තමුසෙ... තමුසෙ....‘ ‘මොකෝ ලොක්කා.. මහ ලොකු චණ්ඩියා. අපේ ලෝකෙ එවුන් හිතාන ඉන්නෙ තමුසෙ හෙන වැඩ්ඩා කියලා. මන් වගේ පොඩි එකෙක් ඉස්සරහා තමුසෙ බයේ ගැහෙනවා නේද? තමුසෙ මතක තියා ගන්නවා අපේ ලෝකෙ තමුසෙ ගැන ඔත්තුවක් දෙන කෙනෙක්ට හොඳට සලකනවා. එක්ක යනවා මාව එක්ක යනවා මාව. මන් බලාගන්නම්...‘ රනුක්ගෙන් වචන පිටවූයේ නැත. ඔහුට යහළුවන් දෙදෙනා මේ ගැන අනතුරු අඟවා තිබිණි. දැන් කුමක් කරම් ද? ‘මෙහෙමයි මට මේ විදියටම ඉන්න දෙනවා. මම තමුසෙව දැක්කෙත් නෑ තමුසෙ මාව දැක්කෙත් නෑ. එතකොට කිසි අවුලක් නෑ... මොකද කියන්නේ....‘ කොල්ලාගේ යෝජනාව ගැන රනුක් කල්පනා කළේ ය. වෙනත් කළ හැක්කක් නැත. ‘හරි මන් එකගයි. ඒත් තමුසෙ කොහොමද මේ යකාගෙ ඇගට රිංගුවේ..‘ ‘මමත් විභාගෙ ලකුණු අඩුවෙලා පැනඩෝල් බීලා තමයි මලේ. අම්මයි තාත්තයි මන් මැරුණ එකට තාම දුක් වෙනවා. මට මට එයාලගේ බාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනා. මන් බැලුවෙ මෙයාගේ ඇඟේ ඉඳන් හරි ඒ දේවල් කරන්න... අනේ මට මෙහෙම ඉන්න දෙන්න.‘ රනුක් නිහඬව අසා සිටියේ ය. බැගෑපත් වීමෙන් පලක් නොමැති බව වැටහුණු තරුණයා නැගී සිටියේ ය. ‘තවත් අඬන්නෙ නෑ මන්. අනික මන් තමුසෙ ගැන හැමෝටම කියනවා. ඔව් තමුසෙ මන් කියන දේ අහන්නෙ නැත්නම් මන් තමුසෙ ගැන කියනවා. අපේ ලෝකෙට තමුසෙ අපරාධකරයෙක්. පැනලා යන අපරාධකාරයෙක්.‘ ‘හ්ම්... හරි හරි මන් එකඟයි. ආපහු ඇගටම රිංගගන්නවා මගේ හිත වෙනස් වෙන්න කලින්...‘ රනුක්ගෙන් ලද අවසරය සමඟ ඔහු ආපසු සිසුවාගේ සිරුරට ඇතුල් විය. බිම වැටී සිටි සිසුවා නැගී සිටියේ ය. නැගී සිට එතැනින් ඇවිද යන්නට විය. නමුත් පියවර දෙකකට වඩා ඔහුට යෑමට නොලැබිණි. ඔහුගේ බෙල්ල වටා සවිමත් දෑතක් පසුපසින් පැටලුණු අතර සිදුවන්නේ කුමක් දැයි තේරුම් ගැනීමටත් පෙර උගුරු දණ්ඩ ඇඹරී කැඩී ගියේ ය. ‘උඹ මට වැඩක් නෑ කොල්ලා. උඹ දැනන් උන්නෙ නෑ දෙවැනි වතාවේ මැරුණම ආයිත් අපේ ලෝකෙට යද්දි කලින් කරපු කියපු දේවල් අමතක වෙනවා කියලා. ඕනැවට වඩා උඩ පනින එවුන්ට ඒක තමයි වෙන්නෙ.‘ ඉන්පසුව රනුක් ඔහුව ගොඩනැගිල්ලේ ඉහළ සිට පහලට විසි කර දැමුවේ ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom