Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙබරවාරි 14 ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකය පුරා ගොඩාක් දෙනා තෑගී දිලා, මල් දීලා, කාඩ් දීලා වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය කියලා වැලන්ටයින් ශාන්තුවරයාගේ දිනය ආදරයෙන් සමරනවා.

ඇයි අපි මේ දිනය සමරන්නේ?

මෙහේම දිනයක් ලොකේට ආවේ කොහොමද?

ඇත්තටම කවුද මේ ශාන්තුවරයා?

ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක් වෙන්න ඕන.

ඒ කොහොම වුනත් ඉතින් අද "උතුම් පැතුම්" වැලන්ටයින් දිනයේ ආරම්භය ගැන එකිනෙකට වෙනස් වු කතා දෙකක් ඉදිරිපත් කරනවා. ගොඩාක් අය සතුටු වෙයි කියලා හිතනවා ඒ ගැන දැනගන්න.

පළවෙනි කතාව

මේක තමා ගොඩාක් ප්‍රසිද්ධම කතාව.

රෝමයේ දෙවන ක්ලෝඩියස්(Claudius II) රජකරන දවස් වල එහි විශාල වශයෙන් යුද්ධ පැවතුනා. මෙතුමාගේ හමුදාවට සෙබලු වැඩි වැඩියෙන් තමන්ගේ රෝමයෙන් එකතු කරගන්න උවමනා වුනා. එකල රට වැසියන් ඔහුව හැදින්නුවේ “නපුරු කෝලෝඩියස්“

(Claudius the Cruel ) යන නමින්.

මේ හමුදාවට පිරිමි අය එන්න අකමැති තම ආදරය නැත්නම් පවුල් වල උදවිය නිසා කියලා මේ දෙවන ක්ලෝඩියස් රජතුමාට නිතරම හිතුනා. ඒ හින්දම ඔහු රෝමය තුල විවාහයත්, විවාහ ගිවිස ගැනීමත් සම්පුර්ණයෙන් තහනම් කරලා දැම්මා.

ක්‍රිස්තු වර්ෂ 269 නැත්නම් දෙවන ශතවර්ෂයේ දී රෝමයේ හිටපු ජුජකතුමෙක් වුන ශාන්ත වැලන්ටයින්, ඔහුගේ යාලුවා වුන ශාන්ත මේරියස් (Marius) එක්ක එකතු වෙලා මේ නපුරු කෝලෝඩියස් රජතුමාගේ නිතීයට විරුද්ධව යමින් රෝමය තුල හිටිය පෙම්වතුන් හොර රහසේම විවාහ කරලා දෙන එක කරගෙන ගියා. කාලයක් මෙහේම කරගෙන යන අතරේ ඔහුගේ ක්‍රියාව රජතුමාට ආරංචි වුනා. ශාන්ත වැලන්ටයින් හා ඒ සඳහා සහය දුන්නු ඔක්කෝගෙම වහාම හිස ගසා දමා මරණයට පත්කරන ලෙස රජතුමාගෙන් අණ ලැබුනා.

සිරි මැදිරියේ ඉන්න කොට මේ වැලන්ටයින් ශාන්තුවරයාත් ප්‍රේමයෙන් බැදුනා. ඒ නිතර ඔහුව බලන්න ආව ඒ ඔහුගේ බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටිය නියාමයකයාගේ දුවත් එක්ක.

පෙබරවාරි 14 වෙනිදා ඔහුගේ හිස ගසා දමා මරණයට පත්කරන්න කලින් වැලන්ටයින් ශාන්තුවරයා ඇයට ලිපියක් ලිව්වා. අවසානයේ ඔහු අත්සන් කලේ

''මීට ඔබේ වැලන්ටයින් (“From your Valentine”) ලෙසයි.

ක්‍රිස්තු වර්ෂ 469 වර්ෂය නැතිනම් 04 වෙනි ශතවර්ෂයේ සිටි ගේලේසියස් පාප් වහන්සේ (Pope Gelasius) විසින් වැලන්ටයින් ශාන්තුවරයාට උපහාරයක් ලෙස පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කරන ලදි.

තවත් කතාවක් තියෙනවා

උඩ ලියපු කතාවට අමතරව තවත් කතාවක් තියෙනවා.

අතීත රෝමයේ පෙබරවාරි 14 ජුනෝ(Juno)නැමැති රෝම දේවතාවියට උපහාරයක් විදිහට නිවාඩු දිනයක් කරලා තිබුනා. ඇය මුළු රෝම දෙවි දේවතාවන්ගේ රැජිණයි. ඒ වගේම ඇය විවාහයට අධිපති දෙවගනයි. ඒ දවසට පස්සේ එනම් පෙබරවාරි 15 වැනිදා රෝමයේ ලුප්ර්කැලියානමින් වු උත්සවයක් (Feast of Lupercalia) තියෙනවා. මේ උත්සවයේදී රෝමයේ ඉන්න ගැහැණු ළමයින්ගේ නම් කොලයක ලියලා ජෝගුවකට දාලා පිරිමි ළමයින්ට කියලා තෝර ගැනීමක් කරනවා. ඒ පිරිමි ළමයා තෝර ගන්න නම අයිති ගැහැණු ළමයා මේ උත්සවය පුරාවටම ඔහුගේ කොටස්කරුවා විදිහට තෝර ගන්නවා. මේ සමහර අය කාලයත් එක්ක ආදරයෙන් බැදිලා විවාහ වෙනවා. මෙය සමරන්නත් පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය පැමිණි බවත් කියවෙනවා.

කොහෝම වුනත් මුලින්ම කිව්ව කතාව තමා ලෝකය තුළ ජනප්‍රිය. ආදරයයි, අලංකාරය, ලස්සන වෙනුවෙන් පෙනී ඉන්න වීනස් දෙවගනගේ පුත් කියුපිඩ් (Cupid) වැලන්ටයින් දිනයේ සලකුණ විදිහට ගන්නවා. 1800 වර්ෂයේ සිට වෙළද අදහස් ඇතිව සාර්ථකව මේ වැලන්ටයින් දිනය සැමරීමට පටන්ගත් අතර අද දක්වා එය සාර්ථකවම වසරක් පුරා පැවත එනවා. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ.

වැලන්ටයින් දිනයේ මේ පුදුමයන් ගැන ඔබ දැන සිටියාද?

•පළමු වැලන්ටයින් කාඩ්පත යැවු පුද්ගලයා විදිහට සැලකෙන්නේ ඇමරිකාවේ විසු ඊස්තර් හවුලන්ඩ් (Esther Howland) මෙනවියයි.

•බිලියනයක් විතර වැලන්ටයින් කාඩ් එදිනට සාමාන්‍යයෙන් ලොව පුරා අලෙවි වෙනවා. එය දෙවනි වෙන්නේ නත්තලට විතරයි. ඒ කියන්නේ ලොව පුරා පුද්ගලයන් 7 දෙනෙකුගෙන් සෑම එක්කෙනෙකුට කාඩ් එකක් ලැබෙනවා.

•මිලියන 650 ක විතර කාඩ් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ශිෂ්‍යයෝ ඔවුන්ගේ පවුල් අතරත් ගුරුවරු අතරත් හුවමාරු කරගන්න බව සදහන් වෙනවා. මේ හින්දම වැඩිම වැලන්ටයින් කාඩ් ප්‍රමාණයක් ලැබෙන්නේ ගුරුවරුන්ටලු.

•2011 වර්ෂයේ වැලන්ටයින් දිනය සදහා සාමාන්‍යයෙන් පුද්ගලයකු ඩොලර් 116.21 බව සැලකෙනවා. ඇමරිකාවේ නම් එය සාමාන්‍යයෙන් ඩොලර් 126 වෙනවා.

•තම සුරතලුන් වෙනුවෙනුත් සාමාන්‍ය යෙන් ඩොලර් 5.04ආසන්න ගානණක් වැලන්ටයින් දිනයෙදි වියදම් කරනවා කියලා සඳහන් වෙනවා.

•ඒ අතරම ඩො.බි.1.7 මල් වෙනුවෙන්ද, රසකැවිලි වෙනුවෙන් ඩො.බි.1.5 වියදම් කරන බවද සඳහන් වෙනවා.

•පිරිමින් 73%ක් වැලන්ටයින් දිනයේ රෝස මල් මිලදී ගන්නවලු. 15% විතර ඇමරිකානු කාන්තාවන් එදිනට තමාම රෝස මල් තමන්ගේ ලිපිනයට යවා ගන්නවා. ඒකත් මරු නේද?

•1864 අවුරුද්දදේ රිචඩ් කැඩ්බරි මුල්ම චොකලට් පෙට්ටිය වැලන්ටයින් දිනය වෙනුවෙන් නිර්මාණය කලා.

•හදවත හැඩයේ චොකලට් පෙට්ටි මිලියන 35ට වඩා වැලන්ටයින් දිනයේ විකිණෙනවලු. Sweet hearts නම් වු චොකලට් වර්ගය වැලන්ටයින් දිනයට පමණක් විකුණන්න බිලියන 8ක් වසරකට සාදනවලු. සාමානයෙන් ඇමරිකාව තුළ පමණක් ඩොලර් බිලියන 1ක් විතර චොකලට් මිළදි ගන්නවලු. අවුරුද්දකටම කාන්තාවන් ගන්න 75% ප්‍රතිශතයක් වෙච්ච චොකලට් ප්‍රමාණය, වැලන්ටයින් දිනයේද පමණක් ඇමරිකාවේදී පිරිමින් මිලදී ගන්නවලු.

•91% ක් පිරිමි අය තම ආදරය වෙනුවෙන් රෝස මලක් තෑගී දෙන්න කැමතියිලු. ඇමරිකාවේ පමණක් මේ ආසන්න දින 3 ඇතුලත මිලියන 189ක ප්‍රමාණයක් රෝස මල් විකිණෙනවලු. මේ විදිහට ගොඩාක් මල් විකිනෙන අනිත් දිනය මව්වරුන්ගේ දිනයයි.

•සෑම වැලන්ටයින් දිනයකම ඉතාලියේ වෙරෝනා නගරයට ලිපි 1000 වඩා ලැබෙනවලු. ඒ ශේක්ස්පියර් ලියු රෝමියෝ ජුලියට් ප්‍රේමකතාවේ ජුලියට් ගේ නමට..

[QUOTE="DeeJaY101, post: 14439062, member: 454715"] [CENTER]:love::love::love:[/CENTER] [SIZE="6"][COLOR="Blue"]ලෝකය පුරා ගොඩාක් දෙනා තෑගී දිලා, මල් දීලා, කාඩ් දීලා වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය කියලා වැලන්ටයින් ශාන්තුවරයාගේ දිනය ආදරයෙන් සමරනවා. ඇයි අපි මේ දිනය සමරන්නේ? මෙහේම දිනයක් ලොකේට ආවේ කොහොමද? ඇත්තටම කවුද මේ ශාන්තුවරයා? ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක් වෙන්න ඕන. ඒ කොහොම වුනත් ඉතින් අද "උතුම් පැතුම්" වැලන්ටයින් දිනයේ ආරම්භය ගැන එකිනෙකට වෙනස් වු කතා දෙකක් ඉදිරිපත් කරනවා. ගොඩාක් අය සතුටු වෙයි කියලා හිතනවා ඒ ගැන දැනගන්න. පළවෙනි කතාව ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ මේක තමා ගොඩාක් ප්‍රසිද්ධම කතාව. රෝමයේ දෙවන ක්ලෝඩියස්(Claudius II) රජකරන දවස් වල එහි විශාල වශයෙන් යුද්ධ පැවතුනා. මෙතුමාගේ හමුදාවට සෙබලු වැඩි වැඩියෙන් තමන්ගේ රෝමයෙන් එකතු කරගන්න උවමනා වුනා. එකල රට වැසියන් ඔහුව හැදින්නුවේ “නපුරු කෝලෝඩියස්“ (Claudius the Cruel ) යන නමින්. මේ හමුදාවට පිරිමි අය එන්න අකමැති තම ආදරය නැත්නම් පවුල් වල උදවිය නිසා කියලා මේ දෙවන ක්ලෝඩියස් රජතුමාට නිතරම හිතුනා. ඒ හින්දම ඔහු රෝමය තුල විවාහයත්, විවාහ ගිවිස ගැනීමත් සම්පුර්ණයෙන් තහනම් කරලා දැම්මා. ක්‍රිස්තු වර්ෂ 269 නැත්නම් දෙවන ශතවර්ෂයේ දී රෝමයේ හිටපු ජුජකතුමෙක් වුන ශාන්ත වැලන්ටයින්, ඔහුගේ යාලුවා වුන ශාන්ත මේරියස් (Marius) එක්ක එකතු වෙලා මේ නපුරු කෝලෝඩියස් රජතුමාගේ නිතීයට විරුද්ධව යමින් රෝමය තුල හිටිය පෙම්වතුන් හොර රහසේම විවාහ කරලා දෙන එක කරගෙන ගියා. කාලයක් මෙහේම කරගෙන යන අතරේ ඔහුගේ ක්‍රියාව රජතුමාට ආරංචි වුනා. ශාන්ත වැලන්ටයින් හා ඒ සඳහා සහය දුන්නු ඔක්කෝගෙම වහාම හිස ගසා දමා මරණයට පත්කරන ලෙස රජතුමාගෙන් අණ ලැබුනා. සිරි මැදිරියේ ඉන්න කොට මේ වැලන්ටයින් ශාන්තුවරයාත් ප්‍රේමයෙන් බැදුනා. ඒ නිතර ඔහුව බලන්න ආව ඒ ඔහුගේ බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටිය නියාමයකයාගේ දුවත් එක්ක. පෙබරවාරි 14 වෙනිදා ඔහුගේ හිස ගසා දමා මරණයට පත්කරන්න කලින් වැලන්ටයින් ශාන්තුවරයා ඇයට ලිපියක් ලිව්වා. අවසානයේ ඔහු අත්සන් කලේ ''මීට ඔබේ වැලන්ටයින් (“From your Valentine”) ලෙසයි. ක්‍රිස්තු වර්ෂ 469 වර්ෂය නැතිනම් 04 වෙනි ශතවර්ෂයේ සිටි ගේලේසියස් පාප් වහන්සේ (Pope Gelasius) විසින් වැලන්ටයින් ශාන්තුවරයාට උපහාරයක් ලෙස පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කරන ලදි. තවත් කතාවක් තියෙනවා ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ උඩ ලියපු කතාවට අමතරව තවත් කතාවක් තියෙනවා. අතීත රෝමයේ පෙබරවාරි 14 ජුනෝ(Juno)නැමැති රෝම දේවතාවියට උපහාරයක් විදිහට නිවාඩු දිනයක් කරලා තිබුනා. ඇය මුළු රෝම දෙවි දේවතාවන්ගේ රැජිණයි. ඒ වගේම ඇය විවාහයට අධිපති දෙවගනයි. ඒ දවසට පස්සේ එනම් පෙබරවාරි 15 වැනිදා රෝමයේ ලුප්ර්කැලියානමින් වු උත්සවයක් (Feast of Lupercalia) තියෙනවා. මේ උත්සවයේදී රෝමයේ ඉන්න ගැහැණු ළමයින්ගේ නම් කොලයක ලියලා ජෝගුවකට දාලා පිරිමි ළමයින්ට කියලා තෝර ගැනීමක් කරනවා. ඒ පිරිමි ළමයා තෝර ගන්න නම අයිති ගැහැණු ළමයා මේ උත්සවය පුරාවටම ඔහුගේ කොටස්කරුවා විදිහට තෝර ගන්නවා. මේ සමහර අය කාලයත් එක්ක ආදරයෙන් බැදිලා විවාහ වෙනවා. මෙය සමරන්නත් පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය පැමිණි බවත් කියවෙනවා. කොහෝම වුනත් මුලින්ම කිව්ව කතාව තමා ලෝකය තුළ ජනප්‍රිය. ආදරයයි, අලංකාරය, ලස්සන වෙනුවෙන් පෙනී ඉන්න වීනස් දෙවගනගේ පුත් කියුපිඩ් (Cupid) වැලන්ටයින් දිනයේ සලකුණ විදිහට ගන්නවා. 1800 වර්ෂයේ සිට වෙළද අදහස් ඇතිව සාර්ථකව මේ වැලන්ටයින් දිනය සැමරීමට පටන්ගත් අතර අද දක්වා එය සාර්ථකවම වසරක් පුරා පැවත එනවා. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ. වැලන්ටයින් දිනයේ මේ පුදුමයන් ගැන ඔබ දැන සිටියාද? ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ •පළමු වැලන්ටයින් කාඩ්පත යැවු පුද්ගලයා විදිහට සැලකෙන්නේ ඇමරිකාවේ විසු ඊස්තර් හවුලන්ඩ් (Esther Howland) මෙනවියයි. •බිලියනයක් විතර වැලන්ටයින් කාඩ් එදිනට සාමාන්‍යයෙන් ලොව පුරා අලෙවි වෙනවා. එය දෙවනි වෙන්නේ නත්තලට විතරයි. ඒ කියන්නේ ලොව පුරා පුද්ගලයන් 7 දෙනෙකුගෙන් සෑම එක්කෙනෙකුට කාඩ් එකක් ලැබෙනවා. •මිලියන 650 ක විතර කාඩ් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ශිෂ්‍යයෝ ඔවුන්ගේ පවුල් අතරත් ගුරුවරු අතරත් හුවමාරු කරගන්න බව සදහන් වෙනවා. මේ හින්දම වැඩිම වැලන්ටයින් කාඩ් ප්‍රමාණයක් ලැබෙන්නේ ගුරුවරුන්ටලු. •2011 වර්ෂයේ වැලන්ටයින් දිනය සදහා සාමාන්‍යයෙන් පුද්ගලයකු ඩොලර් 116.21 බව සැලකෙනවා. ඇමරිකාවේ නම් එය සාමාන්‍යයෙන් ඩොලර් 126 වෙනවා. •තම සුරතලුන් වෙනුවෙනුත් සාමාන්‍ය යෙන් ඩොලර් 5.04ආසන්න ගානණක් වැලන්ටයින් දිනයෙදි වියදම් කරනවා කියලා සඳහන් වෙනවා. •ඒ අතරම ඩො.බි.1.7 මල් වෙනුවෙන්ද, රසකැවිලි වෙනුවෙන් ඩො.බි.1.5 වියදම් කරන බවද සඳහන් වෙනවා. •පිරිමින් 73%ක් වැලන්ටයින් දිනයේ රෝස මල් මිලදී ගන්නවලු. 15% විතර ඇමරිකානු කාන්තාවන් එදිනට තමාම රෝස මල් තමන්ගේ ලිපිනයට යවා ගන්නවා. ඒකත් මරු නේද? •1864 අවුරුද්දදේ රිචඩ් කැඩ්බරි මුල්ම චොකලට් පෙට්ටිය වැලන්ටයින් දිනය වෙනුවෙන් නිර්මාණය කලා. •හදවත හැඩයේ චොකලට් පෙට්ටි මිලියන 35ට වඩා වැලන්ටයින් දිනයේ විකිණෙනවලු. Sweet hearts නම් වු චොකලට් වර්ගය වැලන්ටයින් දිනයට පමණක් විකුණන්න බිලියන 8ක් වසරකට සාදනවලු. සාමානයෙන් ඇමරිකාව තුළ පමණක් ඩොලර් බිලියන 1ක් විතර චොකලට් මිළදි ගන්නවලු. අවුරුද්දකටම කාන්තාවන් ගන්න 75% ප්‍රතිශතයක් වෙච්ච චොකලට් ප්‍රමාණය, වැලන්ටයින් දිනයේද පමණක් ඇමරිකාවේදී පිරිමින් මිලදී ගන්නවලු. •91% ක් පිරිමි අය තම ආදරය වෙනුවෙන් රෝස මලක් තෑගී දෙන්න කැමතියිලු. ඇමරිකාවේ පමණක් මේ ආසන්න දින 3 ඇතුලත මිලියන 189ක ප්‍රමාණයක් රෝස මල් විකිණෙනවලු. මේ විදිහට ගොඩාක් මල් විකිනෙන අනිත් දිනය මව්වරුන්ගේ දිනයයි. •සෑම වැලන්ටයින් දිනයකම ඉතාලියේ වෙරෝනා නගරයට ලිපි 1000 වඩා ලැබෙනවලු. ඒ ශේක්ස්පියර් ලියු රෝමියෝ ජුලියට් ප්‍රේමකතාවේ ජුලියට් ගේ නමට.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom