Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පෙබරවාරි 01 දා සිට ජංගම දුරකතන ගාස්තු වෙනස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙබරවාරි 01 දා සිට ජංගම දුරකතන ගාස්තු වෙනස්&#3

ශ්‍රී ලංකාවේ සියලු දුරකතන සේවා සපයන්නන් විසින් සිදු කළ ඉල්ලීම් සලකා බලමින් 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 5(k) වගන්තියට සංශෝධනයක් එකතු කරමින් විනාඩියකට හා තත්පරයකට අය කරන ඇමතුම් ගාස්තු සම්බන්ධයෙක් පොදු ඇමතුම් ගාස්තුවක් එළැඹෙන පෙබරවාරි 01 වැනි දා සිට අලුතෙන් නිකුත් කෙරෙන දුරකතන සම්බන්ධතාවල දී ලබාදෙනු ඇත.

එහි දී එකම දුරකතන ජාලය තුළ මෙන්ම අදාළ දුරකතන ජාලයෙන් පිටත දී ද එකම අගයක් අයවනු ඇති අතර දේශීය ඇමතුම් සඳහා විනාඩියකට ගණන් බැලීමේ දී විනාඩියකට රුපියල් 01.50 ක් ද දේශීය ඇමතුම් සඳහා තත්පරයට ගණන් බැලීමේ දී විනාඩියකට රුපියල් 01.80 ක් ද MMS හා SMS සඳහා ශත 20 බැගින් ද ගාස්තු සංශෝධනයවනු ඇති බව ද වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම නව ඇමතුම් ගාස්තු නවක පාරිභෝගිකයන් සඳහා 2016 පෙබරවාරි 01වනදා සිට අය කරන ලෙස මේ වනවිටත් සියලුම දුරකතන සේවා සපයන්නන් දැනුම්වත් කර ඇත.

මේ අතර අදාළ ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් තවදුරත් සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇතිබවත් එහි දී මෙකී සංශෝධන සඳහා යම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් එය සලකා බැලීමත් එසේ අවශ්‍ය නොවේ නම් මෙම පොදු ඇමතුම් ගාස්තු මේ ආකාරයෙන්ම ක්‍රියාත්මකවීමත් සිදුවනු ඇති බවත් “ලංකා පුවත්“ වාර්තා කරනවා.

Link : Vigasapuwath24x7

[QUOTE="Ceylon News 24x7, post: 19732554, member: 556515"] [b]පෙබරවාරි 01 දා සිට ජංගම දුරකතන ගාස්තු වෙනස්[/b] ශ්‍රී ලංකාවේ සියලු දුරකතන සේවා සපයන්නන් විසින් සිදු කළ ඉල්ලීම් සලකා බලමින් 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 5(k) වගන්තියට සංශෝධනයක් එකතු කරමින් විනාඩියකට හා තත්පරයකට අය කරන ඇමතුම් ගාස්තු සම්බන්ධයෙක් පොදු ඇමතුම් ගාස්තුවක් එළැඹෙන පෙබරවාරි 01 වැනි දා සිට අලුතෙන් නිකුත් කෙරෙන දුරකතන සම්බන්ධතාවල දී ලබාදෙනු ඇත. එහි දී එකම දුරකතන ජාලය තුළ මෙන්ම අදාළ දුරකතන ජාලයෙන් පිටත දී ද එකම අගයක් අයවනු ඇති අතර දේශීය ඇමතුම් සඳහා විනාඩියකට ගණන් බැලීමේ දී විනාඩියකට රුපියල් 01.50 ක් ද දේශීය ඇමතුම් සඳහා තත්පරයට ගණන් බැලීමේ දී විනාඩියකට රුපියල් 01.80 ක් ද MMS හා SMS සඳහා ශත 20 බැගින් ද ගාස්තු සංශෝධනයවනු ඇති බව ද වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම නව ඇමතුම් ගාස්තු නවක පාරිභෝගිකයන් සඳහා 2016 පෙබරවාරි 01වනදා සිට අය කරන ලෙස මේ වනවිටත් සියලුම දුරකතන සේවා සපයන්නන් දැනුම්වත් කර ඇත. මේ අතර අදාළ ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් තවදුරත් සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇතිබවත් එහි දී මෙකී සංශෝධන සඳහා යම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් එය සලකා බැලීමත් එසේ අවශ්‍ය නොවේ නම් මෙම පොදු ඇමතුම් ගාස්තු මේ ආකාරයෙන්ම ක්‍රියාත්මකවීමත් සිදුවනු ඇති බවත් “ලංකා පුවත්“ වාර්තා කරනවා. Link : Vigasapuwath24x7 [IMG]https://4.bp.blogspot.com/-NNuTrI8km2A/VsV67KMPCzI/AAAAAAAAzHo/FNGZOoTgTvM/s640/0121.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom